Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ ඔබගේ දැනීම පිණිස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධ ඔබගේ දැනීම පිණිස

කාරුණික පින්වත්නි

නිවන යනු අප කිසිවෙකුටත් අත්දැකීමක් වී ඇති කාරණාවක් නොවේ. මෙතෙක් එය අපට අනුභූ®තියක් නොවේ. නමුත් බුදු දහමේ අභිලාෂය, බලාපොරොත්තුව, ඉලක්කය නිවනයි. එහෙයින් නිවන පිළිබඳ ධර්මානුකූල විග්‍රහයක් සිදු කිරීම අපගේ ඉදිරි ධර්මචර්යාවටත්, අවබෝධයටත් ඉතා වැදගත් වේ. නිවන කුමක් සඳහා ද? එසේ නැත්නම් නිවනෙහි අරමුණු කුමක් ද?

සාමාන්‍යයෙන් ලොව ඕනෑම ආගමක් පහළ වන්නේ සත්ත්වයා පවතින තත්ත්වය තුළ පීඩාකාරීව ජීවත් වනවා යන හැඟීම නිසාය. මෙය අප ‘දුක්ඛ’ යනුවෙන් හඳුන්වමු. හැම ආගමකම අවසාන ඉලක්කයක් වේ. මේ ඉලක්කයේ දී අවසන් වශයෙන් අරමුණු කරන්නේ දුකින් තොර බවයි. දෙවියන් වහන්සේ වේවා, මහා බ්‍රහ්මයා වේවා, ඊශ්වරයා වේවා කිනම් පදාර්ථයක් විශ්වාස කළ ද සියලුම ආගමිකයෝ අවසානයේ දී දුකින් තොර බව අපේක්ෂා කරති. බුදු දහම එසේ නැවත දුක ඇති නොවන තත්ත්වයට පත්වීම, නූපදින තත්ත්වයට පත්වීම “නිබ්බානය” යනුවෙන් හඳුන්වයි. එය සුඛ හෝ දුක්ඛ යන ව්‍යවහාරයන්ට හෝ අප සම්මුති ලෝකයේ භාවිතා කරන කිසිදු නිර්ණායකයකට ඇතුළත් තත්ත්වයක් නොවේ.

දුක්ඛක්ඛය – දුක නැති කිරීම

තණ්හක්ඛය – තෘෂ්ණාව නැති කිරීම

විරාග - රාගය නැති කිරීම

නිබ්බාන - කෙලෙස් නිවා දැමීම

ආදී වචන රාශියක් නිවන හැඳින්වීම සඳහා යොදාගෙන තිබේ. මුලුමනින්ම ඇති නොවන පරිදි සසර අත්හිටුවීම, නතර කර ගැනීම හෝ නැතිකර දැමීම නිවන ලෙස බුදු දහම සඳහන් කරයි.

“තෙ ඛීණ බීජා අචිරුල්හිච්ඡන්දා – නිබ්බන්ති ධීරා යථායම්පදීපො” යනුවෙන් බීජ නැති වූ පසු යළි නොම ලියලන තෘෂ්ණාව ඇති ඒ රහතුන් පහන් මෙන් නිවී යන්නාහු යැයි රතන සූත්‍රය පෙන්වා දෙයි. එසේ වන්නේ නික්ලේෂී උතුමන් වහන්සේලාට ය. ඉන්පසු නැවත ඇතිවීමක් නැත. එවන් තත්ත්වය නිබ්බාන යන වචනයෙන් බුදු දහම පැහැදිලි කරයි.

නිර්වාණය අපට තේරුම්ගත හැකි ද? නිවන අපට අත්දැකීමක් නොවන නිසා එය අර්ථකථනය කිරීම අපහසු ය. ඉබ්බා ගොඩබිම හා මුහුදේ දෙකේ ම ඉන්නා සතෙකි. ගොඩබිම ඇවිද වතුරට යන ඉබ්බාට මාළුවෙක් හමුවේ. එහිදී ඉබ්බා මාළුවාට ගොඩබිමේ ස්වභාවය විස්තර කරයි. ඒ මෙසේය. ගොඩබිම බොහෝ රළු පෘෂ්ඨයකි. මෙහි බියකරු රළ නැත. මෙහි කිමිදෙන්නට බැරිය. එහෙත් මෙම විස්තරය පිළිගැනීමට මාළුවා සූදානම් නැත. එයට හේතුව මාළුවාට ගොඩබිම පිළිබඳ අත්දැකීමක් නැති හෙයිනි. එහෙයින් මිනිස් බස ගොඩනැගී ඇත්තේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියයන් ග්‍රහණය කර ගන්නා දේවල් විස්තර කිරීමට ය. නිවන වැනි සංස්කරණය නොවූ, අසංඛත වූ අපේ අත්දැකීමක් නොවූ දෙයක් විස්තර වන භාෂාත්මක ව ප්‍රකාශ කළ හැකිද යන්න ගැටළුවක් සේ දැනේ. එහි දී අපි බොහෝ විට අභාවාර්ථ පද භාවිතා කරමු. දුක්ඛක්ඛය, ව්‍යාපජ්ජ, විවට, ඛේම, කෙවල, අපවග්ග, විරාග, නිරෝධ, අසංඛත, සිව,අමථ, සුදුද්දස, සරණ, පරායණ, අනීතික ආදී වශයෙන් නිවන හඳුන්වන වචන වලින් වැඩි වචන ගණනක ඇත්තේ අභාවර්ථය යි. අභාවර්ථ යනු නැත යන්නයි. දුක නැති තැන, තෘෂ්ණාව නැති තැන, කෙලෙස් නැති තැන යනුවෙන් ය. එසේ නම් අප නිවන පිළිබඳ කථා කිරීම යනු ඇති කම හෙවත් පැවැත්ම ඇති තැන සිට නැතිකම හෙවත් නැවැත්ම ගැන කථා කිරීම යි. ඇති තැන යනු දුකෙහි, කෙලෙස්වල, උපතෙහි ඇති බවයි. නිබ්බානය අර්ථකථනයේ දී අපට කළ හැකි දේ අපට ඇති අත්දැකීම් තුළ සිට සාකච්ඡා කිරීම විනා අන් කළ හැකි යමක් නොමැත. සසරට අයත් අත්දැකීම් මත සිට නිවනට අයත් ස්වභාවය තේරුම් ගැනීම පහසු කාර්යයක් නොවේ.

බුදුහාමුදුරුවෝ දේශනා කර ඇති පරිදි පෘථග්ජන හැම කෙනෙකුගේ ම හිත ඕනෑම මොහොතක වෙනස් විය හැකිය. පෘථග්ජනයෝ නිරන්තරයෙන් ම මානසික වශයෙන් කිසියම් රෝගයකින් පෙළෙති. යම් විටෙක කය රෝගයකින් නො පෙළුනත් මනස නිරන්තරයෙන් ම රෝගයකින් පෙළෙන බව පෙනේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, මානය වැනි කාරණා නිසා අප මනසින් ලෙඩ වී සිටිමු. මෙසේ මානසික ප්‍රපඤ්චවල ගැලී ඉන්නා අපට විමුක්තිය ලබාගන්නා තුරු, කෙළෙස් අවසන් කරන තුරු දුක තුළ වේදනාව තුළ පීඩාව තුළ ජීවත් වීමට සිදුව ඇත. ස්කන්ධ යන සංකල්පයට අනුව බලන කල්හි මේ පංචස්කන්ධය බුදුදහමේ හඳුන්වන්නේ සසරට හේතුවන කරුණක් ලෙසින් නොවේ. පඤ්ච උපාදානස්කන්ධය සසර පැවැත්මට බලපාන සාධකය යි. පඤ්චස්කන්ධය බුදුවරයෙකුට ද ඇත. රූප, වේදනා, සංඥා සංඛාර, විඥාණය රහතුන්ට ද ඇත. නමුත් ඒ දේවල්වල නැවත ඇති වීමට හේතුව උපාදානය යි. එල්බ ගැනීමයි. මේ උපාදානස්කන්ධ පඤ්චකය දිගින් දිගට පවතින සත්ත්වයා හඳුන්වන්නේ සංසාර ගත සත්ත්වයා ලෙසයි.

ඛන්ධානං පටිපාටි

ධාතු ආයතනානි ච

අබ්භොච්ඡින්නං වත්තමානං

සංසාරෝති පවුච්චති

ස්ඛන්ධ, ධාතු, ආයතන ආදිය නොසිඳි දිගින් දිගට පැවැත්ම සසර යනුවෙන් හඳුන්වා ඇත. ස්කන්ධ යනු රූප වේදනා, සංඥා සංඛාර, විඤ්ඤාණයි. ධාතු යනුවෙන් අට්ඨාරස ධාතු හඳුන්වා දෙයි. එනම්,

චක්ඛු - රූප – චක්ඛු විඤ්ඤාණ

සෝත - ශබ්ද - සෝත විඤ්ඤාණ

ප්‍රාණ – ගන්ධ - ඝාණ විඤ්ඤාණ

කාය - පොට්ඨබ්බ – කාය විඤ්ඤාණ

මන – ධම්ම – මනෝ විඤ්ඤාණ

මේ අට්ඨාරස ධාතුන් ය. ද්වාදස ආයතන යනු ඉන්ද්රිය සහ අරමුණු වශයෙන් වන ආයතන දොළස යි. චක්ඛු ආදී ඉන්ද්රියයන් සයක් හා රූපාදී අරමුණු සය මෙහිලා ද්වාදසායතන යනුවෙන් හඳුනා ගත යුතුය. මේවා නොසි දී දිගින් දිගට පැවැත්මට අපි සංසාරය යයි කියමු. සංසාරය යනු ස්කන්ධ පංචකයේ නොනැවැතී පැවැත්ම යි. මේ නොනැවතී පැවැත්මට හේතු වනුයේ උපාදානය යි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තෘෂ්ණා ත්‍රිත්වය නිවන දුරස් කිරීමට හේතු වෙයි.

මෙම අර්ථකථනය දක්නට ලැබෙනුයේ චතුරාර්ය සත්‍ය විග්රහයේ ය. බුදුදහම පෙන්වන අයුරු දුක්ඛ යන්න පරිඤ්ඤෙය්‍යෙ ධර්මයකි. එනම් අවබෝධයට හෙවත් තේරුම් ගැනීමට ඇති කරුණකි. ඉන්පසු සමුදය යි, දුකට හේතුව යි. එය පහාතබ්බ ධර්මයකි. හෙවත් ප්රහාණය කළ යුතු වේ. එයට අප තෘෂ්ණාව යැයි කියමු. විමුක්තිය සච්ඡිකාතබ්බ ධර්මය කි. එනම් විමුක්තිය සාක්ෂාත් කළ යුතු දෙයකි. එමෙන් ම මාර්ගය භාවෙතබ්බ ධර්මයකි. වැඩිය යුතු දෙයකි. එහි එකක් අවබෝධ කළ යුතුය. තවෙකක් ප්රහාරණය කළ යුතුය. තවෙකක් වැඩිය යුතුය. තවෙකක් සාක්ෂාත් කළ යුතුය. චතුරාර්ය සත්‍යය විවිධ ක්‍රියාකාරිත්වයකින් යුතු උපකරණයක් මෙනි. ඒ ඒ අංග හතරට ඇත්තේ එකිනෙකට වෙනස් වූ කාර්යයන් හතරකි.

තෘෂ්ණාවෙහි යථා ස්වභාවය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මෙන්ම සච්ච විභංග සූත්‍රාදියෙහි ද විස්තර වන්නේ “යායං තණ්හා පොනොභවිකා නන්දිරාසගගතා තත්රතත්රාභිනන්දිනී කාම තණ්හා භව තණ්හා, විභව තණ්හා යනුවෙන් යම් තෘෂ්ණාවක් ඇත් ද පුනර්භවයට පදනම සලසයිද ඇල්මෙන් රාගයෙන් යුක්ත වූයේ ද, ඒ ඒ භවයන්හි අලවන්නා වූ ද, කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ආදිය තෘෂ්ණා ලෙසින් විස්තර වෙයි. කාම ලෝක එකොළහකි. මිනිස් ලොව, දිව්‍යලෝක සය හා සතර අපාය එම කාමලෝක එකොළස යි. මෙම කාම ලෝකයන්හි කාම සම්පත් ප්‍රාර්ථනා කරමින් ඇතිවන තෘෂ්ණාව කාම තණ්හා නම් වේ. භව තණ්හා නම් භවයන් ප්‍රාර්ථනා කරමින් ඇතිවන තාෂ්ණාවයි. මෙය ශාස්වත දෘෂ්ටිය පදනම් කරගෙන ඇතිවන්නකි. එනම් සදාකාලික ආත්මය පිළිබඳ විශ්වාසයෙන් යුත් පුද්ගලයාගේ දෘෂ්ටිය යි. විභව තණ්හා යනුවෙන් මරණින් පසු උපතක් නැතැයි පිළිගන්නා උච්ඡේද දෘෂ්ටිකයනට ඇතිවන තාෂ්ණාව පෙන්වා දෙයි. තුන්වැනි කාරණාව ලෙස නිවන දැක්වෙයි. “ යො තස්සායෙව තණ්හාය අසෙස විරාගනිරොධො චාගො පටිනිස්සග්ගියො මුත්ති අනාලයො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බාණං” යනුවෙන් මේ තෘෂ්ණාව මුලිනුපුටා දැමීම, ඇල්ම සම්පූර්ණයෙන් ම අවසන් කිරීම, අත්හැර දැමීම, දුරින් දුරු කිරීම, මිදී යාම, නොඇල්ම නිබ්බාන යනුවෙන් අර්ථකථනය කොට ඇත. ඒ නිසා සසර පැවැත්මට හේතුවන මූලික ම සාධකය ලෙස බුදුදහම තෘෂ්ණාව පෙන්වා දෙයි. තෘෂ්ණාව යනු අප සසරට බැඳී ඇති හේතූන් ය. ඒවා අවසන් කිරීම නිවනයි.

නිර්වාණය අතින්ද්‍රිය ප්රත්යක්ෂයෙන් මතු කරගත හැකි දෙයක්ද? නො එසේ නම් පාරිභෞතික සංකල්පයක් ද ? “ පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහී” නිවන – නුවණැත්තෝ තම තමා විසින් කළයුතු අවබෝධය යි. පච්චත්තං යන්න ප්රත්යක්ෂ යන අරුත නොදේ. පච්චත්තං යනු තම තමන් යන අරුතයි. එනිසා බාහිර ලෝකය තුළ ඇස, කන ආදිය ඉන්ද්රියගත අරමුණු ප්රත්යක්ෂ කිරීමට වඩා වෙනත් අරමුණක් බුදු දහමේ ඉගැන්වෙන පච්චත්තං යන්න තුළ පවතී. මෙය අපට අත්දැකීම් ඇති දෙයක් නොවේ. එසේ නම් නිතර ම වචනයට යා හැකි දුරකට ධර්ම දේශනා තුළින් අපට යා හැකිය. නමුත් ඉන් ඉදිරියට පුද්ගලයා තමාගේ මනසින් ඉතිරි කොටස ගොඩනගා ගත යුතුය. නිවන පිළිබඳ තාර්තිකයෝ විවිධ තර්ක කරති. ඉන් අපට විමුක්තිය සලසා ගත නොහැක.

ලෞකික යනු ලෝකයට අයත් යන අරුතයි. ලෝක + උත්තර ) වේ. ලෝකෝත්තර තත්ත්වයට පත් වූ නැවත එල්බ ගැනීමක්, ප්‍රාර්ථනාවක් අපේක්ෂාවක් නොමැත. පහනක් නිවුන පසු ඉහළට ගියා ද පහළට ගියා ද යන්න කිව නොහැක. එක දිශාවකට හෝ වෙනත් දිශාවකට ගියේ යැයි කිව නොහැක. තෙල් ඉවත් වූ පසු මුළුමනින් ම පහන නිවේ. තෙල් ඉවර වී නිවුන පහන යලි නොදැල්වේ. දුක නැති කිරීම විමුක්තිය යි. එය මිනිසාට මහත් සහනයකි. මෙය බුදුදහම පෙන්වන්නේ අතිශය සියුම් වින්දනීය තත්ත්වයක් ලෙසිනි. මෙහි වින්දනීය යන්න අප නිතර කථා කරන කාම වින්දනයක් හා සම්බන්ධ කර නොදැක්විය යුතුය. මේ වින්දනීය තත්ත්වය අකලංක වූ, විශ්වාසනීය වූ පිවිතුරු වූ, නිස්කලංක වූ තත්ත්වයකි.

දස සංයෝජනයට අයත් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටීඝ යන මේ දේවල් ඕරම්භාගය සංයෝජන ලෙස පෙන්වයි. පුද්ගලයාගේ කාම ලෝකවල ඇලීම සඳහා හේතුවන සක්කායදිට්ඨි විචිකිච්චා, සීලබ්බත පරාමාස යන කරුණු තුන සෝවාන් මාර්ග ඤාණයේ දී ප්‍රහීණ වේ. නමුත් කාමරාග හා පටිගරාග තවදුරටත් ඉතිරිව ඇත්නම් එය සකෘදාගාමී මාර්ගයේ දී ප්රහීණත්වයට පත්වේ. අනාගාමී මාර්ගයේ දී රූප රාග හා අරූප රාග තුනී වී අරහත් මාර්ගයේ දී සියල්ල මුළුමණින්ම ප්රහීණත්වයට පත්වේ. අනාගාමී මාර්ගයේ දී රූප රාග හා අරූප රාග තුනී වී අරහත් මාර්ගෙය් දී සියල්ල මුළුමනින් ම ප්රහීණත්වයට පත් වේ. මෙය ධර්මානුකූල අර්ථකථනය යි. මෙහි දී පැහැදිලි වන්නේ ක්‍රමානුකූලව අදියරෙන් අදියරට පුද්ගලයා සෝවාන් මාර්ග ඥානයේ සිට අරහත් ඵලය දක්වා ඇතිකර ගන්නා සංවර්ධනයක් පවතින බවයි. සෝවාන් මාර්ග ඤාණය ලැබූ තැනැත්තා සත්තක්ඛන්තු පරම නම් වේ. එහි තේරුම යළිත් භවයන් හතකට වඩා ඉදිරියට නොයන බවයි. එවන් පුද්ගලයින් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ,

“පථව්‍යා එක රජ්ජෙන - සග්ගස්ස ගමනෙන වා

සබ්බලෝකාධිපච්චේන - සෝතාපත්ති ඵලං වරං “

යමෙක් චක්‍රවර්ති රජ වුවත් සිටින්නේ සංසාරයේ ය. එබැවින් සක්විති රජ වීමටත් වඩා, දිව්‍යලෝකයට යාමටත් වඩා, සෝවාන් ඵලය උතුම් ය. බුදුදහමට අනුව සැප යන හැම සංකල්පයක් ම පෙරළීම නිසා අවසානයේ දුකක් බවට පත් වේ. මෙය විපරීනාම දුක්ඛ නමි. අප සැප යැයි සිතා ළඟා කර ගන්නා දේවල් දිගින් දිගට ගෙන යාමේ දී සැප යැයි සැලකීමට නොහැකි තත්ත්වයකට පත් වේ. එම තත්ත්වයෙන් අත්මිදීම සඳහා ය බුදු දහම විමුක්තිය හඳුන්වා දෙනුයේ. නිවනට කිසිවකු බිය විය යුතු නැත. නිවන තුළ අපට අප ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් අත්හැරිය යුතුය යනුවෙන් යමෙක් සිතන්නේ නම් එය වැරදි කල්පනාවකි. අප ඔවුන් හා එක්ව සිටින්නේ තාවකාලික කාලයක් පමණි. එසේ එක් වී සම්බන්ධතා ගොඩනගාගෙන කලක් ජීවත් වී අකැමැති වුවත් ඔවුන්ගෙන් වෙන් වී මේ ජීවිතය අවසන් කරමු.

යළිත් මෙවන් ශරීර කූඩුවක් ලබා ගනිමු. මේ අනුව අප වර්ධනය කරණුයේ සොහොන් ය. ජාති, ජරා, ව්‍යාධි, මරණ යන දුක්ඛ දෝමනස්සයන්ට උපායාසයන්ට ගොදුරුව දිගින් දිගට ගමන් කළා විනා ඉන් මෙතෙක් නොමිදුනෙමු. එසේ ඉන් මිදීම තුළින් “අවේදයිත් සුඛය” ස්පර්ශ කළ හැකිය. හැම සැපතක් ම වෙනස් වේ. අවේදයිත් සුඛය යනු වින්දනීය සුඛයක් නොව එය සර්ව කාලීනව නො වෙනස්ව ආපස්සට නොපෙරළෙන සැපතකි. විමුක්ති යනු විශේෂයෙන් මිදී යාමයි.

ඉහත සඳහන් තත්ත්වය අපට අනුභූතියක් නොවන හෙයින් එම තත්ත්වය පැහැදිලි කර ගැනීම අපහසුය. නමුත් නිවන පිළිබඳව අපි ඇති කරගන්නා නිවැරදි දැනුම යම් මට්ටමකට අපට විමුක්තිය ළඟා කර ගැනීමට උපයෝගී වේ. නිවන ලබා ගැනීම සඳහා පහදා ඇති මාර්ගය අනුගමනය කිරීම පමණකින් ම එය පසක් කළ හැකිවේ. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!

උපුටා ගැනීම බුදුසරණ අන්තර්ජාල කලාපය ඇසුරෙන්

[QUOTE="sosamila, post: 12030361, member: 225456"] [b]බෞද්ධ ඔබගේ දැනීම පිණිස[/b] [SIZE=5][I]කාරුණික පින්වත්නි[/I][/SIZE] [SIZE=5] නිවන යනු අප කිසිවෙකුටත් අත්දැකීමක් වී ඇති කාරණාවක් නොවේ. මෙතෙක් එය අපට අනුභූ®තියක් නොවේ. නමුත් බුදු දහමේ අභිලාෂය, බලාපොරොත්තුව, ඉලක්කය නිවනයි. එහෙයින් නිවන පිළිබඳ ධර්මානුකූල විග්‍රහයක් සිදු කිරීම අපගේ ඉදිරි ධර්මචර්යාවටත්, අවබෝධයටත් ඉතා වැදගත් වේ. නිවන කුමක් සඳහා ද? එසේ නැත්නම් නිවනෙහි අරමුණු කුමක් ද?[/SIZE] [SIZE=5] සාමාන්‍යයෙන් ලොව ඕනෑම ආගමක් පහළ වන්නේ සත්ත්වයා පවතින තත්ත්වය තුළ පීඩාකාරීව ජීවත් වනවා යන හැඟීම නිසාය. මෙය අප ‘දුක්ඛ’ යනුවෙන් හඳුන්වමු. හැම ආගමකම අවසාන ඉලක්කයක් වේ. මේ ඉලක්කයේ දී අවසන් වශයෙන් අරමුණු කරන්නේ දුකින් තොර බවයි. දෙවියන් වහන්සේ වේවා, මහා බ්‍රහ්මයා වේවා, ඊශ්වරයා වේවා කිනම් පදාර්ථයක් විශ්වාස කළ ද සියලුම ආගමිකයෝ අවසානයේ දී දුකින් තොර බව අපේක්ෂා කරති. බුදු දහම එසේ නැවත දුක ඇති නොවන තත්ත්වයට පත්වීම, නූපදින තත්ත්වයට පත්වීම “නිබ්බානය” යනුවෙන් හඳුන්වයි. එය සුඛ හෝ දුක්ඛ යන ව්‍යවහාරයන්ට හෝ අප සම්මුති ලෝකයේ භාවිතා කරන කිසිදු නිර්ණායකයකට ඇතුළත් තත්ත්වයක් නොවේ.[/SIZE] [SIZE=5][B]දුක්ඛක්ඛය – දුක නැති කිරීම තණ්හක්ඛය – තෘෂ්ණාව නැති කිරීම විරාග - රාගය නැති කිරීම නිබ්බාන - කෙලෙස් නිවා දැමීම[/B][/SIZE] [SIZE=5] ආදී වචන රාශියක් නිවන හැඳින්වීම සඳහා යොදාගෙන තිබේ. මුලුමනින්ම ඇති නොවන පරිදි සසර අත්හිටුවීම, නතර කර ගැනීම හෝ නැතිකර දැමීම නිවන ලෙස බුදු දහම සඳහන් කරයි.[/SIZE] [SIZE=5] “තෙ ඛීණ බීජා අචිරුල්හිච්ඡන්දා – නිබ්බන්ති ධීරා යථායම්පදීපො” යනුවෙන් බීජ නැති වූ පසු යළි නොම ලියලන තෘෂ්ණාව ඇති ඒ රහතුන් පහන් මෙන් නිවී යන්නාහු යැයි රතන සූත්‍රය පෙන්වා දෙයි. එසේ වන්නේ නික්ලේෂී උතුමන් වහන්සේලාට ය. ඉන්පසු නැවත ඇතිවීමක් නැත. එවන් තත්ත්වය නිබ්බාන යන වචනයෙන් බුදු දහම පැහැදිලි කරයි.[/SIZE] [SIZE=5] නිර්වාණය අපට තේරුම්ගත හැකි ද? නිවන අපට අත්දැකීමක් නොවන නිසා එය අර්ථකථනය කිරීම අපහසු ය. ඉබ්බා ගොඩබිම හා මුහුදේ දෙකේ ම ඉන්නා සතෙකි. ගොඩබිම ඇවිද වතුරට යන ඉබ්බාට මාළුවෙක් හමුවේ. එහිදී ඉබ්බා මාළුවාට ගොඩබිමේ ස්වභාවය විස්තර කරයි. ඒ මෙසේය. ගොඩබිම බොහෝ රළු පෘෂ්ඨයකි. මෙහි බියකරු රළ නැත. මෙහි කිමිදෙන්නට බැරිය. එහෙත් මෙම විස්තරය පිළිගැනීමට මාළුවා සූදානම් නැත. එයට හේතුව මාළුවාට ගොඩබිම පිළිබඳ අත්දැකීමක් නැති හෙයිනි. එහෙයින් මිනිස් බස ගොඩනැගී ඇත්තේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියයන් ග්‍රහණය කර ගන්නා දේවල් විස්තර කිරීමට ය. නිවන වැනි සංස්කරණය නොවූ, අසංඛත වූ අපේ අත්දැකීමක් නොවූ දෙයක් විස්තර වන භාෂාත්මක ව ප්‍රකාශ කළ හැකිද යන්න ගැටළුවක් සේ දැනේ. එහි දී අපි බොහෝ විට අභාවාර්ථ පද භාවිතා කරමු. දුක්ඛක්ඛය, ව්‍යාපජ්ජ, විවට, ඛේම, කෙවල, අපවග්ග, විරාග, නිරෝධ, අසංඛත, සිව,අමථ, සුදුද්දස, සරණ, පරායණ, අනීතික ආදී වශයෙන් නිවන හඳුන්වන වචන වලින් වැඩි වචන ගණනක ඇත්තේ අභාවර්ථය යි. අභාවර්ථ යනු නැත යන්නයි. දුක නැති තැන, තෘෂ්ණාව නැති තැන, කෙලෙස් නැති තැන යනුවෙන් ය. එසේ නම් අප නිවන පිළිබඳ කථා කිරීම යනු ඇති කම හෙවත් පැවැත්ම ඇති තැන සිට නැතිකම හෙවත් නැවැත්ම ගැන කථා කිරීම යි. ඇති තැන යනු දුකෙහි, කෙලෙස්වල, උපතෙහි ඇති බවයි. නිබ්බානය අර්ථකථනයේ දී අපට කළ හැකි දේ අපට ඇති අත්දැකීම් තුළ සිට සාකච්ඡා කිරීම විනා අන් කළ හැකි යමක් නොමැත. සසරට අයත් අත්දැකීම් මත සිට නිවනට අයත් ස්වභාවය තේරුම් ගැනීම පහසු කාර්යයක් නොවේ.[/SIZE] [SIZE=5] බුදුහාමුදුරුවෝ දේශනා කර ඇති පරිදි පෘථග්ජන හැම කෙනෙකුගේ ම හිත ඕනෑම මොහොතක වෙනස් විය හැකිය. පෘථග්ජනයෝ නිරන්තරයෙන් ම මානසික වශයෙන් කිසියම් රෝගයකින් පෙළෙති. යම් විටෙක කය රෝගයකින් නො පෙළුනත් මනස නිරන්තරයෙන් ම රෝගයකින් පෙළෙන බව පෙනේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, මානය වැනි කාරණා නිසා අප මනසින් ලෙඩ වී සිටිමු. මෙසේ මානසික ප්‍රපඤ්චවල ගැලී ඉන්නා අපට විමුක්තිය ලබාගන්නා තුරු, කෙළෙස් අවසන් කරන තුරු දුක තුළ වේදනාව තුළ පීඩාව තුළ ජීවත් වීමට සිදුව ඇත. ස්කන්ධ යන සංකල්පයට අනුව බලන කල්හි මේ පංචස්කන්ධය බුදුදහමේ හඳුන්වන්නේ සසරට හේතුවන කරුණක් ලෙසින් නොවේ. පඤ්ච උපාදානස්කන්ධය සසර පැවැත්මට බලපාන සාධකය යි. පඤ්චස්කන්ධය බුදුවරයෙකුට ද ඇත. රූප, වේදනා, සංඥා සංඛාර, විඥාණය රහතුන්ට ද ඇත. නමුත් ඒ දේවල්වල නැවත ඇති වීමට හේතුව උපාදානය යි. එල්බ ගැනීමයි. මේ උපාදානස්කන්ධ පඤ්චකය දිගින් දිගට පවතින සත්ත්වයා හඳුන්වන්නේ සංසාර ගත සත්ත්වයා ලෙසයි.[/SIZE] [SIZE=5][B]ඛන්ධානං පටිපාටි ධාතු ආයතනානි ච අබ්භොච්ඡින්නං වත්තමානං සංසාරෝති පවුච්චති[/B][/SIZE] [SIZE=5] ස්ඛන්ධ, ධාතු, ආයතන ආදිය නොසිඳි දිගින් දිගට පැවැත්ම සසර යනුවෙන් හඳුන්වා ඇත. ස්කන්ධ යනු රූප වේදනා, සංඥා සංඛාර, විඤ්ඤාණයි. ධාතු යනුවෙන් අට්ඨාරස ධාතු හඳුන්වා දෙයි. එනම්,[/SIZE] [SIZE=5][B]චක්ඛු - රූප – චක්ඛු විඤ්ඤාණ සෝත - ශබ්ද - සෝත විඤ්ඤාණ ප්‍රාණ – ගන්ධ - ඝාණ විඤ්ඤාණ කාය - පොට්ඨබ්බ – කාය විඤ්ඤාණ මන – ධම්ම – මනෝ විඤ්ඤාණ[/B][/SIZE] [SIZE=5] මේ අට්ඨාරස ධාතුන් ය. ද්වාදස ආයතන යනු ඉන්ද්රිය සහ අරමුණු වශයෙන් වන ආයතන දොළස යි. චක්ඛු ආදී ඉන්ද්රියයන් සයක් හා රූපාදී අරමුණු සය මෙහිලා ද්වාදසායතන යනුවෙන් හඳුනා ගත යුතුය. මේවා නොසි දී දිගින් දිගට පැවැත්මට අපි සංසාරය යයි කියමු. සංසාරය යනු ස්කන්ධ පංචකයේ නොනැවැතී පැවැත්ම යි. මේ නොනැවතී පැවැත්මට හේතු වනුයේ උපාදානය යි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තෘෂ්ණා ත්‍රිත්වය නිවන දුරස් කිරීමට හේතු වෙයි. [/SIZE] [SIZE=5] මෙම අර්ථකථනය දක්නට ලැබෙනුයේ චතුරාර්ය සත්‍ය විග්රහයේ ය. බුදුදහම පෙන්වන අයුරු දුක්ඛ යන්න පරිඤ්ඤෙය්‍යෙ ධර්මයකි. එනම් අවබෝධයට හෙවත් තේරුම් ගැනීමට ඇති කරුණකි. ඉන්පසු සමුදය යි, දුකට හේතුව යි. එය පහාතබ්බ ධර්මයකි. හෙවත් ප්රහාණය කළ යුතු වේ. එයට අප තෘෂ්ණාව යැයි කියමු. විමුක්තිය සච්ඡිකාතබ්බ ධර්මය කි. එනම් විමුක්තිය සාක්ෂාත් කළ යුතු දෙයකි. එමෙන් ම මාර්ගය භාවෙතබ්බ ධර්මයකි. වැඩිය යුතු දෙයකි. එහි එකක් අවබෝධ කළ යුතුය. තවෙකක් ප්රහාරණය කළ යුතුය. තවෙකක් වැඩිය යුතුය. තවෙකක් සාක්ෂාත් කළ යුතුය. චතුරාර්ය සත්‍යය විවිධ ක්‍රියාකාරිත්වයකින් යුතු උපකරණයක් මෙනි. ඒ ඒ අංග හතරට ඇත්තේ එකිනෙකට වෙනස් වූ කාර්යයන් හතරකි.[/SIZE] [SIZE=5] තෘෂ්ණාවෙහි යථා ස්වභාවය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මෙන්ම සච්ච විභංග සූත්‍රාදියෙහි ද විස්තර වන්නේ “යායං තණ්හා පොනොභවිකා නන්දිරාසගගතා තත්රතත්රාභිනන්දිනී කාම තණ්හා භව තණ්හා, විභව තණ්හා යනුවෙන් යම් තෘෂ්ණාවක් ඇත් ද පුනර්භවයට පදනම සලසයිද ඇල්මෙන් රාගයෙන් යුක්ත වූයේ ද, ඒ ඒ භවයන්හි අලවන්නා වූ ද, කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ආදිය තෘෂ්ණා ලෙසින් විස්තර වෙයි. කාම ලෝක එකොළහකි. මිනිස් ලොව, දිව්‍යලෝක සය හා සතර අපාය එම කාමලෝක එකොළස යි. මෙම කාම ලෝකයන්හි කාම සම්පත් ප්‍රාර්ථනා කරමින් ඇතිවන තෘෂ්ණාව කාම තණ්හා නම් වේ. භව තණ්හා නම් භවයන් ප්‍රාර්ථනා කරමින් ඇතිවන තාෂ්ණාවයි. මෙය ශාස්වත දෘෂ්ටිය පදනම් කරගෙන ඇතිවන්නකි. එනම් සදාකාලික ආත්මය පිළිබඳ විශ්වාසයෙන් යුත් පුද්ගලයාගේ දෘෂ්ටිය යි. විභව තණ්හා යනුවෙන් මරණින් පසු උපතක් නැතැයි පිළිගන්නා උච්ඡේද දෘෂ්ටිකයනට ඇතිවන තාෂ්ණාව පෙන්වා දෙයි. තුන්වැනි කාරණාව ලෙස නිවන දැක්වෙයි. “ යො තස්සායෙව තණ්හාය අසෙස විරාගනිරොධො චාගො පටිනිස්සග්ගියො මුත්ති අනාලයො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බාණං” යනුවෙන් මේ තෘෂ්ණාව මුලිනුපුටා දැමීම, ඇල්ම සම්පූර්ණයෙන් ම අවසන් කිරීම, අත්හැර දැමීම, දුරින් දුරු කිරීම, මිදී යාම, නොඇල්ම නිබ්බාන යනුවෙන් අර්ථකථනය කොට ඇත. ඒ නිසා සසර පැවැත්මට හේතුවන මූලික ම සාධකය ලෙස බුදුදහම තෘෂ්ණාව පෙන්වා දෙයි. තෘෂ්ණාව යනු අප සසරට බැඳී ඇති හේතූන් ය. ඒවා අවසන් කිරීම නිවනයි.[/SIZE] [SIZE=5] නිර්වාණය අතින්ද්‍රිය ප්රත්යක්ෂයෙන් මතු කරගත හැකි දෙයක්ද? නො එසේ නම් පාරිභෞතික සංකල්පයක් ද ? “ පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහී” නිවන – නුවණැත්තෝ තම තමා විසින් කළයුතු අවබෝධය යි. පච්චත්තං යන්න ප්රත්යක්ෂ යන අරුත නොදේ. පච්චත්තං යනු තම තමන් යන අරුතයි. එනිසා බාහිර ලෝකය තුළ ඇස, කන ආදිය ඉන්ද්රියගත අරමුණු ප්රත්යක්ෂ කිරීමට වඩා වෙනත් අරමුණක් බුදු දහමේ ඉගැන්වෙන පච්චත්තං යන්න තුළ පවතී. මෙය අපට අත්දැකීම් ඇති දෙයක් නොවේ. එසේ නම් නිතර ම වචනයට යා හැකි දුරකට ධර්ම දේශනා තුළින් අපට යා හැකිය. නමුත් ඉන් ඉදිරියට පුද්ගලයා තමාගේ මනසින් ඉතිරි කොටස ගොඩනගා ගත යුතුය. නිවන පිළිබඳ තාර්තිකයෝ විවිධ තර්ක කරති. ඉන් අපට විමුක්තිය සලසා ගත නොහැක.[/SIZE] [SIZE=5] ලෞකික යනු ලෝකයට අයත් යන අරුතයි. ලෝක + උත්තර ) වේ. ලෝකෝත්තර තත්ත්වයට පත් වූ නැවත එල්බ ගැනීමක්, ප්‍රාර්ථනාවක් අපේක්ෂාවක් නොමැත. පහනක් නිවුන පසු ඉහළට ගියා ද පහළට ගියා ද යන්න කිව නොහැක. එක දිශාවකට හෝ වෙනත් දිශාවකට ගියේ යැයි කිව නොහැක. තෙල් ඉවත් වූ පසු මුළුමනින් ම පහන නිවේ. තෙල් ඉවර වී නිවුන පහන යලි නොදැල්වේ. දුක නැති කිරීම විමුක්තිය යි. එය මිනිසාට මහත් සහනයකි. මෙය බුදුදහම පෙන්වන්නේ අතිශය සියුම් වින්දනීය තත්ත්වයක් ලෙසිනි. මෙහි වින්දනීය යන්න අප නිතර කථා කරන කාම වින්දනයක් හා සම්බන්ධ කර නොදැක්විය යුතුය. මේ වින්දනීය තත්ත්වය අකලංක වූ, විශ්වාසනීය වූ පිවිතුරු වූ, නිස්කලංක වූ තත්ත්වයකි.[/SIZE] [SIZE=5] දස සංයෝජනයට අයත් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටීඝ යන මේ දේවල් ඕරම්භාගය සංයෝජන ලෙස පෙන්වයි. පුද්ගලයාගේ කාම ලෝකවල ඇලීම සඳහා හේතුවන සක්කායදිට්ඨි විචිකිච්චා, සීලබ්බත පරාමාස යන කරුණු තුන සෝවාන් මාර්ග ඤාණයේ දී ප්‍රහීණ වේ. නමුත් කාමරාග හා පටිගරාග තවදුරටත් ඉතිරිව ඇත්නම් එය සකෘදාගාමී මාර්ගයේ දී ප්රහීණත්වයට පත්වේ. අනාගාමී මාර්ගයේ දී රූප රාග හා අරූප රාග තුනී වී අරහත් මාර්ගයේ දී සියල්ල මුළුමණින්ම ප්රහීණත්වයට පත්වේ. අනාගාමී මාර්ගයේ දී රූප රාග හා අරූප රාග තුනී වී අරහත් මාර්ගෙය් දී සියල්ල මුළුමනින් ම ප්රහීණත්වයට පත් වේ. මෙය ධර්මානුකූල අර්ථකථනය යි. මෙහි දී පැහැදිලි වන්නේ ක්‍රමානුකූලව අදියරෙන් අදියරට පුද්ගලයා සෝවාන් මාර්ග ඥානයේ සිට අරහත් ඵලය දක්වා ඇතිකර ගන්නා සංවර්ධනයක් පවතින බවයි. සෝවාන් මාර්ග ඤාණය ලැබූ තැනැත්තා සත්තක්ඛන්තු පරම නම් වේ. එහි තේරුම යළිත් භවයන් හතකට වඩා ඉදිරියට නොයන බවයි. එවන් පුද්ගලයින් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ,[/SIZE] [SIZE=5][B]“පථව්‍යා එක රජ්ජෙන - සග්ගස්ස ගමනෙන වා සබ්බලෝකාධිපච්චේන - සෝතාපත්ති ඵලං වරං “[/B][/SIZE] [SIZE=5] යමෙක් චක්‍රවර්ති රජ වුවත් සිටින්නේ සංසාරයේ ය. එබැවින් සක්විති රජ වීමටත් වඩා, දිව්‍යලෝකයට යාමටත් වඩා, සෝවාන් ඵලය උතුම් ය. බුදුදහමට අනුව සැප යන හැම සංකල්පයක් ම පෙරළීම නිසා අවසානයේ දුකක් බවට පත් වේ. මෙය විපරීනාම දුක්ඛ නමි. අප සැප යැයි සිතා ළඟා කර ගන්නා දේවල් දිගින් දිගට ගෙන යාමේ දී සැප යැයි සැලකීමට නොහැකි තත්ත්වයකට පත් වේ. එම තත්ත්වයෙන් අත්මිදීම සඳහා ය බුදු දහම විමුක්තිය හඳුන්වා දෙනුයේ. නිවනට කිසිවකු බිය විය යුතු නැත. නිවන තුළ අපට අප ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් අත්හැරිය යුතුය යනුවෙන් යමෙක් සිතන්නේ නම් එය වැරදි කල්පනාවකි. අප ඔවුන් හා එක්ව සිටින්නේ තාවකාලික කාලයක් පමණි. එසේ එක් වී සම්බන්ධතා ගොඩනගාගෙන කලක් ජීවත් වී අකැමැති වුවත් ඔවුන්ගෙන් වෙන් වී මේ ජීවිතය අවසන් කරමු. [/SIZE] [SIZE=5] යළිත් මෙවන් ශරීර කූඩුවක් ලබා ගනිමු. මේ අනුව අප වර්ධනය කරණුයේ සොහොන් ය. ජාති, ජරා, ව්‍යාධි, මරණ යන දුක්ඛ දෝමනස්සයන්ට උපායාසයන්ට ගොදුරුව දිගින් දිගට ගමන් කළා විනා ඉන් මෙතෙක් නොමිදුනෙමු. එසේ ඉන් මිදීම තුළින් “අවේදයිත් සුඛය” ස්පර්ශ කළ හැකිය. හැම සැපතක් ම වෙනස් වේ. අවේදයිත් සුඛය යනු වින්දනීය සුඛයක් නොව එය සර්ව කාලීනව නො වෙනස්ව ආපස්සට නොපෙරළෙන සැපතකි. විමුක්ති යනු විශේෂයෙන් මිදී යාමයි.[/SIZE] [SIZE=5] ඉහත සඳහන් තත්ත්වය අපට අනුභූතියක් නොවන හෙයින් එම තත්ත්වය පැහැදිලි කර ගැනීම අපහසුය. නමුත් නිවන පිළිබඳව අපි ඇති කරගන්නා නිවැරදි දැනුම යම් මට්ටමකට අපට විමුක්තිය ළඟා කර ගැනීමට උපයෝගී වේ. නිවන ලබා ගැනීම සඳහා පහදා ඇති මාර්ගය අනුගමනය කිරීම පමණකින් ම එය පසක් කළ හැකිවේ. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි! [/SIZE] [SIZE=5][COLOR=Cyan]උපුටා ගැනීම බුදුසරණ අන්තර්ජාල කලාපය ඇසුරෙන්[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom