Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධයන්_වෙත_අණ_කිරීමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධයන්_වෙත_අණ_කිරීමක්

පල්ලිය ඉදිරියෙන් – නිශ්ශබ්ද වෙනු! (සිංහල බෞද්ධයන් වෙත අණ කිරීමක්)

බොහෝ ඈතින් ඇති පල්ලිය ඔබට පේනවා ඇති. පල්ලියේ සිට මෙතරම් දුරක සිටින සිංහලයන්ටත් තමන්ගේ මව් බිමේදීම “පල්ලිය ඉදිරියෙන් නිසා නිශ්ශබ්ද වෙනු!” යන අදහස සහිතව ප්‍රසිද්ධියේ තරවටු කර ඇති මෙම පුවරුව ස්ථානගත කර ඇත්තේ, අප හට ආරංචි වුන ආකාරයට කුරුණෑගල නුවර පාරේ පරගහදෙනිය නම් ප්‍රදේශයේයි.

මේ සම්බන්ධයෙන් ‘ සිංහල බෞද්ධයා ‘ මූනුපොත් පිටුවේ හිතවතුන් දැක්වූ වැදගත් අදහස් සමගින් අපගේ අදහසුත් මෙලෙස පෙළ පෙළගස්වමු.

[01] ඉංග්‍රීසියෙන් “Silence Please” හෙවත් “කරුණාකර නිශ්ශබ්ද වෙනු මැනවි” යන තේරුම සහිතව ඉංග්‍රීසි කතා කරන උදවියගෙන් බැගෑපත් වී, සිංහල කතා කරන සිංහලයන්ට “නිශ්ශබ්ද වෙනු” යනුවෙන් අණ කිරීම ජාතිවාදී සහ ආගම්වාදී නොවේද?

[02] අනිත් අයට “නිශ්ශබ්ද වෙනු” කියල අණ කරලා, රටටම ඇහෙන්න ශබ්ද විකාශන යන්ත්‍ර දාල දිනපතා පස් වතාවක් උදේ හවා කරච්චල් කරලා, අහල පහල ඉන්න අහිංසක මිනුස්සුන්ට ප්‍රදේශයේ ඉන්න එපා කරලා පළාතෙන් එළවගන්න එක ත්රස්තවාදයක් නෙමෙයිද?

[03] මක්කම ඉදිරියේවත් මෙවැනි තර්ජනාත්මක පුවරුවක් නොමැති බව බොහෝ දෙනා පවසන අතර බුද්ධගයාවේවත් මෙවැන්නක් නොමැතිය. පල්ලියේ ගේට්ටුව ගාව “කරුණාකර නිශ්ශබ්දව සිටින්න” කියල ගැහුවනම් තව කමක් නෑ, අපි ඒක සතුටින් පිළිපදිමු. අනික එහෙමත් පන්සලක් ඇතුලෙ තමයි අඩුම තරමින් “කරුණාකර නිශ්ෂබ්ද වෙන්න” කියලවත් ගහල තිබෙන්නේ.

[04] රෝහල් සහ පුස්තකාල ආසන්නයේ පවා ජනතාවට මෙවැනි විධානයක් කිරීමට නීතිමය අවසර ඇත්තේ නගර සභාව හෝ ඒ හා සමාන රාජ්‍ය ආයතනයකට පමණයි. කිසිදු ආගමික ස්ථානයකට මෙවැනි බලතලයක් නොමැත. ආගමික ස්ථානයක් මගින් මෙය සිදු කළානම් එය නීතිය අතට ගැනීමකි.

[05] මෙය මුස්ලීමුන්ගේ සිංහල දැණුමේ මදි කම නිසා දැමූ බෝඩ් එකක් යැයි සමහරෙක් පවසා තිබුනි. එහෙත් මෙවැනි පුවරුවක් ප්‍රසිද්ධියේ පළ කිරීමට පෙර ඔවුන්ට උගත් සිංහලයෙක්ගෙන් ඒ ගැන අසා බැලීමට නොහැකි වුනාද? අනික මහ පාරක ඇති පුවරු සම්බන්ධයෙන් අදාල ප්‍රදේශයේ පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන විමසිලිමත්ව සිටී, ඔවුන්ගේ ඇස් වසා මෙවැනි නීති විරෝධී අණ කිරීමක් පළ කළ හැකිද?

[06] ජනතාවට කරන කිසියම් ප්‍රසිද්ධ අණ කිරීමක් දැක්වීමේදී ඒ විධානය යොමු කරන්නාගේ හෝ කරන ආයතනයේ නම දැක්විය යුතුය. එහෙත් මෙයි එවැන්නක් නොමැත. ඒ අනුවත් මෙය නීති විරෝධීයි.

[07] මෙම විධානයට අනුව එකී පල්ලියට ගව් ගාණන දුර තිබෙන වාහන වලටත් අත්‍යවශ්‍ය හේතුවකටවත් නලා ශබ්ද (Horn) කළ නොහැක. විධානයේ බරපතල කම අනුවනම් එන්ජිම ක්‍රියා විරහිත කර පසුපසින් තල්ලු කරගෙන යාමට සිදු වේවි. එසේ නොකළත් “තවමත්” කිසිදු දඬුවමක් නොමැතිව යාමට හැකි වේවි… ඒත් ඒ කවදා වෙනකම්ද?

[08] අමතක කරන්න එපා, ශ්‍රී ලංකාවේ මුස්ලීමුන් සිටින්නේ ආසන්න වශයෙන් “තවමත්” 10% ක් පමණි.

[09] මිනිසුන්ට හොඳ නරක කියා දී හිම්කවන බුදු දහම පිළිපදින අපට මෙය බරපතල ප්‍රකාශයක් වුවත්, මිනිසුන්ව ප්රචන්ඩකාරීව තම ආගමේ කොටු කර ගැනීමට හදන ආගමිකයින්ටනම් මෙම ප්‍රකාශය ඒ හැටි ගාණක් නොවේ. එවැනි එක්තරා පුද්ගලයෙක් කිව්වේ “අරාබි රටවල් වලනම් රටේ නීති කඩ කළොත් අත පය කපනවා, ලංකාවේ එහෙම නෑ, ඒ ගැනවත් සතුටු වෙයල්ලා” යනුවෙනි. කොහොමද වැඩේ?

[10] අරාබිකරයේ අඩුම තරමින් බෞද්ධ පන්සලක්වත් හදන්නවත් ඉඩ දෙන්නේ නැත. එහෙත් බෞද්ධයන් එක් රැස් වෙන තැනක් ඉදිරියේ මහ පාරක “නිශ්ශබ්ද වෙනු” කියා බෝඩ් එකක් ප්‍රසිද්ධියේ ගැසුවොත් කුමක් සිදු වේවිද? මොනවා කරයිද???

[11] මෙම ප්‍රදේශයේ සිටින සිංහලයන් මීට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඔවුන් දැඩි පීඩනයකින් සහ බියකින් පසුවෙන නිසා නොවිය හැකිද? අපගේ සහෝදර සිංහලයන් අද තම මතෘ භූමියේදීම අසරණ වෙලා.!

[12] මේක සිංහල බෞද්ධ රට, මොන ජන වර්ගයක් මේ රටේ ජීවත් උනත් අපේ සංස්කෘතියට යටත්ව, ඒ දෙයට ගෞරවයක් ඇතිව ජීවත් විය යුතුය. අපේ රට තරම් සුළු වාර්ගිකයන්ට සලකන වෙනත් රටක් ලොවේ කොහෙවත් නෑ, ඔබ යුරෝපීය රටක සිටිනවානම් ඔබට තේරේනවා ඇති ඒවායේත් කොච්චර ප්රජාතන්ත්රවාදය කතා කලත් ඒ අයගේ සංස්කෘතියට අනුව අපි ජීවත් විය යුතු බව. මහා වනාන්තරයක රූස්ස ගස් යට පොඩි ගස් හැදෙනවා වගේ සුළු ජතිනුත් ඉන්න ඕනෑ නමුත් මහා ජාතියේ සංස්කෘතියට යටත්ව… අපි මොනවා කිවත් දෙමළ ත්රස්තවාදයට ගහල අපි අපි දිනුවත් ජිහාඩිකයින් ඔලුව ඉස්සුවොත් මේ රටේ සිංහලයන්ට ලේසි වෙන්නේ නෑ.

[13] මෙරට ජාති බේධ ඇති වෙන්නේ මෙවැනි ආගම්වාදී ක්‍රියාමාර්ග ගැන ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර ජනතාව දැණුවත් කිරීමෙන් නොව, “රටට හෙණ ගහල ගියත් කමක් නෑ… එදා වේල කාල ජොලියෙන් ඉමු” යන අරුතෙන් යුතුව ගුලි වී සිටීමෙනි. බෞද්ධ බහුතරය බුදු දහමේ ආභාසය නිසා සුළුතරයක් වෙන ඔවුන් වෙත දක්වන කරුණාවම, නුදුරේදීම ඔවුන් මෙරට බහුතරය වූ දාට ඔවුන්ගේ ආගමට අනුව දක්වයිද?

[14] අපෙ රටේ නිදහස වැඩි වී තිබෙන නිසා වෙන්න ඇති මොවුන් මේ වගේ වැඩ කරන්නෙ.. හැම වෙලාවේම කෑගහන්න අවසර දීල තියෙනව මදිවට ජාතික කොඩියෙන් පවා කොටසක් වෙන් කරල තියෙන එකයි වැරැද්ද.. අර ඉස්ලාමයේ සාමය ගැන මහලොකුවට කතාකරන සකීර් නායික් පවසන්නේ වෙන කිසිම ආගමික ස්ථනයක් අරාබියෙ හදන්න දෙන්න බැහැ කියලයි. (ඔහු මුස්ලීමුන්ගේ ආරාධනයෙන් මෑතකදී ශ්‍රී ලංකාවටත් පැමිණියේය). ඊට හේතුව ඉස්ලාම් විතරයිලු ලෝකයේ එක සත්‍ය දහම.. හැබැයි ඒ අයට ඕනෙ රටක පුලුවන් ලු. එතකොට ඒවා ජාතිවාදය, ආගම්වාදය නෙවෙයිද? ජාතික ගැටළුවක් ගැන සිංහල බෞද්ධ අපි ශ්‍රාස්ත්‍රීයව විශ්ලේෂණයක් කළොත් තමයි වැරදි.

http://youtu.be/6jYUL7eBdHg

[15] ඉතිහාසය පුනරාවර්තනය වේ. ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, මාලදිවයින, භූතානය, ඉන්දුනීසියාව ආදී එදා බෞද්ධ රටවල් වලට අද සිදු වී ඇති දේ විමසා බලන්න. බංග්ලාදේශය සහ දකුණු තායිලන්තය ආදී රටවල් වල සිටින බෞද්ධයන් අද අන්තවාදීන්ගෙන් බැට කන ආකාරය සොයා බලන්න. ඒ රටවල් වල බෞද්ධයන්ද කලක් “විශඝෝර සර්පයන්ව කිරි පොවා හදා ගත්” අයයි.

[16] සිංහල නායකයින්ගේ පාලනයට යටත්ව තිබෙන ප්‍රදේශයකත් මෙවැනි පුවරුවක් සවි වුනානම් මුස්ලීමුන්ගේ පාලනයට යටත්ව තිබෙන ප්‍රදේශ ගැන කුමන කතාද? ඉදිරියේදී කොළඹත් මෙවැනි තර්ජනාත්මක පුවරු වලින් සිංහලයන්ව පීඩාවට පත් වුනත් පුදුම විය යුතු නැත. කොළඹ නගරය පාලනය කිරීමට අපේ රටේ විපක්ෂයෙන් පත් කළ නගරාධිපති තුමාත් මුස්ලීම් ජාතිකයෙකි. කොළඹත් ඉදිරියේදී හලාල් වේවි.

[17] මෙම පුවරුව බලහත්කාරයෙන් ඉවත් කිරීම මීට විසඳුමක් බව ඔබට සිතෙන්නට පුළුවන. (නීත්‍යානුකූලව නඩු පවරා ඉවත් කිරීමට කවුරුන් හෝ කටයුතු කරනවානම් ඊට අපගේ නොමද ආශීර්වාදය පුදකරමු) එහෙත් මෙය බලහත්කාරයෙන් ඉවත් කිරීමෙන් සිදුවන්නේ තවත් ප්‍රශ්න මතු වීමක් බව විචක්ෂණව බැලීමෙන් වැටහේවි. මෙම පුවරුව බලහත්කාරයෙන් ඉවත් කිරීම පින්තූර ගසන “වංචාවටම උපන් ඔවුන්” අරාබිකරයේ සිටින සිංහල නොදන්නා තම නායකයින්ට පෙන්වාවි “මෙන්න කාරුණිකව නිශ්ශබ්ද වීමට ඉල්ලීමවත් නොඉවසන සිංහලයන්ගේ ආගමික සහෝදරත්වය” කියල. ඉතින් එමගින් සිදුවන්නේ “ඔවුන්ට” තව තවත් ආධාර ලැබීමකි. ඔවුන්ව තව තවත් පෝෂණය වීමකි. එනිසා මෙය ඔවුන්ගේ උගුලක් වීමටත් ඉඩ ඇත. අප එය ඉටු කර දිය යුතුද? මේ පුවරුව සංකේතයක් පමණයි. උදාහරණයකින් කිවහොත් කුණු වී ඇති අඹ ගෙඩියක ඇති කළු පැල්ලමක් පමණයි. එනිසා මෙය බලහත්කාරයෙන් ඉවත් කරනවාට වඩා දිගුකාලීන විසඳුමකට යා යුතුය.

[18] බල්ලෙක්ට කෝටුවකින් ගැසූ පසු ඌ කරන්නේ එම කෝටුව හපා කෑමකි. ඒත් සිංහයෙකුට කෝටුවකින් ගැසුවොත් සිංහයා කෝටුව හපා කනවා වෙනුවට ගැසූ පුද්ගලයාව සමතලා කර දමයි. “සිංහලයින්” වන අපිත් “සිංහයින්” ගේ ගතිලක්ෂණ ඇත්තන්ය. එනිසා මේ පුවරුව යනු ඉහත උදාහරණයේ “කෝටුව” බව හඳුනාගැනීම අපහසු නැත. අපි මෙම “කෝටුව” පසුපස පන්නනවා වෙනුවට සිංහලයන්ට එළඹෙන අවිනිශ්චිත අනාගතය දෙස බලමු.

[19] සිංහලයන්ගේ සහ මුස්ලීමුන්ගේ ශුද්ධ උපත් අනුපාත අනුව වැටහෙන්නේ තව දසක කීපයකින් මෙරට බහුතරය මුස්ලීම් වීමට ඉඩ ඇති බවයි. (රජයේ සංඛ්‍යාලේඛන ගැන අවිශ්වාසනම් සාමාන්‍ය සිංහල පවුලක සිටින දරුවන් සංඛ්‍යාව සහ සාමාන්‍ය මුස්ලීම් පවුලක සිටින දරුවන් සංඛ්‍යාව සසඳා බලන්න.) එනිසා ශරියා නීතියෙන් අපගේ මතු පරපුර බේරා ගැනීමටනම් අප කළ යුත්තේ ජනගහන වර්ධන අනුපාතය සෑම ජන වර්ගයකටම සමානව තබා ගැනීමයි. ඉතින් එකම විසඳුම වන්නේ “ජනවාර්ගික බේධයකින් තොරව” එක් පවුලකට හැදිය හැකි උපරිම දරු සංඛ්‍යාවක් (3 ක්) නීතිගත කිරීමයි. ඊට වැඩි දරුවන් සිටින පවුල් වල එම අතිරික්ත දරුවන්ට රජයෙන් නොමිලයේ ලැබෙන අධ්‍යාපන සෞඛ්‍ය වගේ පහසුකම් කපා හැරීමෙන් එම නීතිය ක්‍රියාත්මක වීම පටන් ගත හැකියි. මේ ගැන පුළුල් ජනමතයක් ඇති වුවහොත් රජයෙන් වහාම පනතක් සම්මත කරාවි. ඉතින් හැකි තරම් මේ ගැන ජනතාව දැණුවත් කිරීමට සහාය වෙමු.

Source

https://www.facebook.com/InternationalBuddhistCouncil?ref=hl

[QUOTE="karitambiya, post: 13893401, member: 438572"] [b]බෞද්ධයන්_වෙත_අණ_කිරීමක්[/b] [SIZE="6"]පල්ලිය ඉදිරියෙන් – නිශ්ශබ්ද වෙනු! (සිංහල බෞද්ධයන් වෙත අණ කිරීමක්)[/SIZE] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn1/c0.0.550.262.9300118624/p843x403/558839_295323093918443_593692005_n.jpg[/IMG] බොහෝ ඈතින් ඇති පල්ලිය ඔබට පේනවා ඇති. පල්ලියේ සිට මෙතරම් දුරක සිටින සිංහලයන්ටත් තමන්ගේ මව් බිමේදීම “පල්ලිය ඉදිරියෙන් නිසා නිශ්ශබ්ද වෙනු!” යන අදහස සහිතව ප්‍රසිද්ධියේ තරවටු කර ඇති මෙම පුවරුව ස්ථානගත කර ඇත්තේ, අප හට ආරංචි වුන ආකාරයට කුරුණෑගල නුවර පාරේ පරගහදෙනිය නම් ප්‍රදේශයේයි. මේ සම්බන්ධයෙන් ‘ සිංහල බෞද්ධයා ‘ මූනුපොත් පිටුවේ හිතවතුන් දැක්වූ වැදගත් අදහස් සමගින් අපගේ අදහසුත් මෙලෙස පෙළ පෙළගස්වමු. [01] ඉංග්‍රීසියෙන් “Silence Please” හෙවත් “කරුණාකර නිශ්ශබ්ද වෙනු මැනවි” යන තේරුම සහිතව ඉංග්‍රීසි කතා කරන උදවියගෙන් බැගෑපත් වී, සිංහල කතා කරන සිංහලයන්ට “නිශ්ශබ්ද වෙනු” යනුවෙන් අණ කිරීම ජාතිවාදී සහ ආගම්වාදී නොවේද? [02] අනිත් අයට “නිශ්ශබ්ද වෙනු” කියල අණ කරලා, රටටම ඇහෙන්න ශබ්ද විකාශන යන්ත්‍ර දාල දිනපතා පස් වතාවක් උදේ හවා කරච්චල් කරලා, අහල පහල ඉන්න අහිංසක මිනුස්සුන්ට ප්‍රදේශයේ ඉන්න එපා කරලා පළාතෙන් එළවගන්න එක ත්රස්තවාදයක් නෙමෙයිද? [03] මක්කම ඉදිරියේවත් මෙවැනි තර්ජනාත්මක පුවරුවක් නොමැති බව බොහෝ දෙනා පවසන අතර බුද්ධගයාවේවත් මෙවැන්නක් නොමැතිය. පල්ලියේ ගේට්ටුව ගාව “කරුණාකර නිශ්ශබ්දව සිටින්න” කියල ගැහුවනම් තව කමක් නෑ, අපි ඒක සතුටින් පිළිපදිමු. අනික එහෙමත් පන්සලක් ඇතුලෙ තමයි අඩුම තරමින් “කරුණාකර නිශ්ෂබ්ද වෙන්න” කියලවත් ගහල තිබෙන්නේ. [04] රෝහල් සහ පුස්තකාල ආසන්නයේ පවා ජනතාවට මෙවැනි විධානයක් කිරීමට නීතිමය අවසර ඇත්තේ නගර සභාව හෝ ඒ හා සමාන රාජ්‍ය ආයතනයකට පමණයි. කිසිදු ආගමික ස්ථානයකට මෙවැනි බලතලයක් නොමැත. ආගමික ස්ථානයක් මගින් මෙය සිදු කළානම් එය නීතිය අතට ගැනීමකි. [05] මෙය මුස්ලීමුන්ගේ සිංහල දැණුමේ මදි කම නිසා දැමූ බෝඩ් එකක් යැයි සමහරෙක් පවසා තිබුනි. එහෙත් මෙවැනි පුවරුවක් ප්‍රසිද්ධියේ පළ කිරීමට පෙර ඔවුන්ට උගත් සිංහලයෙක්ගෙන් ඒ ගැන අසා බැලීමට නොහැකි වුනාද? අනික මහ පාරක ඇති පුවරු සම්බන්ධයෙන් අදාල ප්‍රදේශයේ පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන විමසිලිමත්ව සිටී, ඔවුන්ගේ ඇස් වසා මෙවැනි නීති විරෝධී අණ කිරීමක් පළ කළ හැකිද? [06] ජනතාවට කරන කිසියම් ප්‍රසිද්ධ අණ කිරීමක් දැක්වීමේදී ඒ විධානය යොමු කරන්නාගේ හෝ කරන ආයතනයේ නම දැක්විය යුතුය. එහෙත් මෙයි එවැන්නක් නොමැත. ඒ අනුවත් මෙය නීති විරෝධීයි. [07] මෙම විධානයට අනුව එකී පල්ලියට ගව් ගාණන දුර තිබෙන වාහන වලටත් අත්‍යවශ්‍ය හේතුවකටවත් නලා ශබ්ද (Horn) කළ නොහැක. විධානයේ බරපතල කම අනුවනම් එන්ජිම ක්‍රියා විරහිත කර පසුපසින් තල්ලු කරගෙන යාමට සිදු වේවි. එසේ නොකළත් “තවමත්” කිසිදු දඬුවමක් නොමැතිව යාමට හැකි වේවි… ඒත් ඒ කවදා වෙනකම්ද? [08] අමතක කරන්න එපා, ශ්‍රී ලංකාවේ මුස්ලීමුන් සිටින්නේ ආසන්න වශයෙන් “තවමත්” 10% ක් පමණි. [09] මිනිසුන්ට හොඳ නරක කියා දී හිම්කවන බුදු දහම පිළිපදින අපට මෙය බරපතල ප්‍රකාශයක් වුවත්, මිනිසුන්ව ප්රචන්ඩකාරීව තම ආගමේ කොටු කර ගැනීමට හදන ආගමිකයින්ටනම් මෙම ප්‍රකාශය ඒ හැටි ගාණක් නොවේ. එවැනි එක්තරා පුද්ගලයෙක් කිව්වේ “අරාබි රටවල් වලනම් රටේ නීති කඩ කළොත් අත පය කපනවා, ලංකාවේ එහෙම නෑ, ඒ ගැනවත් සතුටු වෙයල්ලා” යනුවෙනි. කොහොමද වැඩේ? [10] අරාබිකරයේ අඩුම තරමින් බෞද්ධ පන්සලක්වත් හදන්නවත් ඉඩ දෙන්නේ නැත. එහෙත් බෞද්ධයන් එක් රැස් වෙන තැනක් ඉදිරියේ මහ පාරක “නිශ්ශබ්ද වෙනු” කියා බෝඩ් එකක් ප්‍රසිද්ධියේ ගැසුවොත් කුමක් සිදු වේවිද? මොනවා කරයිද??? [11] මෙම ප්‍රදේශයේ සිටින සිංහලයන් මීට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඔවුන් දැඩි පීඩනයකින් සහ බියකින් පසුවෙන නිසා නොවිය හැකිද? අපගේ සහෝදර සිංහලයන් අද තම මතෘ භූමියේදීම අසරණ වෙලා.! [12] මේක සිංහල බෞද්ධ රට, මොන ජන වර්ගයක් මේ රටේ ජීවත් උනත් අපේ සංස්කෘතියට යටත්ව, ඒ දෙයට ගෞරවයක් ඇතිව ජීවත් විය යුතුය. අපේ රට තරම් සුළු වාර්ගිකයන්ට සලකන වෙනත් රටක් ලොවේ කොහෙවත් නෑ, ඔබ යුරෝපීය රටක සිටිනවානම් ඔබට තේරේනවා ඇති ඒවායේත් කොච්චර ප්රජාතන්ත්රවාදය කතා කලත් ඒ අයගේ සංස්කෘතියට අනුව අපි ජීවත් විය යුතු බව. මහා වනාන්තරයක රූස්ස ගස් යට පොඩි ගස් හැදෙනවා වගේ සුළු ජතිනුත් ඉන්න ඕනෑ නමුත් මහා ජාතියේ සංස්කෘතියට යටත්ව… අපි මොනවා කිවත් දෙමළ ත්රස්තවාදයට ගහල අපි අපි දිනුවත් ජිහාඩිකයින් ඔලුව ඉස්සුවොත් මේ රටේ සිංහලයන්ට ලේසි වෙන්නේ නෑ. [13] මෙරට ජාති බේධ ඇති වෙන්නේ මෙවැනි ආගම්වාදී ක්‍රියාමාර්ග ගැන ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර ජනතාව දැණුවත් කිරීමෙන් නොව, “රටට හෙණ ගහල ගියත් කමක් නෑ… එදා වේල කාල ජොලියෙන් ඉමු” යන අරුතෙන් යුතුව ගුලි වී සිටීමෙනි. බෞද්ධ බහුතරය බුදු දහමේ ආභාසය නිසා සුළුතරයක් වෙන ඔවුන් වෙත දක්වන කරුණාවම, නුදුරේදීම ඔවුන් මෙරට බහුතරය වූ දාට ඔවුන්ගේ ආගමට අනුව දක්වයිද? [14] අපෙ රටේ නිදහස වැඩි වී තිබෙන නිසා වෙන්න ඇති මොවුන් මේ වගේ වැඩ කරන්නෙ.. හැම වෙලාවේම කෑගහන්න අවසර දීල තියෙනව මදිවට ජාතික කොඩියෙන් පවා කොටසක් වෙන් කරල තියෙන එකයි වැරැද්ද.. අර ඉස්ලාමයේ සාමය ගැන මහලොකුවට කතාකරන සකීර් නායික් පවසන්නේ වෙන කිසිම ආගමික ස්ථනයක් අරාබියෙ හදන්න දෙන්න බැහැ කියලයි. (ඔහු මුස්ලීමුන්ගේ ආරාධනයෙන් මෑතකදී ශ්‍රී ලංකාවටත් පැමිණියේය). ඊට හේතුව ඉස්ලාම් විතරයිලු ලෝකයේ එක සත්‍ය දහම.. හැබැයි ඒ අයට ඕනෙ රටක පුලුවන් ලු. එතකොට ඒවා ජාතිවාදය, ආගම්වාදය නෙවෙයිද? ජාතික ගැටළුවක් ගැන සිංහල බෞද්ධ අපි ශ්‍රාස්ත්‍රීයව විශ්ලේෂණයක් කළොත් තමයි වැරදි. [url]http://youtu.be/6jYUL7eBdHg[/url] [15] ඉතිහාසය පුනරාවර්තනය වේ. ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, මාලදිවයින, භූතානය, ඉන්දුනීසියාව ආදී එදා බෞද්ධ රටවල් වලට අද සිදු වී ඇති දේ විමසා බලන්න. බංග්ලාදේශය සහ දකුණු තායිලන්තය ආදී රටවල් වල සිටින බෞද්ධයන් අද අන්තවාදීන්ගෙන් බැට කන ආකාරය සොයා බලන්න. ඒ රටවල් වල බෞද්ධයන්ද කලක් “විශඝෝර සර්පයන්ව කිරි පොවා හදා ගත්” අයයි. [16] සිංහල නායකයින්ගේ පාලනයට යටත්ව තිබෙන ප්‍රදේශයකත් මෙවැනි පුවරුවක් සවි වුනානම් මුස්ලීමුන්ගේ පාලනයට යටත්ව තිබෙන ප්‍රදේශ ගැන කුමන කතාද? ඉදිරියේදී කොළඹත් මෙවැනි තර්ජනාත්මක පුවරු වලින් සිංහලයන්ව පීඩාවට පත් වුනත් පුදුම විය යුතු නැත. කොළඹ නගරය පාලනය කිරීමට අපේ රටේ විපක්ෂයෙන් පත් කළ නගරාධිපති තුමාත් මුස්ලීම් ජාතිකයෙකි. කොළඹත් ඉදිරියේදී හලාල් වේවි. [17] මෙම පුවරුව බලහත්කාරයෙන් ඉවත් කිරීම මීට විසඳුමක් බව ඔබට සිතෙන්නට පුළුවන. (නීත්‍යානුකූලව නඩු පවරා ඉවත් කිරීමට කවුරුන් හෝ කටයුතු කරනවානම් ඊට අපගේ නොමද ආශීර්වාදය පුදකරමු) එහෙත් මෙය බලහත්කාරයෙන් ඉවත් කිරීමෙන් සිදුවන්නේ තවත් ප්‍රශ්න මතු වීමක් බව විචක්ෂණව බැලීමෙන් වැටහේවි. මෙම පුවරුව බලහත්කාරයෙන් ඉවත් කිරීම පින්තූර ගසන “වංචාවටම උපන් ඔවුන්” අරාබිකරයේ සිටින සිංහල නොදන්නා තම නායකයින්ට පෙන්වාවි “මෙන්න කාරුණිකව නිශ්ශබ්ද වීමට ඉල්ලීමවත් නොඉවසන සිංහලයන්ගේ ආගමික සහෝදරත්වය” කියල. ඉතින් එමගින් සිදුවන්නේ “ඔවුන්ට” තව තවත් ආධාර ලැබීමකි. ඔවුන්ව තව තවත් පෝෂණය වීමකි. එනිසා මෙය ඔවුන්ගේ උගුලක් වීමටත් ඉඩ ඇත. අප එය ඉටු කර දිය යුතුද? මේ පුවරුව සංකේතයක් පමණයි. උදාහරණයකින් කිවහොත් කුණු වී ඇති අඹ ගෙඩියක ඇති කළු පැල්ලමක් පමණයි. එනිසා මෙය බලහත්කාරයෙන් ඉවත් කරනවාට වඩා දිගුකාලීන විසඳුමකට යා යුතුය. [18] බල්ලෙක්ට කෝටුවකින් ගැසූ පසු ඌ කරන්නේ එම කෝටුව හපා කෑමකි. ඒත් සිංහයෙකුට කෝටුවකින් ගැසුවොත් සිංහයා කෝටුව හපා කනවා වෙනුවට ගැසූ පුද්ගලයාව සමතලා කර දමයි. “සිංහලයින්” වන අපිත් “සිංහයින්” ගේ ගතිලක්ෂණ ඇත්තන්ය. එනිසා මේ පුවරුව යනු ඉහත උදාහරණයේ “කෝටුව” බව හඳුනාගැනීම අපහසු නැත. අපි මෙම “කෝටුව” පසුපස පන්නනවා වෙනුවට සිංහලයන්ට එළඹෙන අවිනිශ්චිත අනාගතය දෙස බලමු. [19] සිංහලයන්ගේ සහ මුස්ලීමුන්ගේ ශුද්ධ උපත් අනුපාත අනුව වැටහෙන්නේ තව දසක කීපයකින් මෙරට බහුතරය මුස්ලීම් වීමට ඉඩ ඇති බවයි. (රජයේ සංඛ්‍යාලේඛන ගැන අවිශ්වාසනම් සාමාන්‍ය සිංහල පවුලක සිටින දරුවන් සංඛ්‍යාව සහ සාමාන්‍ය මුස්ලීම් පවුලක සිටින දරුවන් සංඛ්‍යාව සසඳා බලන්න.) එනිසා ශරියා නීතියෙන් අපගේ මතු පරපුර බේරා ගැනීමටනම් අප කළ යුත්තේ ජනගහන වර්ධන අනුපාතය සෑම ජන වර්ගයකටම සමානව තබා ගැනීමයි. ඉතින් එකම විසඳුම වන්නේ “ජනවාර්ගික බේධයකින් තොරව” එක් පවුලකට හැදිය හැකි උපරිම දරු සංඛ්‍යාවක් (3 ක්) නීතිගත කිරීමයි. ඊට වැඩි දරුවන් සිටින පවුල් වල එම අතිරික්ත දරුවන්ට රජයෙන් නොමිලයේ ලැබෙන අධ්‍යාපන සෞඛ්‍ය වගේ පහසුකම් කපා හැරීමෙන් එම නීතිය ක්‍රියාත්මක වීම පටන් ගත හැකියි. මේ ගැන පුළුල් ජනමතයක් ඇති වුවහොත් රජයෙන් වහාම පනතක් සම්මත කරාවි. ඉතින් හැකි තරම් මේ ගැන ජනතාව දැණුවත් කිරීමට සහාය වෙමු. Source [url]https://www.facebook.com/InternationalBuddhistCouncil?ref=hl[/url] [IMG]https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn1/c63.15.194.194/s160x160/65325_290758487708237_1833149624_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom