Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ උඹ මුස්ලිම් වෙලත් බෞද්ධ ධර්මය ගැන උනන්දු වෙන එක ගැන මට සංතෝෂයි. උඹගෙ ප්‍රශ්ණ වලට උත්තර පැහැදිලිව උත්තර දෙන්න පුළුවන්.

1. සාරාසංඛ කල්ප ලක්ෂ කාලයක් පෙරුම් පුරල තමයි බෝසතානන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත්තෙ, ඒකෙන් ශ්‍රාවකයන්ට වටිනා කියලා හිතපු ජාතක (ආත්ම) 447ක් ගැන තමා බුදු හාමුදුරුවො දේශනා කලේ, උඹ 550 ජාතක කථා පොත කියවනවානම් ඉස්සෙලාම දැන ගනින් ජාතක 447යි තියෙන්නෙ. ඒක උච්ඡාරන පහසුවට 550 කියලා කිව්වා කියලා අපේ පන්සලේ ලොකු හාමුදුරු මට පැහැදිලි කරලා දුන්න. සාරාසංඛ කල්ප ලක්ෂයක් කියන්නෙ අවුරුදු මිලියන ගණනක්. විශේෂයෙන් ඉන්දියාවේ විතරක් නෙමේ තව බොහෝ තැන් වල බෝසතානන් වහන්සේ ඉපදිලා තියෙන්න පුළුවන්. ඒ ගැන ජාතක කථා පොත් වල නැති වෙන්න පුළුවන්. ජාතක කථා පොත් කියන්නෙ සම්පූර්ණ බෝසත් චරිතයට නෙමේ. බුද්ධත්වය ලබා ගන්න ආත්මයෙ පමණයි විශේෂයෙන් පස් මහ බැළුම් බලල ඉන්දියාවේම ඉපදිලා තියෙන්න.

2. සිදුහත් කුමරු ගිහි ගෙය අතහැර නේරංජනා ගඟින් එතෙවෙලා තමන්ගෙ අසිපත අරගෙන පළවෙනියෙන්ම කරපු දේ තමා, තමන්ගෙ හිස කෙස් අසිපතින් වෙන කරලා මම මතු බුදු වේ නම් මෙක තවුතිසා දිවිය ලොකෙ රැදෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරපු එක. එමනිසා සිදුහත් කුමරුගෙ කේෂ දාතු දිව්‍ය පුත්‍රයින් තව්තිසා දිවිය ලෝකෙට රැගෙන ගොස් සිළුමිණ සෑය හැදුවා, ඒක සිහිපත් කරන්න තමා බුදු ගෙයි වහලය මත වලාකුළු වලින් පිරිච්ච සිතුවම් සහිත සෑයක් චිත්‍රයට නගලා තියෙන්නෙ. හිසකෙස් වලට තමාගෙ මනස යොමු වීමත් සමග එයට අශාවක් ඇතිවීමෙන් තෘෂ්ණාව නැති කරගන්න බැරි නිසා බුදු හාමුදුරුවො දේශනා කරලා තියනවා හිස බූ ගාන්න කියලා. පසු කාලීනව පිළිම නිර්මාණය කරද්දී, නිර්මාණකරැවන් ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා හිසකෙස් ස්වල්පයක් හිස මත සිටින සේ නිර්මාණය කරලා තියනවා. http://www.youtube.com/watch?v=1ZRkMtWmWiY මෙම බෞද්ධ ගීතයෙන් උඹට මේක තවත් පසක් වෙයි.

3. ජාතක කථා කියවන්න කලින් බෞද්ධ ධර්මය පිළිබඳ අවබෝධයක් ගනින්, එක දිගට බණම කියන්න ගියොත් එපා වෙන නිසා තමා ජාතක කථා ආශ්රයෙන් ධර්ම දේශනා පවත්වලා තියෙන්නෙ. චේතනා හං බිඛ්ඛ වේ ඛම්මං වදාමී... චේතනාව කර්මයට මුල වෙයි කියන එකයි මේකෙ තේරුම, තමුන් කරන පිං පවු අනුව නැවත උප්පත්තිය තීරණය වෙනවා. පැහැදිලි නැත්නම් මේල් එකක් එවපං.

4. අනෙකුත් ආගම් විවේඡනය, සමච්ඡලයට ලක් කීරීම බුදු හාමුදුරුවො සපුරා තහනම් කරලා තියෙන්නෙ. බනින්න තියා විවේඡනය කරන්නවත් එපා කියලා. ඒත් බුද්ධ ධර්මය සභ්‍ය විදිහට විවේඡනය කරන්න ඕනම කෙනෙකුට අයිතියක් තියනවා. මුස්ලිම් ආගමේ වගේ දරුණු නීති රෙගුලාසි නෑ. නොපෙනෙන දේවල් විෂ්වාස කරන දේවල් නෑ.

ඒ කොහොම උනත් ගොඩාක් හෙට වැඩ තියෙද්දීත් මේකට පිළිතුරු දෙන්න තීරණයක කලේ බෞද්ධයෙකුගෙ යුතුකම විදහට සලකලා. බෞද්ධ ධර්මය හුදෙක්ම බුද්ධිමතුන් උදෙසා කියන එක තේරුම් ගන්න ඕනා. මිහිඳු රහතන් වහන්සේ පවා දේවානම් පියතිස්ස රජතුමාට ධර්මය දේශනා කරන්න කලින් බුද්ධිය පරීක්ෂා කලා. උඹට බෞද්ධ දර්ශණය ගැන ඉගන ගන්න පුද්ගලයෙක් නම් උඹට මේ වගේ සරල ප්‍රශ්න නෙමේ පැන නගින්නෙ. කරුවලේ අතගාන්නෙ නැතිව හරියට කරන දෙයක් කරපං. නැත්නම් උඹේ ආගම අදහගෙන හිටපං. බුද්ධ ධර්මය මීට වඩා ගැඹුරින් ඉගෙන ගන්න ඕන දෙයක්. මොනවා හරි දැන ගන්න ඕනෙනම් මේල් එකක් දාපං ipthika@gmail.com මම ඉන්නෙ රෝමයෙ, ඉතාලිය දැනි වේලාව 12.57 a.m. good night (Spelling mistake thibunoth sorry wenna one)

[QUOTE="shehan6262, post: 11678235, member: 137548"] මචෝ උඹ මුස්ලිම් වෙලත් බෞද්ධ ධර්මය ගැන උනන්දු වෙන එක ගැන මට සංතෝෂයි. උඹගෙ ප්‍රශ්ණ වලට උත්තර පැහැදිලිව උත්තර දෙන්න පුළුවන්. 1. සාරාසංඛ කල්ප ලක්ෂ කාලයක් පෙරුම් පුරල තමයි බෝසතානන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත්තෙ, ඒකෙන් ශ්‍රාවකයන්ට වටිනා කියලා හිතපු ජාතක (ආත්ම) 447ක් ගැන තමා බුදු හාමුදුරුවො දේශනා කලේ, උඹ 550 ජාතක කථා පොත කියවනවානම් ඉස්සෙලාම දැන ගනින් ජාතක 447යි තියෙන්නෙ. ඒක උච්ඡාරන පහසුවට 550 කියලා කිව්වා කියලා අපේ පන්සලේ ලොකු හාමුදුරු මට පැහැදිලි කරලා දුන්න. සාරාසංඛ කල්ප ලක්ෂයක් කියන්නෙ අවුරුදු මිලියන ගණනක්. විශේෂයෙන් ඉන්දියාවේ විතරක් නෙමේ තව බොහෝ තැන් වල බෝසතානන් වහන්සේ ඉපදිලා තියෙන්න පුළුවන්. ඒ ගැන ජාතක කථා පොත් වල නැති වෙන්න පුළුවන්. ජාතක කථා පොත් කියන්නෙ සම්පූර්ණ බෝසත් චරිතයට නෙමේ. බුද්ධත්වය ලබා ගන්න ආත්මයෙ පමණයි විශේෂයෙන් පස් මහ බැළුම් බලල ඉන්දියාවේම ඉපදිලා තියෙන්න. 2. සිදුහත් කුමරු ගිහි ගෙය අතහැර නේරංජනා ගඟින් එතෙවෙලා තමන්ගෙ අසිපත අරගෙන පළවෙනියෙන්ම කරපු දේ තමා, තමන්ගෙ හිස කෙස් අසිපතින් වෙන කරලා මම මතු බුදු වේ නම් මෙක තවුතිසා දිවිය ලොකෙ රැදෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරපු එක. එමනිසා සිදුහත් කුමරුගෙ කේෂ දාතු දිව්‍ය පුත්‍රයින් තව්තිසා දිවිය ලෝකෙට රැගෙන ගොස් සිළුමිණ සෑය හැදුවා, ඒක සිහිපත් කරන්න තමා බුදු ගෙයි වහලය මත වලාකුළු වලින් පිරිච්ච සිතුවම් සහිත සෑයක් චිත්‍රයට නගලා තියෙන්නෙ. හිසකෙස් වලට තමාගෙ මනස යොමු වීමත් සමග එයට අශාවක් ඇතිවීමෙන් තෘෂ්ණාව නැති කරගන්න බැරි නිසා බුදු හාමුදුරුවො දේශනා කරලා තියනවා හිස බූ ගාන්න කියලා. පසු කාලීනව පිළිම නිර්මාණය කරද්දී, නිර්මාණකරැවන් ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා හිසකෙස් ස්වල්පයක් හිස මත සිටින සේ නිර්මාණය කරලා තියනවා. [url]http://www.youtube.com/watch?v=1ZRkMtWmWiY[/url] මෙම බෞද්ධ ගීතයෙන් උඹට මේක තවත් පසක් වෙයි. 3. ජාතක කථා කියවන්න කලින් බෞද්ධ ධර්මය පිළිබඳ අවබෝධයක් ගනින්, එක දිගට බණම කියන්න ගියොත් එපා වෙන නිසා තමා ජාතක කථා ආශ්රයෙන් ධර්ම දේශනා පවත්වලා තියෙන්නෙ. චේතනා හං බිඛ්ඛ වේ ඛම්මං වදාමී... චේතනාව කර්මයට මුල වෙයි කියන එකයි මේකෙ තේරුම, තමුන් කරන පිං පවු අනුව නැවත උප්පත්තිය තීරණය වෙනවා. පැහැදිලි නැත්නම් මේල් එකක් එවපං. 4. අනෙකුත් ආගම් විවේඡනය, සමච්ඡලයට ලක් කීරීම බුදු හාමුදුරුවො සපුරා තහනම් කරලා තියෙන්නෙ. බනින්න තියා විවේඡනය කරන්නවත් එපා කියලා. ඒත් බුද්ධ ධර්මය සභ්‍ය විදිහට විවේඡනය කරන්න ඕනම කෙනෙකුට අයිතියක් තියනවා. මුස්ලිම් ආගමේ වගේ දරුණු නීති රෙගුලාසි නෑ. නොපෙනෙන දේවල් විෂ්වාස කරන දේවල් නෑ. ඒ කොහොම උනත් ගොඩාක් හෙට වැඩ තියෙද්දීත් මේකට පිළිතුරු දෙන්න තීරණයක කලේ බෞද්ධයෙකුගෙ යුතුකම විදහට සලකලා. බෞද්ධ ධර්මය හුදෙක්ම බුද්ධිමතුන් උදෙසා කියන එක තේරුම් ගන්න ඕනා. මිහිඳු රහතන් වහන්සේ පවා දේවානම් පියතිස්ස රජතුමාට ධර්මය දේශනා කරන්න කලින් බුද්ධිය පරීක්ෂා කලා. උඹට බෞද්ධ දර්ශණය ගැන ඉගන ගන්න පුද්ගලයෙක් නම් උඹට මේ වගේ සරල ප්‍රශ්න නෙමේ පැන නගින්නෙ. කරුවලේ අතගාන්නෙ නැතිව හරියට කරන දෙයක් කරපං. නැත්නම් උඹේ ආගම අදහගෙන හිටපං. බුද්ධ ධර්මය මීට වඩා ගැඹුරින් ඉගෙන ගන්න ඕන දෙයක්. මොනවා හරි දැන ගන්න ඕනෙනම් මේල් එකක් දාපං [email]ipthika@gmail.com[/email] මම ඉන්නෙ රෝමයෙ, ඉතාලිය දැනි වේලාව 12.57 a.m. good night (Spelling mistake thibunoth sorry wenna one) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom