Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධයෝ_සිරා_බණ තෝරන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධයෝ_සිරා_බණ තෝරන හැටි

ශ්‍රී ලාංකික බෞද්ධයන් විසින් ධර්ම දේශණාවන්හි සුපිරිතාවය මැනීමට උපයෝගී කර ගන්නා මිනුම් දඬු සමහරක්:

- ධර්ම දේශකයාණන්වහන්සේට කඩවසම්, ශාන්ත, සිල්වත් හෝ ප්‍රසන්න සිරියාවන්ත මුහුණක්, පැහැපත් සමේ වර්ණයක් පැවතීම.

- දේශකයාණන්වහන්සේගේ කට හඬ හෝ දේශණ ශෛලිය වෙනයම් යතිවරයාණන්වහන්සේ නමකගේ හඬ හෝ ශෛලිය සිහි කැඳවීම.

- දේශණාව ඉතා ම සරල මාතෘකා ඔස්සේ පැවැත්වීම.

- දේශකයාණන්වහන්සේ විසින් දේශණාව මධ්‍යයේ ප්‍රමාණවත් මට්ටමකට - විහිළු තහළු එක් කිරීම සහ එමගින් ශ්‍රාවක පිරිස අවධිව තබා ගැනීම.

- ජාතක කතාවන් පාදක කර ගනිමින් දේශණාව පැවැත්වීම.

- පුද්ගලිකව හඳුනනා ස්වාමීන්වහන්සේ නමක් විසින් දේශණාව පැවැත්වීම.

- තම පුද්ගලික දේශපාලනික මතයට ගැලපෙන හෝ එය හා සමපාත වන කොටස් දේශණාවේ අන්තර්ගත වීම.

- විරුද්ධ දේශපාලනික මතයකට, පාක්ෂිකයෙකු හෝ පක්ෂයක් එල්ල කර දේශණාව මධ්‍යයේ දොස් නැගීම.

- හද සසල කරවන, සංවේදී කතාන්තර හෝ කාලීන මාතෘකාවන් පාදක කොටගත් කවි බණ දේශණා.

- සමාජයේ ප්‍රසිද්ධ, මාළිගා බඳු ආරාමයන්, අසපු සහ භාවනා මධ්‍යස්ථාන පවත්වාගෙන යන ස්වාමීන්වහන්සේ නමක් විසින් දේශණාව පැවැත්වීම.

- විශාල ධනස්කන්ධයක් යොදා ඇසට ගතට සිතට ප්‍රිය දැවැන්ත ආමිස පූජාවන් පවත්වන්නා වූ ස්වාමීන්වහන්සේ නමක් විසින් දේශණාව පැවැත්වීම.

- දේශකයාණන්වහන්සේ සිවුර හැඳ සිටිනා ක්‍රමය තම සිතට උචිත වීම.

- දේශකයාණන්වහන්සේ හැඳ සිටිනා සිවුරේ වර්ණය, මැහුම් රටා සහ එම සිවුරේ මිලාධික බව මත.

- දේශණාවසානයේ බෞධයන් අතර ප්‍රකට හින්දු ආගමික දෙවි දේවතාවුන්වහන්සේලාට පින් අනුමෝදන් කිරීම.

- දේශණාවසානයේ සියපු අපල උපද්‍රව සඳහා සෙත් පැතීම.

[QUOTE="techytee, post: 24367810, member: 490126"] [b]බෞද්ධයෝ_සිරා_බණ තෝරන හැටි[/b] [SIZE="5"]ශ්‍රී ලාංකික බෞද්ධයන් විසින් ධර්ම දේශණාවන්හි සුපිරිතාවය මැනීමට උපයෝගී කර ගන්නා මිනුම් දඬු සමහරක්: [LIST] [*]- ධර්ම දේශකයාණන්වහන්සේට කඩවසම්, ශාන්ත, සිල්වත් හෝ ප්‍රසන්න සිරියාවන්ත මුහුණක්, පැහැපත් සමේ වර්ණයක් පැවතීම. [*]- දේශකයාණන්වහන්සේගේ කට හඬ හෝ දේශණ ශෛලිය වෙනයම් යතිවරයාණන්වහන්සේ නමකගේ හඬ හෝ ශෛලිය සිහි කැඳවීම. [*]- දේශණාව ඉතා ම සරල මාතෘකා ඔස්සේ පැවැත්වීම. [*]- දේශකයාණන්වහන්සේ විසින් දේශණාව මධ්‍යයේ ප්‍රමාණවත් මට්ටමකට - විහිළු තහළු එක් කිරීම සහ එමගින් ශ්‍රාවක පිරිස අවධිව තබා ගැනීම. [*]- ජාතක කතාවන් පාදක කර ගනිමින් දේශණාව පැවැත්වීම. [*]- පුද්ගලිකව හඳුනනා ස්වාමීන්වහන්සේ නමක් විසින් දේශණාව පැවැත්වීම. [*]- තම පුද්ගලික දේශපාලනික මතයට ගැලපෙන හෝ එය හා සමපාත වන කොටස් දේශණාවේ අන්තර්ගත වීම. [*]- විරුද්ධ දේශපාලනික මතයකට, පාක්ෂිකයෙකු හෝ පක්ෂයක් එල්ල කර දේශණාව මධ්‍යයේ දොස් නැගීම. [*]- හද සසල කරවන, සංවේදී කතාන්තර හෝ කාලීන මාතෘකාවන් පාදක කොටගත් කවි බණ දේශණා. [*]- සමාජයේ ප්‍රසිද්ධ, මාළිගා බඳු ආරාමයන්, අසපු සහ භාවනා මධ්‍යස්ථාන පවත්වාගෙන යන ස්වාමීන්වහන්සේ නමක් විසින් දේශණාව පැවැත්වීම. [*]- විශාල ධනස්කන්ධයක් යොදා ඇසට ගතට සිතට ප්‍රිය දැවැන්ත ආමිස පූජාවන් පවත්වන්නා වූ ස්වාමීන්වහන්සේ නමක් විසින් දේශණාව පැවැත්වීම. [*]- දේශකයාණන්වහන්සේ සිවුර හැඳ සිටිනා ක්‍රමය තම සිතට උචිත වීම. [*]- දේශකයාණන්වහන්සේ හැඳ සිටිනා සිවුරේ වර්ණය, මැහුම් රටා සහ එම සිවුරේ මිලාධික බව මත. [*]- දේශණාවසානයේ බෞධයන් අතර ප්‍රකට හින්දු ආගමික දෙවි දේවතාවුන්වහන්සේලාට පින් අනුමෝදන් කිරීම. [*]- දේශණාවසානයේ සියපු අපල උපද්‍රව සඳහා සෙත් පැතීම. [/LIST][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom