Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බෞද්ධ-උරුමය-රැකගනිමු !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධ-උරුමය-රැකගනිමු !

අපේ බෞද්ධ උරුමය ලෝකෙයේ කොහේ තිබුනත් රැකගනිමු - එන්න මෙය හැකිතාක් facebook එකේ share කරන්න !

කරුණාකර ඔබගේ අත්සනත් මෙයට එක් කර ලොව බෞද්ධ උරුමය රැක ගැනීමට හැකි පමණ උදව් වන්න !

පෙත්සමට අත්සන් කිරීමට මෙතන click කරන්න!

ඇෆ්ගනිස්තානයේ Mes Aynak හි පිහිටි වසර 1,600ක් පැරණි බෞද්ධ විහාර සංකීර්ණයක් මෙම වසර අවසානයේදී තඔ පතලක් සඳහා චීන සමාගමකට පැවරීමට නියමිතය.

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිට සැතපුම් 20ක් පමණ දකුණු දෙසින් පිහිටි මෙම පෙදෙසේ මේ වනවිට සිදුකර ඇති කැනීම් අනුව පැරණි බිතුසිතුවම් සහිත ගොඩනැඟිලි, අඩි 10ක් පමණ උස බුද්ධ ප්‍රතිමා, රන් ආලේපිත බුදුපිළිමයක ශීර්ෂයක් අදිය සහිත විහාර සංකීර්ණයක් හමුවී තිබෙනවා.

අක්කර 9,800ක භූමි ප්‍රදේශයක් පුරා මෙම විහාර සංකීර්ණයේ නටඹුන් පවතින අතර තවමත් එහි කැනීම් සිදුකිරීම අවසන් කර නොමැති වුවද මේ වනවිට බුද්ධ ප්‍රතිමා 150ක් පමණ හමුවී තිබෙනවා. භූමිය විශාල බැවින් කැනීම් කටයුතු ඉවර කිරීම සඳහා වසර 10ක් වත් අවශ්‍ය බවයි පුරා විද්‍යාඥයින් ප්‍රකාශ කර තිබෙන්නේ.

මෙම භූමියේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බවට 1960 වසරේ සිට හඳුනාගන තිබුනද 2008 වසරේ චීන සමාගමටත් සමඟ ගිවිසුම් අත්සන් කරන තෙක් එහි කැනීම් ආරම්භ කර තිබුනේ නැහැ.

මෙම භූමියෙන් හමුවූ 5 වන ශතවර්ශයට අයත් ලී වලින් තැනූ බුද්ධ ප්‍රතිමාවක්, 3 වන ශතවර්ෂයට අයත් බෝධිසත්ව ප්‍රතිමාවක් ඇතුළු රන් රිදී කාසි මේ වනවිට තබා තිබෙන්නේ කාබුල් කෞතුකාගාරයේය

කෙසේ වුවද චීන රජයට අයත් China Metallurgical Group (MCC) සමාගම මෙම පතලේ කැනීම් කටයුතු කිරීම සඳහා 2008 වසරේ ගිවිසුම් අත්සන් තබා ඇති අතර එම ගිවිසුමේ වටිනාකම ඩොලර් බිලියන 3කි. වසර 30ක කාලයක් බලපැවැත්වෙන එම ගිවිසුම හරහා ඩොලර් බිලියන 100ක් වටිනා තඹ ගොඩ ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

2010 වසරේ ඔවුන් විසින් මෙම ප්‍රදේශයේ සිදුකළ කැනීම් වලින් තහවුරු කරගන ඇත්තේ ලෝකයේ තිබෙන දෙවන විශාලතම තඹ නිධිය ඇත්තේ මෙම භූමියේ බවයි.

පසුගිය සැප්තැම්බර් 23වනදා චීනයේ නියෝජිතයන් පිරිසක් විසින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර කළ සංචාරකින් අනතුරුව දෙරටේ ආර්ථික වාසි සඳහා ගිවිසුම් රැසක් අත්සන් කර තිබූ අතර ඩොලර් බිලියන 3ක් වටිනා මෙම හෑරීමට යන පතල 2013 වසරේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම ගැනද සාකච්ජා කර තිබුණා.

ඒ අනුව 2013 වසරේ මුල් කාලයේ මෙම පතල් කටයුතු ඇරඹීමට නියමිත බැවින් වසර 1,600ක් පමණ පැරණි ගලෙන් නෙලන ලද බුද්ධ ප්‍රතිමා සහිත මෙම විහාර සංකීර්ණය සදාකාලිකව මිහිපිටින් විනාශ වීයාමට නියමිත අතර සීමිත පිරිසකගෙන් යුත් පුරාවිද්‍යාඥයින් පිරිසක් වෙහෙසෙන්නේ කුමන හෝ දෙයක් මෙම භූමියෙන් සොයාගන එය රැකගැනීමටය.

විනාශයට පෙර මෙම විහාර සංකීර්ණය පිළිබඳවත්, කැනීම් කටයුතු පිළිබඳවත් වාර්තාමය චිත්‍රපටයක් සෑදීමට 2011 වසරේ එහි ගිය චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන Brent E. Huffman මහතා මූලිකත්වය ගෙන මෙම භූමිය රැකගැනීම සඳහා අත්සන් 50,000කින් යුත් අන්තර්ජාල පෙත්සමක් ආරම්භ කර ඇති නමුත් තවමත් එයට අත්සන් එකතුවී තිබෙන්නේ 2,633 ක් පමණි.

මෙම පෙත්සම යොමුකිරීමට නියමිතව ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයාටය.

2001 වසරේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ තලෙයිබානුවන්ට බැන බැන නොසිට ඇස් පනාපිට මෙම වසරේ දෙසැම්බර් මාසයේ අගදී විනාශ වී යාමට නියමිත මෙම ලෝක උරුම බෞද්ධ විහාර සංකීර්ණය රැකගැනීම අප කාගේත් යුතුකමකි.

උපුටාගැනීම >> ගොසිප් 9

පෙත්සමට අත්සන් කිරීමට මෙතන click කරන්න!

පෙත්සමට අත්සන් කිරීමට මෙතන click කරන්න!

[QUOTE="gobaby, post: 13551027, member: 31392"] [b]බෞද්ධ-උරුමය-රැකගනිමු ![/b] [SIZE="6"][COLOR="Red"]අපේ බෞද්ධ උරුමය ලෝකෙයේ කොහේ තිබුනත් රැකගනිමු - එන්න මෙය හැකිතාක් facebook එකේ share කරන්න ! [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]කරුණාකර ඔබගේ අත්සනත් මෙයට එක් කර ලොව බෞද්ධ උරුමය රැක ගැනීමට හැකි පමණ උදව් වන්න ! [/COLOR][/SIZE] [URL="http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3"][SIZE="5"][COLOR="Red"]පෙත්සමට අත්සන් කිරීමට මෙතන click කරන්න! [/COLOR][/SIZE][/URL] [IMG]http://1.bp.blogspot.com/-cBoft5AlNII/UGqYABaklvI/AAAAAAAAfV0/iVaDbRyzjwU/s1600/Mes%2BAynak-%2BGossip9-%2B%2B%25281%2529.jpg[/IMG] [SIZE="4"]ඇෆ්ගනිස්තානයේ Mes Aynak හි පිහිටි වසර 1,600ක් පැරණි බෞද්ධ විහාර සංකීර්ණයක් මෙම වසර අවසානයේදී තඔ පතලක් සඳහා චීන සමාගමකට පැවරීමට නියමිතය. ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිට සැතපුම් 20ක් පමණ දකුණු දෙසින් පිහිටි මෙම පෙදෙසේ මේ වනවිට සිදුකර ඇති කැනීම් අනුව පැරණි බිතුසිතුවම් සහිත ගොඩනැඟිලි, අඩි 10ක් පමණ උස බුද්ධ ප්‍රතිමා, රන් ආලේපිත බුදුපිළිමයක ශීර්ෂයක් අදිය සහිත විහාර සංකීර්ණයක් හමුවී තිබෙනවා. අක්කර 9,800ක භූමි ප්‍රදේශයක් පුරා මෙම විහාර සංකීර්ණයේ නටඹුන් පවතින අතර තවමත් එහි කැනීම් සිදුකිරීම අවසන් කර නොමැති වුවද මේ වනවිට බුද්ධ ප්‍රතිමා 150ක් පමණ හමුවී තිබෙනවා. භූමිය විශාල බැවින් කැනීම් කටයුතු ඉවර කිරීම සඳහා වසර 10ක් වත් අවශ්‍ය බවයි පුරා විද්‍යාඥයින් ප්‍රකාශ කර තිබෙන්නේ. මෙම භූමියේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බවට 1960 වසරේ සිට හඳුනාගන තිබුනද 2008 වසරේ චීන සමාගමටත් සමඟ ගිවිසුම් අත්සන් කරන තෙක් එහි කැනීම් ආරම්භ කර තිබුනේ නැහැ. මෙම භූමියෙන් හමුවූ 5 වන ශතවර්ශයට අයත් ලී වලින් තැනූ බුද්ධ ප්‍රතිමාවක්, 3 වන ශතවර්ෂයට අයත් බෝධිසත්ව ප්‍රතිමාවක් ඇතුළු රන් රිදී කාසි මේ වනවිට තබා තිබෙන්නේ කාබුල් කෞතුකාගාරයේය කෙසේ වුවද චීන රජයට අයත් China Metallurgical Group (MCC) සමාගම මෙම පතලේ කැනීම් කටයුතු කිරීම සඳහා 2008 වසරේ ගිවිසුම් අත්සන් තබා ඇති අතර එම ගිවිසුමේ වටිනාකම ඩොලර් බිලියන 3කි. වසර 30ක කාලයක් බලපැවැත්වෙන එම ගිවිසුම හරහා ඩොලර් බිලියන 100ක් වටිනා තඹ ගොඩ ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. 2010 වසරේ ඔවුන් විසින් මෙම ප්‍රදේශයේ සිදුකළ කැනීම් වලින් තහවුරු කරගන ඇත්තේ ලෝකයේ තිබෙන දෙවන විශාලතම තඹ නිධිය ඇත්තේ මෙම භූමියේ බවයි. පසුගිය සැප්තැම්බර් 23වනදා චීනයේ නියෝජිතයන් පිරිසක් විසින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර කළ සංචාරකින් අනතුරුව දෙරටේ ආර්ථික වාසි සඳහා ගිවිසුම් රැසක් අත්සන් කර තිබූ අතර ඩොලර් බිලියන 3ක් වටිනා මෙම හෑරීමට යන පතල 2013 වසරේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම ගැනද සාකච්ජා කර තිබුණා. ඒ අනුව 2013 වසරේ මුල් කාලයේ මෙම පතල් කටයුතු ඇරඹීමට නියමිත බැවින් වසර 1,600ක් පමණ පැරණි ගලෙන් නෙලන ලද බුද්ධ ප්‍රතිමා සහිත මෙම විහාර සංකීර්ණය සදාකාලිකව මිහිපිටින් විනාශ වීයාමට නියමිත අතර සීමිත පිරිසකගෙන් යුත් පුරාවිද්‍යාඥයින් පිරිසක් වෙහෙසෙන්නේ කුමන හෝ දෙයක් මෙම භූමියෙන් සොයාගන එය රැකගැනීමටය. විනාශයට පෙර මෙම විහාර සංකීර්ණය පිළිබඳවත්, කැනීම් කටයුතු පිළිබඳවත් වාර්තාමය චිත්‍රපටයක් සෑදීමට 2011 වසරේ එහි ගිය චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන Brent E. Huffman මහතා මූලිකත්වය ගෙන මෙම භූමිය රැකගැනීම සඳහා අත්සන් 50,000කින් යුත් අන්තර්ජාල පෙත්සමක් ආරම්භ කර ඇති නමුත් තවමත් එයට අත්සන් එකතුවී තිබෙන්නේ 2,633 ක් පමණි. මෙම පෙත්සම යොමුකිරීමට නියමිතව ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයාටය. 2001 වසරේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ තලෙයිබානුවන්ට බැන බැන නොසිට ඇස් පනාපිට මෙම වසරේ දෙසැම්බර් මාසයේ අගදී විනාශ වී යාමට නියමිත මෙම ලෝක උරුම බෞද්ධ විහාර සංකීර්ණය රැකගැනීම අප කාගේත් යුතුකමකි. [/SIZE] උපුටාගැනීම >> ගොසිප් 9 [URL="http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3"][SIZE="5"][COLOR="Red"]පෙත්සමට අත්සන් කිරීමට මෙතන click කරන්න! [/COLOR][/SIZE][/URL] [IMG]http://3.bp.blogspot.com/-JhbfQuHSqzI/UGqc0ERSGiI/AAAAAAAAfXA/gr9Cf1vSZJ4/s1600/Mes%2BAynak-%2BGossip9-%2B%2B%252830%2529.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-iKaO2M-UEr8/UGqVodnnsuI/AAAAAAAAfTI/zw0sFjop_4E/s1600/Mes+Aynak-+Gossip9-++(10).jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-Z78gVy8G96U/UGqV6bh7cRI/AAAAAAAAfT4/shNLout5eOE/s1600/Mes+Aynak-+Gossip9-++(16).jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-cXG9QxLnbK4/UGqWCPbTuWI/AAAAAAAAfUI/xN0tSx_8fXM/s1600/Mes+Aynak-+Gossip9-++(18).jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-XMBIG2ZivgE/UGqWTS7SuYI/AAAAAAAAfUg/lFJv_X0cXlc/s1600/Mes+Aynak-+Gossip9-++(21).jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-a_4rwBAZnmM/UGqWZRgBSDI/AAAAAAAAfUo/mMcNvRYX2aM/s1600/Mes+Aynak-+Gossip9-++(22).jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-WQntdpFsJns/UGqWluUt5uI/AAAAAAAAfU4/vmDa8hKKaSg/s1600/Mes+Aynak-+Gossip9-++(24).jpg[/IMG] [URL="http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3"][SIZE="5"][COLOR="Red"]පෙත්සමට අත්සන් කිරීමට මෙතන click කරන්න! [/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom