Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ ආර්ථික විද්‍යාව …
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සප්ත අපරිහාණීය ධර්ම

රටක් දැහැමි වීමට තුඩු දෙන පාලන ක්‍රමයක් ඇතුළත්

සප්ත අපරිහාණීය ධර්ම

පූජ්‍ය ලියන්වෙල සිරිසුනන්ද හිමි

සංඝමිත්තා විහාරය, එලියස් ප්ලේස්

කොළඹ - 08.

මහා පරිනිබ්බාන සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ අපරිහාණීය ධර්ම හෙවත් නොපිරිහීමට හේතුවන කරුණු 48 ක් දේශනා කර තිබේ. මේවා අතරින් වරදට රජුන් නිමිතිකොට දේශිත ඔවුන්ගේ සත් වැදෑරුම් අපරිහාන ධර්ම සෙසු සියල්ලටම මූලික වී ඇති බව කිව යුතුය.

ඉතිහාසයට නැඹුරුව බලන කළ වජ්ජීන් පිළිබඳව මෙහි සඳහන් වන කාලය ක්‍රි. පූර්ව සවන ශතකය වශයෙන් සැලකිය හැකියි. එහෙත් ඔවුන්ගේ ඇතැම් වජ්ජි ධර්ම ඊටත් වඩා පැරැණි සේ පිළිගත යුතුය. බුදුරජුන් ඔවුන්ට අපරිහාණී ධර්ම දෙසුවේ ඒ පැරැණි සිරිත් විරිත් ද අගය කරමිනි. එහෙයින් බුද්ධ කාලයටත් වඩා සියවස් ගණනකට පෙර සිටම ඔවුන් උසස් නීති පද්ධතියක් ඇති වැදගත් දරු පරපුරක් වූ බව පැහැදිලි වෙයි. මේ හේතූන් නිසාම බුදුරජාණන් වහන්සේ මගධ මහාමත්‍ය වසසකාර බමුණන් ඉදිරිපිටදී ආනන්ද හිමියන්ට වජ්ජින්ගේ ඒ අපරිහාණීය ධර්ම සත දේශනා කළහ.

වජ්ජීහු නිතර එක්රැස් වෙති. බහුලව එක්රැස් වෙති.

වජ්ජීහු සමගිව එක්වෙති. සමගිව නැගී සිටිති. සමගිව කටයුතු කරති.

වජ්ජීහු නොපැණවූ නීති නොපණවති. පැනවූ නීති නොසිඳිති. පැණවූ පැරැණි වජ්ජී ධර්ම පිළිපදිති.

වජ්ජීහු ඔවුන්ගේ වැඩිහිටියන්ට පුද සත්කාර ගරු බුහුමන් කරති. ඔවුන්ගේ වචනය පිළිපැදීම සිතති.

වජ්ජීහු කුල ස්ත්රීන්ට හා කුල කුමරියන්ට තර්ජන හා බලහත්කාරකම් නොකරති.

වජ්ජීහු නගරය ඇතුළත හා පිටත වූ ඔවුන්ගේ

වජ්ජි චෛත්‍යවලට පුද සත්කාර ගරු බුහුමන් කරති. ඒවාට පෙර සිට පැවත එන පිළියම් නොපිරිහෙළා දෙති.

වජ්ජීහු ඔවුන්ගේ රටට පැමිණි රහතුන්ට සුවසේ විසීමටද නොපැමිණි රහතුන්ගේ පැමිණීම සඳහා ද දැහැමි රැකවරණය යොදති.

අවධානය

මෙහි සඳහන් කරුණු අතරෙන් පළමුවැන්න

එක්රැස් වීමයි. මෙයද කිහිප වරක් හෝ විටින් විට සිදු වූවක් නොවේ. නිතරම බහුලවම ඔවුන් එක්රැස් විය. මේ හේතුව නිසා ඔවුන්ගේ විජිතයෙහි වැඩිදියුණුව ගැන සාකච්ඡාව කළ හැකි වෙයි. රටෙහි පවත්නා සංවිධානාත්මක වූ හෝ නොවූ නොයෙක් සතුරු උවදුරුවලට නොපමාව මුහුණු දී කටයුතු කොට ඒවා වළකා ලිය හැකි වෙයි. එමෙන්ම ජනතාවගේ ඕනෑ එපාකම් පිරිමැසීම සඳහා ස්වකීය අවධානය වහා යොමුකළ හැකිය.

මෙහි එන දෙවන කරුණ නම් සමගියයි. ඔවුන් රාජකාරි කටයුතුවල යෙදෙන්නේ ද වාදභේද ආදියෙන් තොරවය. වැඩ කටයුතු නිමවා පෙරළා ගෙදර යන්නේ ද ඉතා සමගියෙනි. බොහෝ විට මිනිසුන් අතර පවතින පංගු පේරුව ඔවුන් තුළ නැත. "අසවලා පැමිණියේ නැත. අසවල් අය පැමිණි නිසා මා යන්නේ නැත. මට මේ වැඩේ ඇත අර වැඩේ ඇත" කියමින් වැඩ කටයුතු පමා කිරීමක් හෝ වාද භේද ඇති කර ගැනීමක් නැතිව එකා මෙන් නැගී සිට කටයුතු කරති. ඔවුහු ඔවුනොවුන්ගේ මඟුල් අවමඟුල් සුවදුක් බලා ආදී සෑම දෙයෙහිදීම එකසේ එක බඳුව සමගියෙන් උනන්දුවෙන් හා නොවෙනස් සිතින් කටයුතු කරති.

වැටහීම

වජ්ජීන් පිළිගත් තෙවැනි කරුණ නම් ඔවුනගේ චිරාගත නීති රීති උල්ලංඝනය නොකොට ක්‍රියා කිරීමය. එහෙයින් ඔවුහු පෙර නොපැණ වූ නීති රීති නොපනවති. පැණවූ නීති නොයික්මවා සිටිති. මෙය සාමාන්‍ය වශයෙන් බලන කළ සිවිල් නීති දණ්ඩ නීති හා බදු නීතිවලටද සාධාරණ රටවැසියාගේ දේපළ බෙදාහදා ගැනීම හා ආරක්ෂාවත් සංවර්ධනයත් නීති රීති කඩන්නට හා සොරුන්ට දඬුවම් දීමත් මෙයින් අදහස් කරනු ඇත. එසේම රට පාලනය කිරීම හා හමුදා ආදිය නඩත්තු කිරීමටද බදු අය කළ යුතුය. මේවා කරන්නේද ඔවුන් ඉතා පරීක්ෂාකාරීව පෙරසිට පැවත එන පිළිවෙලද බලාගෙන සකස්වූ නීති මාලාවක් අනුවය. එසේ නොවුවහොත් අලුත් බදු බර ආදියෙන් කිපුණු මහජනයා පාලකයන්ට විරුද්ධව කැරැළි ගැසීම කුමන්ත්‍රණ ආදියෙන් රටේ පාලනය දුබල කරන බව ඔවුහු දනිති.

සාධු ධර්ම

නීති උල්ලංඝනය කළවුන් සොරුන් හෝ අපරාධකරුවන් අල්ලා ගත් විට ඔවුන්ට දඬුවම් කරන්නේද නීතියේ ඇති සාධු ධර්ම පිළිපදිමිනි. මේ අනුව ඔවුහු සොරෙකු අල්ලා ගත්විට ඔහු සොරෙකු යෑයි එකවරම ප්‍රකාශ කිරීමට යුහුසුළු නොවෙති. එබැවින් ඔහු විනිශ්චයකරුවන් වෙත පත් කරන්නේද "සොරෙක් යෑයි කියන්නෙකු" ලෙසටය. සොරා පළමුව විනිසුරු ඇමැති වෙත ඉදිරිපත් කරයි. එහිදී ඔහු නිසැකයෙන්ම වැරැදිකරුවකු නොවන බව පෙනේ නම් නිදහස් ලබති. එසේ නැතහොත් චූදිතයා ගැන සැක නම් ව්‍යවහාරික (නීති විශාරදයන්) වෙත ඉදිරිපත් කරති. එතැනදී නිදහස් නොවුවහොත් සුගතධර (නියෝගදත්) යන් වෙතද එයින් අට්ඨකුලීක (කුල නීතිදත්) යන වෙතද ඉන්පසු මහ සෙනවි වෙතද ඔහුගෙන් පසු යුව රජු වෙතද අවසානයේදී මහ රජු වෙතද ඉදිරිපත් කරති. මේ අනුව චූදිතයාට අභියාචනා (ඇපැල්) මගින් තමාගේ නිදොස් භාවය ගැන කරුණු ඉදිරිපත් කළ හැකියි. මෙසේ සත්වන විනිසුරුකරු වන රජුද වරදකරුට දඬුවම් නියම කරන්නේ ප්‍රවේනි පොත කියවා බලා ඒ අනුවය. එකල වජ්ජීන්ගේ මේ නඩු විසඳුම් ක්‍රමය අගනා නීති මූලධර්මයන් පදනම්කොට සකස් වූවක් බව පෙනේ. එය මානව නිදහසේ නියම ආරක්ෂාව හා ස්වෛරී භාවය මනාව පිළිබිඹු කරන්නෙකි.

අවවාදය

ඔවුන්ගේ සතර වැනි ධර්මය වැඩිහිටියන්ට සැලකීමයි. මේ වනාහි ඔවුන් තමාහට වයසින් හා වෙනත් සැලකිලි වත්කම්වලින් උත්තරීතරව සිටිය වුන්ට ආදරය ගෞරව දක්වමින් ඔවුන්ගේ සිත දිනා ගැනීමය. මෙහිදී ඔවුන් වඩා ඥණාන්විත වූයේ ඔවුන්ගේ අවවාදවලට වෙසෙසින් කන්දීමටය.

පස්වන කරුණ වන කාන්තාවන්ට සැලකීම

වජ්ජීන්ගේ මහත් අවධානය යොමු වූවකි. මෙයින්

වජ්ජින් තුළ පැවති අත්ත්‍යqත්ම වූ ශිෂ්ට ලක්ෂණයක් අනාවරණය වේ. ඔවුහු අවිවාහක කුල කුමරියන්ට මෙන්ම විවාහක කතුන්ටද පොදුවේ ගරු කළහ. කුල කතුන් ඉදිරියේ වජ්ජීහු කිසි විටකත් නොනිසි ලෙස නොගැසුණාහ. මෙය වෙසෙසින් අගය කොට සැලකිය හැක්කේ පෙර ඉන්දියාවේ කාන්තාවන්ට ලැබුණු තැන හා සැලකිල්ල ගැන විමසන විටය.

වජ්ජින් රජවරුන් නිසා කුල කතුන්ව බලයෙන් පරිහරණය කරන්නටත්, ඔවුන්ට බලහත්කාරකම් කරන්නටත් ඉඩ තිබුණි. එහෙත් ඒවා අශිෂ්ටකම් ලෙස ඔවුහු සැලකූහ. එසේම එබඳු ක්‍රියා නිසා ආදරයෙන් දරුවන් ඇති දැඩි කරන මවුපියන්ගේ සිත් තදින් පෑරී යන බවද එයින් ඔවුන්ගේ පාලන කටයුවලට බාධා පැමිණෙන බවද ඔවුහු දැන සිටියහ.

අවබෝධය

සවන සත්වන කරුණුවලින් ඔවුන්ගේ ආගමික ගුණ වගාව හෙළි වෙයි. වජ්ජීහු ඔවුන්ගේ රට ඇතුළත හා පිටත පිහිටි පූජනීය ස්ථානවලට ගරු කළහ. එහි ආවේණිකව පැවත එන බලි බිළි පුද පූජා නොපිරිහෙළා ඉටු කළහ. ඔවුන් එසේ කළේ එකල ජන සම්මතව පැවති දෙවියන් සතුටු කිරීම සඳහාය. මේ හේතුවෙන් දෙවියන්ගේ ප්‍රසාදය හා ආශිර්වාදය ඔවුන්ට ලැබුණු බවට කිසිදු සැකයක් නැත. එසේම උත්තම තත්ත්වයේ සැලකර රහතුන්ටද ඔවුන් ආරක්ෂාව සැලසූහ. මේ නිසා ඔවුන්ගේ රටට නොපැමිණි රහතුන්ගේ පැමිණීමත්, පැමිණි රහතුන්ගේ වාසයත් සිදු විය. යම් හෙයකින් ඔවුන්ගේ නගර ගම්වලට පැමිණෙන සිල්වත් ගුණවත් භික්ෂුන්ට නොසලකා දන් පැන් නිවාස නොදී නොපිළිගෙන සිටියාහු නම් ඔවුන් මහත් අශ්රද්ධාවත්, අවිනීත පිරිසක් ලෙස අපකීර්තියට පත්වනු නිසැකය.

මෙසේ සලකන කළ වජ්ජින් තුළ බුදුරදුන් දුට අපරිහාණීය ධර්ම එකකට එකක් නොදෙවැනි වූ ඉතා වැදගත් කරුණුය. රටක ජනතා නායකත්වය දරන්නවුන් විසින් වජ්ජින්ගේ මේ අපරිහාණීය ධර්ම සත පැහැදිලි ලෙස අවබෝධ කරගෙන ක්‍රියා කළහොත් ඔවුන්ගේ අභිවෘද්ධිය නොබිඳිය හැකි බව ඉඳුරා කිව හැක.

[QUOTE="rocat90, post: 19874714, member: 452168"] [b]සප්ත අපරිහාණීය ධර්ම[/b] [SIZE=5]රටක් දැහැමි වීමට තුඩු දෙන පාලන ක්‍රමයක් ඇතුළත් [COLOR=#336600]සප්ත අපරිහාණීය ධර්ම[/COLOR] පූජ්‍ය ලියන්වෙල සිරිසුනන්ද හිමි සංඝමිත්තා විහාරය, එලියස් ප්ලේස් කොළඹ - 08. මහා පරිනිබ්බාන සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ අපරිහාණීය ධර්ම හෙවත් නොපිරිහීමට හේතුවන කරුණු 48 ක් දේශනා කර තිබේ. මේවා අතරින් වරදට රජුන් නිමිතිකොට දේශිත ඔවුන්ගේ සත් වැදෑරුම් අපරිහාන ධර්ම සෙසු සියල්ලටම මූලික වී ඇති බව කිව යුතුය. ඉතිහාසයට නැඹුරුව බලන කළ වජ්ජීන් පිළිබඳව මෙහි සඳහන් වන කාලය ක්‍රි. පූර්ව සවන ශතකය වශයෙන් සැලකිය හැකියි. එහෙත් ඔවුන්ගේ ඇතැම් වජ්ජි ධර්ම ඊටත් වඩා පැරැණි සේ පිළිගත යුතුය. බුදුරජුන් ඔවුන්ට අපරිහාණී ධර්ම දෙසුවේ ඒ පැරැණි සිරිත් විරිත් ද අගය කරමිනි. එහෙයින් බුද්ධ කාලයටත් වඩා සියවස් ගණනකට පෙර සිටම ඔවුන් උසස් නීති පද්ධතියක් ඇති වැදගත් දරු පරපුරක් වූ බව පැහැදිලි වෙයි. මේ හේතූන් නිසාම බුදුරජාණන් වහන්සේ මගධ මහාමත්‍ය වසසකාර බමුණන් ඉදිරිපිටදී ආනන්ද හිමියන්ට වජ්ජින්ගේ ඒ අපරිහාණීය ධර්ම සත දේශනා කළහ. වජ්ජීහු නිතර එක්රැස් වෙති. බහුලව එක්රැස් වෙති. වජ්ජීහු සමගිව එක්වෙති. සමගිව නැගී සිටිති. සමගිව කටයුතු කරති. වජ්ජීහු නොපැණවූ නීති නොපණවති. පැනවූ නීති නොසිඳිති. පැණවූ පැරැණි වජ්ජී ධර්ම පිළිපදිති. වජ්ජීහු ඔවුන්ගේ වැඩිහිටියන්ට පුද සත්කාර ගරු බුහුමන් කරති. ඔවුන්ගේ වචනය පිළිපැදීම සිතති. වජ්ජීහු කුල ස්ත්රීන්ට හා කුල කුමරියන්ට තර්ජන හා බලහත්කාරකම් නොකරති. වජ්ජීහු නගරය ඇතුළත හා පිටත වූ ඔවුන්ගේ වජ්ජි චෛත්‍යවලට පුද සත්කාර ගරු බුහුමන් කරති. ඒවාට පෙර සිට පැවත එන පිළියම් නොපිරිහෙළා දෙති. වජ්ජීහු ඔවුන්ගේ රටට පැමිණි රහතුන්ට සුවසේ විසීමටද නොපැමිණි රහතුන්ගේ පැමිණීම සඳහා ද දැහැමි රැකවරණය යොදති. අවධානය මෙහි සඳහන් කරුණු අතරෙන් පළමුවැන්න එක්රැස් වීමයි. මෙයද කිහිප වරක් හෝ විටින් විට සිදු වූවක් නොවේ. නිතරම බහුලවම ඔවුන් එක්රැස් විය. මේ හේතුව නිසා ඔවුන්ගේ විජිතයෙහි වැඩිදියුණුව ගැන සාකච්ඡාව කළ හැකි වෙයි. රටෙහි පවත්නා සංවිධානාත්මක වූ හෝ නොවූ නොයෙක් සතුරු උවදුරුවලට නොපමාව මුහුණු දී කටයුතු කොට ඒවා වළකා ලිය හැකි වෙයි. එමෙන්ම ජනතාවගේ ඕනෑ එපාකම් පිරිමැසීම සඳහා ස්වකීය අවධානය වහා යොමුකළ හැකිය. මෙහි එන දෙවන කරුණ නම් සමගියයි. ඔවුන් රාජකාරි කටයුතුවල යෙදෙන්නේ ද වාදභේද ආදියෙන් තොරවය. වැඩ කටයුතු නිමවා පෙරළා ගෙදර යන්නේ ද ඉතා සමගියෙනි. බොහෝ විට මිනිසුන් අතර පවතින පංගු පේරුව ඔවුන් තුළ නැත. "අසවලා පැමිණියේ නැත. අසවල් අය පැමිණි නිසා මා යන්නේ නැත. මට මේ වැඩේ ඇත අර වැඩේ ඇත" කියමින් වැඩ කටයුතු පමා කිරීමක් හෝ වාද භේද ඇති කර ගැනීමක් නැතිව එකා මෙන් නැගී සිට කටයුතු කරති. ඔවුහු ඔවුනොවුන්ගේ මඟුල් අවමඟුල් සුවදුක් බලා ආදී සෑම දෙයෙහිදීම එකසේ එක බඳුව සමගියෙන් උනන්දුවෙන් හා නොවෙනස් සිතින් කටයුතු කරති. වැටහීම වජ්ජීන් පිළිගත් තෙවැනි කරුණ නම් ඔවුනගේ චිරාගත නීති රීති උල්ලංඝනය නොකොට ක්‍රියා කිරීමය. එහෙයින් ඔවුහු පෙර නොපැණ වූ නීති රීති නොපනවති. පැණවූ නීති නොයික්මවා සිටිති. මෙය සාමාන්‍ය වශයෙන් බලන කළ සිවිල් නීති දණ්ඩ නීති හා බදු නීතිවලටද සාධාරණ රටවැසියාගේ දේපළ බෙදාහදා ගැනීම හා ආරක්ෂාවත් සංවර්ධනයත් නීති රීති කඩන්නට හා සොරුන්ට දඬුවම් දීමත් මෙයින් අදහස් කරනු ඇත. එසේම රට පාලනය කිරීම හා හමුදා ආදිය නඩත්තු කිරීමටද බදු අය කළ යුතුය. මේවා කරන්නේද ඔවුන් ඉතා පරීක්ෂාකාරීව පෙරසිට පැවත එන පිළිවෙලද බලාගෙන සකස්වූ නීති මාලාවක් අනුවය. එසේ නොවුවහොත් අලුත් බදු බර ආදියෙන් කිපුණු මහජනයා පාලකයන්ට විරුද්ධව කැරැළි ගැසීම කුමන්ත්‍රණ ආදියෙන් රටේ පාලනය දුබල කරන බව ඔවුහු දනිති. සාධු ධර්ම නීති උල්ලංඝනය කළවුන් සොරුන් හෝ අපරාධකරුවන් අල්ලා ගත් විට ඔවුන්ට දඬුවම් කරන්නේද නීතියේ ඇති සාධු ධර්ම පිළිපදිමිනි. මේ අනුව ඔවුහු සොරෙකු අල්ලා ගත්විට ඔහු සොරෙකු යෑයි එකවරම ප්‍රකාශ කිරීමට යුහුසුළු නොවෙති. එබැවින් ඔහු විනිශ්චයකරුවන් වෙත පත් කරන්නේද "සොරෙක් යෑයි කියන්නෙකු" ලෙසටය. සොරා පළමුව විනිසුරු ඇමැති වෙත ඉදිරිපත් කරයි. එහිදී ඔහු නිසැකයෙන්ම වැරැදිකරුවකු නොවන බව පෙනේ නම් නිදහස් ලබති. එසේ නැතහොත් චූදිතයා ගැන සැක නම් ව්‍යවහාරික (නීති විශාරදයන්) වෙත ඉදිරිපත් කරති. එතැනදී නිදහස් නොවුවහොත් සුගතධර (නියෝගදත්) යන් වෙතද එයින් අට්ඨකුලීක (කුල නීතිදත්) යන වෙතද ඉන්පසු මහ සෙනවි වෙතද ඔහුගෙන් පසු යුව රජු වෙතද අවසානයේදී මහ රජු වෙතද ඉදිරිපත් කරති. මේ අනුව චූදිතයාට අභියාචනා (ඇපැල්) මගින් තමාගේ නිදොස් භාවය ගැන කරුණු ඉදිරිපත් කළ හැකියි. මෙසේ සත්වන විනිසුරුකරු වන රජුද වරදකරුට දඬුවම් නියම කරන්නේ ප්‍රවේනි පොත කියවා බලා ඒ අනුවය. එකල වජ්ජීන්ගේ මේ නඩු විසඳුම් ක්‍රමය අගනා නීති මූලධර්මයන් පදනම්කොට සකස් වූවක් බව පෙනේ. එය මානව නිදහසේ නියම ආරක්ෂාව හා ස්වෛරී භාවය මනාව පිළිබිඹු කරන්නෙකි. අවවාදය ඔවුන්ගේ සතර වැනි ධර්මය වැඩිහිටියන්ට සැලකීමයි. මේ වනාහි ඔවුන් තමාහට වයසින් හා වෙනත් සැලකිලි වත්කම්වලින් උත්තරීතරව සිටිය වුන්ට ආදරය ගෞරව දක්වමින් ඔවුන්ගේ සිත දිනා ගැනීමය. මෙහිදී ඔවුන් වඩා ඥණාන්විත වූයේ ඔවුන්ගේ අවවාදවලට වෙසෙසින් කන්දීමටය. පස්වන කරුණ වන කාන්තාවන්ට සැලකීම වජ්ජීන්ගේ මහත් අවධානය යොමු වූවකි. මෙයින් වජ්ජින් තුළ පැවති අත්ත්‍යqත්ම වූ ශිෂ්ට ලක්ෂණයක් අනාවරණය වේ. ඔවුහු අවිවාහක කුල කුමරියන්ට මෙන්ම විවාහක කතුන්ටද පොදුවේ ගරු කළහ. කුල කතුන් ඉදිරියේ වජ්ජීහු කිසි විටකත් නොනිසි ලෙස නොගැසුණාහ. මෙය වෙසෙසින් අගය කොට සැලකිය හැක්කේ පෙර ඉන්දියාවේ කාන්තාවන්ට ලැබුණු තැන හා සැලකිල්ල ගැන විමසන විටය. වජ්ජින් රජවරුන් නිසා කුල කතුන්ව බලයෙන් පරිහරණය කරන්නටත්, ඔවුන්ට බලහත්කාරකම් කරන්නටත් ඉඩ තිබුණි. එහෙත් ඒවා අශිෂ්ටකම් ලෙස ඔවුහු සැලකූහ. එසේම එබඳු ක්‍රියා නිසා ආදරයෙන් දරුවන් ඇති දැඩි කරන මවුපියන්ගේ සිත් තදින් පෑරී යන බවද එයින් ඔවුන්ගේ පාලන කටයුවලට බාධා පැමිණෙන බවද ඔවුහු දැන සිටියහ. අවබෝධය සවන සත්වන කරුණුවලින් ඔවුන්ගේ ආගමික ගුණ වගාව හෙළි වෙයි. වජ්ජීහු ඔවුන්ගේ රට ඇතුළත හා පිටත පිහිටි පූජනීය ස්ථානවලට ගරු කළහ. එහි ආවේණිකව පැවත එන බලි බිළි පුද පූජා නොපිරිහෙළා ඉටු කළහ. ඔවුන් එසේ කළේ එකල ජන සම්මතව පැවති දෙවියන් සතුටු කිරීම සඳහාය. මේ හේතුවෙන් දෙවියන්ගේ ප්‍රසාදය හා ආශිර්වාදය ඔවුන්ට ලැබුණු බවට කිසිදු සැකයක් නැත. එසේම උත්තම තත්ත්වයේ සැලකර රහතුන්ටද ඔවුන් ආරක්ෂාව සැලසූහ. මේ නිසා ඔවුන්ගේ රටට නොපැමිණි රහතුන්ගේ පැමිණීමත්, පැමිණි රහතුන්ගේ වාසයත් සිදු විය. යම් හෙයකින් ඔවුන්ගේ නගර ගම්වලට පැමිණෙන සිල්වත් ගුණවත් භික්ෂුන්ට නොසලකා දන් පැන් නිවාස නොදී නොපිළිගෙන සිටියාහු නම් ඔවුන් මහත් අශ්රද්ධාවත්, අවිනීත පිරිසක් ලෙස අපකීර්තියට පත්වනු නිසැකය. මෙසේ සලකන කළ වජ්ජින් තුළ බුදුරදුන් දුට අපරිහාණීය ධර්ම එකකට එකක් නොදෙවැනි වූ ඉතා වැදගත් කරුණුය. රටක ජනතා නායකත්වය දරන්නවුන් විසින් වජ්ජින්ගේ මේ අපරිහාණීය ධර්ම සත පැහැදිලි ලෙස අවබෝධ කරගෙන ක්‍රියා කළහොත් ඔවුන්ගේ අභිවෘද්ධිය නොබිඳිය හැකි බව ඉඳුරා කිව හැක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom