Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
බෞද්ධයින්ට~කොකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධයින්ට~කොකා

සරුව ආගමික උනෙන් පෙලෙන ඔරන්ඔටා බෞද්ධයින්ට කොකා පෙන්වයි.

- මේ රපෝර්තුව සම්පුර්ණයෙන්ම කියවන්ඩ කියලා ඔබ තමුන්නාංසේලාගෙන් ඉල්ලා සිටිනවා -

දන්නවා නේ මේ කවුද කියලා.අමුතුවෙන් කියන්ඩ ඕන නැනේ.හරි මේ කියන්ඩ යන්නේ මේ පාපතරයාගේ බුදු සසුන වැනසීමේ කුමන්ත්රනයක් ගැනයි.ඔයාලා දන්නවාත් ඇති.ඒත් කතන්දරේ කියන්නම්.

දන්නවාද අම්බුලුවාව? අහලා තියෙනවාද.ඔන්න ගුගල් පිරික්සුමක් කරලා බලන්ඩ නොදන්න කෙනෙක් ඉන්නවා නම්.හරි අම්බුලුවාව තියෙන්නේ මහනුවර, ගම්පොල කියන නගරයේ මායිම් වෙන්ඩ ලස්සනම ලස්සන කදු පන්තියක්.මේකට මම ආටෝප දාලා කියන්ඩ ඕන වෙන්නේ නැ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනස්කාන්ත දැකුම්කලු කදු පන්තියක් තමයි මේ අම්බුලුවාව කියන්නේ.ඇත්තටම කිව්වොත් මේ කන්ද ප්‍රසිද්ධ උන තව ක්‍රමයක් තියෙනවා.මොකද්ද දන්නවාද මේකට රිංග ගත්ත පාපතරයෙක් මේකේ උරුමයන් කොල්ල කැවා.ඔන්න උට ඒ පැත්තේ කියන්නේ ''කදු කන්නා'' කියලා.ඔය උඩ තියෙන පොටො කැල්ලේ ඉන්නේ අන්න ඒ මැංස් තමයි.

ඉතින් ඔන්න ඔහොමයි.මේ අම්බුලුවාවේ 100%ක්ම බෞද්ධ අපේ උරුමයක්.ඉස්සර ගම්පොල රාජධානිය පවතින කාලේ ඕන් ඒ රජ්ජුරුවෝ විසින් මේ කන්ද මුදුනේ විශාල බුද්ධ ප්‍රතිමාවක් නිදහන් සහිතව ඉදිකරලා තිබ්බා.ඊට පස්සේ මේ බුද්ධ ප්‍රතිමාව සහිත අම්බුලුවා කදු මුදුන භාරදීලා තිබ්බේ සිංහාපිටිය කියන අම්බුලුවාව පාමුල තියෙන පංසලකට.ඒකාලේ මහ විශාලෙට ඉදි වී තිබු මේ පිලිම වහංසේ ගම්පොල නගරයට පේන විදිහට හදලා තිබ්බේ.ඇසේ මානයට මේ පිලිම වහංසේ දිස් උනා.කාලයක් ගිහින් ගම්පොල රාජධානි ඉවරවෙලා සුද්දගේ කාලෙත් ඉවරවෙලා අපේ රට නිදහස් උනානේ.ඒත් මේ පිලිම වහංසේට කිසිදු හානියක් වී තිබුනේ නැ.හරි ඉට පස්සේ ඔන්න කාලයක් ගිහින් දේශපාලුවෝ එහෙන් මෙහෙන් රාජ්‍ය දේපල හොරකම් කරගෙන කන අතරේ මේ පින්තුරේ ඉන්න පාපිශ්ට දුශ්ඨයාගේ කනට වැටෙනවා මේ පිලිම වහංසේ ගැන. ඉතින් මැන් මේ ගැන විපරම් කරලා බලනවා.නිදහන් කතාව ඇත්ත.මේකාලේ වෙනකොට අම්බුලුවාව ලොකු සන්වර්ධනයක් වෙලා තිබ්බේ නැ.කන්ද උඩට යන්ඩ හරි හමන් පාරක්වත් තිබ්බේ නැ...

ඉතින් මේ පාපතර පුද්ගලයා මේ අම්බුලුවාව පුරාණ බුද්ධ ප්‍රතිමාව සහිත විහාර මන්දීරයේ තොරතුරු හොයාගන්නවා.ඉට පස්සේ අම්බුලුවාව සන්වර්ධනය කියලා ගරාවැටෙමින් තිබු මේ බුද්ධ ප්‍රතිමාව බලන්ඩ යන්න කියලා පාරක් කපනවා ඉස්සෙල්ලාම.ඒ වෙනකොට පොදුපෙරමුන ආන්ඩුවේ ච්න්දිරිකාගේ ආන්ඩුවේ ලොකු තානාන්තරයක් දරන මේ අසමත්ජාතී පුද්ගලයා විසින් රාජ්‍ය අනුග්‍රහය සහිතව නිදහන් කොල්ල කැමක නිරත වෙනවා.මේ කතන්දරේ ඇත්ත.ඔන්න මේ ගැන සාක්ෂි ගම්පොල අවට ඉන්න අයගෙන් දැනගන්ඩ පුලුවන් වෙයි.ඉතින් මේ පාපතර සුනඛයා විසින් කාලන්තරයක් තිස්සේ විරාජමානව වැඩ විසු අම්බුලුවාව පිලිම වහංසේ විනාශ කරලා එහි තැන්පත් කරලා තිබ්බ නිදහන්ද කොල්ල කනවා.මේ ක්‍රියාව සදහා ගම්පොල නගරයේම වාසය කල මුසල්මානුවංගේ සහාය නිරන්තරයෙන් මේ පාපතරයා වෙත ලැබුනා.ඉතින් බුදුපිලිමය අම්බුලුවා කන්ද මතින් ඉවත්කිරීමෙන් අනතුරුව මෙකී නරුමයා මෙහි චයිත්‍යයක් ඉදිකිරීමේ කටයුත්තට මුලපුරනවා.සා විසාල ධනස්කන්ධයක් මේ නිදහන් තුලින් ලබා ගත් ඔහු ඉන් මුදල් වියදම් කරමින් මේ කටයුත්ත කරගෙන යනවා.එසේම ඔහු අම්බුලුවාව ජෛව විවිධත්ව මද්යස්ථානයක් ඉදිකිරීමේ මුවාවෙන් මෙහි වනගතව පැවති නිදහන් ද කොල්ල කනවා.ඉන් නොනැවතුන මොහු එම ශ්‍රී උරුමයන් වනසා දමන්නට කටයුතු කලා.

අම්බුලුවාවේ හාරන ලද නිදහන් වලවල් වෙනුවෙන් විල් පොකුනු ඉදිකරමින් එම වලවල් වසා දැමීමට මේ පාපතරයින් උත්සාහ කලා.අද ඔබ අම්බුලුවාවේ යන්නේ නම් මේ වනගත පෙදෙසේ පවා ඉදිකර ඇති පොකුනු පෙනේවි.ජල පෝශක ප්‍රදේශයක් වන අම්බුලුවාවට ස්වාභාවික පොකුනු ඇත.කෘතීම පොකුනු වැව් ලෙස සාදා ඇත්තේ හාරන ලද නිදහන් වලවල් මකා දැමීමටය.ඔබට ප්‍රශ්නයක් නැගෙයි ඇයි මේ ෆයිනස් කැලයේ මැද වැවක් සාදා ඇත්තේ කියා.එයද මෙකී නිදහන් වලක් බව දන්වනු කැමැත්තෙමි.

හරි ඔන්න ඔහොමයි අද මේ රටේ දෙවනි පාලන ධුරය දරන බුද්ධසාසන ඇමැත්තා කල කීදේ.කියලා ඉවර නැ.ඉන් පස්සේ අම්බුලුවාවේ චය්ත්යක් ඉදිකරන ලද අතර එහි හින්දු කෝවිලක්ද, කතෝලික පල්ලියක්ද, මුසල්මානු පල්ලියක්ද ඉදිකරනු ලැබිණ.ඒ ඔහු බුද්ධ ප්‍රතිමාවට කල විනාශයේ පාපයෙන් ගැලවීමට සියලුම ආගම්වලට පුදපුජා කිරීමටය.එයින් මේ පාපතරයාගේ පව්කද නිදොස් වනවා යැයි සිතු බැවිනි.මෙකී තැනැත්තාට ''සර්ව ආගමික උණ'' වැලදීමේ හේතුව මෙයයි.එසේම සිංහල බෞද්ධ උරුමයක්ව පැවති අම්බුලුවාව පුරාණ විහාරය සම්පුර්ණයෙන් විනාශ කරවා එහි සර්ව ආගමික මද්යස්ථානයක් ඉදිකරනු ලැබින.

එහි මේ වන විට එම පුරාවිද්‍යා මත ජාත්‍යන්තර සම්මන්ත්රන ශාලවක්ද ඉදිකරන ලද අතර ඔහුට සියලු සුඛ විහරන විදිමින් රතී පහස ගැනීමට නිවස්නයක්ද හෝටලයක්ද ඉදිකර ඇත.ගම්පොල නගරයේ දියුනුව පසෙකින් තබා මේ සුනඛයා විසින් අවසන අම්බුලුවාව සියලු බෞද්ධ උරුමයන් වනසා දැමුවේ මුලු මහත් සිංහල බෞද්ධයින්ටම කොකා පෙන්වමිනි.....

මෙවැනි පාපතරයකුගෙන් ඉදිරියට සම්බුද්ධ සාසනයේ චිරස්ථිය සදහා වන මෙහෙවර කවරක්ද?

එසේම ජනපති මෙවැනි දුර්ජනයකු බුද්ධ සාසන අමාත්‍ය දුරයේ පිහිටවුයේ ඔහුටද ශාශනය වැනසීමට ඇති වුවමනාව නිසාද?

ඔහු මේ ක්‍රියාත්මක කරන්නේ ජනපතිගේ ශාශන භක්ෂක යටි අරමුනු ද?

මේ ජාතිමාමක ඔබගේ අවධානය පිණිසයි!

රපෝර්තුකරු...

අශාන් බණ්ඩාරනායක.

[QUOTE="Srilankan1, post: 12613294, member: 100154"] [b]බෞද්ධයින්ට~කොකා[/b] [SIZE="4"]සරුව ආගමික උනෙන් පෙලෙන ඔරන්ඔටා බෞද්ධයින්ට කොකා පෙන්වයි. - මේ රපෝර්තුව සම්පුර්ණයෙන්ම කියවන්ඩ කියලා ඔබ තමුන්නාංසේලාගෙන් ඉල්ලා සිටිනවා - දන්නවා නේ මේ කවුද කියලා.අමුතුවෙන් කියන්ඩ ඕන නැනේ.හරි මේ කියන්ඩ යන්නේ මේ පාපතරයාගේ බුදු සසුන වැනසීමේ කුමන්ත්රනයක් ගැනයි.ඔයාලා දන්නවාත් ඇති.ඒත් කතන්දරේ කියන්නම්. [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/536281_431795750183055_351343628228268_1517612_429125325_n.jpg[/IMG] දන්නවාද අම්බුලුවාව? අහලා තියෙනවාද.ඔන්න ගුගල් පිරික්සුමක් කරලා බලන්ඩ නොදන්න කෙනෙක් ඉන්නවා නම්.හරි අම්බුලුවාව තියෙන්නේ මහනුවර, ගම්පොල කියන නගරයේ මායිම් වෙන්ඩ ලස්සනම ලස්සන කදු පන්තියක්.මේකට මම ආටෝප දාලා කියන්ඩ ඕන වෙන්නේ නැ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනස්කාන්ත දැකුම්කලු කදු පන්තියක් තමයි මේ අම්බුලුවාව කියන්නේ.ඇත්තටම කිව්වොත් මේ කන්ද ප්‍රසිද්ධ උන තව ක්‍රමයක් තියෙනවා.මොකද්ද දන්නවාද මේකට රිංග ගත්ත පාපතරයෙක් මේකේ උරුමයන් කොල්ල කැවා.ඔන්න උට ඒ පැත්තේ කියන්නේ ''කදු කන්නා'' කියලා.ඔය උඩ තියෙන පොටො කැල්ලේ ඉන්නේ අන්න ඒ මැංස් තමයි. ඉතින් ඔන්න ඔහොමයි.මේ අම්බුලුවාවේ 100%ක්ම බෞද්ධ අපේ උරුමයක්.ඉස්සර ගම්පොල රාජධානිය පවතින කාලේ ඕන් ඒ රජ්ජුරුවෝ විසින් මේ කන්ද මුදුනේ විශාල බුද්ධ ප්‍රතිමාවක් නිදහන් සහිතව ඉදිකරලා තිබ්බා.ඊට පස්සේ මේ බුද්ධ ප්‍රතිමාව සහිත අම්බුලුවා කදු මුදුන භාරදීලා තිබ්බේ සිංහාපිටිය කියන අම්බුලුවාව පාමුල තියෙන පංසලකට.ඒකාලේ මහ විශාලෙට ඉදි වී තිබු මේ පිලිම වහංසේ ගම්පොල නගරයට පේන විදිහට හදලා තිබ්බේ.ඇසේ මානයට මේ පිලිම වහංසේ දිස් උනා.කාලයක් ගිහින් ගම්පොල රාජධානි ඉවරවෙලා සුද්දගේ කාලෙත් ඉවරවෙලා අපේ රට නිදහස් උනානේ.ඒත් මේ පිලිම වහංසේට කිසිදු හානියක් වී තිබුනේ නැ.හරි ඉට පස්සේ ඔන්න කාලයක් ගිහින් දේශපාලුවෝ එහෙන් මෙහෙන් රාජ්‍ය දේපල හොරකම් කරගෙන කන අතරේ මේ පින්තුරේ ඉන්න පාපිශ්ට දුශ්ඨයාගේ කනට වැටෙනවා මේ පිලිම වහංසේ ගැන. ඉතින් මැන් මේ ගැන විපරම් කරලා බලනවා.නිදහන් කතාව ඇත්ත.මේකාලේ වෙනකොට අම්බුලුවාව ලොකු සන්වර්ධනයක් වෙලා තිබ්බේ නැ.කන්ද උඩට යන්ඩ හරි හමන් පාරක්වත් තිබ්බේ නැ... ඉතින් මේ පාපතර පුද්ගලයා මේ අම්බුලුවාව පුරාණ බුද්ධ ප්‍රතිමාව සහිත විහාර මන්දීරයේ තොරතුරු හොයාගන්නවා.ඉට පස්සේ අම්බුලුවාව සන්වර්ධනය කියලා ගරාවැටෙමින් තිබු මේ බුද්ධ ප්‍රතිමාව බලන්ඩ යන්න කියලා පාරක් කපනවා ඉස්සෙල්ලාම.ඒ වෙනකොට පොදුපෙරමුන ආන්ඩුවේ ච්න්දිරිකාගේ ආන්ඩුවේ ලොකු තානාන්තරයක් දරන මේ අසමත්ජාතී පුද්ගලයා විසින් රාජ්‍ය අනුග්‍රහය සහිතව නිදහන් කොල්ල කැමක නිරත වෙනවා.මේ කතන්දරේ ඇත්ත.ඔන්න මේ ගැන සාක්ෂි ගම්පොල අවට ඉන්න අයගෙන් දැනගන්ඩ පුලුවන් වෙයි.ඉතින් මේ පාපතර සුනඛයා විසින් කාලන්තරයක් තිස්සේ විරාජමානව වැඩ විසු අම්බුලුවාව පිලිම වහංසේ විනාශ කරලා එහි තැන්පත් කරලා තිබ්බ නිදහන්ද කොල්ල කනවා.මේ ක්‍රියාව සදහා ගම්පොල නගරයේම වාසය කල මුසල්මානුවංගේ සහාය නිරන්තරයෙන් මේ පාපතරයා වෙත ලැබුනා.ඉතින් බුදුපිලිමය අම්බුලුවා කන්ද මතින් ඉවත්කිරීමෙන් අනතුරුව මෙකී නරුමයා මෙහි චයිත්‍යයක් ඉදිකිරීමේ කටයුත්තට මුලපුරනවා.සා විසාල ධනස්කන්ධයක් මේ නිදහන් තුලින් ලබා ගත් ඔහු ඉන් මුදල් වියදම් කරමින් මේ කටයුත්ත කරගෙන යනවා.එසේම ඔහු අම්බුලුවාව ජෛව විවිධත්ව මද්යස්ථානයක් ඉදිකිරීමේ මුවාවෙන් මෙහි වනගතව පැවති නිදහන් ද කොල්ල කනවා.ඉන් නොනැවතුන මොහු එම ශ්‍රී උරුමයන් වනසා දමන්නට කටයුතු කලා. අම්බුලුවාවේ හාරන ලද නිදහන් වලවල් වෙනුවෙන් විල් පොකුනු ඉදිකරමින් එම වලවල් වසා දැමීමට මේ පාපතරයින් උත්සාහ කලා.අද ඔබ අම්බුලුවාවේ යන්නේ නම් මේ වනගත පෙදෙසේ පවා ඉදිකර ඇති පොකුනු පෙනේවි.ජල පෝශක ප්‍රදේශයක් වන අම්බුලුවාවට ස්වාභාවික පොකුනු ඇත.කෘතීම පොකුනු වැව් ලෙස සාදා ඇත්තේ හාරන ලද නිදහන් වලවල් මකා දැමීමටය.ඔබට ප්‍රශ්නයක් නැගෙයි ඇයි මේ ෆයිනස් කැලයේ මැද වැවක් සාදා ඇත්තේ කියා.එයද මෙකී නිදහන් වලක් බව දන්වනු කැමැත්තෙමි. හරි ඔන්න ඔහොමයි අද මේ රටේ දෙවනි පාලන ධුරය දරන බුද්ධසාසන ඇමැත්තා කල කීදේ.කියලා ඉවර නැ.ඉන් පස්සේ අම්බුලුවාවේ චය්ත්යක් ඉදිකරන ලද අතර එහි හින්දු කෝවිලක්ද, කතෝලික පල්ලියක්ද, මුසල්මානු පල්ලියක්ද ඉදිකරනු ලැබිණ.ඒ ඔහු බුද්ධ ප්‍රතිමාවට කල විනාශයේ පාපයෙන් ගැලවීමට සියලුම ආගම්වලට පුදපුජා කිරීමටය.එයින් මේ පාපතරයාගේ පව්කද නිදොස් වනවා යැයි සිතු බැවිනි.මෙකී තැනැත්තාට ''සර්ව ආගමික උණ'' වැලදීමේ හේතුව මෙයයි.එසේම සිංහල බෞද්ධ උරුමයක්ව පැවති අම්බුලුවාව පුරාණ විහාරය සම්පුර්ණයෙන් විනාශ කරවා එහි සර්ව ආගමික මද්යස්ථානයක් ඉදිකරනු ලැබින. එහි මේ වන විට එම පුරාවිද්‍යා මත ජාත්‍යන්තර සම්මන්ත්රන ශාලවක්ද ඉදිකරන ලද අතර ඔහුට සියලු සුඛ විහරන විදිමින් රතී පහස ගැනීමට නිවස්නයක්ද හෝටලයක්ද ඉදිකර ඇත.ගම්පොල නගරයේ දියුනුව පසෙකින් තබා මේ සුනඛයා විසින් අවසන අම්බුලුවාව සියලු බෞද්ධ උරුමයන් වනසා දැමුවේ මුලු මහත් සිංහල බෞද්ධයින්ටම කොකා පෙන්වමිනි..... මෙවැනි පාපතරයකුගෙන් ඉදිරියට සම්බුද්ධ සාසනයේ චිරස්ථිය සදහා වන මෙහෙවර කවරක්ද? එසේම ජනපති මෙවැනි දුර්ජනයකු බුද්ධ සාසන අමාත්‍ය දුරයේ පිහිටවුයේ ඔහුටද ශාශනය වැනසීමට ඇති වුවමනාව නිසාද? ඔහු මේ ක්‍රියාත්මක කරන්නේ ජනපතිගේ ශාශන භක්ෂක යටි අරමුනු ද? මේ ජාතිමාමක ඔබගේ අවධානය පිණිසයි! රපෝර්තුකරු... අශාන් බණ්ඩාරනායක. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom