Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
8 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ ආර්ථික දර්ශනය පිළිබඳ විමසුමක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්බුදු
සෑම බෞද්ධයකුගේම අපේක්ෂාව මේ අනන්ත වූ සසර ගමනේ කෙළවර ‘නිවන් සුව’ අත් කර ගැනීමයි. ඒ සඳහා ඉපදෙමින්, මැරෙමින් සසරේ දිගු ගමනක් යා යුතුය. මේ අප ගත කරමින් සිටින්නේ එම සසර ගමනේ එක් භවයක් පමණය. එසේ නම් නිවන දක්වා සමාජගත පුද්ගලයාට ගමන් කිරීමට විමුක්ති මාර්ගයක් තිබේ. බුදු දහමේ ආර්ථික විද්‍යාව (බෞද්ධ ආර්ථික දර්ශනය) පුද්ගල ජීවිතය තුළ අනුගමනය කිරීමෙන් එම බෞද්ධ විමුක්ති මාර්ගය ද වඩාත් අර්ථවත් කර ගත හැකිය. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ ආර්ථික විද්‍යාඥයකුගේ කාර්යභාර ඉටු කිරීමට නොවුනත් බුද්ධ දේශනාව තුළ අන්තර්ගත ආර්ථිකමය වශයෙන් වැදගත් අදහස් රාශියක් තිබේ. බුදු දහමේ ආර්ථික විද්‍යාව ලෙස අප හඳුනා ගන්නේ බුදුන් වදාළ ධර්මයේ නොයෙක් තැන්හි අන්තර්ගත මෙම ආර්ථික දැනුම් සම්භාරයයි. මේ අනුව අපට පැහැදිලි වන්නේ බුදු දහමේ ආර්ථික විද්‍යාව, සංසාර ගමනට හා නිවනට ද සම්බන්ධ වන බවයි. ඒ ගැන සහ කොළඹ සරසවියේ ආර්ථික විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන් විසින් වත්මන් සමාජ, ආර්ථික වටපිටාව ගැන කරන විග්රහයකට මෙවර ‘ආර්ථික ඇසින්’ තීරුව වෙන් වේ.

සසරේ භවයෙන් භවයට ගමන් කරන දිගු කාලීන බෞද්ධ විමුක්ති මාර්ගයේ එක් භවයකට අදාළව අනුගමනය කළ හැකි ආර්ථික වැඩපිළිවෙළක් තිබේ. බුදුරජාණන් වහන්සේගේ නොයෙකුත් සුත්‍ර දේශනා තුළින් මේ වැඩපිළිවෙළ අපට හඳුනා ගත හැකිය. එහෙත් බටහිර ආර්ථික විද්‍යාව එබඳු සංකීර්ණ හෝ පුළුල් පරාසයක් කරා දිවෙන හෝ විග්‍රහයක් නොවේ. බුදු දහම වූ කලී ප්රත්යක්ෂ ඥානයකි. එහෙත් ආර්ථික විද්‍යාව එවැන්නක් නොවේ. ඒ නිසා බටහිර ආර්ථික විද්‍යාවේ දැනුම් සම්භාරය, බුදු දහමේ ආර්ථික විද්‍යාවට වඩා සාපේක්ෂව පටු වූවකි. අප විග්රහ කරන සංසාර ගමනට හෝ විමුක්තියට (නිවනට) එහි ඇති සම්බන්ධයක් නැත. මේ නිසා ඇතැම් විට බටහිර ආර්ථික විද්‍යාව අනුව කටයුතු කිරීමෙන් පුද්ගලයන්ට මෙන්ම රටකටත් ආර්ථිකමය වශයෙන් සාර්ථකත්වයක් අත්පත් කර ගත හැකි බව සැබෑය. එහෙත් පුද්ගලයන් වශයෙන් ෙච්තනාන්විතව කරන ක්‍රියා හේතුවෙන් හොඳ, නරක කර්ම රැස් වේ. ඒ තුළ මේ භවයේම ජීවත්ව සිටින ඉදිරි කාලයටත් අනාගත භවයන්ටත් එම ක්‍රියාවන්ගේ ප්‍රතිඵල ඇති වේ. එම ප්‍රතිඵල ආර්ථිකමය වශයෙන් අයහපත් ප්‍රතිඵල ද වන්නට පුළුවන. නිදසුනක් ලෙස ආර්ථිකමය වශයෙන් සශ්‍රීක නොවන පරිහානි කාලයක උපතක් ලැබීමෙන් ඇතැම් විට ආහාරපාන, ඇඳුම් පැළඳුම්, නිවාස සහ බෙහෙත්හේත් වැනි මූලික මිනිස් අවශ්‍යතාවන් පවා සපුරා ගත නොහැකි තත්ත්වයක් සමාජගත පුද්ගලයාට ඇති විය හැකිය.

ආර්ථික කළමනාකරණය, ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැනි කරුණු මෙන්ම බටහිර ආර්ථික විද්‍යාව තුළ තවත් කවර න්‍යායයන් සංවර්ධනය කර තිබුණත්, ඒවා අප උපරිම කාර්යක්ෂමතාවයෙන් අනුගමනය කළත්, පුද්ගලයාට සිය කර්ම බලපෑම්වල ප්‍රතිඵල යටපත් කර ගන්නට නොහැකි වෙයි. හේතුව නම් එම ආර්ථික කළමනාකරණය, ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව හෝ බටහිර ආර්ථික විද්‍යාව තුළ ඇති සියලු න්‍යායයන් අභිබවා යමින් පුද්ගලයාගේ අතීත කර්මයන්ගේ හොඳ නරක ප්‍රතිඵල නැඟී සිටීමයි. මේ සමගම සටහන් කළ යුතු වන්නේ සංවර්ධිත යෑයි කියන රටවල ඇතැයි කියන ආර්ථික කළමනාකරණය සහ ඵලදායිතාව අපට නැතිවාට, බුදු දහමේ ඇති දැනුම තුළ මේ සියල්ල අන්තර්ගතව පවතින බවයි. අප කළ යුතුව ඇත්තේ ඒ දැනුමින් වැඩ ගැනීමයි. නිදසුනක් ලෙස ව්‍යග්ගපඡ්ජ සූත්‍රයේ ව්‍යාපාරයක මෙන්ම පුද්ගලයකුගේත්, සමාජයකත් එනම් සාර්ව අර්ථයකින් රටකටත් අවශ්‍ය වන වැදගත් කළමනාකාරීත්ව දර්ශනයක් අන්තර්ගතව තිබේ. මෙහි එක් කරුණකින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අඩු පරිශ්‍රමයකින් සහ අඩු වියදමකින් වැඩි ඵලදායිත්වයක් ලැබෙන පරිදි කටයුතු කිරීම ගැන උපායශිලී වීම හා විමංසනශීලී වීම අත්‍යවශ්‍ය බවයි.

බෞද්ධ දර්ශනය තුළ අප දන්නා දෙයක් නම් අපගේ විඤ්ඤාණය (ජීවය භවයෙන් භවයට ගමන් කරවන මානසික ශක්ති දහරාව) තුළ අපගේ අතීත කර්මයන්ගේ ප්‍රතිඵල ලබාදෙන කර්ම ශක්තිය ද අන්තර්ගතව තිබෙන බවයි. පුද්ගලයා මුහුණ දෙන සියලු දේවලින් සියයට 20 ක සම්භාවිතාවක් (නියාම ධර්ම සංකල්පය අනුව) කර්මයට තිබේ. ඒ නිසා අපි එම කර්ම ප්රතිඵලවල හිමිකරුවෝ වෙමු. ඒ අනුව අනාගත තත්ත්වය නම් (මේ භවයේ ඉදිරි කාලය සහ අනාගත භවයන්) වර්තමානයේ පුද්ගලයා කරන ක්‍රියාවන් තුළින් ඔහු, ඔහුට අනාගතයේදී හොඳ නරක ප්‍රතිඵල අත්කර දෙන (කර්ම) ශක්තිය ඔහුගේ විCඳ්C¹නය තුළ රැස් කර ගන්නා බවයි.

ආර්ථික විද්‍යාවේ පදනම හිඟකමයි. මෙහිදී හිඟකම ලෙස අදහස් කරන්නේ මිනිස් අවශ්‍යතාවලට සාපේක්ෂව සම්පත්වල පවත්නා සීමිත භාවයයි. මිනිස් අවශ්‍යතාවල ස්වභාවය වන්නේ අසීමිත බවයි. මෙම මිනිස් අවශ්‍යතා අසීමිත වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ මිනිස් සිතෙහි පවතින අතෘප්තිකර ස්වභාවයයි. ඒ නිසා සමාජ ක්‍රමයක් තුළ පවතින සීමිත සම්පත් මිනිසුන්ගේ අසීමිත තරඟකාරී විකල්ප වුවමනා රාශියක් අතර උපරිම කාර්යක්ෂම ලෙස බෙදාහැරීම සඳහා ලෝකයට ආර්ථික විද්‍යාව අවශ්‍ය කර තිබේ.

මේ අනුව තෘෂ්ණාව නිසා ලෝකයට ආර්ථික විද්‍යාවක් අවශ්‍ය කර තිබෙන බව පැහැදිලිය. මෙහිදී ආර්ථික විද්‍යාවෙන් මිනිසාගේ අසීමිත වුවමනාවලට බලපෑමක් නොකර, පවතින හිඟ සම්පත් ඒ අසීමිත වුවමනා අතර වඩාත් කාර්යක්ෂමව බෙදා හැරීම ගැන පමණක් කතා කරයි. එහෙත් බුදු දහමින් සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම ගැන පමණක් නොව, අසීමිත අවශ්‍යතා සීමා කර ගැනීම යන කාරණා දෙකටම ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබේ. මේ නිසා බුදු දහම තුළින් හිඟකමේ ප්‍රශ්නයට, තේරීමේ ගැටලුවට සාර්ථක පිළියමක් ලැබේ. එනම් අල්පේච්ඡතාව තුළින් අවශ්‍යතා සංතෘප්තිය යම් ශික්ෂණයකට ලක් කිරීමෙනි. මෙය රටක් මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න විස¹ ගැනීම මෙන්ම සාර්ව ආර්ථික කළමනාකරණය ද වඩාත් පහසු කරයි. මේ තුළ බෞද්ධ ආර්ථික විද්‍යාව එක් භවයකටත්, භවයෙන් භවයට යන සංසාර ගමන තුළින් එහි කෙළවර නිවන දක්වාත් විසංවාදී නොවන ආර්ථික වැඩපිළිවෙළක් තුළ ආර්ථිකමය සහ ආර්ථිකමය නොවන ප්‍රතිඵල අත්පත් කර දෙමින් ඉදිරියට ගමන් කරයි. ඒ නිසා බුදු දහමේ ආර්ථික විද්‍යාව පුද්ගල ජීවිතය තුළ අනුගමනය කිරීමෙන් කුසල් රැස්වන නිසාත්, අකුසල් දුරු වන නිසාත් ‘නිවනට් සමීප වීමක් ද සිදු වේ.

අද පවතින විනාශකාරී සමාජ පරිසරයට හේතුව මිනිසා අසීමිත ආශාවන් පසුපස දිවීමයි

වර්තමානයේ බොහෝ ප්‍රශ්නවලට ප්‍රධානතම හේතුව අපේ මූලික අවශ්‍යතා ඉටු නොවීමම නොවෙයි. දැන් භික්ෂුන් වහන්සේලාට නම් සිවුපසය තියෙනවා. අද තියෙන සමාජ ප්‍රශ්න බොහොමයකට මුල ඔය මූලික දේවල් එනම් ආහාරපාන, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත් සහ නිවාස වැනි මූලික අවශ්‍යතා නැතිකමම නොවෙයි. එයට හේතුව මිනිසා අසීමිත ආශාවන් පසුපස ගමන් කිරීමයි. ඉතා ඉක්මණින් තමන්ට බොහෝ දේවල් එක්කාසු කර ගැනීමට තියන කෑදරකම, ගිජුකම නිසා තමයි මේ සමාජ විනාශකාරී ප්‍රශ්න රැසක් ඇති වී තිබෙන්නේ. සමාජය විනාශයකට ගමන් කරමින් තිබෙන්නේ. අර බුදු දහමේ කියන සරල බව, මැඳුම් පිළිවෙත අනුව කටයුතු කිරීම සහ සැහැල්ලු ගති පැවතුම් යනාදිය නැතිකම නිසයි. ඒ නිසා බුදුÊදහමේ උගන්වන මූලික අදහස වන මැඳුම් පිළිවෙත හරහා ගමන් කරනව නම් තෘප්තිමත්ව ඉන්නව නම්, (ලද දෙයින් සතුටු වීම) සමාජගත පුද්ගලයාගේ ආර්ථික ප්‍රශ්න බොහොමයක් සමනය වෙනවා. මේ අදහස් කරන්නෙ සියලුම දේම අතහැරල වනගත වීමක් ගැන නෙවෙයි. ඒ නිසා තෘෂ්ණාව අධික කමින්, ඉතා ඉක්මනින් බොහෝ දේ රැස්කර ගැනීම සඳහා අනුන්ට ඊර්ෂ්‍යා කිරීම, විවිධාකාර සමාජ හිංසා සහ සමාජ විරෝධී ක්‍රියා සිදු කිරීම යනාදියෙන් වැළකී සිටිමින් ලද දෙයින් සතුටු වී, බුදු දහමේ පෙන්වන සරල ජීවිතයට අප යොමු විය යුතුයි. දැන් පැරණි සමාජය තරගෙට ගෙවල් හැදුවෙ නෑ. තරගෙට ඇඳුම් ඇන්දෙ නෑ. තරගෙට ආභරණ ගත්තෙ නෑ. ඉතා ක්ෂණිකව සමාජ තරගයක් තුළ අනවශ්‍ය පරිදි සම්පත් රැස්කර ගැනීමට සහ ඒවා භුක්ති විඳීමට යැම නිසයි අද මේ විනාශකාරී සමාජ පරිසරය ඇතිවෙලා තියෙන්නේ.

මේ තුළ වර්තමානයේ අපට බොහෝ විට අහන්නට දකින්නට ලැබෙන්නේ සිත කළකිරවන්නා වූ සිද්ධීන්. මේ සිද්ධීන් ගැන අපි විවිධ තලයන්වල කතා කරනවා. අන්තිමට ඒ සඳහා යම් යම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළොත් හොඳයි කියන අදහසුත් පවතිනවා. නමුත් ස්ථිර මට්ටමේ තිරසාර පදනමක් සහිත ප්‍රතිපත්තියක් හෝ ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක වීමක් දකින්නට පුළුවන්කමක් නෑ. මේ අහිතකර සමාජ පරිසරය එක්වරටම මතු වූවා නොවෙයි. මෙය කාලයක් තිස්සේ සමාජ පරිණාමයේදී අප නොසලකා හරින ලද විවිධ හේතූන් නිසා ඇති වූ අනපේක්ෂිත සහ බලාපොරොත්තු නොවූ ප්‍රතිවිපාකයි. මේවා ටික ටික ඇතිවන විට, අප ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත්තෙත් නෑ. ඒ ගැන හිතුවෙත් නෑ. දැන් වුණත් ඒ සඳහා දිගු කාලීන දැක්මක් සහිත ක්‍රියාමාර්ගයක් ගන්නෙත් නෑ. බෞද්ධ හා බෞද්ධ නොවන සමාජයේ හැම දෙනාම අද මේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඉදිරියේදී සමාජය හදා ගැනීමට නම් වර්තමානයේ ඒ සඳහා අප ක්‍රියාමාර්ග ගත යුතුයි. මෙය ප්‍රධාන වශයෙන් ම ආරම්භ කළ යුත්තේ නිවසින්. පවුලින්. අතීත සමාජයේ ළමයින් හා වැඩිහිටියන් අතර ඉතා සමීප ගුණගරුක සම්බන්ධයක් තිබුණා. අද දෙමව්පියන් බොහෝ විට උත්සාහ කරන්නේ ළමයින්ට වැඩිපුර අධ්‍යාපනය දෙන්නයි. ළමයින්ගෙ ගුණගරුක බව ගැන එතරම් අවධානයක් නැහැ. ශිෂ්ඨ සම්පන්න ලෝකයේ පිළිගත්ත චර්යා රටාවන් සමූහයක් තියෙනවනෙ. අඩුම තරමින් අපි මේ චර්යා රටාවන් ටිකවත් ළමයින්ට කියල දෙන්නෙ නැහැ. මේ නිසා සමාජය අගාධය කරා ගමන් කරමින් සිටිනවා. මේ තත්ත්වය වැඩිවෙනවා මිස අඩු වීමක් පෙනෙන්නට නැහැ. ඒ නිසා මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාමාර්ග ගැනීම වැදගත්. අප කාටත් පිළිගත හැකි යහපත් චර්යා රටාවන් ළමයින්ට ගෙදරදීම කියල දෙන්න ඕන. මේ සඳහා මම අත්පොතක් යෝජනා කරනවා. ඒ අත්පොත ළමයින්ට නොව දෙමාපියන්ටයි. එහි ශිෂ්ඨ සම්පන්න සමාජයක වගකීමක් සහිත පුද්ගලයකු හැසිරෙන්නේ කොහොමද කියන එක ගැන මඟ පෙන්වීමක් ඇතුළත් කළ යුතුයි. ළමයෙක් පාසලකට ඇතුළත් කර ගැනීමේදී ඒ අත්පොතේ සඳහන් කාරණා ළමයින්ට උගන්වල තියෙනවද කියන එක අනිවාර්යයෙන් බලන්න ඕන. මේ අයුරින් සමස්ත සමාජයට හානියක් නොවන, ගුණ ගරුක පුරවැසියෙක් බිහි කිරීම මෙහි මූලික අරමුණයි. සම්බුදු තෙමඟුල සමරන මෙවැනි මොහොතක මේ සඳහා අපි අධිෂ්ඨාන කළ යුතුයි. එවැනි පුද්ගලයන් අධික තෘෂ්ණාවෙන් තමන්ට අවශ්‍ය දේ රැස්කර ගැනීම සඳහා සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන්නේ නැහැ.

යුක්තවය.

[QUOTE="rocat90, post: 19345353, member: 452168"] [SIZE=5]සම්බුදු [LEFT][COLOR=#212121][FONT=Malithi Web]සෑම බෞද්ධයකුගේම අපේක්ෂාව මේ අනන්ත වූ සසර ගමනේ කෙළවර ‘නිවන් සුව’ අත් කර ගැනීමයි. ඒ සඳහා ඉපදෙමින්, මැරෙමින් සසරේ දිගු ගමනක් යා යුතුය. මේ අප ගත කරමින් සිටින්නේ එම සසර ගමනේ එක් භවයක් පමණය. එසේ නම් නිවන දක්වා සමාජගත පුද්ගලයාට ගමන් කිරීමට විමුක්ති මාර්ගයක් තිබේ. බුදු දහමේ ආර්ථික විද්‍යාව (බෞද්ධ ආර්ථික දර්ශනය) පුද්ගල ජීවිතය තුළ අනුගමනය කිරීමෙන් එම බෞද්ධ විමුක්ති මාර්ගය ද වඩාත් අර්ථවත් කර ගත හැකිය. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ ආර්ථික විද්‍යාඥයකුගේ කාර්යභාර ඉටු කිරීමට නොවුනත් බුද්ධ දේශනාව තුළ අන්තර්ගත ආර්ථිකමය වශයෙන් වැදගත් අදහස් රාශියක් තිබේ. බුදු දහමේ ආර්ථික විද්‍යාව ලෙස අප හඳුනා ගන්නේ බුදුන් වදාළ ධර්මයේ නොයෙක් තැන්හි අන්තර්ගත මෙම ආර්ථික දැනුම් සම්භාරයයි. මේ අනුව අපට පැහැදිලි වන්නේ බුදු දහමේ ආර්ථික විද්‍යාව, සංසාර ගමනට හා නිවනට ද සම්බන්ධ වන බවයි. ඒ ගැන සහ කොළඹ සරසවියේ ආර්ථික විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන් විසින් වත්මන් සමාජ, ආර්ථික වටපිටාව ගැන කරන විග්රහයකට මෙවර ‘ආර්ථික ඇසින්’ තීරුව වෙන් වේ.[/FONT][/COLOR][/LEFT] [/SIZE][COLOR=#212121][FONT=Malithi Web][SIZE=5] සසරේ භවයෙන් භවයට ගමන් කරන දිගු කාලීන බෞද්ධ විමුක්ති මාර්ගයේ එක් භවයකට අදාළව අනුගමනය කළ හැකි ආර්ථික වැඩපිළිවෙළක් තිබේ. බුදුරජාණන් වහන්සේගේ නොයෙකුත් සුත්‍ර දේශනා තුළින් මේ වැඩපිළිවෙළ අපට හඳුනා ගත හැකිය. එහෙත් බටහිර ආර්ථික විද්‍යාව එබඳු සංකීර්ණ හෝ පුළුල් පරාසයක් කරා දිවෙන හෝ විග්‍රහයක් නොවේ. බුදු දහම වූ කලී ප්රත්යක්ෂ ඥානයකි. එහෙත් ආර්ථික විද්‍යාව එවැන්නක් නොවේ. ඒ නිසා බටහිර ආර්ථික විද්‍යාවේ දැනුම් සම්භාරය, බුදු දහමේ ආර්ථික විද්‍යාවට වඩා සාපේක්ෂව පටු වූවකි. අප විග්රහ කරන සංසාර ගමනට හෝ විමුක්තියට (නිවනට) එහි ඇති සම්බන්ධයක් නැත. මේ නිසා ඇතැම් විට බටහිර ආර්ථික විද්‍යාව අනුව කටයුතු කිරීමෙන් පුද්ගලයන්ට මෙන්ම රටකටත් ආර්ථිකමය වශයෙන් සාර්ථකත්වයක් අත්පත් කර ගත හැකි බව සැබෑය. එහෙත් පුද්ගලයන් වශයෙන් ෙච්තනාන්විතව කරන ක්‍රියා හේතුවෙන් හොඳ, නරක කර්ම රැස් වේ. ඒ තුළ මේ භවයේම ජීවත්ව සිටින ඉදිරි කාලයටත් අනාගත භවයන්ටත් එම ක්‍රියාවන්ගේ ප්‍රතිඵල ඇති වේ. එම ප්‍රතිඵල ආර්ථිකමය වශයෙන් අයහපත් ප්‍රතිඵල ද වන්නට පුළුවන. නිදසුනක් ලෙස ආර්ථිකමය වශයෙන් සශ්‍රීක නොවන පරිහානි කාලයක උපතක් ලැබීමෙන් ඇතැම් විට ආහාරපාන, ඇඳුම් පැළඳුම්, නිවාස සහ බෙහෙත්හේත් වැනි මූලික මිනිස් අවශ්‍යතාවන් පවා සපුරා ගත නොහැකි තත්ත්වයක් සමාජගත පුද්ගලයාට ඇති විය හැකිය.[/SIZE][/FONT][/COLOR] [SIZE=5] [/SIZE][COLOR=#212121][FONT=Malithi Web][SIZE=5] ආර්ථික කළමනාකරණය, ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැනි කරුණු මෙන්ම බටහිර ආර්ථික විද්‍යාව තුළ තවත් කවර න්‍යායයන් සංවර්ධනය කර තිබුණත්, ඒවා අප උපරිම කාර්යක්ෂමතාවයෙන් අනුගමනය කළත්, පුද්ගලයාට සිය කර්ම බලපෑම්වල ප්‍රතිඵල යටපත් කර ගන්නට නොහැකි වෙයි. හේතුව නම් එම ආර්ථික කළමනාකරණය, ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව හෝ බටහිර ආර්ථික විද්‍යාව තුළ ඇති සියලු න්‍යායයන් අභිබවා යමින් පුද්ගලයාගේ අතීත කර්මයන්ගේ හොඳ නරක ප්‍රතිඵල නැඟී සිටීමයි. මේ සමගම සටහන් කළ යුතු වන්නේ සංවර්ධිත යෑයි කියන රටවල ඇතැයි කියන ආර්ථික කළමනාකරණය සහ ඵලදායිතාව අපට නැතිවාට, බුදු දහමේ ඇති දැනුම තුළ මේ සියල්ල අන්තර්ගතව පවතින බවයි. අප කළ යුතුව ඇත්තේ ඒ දැනුමින් වැඩ ගැනීමයි. නිදසුනක් ලෙස ව්‍යග්ගපඡ්ජ සූත්‍රයේ ව්‍යාපාරයක මෙන්ම පුද්ගලයකුගේත්, සමාජයකත් එනම් සාර්ව අර්ථයකින් රටකටත් අවශ්‍ය වන වැදගත් කළමනාකාරීත්ව දර්ශනයක් අන්තර්ගතව තිබේ. මෙහි එක් කරුණකින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අඩු පරිශ්‍රමයකින් සහ අඩු වියදමකින් වැඩි ඵලදායිත්වයක් ලැබෙන පරිදි කටයුතු කිරීම ගැන උපායශිලී වීම හා විමංසනශීලී වීම අත්‍යවශ්‍ය බවයි.[/SIZE][/FONT][/COLOR] [SIZE=5] [/SIZE][COLOR=#212121][FONT=Malithi Web][SIZE=5] බෞද්ධ දර්ශනය තුළ අප දන්නා දෙයක් නම් අපගේ විඤ්ඤාණය (ජීවය භවයෙන් භවයට ගමන් කරවන මානසික ශක්ති දහරාව) තුළ අපගේ අතීත කර්මයන්ගේ ප්‍රතිඵල ලබාදෙන කර්ම ශක්තිය ද අන්තර්ගතව තිබෙන බවයි. පුද්ගලයා මුහුණ දෙන සියලු දේවලින් සියයට 20 ක සම්භාවිතාවක් (නියාම ධර්ම සංකල්පය අනුව) කර්මයට තිබේ. ඒ නිසා අපි එම කර්ම ප්රතිඵලවල හිමිකරුවෝ වෙමු. ඒ අනුව අනාගත තත්ත්වය නම් (මේ භවයේ ඉදිරි කාලය සහ අනාගත භවයන්) වර්තමානයේ පුද්ගලයා කරන ක්‍රියාවන් තුළින් ඔහු, ඔහුට අනාගතයේදී හොඳ නරක ප්‍රතිඵල අත්කර දෙන (කර්ම) ශක්තිය ඔහුගේ විCඳ්C¹නය තුළ රැස් කර ගන්නා බවයි.[/SIZE][/FONT][/COLOR] [SIZE=5] [/SIZE][COLOR=#212121][FONT=Malithi Web][SIZE=5] ආර්ථික විද්‍යාවේ පදනම හිඟකමයි. මෙහිදී හිඟකම ලෙස අදහස් කරන්නේ මිනිස් අවශ්‍යතාවලට සාපේක්ෂව සම්පත්වල පවත්නා සීමිත භාවයයි. මිනිස් අවශ්‍යතාවල ස්වභාවය වන්නේ අසීමිත බවයි. මෙම මිනිස් අවශ්‍යතා අසීමිත වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ මිනිස් සිතෙහි පවතින අතෘප්තිකර ස්වභාවයයි. ඒ නිසා සමාජ ක්‍රමයක් තුළ පවතින සීමිත සම්පත් මිනිසුන්ගේ අසීමිත තරඟකාරී විකල්ප වුවමනා රාශියක් අතර උපරිම කාර්යක්ෂම ලෙස බෙදාහැරීම සඳහා ලෝකයට ආර්ථික විද්‍යාව අවශ්‍ය කර තිබේ.[/SIZE][/FONT][/COLOR] [SIZE=5] [/SIZE][COLOR=#212121][FONT=Malithi Web][SIZE=5] මේ අනුව තෘෂ්ණාව නිසා ලෝකයට ආර්ථික විද්‍යාවක් අවශ්‍ය කර තිබෙන බව පැහැදිලිය. මෙහිදී ආර්ථික විද්‍යාවෙන් මිනිසාගේ අසීමිත වුවමනාවලට බලපෑමක් නොකර, පවතින හිඟ සම්පත් ඒ අසීමිත වුවමනා අතර වඩාත් කාර්යක්ෂමව බෙදා හැරීම ගැන පමණක් කතා කරයි. එහෙත් බුදු දහමින් සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම ගැන පමණක් නොව, අසීමිත අවශ්‍යතා සීමා කර ගැනීම යන කාරණා දෙකටම ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබේ. මේ නිසා බුදු දහම තුළින් හිඟකමේ ප්‍රශ්නයට, තේරීමේ ගැටලුවට සාර්ථක පිළියමක් ලැබේ. එනම් අල්පේච්ඡතාව තුළින් අවශ්‍යතා සංතෘප්තිය යම් ශික්ෂණයකට ලක් කිරීමෙනි. මෙය රටක් මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න විස¹ ගැනීම මෙන්ම සාර්ව ආර්ථික කළමනාකරණය ද වඩාත් පහසු කරයි. මේ තුළ බෞද්ධ ආර්ථික විද්‍යාව එක් භවයකටත්, භවයෙන් භවයට යන සංසාර ගමන තුළින් එහි කෙළවර නිවන දක්වාත් විසංවාදී නොවන ආර්ථික වැඩපිළිවෙළක් තුළ ආර්ථිකමය සහ ආර්ථිකමය නොවන ප්‍රතිඵල අත්පත් කර දෙමින් ඉදිරියට ගමන් කරයි. ඒ නිසා බුදු දහමේ ආර්ථික විද්‍යාව පුද්ගල ජීවිතය තුළ අනුගමනය කිරීමෙන් කුසල් රැස්වන නිසාත්, අකුසල් දුරු වන නිසාත් ‘නිවනට් සමීප වීමක් ද සිදු වේ.[/SIZE][/FONT][/COLOR] [SIZE=5] [/SIZE][COLOR=#212121][FONT=Malithi Web] [SIZE=5][B]අද පවතින විනාශකාරී සමාජ පරිසරයට හේතුව මිනිසා අසීමිත ආශාවන් පසුපස දිවීමයි[/B][/SIZE][/FONT][/COLOR] [SIZE=5] [/SIZE][LEFT][COLOR=#212121][FONT=Malithi Web] [/FONT][/COLOR][/LEFT] [SIZE=5] [/SIZE][SIZE=5] වර්තමානයේ බොහෝ ප්‍රශ්නවලට ප්‍රධානතම හේතුව අපේ මූලික අවශ්‍යතා ඉටු නොවීමම නොවෙයි. දැන් භික්ෂුන් වහන්සේලාට නම් සිවුපසය තියෙනවා. අද තියෙන සමාජ ප්‍රශ්න බොහොමයකට මුල ඔය මූලික දේවල් එනම් ආහාරපාන, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත් සහ නිවාස වැනි මූලික අවශ්‍යතා නැතිකමම නොවෙයි. එයට හේතුව මිනිසා අසීමිත ආශාවන් පසුපස ගමන් කිරීමයි. ඉතා ඉක්මණින් තමන්ට බොහෝ දේවල් එක්කාසු කර ගැනීමට තියන කෑදරකම, ගිජුකම නිසා තමයි මේ සමාජ විනාශකාරී ප්‍රශ්න රැසක් ඇති වී තිබෙන්නේ. සමාජය විනාශයකට ගමන් කරමින් තිබෙන්නේ. අර බුදු දහමේ කියන සරල බව, මැඳුම් පිළිවෙත අනුව කටයුතු කිරීම සහ සැහැල්ලු ගති පැවතුම් යනාදිය නැතිකම නිසයි. ඒ නිසා බුදුÊදහමේ උගන්වන මූලික අදහස වන මැඳුම් පිළිවෙත හරහා ගමන් කරනව නම් තෘප්තිමත්ව ඉන්නව නම්, (ලද දෙයින් සතුටු වීම) සමාජගත පුද්ගලයාගේ ආර්ථික ප්‍රශ්න බොහොමයක් සමනය වෙනවා. මේ අදහස් කරන්නෙ සියලුම දේම අතහැරල වනගත වීමක් ගැන නෙවෙයි. ඒ නිසා තෘෂ්ණාව අධික කමින්, ඉතා ඉක්මනින් බොහෝ දේ රැස්කර ගැනීම සඳහා අනුන්ට ඊර්ෂ්‍යා කිරීම, විවිධාකාර සමාජ හිංසා සහ සමාජ විරෝධී ක්‍රියා සිදු කිරීම යනාදියෙන් වැළකී සිටිමින් ලද දෙයින් සතුටු වී, බුදු දහමේ පෙන්වන සරල ජීවිතයට අප යොමු විය යුතුයි. දැන් පැරණි සමාජය තරගෙට ගෙවල් හැදුවෙ නෑ. තරගෙට ඇඳුම් ඇන්දෙ නෑ. තරගෙට ආභරණ ගත්තෙ නෑ. ඉතා ක්ෂණිකව සමාජ තරගයක් තුළ අනවශ්‍ය පරිදි සම්පත් රැස්කර ගැනීමට සහ ඒවා භුක්ති විඳීමට යැම නිසයි අද මේ විනාශකාරී සමාජ පරිසරය ඇතිවෙලා තියෙන්නේ.[/SIZE] [SIZE=5] [/SIZE][CENTER] [SIZE=5][URL="http://2.bp.blogspot.com/-KgjIsM104sY/UZ8gOoifIDI/AAAAAAAALWU/Fhaupa2XYq4/s1600/wimalarathna_himi.jpg"][IMG]http://2.bp.blogspot.com/-KgjIsM104sY/UZ8gOoifIDI/AAAAAAAALWU/Fhaupa2XYq4/s1600/wimalarathna_himi.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [LEFT][COLOR=#212121][FONT=Malithi Web]මේ තුළ වර්තමානයේ අපට බොහෝ විට අහන්නට දකින්නට ලැබෙන්නේ සිත කළකිරවන්නා වූ සිද්ධීන්. මේ සිද්ධීන් ගැන අපි විවිධ තලයන්වල කතා කරනවා. අන්තිමට ඒ සඳහා යම් යම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළොත් හොඳයි කියන අදහසුත් පවතිනවා. නමුත් ස්ථිර මට්ටමේ තිරසාර පදනමක් සහිත ප්‍රතිපත්තියක් හෝ ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක වීමක් දකින්නට පුළුවන්කමක් නෑ. මේ අහිතකර සමාජ පරිසරය එක්වරටම මතු වූවා නොවෙයි. මෙය කාලයක් තිස්සේ සමාජ පරිණාමයේදී අප නොසලකා හරින ලද විවිධ හේතූන් නිසා ඇති වූ අනපේක්ෂිත සහ බලාපොරොත්තු නොවූ ප්‍රතිවිපාකයි. මේවා ටික ටික ඇතිවන විට, අප ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත්තෙත් නෑ. ඒ ගැන හිතුවෙත් නෑ. දැන් වුණත් ඒ සඳහා දිගු කාලීන දැක්මක් සහිත ක්‍රියාමාර්ගයක් ගන්නෙත් නෑ. බෞද්ධ හා බෞද්ධ නොවන සමාජයේ හැම දෙනාම අද මේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඉදිරියේදී සමාජය හදා ගැනීමට නම් වර්තමානයේ ඒ සඳහා අප ක්‍රියාමාර්ග ගත යුතුයි. මෙය ප්‍රධාන වශයෙන් ම ආරම්භ කළ යුත්තේ නිවසින්. පවුලින්. අතීත සමාජයේ ළමයින් හා වැඩිහිටියන් අතර ඉතා සමීප ගුණගරුක සම්බන්ධයක් තිබුණා. අද දෙමව්පියන් බොහෝ විට උත්සාහ කරන්නේ ළමයින්ට වැඩිපුර අධ්‍යාපනය දෙන්නයි. ළමයින්ගෙ ගුණගරුක බව ගැන එතරම් අවධානයක් නැහැ. ශිෂ්ඨ සම්පන්න ලෝකයේ පිළිගත්ත චර්යා රටාවන් සමූහයක් තියෙනවනෙ. අඩුම තරමින් අපි මේ චර්යා රටාවන් ටිකවත් ළමයින්ට කියල දෙන්නෙ නැහැ. මේ නිසා සමාජය අගාධය කරා ගමන් කරමින් සිටිනවා. මේ තත්ත්වය වැඩිවෙනවා මිස අඩු වීමක් පෙනෙන්නට නැහැ. ඒ නිසා මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාමාර්ග ගැනීම වැදගත්. අප කාටත් පිළිගත හැකි යහපත් චර්යා රටාවන් ළමයින්ට ගෙදරදීම කියල දෙන්න ඕන. මේ සඳහා මම අත්පොතක් යෝජනා කරනවා. ඒ අත්පොත ළමයින්ට නොව දෙමාපියන්ටයි. එහි ශිෂ්ඨ සම්පන්න සමාජයක වගකීමක් සහිත පුද්ගලයකු හැසිරෙන්නේ කොහොමද කියන එක ගැන මඟ පෙන්වීමක් ඇතුළත් කළ යුතුයි. ළමයෙක් පාසලකට ඇතුළත් කර ගැනීමේදී ඒ අත්පොතේ සඳහන් කාරණා ළමයින්ට උගන්වල තියෙනවද කියන එක අනිවාර්යයෙන් බලන්න ඕන. මේ අයුරින් සමස්ත සමාජයට හානියක් නොවන, ගුණ ගරුක පුරවැසියෙක් බිහි කිරීම මෙහි මූලික අරමුණයි. සම්බුදු තෙමඟුල සමරන මෙවැනි මොහොතක මේ සඳහා අපි අධිෂ්ඨාන කළ යුතුයි. එවැනි පුද්ගලයන් අධික තෘෂ්ණාවෙන් තමන්ට අවශ්‍ය දේ රැස්කර ගැනීම සඳහා සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන්නේ නැහැ.[/FONT][/COLOR][/LEFT] යුක්තවය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom