Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ කොඩිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොදු අනන්‍යතාවයේ සංකේතය

බෞද්ධ කොඩිය

බෞද්ධාගමට හා පැවැති සාම්ප්‍රදායිකත්වයට එරෙහි ව දියත් වූ ක්‍රියා මාර්ගත් සමඟ දේශීයත්වයට හා දේශීය චින්තනයේ පැවැත්මට එල්ල වූ සීමාවන් හා බාධාවන් යටත්විජිතකරණයේ එක් ඵලයක් ලෙසින් ඉතිහාසය තුළ අනාවරණය වේ. වර්ෂ 1796 ඉංග්රීසින්ගේ ආගමනයත් 1815 වන විට උඩරට ඇතුළු අනෙකුත් සියලු ප්‍රදේශ සිය අධිරාජ්‍යවාදී හස්තයට නතුකර ගැනීමට හැකිවිය. සිය විජිතවාදී සංකල්පය හා ධනේශ්වර ආර්ථික ප්‍රතිපත්තිය හරහා මුළු ශ්‍රී ලංකාව ම නතුකර ගැනීමට ඉංග්‍රීසීනට හැකිවීම ශ්‍රී ලංකාව තුළ ඔවුන් ලත් විශාල ජයග්‍රහණයක් විය.

මෙතෙක් පෘතුගීසි හා ලන්දේසි වැනි අපරදිග පාලකයනට ලක්දිව මුහුදු බඩ පළාත් සිය පාලනයට නතු කර ගත හැකි වූව ද දේශීය පාලකයන් වෙතින් එල්ල වූ ආක්‍රමණ හා බලපෑම් හමුවේ සිය අනන්‍යතාව දේශය තුළ ස්ථාපිත කිරීමට ඔවුනට තිබූ අවකාශය සීමා සහිත විය. එහෙත් උඩරට ඇතුළු සියලු ප්‍රදේශයන්හි බලය ඉංග්රීසිනට නතුකර ගැනීමට හැකිවීම එක් අතකින් ඔවුන්ගේ ජයග්‍රහණයනට හේතු වූවක් මෙන් ම දේශීයන් වෙතින් වසර දහස් ගණනක් රැකගත් සිය අනන්‍යතාවය ගිලිහීයාමට මෙන් ම විදේශීය ජාතියක් හමුවේ පරාධීනත්වය භාර ගැනීමට ද හේතුකාරකයක් විය.

නැවත සිය අනන්‍යතාවය රැක ගැනීම අරභයා වර්ෂ 1818 හා 1848 දී දේශීයයන් කැරළි මාර්ග ඔස්සේ ද දේශීයත්වය සුරැකීමට ප්රයත්නය දැරුව ද ඒ සියල්ල ඉංග්‍රීසීන්ගේ බයිනෙත්තුව අබියස කඩා වැටුණි. ඉංග්රීසින්ගේ ආගමික හා ආර්ථික ප්රතිපත්තීන් හමුවේ අසරණව ගිය දේශීය ජන ජීවිතය දෙස සානුකම්පිතව බලන භික්ෂුව 1840 – 1850 අතර දශකවල සක්‍රිය ලෙසින් ඉදිරියට ඒමක් සනිටුහන් කරයි.

මෙලෙසින් ශ්‍රී ලාංකේය භික්ෂුව සමාජයේ ඉදිරියට ඒම වඩාත් සනිටුහන් වනුයේ නැවත පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කිරීමත් සමඟය. පිරිවෙන් ආරම්භ කිරීමත් සමඟ දේශීය ආගමික චින්තනයට ඉඩක් ලැබුණු අතරම දේශීය සංස්කෘතිය ඉදිරියට ගෙනයාමට පමණක් නොව ආධිරාජ්යවාදීන් විසින් යටපත් කිරීමට උත්සාහ ගෙන තිබූ දේශීය සංස්කෘති හා අධ්‍යාපනය නැවත නඟාලීමටත් ජනතාව ඊට බද්ධකොට ගෙන දේශීයත්වය පිළිබඳව යථාර්ථය ඔවුනට පැහැදිලි කරදීමට ඒමඟින් අවස්ථාව සැලසිනි.

පිරිවෙන් ආයතන ආරම්භ කළා පමණක් නොව බුද්ධිමය කාර්භාරයක් ඔස්සේ සමාජය තුළ පැන නැඟුණු විවිධ ප්‍රකාශන හා විජාතික මතවාදවලට පිළිතුරු දීමට භික්ෂුව ප්රමුඛ කොටගත් දේශීය ව්‍යාපාරයට හැකිවීම පුනර්ජීවන ව්‍යාපාරයට ජීවශක්තියක් ඇති කිරීමට හේතුවක් විය.

පරමවිඥානාර්ථ සංගමය

ලක්දිව පවත්වන ලද පානදුරාවාදය වැනි වාද ලේඛන ලෙසින් ද ප්‍රසිද්ධියට පත් කෙරිණි. දෙස් විදෙස් බුද්ධිමතුනට සිය දෙනෙත් ඇර බෞද්ධයන් දෙස බැලීමට අවස්ථාවක් ද මෙමඟින් උදාවීම වැදගත් ය. පානදුරාවාදය කියවා ලක්දිව පිළිබඳත් බෞද්ධ තර්ක විතර්කවල ඇති තාර්කික බවට පැහැදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ඇතුළු පිරිස සමඟ ලිපි මඟින් පළමුවෙන් සබඳතා පවත්වා ගැනීමට අමෙරිකාවේ හෙන්රි ස්ටිල් ඕල්කොට් තුමා ඇතුළු පිරිස කටයුතු කළහ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ද පරමවිඥානාර්ථ සංගමයක් ආරම්භ කිරීමට කටයුතු කළ අතර එහි මුල් සාමාජිකයන් බවට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, ජෝන් රොබට් ද සිල්වා, තෝමල් ද සිල්වා, අමරසූරිය යන අය ප්‍රභූ පිරිසක් එක් වූ අතර 1880 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් එහි උප සභාපති ධූරයට ද පත්විය. ශ්‍රී ලංකාව පිළිබඳ සුබවාදී අදහස් දැරු හෙන්රි ස්ටිල් ඕල්කොට් තුමා හා හෙලෙනා බ්ලැවැට්ස්කි මැතිනිය ද 1880 දී ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔහුන් දෙදෙන ගාල්ලේ විජයානන්ද පිරිවෙනේ දී පන්සිල් සමාදන්ව බෞද්ධාගම වැළඳ ගැනීම පානදුරා වාදයෙන් පසු ඉස්මතුවෙමින් පැවැති දේශීය බෞද්ධ ප්රබෝධය තවදුරටත් ජාතික හා ජාත්‍යන්තරිකව ඉස්මතුවීමකට මඟ එළිකිරීමක් විය.

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි

බෞද්ධයන් සමාජයෙන් කොන්කර තිබීම හා සමාජයේ වරප්‍රසාද අහිමිවීමට බලපෑ ප්‍රශ්න කවරේ ද යන්න පිළිබඳව ද සිය අවධානය යොමු කරමින් ඊට නිසි පිළිතුරු ලබා ගනු වස් පරමවිඥානාර්ථ සංගමය ඇති කොට ශක්තිමත් කිරීමට පියවර රැසක් ගනු ලැබීය. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් ‘සරසවි සඳරැස’ පුවත් පත ආරම්භ කිරීමටත්

The Buddhist නම් ඉංග්‍රීසි පුවත් පතක් ආරම්භ කිරීමටත් කටයුතු යොදන අතර බෞද්ධයන් සඳහා වෙන් වූ ඉංග්‍රීසි පාඨශාලා ආරම්භ කිරීමටත් ඔවුන්ගේ ආගමික පරිසරයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයකට පදනම සකස් කිරීමටත් පළමුවෙන් ඔවුන් විසින් ක්‍රියා කරනු ලැබීය.

එතෙක් පැවැති සමාජ හා සංස්කෘති ප්‍රශ්නයනට පිළිතුරක් එමඟින් ලබාගත හැකිවන අතර බෞද්ධයන් අතර ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනැඟිය හැකි යැයි ද ඔවුහු කල්පනා කරමින් ඊට අදාලව කටයුතු කළහ. එහි එක් පියවරක් ලෙසින් ඕල්කොට් තුමා විසින් බෞද්ධ අධ්‍යාපනික අරමුදල පිහිටුවන ලද අතර කෙටි කලක් ඊට බෞද්ධයන්ගෙන් විශාල ලෙසින් ආධාර ලැබුණි.

ඒ අනුව බෞද්ධයන් සඳහා වෙන්වූ පාඨශාලාවන් ලංකාවේ ප්‍රධාන නගරවල ආරම්භ කළ අතර ඒ සඳහා විදේශයන්ගේ සිට මෙහි පැමිණි ජේ. බොල්ස් ඩැලි, සී. ඩබ්ලිව්. ලීඩ් බීටර්, එෆ්. එල්. වුඩ්වර්ඩ්, ප්‍රින්ටර් කුන්ස් ඩබ්. යූ. මුවර්, මියුසියස් හිඟින්ස්, ඒ. ඊ. ප්‍රෙස්ටන් වැනි පුද්ගලයන්ගේ සහාය ද නොමඳව ඕල්කොට් තුමාට ලැබුණි. ලීඩ් බීටර් විසින් කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ කිරීමට මූලිකත්වය දුන් අතර ගාල්ලේ මහින්ද විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය ද ආරම්භ කිරිමට ඔහු පුරෝගාමී විය. මේ අනුව 1892 පමණ වන විට පරමවිඥානාර්ථ සංගමය හා එහි සමාජික පිරිසගේ ක්‍රියාකාරිත්වයෙන් පිරිමි පාසල් 25ක් ද ගැහැණු පාසල් 11 ක් ද පිහිටුවා තිබුණි. 1899 වන විට බෞද්ධ පාසල් සංඛ්‍යාව 134 දක්වා ඉහළ ගොස් තිබුණු අතර 1914 වන එහි සංඛ්‍යාතය 236 දක්වා වැඩි විය.

බෞද්ධ කොඩිය නිර්මාණය

අධ්‍යාපනයට පමණක් සීමා නොවී පරමවිඥානාර්ථවාදීන් බෞද්ධයන්ගේ අයිතිය හා අනන්‍යතාවය වෙනුවෙන් ද තවත් කාර්යයන් රැසක් ඉටු කොට ඇත. 1883 දී බෞද්ධ පෙරහැරකට පහරදීමේ දී ඕල්කොට් තුමා සක්‍රීය ලෙසින් ඊට මැදිහත්විය. ඒ අනුව අනාගතයේ දී මෙවන් සිද්ධින් වළක්වා ගැනීම පිණිස ‘බෞද්ධ ආරක්ෂක කමිටු’ ආරම්භ කිරිමට ද ඔහු විසින් ක්‍රියා කොට ඇත. එම ආරක්ෂිත කමිටුව සඳහා හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමි, හෙන්රි ස්ටිල් ඕල්කොට්, දොන් ඩේවිඩ් හේවාවිතාරණ, ඒ. ඒ. ගුණවර්ධන, විලියම් ද ආබෲ. සී. පූජිත ගුණවර්ධන, චාල්ස් ඒ ද සිල්වා, ඇන්. ඇම්. ප්‍රනාන්දු, සීටර් ද ආබෲ, එන්. විලියම් ද ප්‍රනාන්දු ආදින් ඇතුළත් විය.

එමෙන් ම වෙසක් දිනය පළමුවෙන් නිවාඩු දිනයක් බවට පත් කළ යුතුය යන යෝජනාව ද ඇතුළත් තවත් යෝජනා සයක් ඕල්කොට් තුමා විසින් යටත් විජිතභාර ලේකම් ඩර්බී සාමීවරයා වෙත ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් ලන්දෙසීන් විසින් 1770 නොවැම්බර් මස දී අහෝසි කොට තිබූ වෙසක් දින නිවාඩුව නැවත ලබාදීමට 1885 මාර්තු මස ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් එකඟත්වය පළ කිරීම බෞද්ධයන් දිනාගත් සිය අයිතිවාසිකමක් විය. ඒ අනුව එම වර්ෂයේ අප්‍රේල් මස 28 වැනි දිනට යෙදී තිබූ වෙසක් දිනය මහත් උත්සව ශ්‍රීයෙන් සැමරීමට බෞද්ධ ප්‍රජාව පෙළ ගැසිනි.

එහෙත් බෞද්ධ අනන්‍යතාවය ප්‍රකාශ කිරීම්වස් සුදුසු පොදු සංකේතයක් නොමැතිවීම බලවත් අඩුපාඩුවක් විය. ඒ අනුව බෞද්ධ ආරක්ෂක කමිටුව මඟින් 1885 මාර්තු මස 25 වැනි දින පවත්වන ලද බෞද්ධ ආරක්ෂක කමිටුවේ දී බෞද්ධ කොඩියක් නිර්මාණය කිරීම සඳහා බුදුරැස් වර්ණ යොදා ගැනීම සුදුසුයි තීරණය කළ අතර ම එම නිර්මාණයේ වගකීම ද සිය කමිටුව මඟින් ම භාරගන්නා ලදී.

ඒ අනුව කේතුමාලාකාර බුදුරදුන්ගේ නීල (නිල්) පීත (කහ) ලෝහිත (රතු) ඕදාත (සුදු) මාංජෙෂ්ඨ (තැඹිලි පාට) ප්‍රභාෂ්වර (සියලු පාට සංකලය) යන වර්ෂයන් තීරු ආකාරයට යොදා ගෙන පළමු කොඩියේ ආකෘතිය නිර්මාණය කළ අතර එම කොඩිය පළමුවෙන් බෞද්ධයන් හමුවට ගෙන එනු ලැබුවේ පරමවිඥාණාර්ථ සංගමය මඟින් 1885 අප්‍රේල් මස 17 වැනි දින ප්‍රකාශයට පත් කළ ‘සරසවි සඳරැස’ පුවත්පතිනි.

යෝජිත වැඩපිළිවෙලට අනුව මෙහි පළමු කොඩිය එසවීම කොළඹට තදාසන්න විහාරස්ථාන කීපයක එම වර්ෂයේ වෙසක් දිනය එළඹ තිබූ අප්‍රේල් මස 28 වැනි දින සිදු කෙරිණි. ඒ අනුව කොටහේන දීපදුත්තාරාමය, මාළිගාකන්ද පිරිවෙන, පරමවිඥානාර්ථ මූලස්ථානය හුණුපිටිය ගංගාරාමය හා කැලණිය රජමහාවිහාරය යන ස්ථානයන්හි පළමුවෙන් බෞද්ධ ධජය ඔසවන ලද අතර පසුව ලක්දිව අනෙකුත් ස්ථානවල ද එසවීමට අවස්ථාව ලබාදුනි. 1885 දීම පළමුවතාවට සෑම නිවසකම එය එල්ලා ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යෙදීය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් හා හෙන්රි ස්ටිල් ඕල්කොට්තුමා

කොඩියේ නිර්මාපකයා කවුරුන් ද යන්න පිළිබඳ ද විවිධ මතවාද පවතින බව අමතක කල යුතු නොවේ. ඇතැම්හු හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ නිර්මාණයක් ලෙසින් එළිදැක්වීමට උත්සාහ කරති. එවකට බෞද්ධ ආරක්ෂක කමිටුවේ ලේකම් ධූරය දරන ලද සී. පූජිත ගුණවර්ධනයන් විසින් බෞද්ධ කොඩියේ පළමු නිර්මාණය කරන ලදැයි 1928 ‘සුදනමිණ’ පුවත් පත ප්‍රකාශයකට පත් කෙරිනි. එමෙන් ම හෙන්රි ස්ටිල් ඕල්කොට්තුªමාගේ අදහසකට අනුව බෞද්ධ කොඩිය නිර්මාණයවීය යන අදහසක් ද පවතියි. එනමුත් බෞද්ධ කොඩිය නිර්මාණයකරන අවධියවන විට ඕල්කොට්තුමා ලක්දිවින් බැහැරව සිටි නිසා එතුමාගේ සම්බන්ධයක් මීට නොමැති බව පැහැදිලිය. එනමුත් ආරක්ෂක කමිටුව නියෝජනය කළ සැමදෙනගේ ම දායකත්වයෙන් එවකට පළමු බෞද්ධ කොඩිය නිර්මාණය වීය යන අදහස ගැනීම වඩාත් උචිතය.

පළමු බෞද්ධ කොඩියට යොදන ලද දිග පළල ගැන ලක්දිවට පැමිණි ඕල්කොට් තුමාගේ ප්‍රසාදයක් නොවීය. ඒ අනුව මෙහි දිග පළල ජාතික කොඩිය විශේෂයෙන් එවකට පැවැති ඉංග්‍රීසි ධජයට සමාන ආකාරයෙන් වියයුතු යැයි යෝජනා කළ අතර එම ප්‍රමිතියට සකසන ලද බෞද්ධ කොඩිය පළමුවෙන් 1886 වෙසක් පුණු පොහෝ දින සිට භාවිතයට ගැනිණි. අද ද දක්නට ලැබෙන්නේ එලෙසින් සකසන ලද කොඩිය වේ. මෙම සමස්ත බෞද්ධයන් ම එක්කරනු ලබන සංකේතය බෞද්ධ කොඩිය යැයි වරෙක ඕල්කොට්තුමා විසින් ප්‍රකාශයට පත් කෙරිනි.

1889 වර්ෂයේ දී අනගාරික ධර්මපාලතුමා ද සමඟින් ඕල්කොට්තුමා ජපානයට ගිය අවස්ථාවේ දී බෞද්ධ කොඩියේ අනුරුවක් ද රැගෙන ගොස් ජපන් අධිරාජයාට පිළිගන්වන ලද අතර පසුව ජපන් අධිරාජයා විසින් ජපන් බෞද්ධ ජනතාවගේ කොඩිය බවට ද මෙම ධජය පත්කරනු ලැබීය. 1950 දී ලක්දිව දී පවත්වන ලද ලෝක බෞද්ධ සම්මේලනයේ දී 1885 දී නිර්මාණය කරනු ලැබූ බෞද්ධ කොඩිය ලෝක බෞද්ධ ජනතාවගේ ම කොඩිය බවට පත්කිරීම ද ශ්‍රී ලංකාවට ලැබුණු මහත් අභිමානයකි. කොළඹ දී පවත්වන ලද එම මහා සම්මේලන සැසිවාරයේ දී එවකට එහි සභාපතිව සිටි ගුණපාල මලලසේකර ශූරින් විසින් ලක්දිව නිර්මාණය කළ බෞද්ධ කොඩිය ලෝක බෞද්ධ කොඩිය ලෙසින් පිළිගැනීමට කළ යෝජනාව ඒකමතිකව තීරණය කරනු ලැබූ අතර අද දක්වා ම එම අන්තර්ජාතික පිළිගැනීම එලෙසින් ම පවත්වාගෙන යනු ලැබේ.

සංකල්පීය අර්ථය

බුදුරදුන් බුද්ධත්වයට පත්වීමත් සමඟ ශරීරයෙන් නිකුත් ව ගිය ෂඩ් වර්ණය පදනම් කොට බෞද්ධ කොඩිය නිර්මාණය කෙරුණ බව සරල අර්ථයෙන් විග්රහ කළ ද එම වර්ණ හරහා බෞද්ධාගම තුළින් අර්ථ ගැන්වෙන යථාර්ථවත් ගුණාංග සමුදායකින් යුක්ත බව ද පැහැදිලිය.

1...බුදුරජාණන්වහන්සේගේ කෙස් හා රෝමකූප වලින් විහිදුන නීලවර්ණය තුළින් කරුණාව, විශ්ව කෙරෙහි පැතිරුණ මෛත්රීයත් සාමයත් අර්ථගැන් වේ.

2...බුදුරජාණන්වහන්සේගේ සමෙන් විහිදුන කහ වර්ණය මධ්‍යම ප්‍රතිපදාව, අන්තගාමිත්වයෙන් වැළකීම හා පිරිපුන් බව හැඟවේ.

3...බුදුරජාණන්වහන්සේගේ ලෙයින් විහිදුන රතුපාටින් එළිදක්වන්නේ ආශිර්වාදාත්මක ප්‍රායෝගික කාර්යසාඵල්ය බව, ප්‍රඥාව, සදාචාරය හා උදාරත්වයයි ..

4...බුදුරජාණන්වහන්සේගේ අස්ථි වලින් විහිදුන සුදු පාටින් ධර්මයේ පාරිශුද්ධ බව කාලයට සහ අවකාශයට සීමා නොවූ අපරිමිත නිදහස ඉන් අර්ථවත් කෙරේ.

5...බුදුරජාණන්වහන්සේගේ ශරීරයේ මස්වලින් විහිදුන තැඹිලි පාටින් ප්‍රඥාව හා බෞද්ධ දේශනයත් අර්ථවත් කෙරේ ...

6...වර්ණ පහෙන් සමන්විත තීරුව තුළින් එකම සත්‍යත් අර්ථ ගැන්වෙන බව දැක්වේ.

ශ්‍රී ලංකා ප්‍රමිති කෙටුම්පතේ ලක්දිව ස්වභාවිකව වැඩෙන මල්වර්ග කීපයකට ද බෞද්ධ කොඩියේ වර්ණය ගලපා තිබේ. නීල වර්ණය නිල්මානෙල්, පීත කිණිහිරියා මල්, ලොහිත වදමල, ඕදාත ඉද්ද හා සමන් මල් වලට ද ගැලපුම් කොට ඇත. බෞද්ධාගම අර්ථ ගැන්වීම මේ මඟින් ඉටුවන බව දැක්වීම සාධාරණය. මෙහි හැඩය ඍජූකොණාශ්රාකාර විය යුතු වන අතර කොඩියේ දිග පළල 2 : 3 විය යුතු බවත් දිග මැනිය යුතුවන්නේ විල්ල ඇතුළත් නොවන පරිදි බවත් ප්‍රමිති කෙටුම් පතේ දක්වා තිබේ.

බෞද්ධ කොඩිය නිර්මාණය කොට එළඹෙන 2010 අප්‍රේල් විසි අටවැනි දින වර්ෂ 125 ක් සම්පූර්ණවන අතර එම වසර එකසිය විසිපහ පුරාම ශ්‍රී ලාංකේය දෙරණ මත ළෙල දෙන ජාතික ධජයට සමගාමීව ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ප්‍රෞඩත්වය ලොවට කියා පෑ අභිමානීය ධජය ලෙසින් හා සියලු ලෝවැසි බොදු දනන්ගේ මහත් ගෞරවාදරයෙන් හා භක්තියාදරයෙන් යුතු බෞද්ධ ධජය ලෙසින් ද ජාතික තලය තුළ මෙන්ම ජාත්‍යන්තරයේ ද වත්මනවන විට වැජඹෙන බව පැහැදිලි කරුණකි.

මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමි

ඉතිහාස අංශය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

පේරාදෙණිය

[QUOTE="aruna47, post: 16919938, member: 26553"] [CENTER][SIZE="5"][B][COLOR="Sienna"]බොදු අනන්‍යතාවයේ සංකේතය බෞද්ධ කොඩිය[/COLOR][/B][/SIZE] [IMG]https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-xfa1/v/t1.0-9/p526x296/10568820_691534784256453_6723666287005586809_n.jpg?oh=a501904047da7a1aecb7993168d54c0d&oe=54456C40[/IMG] [SIZE="4"][B]බෞද්ධාගමට හා පැවැති සාම්ප්‍රදායිකත්වයට එරෙහි ව දියත් වූ ක්‍රියා මාර්ගත් සමඟ දේශීයත්වයට හා දේශීය චින්තනයේ පැවැත්මට එල්ල වූ සීමාවන් හා බාධාවන් යටත්විජිතකරණයේ එක් ඵලයක් ලෙසින් ඉතිහාසය තුළ අනාවරණය වේ. වර්ෂ 1796 ඉංග්රීසින්ගේ ආගමනයත් 1815 වන විට උඩරට ඇතුළු අනෙකුත් සියලු ප්‍රදේශ සිය අධිරාජ්‍යවාදී හස්තයට නතුකර ගැනීමට හැකිවිය. සිය විජිතවාදී සංකල්පය හා ධනේශ්වර ආර්ථික ප්‍රතිපත්තිය හරහා මුළු ශ්‍රී ලංකාව ම නතුකර ගැනීමට ඉංග්‍රීසීනට හැකිවීම ශ්‍රී ලංකාව තුළ ඔවුන් ලත් විශාල ජයග්‍රහණයක් විය. මෙතෙක් පෘතුගීසි හා ලන්දේසි වැනි අපරදිග පාලකයනට ලක්දිව මුහුදු බඩ පළාත් සිය පාලනයට නතු කර ගත හැකි වූව ද දේශීය පාලකයන් වෙතින් එල්ල වූ ආක්‍රමණ හා බලපෑම් හමුවේ සිය අනන්‍යතාව දේශය තුළ ස්ථාපිත කිරීමට ඔවුනට තිබූ අවකාශය සීමා සහිත විය. එහෙත් උඩරට ඇතුළු සියලු ප්‍රදේශයන්හි බලය ඉංග්රීසිනට නතුකර ගැනීමට හැකිවීම එක් අතකින් ඔවුන්ගේ ජයග්‍රහණයනට හේතු වූවක් මෙන් ම දේශීයන් වෙතින් වසර දහස් ගණනක් රැකගත් සිය අනන්‍යතාවය ගිලිහීයාමට මෙන් ම විදේශීය ජාතියක් හමුවේ පරාධීනත්වය භාර ගැනීමට ද හේතුකාරකයක් විය. නැවත සිය අනන්‍යතාවය රැක ගැනීම අරභයා වර්ෂ 1818 හා 1848 දී දේශීයයන් කැරළි මාර්ග ඔස්සේ ද දේශීයත්වය සුරැකීමට ප්රයත්නය දැරුව ද ඒ සියල්ල ඉංග්‍රීසීන්ගේ බයිනෙත්තුව අබියස කඩා වැටුණි. ඉංග්රීසින්ගේ ආගමික හා ආර්ථික ප්රතිපත්තීන් හමුවේ අසරණව ගිය දේශීය ජන ජීවිතය දෙස සානුකම්පිතව බලන භික්ෂුව 1840 – 1850 අතර දශකවල සක්‍රිය ලෙසින් ඉදිරියට ඒමක් සනිටුහන් කරයි. මෙලෙසින් ශ්‍රී ලාංකේය භික්ෂුව සමාජයේ ඉදිරියට ඒම වඩාත් සනිටුහන් වනුයේ නැවත පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කිරීමත් සමඟය. පිරිවෙන් ආරම්භ කිරීමත් සමඟ දේශීය ආගමික චින්තනයට ඉඩක් ලැබුණු අතරම දේශීය සංස්කෘතිය ඉදිරියට ගෙනයාමට පමණක් නොව ආධිරාජ්යවාදීන් විසින් යටපත් කිරීමට උත්සාහ ගෙන තිබූ දේශීය සංස්කෘති හා අධ්‍යාපනය නැවත නඟාලීමටත් ජනතාව ඊට බද්ධකොට ගෙන දේශීයත්වය පිළිබඳව යථාර්ථය ඔවුනට පැහැදිලි කරදීමට ඒමඟින් අවස්ථාව සැලසිනි. පිරිවෙන් ආයතන ආරම්භ කළා පමණක් නොව බුද්ධිමය කාර්භාරයක් ඔස්සේ සමාජය තුළ පැන නැඟුණු විවිධ ප්‍රකාශන හා විජාතික මතවාදවලට පිළිතුරු දීමට භික්ෂුව ප්රමුඛ කොටගත් දේශීය ව්‍යාපාරයට හැකිවීම පුනර්ජීවන ව්‍යාපාරයට ජීවශක්තියක් ඇති කිරීමට හේතුවක් විය. පරමවිඥානාර්ථ සංගමය ලක්දිව පවත්වන ලද පානදුරාවාදය වැනි වාද ලේඛන ලෙසින් ද ප්‍රසිද්ධියට පත් කෙරිණි. දෙස් විදෙස් බුද්ධිමතුනට සිය දෙනෙත් ඇර බෞද්ධයන් දෙස බැලීමට අවස්ථාවක් ද මෙමඟින් උදාවීම වැදගත් ය. පානදුරාවාදය කියවා ලක්දිව පිළිබඳත් බෞද්ධ තර්ක විතර්කවල ඇති තාර්කික බවට පැහැදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ඇතුළු පිරිස සමඟ ලිපි මඟින් පළමුවෙන් සබඳතා පවත්වා ගැනීමට අමෙරිකාවේ හෙන්රි ස්ටිල් ඕල්කොට් තුමා ඇතුළු පිරිස කටයුතු කළහ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ද පරමවිඥානාර්ථ සංගමයක් ආරම්භ කිරීමට කටයුතු කළ අතර එහි මුල් සාමාජිකයන් බවට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, ජෝන් රොබට් ද සිල්වා, තෝමල් ද සිල්වා, අමරසූරිය යන අය ප්‍රභූ පිරිසක් එක් වූ අතර 1880 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් එහි උප සභාපති ධූරයට ද පත්විය. ශ්‍රී ලංකාව පිළිබඳ සුබවාදී අදහස් දැරු හෙන්රි ස්ටිල් ඕල්කොට් තුමා හා හෙලෙනා බ්ලැවැට්ස්කි මැතිනිය ද 1880 දී ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔහුන් දෙදෙන ගාල්ලේ විජයානන්ද පිරිවෙනේ දී පන්සිල් සමාදන්ව බෞද්ධාගම වැළඳ ගැනීම පානදුරා වාදයෙන් පසු ඉස්මතුවෙමින් පැවැති දේශීය බෞද්ධ ප්රබෝධය තවදුරටත් ජාතික හා ජාත්‍යන්තරිකව ඉස්මතුවීමකට මඟ එළිකිරීමක් විය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි බෞද්ධයන් සමාජයෙන් කොන්කර තිබීම හා සමාජයේ වරප්‍රසාද අහිමිවීමට බලපෑ ප්‍රශ්න කවරේ ද යන්න පිළිබඳව ද සිය අවධානය යොමු කරමින් ඊට නිසි පිළිතුරු ලබා ගනු වස් පරමවිඥානාර්ථ සංගමය ඇති කොට ශක්තිමත් කිරීමට පියවර රැසක් ගනු ලැබීය. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් ‘සරසවි සඳරැස’ පුවත් පත ආරම්භ කිරීමටත් The Buddhist නම් ඉංග්‍රීසි පුවත් පතක් ආරම්භ කිරීමටත් කටයුතු යොදන අතර බෞද්ධයන් සඳහා වෙන් වූ ඉංග්‍රීසි පාඨශාලා ආරම්භ කිරීමටත් ඔවුන්ගේ ආගමික පරිසරයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයකට පදනම සකස් කිරීමටත් පළමුවෙන් ඔවුන් විසින් ක්‍රියා කරනු ලැබීය. එතෙක් පැවැති සමාජ හා සංස්කෘති ප්‍රශ්නයනට පිළිතුරක් එමඟින් ලබාගත හැකිවන අතර බෞද්ධයන් අතර ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනැඟිය හැකි යැයි ද ඔවුහු කල්පනා කරමින් ඊට අදාලව කටයුතු කළහ. එහි එක් පියවරක් ලෙසින් ඕල්කොට් තුමා විසින් බෞද්ධ අධ්‍යාපනික අරමුදල පිහිටුවන ලද අතර කෙටි කලක් ඊට බෞද්ධයන්ගෙන් විශාල ලෙසින් ආධාර ලැබුණි. ඒ අනුව බෞද්ධයන් සඳහා වෙන්වූ පාඨශාලාවන් ලංකාවේ ප්‍රධාන නගරවල ආරම්භ කළ අතර ඒ සඳහා විදේශයන්ගේ සිට මෙහි පැමිණි ජේ. බොල්ස් ඩැලි, සී. ඩබ්ලිව්. ලීඩ් බීටර්, එෆ්. එල්. වුඩ්වර්ඩ්, ප්‍රින්ටර් කුන්ස් ඩබ්. යූ. මුවර්, මියුසියස් හිඟින්ස්, ඒ. ඊ. ප්‍රෙස්ටන් වැනි පුද්ගලයන්ගේ සහාය ද නොමඳව ඕල්කොට් තුමාට ලැබුණි. ලීඩ් බීටර් විසින් කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ කිරීමට මූලිකත්වය දුන් අතර ගාල්ලේ මහින්ද විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය ද ආරම්භ කිරිමට ඔහු පුරෝගාමී විය. මේ අනුව 1892 පමණ වන විට පරමවිඥානාර්ථ සංගමය හා එහි සමාජික පිරිසගේ ක්‍රියාකාරිත්වයෙන් පිරිමි පාසල් 25ක් ද ගැහැණු පාසල් 11 ක් ද පිහිටුවා තිබුණි. 1899 වන විට බෞද්ධ පාසල් සංඛ්‍යාව 134 දක්වා ඉහළ ගොස් තිබුණු අතර 1914 වන එහි සංඛ්‍යාතය 236 දක්වා වැඩි විය. බෞද්ධ කොඩිය නිර්මාණය අධ්‍යාපනයට පමණක් සීමා නොවී පරමවිඥානාර්ථවාදීන් බෞද්ධයන්ගේ අයිතිය හා අනන්‍යතාවය වෙනුවෙන් ද තවත් කාර්යයන් රැසක් ඉටු කොට ඇත. 1883 දී බෞද්ධ පෙරහැරකට පහරදීමේ දී ඕල්කොට් තුමා සක්‍රීය ලෙසින් ඊට මැදිහත්විය. ඒ අනුව අනාගතයේ දී මෙවන් සිද්ධින් වළක්වා ගැනීම පිණිස ‘බෞද්ධ ආරක්ෂක කමිටු’ ආරම්භ කිරිමට ද ඔහු විසින් ක්‍රියා කොට ඇත. එම ආරක්ෂිත කමිටුව සඳහා හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමි, හෙන්රි ස්ටිල් ඕල්කොට්, දොන් ඩේවිඩ් හේවාවිතාරණ, ඒ. ඒ. ගුණවර්ධන, විලියම් ද ආබෲ. සී. පූජිත ගුණවර්ධන, චාල්ස් ඒ ද සිල්වා, ඇන්. ඇම්. ප්‍රනාන්දු, සීටර් ද ආබෲ, එන්. විලියම් ද ප්‍රනාන්දු ආදින් ඇතුළත් විය. එමෙන් ම වෙසක් දිනය පළමුවෙන් නිවාඩු දිනයක් බවට පත් කළ යුතුය යන යෝජනාව ද ඇතුළත් තවත් යෝජනා සයක් ඕල්කොට් තුමා විසින් යටත් විජිතභාර ලේකම් ඩර්බී සාමීවරයා වෙත ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් ලන්දෙසීන් විසින් 1770 නොවැම්බර් මස දී අහෝසි කොට තිබූ වෙසක් දින නිවාඩුව නැවත ලබාදීමට 1885 මාර්තු මස ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් එකඟත්වය පළ කිරීම බෞද්ධයන් දිනාගත් සිය අයිතිවාසිකමක් විය. ඒ අනුව එම වර්ෂයේ අප්‍රේල් මස 28 වැනි දිනට යෙදී තිබූ වෙසක් දිනය මහත් උත්සව ශ්‍රීයෙන් සැමරීමට බෞද්ධ ප්‍රජාව පෙළ ගැසිනි. එහෙත් බෞද්ධ අනන්‍යතාවය ප්‍රකාශ කිරීම්වස් සුදුසු පොදු සංකේතයක් නොමැතිවීම බලවත් අඩුපාඩුවක් විය. ඒ අනුව බෞද්ධ ආරක්ෂක කමිටුව මඟින් 1885 මාර්තු මස 25 වැනි දින පවත්වන ලද බෞද්ධ ආරක්ෂක කමිටුවේ දී බෞද්ධ කොඩියක් නිර්මාණය කිරීම සඳහා බුදුරැස් වර්ණ යොදා ගැනීම සුදුසුයි තීරණය කළ අතර ම එම නිර්මාණයේ වගකීම ද සිය කමිටුව මඟින් ම භාරගන්නා ලදී. ඒ අනුව කේතුමාලාකාර බුදුරදුන්ගේ නීල (නිල්) පීත (කහ) ලෝහිත (රතු) ඕදාත (සුදු) මාංජෙෂ්ඨ (තැඹිලි පාට) ප්‍රභාෂ්වර (සියලු පාට සංකලය) යන වර්ෂයන් තීරු ආකාරයට යොදා ගෙන පළමු කොඩියේ ආකෘතිය නිර්මාණය කළ අතර එම කොඩිය පළමුවෙන් බෞද්ධයන් හමුවට ගෙන එනු ලැබුවේ පරමවිඥාණාර්ථ සංගමය මඟින් 1885 අප්‍රේල් මස 17 වැනි දින ප්‍රකාශයට පත් කළ ‘සරසවි සඳරැස’ පුවත්පතිනි. යෝජිත වැඩපිළිවෙලට අනුව මෙහි පළමු කොඩිය එසවීම කොළඹට තදාසන්න විහාරස්ථාන කීපයක එම වර්ෂයේ වෙසක් දිනය එළඹ තිබූ අප්‍රේල් මස 28 වැනි දින සිදු කෙරිණි. ඒ අනුව කොටහේන දීපදුත්තාරාමය, මාළිගාකන්ද පිරිවෙන, පරමවිඥානාර්ථ මූලස්ථානය හුණුපිටිය ගංගාරාමය හා කැලණිය රජමහාවිහාරය යන ස්ථානයන්හි පළමුවෙන් බෞද්ධ ධජය ඔසවන ලද අතර පසුව ලක්දිව අනෙකුත් ස්ථානවල ද එසවීමට අවස්ථාව ලබාදුනි. 1885 දීම පළමුවතාවට සෑම නිවසකම එය එල්ලා ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යෙදීය. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් හා හෙන්රි ස්ටිල් ඕල්කොට්තුමා කොඩියේ නිර්මාපකයා කවුරුන් ද යන්න පිළිබඳ ද විවිධ මතවාද පවතින බව අමතක කල යුතු නොවේ. ඇතැම්හු හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ නිර්මාණයක් ලෙසින් එළිදැක්වීමට උත්සාහ කරති. එවකට බෞද්ධ ආරක්ෂක කමිටුවේ ලේකම් ධූරය දරන ලද සී. පූජිත ගුණවර්ධනයන් විසින් බෞද්ධ කොඩියේ පළමු නිර්මාණය කරන ලදැයි 1928 ‘සුදනමිණ’ පුවත් පත ප්‍රකාශයකට පත් කෙරිනි. එමෙන් ම හෙන්රි ස්ටිල් ඕල්කොට්තුªමාගේ අදහසකට අනුව බෞද්ධ කොඩිය නිර්මාණයවීය යන අදහසක් ද පවතියි. එනමුත් බෞද්ධ කොඩිය නිර්මාණයකරන අවධියවන විට ඕල්කොට්තුමා ලක්දිවින් බැහැරව සිටි නිසා එතුමාගේ සම්බන්ධයක් මීට නොමැති බව පැහැදිලිය. එනමුත් ආරක්ෂක කමිටුව නියෝජනය කළ සැමදෙනගේ ම දායකත්වයෙන් එවකට පළමු බෞද්ධ කොඩිය නිර්මාණය වීය යන අදහස ගැනීම වඩාත් උචිතය. පළමු බෞද්ධ කොඩියට යොදන ලද දිග පළල ගැන ලක්දිවට පැමිණි ඕල්කොට් තුමාගේ ප්‍රසාදයක් නොවීය. ඒ අනුව මෙහි දිග පළල ජාතික කොඩිය විශේෂයෙන් එවකට පැවැති ඉංග්‍රීසි ධජයට සමාන ආකාරයෙන් වියයුතු යැයි යෝජනා කළ අතර එම ප්‍රමිතියට සකසන ලද බෞද්ධ කොඩිය පළමුවෙන් 1886 වෙසක් පුණු පොහෝ දින සිට භාවිතයට ගැනිණි. අද ද දක්නට ලැබෙන්නේ එලෙසින් සකසන ලද කොඩිය වේ. මෙම සමස්ත බෞද්ධයන් ම එක්කරනු ලබන සංකේතය බෞද්ධ කොඩිය යැයි වරෙක ඕල්කොට්තුමා විසින් ප්‍රකාශයට පත් කෙරිනි. 1889 වර්ෂයේ දී අනගාරික ධර්මපාලතුමා ද සමඟින් ඕල්කොට්තුමා ජපානයට ගිය අවස්ථාවේ දී බෞද්ධ කොඩියේ අනුරුවක් ද රැගෙන ගොස් ජපන් අධිරාජයාට පිළිගන්වන ලද අතර පසුව ජපන් අධිරාජයා විසින් ජපන් බෞද්ධ ජනතාවගේ කොඩිය බවට ද මෙම ධජය පත්කරනු ලැබීය. 1950 දී ලක්දිව දී පවත්වන ලද ලෝක බෞද්ධ සම්මේලනයේ දී 1885 දී නිර්මාණය කරනු ලැබූ බෞද්ධ කොඩිය ලෝක බෞද්ධ ජනතාවගේ ම කොඩිය බවට පත්කිරීම ද ශ්‍රී ලංකාවට ලැබුණු මහත් අභිමානයකි. කොළඹ දී පවත්වන ලද එම මහා සම්මේලන සැසිවාරයේ දී එවකට එහි සභාපතිව සිටි ගුණපාල මලලසේකර ශූරින් විසින් ලක්දිව නිර්මාණය කළ බෞද්ධ කොඩිය ලෝක බෞද්ධ කොඩිය ලෙසින් පිළිගැනීමට කළ යෝජනාව ඒකමතිකව තීරණය කරනු ලැබූ අතර අද දක්වා ම එම අන්තර්ජාතික පිළිගැනීම එලෙසින් ම පවත්වාගෙන යනු ලැබේ. සංකල්පීය අර්ථය බුදුරදුන් බුද්ධත්වයට පත්වීමත් සමඟ ශරීරයෙන් නිකුත් ව ගිය ෂඩ් වර්ණය පදනම් කොට බෞද්ධ කොඩිය නිර්මාණය කෙරුණ බව සරල අර්ථයෙන් විග්රහ කළ ද එම වර්ණ හරහා බෞද්ධාගම තුළින් අර්ථ ගැන්වෙන යථාර්ථවත් ගුණාංග සමුදායකින් යුක්ත බව ද පැහැදිලිය. 1...බුදුරජාණන්වහන්සේගේ කෙස් හා රෝමකූප වලින් විහිදුන නීලවර්ණය තුළින් කරුණාව, විශ්ව කෙරෙහි පැතිරුණ මෛත්රීයත් සාමයත් අර්ථගැන් වේ. 2...බුදුරජාණන්වහන්සේගේ සමෙන් විහිදුන කහ වර්ණය මධ්‍යම ප්‍රතිපදාව, අන්තගාමිත්වයෙන් වැළකීම හා පිරිපුන් බව හැඟවේ. 3...බුදුරජාණන්වහන්සේගේ ලෙයින් විහිදුන රතුපාටින් එළිදක්වන්නේ ආශිර්වාදාත්මක ප්‍රායෝගික කාර්යසාඵල්ය බව, ප්‍රඥාව, සදාචාරය හා උදාරත්වයයි .. 4...බුදුරජාණන්වහන්සේගේ අස්ථි වලින් විහිදුන සුදු පාටින් ධර්මයේ පාරිශුද්ධ බව කාලයට සහ අවකාශයට සීමා නොවූ අපරිමිත නිදහස ඉන් අර්ථවත් කෙරේ. 5...බුදුරජාණන්වහන්සේගේ ශරීරයේ මස්වලින් විහිදුන තැඹිලි පාටින් ප්‍රඥාව හා බෞද්ධ දේශනයත් අර්ථවත් කෙරේ ... 6...වර්ණ පහෙන් සමන්විත තීරුව තුළින් එකම සත්‍යත් අර්ථ ගැන්වෙන බව දැක්වේ. ශ්‍රී ලංකා ප්‍රමිති කෙටුම්පතේ ලක්දිව ස්වභාවිකව වැඩෙන මල්වර්ග කීපයකට ද බෞද්ධ කොඩියේ වර්ණය ගලපා තිබේ. නීල වර්ණය නිල්මානෙල්, පීත කිණිහිරියා මල්, ලොහිත වදමල, ඕදාත ඉද්ද හා සමන් මල් වලට ද ගැලපුම් කොට ඇත. බෞද්ධාගම අර්ථ ගැන්වීම මේ මඟින් ඉටුවන බව දැක්වීම සාධාරණය. මෙහි හැඩය ඍජූකොණාශ්රාකාර විය යුතු වන අතර කොඩියේ දිග පළල 2 : 3 විය යුතු බවත් දිග මැනිය යුතුවන්නේ විල්ල ඇතුළත් නොවන පරිදි බවත් ප්‍රමිති කෙටුම් පතේ දක්වා තිබේ. බෞද්ධ කොඩිය නිර්මාණය කොට එළඹෙන 2010 අප්‍රේල් විසි අටවැනි දින වර්ෂ 125 ක් සම්පූර්ණවන අතර එම වසර එකසිය විසිපහ පුරාම ශ්‍රී ලාංකේය දෙරණ මත ළෙල දෙන ජාතික ධජයට සමගාමීව ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ප්‍රෞඩත්වය ලොවට කියා පෑ අභිමානීය ධජය ලෙසින් හා සියලු ලෝවැසි බොදු දනන්ගේ මහත් ගෞරවාදරයෙන් හා භක්තියාදරයෙන් යුතු බෞද්ධ ධජය ලෙසින් ද ජාතික තලය තුළ මෙන්ම ජාත්‍යන්තරයේ ද වත්මනවන විට වැජඹෙන බව පැහැදිලි කරුණකි. මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමි ඉතිහාස අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලය පේරාදෙණිය[/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom