Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්, netlife007 උඹේ ලිපියේ කරුනුත් එක්ක මට එකඟ වෙන්න බැහැ. ඒ ඇයි කියල හෙතුසහිතව මම දැම්ම...

[FONT=&quot]"ඡෝතිෂය උපන් රට ඉන්දියාවයි. නමුත් එහි බමුණන්[/FONT][FONT=&quot]වත් සිංලහයන් තරම් ඡෝතිෂය අදහන්නේ නැත.[/FONT]"

සිංහල අවුරුද්ද කියන්නේ සංස්කෘතික අංගයක්. දැන් උඹල කියන්නේ සිංහල අවුරුද්ද කියන්නේ සිංහලයින්ගේ දෙයක් නෙමෙයි කියලනේ. ඔව් වෙන්න පුළුවන්. උඹල සිංහල අවුරුද්ද සිංහලයින්ගේ නෙමෙයි කියල විශේෂයෙන් පොයින්ට් කරන්නේ උඹලගේ තියන නොදැනුවත්කම නිසා. මොකද සංස්කෘතියක වර්ධනය සිදුවෙන අයුරු දෙකක් තියෙනවා. එකක් නව සොයාගැනීම් මගින්, අනික සංස්කෘතික විසරණය මගින්. ජෝතිෂ්‍ය, නැකත් ශාස්ත්‍ර සිංහල සංස්කෘතියට එකතු වීම සංස්කෘතික විසරණයක්. ඒවා සිංහල සංස්කෘතිය තුලින් ප්‍රතික්ෂේප නොවුන නිසා දැන් අපේ සංස්කෘතියට එකතුවෙලා ඉවරයි. සංස්කෘතියයි, ජාතියයි කියන්නේ මාතෘකා දෙකක්. හැබැයි ආගම කියන්නේ සංස්කෘතිය කියන දෙයට අයිති අංග වලින් එකක්. උඹල හදන්නේ මේ සංස්කෘතියේ තියන අංග වලින් ආගම කියන දේ ගලවල වෙනම තියන්න. පුළුවන් වෙයිද? කවදාවත් බැහැ. උඹල මේ ඔක්කොම අච්චාරුවක් වගේ පටලවාගෙනයි තියෙන්නේ. සංස්කෘතිය කියන දේ ගැන තව දැනගන්න ඕනෙනම් මේලින්ක් එකට ගිහිල්ල බලන්න. ඕනෙනම් විකිපීඩියා එකෙනුත් බලන්න. සංස්කෘතිය, ආගම සහ ජාතිය අතර වෙනස දැන් පැහැදිලියි නේද?? ජෝතිෂ්‍ය, නැකත් ශාස්ත්‍ර දැන් අපේ සංස්කෘතිය වෙලා තියෙන්නේ කොහොමද කියල පැහැදිලියි නේද??

දැන් ඉස්සල්ලම කියන්න ඕනේ කාරණාව තමයි මචන් මේ ලිපියේ මාතෘකාවේ පටන් තනිකරම තියෙන්නේ සිංහල සංස්කෘතියේ ඇතැම් අංග ගැන සමච්චලයෙන්, උපහාසයෙන් කතාකිරීමක් පමණයි. කිසිම මුලාශ්රයකින් කරුණු දැක්වීමක් මේ ලිපියේ නැහැ.

ඒ කරුණට සහ ලිපියේ තිබුන "බුදුදහෙමහි මූලිකම වන්ෙන් ෙසෝතාපත්ති ඵලය යි. එනම් මිථ්යාදෘෂ්ඨිය සහමුලින්මදුරුකොට සසෙර් ආරක්ෂාව සලසා ගැනීමයි.මෙම ආරක්ෂාව යනු බිලි දී, බලි තොවිල්කොට, හතර කොනේ මුට්ටි එල්ලා ලබා ගන්නක් නොවේ. එය මිථ්යාදෘෂ්ඨිය දුරලා දහමතුළට අනුගත වීම නිසා සිදු වන සතර අපායෙන් අත්මිදීම යි. එය ඔලිම්පික්පදක්කමක් මෙන් ප්රදානය කොට ආපසු ලබා ගන්නක් නොවේ. පෙට්ටගමක හෝ සේප්පුවකබහා තබන්නක් ද නොවේ. එය දහෙමහි හැසිරෙන පඥාවන්තයින් හට පමණක් ඇතිවනඅවෙබෝධයකි." කියල දක්වල තිබුන කාරණාවයි සම්භන්දයෙන් දෙයක් මම කියන්නම්.

මචෝ "නිබ්භානං පරමං සුඛං" කියපු, ලෞකික සැපය අලුයම ලූ කෙළපිඩක් සේ ප්‍රතිෂේප කරපු, අපේ බුදු හාමුදුරුවෝ එක තැනක ප්‍රකාශ කරනවා "කිඹුල්වත්පුරය පිසගෙන හමන සුලඟ පවා මට සනීපයි" කියා. "නෑකම" කියන බන්ධනය කෙරෙහි කිසිම ඇලීමක්, තණ්හාවක් නැති බුදුහාමුදුරුවෝ තමුන්ගේ නෑයින් වෙනුවෙන් මේ වගේ දෙයක් ප්‍රකාශකරපු එකේ අරමුණ මොකක්ද කියල උඹට තේරෙනවද? අන්න ඒක තමයි මචන් උඹලට නොතේරෙන තැන. මම හැදුනු වැඩුණු සිංහල සංස්කෘතියට මම ගෞරව කරන නිසා මම සිංහල අවුරුද්ද සමරනවා. මට ඒක වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඒකෙන් මගේ බෞද්ධකමට වෙන හානිය මොකක්ද කියල පැහැදිලිව ත්‍රිපිටකය අනුසාරයෙන් මට කියාදෙන්න පුලුවන්ද???????

"නත්ති මේ සරණං අඥන් බුද්ධෝ, ධම්මෝ, සංඝෝ මේ සරණං වරං" කියන දේ කේන්දරේ බැලුව කියල, නැකතක් බැලුව කියල, සිංහල අවුරුද්ද සමරුව කියල මගේ හිතේ නම් වෙනස් වෙලා නැහැ. ජෝතිශ්‍යයට, නැකත් වලට, මගේ සංසාර ගමන නවත්තන්න පුළුවන්, කෙටිකරන්න පුළුවන් කියල මම හිතනවානම් තමයි ඒක සීලබ්බත පරාමාසයට අයිති වෙන්නේ.

"ඔවුන් තිසරණයට වඩා ඡෝතිෂය විශ්වාස කරන්නේත්කම-කමඵලයන්ට වඩා නැකත විශ්වාස කරන්නේත්"

අනේ මචන්, මම නම් සිංහල අවුරුද්ද සමරනවා, කේන්දරේ බලනවා, ජොලියට වගේ හස්තරේඛාත් බලනවා. හැබැයි මචන් මම මගේ අම්ම තාත්තටත් වැඩිය ත්‍රිවිධ රත්නය, කර්මය කර්මඵලය, දානයේ ආනිසංශ විශ්වාස කරනවා. නැකත්, ජෝතිෂ්‍ය වගේ දේවල් නිවන්මාර්ගයට හේතුවෙන්නේ නැහැ කියල මම 200%ක් පිලිගන්නවා. හැබැයි ඒවායේ කිසියම් සත්‍යතාවක් තියනවා කියල මම පිලිගන්නවා.

ත්‍රිපිටකයේ තියන" නියත මිත්‍යාදෘෂ්ටිය"ට ජෝතිෂ්‍ය, නැකත් බැලීම අයිතිවෙනවා කියා තිබෙන්නේ කොතනද? එහෙම දෙයක් නැහැ.

"ලාංකිකයා සියවස් ගණනාවක්පුරාවට බුදු බණක් ඇසුවේ නැත. බුදු බණක් කීවේ නම් එයද නොතේරෙන්නට ය. 99%ක්මවූයේ බුදු බණ නාමෙයන් වූ සම්පපලාප ය. බණ කියන්නාගේ පුද්ගලික මතය විනා බුදුදහම ඉස්මතු නොවී ය."

මචන් මම බණ ඇසීමේ සියවස් ගානක ඉතිහාසය නම් දන්නේ නැහැ. ඒත් මම දන්න කාලේ ඉඳන් බන අහනවා. හැබැයි මම උඹ වගේ කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බන විතරක් අහන්නේ නැහැ. මම ප්‍රසිද්ධ හාමුදුරුවරු හැමෝගෙම බන අහල තියනවා. බුදුදහම සරලව පැහැදිලි විදිහට දේශනාකරන හාමුදුරුවරු ඔනෑ තරම් ඉන්නවා.

මම උඹේ ලිපිය අකුරක් නෑර කියෙව්වා. උඹත් මම දාපු ලිපියේ මාතෘකාව විතරක් කියවන්නේ නැතිව මුළු ලිපියම කියවයි කියල මම බලාපොරොත්තු වෙනවා. මම කියපු දේවල් වල එකඟ වෙන්න බැරි තැන් සහ ඒවාට හේතු දාපන්...

[QUOTE="B_i_n_g_o, post: 14852259, member: 431880"] [SIZE=5][COLOR=DarkRed]මචන්, netlife007 [SIZE=5]උඹේ ලිපියේ කරුනුත් එක්ක මට එකඟ වෙන්න බැහැ. ඒ ඇයි කියල හෙතුසහිතව මම දැම්ම..[/SIZE].:yes::yes:[/COLOR] [COLOR=Blue][FONT="]"ඡෝතිෂය උපන් රට ඉන්දියාවයි. නමුත් එහි බමුණන්[/FONT][FONT="]වත් සිංලහයන් තරම් ඡෝතිෂය අදහන්නේ නැත.[/FONT][/COLOR][COLOR=Blue]"[/COLOR] සිංහල අවුරුද්ද කියන්නේ සංස්කෘතික අංගයක්. දැන් උඹල කියන්නේ සිංහල අවුරුද්ද කියන්නේ සිංහලයින්ගේ දෙයක් නෙමෙයි කියලනේ. ඔව් වෙන්න පුළුවන්. උඹල සිංහල අවුරුද්ද සිංහලයින්ගේ නෙමෙයි කියල විශේෂයෙන් පොයින්ට් කරන්නේ උඹලගේ තියන නොදැනුවත්කම නිසා. මොකද සංස්කෘතියක වර්ධනය සිදුවෙන අයුරු දෙකක් තියෙනවා. එකක් නව සොයාගැනීම් මගින්, අනික සංස්කෘතික විසරණය මගින්. ජෝතිෂ්‍ය, නැකත් ශාස්ත්‍ර සිංහල සංස්කෘතියට එකතු වීම සංස්කෘතික විසරණයක්. [SIZE=5]ඒවා සිංහල සංස්කෘතිය තුලින් ප්‍රතික්ෂේප නොවුන නිසා දැන් අපේ සංස්කෘතියට එකතුවෙලා ඉවරයි[/SIZE]. සංස්කෘතියයි, ජාතියයි කියන්නේ මාතෘකා දෙකක්. හැබැයි ආගම කියන්නේ සංස්කෘතිය කියන දෙයට අයිති අංග වලින් එකක්. උඹල හදන්නේ මේ සංස්කෘතියේ තියන අංග වලින් ආගම කියන දේ ගලවල වෙනම තියන්න. පුළුවන් වෙයිද? කවදාවත් බැහැ. උඹල මේ ඔක්කොම අච්චාරුවක් වගේ පටලවාගෙනයි තියෙන්නේ. සංස්කෘතිය කියන දේ ගැන තව දැනගන්න ඕනෙනම් [URL="http://nadeeshang.blogspot.com/p/blog-page_4826.html"]මේලින්ක්[/URL] එකට ගිහිල්ල බලන්න. ඕනෙනම් විකිපීඩියා එකෙනුත් බලන්න. සංස්කෘතිය, ආගම සහ ජාතිය අතර වෙනස දැන් පැහැදිලියි නේද?? ජෝතිෂ්‍ය, නැකත් ශාස්ත්‍ර දැන් අපේ සංස්කෘතිය වෙලා තියෙන්නේ කොහොමද කියල පැහැදිලියි නේද?? දැන් ඉස්සල්ලම කියන්න ඕනේ කාරණාව තමයි මචන් මේ ලිපියේ මාතෘකාවේ පටන් තනිකරම තියෙන්නේ සිංහල සංස්කෘතියේ ඇතැම් අංග ගැන සමච්චලයෙන්, උපහාසයෙන් කතාකිරීමක් පමණයි. කිසිම මුලාශ්රයකින් කරුණු දැක්වීමක් මේ ලිපියේ නැහැ. ඒ කරුණට සහ ලිපියේ තිබුන[COLOR=Blue] "බුදුදහෙමහි මූලිකම වන්ෙන් ෙසෝතාපත්ති ඵලය යි. එනම් මිථ්යාදෘෂ්ඨිය සහමුලින්මදුරුකොට සසෙර් ආරක්ෂාව සලසා ගැනීමයි.මෙම ආරක්ෂාව යනු බිලි දී, බලි තොවිල්කොට, හතර කොනේ මුට්ටි එල්ලා ලබා ගන්නක් නොවේ. එය මිථ්යාදෘෂ්ඨිය දුරලා දහමතුළට අනුගත වීම නිසා සිදු වන සතර අපායෙන් අත්මිදීම යි. එය ඔලිම්පික්පදක්කමක් මෙන් ප්රදානය කොට ආපසු ලබා ගන්නක් නොවේ. පෙට්ටගමක හෝ සේප්පුවකබහා තබන්නක් ද නොවේ. එය දහෙමහි හැසිරෙන පඥාවන්තයින් හට පමණක් ඇතිවනඅවෙබෝධයකි."[/COLOR] කියල දක්වල තිබුන කාරණාවයි සම්භන්දයෙන් දෙයක් මම කියන්නම්. මචෝ "නිබ්භානං පරමං සුඛං" කියපු, ලෞකික සැපය අලුයම ලූ කෙළපිඩක් සේ ප්‍රතිෂේප කරපු, අපේ බුදු හාමුදුරුවෝ එක තැනක ප්‍රකාශ කරනවා "කිඹුල්වත්පුරය පිසගෙන හමන සුලඟ පවා මට සනීපයි" කියා. "නෑකම" කියන බන්ධනය කෙරෙහි කිසිම ඇලීමක්, තණ්හාවක් නැති බුදුහාමුදුරුවෝ තමුන්ගේ නෑයින් වෙනුවෙන් මේ වගේ දෙයක් ප්‍රකාශකරපු එකේ අරමුණ මොකක්ද කියල උඹට තේරෙනවද? අන්න ඒක තමයි මචන් උඹලට නොතේරෙන තැන. මම හැදුනු වැඩුණු සිංහල සංස්කෘතියට මම ගෞරව කරන නිසා මම සිංහල අවුරුද්ද සමරනවා. මට ඒක වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඒකෙන් මගේ බෞද්ධකමට වෙන හානිය මොකක්ද කියල පැහැදිලිව ත්‍රිපිටකය අනුසාරයෙන් මට කියාදෙන්න පුලුවන්ද??????? "නත්ති මේ සරණං අඥන් බුද්ධෝ, ධම්මෝ, සංඝෝ මේ සරණං වරං" කියන දේ කේන්දරේ බැලුව කියල, නැකතක් බැලුව කියල, සිංහල අවුරුද්ද සමරුව කියල මගේ හිතේ නම් වෙනස් වෙලා නැහැ. ජෝතිශ්‍යයට, නැකත් වලට, මගේ සංසාර ගමන නවත්තන්න පුළුවන්, කෙටිකරන්න පුළුවන් කියල මම හිතනවානම් තමයි ඒක සීලබ්බත පරාමාසයට අයිති වෙන්නේ. [COLOR=Blue]"ඔවුන් තිසරණයට වඩා ඡෝතිෂය විශ්වාස කරන්නේත්කම-කමඵලයන්ට වඩා නැකත විශ්වාස කරන්නේත්"[/COLOR] අනේ මචන්, මම නම් සිංහල අවුරුද්ද සමරනවා, කේන්දරේ බලනවා, ජොලියට වගේ හස්තරේඛාත් බලනවා. හැබැයි මචන් මම මගේ අම්ම තාත්තටත් වැඩිය ත්‍රිවිධ රත්නය, කර්මය කර්මඵලය, දානයේ ආනිසංශ විශ්වාස කරනවා. නැකත්, ජෝතිෂ්‍ය වගේ දේවල් නිවන්මාර්ගයට හේතුවෙන්නේ නැහැ කියල මම 200%ක් පිලිගන්නවා. හැබැයි ඒවායේ කිසියම් සත්‍යතාවක් තියනවා කියල මම පිලිගන්නවා. ත්‍රිපිටකයේ තියන" නියත මිත්‍යාදෘෂ්ටිය"ට ජෝතිෂ්‍ය, නැකත් බැලීම අයිතිවෙනවා කියා තිබෙන්නේ කොතනද? එහෙම දෙයක් නැහැ. [COLOR=Blue]"ලාංකිකයා සියවස් ගණනාවක්පුරාවට බුදු බණක් ඇසුවේ නැත. බුදු බණක් කීවේ නම් එයද නොතේරෙන්නට ය. 99%ක්මවූයේ බුදු බණ නාමෙයන් වූ සම්පපලාප ය. බණ කියන්නාගේ පුද්ගලික මතය විනා බුදුදහම ඉස්මතු නොවී ය."[/COLOR] මචන් මම බණ ඇසීමේ සියවස් ගානක ඉතිහාසය නම් දන්නේ නැහැ. ඒත් මම දන්න කාලේ ඉඳන් බන අහනවා. හැබැයි මම උඹ වගේ කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බන විතරක් අහන්නේ නැහැ. මම ප්‍රසිද්ධ හාමුදුරුවරු හැමෝගෙම බන අහල තියනවා. බුදුදහම සරලව පැහැදිලි විදිහට දේශනාකරන හාමුදුරුවරු ඔනෑ තරම් ඉන්නවා. [COLOR=DarkRed]මම උඹේ ලිපිය අකුරක් නෑර කියෙව්වා. උඹත් මම දාපු ලිපියේ මාතෘකාව විතරක් කියවන්නේ නැතිව මුළු ලිපියම කියවයි කියල මම බලාපොරොත්තු වෙනවා. මම කියපු දේවල් වල එකඟ වෙන්න බැරි තැන් සහ ඒවාට හේතු දාපන්[SIZE=5].[/SIZE]..:yes::yes:[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom