Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධයිනි,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධයිනි ,

තව දින කිහිපයකින් අප බෞද්ධ අපට වටිනාම ආගමික උත්සවය වන වෙසක් මංගල්‍යය සමරන්නෙමු. ඔබ එදිනට සිල් සමාදන් වෙනවාද? වෙසක් සිරි නරබන්නට යනවාද? එසේ නම් ඔබට බීමත් මත් රකුසන්ගේ අශීලාචාර ක්‍රියාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. ඔබ ඔබගේ මව, සහෝදරිය සමඟ වෙසක් සිරි නරබන්නට යනවා නම්, ඔබට වෙසක් සිරි නැරබීම පසෙක තබා ඔවුන්ව ප්‍රවේසම් කිරීමට සිදුවනු ඇත.

එයට හේතුව නම් වත්මන් රජය තම මතට තිත ප්‍රතිපත්තිය අකුරට ක්‍රියාත්මක කිරීමය. මීට පෙර පැවති රජයක ජනාධිපති ලෙස සිටි ජනාධිපතිවරයෙකු වෙසක් සතියක් නම් කොට සතියක් පුරා සුරාසැල් වසා තැබීමට තීරණය කරන ලද්දේ කිසිම තිතක් ක්‍රියාත්මක නොවූ කාලයකය.

අද පාර්ලිමේන්තුවේ සිටින ලාබාලතම මන්ත්‍රී තුමන්ටවත් මේ සඳහා උනන්දුවක් නැතිද? අප ඔබව පාර්ලිමේන්තුවට යැවුයේ ඔබගෙන් මෙවන් මුනිවත රකින්නෙකු දැකීමට නම් නොවේ...

27, 28 යන දෙදින තුල පමණක් සුරාසැල් වසා තැබීමට තීරණය කරන ලද්දේ මතට තිත දැන් අවසන් බව පෙන්වීමටද? වෙනත් පොහෝ දිනයන් මෙන් නොව අප සම්බුදු බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරන වෙසක් පොහෝ දිනයේදී හෝ ඔබගේ මතට තිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබදව දෙවරක් සිතන්න.

ELAKIRI සහෝදර සහෝදරියනි, මේ පිළිබද ජනතා මතයක් ඇති කර හෝ අප තිලෝගුරු සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ත්‍රි මංගල්‍යය සිහියෙන් සිහි කිරීමට අපට වචනයෙන් හෝ කිරීමට හැකි දෙයක් කිරීමට එක් වෙමු.

සම්මා සම්බුදු සරණයි !

[QUOTE="bravo86, post: 7519616, member: 99836"] [CENTER][IMG]http://i48.tinypic.com/2bur7n.jpg[/IMG] [SIZE=3] [/SIZE][LEFT][SIZE=4]බෞද්ධයිනි , තව දින කිහිපයකින් අප බෞද්ධ අපට වටිනාම ආගමික උත්සවය වන වෙසක් මංගල්‍යය සමරන්නෙමු. ඔබ එදිනට සිල් සමාදන් වෙනවාද? වෙසක් සිරි නරබන්නට යනවාද? එසේ නම් ඔබට බීමත් මත් රකුසන්ගේ අශීලාචාර ක්‍රියාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. ඔබ ඔබගේ මව, සහෝදරිය සමඟ වෙසක් සිරි නරබන්නට යනවා නම්, ඔබට වෙසක් සිරි නැරබීම පසෙක තබා ඔවුන්ව ප්‍රවේසම් කිරීමට සිදුවනු ඇත. එයට හේතුව නම් වත්මන් රජය තම මතට තිත ප්‍රතිපත්තිය අකුරට ක්‍රියාත්මක කිරීමය. මීට පෙර පැවති රජයක ජනාධිපති ලෙස සිටි ජනාධිපතිවරයෙකු වෙසක් සතියක් නම් කොට සතියක් පුරා සුරාසැල් වසා තැබීමට තීරණය කරන ලද්දේ කිසිම තිතක් ක්‍රියාත්මක නොවූ කාලයකය. අද පාර්ලිමේන්තුවේ සිටින ලාබාලතම මන්ත්‍රී තුමන්ටවත් මේ සඳහා උනන්දුවක් නැතිද? අප ඔබව පාර්ලිමේන්තුවට යැවුයේ ඔබගෙන් මෙවන් මුනිවත රකින්නෙකු දැකීමට නම් නොවේ... :no: 27, 28 යන දෙදින තුල පමණක් සුරාසැල් වසා තැබීමට තීරණය කරන ලද්දේ මතට තිත දැන් අවසන් බව පෙන්වීමටද? වෙනත් පොහෝ දිනයන් මෙන් නොව අප සම්බුදු බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරන වෙසක් පොහෝ දිනයේදී හෝ ඔබගේ මතට තිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබදව දෙවරක් සිතන්න. ELAKIRI සහෝදර සහෝදරියනි, මේ පිළිබද ජනතා මතයක් ඇති කර හෝ අප තිලෝගුරු සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ත්‍රි මංගල්‍යය සිහියෙන් සිහි කිරීමට අපට වචනයෙන් හෝ කිරීමට හැකි දෙයක් කිරීමට එක් වෙමු.[/SIZE][SIZE=4] සම්මා සම්බුදු සරණයි ![/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom