Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බෞද්ධාගම රාජ්‍ය ආගම කරමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධාගම රාජ්‍ය ආගම කරමු.

ආගම සෑම මනුශ්‍යයෙකුටම අවශ්‍ය දෙයකි. මනසින් උසස්වූ මිනිසා යම් හික්මීමකට ලක් කරන්නේ ආගම මගිනි. ආදී කාලයේ ගස් ගල් වන්දනාමාන කරගෙන සිටි මිනිසුන් එයින් අපේක්ශා කලේ තමන්ගේ පරිසරයේ තිබෙන විවිධ අතුරු අන්තරාවලින් ගැලවීම හා තමන්ගේ සිතට ඇතිවන බිය සමනය කරගැනීමයි. ලෝකය ඉතා විශාල එකක් වීමත් එය තේරුම්ගැනීමට තරම් එවකට බුද්ධිය මෝරා නොතිබීම නිසා තමන්ට වඩා බලසම්පන්න දෙවිකෙනෙකුන්ට බලය පවරා එම දෙවියා සරණයාමක් මූලික සමාජයේ දක්නට තිබුනි

කෙමෙන් කෙමෙන් මිනිසාගේ පරිකල්පන ශක්තිය දියුනුවනවිට ලෝකයේ සංවිධනාත්මක ආගම් බිහිවිය. එයින් බුදුදහම ප්‍රධාන ආගමක් වේ. මෙය ආගමක් ලෙස සැලකීම විවාදසම්පන්නය. අන් ආගම්වල තිබෙන අන්ධ භක්තිය නොමැති බුදු දහමේ තමන්ගේ ශාස්තෲවරයාව පවා ප්‍රශ්න කිරීමට නිදහස ලබාදී තිබේ. "ඒහිපස්සිකෝ" එන්න බලන්න, තමන්ට හැඟේ නම් එය පිලිපදින්න යනුවේන් අන්ධ භක්තියට නොව බුද්ධියට ආමන්ත්‍රණය කිරිමට බුදුදහම සම්ත්වේ.

ශ්‍රී ලංකාවට මිහිදු මහතෙරුන්ගෙන් බුදුදහම ලැබුනද මේ රටට තෙවතාවක් බුදුපහස ලැබුණි. එවන් රාජ්‍යයක බුදු දහම මුල්බැසගන්නා බවද බුදුන් වහන්සේම වදාරා තිබේ. භාරතයේ මුලින්ම බුදුදහම පැතිරුනද එය ආරක්ශා වන්නේ මේ ධර්මද්වීපයේ බව උන්වහන්සේගේ බුද්ධ වචනයේ අන්තර්ගතය.

මිහිදු හිමියන්ගේ ආගමනයෙන් අනතුරුව මෙරට බුදුදහම ව්යාපතවීමට මූලිකම හේතුව වූයේ රාජ්‍ය අනුග්‍රහ ලැබීමයි. දෙවන පෑතිස් රජතුමා බෞද්ධයෙකුවීම තුලින් බෞද්ධාගම රාජ්‍ය ආගම වීමත් එයට රාජ්‍යයෙන් තිබෙන සියලු ආරක්ශාව ලැබීමටත් හේතුවිය. මෙරට බුදුරජාණන් වහසේට පූජාකල බවද අමතක නොකලයුතුය. බුදු දහම රැකීමට තමන්ගේ ජීවිත පරදුවට තබා රටට විනකරන සියලි සතුරන් විනාශකිරීමට එකල රජදරුවන් සටන් කලහ. වීර දුටුගැමුනු රජතුමා සොලීන් පැරදවීමට ප්‍රතමයෙන් කල වීර ප්‍රකාශය "මාගේ මේ ව්‍යායාමය රජ සැප පිනිස නොවන්නේය එය හුදෙක් බුද්ධසාශනයේ චිරස්තිථිය සඳහාම වන්නේය" යන්නය. එයින්ම මේ රටේ රාජ්‍යය හා ආගම කොතරම් බැඳී පැවතියේද යන්න වටහාගත හැක. බ්‍රිතාන්‍යයන්ට මේ රට යටත් වීමෙන් පසුව බුදුදහමට තිබූ ස්ථානය කෙමෙන් අභාවයට ගියේය. බුදුදහම වනාහී සිංහල ජනයාගේ ආගමක් පමණක් නොවේ එය ඔවුන්ගේ ඇට ලේ මස් නහර වලට කාවැදුනු එකකි. සිංහලයා බෞද්ධයන්ගෙන් වෙන්කල නොහැක. බෞද්ධකමක් නැතිකල සිංහලකමක්ද නැත.

නිදහස ලැබීමෙන් පසුව වුවද බුදුදහමට නිසිතැන ලැබුනු බව පැවසිය නොහැක. මන්දයත් අතීතයේ රාජ්‍ය අනුග්‍රහය නිතැතින්ම ලැබුනු බුදුදහම රජය විසින් පිලිගෙන රාජ්‍ය සතු නෛතික වගකීමක් ලෙස ගැනීම නිදහස් ලංකාවේ ආණ්ඩු විසින් නොකිරීමයි.මෙය 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව විසින් තරමක් වෙනස් කලේය. බුදු දහමට විශේෂ තැනක් ලබාදීමට ව්‍යවස්තාව මගින්ම ප්‍රතිපාදන සැලසීය. නමුත් ගැටලුව වූයේ බුද්ධාගමේ ආරක්ශාව ව්‍යවස්තාවෙන් සහතික වුවද එය සැරසිල්ලක් පමණක් වීමයි. ඊට පරිබාහිරව කිසිඳු ප්රතිපාදනයක් ව්‍යවස්තාවෙන් බුදුදහම කෙරෙහි ලැබී නැත. කොටින්ම කිවහොත් රාජ්‍යය මගින් ආගමට අතීතයේ ලැබුනු අනුග්‍රහය නොලැබීමය

වෙන කවරදාටත් වඩාම අද බුදුදහමට අවශ්‍ය නියම රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු කාලය එලැඹී ඇත. අද සෑම තැනම ඇසෙන්නේ බුදුදහමට විරුද්ධ කුමන්ත්රනයන්ය. අන්‍යාගම්වල අන්තවාදී කොටස් සෑම විටම බුදුදහමට අපහාස කිරීමට එය විනාශ කිරීමට එය විකෘති කිරීමට මානබලමින් සිටියි. මේ තත්වය මෙසේ පැවතියහොත් තව ටික කාලයකින් මේ රටේ ජීවනාලිය බඳුවූ බුදුදහම මේ රටින් තුරන්වනු නොඅනුමානය.

අප කලයුත්තේ බුදුදහම රාජ්‍ය ආගම කර එයට ලැබීමට නියමිත සම්පූර්ණ රාජ්‍ය ආරක්ශාව ව්යවස්තාවෙන්ම් ලබාදීමයි. එවිට බුදුදහම රැකීමට රාජ්‍ය එකඟවේ. වර්ථමානයේ තිබෙන තත්වය මෙන් නොව බුදුදහම රාජ්‍යය තුලට බද්ධවීමෙන් එය ජාතික වස්තුවක් හා ජාතික ප්‍රතිපත්ති බවට පත්කිරීම මෙයින් සිදුවේ. ලෝකයේ සැලකිය යුතු තරමේ රටවල් ප්‍රමානයක් රාජ්‍ය ආගමක් අනුගමනය කරයි. එවැනි රටවල් වල ආගම සුරක්ෂිත වේ. ආගම පැතිරීමට රාජ්‍ය අනුග්‍රහය ලැබේ. මෙවැනි තත්වයක් ලංකාවේද ඇතිකරමු.

මේ පිලිබඳි අන්‍ය ආගමිකයින් අන්‍ය ජාතිකයින් බියවියයුතු නැත. ඔවුන්ගේ ආගමික අයිතිවාසිකම් කඩවෙන්නේ ද නැත. සිදුවන්නේ සුදුස්සාට නිසි තැන නිසි ගෞරවය හා ආරක්ශාව ලැබීම පමණි.

සකල ලෝකවාසී බෞද්ධයින් මේ පිලිබඳව අවධානය යොමුකලයුතුය. සිංහල බෞද්ධ බහුතරයක් සිටින මේ ධර්මද්වීපයේ සුදුස්සාට සුදුසු තැන ලැබීමට, පිදියයුත්තන් පිදීමට හා බෞද්ධ ධර්මයේ යථාපැවැත්මට මහජන මතයක් ඇතිකර බුදු දහම රාජ්‍ය ආගම කිරීමට සකල බෞද්ධයින් එකතුවීමට ඉතාම යහපති.

[QUOTE="uzi101, post: 12446042, member: 383731"] [b]බෞද්ධාගම රාජ්‍ය ආගම කරමු.[/b] [IMG]http://www.buddhismtoday.com/pic/cautruc/buddha-moi.gif[/IMG][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/75/Coat_of_arms_of_Sri_Lanka.svg/200px-Coat_of_arms_of_Sri_Lanka.svg.png[/IMG] [COLOR="Blue"][B][SIZE="4"]ආගම සෑම මනුශ්‍යයෙකුටම අවශ්‍ය දෙයකි. මනසින් උසස්වූ මිනිසා යම් හික්මීමකට ලක් කරන්නේ ආගම මගිනි. ආදී කාලයේ ගස් ගල් වන්දනාමාන කරගෙන සිටි මිනිසුන් එයින් අපේක්ශා කලේ තමන්ගේ පරිසරයේ තිබෙන විවිධ අතුරු අන්තරාවලින් ගැලවීම හා තමන්ගේ සිතට ඇතිවන බිය සමනය කරගැනීමයි. ලෝකය ඉතා විශාල එකක් වීමත් එය තේරුම්ගැනීමට තරම් එවකට බුද්ධිය මෝරා නොතිබීම නිසා තමන්ට වඩා බලසම්පන්න දෙවිකෙනෙකුන්ට බලය පවරා එම දෙවියා සරණයාමක් මූලික සමාජයේ දක්නට තිබුනි කෙමෙන් කෙමෙන් මිනිසාගේ පරිකල්පන ශක්තිය දියුනුවනවිට ලෝකයේ සංවිධනාත්මක ආගම් බිහිවිය. එයින් බුදුදහම ප්‍රධාන ආගමක් වේ. මෙය ආගමක් ලෙස සැලකීම විවාදසම්පන්නය. අන් ආගම්වල තිබෙන අන්ධ භක්තිය නොමැති බුදු දහමේ තමන්ගේ ශාස්තෲවරයාව පවා ප්‍රශ්න කිරීමට නිදහස ලබාදී තිබේ. "ඒහිපස්සිකෝ" එන්න බලන්න, තමන්ට හැඟේ නම් එය පිලිපදින්න යනුවේන් අන්ධ භක්තියට නොව බුද්ධියට ආමන්ත්‍රණය කිරිමට බුදුදහම සම්ත්වේ. ශ්‍රී ලංකාවට මිහිදු මහතෙරුන්ගෙන් බුදුදහම ලැබුනද මේ රටට තෙවතාවක් බුදුපහස ලැබුණි. එවන් රාජ්‍යයක බුදු දහම මුල්බැසගන්නා බවද බුදුන් වහන්සේම වදාරා තිබේ. භාරතයේ මුලින්ම බුදුදහම පැතිරුනද එය ආරක්ශා වන්නේ මේ ධර්මද්වීපයේ බව උන්වහන්සේගේ බුද්ධ වචනයේ අන්තර්ගතය. මිහිදු හිමියන්ගේ ආගමනයෙන් අනතුරුව මෙරට බුදුදහම ව්යාපතවීමට මූලිකම හේතුව වූයේ රාජ්‍ය අනුග්‍රහ ලැබීමයි. දෙවන පෑතිස් රජතුමා බෞද්ධයෙකුවීම තුලින් බෞද්ධාගම රාජ්‍ය ආගම වීමත් එයට රාජ්‍යයෙන් තිබෙන සියලු ආරක්ශාව ලැබීමටත් හේතුවිය. මෙරට බුදුරජාණන් වහසේට පූජාකල බවද අමතක නොකලයුතුය. බුදු දහම රැකීමට තමන්ගේ ජීවිත පරදුවට තබා රටට විනකරන සියලි සතුරන් විනාශකිරීමට එකල රජදරුවන් සටන් කලහ. වීර දුටුගැමුනු රජතුමා සොලීන් පැරදවීමට ප්‍රතමයෙන් කල වීර ප්‍රකාශය "මාගේ මේ ව්‍යායාමය රජ සැප පිනිස නොවන්නේය එය හුදෙක් බුද්ධසාශනයේ චිරස්තිථිය සඳහාම වන්නේය" යන්නය. එයින්ම මේ රටේ රාජ්‍යය හා ආගම කොතරම් බැඳී පැවතියේද යන්න වටහාගත හැක. බ්‍රිතාන්‍යයන්ට මේ රට යටත් වීමෙන් පසුව බුදුදහමට තිබූ ස්ථානය කෙමෙන් අභාවයට ගියේය. බුදුදහම වනාහී සිංහල ජනයාගේ ආගමක් පමණක් නොවේ එය ඔවුන්ගේ ඇට ලේ මස් නහර වලට කාවැදුනු එකකි. සිංහලයා බෞද්ධයන්ගෙන් වෙන්කල නොහැක. බෞද්ධකමක් නැතිකල සිංහලකමක්ද නැත. නිදහස ලැබීමෙන් පසුව වුවද බුදුදහමට නිසිතැන ලැබුනු බව පැවසිය නොහැක. මන්දයත් අතීතයේ රාජ්‍ය අනුග්‍රහය නිතැතින්ම ලැබුනු බුදුදහම රජය විසින් පිලිගෙන රාජ්‍ය සතු නෛතික වගකීමක් ලෙස ගැනීම නිදහස් ලංකාවේ ආණ්ඩු විසින් නොකිරීමයි.මෙය 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව විසින් තරමක් වෙනස් කලේය. බුදු දහමට විශේෂ තැනක් ලබාදීමට ව්‍යවස්තාව මගින්ම ප්‍රතිපාදන සැලසීය. නමුත් ගැටලුව වූයේ බුද්ධාගමේ ආරක්ශාව ව්‍යවස්තාවෙන් සහතික වුවද එය සැරසිල්ලක් පමණක් වීමයි. ඊට පරිබාහිරව කිසිඳු ප්රතිපාදනයක් ව්‍යවස්තාවෙන් බුදුදහම කෙරෙහි ලැබී නැත. කොටින්ම කිවහොත් රාජ්‍යය මගින් ආගමට අතීතයේ ලැබුනු අනුග්‍රහය නොලැබීමය වෙන කවරදාටත් වඩාම අද බුදුදහමට අවශ්‍ය නියම රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු කාලය එලැඹී ඇත. අද සෑම තැනම ඇසෙන්නේ බුදුදහමට විරුද්ධ කුමන්ත්රනයන්ය. අන්‍යාගම්වල අන්තවාදී කොටස් සෑම විටම බුදුදහමට අපහාස කිරීමට එය විනාශ කිරීමට එය විකෘති කිරීමට මානබලමින් සිටියි. මේ තත්වය මෙසේ පැවතියහොත් තව ටික කාලයකින් මේ රටේ ජීවනාලිය බඳුවූ බුදුදහම මේ රටින් තුරන්වනු නොඅනුමානය. අප කලයුත්තේ බුදුදහම රාජ්‍ය ආගම කර එයට ලැබීමට නියමිත සම්පූර්ණ රාජ්‍ය ආරක්ශාව ව්යවස්තාවෙන්ම් ලබාදීමයි. එවිට බුදුදහම රැකීමට රාජ්‍ය එකඟවේ. වර්ථමානයේ තිබෙන තත්වය මෙන් නොව බුදුදහම රාජ්‍යය තුලට බද්ධවීමෙන් එය ජාතික වස්තුවක් හා ජාතික ප්‍රතිපත්ති බවට පත්කිරීම මෙයින් සිදුවේ. ලෝකයේ සැලකිය යුතු තරමේ රටවල් ප්‍රමානයක් රාජ්‍ය ආගමක් අනුගමනය කරයි. එවැනි රටවල් වල ආගම සුරක්ෂිත වේ. ආගම පැතිරීමට රාජ්‍ය අනුග්‍රහය ලැබේ. මෙවැනි තත්වයක් ලංකාවේද ඇතිකරමු. [COLOR="Red"]මේ පිලිබඳි අන්‍ය ආගමිකයින් අන්‍ය ජාතිකයින් බියවියයුතු නැත. ඔවුන්ගේ ආගමික අයිතිවාසිකම් කඩවෙන්නේ ද නැත. සිදුවන්නේ සුදුස්සාට නිසි තැන නිසි ගෞරවය හා ආරක්ශාව ලැබීම පමණි. [/COLOR] සකල ලෝකවාසී බෞද්ධයින් මේ පිලිබඳව අවධානය යොමුකලයුතුය. සිංහල බෞද්ධ බහුතරයක් සිටින මේ ධර්මද්වීපයේ සුදුස්සාට සුදුසු තැන ලැබීමට, පිදියයුත්තන් පිදීමට හා බෞද්ධ ධර්මයේ යථාපැවැත්මට මහජන මතයක් ඇතිකර බුදු දහම රාජ්‍ය ආගම කිරීමට සකල බෞද්ධයින් එකතුවීමට ඉතාම යහපති. [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom