Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධයා-II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි දෙවෙනි පියවරත් තියමු

Note:

පලමු පියවරේදි කල මඳ සිනහව සහ යහ ප්‍රාර්ථනය ඒ විදිහටම සැම දිනම කරන්න (බෞද්ධයා-I)

අද (ඔබ මෙය දකින දවස) සහ හෙට යන දෙදින තුල අපි දස පුන්‍ය ක්‍රියා වලින් පළමු ක්‍රියාව වන දානය ක්‍රියාවට නංවමු.

මෙය මහා පරිමාණයෙන් කළ යුතු නැත. තමන්ට හැකි අයුරින් දන් දෙන්න.

අපි බලමු අපිට එදිනෙදා ජිවිතයෙදි ඔබට මෙම දන්දිම් කරන්න පුලුවන් කොහොමද කියල

1. ආමිස දානය

සිඟමන් යදින්නෙකුට හෝ අවැසි කෙනෙකුට මුදල්, අහාර පාන, වස්ත්‍ර හෝ වෙනත් යමක් දන්දිම

මුදල් අපහසු නම් තමන් වෙනද වැඩට/ පංති ගෙනියන කෑම එක, පොඩි කෑම දෙකක් කරල ගෙනිහින් සිඟන්නෙකුට එකක් දෙන්න.

වැඩිපුර පොතක් පැනක් තියනවනම් දිලිඳු ලමයෙකුට දෙන්න

2. අභය දානය

මැරෙන්න ඉන්න හරකුන් බෙරගැනිමම පමණක් නෙමෙයි

වතුර වලක වැටි සිටින කූඹියෙක්, කෘමියෙක් බෙරා ගැනිම

කූඩු කර සිටින කුරුල්ලෙක් නිදහස් කිරිම වැනි දෑ

ලේ දන් දිම

3 ධර්ම දානය

කවරෙකු හට හෝ ධර්මය ඇසිමට, කියවිමට සැලැස්විම. එ ධර්මය අවබෝධ කර ගැනිමට උදව් කරනවනම් වඩාත් මැනවි

ධර්ම කරුණු මුද්‍රණය කොට බෙදා හැරිම

මිතුරෙකුට පන්සිල් පදයක් තෙරුම් කර දිම පවා මෙයට අයිතියි

ආමිස දානය හා ධර්ම දානය දිමට ලැබෙන අවස්ථා එදිනෙදා ජිවිතයේදි ඉතා සුලභය, සහ ඔබට ඉතා පහසුවෙන් කල හැක.

අභය දානය ඔබට අවස්ථාවක් ලැබුනු විටදි ඉටු කරන්න

අද සහ හෙට යන දෙදින තුල ඔබට හැකි අයුරින් දන් දිම සිදු කරන්න.

ඒ වාගෙම දන්දෙන අවස්ථාවේ ඔබගේ සිතට දැනෙන හැඟිම හොඳින් මතකයෙ රඳවා ගන්න

ඉතා වැදගත්

තමන් දෙන දේ වටිනාකමින් අඩුයි, එ නිසා කවුරු හරි දැක්කොත් නොන්ඩියි කියල හිතන්න එපා.

අනිත් අය මොනව කිව්වත්, මොනව හිතුවත් තමන් කරන දේ යහපත් චේතනාවෙන් කරන දෙයක්. ඒ හැඟිමෙන් දන් දෙන්න

හෙට දවස අවසානයේ (හෝ කෙදිනක වුවද ඔබ දන් දිමක් සිදු කල විට) ඔබ කල දන්දිම් මෙහි සඳහන් කරන්න.

මන්ද ඒවා දැකිමෙන් තව කෙනෙකු තුල දන් දිමට උනන්දුවක් ඇති විය හැක.එයද කුසලයකි.

මා සඳහන් කර ඇති දන්දිමෙ ක්‍රම වලට වඩා සුලභ, පහසු,වඩා යෝග්‍ය ක්‍රම ඇත්නම් සඳහන් කරනු මැනවි

බෞද්ධයා-III කොටසින් ඊළඟට හමුවෙමු

බෞද්ධයා

බෞද්ධයා-I

ලොකු පිනක් කරගන්න

[QUOTE="htsm, post: 16919666, member: 17639"] [SIZE="4"]අපි දෙවෙනි පියවරත් තියමු Note: [COLOR="RoyalBlue"]පලමු පියවරේදි කල මඳ සිනහව සහ යහ ප්‍රාර්ථනය ඒ විදිහටම සැම දිනම කරන්න ([URL="http://www.elakiri.com/forum/showthread.php?t=1625386"][COLOR="Blue"]බෞද්ධයා-I[/COLOR][/URL])[/COLOR] අද (ඔබ මෙය දකින දවස) සහ හෙට යන දෙදින තුල අපි [COLOR="Green"]දස පුන්‍ය ක්‍රියා වලින් පළමු ක්‍රියාව වන [COLOR="Blue"][B]දානය[/B][/COLOR][/COLOR] ක්‍රියාවට නංවමු. මෙය මහා පරිමාණයෙන් කළ යුතු නැත. තමන්ට හැකි අයුරින් දන් දෙන්න. අපි බලමු අපිට එදිනෙදා ජිවිතයෙදි ඔබට මෙම දන්දිම් කරන්න පුලුවන් කොහොමද කියල 1. ආමිස දානය සිඟමන් යදින්නෙකුට හෝ අවැසි කෙනෙකුට මුදල්, අහාර පාන, වස්ත්‍ර හෝ වෙනත් යමක් දන්දිම මුදල් අපහසු නම් තමන් වෙනද වැඩට/ පංති ගෙනියන කෑම එක, පොඩි කෑම දෙකක් කරල ගෙනිහින් සිඟන්නෙකුට එකක් දෙන්න. වැඩිපුර පොතක් පැනක් තියනවනම් දිලිඳු ලමයෙකුට දෙන්න 2. අභය දානය මැරෙන්න ඉන්න හරකුන් බෙරගැනිමම පමණක් නෙමෙයි වතුර වලක වැටි සිටින කූඹියෙක්, කෘමියෙක් බෙරා ගැනිම කූඩු කර සිටින කුරුල්ලෙක් නිදහස් කිරිම වැනි දෑ ලේ දන් දිම 3 ධර්ම දානය කවරෙකු හට හෝ ධර්මය ඇසිමට, කියවිමට සැලැස්විම. එ ධර්මය අවබෝධ කර ගැනිමට උදව් කරනවනම් වඩාත් මැනවි ධර්ම කරුණු මුද්‍රණය කොට බෙදා හැරිම මිතුරෙකුට පන්සිල් පදයක් තෙරුම් කර දිම පවා මෙයට අයිතියි ආමිස දානය හා ධර්ම දානය දිමට ලැබෙන අවස්ථා එදිනෙදා ජිවිතයේදි ඉතා සුලභය, සහ ඔබට ඉතා පහසුවෙන් කල හැක. අභය දානය ඔබට අවස්ථාවක් ලැබුනු විටදි ඉටු කරන්න [COLOR="RoyalBlue"]අද සහ හෙට යන දෙදින තුල ඔබට හැකි අයුරින් දන් දිම සිදු කරන්න. ඒ වාගෙම දන්දෙන අවස්ථාවේ ඔබගේ සිතට දැනෙන හැඟිම හොඳින් මතකයෙ රඳවා ගන්න[/COLOR] [COLOR="Red"]ඉතා වැදගත් තමන් දෙන දේ වටිනාකමින් අඩුයි, එ නිසා කවුරු හරි දැක්කොත් [I]නොන්ඩියි [/I]කියල හිතන්න එපා. අනිත් අය මොනව කිව්වත්, මොනව හිතුවත් තමන් කරන දේ යහපත් චේතනාවෙන් කරන දෙයක්. ඒ හැඟිමෙන් දන් දෙන්න [/COLOR] හෙට දවස අවසානයේ (හෝ කෙදිනක වුවද ඔබ දන් දිමක් සිදු කල විට) ඔබ කල දන්දිම් මෙහි සඳහන් කරන්න. මන්ද [COLOR="DarkOrchid"]ඒවා දැකිමෙන් තව කෙනෙකු තුල දන් දිමට උනන්දුවක් ඇති විය හැක[/COLOR].එයද කුසලයකි. මා සඳහන් කර ඇති දන්දිමෙ ක්‍රම වලට වඩා සුලභ, පහසු,වඩා යෝග්‍ය ක්‍රම ඇත්නම් සඳහන් කරනු මැනවි බෞද්ධයා-III කොටසින් ඊළඟට හමුවෙමු -------------------------------- [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1625291"][COLOR="Blue"]බෞද්ධයා[/COLOR] [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1625386"][COLOR="Blue"]බෞද්ධයා-I[/COLOR] [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1623187"][COLOR="Blue"]ලොකු පිනක් කරගන්න[/COLOR][/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom