Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධයෝ ඇයි මෙහෙම කරන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න උත්තර

මෙන්න පොරවල් මේක අහන්න අලුත් නමකින් එන්න ඔනෙද ? නෑ.....

1. එළකිරි එකේ ඉන්න එහෙම කරන අයගේ සැබෑ ජීවිතේ එහෙමද කියන්න දන්නේ ඉතින් එහෙම කරන අයම තමයි... එකා එහෙම කරන කෙනෙක්ගෙන්ම අහන්න හැබැයි පරණ නමින් ඇවිත් අහන්න.... කෙලින් අහනවනම් හැංගිල අහන්න ඕනේ නේ නේද? එක එක්කෙනා තනි තනිවම කරගන්න අකුසල ක්රම වලින් මගේ දහමට හානියක් වෙන්නේ නෑ..

2. බල්ලෝ බිරුවට කඳු පහත වෙන්නේ නෑ.. ඕනෙම ආගමක වියරුවෝ ඉන්නවා... එත් එළකිරි එකේ අපේ ආගමට බනින ඒවාට එවුන් අහන කියන විදියෙන්ම උත්තර දුන්න කියන එක නම් මම මගේ ආගමට කෙරෙන අපහාසයක් විදියට දකින්නේ නෑ. මොකද බෝහෝ අය බුදුදහමට අපහස කරන්න ඇවිත් තම තමන්ගේ ආගමට ස්වයං අපහාස කරගන්නවා...

3. බුද්ධාගම කියන්නේ ස්වභාවධර්මය... කොහෙවත් යන බොරු වලින් හැදුනු ආගමක් නෙමෙයි බුදු දහම කියන්නේ... ආගමේ පොතෙන්ම හිංසාව බෙදන අගමක්වත්... නොපෙනෙන දේවල් පස්සේ බොරුවට හේත්තු කරපු ආගමක් වත් නෙමෙයි මගේ ආගම... හැමදේම නැතිවෙනසුලු එකේ බුදු දහමින් පෝෂිතව තියෙන සාසනය පවා නැතී වෙන සුළුයි... චක්රයක් වගේ ඉපදීම.. මරණය... කියන දුක නැතී කිරීමේ මාර්ගය බුදු දහමින් පෙන්නලා දීල තියෙනවා... මනුස්ස්යකේ වෙලා ඉපදිලා.. දහම පවතින රටක මිත්යදෘස්ටිකයෙක් නොවී ඉපදෙන්න පින් කරපු අපිට සාසනය පවතින තාක් ප්රමාද නොවී මේ ඇත්ත තේරුම ගන්න කියුව මිසක් බුදු හාමුදුරුවෝ සාසනය බේරගන්න කියල කාටවත් කියල නෑ....

4. බුදු දහම කියන්නේ දර්ශනයක්.... බුද්ධ කාලීන වෙනත් ආගම්වලට බුදුන්ගේ පවා පුදුම ගෞරවයක් තිබුන... බුදුන් වහන්සේ අන්මත ඉවසීම ප්රයෝගිකව කියල දුන්න.. කිසිම දවසක අනිත් ආගමකට අගෞරව කලේ නෑ..... අනිත් අගමිකයනේගේ ආගමික සලකුණු විනාස කලේ නෑ. එත් එළකිරි එකේ ඉන්න බුදු දහමට නින්දා අපහස කරන එවුන් නිගන්ටයෝන්ටත් වඩා අන්ත විදියට කරගෙන යනවා එහෙම අයට උත්තර දෙනවා දෙන්න ඕනේ එගොලොන්ට ටෙහ්රෙන බෂාවකින් එහෙම එවුන් අපිට කියල තමන්ගේ කැමැත්තෙන් සිය ආගම වලට අපහස කරගන්නව කියන්නේ බුදු දහමේ වරදක් නෙමෙයි..

මේ ටික ලියුවේ මට තේරෙන විදියට මම මගේ දහම ගැන කෙල පැමිණියෙක් නෙමෙයි.. නමුත් මට මගේ හිතට හරි කියල හිතෙන දේවල් ටිකක් ලියුවේ.. මේක අහල දාන ඔයාල වගේ අයගේ පරම චේතනාව ඔය ටික අහන එකා නෙමෙයි කියල තේරෙනවා.. නමුත් ඔන්න මම දන්නා උත්තර.....

[QUOTE="Keshantha, post: 11678720, member: 50797"] [b]මෙන්න උත්තර[/b] [B][SIZE="5"][COLOR="DarkRed"]මෙන්න පොරවල් මේක අහන්න අලුත් නමකින් එන්න ඔනෙද ? නෑ..... 1. එළකිරි එකේ ඉන්න එහෙම කරන අයගේ සැබෑ ජීවිතේ එහෙමද කියන්න දන්නේ ඉතින් එහෙම කරන අයම තමයි... එකා එහෙම කරන කෙනෙක්ගෙන්ම අහන්න හැබැයි පරණ නමින් ඇවිත් අහන්න.... කෙලින් අහනවනම් හැංගිල අහන්න ඕනේ නේ නේද? එක එක්කෙනා තනි තනිවම කරගන්න අකුසල ක්රම වලින් මගේ දහමට හානියක් වෙන්නේ නෑ.. 2. බල්ලෝ බිරුවට කඳු පහත වෙන්නේ නෑ.. ඕනෙම ආගමක වියරුවෝ ඉන්නවා... එත් එළකිරි එකේ අපේ ආගමට බනින ඒවාට එවුන් අහන කියන විදියෙන්ම උත්තර දුන්න කියන එක නම් මම මගේ ආගමට කෙරෙන අපහාසයක් විදියට දකින්නේ නෑ. මොකද බෝහෝ අය බුදුදහමට අපහස කරන්න ඇවිත් තම තමන්ගේ ආගමට ස්වයං අපහාස කරගන්නවා... 3. බුද්ධාගම කියන්නේ ස්වභාවධර්මය... කොහෙවත් යන බොරු වලින් හැදුනු ආගමක් නෙමෙයි බුදු දහම කියන්නේ... ආගමේ පොතෙන්ම හිංසාව බෙදන අගමක්වත්... නොපෙනෙන දේවල් පස්සේ බොරුවට හේත්තු කරපු ආගමක් වත් නෙමෙයි මගේ ආගම... හැමදේම නැතිවෙනසුලු එකේ බුදු දහමින් පෝෂිතව තියෙන සාසනය පවා නැතී වෙන සුළුයි... චක්රයක් වගේ ඉපදීම.. මරණය... කියන දුක නැතී කිරීමේ මාර්ගය බුදු දහමින් පෙන්නලා දීල තියෙනවා... මනුස්ස්යකේ වෙලා ඉපදිලා.. දහම පවතින රටක මිත්යදෘස්ටිකයෙක් නොවී ඉපදෙන්න පින් කරපු අපිට සාසනය පවතින තාක් ප්රමාද නොවී මේ ඇත්ත තේරුම ගන්න කියුව මිසක් බුදු හාමුදුරුවෝ සාසනය බේරගන්න කියල කාටවත් කියල නෑ.... 4. බුදු දහම කියන්නේ දර්ශනයක්.... බුද්ධ කාලීන වෙනත් ආගම්වලට බුදුන්ගේ පවා පුදුම ගෞරවයක් තිබුන... බුදුන් වහන්සේ අන්මත ඉවසීම ප්රයෝගිකව කියල දුන්න.. කිසිම දවසක අනිත් ආගමකට අගෞරව කලේ නෑ..... අනිත් අගමිකයනේගේ ආගමික සලකුණු විනාස කලේ නෑ. එත් එළකිරි එකේ ඉන්න බුදු දහමට නින්දා අපහස කරන එවුන් නිගන්ටයෝන්ටත් වඩා අන්ත විදියට කරගෙන යනවා එහෙම අයට උත්තර දෙනවා දෙන්න ඕනේ එගොලොන්ට ටෙහ්රෙන බෂාවකින් එහෙම එවුන් අපිට කියල තමන්ගේ කැමැත්තෙන් සිය ආගම වලට අපහස කරගන්නව කියන්නේ බුදු දහමේ වරදක් නෙමෙයි.. මේ ටික ලියුවේ මට තේරෙන විදියට මම මගේ දහම ගැන කෙල පැමිණියෙක් නෙමෙයි.. නමුත් මට මගේ හිතට හරි කියල හිතෙන දේවල් ටිකක් ලියුවේ.. මේක අහල දාන ඔයාල වගේ අයගේ පරම චේතනාව ඔය ටික අහන එකා නෙමෙයි කියල තේරෙනවා.. නමුත් ඔන්න මම දන්නා උත්තර..... [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom