Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධයෝ තමයි මට පෙනෙන්නම බැරි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධයෝ තමයි මට පෙනෙන්නම බැරි

(ඔබ වහන්සේට ගෞරවය පිණිස අමුණමි...මෙය ව්‍යාජ සිංහල බෞද්දයන් කියවිය යුතුය....මේවා උරච්චිකර පෙව්වද මේ කවන්ධ වලට හිසක් ලැබෙතැයි සිතිය නොහැකිය)

මේ ජන සමාජයේ සිංහල බෞද්ධයෝ තමයි මට පෙනෙන්නම බැරි

- කාගම සිරිනන්ද හිමි

මේ ජන සමාජයේ සිංහල බෞද්ධයෝ තමයි මට පෙනෙන්නම බැරි. ඔබ වහන්සේ ඒ අයගේ සිව් පසයෙන්ම ජීවත් වේවි එවුන්ටම බනින එක හරි නෑ කියල ඔබට හිතෙයි. දුක ඒකමනේ පුතා. මං සිව් පසේ ලබන.. මං බත් කන මේ මිනිස්සු අපායට යන එක බලාන ඉන්න බැරි එකනේ තියෙන්නේ. අනිත් ජාතින් එක්ක ගලපපුවාම සිංහල ජාතිය ඉතාමත් පාථමිකයි. අනිත් ආගමික ලබ්දිකයින් හා ගලපපුවාම බෞද්ධ දර්ශනය අනුගනමය කරන ඔබ බෞද්ධයෝ හැටියට ඉතාමත්ම පාථමිකයි ..පව්කාරයි . උදාහරණ කියන්නද මං . ඔය ළමා නිවාසෙක පුළුවන් නම් ගිහින් මුස්ලිම් ළමයෙක් හොයන්නකෝ බලන්න. වදලා විසික්කරපු මුස්ලිම් ළමයෙක් හොයල දෙන්න පුළුවන් නම් . එහෙම එක මුස්ලිම් ළමයෙක් නෑ ළමා නිවාසෙක. ඔක්කොම සිංහලයෝ පුතා. කව්ද වැදුවේ කවුද විසික් කලේ. සිංහල අම්මලාමයි ..ජාතක කොරපු සිංහල තාත්තලාමයි ඒ අපරාදේ කලේ. මහලු නිවාසෙකට යන්නකෝ. එක මුස්ලිම් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් මහලු නිවාසෙක ඉන්නවද ?

සිංහල ජාතික උත්සව බලන්නකෝ. සිංහල අවුරුදු උත්සව වගේ එව්වා . පිරිමි 80 % ක් බේබද්දෝ . අනිත් ජාතීන්ගේ ජාතික උත්සවයක් බලන්න. එයාලගේ ආගමික උත්සවයක් බලන්න. අපේ ජාතියේ එකෙක්ගේ මළගෙදරකට ගිහින් බලන්න. රාතිරියේ ඉඳන් ඉන්න බෑ . ඊයේ එකෙක් බීගෙන ඇවිත් අනිත් අයට මාව අඳුන්නල දෙනවා මමයි ඌයි එක පන්තියේ හිටියේ කියලා. ඒකට හිටගෙන ඉන්නවත් බෑ. මම කිව්වා මමයි උඹයි එක පන්තියේ කියල කියන්න එපා. උඹේ පන්තියට කිට්ටු වෙලාවත් නෑ මං . තෝ ඉන්නේ බේබදු පන්තියේ කියලා. . මම මුස්ලිම් දෙමළ මළගම් වල ඕනෑතරම් ගිහින් තියෙනවා. එත් මෙහෙම අසික්කිත ගති තියන මිනිස්සු දැකල නෑ. මේ වගේ නීච ගති තියෙන මිනිස්සු නෑ පුතා.

අපේ මගුල් ගෙදරක් ගන්නකො. මගුල් ගෙදරත් ඉන්නේ බේබද්දෝ නේ පුතා. ගෑනු ළමයෙකුට වැඩිවියට පත්වෙන්න කියන්නකෝ ගමේ. ඒ වැඩි වියට පත් වෙච්ච කෙල්ලත් විකුණාගෙන කනවනේ ගමේ උන්දැලා . ඇන්ලොප් ගනිනවා පහුවදාට. තාත්තාගේ කසිප්පු ගහන යාළුවොන්ට එන්න කියල කසිප්පු දීලා මෙවුන්දැගේ නාටිකාංගනාවන්ට එන්න කියල කන්ට දීල අරුන්ගේ සාක්කුවෙන් කියක් හරි අරගෙන කෙල්ල නාවල ඉස්සරහින් තියලා මෙවුන්ට ඉඹල යන්නට දෙනව බේබද්දන්ට. පව්ම පව් ජීවිත තියෙන්නේ සංස්කෘතිය කාපු. මම මේ සියලු සාධකත් එක්ක ගලපලා කිව්වේ පින්වතුනි මට පෙන්නන්න බැරි ජාතිය සිංහල බෞද්ධ කියලා. මම මේ කියන කතාව බොරුද කියලා සමාජයේ අත්දැකීම් එක්ක ගලපලා බලන්න. මම හරිද වැරදිද කියලා. මම රටේ හැම ජාතියක්ම ආශ්‍රය කරන හැම සමාජ තලයකම ජීවත් වෙනවා. මම ප්‍රයෝහිකව විඳලා තියෙනවා පින්වත්නි, මේ කැත සමාජයේ තියෙන ස්වභාවය.

හැබැයි රටේ බන පිරිත් බෝධි පුජා අටවිසි බුද්ධ පුජා දේව පුජා ඥාණ පුජා අසු මහා ශ්‍රාවක පුජා අටපිරිකර සියේ පන්සියේ පන්දාහේ පුජා පිච්ච මල් රෝස මල් , දාස් පෙතියා , නෙලුම් මල් කෝටි ගණන් පුජා කිලෝමීටර් හතරක් පහක් දිග රෙද්දක් කරේ තියාගෙන ගිහින් පුදන කප්රුක් පුජා ...කුලප්පුව හැදිලා ගිහිල්ල පින් කරනවා. හැබැයි ප්‍රායෝගික ලෝකේ පින් සිතුවිලි වලින් පිරිච්ච මිනිස්සු නෑ පෙන්ට පුතා. මේක එකපාරටම පාතුර්භුත වෙච්ච එකක් නෙමේ . මේ සමාජයේ මිනිස්සු විසින්ම නිර්මාණය කරන ලද ලෞකික රාගික කෙලෙස් බර ගති ලක්ෂණ වල ස්වභාවය පුතා. ඒවා මතු වෙනකොට එහෙම තමයි පුතා . .

උපුටා ගැනීම - Ravi Siriwardhana

[QUOTE="athal eka, post: 24533882, member: 569220"] [b]බෞද්ධයෝ තමයි මට පෙනෙන්නම බැරි[/b] (ඔබ වහන්සේට ගෞරවය පිණිස අමුණමි...මෙය ව්‍යාජ සිංහල බෞද්දයන් කියවිය යුතුය....මේවා උරච්චිකර පෙව්වද මේ කවන්ධ වලට හිසක් ලැබෙතැයි සිතිය නොහැකිය) මේ ජන සමාජයේ සිංහල බෞද්ධයෝ තමයි මට පෙනෙන්නම බැරි - කාගම සිරිනන්ද හිමි මේ ජන සමාජයේ සිංහල බෞද්ධයෝ තමයි මට පෙනෙන්නම බැරි. ඔබ වහන්සේ ඒ අයගේ සිව් පසයෙන්ම ජීවත් වේවි එවුන්ටම බනින එක හරි නෑ කියල ඔබට හිතෙයි. දුක ඒකමනේ පුතා. මං සිව් පසේ ලබන.. මං බත් කන මේ මිනිස්සු අපායට යන එක බලාන ඉන්න බැරි එකනේ තියෙන්නේ. අනිත් ජාතින් එක්ක ගලපපුවාම සිංහල ජාතිය ඉතාමත් පාථමිකයි. අනිත් ආගමික ලබ්දිකයින් හා ගලපපුවාම බෞද්ධ දර්ශනය අනුගනමය කරන ඔබ බෞද්ධයෝ හැටියට ඉතාමත්ම පාථමිකයි ..පව්කාරයි . උදාහරණ කියන්නද මං . ඔය ළමා නිවාසෙක පුළුවන් නම් ගිහින් මුස්ලිම් ළමයෙක් හොයන්නකෝ බලන්න. වදලා විසික්කරපු මුස්ලිම් ළමයෙක් හොයල දෙන්න පුළුවන් නම් . එහෙම එක මුස්ලිම් ළමයෙක් නෑ ළමා නිවාසෙක. ඔක්කොම සිංහලයෝ පුතා. කව්ද වැදුවේ කවුද විසික් කලේ. සිංහල අම්මලාමයි ..ජාතක කොරපු සිංහල තාත්තලාමයි ඒ අපරාදේ කලේ. මහලු නිවාසෙකට යන්නකෝ. එක මුස්ලිම් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් මහලු නිවාසෙක ඉන්නවද ? සිංහල ජාතික උත්සව බලන්නකෝ. සිංහල අවුරුදු උත්සව වගේ එව්වා . පිරිමි 80 % ක් බේබද්දෝ . අනිත් ජාතීන්ගේ ජාතික උත්සවයක් බලන්න. එයාලගේ ආගමික උත්සවයක් බලන්න. අපේ ජාතියේ එකෙක්ගේ මළගෙදරකට ගිහින් බලන්න. රාතිරියේ ඉඳන් ඉන්න බෑ . ඊයේ එකෙක් බීගෙන ඇවිත් අනිත් අයට මාව අඳුන්නල දෙනවා මමයි ඌයි එක පන්තියේ හිටියේ කියලා. ඒකට හිටගෙන ඉන්නවත් බෑ. මම කිව්වා මමයි උඹයි එක පන්තියේ කියල කියන්න එපා. උඹේ පන්තියට කිට්ටු වෙලාවත් නෑ මං . තෝ ඉන්නේ බේබදු පන්තියේ කියලා. . මම මුස්ලිම් දෙමළ මළගම් වල ඕනෑතරම් ගිහින් තියෙනවා. එත් මෙහෙම අසික්කිත ගති තියන මිනිස්සු දැකල නෑ. මේ වගේ නීච ගති තියෙන මිනිස්සු නෑ පුතා. අපේ මගුල් ගෙදරක් ගන්නකො. මගුල් ගෙදරත් ඉන්නේ බේබද්දෝ නේ පුතා. ගෑනු ළමයෙකුට වැඩිවියට පත්වෙන්න කියන්නකෝ ගමේ. ඒ වැඩි වියට පත් වෙච්ච කෙල්ලත් විකුණාගෙන කනවනේ ගමේ උන්දැලා . ඇන්ලොප් ගනිනවා පහුවදාට. තාත්තාගේ කසිප්පු ගහන යාළුවොන්ට එන්න කියල කසිප්පු දීලා මෙවුන්දැගේ නාටිකාංගනාවන්ට එන්න කියල කන්ට දීල අරුන්ගේ සාක්කුවෙන් කියක් හරි අරගෙන කෙල්ල නාවල ඉස්සරහින් තියලා මෙවුන්ට ඉඹල යන්නට දෙනව බේබද්දන්ට. පව්ම පව් ජීවිත තියෙන්නේ සංස්කෘතිය කාපු. මම මේ සියලු සාධකත් එක්ක ගලපලා කිව්වේ පින්වතුනි මට පෙන්නන්න බැරි ජාතිය සිංහල බෞද්ධ කියලා. මම මේ කියන කතාව බොරුද කියලා සමාජයේ අත්දැකීම් එක්ක ගලපලා බලන්න. මම හරිද වැරදිද කියලා. මම රටේ හැම ජාතියක්ම ආශ්‍රය කරන හැම සමාජ තලයකම ජීවත් වෙනවා. මම ප්‍රයෝහිකව විඳලා තියෙනවා පින්වත්නි, මේ කැත සමාජයේ තියෙන ස්වභාවය. හැබැයි රටේ බන පිරිත් බෝධි පුජා අටවිසි බුද්ධ පුජා දේව පුජා ඥාණ පුජා අසු මහා ශ්‍රාවක පුජා අටපිරිකර සියේ පන්සියේ පන්දාහේ පුජා පිච්ච මල් රෝස මල් , දාස් පෙතියා , නෙලුම් මල් කෝටි ගණන් පුජා කිලෝමීටර් හතරක් පහක් දිග රෙද්දක් කරේ තියාගෙන ගිහින් පුදන කප්රුක් පුජා ...කුලප්පුව හැදිලා ගිහිල්ල පින් කරනවා. හැබැයි ප්‍රායෝගික ලෝකේ පින් සිතුවිලි වලින් පිරිච්ච මිනිස්සු නෑ පෙන්ට පුතා. මේක එකපාරටම පාතුර්භුත වෙච්ච එකක් නෙමේ . මේ සමාජයේ මිනිස්සු විසින්ම නිර්මාණය කරන ලද ලෞකික රාගික කෙලෙස් බර ගති ලක්ෂණ වල ස්වභාවය පුතා. ඒවා මතු වෙනකොට එහෙම තමයි පුතා . . උපුටා ගැනීම - Ravi Siriwardhana [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom