Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ අපෙන් මංකොල්ලා කෑ අපේ බෞද්ධ උරුමය වŞ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධ අපෙන් මංකොල්ලා කෑ අපේ බෞද්ධ උරුමය ව&#350

බුදුරජාණන් වහන්සේ දෙවන වර ට සිරිපා සටහන පිහිටවූයේ මකුලක මක්කම නම් ස්ථානයේ ය.

මෙ ම ප්‍රදේශය අතීතයේ හඳුන්වන ලද්දේ "සුනාපරන්ථ" හෙවත් "යෝනකපුරය" යන නමින් ය. බුදුරදුන් වැඩසිටි සමයේ ද, මෙ ම ප්‍රදේශයේ සිටි ඇතැම් මිනිසුන් ඉතා දරුණු බව සඳහන් වේ. මෙ ම ප්‍රදේශයේ ධර්මදූත මෙහෙය ඉටු කරන ලද්දේ පුණ්න මන්තාණිපුත්ත හිමියන් ය. බුදුරදුන්ගෙන් කමටහන් ගෙන සුනාපරන්ථය ට වැඩම කරවීම ට පුණ්න තෙරුන් බුදුරදුන්ගෙන් අවසර පැතූ අතර එ හි දී බුදුරජාණන් වහන්සේ පුණ්න තෙරුන් ගෙන් මෙ සේ විචාලේ ය.

"පුණ්න, ඒ ප්‍රදේශවල සිටින්නේ ඉතා දරුණු මිනිසුන්. ඒ අය ඔබ ට බැණවදී. පරුෂ වචනවලින් බැණවදිනු ඇත."

"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මට බැණවැදුන ද, මට අතින් පයින් හිරිහැර නො කළේ ය යි හිත හදාගත හැකි ය."

"ඒ අය ඔබ ට අතින් පයින් හිරිහැර කළහොත්?"

"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මට දඬු මුගුරු, අවි ආයුධවලින් පහර දෙන්නේ නැතැ යි හිත හදාගත හැකි ය."

"ඒ අය ඔබ ට ආයුධවලින් පහර දුනහොත්?"

"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මාව නො මරන්නේ ය යි හිත හදාගත හැකි ය."

"ඒ අය ඔබව බැරිවෙලාවත් මරණය ට පත්කළහොත්?"

"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මට දෙතිස් කුණප කොටස්වලින් යුත් මේ පිළිකුල් සිරුරෙන් මිදීම ට උපකාර කළේ ය යි සිතා සිත හදාගත හැකි ය."

මේ අයුරින් බුදුරජාණන් වහන්සේ ට පිළිතුරු දුන් පුණ්න තෙරුන් ට සුනාපරන්ථය ට ගොස් ධර්මය ප්‍රචාරය කිරීම ට අවසර ලබාදුනි.

ඒ අනුව සුනාපරන්ථය ට ගොස් බොහෝ පිරිසක් පහදවා ගෙන විදසුන් වඩා රහත්ඵලය ට පත් විය. උන්වහන්සේ වැඩවිසූ ආරාමය වූයේ මකුලක මක්කම නම් විහාරය යි. අනතුරුව උන්වහන්සේ ඍද්ධියෙන් දඹදිව ට වැඩමකර සුනාපරන්ථයේ ජනතාව ට අනුග්‍රහ පිණිස එ ම ප්‍රදේශය ට වඩින ලෙස බුදුරදුන් ට ආරාධනය කරන ලදී. ආරාධනය පිළිගෙන බුදුරදුන් සුනාපරන්ථය ට වැඩමකර ජනතාව ට ධර්මය දේශනා කරන ලදී. උන්වහන්සේ යළිත් සැවැත් නුවර ට වැඩම කරන්න ට සූදානම් වන මොහොතේ දී පුණ්න රහතන්වහන්සේ හා බොහෝ පිරිසක් තථාගතයන් ගේ ගුණ සිහිකරමින් වන්දනමාන සිදුකිරීම ට උතුම් පූජනීය වස්තුවක් පිහිටවනු මැනවැ යි ඉල්ලා සිටියේ ය.

[QUOTE="toiya, post: 12452021, member: 15009"] [b]බෞද්ධ අපෙන් මංකොල්ලා කෑ අපේ බෞද්ධ උරුමය වŞ[/b] බුදුරජාණන් වහන්සේ දෙවන වර ට සිරිපා සටහන පිහිටවූයේ මකුලක මක්කම නම් ස්ථානයේ ය. මෙ ම ප්‍රදේශය අතීතයේ හඳුන්වන ලද්දේ "සුනාපරන්ථ" හෙවත් "යෝනකපුරය" යන නමින් ය. බුදුරදුන් වැඩසිටි සමයේ ද, මෙ ම ප්‍රදේශයේ සිටි ඇතැම් මිනිසුන් ඉතා දරුණු බව සඳහන් වේ. මෙ ම ප්‍රදේශයේ ධර්මදූත මෙහෙය ඉටු කරන ලද්දේ පුණ්න මන්තාණිපුත්ත හිමියන් ය. බුදුරදුන්ගෙන් කමටහන් ගෙන සුනාපරන්ථය ට වැඩම කරවීම ට පුණ්න තෙරුන් බුදුරදුන්ගෙන් අවසර පැතූ අතර එ හි දී බුදුරජාණන් වහන්සේ පුණ්න තෙරුන් ගෙන් මෙ සේ විචාලේ ය. "පුණ්න, ඒ ප්‍රදේශවල සිටින්නේ ඉතා දරුණු මිනිසුන්. ඒ අය ඔබ ට බැණවදී. පරුෂ වචනවලින් බැණවදිනු ඇත." "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මට බැණවැදුන ද, මට අතින් පයින් හිරිහැර නො කළේ ය යි හිත හදාගත හැකි ය." "ඒ අය ඔබ ට අතින් පයින් හිරිහැර කළහොත්?" "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මට දඬු මුගුරු, අවි ආයුධවලින් පහර දෙන්නේ නැතැ යි හිත හදාගත හැකි ය." "ඒ අය ඔබ ට ආයුධවලින් පහර දුනහොත්?" "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මාව නො මරන්නේ ය යි හිත හදාගත හැකි ය." "ඒ අය ඔබව බැරිවෙලාවත් මරණය ට පත්කළහොත්?" "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මට දෙතිස් කුණප කොටස්වලින් යුත් මේ පිළිකුල් සිරුරෙන් මිදීම ට උපකාර කළේ ය යි සිතා සිත හදාගත හැකි ය." මේ අයුරින් බුදුරජාණන් වහන්සේ ට පිළිතුරු දුන් පුණ්න තෙරුන් ට සුනාපරන්ථය ට ගොස් ධර්මය ප්‍රචාරය කිරීම ට අවසර ලබාදුනි. ඒ අනුව සුනාපරන්ථය ට ගොස් බොහෝ පිරිසක් පහදවා ගෙන විදසුන් වඩා රහත්ඵලය ට පත් විය. උන්වහන්සේ වැඩවිසූ ආරාමය වූයේ මකුලක මක්කම නම් විහාරය යි. අනතුරුව උන්වහන්සේ ඍද්ධියෙන් දඹදිව ට වැඩමකර සුනාපරන්ථයේ ජනතාව ට අනුග්‍රහ පිණිස එ ම ප්‍රදේශය ට වඩින ලෙස බුදුරදුන් ට ආරාධනය කරන ලදී. ආරාධනය පිළිගෙන බුදුරදුන් සුනාපරන්ථය ට වැඩමකර ජනතාව ට ධර්මය දේශනා කරන ලදී. උන්වහන්සේ යළිත් සැවැත් නුවර ට වැඩම කරන්න ට සූදානම් වන මොහොතේ දී පුණ්න රහතන්වහන්සේ හා බොහෝ පිරිසක් තථාගතයන් ගේ ගුණ සිහිකරමින් වන්දනමාන සිදුකිරීම ට උතුම් පූජනීය වස්තුවක් පිහිටවනු මැනවැ යි ඉල්ලා සිටියේ ය. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom