Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකට පස්සෙ එළකිරියට ආවෙ...අහන කෙනාගෙ බලාපොරොත්තුව මොකක් උනත් ,කොච්චර වැඩ තිබ්බත් අපේ බෞද්ධයන්ටත් ප්‍රයෝජනයක් වේවි කියල මේ ප්‍රශ්න ටිකට උත්තරේ දෙන්නම් මගේ දැනුමේ හැටියට...

1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?

බුදු හාමුදුරුවො හැම ආත්මෙම ඉන්දියාවෙ ඉපදුනේ නෑ..උන්වහන්සේ වෙනත් රටවලත්, දිව්‍ය ලෝක,බ්‍රහ්ම ලෝක මේ හැම එකේම ඉපදුනා..550 ජාතක පොත කියන්නේ බුදු රජාණන් වහන්සේගේ බුදු උන ආත්ම භාවයේදි යම් යම් භික්ෂුන්ට,උපාසකයන්ට ඇතිවූ ප්‍රශ්න නිරාකරණය කිරීමේදි උදාහරණ ලෙස ගෙන හැර දැක්වූ අතීත ජාති වල තමන් මේ මේ ආකාරයෙන් මේ මේ අයට මෙලෙසම උපදෙස් දුන්නා..මේ මේ අය මේ විදියට ඉපදිලා හිටියා කියල දේශනා කරපුවට.ඉතින් ඒ කාලෙ මිනිස්සුන්ට පහසුවෙන් තේරුම් යන විදියට සමාන ජීවන රටා,සමාජ තියෙන ජාති වල ඉපදිලා ඉන්න කොට වෙච්ච සිද්ධීන් විස්තර කළා.ජාතක කතාවක් බුදුන් වහන්සේ දේශනා කරේ කුමක් හෝ දහම් කරුණක් පැහැදිලි කිරීම සඳහාමයි.

2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?

බුදු හාමුදුරුවෝ ගිහි ගෙන් නික්මිලා නේරංජනා ගඟ අසබඩදි තම දිගු කෙස් වැටිය කපා දැමුවා.ඉතිරි කෙස් "අක් බඹරු"(ඒ කියන්නේ දකුණතට කැරකැවි අග උඩු අතට සිටින සේ )ආකාරයෙන් හිසටම ඇලී පැවතුණා...මෙය මහබෝසතුන්ට පමණක් උරුම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකක්.(උද්ධග්ග ලෝමො ).ඒක උන්වහන්සේ අතීත සංසාර වල පුරණ ලද පාරමිතා බලෙන් බුදුවන ආත්මයේ ලද ලක්ෂණයක්.එය වෙනස් කළ නොහැකියි..

කෙස් පිළිකුල් සහගත ද්‍රව්‍යයි.ස්වාමින් වහන්සේලාට හිස කෙස් ඉවත් කිරීමෙන් විශේෂ පහසුකම් කීපයක් සැලසේ.

3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?

බුදුහාමුදුරුවො ඉපදෙන වේෂයන් තීරණය කරන්නේ බුදු හාමුදුරුවන්මයි.මේක කළ හැක්කේ පාරමිතා පුරාගෙන එන මහා බෝධිසත්වයෙකුට පමණයි. "සර්වඥ" යනු සියල්ල දත් තැනැත්තායි..ඒ ඒ සත්ව ජාතිවල පිළිසිඳීමෙන් තොරව ඒ පිලිබඳ ප්රත්යක්ෂ ඥානයක් නොලැබේ..ඒ නිසා බුදු වීමට නියත විවරණ දීමෙන් පසුව එක් භවයකින් චුති වී අනෙක් භවය ඉපදීමට සුදුසු තැනක් නුවණින් තීරණය කරයි. බුදු වීමට පෙරුම් පුරන බෝසතුන් වටුවාට කුඩා වත් ඇතාට ලොකුව වත් ජාතියක නූපදි.

4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?

බුදු හාමුදුරුවො කාටවත් බනින්න තියා,බනින්න හිතන්නවත් එපා කියල කියල තියෙන්නෙ..

ඒත් බෞද්ධ උනත් තාම රහත් වෙලාවත්,නිවන් දැකල වත්නැති අපි වගේ පෘතග්ජන අයගෙන් නිතර තරහයන ගති,බනින ගති තියෙනවා. මාර්ගපල වඩලා රහත් වෙනකම්ම ඔය ගති පෘතග්ජන පුද්ගලයො අතර තියෙනවා..බෞද්ධ අබෞද්ධ කියලා නෑ..

[QUOTE="Gstar, post: 11675717, member: 101258"] [SIZE=4][COLOR=DarkRed]කාලෙකට පස්සෙ එළකිරියට ආවෙ...අහන කෙනාගෙ බලාපොරොත්තුව මොකක් උනත් ,කොච්චර වැඩ තිබ්බත් අපේ බෞද්ධයන්ටත් ප්‍රයෝජනයක් වේවි කියල මේ ප්‍රශ්න ටිකට උත්තරේ දෙන්නම් මගේ දැනුමේ හැටියට... [COLOR=Black] 1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?[/COLOR] බුදු හාමුදුරුවො හැම ආත්මෙම ඉන්දියාවෙ ඉපදුනේ නෑ..උන්වහන්සේ වෙනත් රටවලත්, දිව්‍ය ලෝක,බ්‍රහ්ම ලෝක මේ හැම එකේම ඉපදුනා..550 ජාතක පොත කියන්නේ බුදු රජාණන් වහන්සේගේ බුදු උන ආත්ම භාවයේදි යම් යම් භික්ෂුන්ට,උපාසකයන්ට ඇතිවූ ප්‍රශ්න නිරාකරණය කිරීමේදි උදාහරණ ලෙස ගෙන හැර දැක්වූ අතීත ජාති වල තමන් මේ මේ ආකාරයෙන් මේ මේ අයට මෙලෙසම උපදෙස් දුන්නා..මේ මේ අය මේ විදියට ඉපදිලා හිටියා කියල දේශනා කරපුවට.ඉතින් ඒ කාලෙ මිනිස්සුන්ට පහසුවෙන් තේරුම් යන විදියට සමාන ජීවන රටා,සමාජ තියෙන ජාති වල ඉපදිලා ඉන්න කොට වෙච්ච සිද්ධීන් විස්තර කළා.ජාතක කතාවක් බුදුන් වහන්සේ දේශනා කරේ කුමක් හෝ දහම් කරුණක් පැහැදිලි කිරීම සඳහාමයි. [COLOR=Black] 2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි? [/COLOR] බුදු හාමුදුරුවෝ ගිහි ගෙන් නික්මිලා නේරංජනා ගඟ අසබඩදි තම දිගු කෙස් වැටිය කපා දැමුවා.ඉතිරි කෙස් "අක් බඹරු"(ඒ කියන්නේ දකුණතට කැරකැවි අග උඩු අතට සිටින සේ )ආකාරයෙන් හිසටම ඇලී පැවතුණා...මෙය මහබෝසතුන්ට පමණක් උරුම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකක්.(උද්ධග්ග ලෝමො ).ඒක උන්වහන්සේ අතීත සංසාර වල පුරණ ලද පාරමිතා බලෙන් බුදුවන ආත්මයේ ලද ලක්ෂණයක්.එය වෙනස් කළ නොහැකියි.. කෙස් පිළිකුල් සහගත ද්‍රව්‍යයි.ස්වාමින් වහන්සේලාට හිස කෙස් ඉවත් කිරීමෙන් විශේෂ පහසුකම් කීපයක් සැලසේ. [COLOR=Black]3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?[/COLOR] බුදුහාමුදුරුවො ඉපදෙන වේෂයන් තීරණය කරන්නේ බුදු හාමුදුරුවන්මයි.මේක කළ හැක්කේ පාරමිතා පුරාගෙන එන මහා බෝධිසත්වයෙකුට පමණයි. "සර්වඥ" යනු සියල්ල දත් තැනැත්තායි..ඒ ඒ සත්ව ජාතිවල පිළිසිඳීමෙන් තොරව ඒ පිලිබඳ ප්රත්යක්ෂ ඥානයක් නොලැබේ..ඒ නිසා බුදු වීමට නියත විවරණ දීමෙන් පසුව එක් භවයකින් චුති වී අනෙක් භවය ඉපදීමට සුදුසු තැනක් නුවණින් තීරණය කරයි. බුදු වීමට පෙරුම් පුරන බෝසතුන් වටුවාට කුඩා වත් ඇතාට ලොකුව වත් ජාතියක නූපදි. [COLOR=Black] 4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද? [/COLOR] බුදු හාමුදුරුවො කාටවත් බනින්න තියා,බනින්න හිතන්නවත් එපා කියල කියල තියෙන්නෙ..:) ඒත් බෞද්ධ උනත් තාම රහත් වෙලාවත්,නිවන් දැකල වත්නැති අපි වගේ පෘතග්ජන අයගෙන් නිතර තරහයන ගති,බනින ගති තියෙනවා. මාර්ගපල වඩලා රහත් වෙනකම්ම ඔය ගති පෘතග්ජන පුද්ගලයො අතර තියෙනවා..බෞද්ධ අබෞද්ධ කියලා නෑ.. :lol: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom