Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධයා-I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය කැමති උන නිසා අපි පටන් ගමු අපේ ගමන

මේ ගැන දන්නෙ නැති අයට මෙන්න කලින් ත්‍රේඩ් එකෙ ලින්ක් එක - බෞද්ධයා

මුලින්ම අපි සරල දෙයකින් ආරම්භ කරමු

හෙට සඳුද දවස, හැමෝම වැඩට, university, පංති යනව ඇතිනෙ

එවගෙම උදේ නැගිටල, මුහුන හෝදන්න කන්ණාඩිය ඉස්සරහට යනවත් ඇති

1)

හෙට එහෙම ගියාම, කන්ණාඩියෙන් ඔබගෙ මුහුන බලල "සුභ දවසක්" කියල ප්‍රාර්ථනා කරල තමාටම මද සිනහවකින් සංග්‍රහ කරගන්න.

ඔබගෙ සිනහව, ඔබ, කොතරම් ප්‍රියජනකද කියල ඔබට දැනෙවි එවිට. එ වගෙම ලොකු සතුටකුත්.

සාමාන්යෙන් කොල්ලො (ඔක්කොම නෙමේ), පාරෙ යද්දි යන්නෙ ටිකක් සැර පෙනුමක් මූනෙ තියගෙනනෙ.

මේ වගෙ

2)

හෙට කොහේ හරි යනවනම් (ගෙදර ඉදියත් කමක් නැ), ඔබගේ ඉස්සරහට එන හැමෝගෙම මුහුන බලල, මුලු හදවතින්ම, අවංකව

" ඔබට යහපතක් වේවා, හොඳ දවසක් ලැබේවා" එහෙම නැත්තම් "සුභ උදැසනක්, දහවලක්, සන්ධ්‍යාවක් වේවා" කියල සිතෙන් ප්‍රාර්ථනා කරන්න.

එහෙම ප්‍රාර්ථනා කරන කොට ඔබගෙ හිතට සතුටක් දැනෙයි (අවංකව ප්‍රර්ථනා කලොත් විතරයි හැබයි එ සතුට එන්නෙ)

ඒ සතුට නිසාම ඔබගෙ මුවට මඳ සිනහවක් එයි (උදෑසන කන්ණාඩිය ඉදිරියේදි වගෙ)

එ සිනහව තද කරගෙන ඉන්න එපා. සිනහවට එලියට එන්න දෙන්න.

අපි හෙට හවසට බලමු කට්ටියට දවස කොහොමද කියල. දවස ඉවර වෙලා කට්ටියගෙ අත්දැකීම් බෙදාගමු

මෙක අද දැකපු අය අදම පටන් ගත්තත් කමක් නැ

මෙහි වැරදි, එකතු විය යුතු දේවල් තියනවනම් දනුම් දෙන්න

අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියටම යමු

ඉදිරි ගමන

එලකිරි එක හරහා අපිට කල හැකි ප්‍රමාණය තරමක් සීමිතයි

එහෙත්

මම බලාපොරොත්තුවෙනව අපෙ කට්ටියව හැකි තරම්

දස අකුසල කර්ම වලින් වැලැකි සිටිම

දස පුන්‍ය ක්‍රියා වල යෙදිම

අටලෝ දහම අනුගමනය කිරිම

හරහා ගෙන යාමට.

සියල්ල එක් වර කිරිම නෙමේ. ටිකෙන් ටික, හැකිතාක් ප්‍රායොගික ලෙස අපි කරගෙන යමු

[QUOTE="htsm, post: 16912330, member: 17639"] [SIZE="3"]කට්ටිය කැමති උන නිසා අපි පටන් ගමු අපේ ගමන මේ ගැන දන්නෙ නැති අයට මෙන්න කලින් ත්‍රේඩ් එකෙ ලින්ක් එක - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=16909512"][COLOR="DeepSkyBlue"][B]බෞද්ධයා[/B][/COLOR][/URL] මුලින්ම අපි සරල දෙයකින් ආරම්භ කරමු හෙට සඳුද දවස, හැමෝම වැඩට, university, පංති යනව ඇතිනෙ එවගෙම උදේ නැගිටල, මුහුන හෝදන්න කන්ණාඩිය ඉස්සරහට යනවත් ඇති 1) [COLOR="DeepSkyBlue"][B]හෙට එහෙම ගියාම, කන්ණාඩියෙන් ඔබගෙ මුහුන බලල "සුභ දවසක්" කියල ප්‍රාර්ථනා කරල තමාටම මද සිනහවකින් සංග්‍රහ කරගන්න. ඔබගෙ සිනහව, ඔබ, කොතරම් ප්‍රියජනකද කියල ඔබට දැනෙවි එවිට. එ වගෙම ලොකු සතුටකුත්.[/B][/COLOR] [IMG]http://i57.tinypic.com/1rq3rb.jpg[/IMG] [IMG]http://i58.tinypic.com/1zmdvki.jpg[/IMG] සාමාන්යෙන් කොල්ලො (ඔක්කොම නෙමේ), පාරෙ යද්දි යන්නෙ ටිකක් සැර පෙනුමක් මූනෙ තියගෙනනෙ. මේ වගෙ [IMG]http://i58.tinypic.com/fxgu0.jpg[/IMG] 2) [COLOR="DeepSkyBlue"][B]හෙට කොහේ හරි යනවනම් (ගෙදර ඉදියත් කමක් නැ), ඔබගේ ඉස්සරහට එන හැමෝගෙම මුහුන බලල, මුලු හදවතින්ම, අවංකව " ඔබට යහපතක් වේවා, හොඳ දවසක් ලැබේවා" එහෙම නැත්තම් "සුභ උදැසනක්, දහවලක්, සන්ධ්‍යාවක් වේවා" කියල සිතෙන් ප්‍රාර්ථනා කරන්න. [/B][/COLOR] එහෙම ප්‍රාර්ථනා කරන කොට ඔබගෙ හිතට සතුටක් දැනෙයි (අවංකව ප්‍රර්ථනා කලොත් විතරයි හැබයි එ සතුට එන්නෙ) ඒ සතුට නිසාම ඔබගෙ මුවට මඳ සිනහවක් එයි (උදෑසන කන්ණාඩිය ඉදිරියේදි වගෙ) එ සිනහව තද කරගෙන ඉන්න එපා. සිනහවට එලියට එන්න දෙන්න. අපි හෙට හවසට බලමු කට්ටියට දවස කොහොමද කියල. දවස ඉවර වෙලා කට්ටියගෙ අත්දැකීම් බෙදාගමු මෙක අද දැකපු අය අදම පටන් ගත්තත් කමක් නැ මෙහි වැරදි, එකතු විය යුතු දේවල් තියනවනම් දනුම් දෙන්න අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියටම යමු [B]----------------------------------------------------------------[/B] [B][COLOR="Blue"]ඉදිරි ගමන[/COLOR][/B] එලකිරි එක හරහා අපිට කල හැකි ප්‍රමාණය තරමක් සීමිතයි එහෙත් මම බලාපොරොත්තුවෙනව අපෙ කට්ටියව හැකි තරම් [COLOR="RoyalBlue"]දස අකුසල කර්ම වලින් වැලැකි සිටිම දස පුන්‍ය ක්‍රියා වල යෙදිම අටලෝ දහම අනුගමනය කිරිම ...[/COLOR] හරහා ගෙන යාමට. සියල්ල එක් වර කිරිම නෙමේ. ටිකෙන් ටික, හැකිතාක් ප්‍රායොගික ලෙස අපි කරගෙන යමු [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom