Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ කොඩිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔසවනු ලැබුවේ 1885 අප්‍රේල් මස 28 වන දිනය.

මෙම කොඩිය, 1884 ජනවාරි 28 දින පිහිටවු බෞද්ධාරක්ෂක සභාව මගින්, 1885 මාර්තු 27 දින ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි වෙසක් පොහෝ දින මින් පසු රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කල ප්‍රීතිය නිමිත්තෙන් එළඹෙන වෙසක් පොහොය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සදහා පත්කල දස දෙනෙකුගෙන් යුත් කමිටුව මගින් මෙම නිර්මාණය සම්මත කරගෙන ඇත. එම දස පුද්ගල කමිටුවේ...

01. පූජ්‍ය හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමි (සභාපති)

02. පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි

03. දොන් කරෝලිස් හේවා විතාරණ (අනගාරික ධර්මපාලගේ පියා)

04. අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන (අනගාරික ධර්මපාලගේ මව් පාර්ශවයේ මුත්තා)

05. විලියම් ද ආබෲ

06. චාර්ලිස් ඒ ද සිල්වා

07. පීටර් ද ආබෲ

08. එච්.විලියම් ප්‍රනාන්දු

09. එන්.එස්.ප්‍රනාන්දු

10. කරෝලිස් පූජිත ගුණවර්ධන (ලේකම්) යනාදි අයගෙන් සමන්විත වී ඇත.

තවද මෙහි නිර්මාතෘ වරයා පිළිබද විවධ මත ද පවතී. කොඩිය පිළිබඳ ප්‍රථම වතාවට කරුණු ප්‍රසිද්ධ කළ සරසවි සඳරැස පත්‍රයේ හෝ ඒ කාලයේ පළ වූ වෙනත් වාර්තාවක හෝ බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා පිළිබඳ සඳහන් කිරීමක් නොමැත. නමුත් වෙසක් උත්සව කමිටුවේ ලේකම් ධූරිණ පූජිත ගුණවර්ධන මහතා බෞද්ධ කොඩියේ නිර්මාතෘ වශයෙන් පශ්චාත්කාලීන ලේඛනවල සඳහන් වේ.

මෙසේ නිර්මාණය වූ කොඩිය 1885 අප්‍රේල් මස 17 වන දින සරසවි සඳරැස් පත්‍රයෙන් පළමු වරට ප්‍රසිද්ධ කරන ලදී. පළමුව කොඩිය එසවීම කොළඹට තදාසන්න විහාරස්ථාන කිහිපයක එම වර්ෂයේ වෙසක් දිනයේ දී එනම් තිබූ අප්‍රේල් මස 28 වැනි දින සිදු කෙරිණි. ඒ අනුව කොටහේන දීපදුත්තාරාමය, මාළිගාකන්ද පිරිවෙන, පරමවිඥානාර්ථ මූලස්ථානය හුණුපිටිය ගංගාරාමය හා කැලණිය රජමහාවිහාරය යන ස්ථානයන්හි පළමුවෙන් බෞද්ධ ධජය ඔසවන ලද අතර පසුව ලක්දිව අනෙකුත් ස්ථානවල ද එසවීමට අවස්ථාව ලබාදුනි. 1885 දීම පළමුවතාවට සෑම නිවසකම එය එල්ලා ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යෙදීය.

බෞද්ධ කොඩියට යොදන ලද දිග පළල ගැන ඕල්කොට් තුමාගේ ප්‍රසාදයක් නොවීය. එය අපේ පුරාණ කොඩි අනුව යමින් දිගටි හැඩේට නිර්මාණය කර තිබූ එකක් විය.ඒ අනුව එවකට පැවැති ඉංග්‍රීසි ධජයට සමාන ආකාරයෙන් එම ප්‍රමිතියට සකසන ලද බෞද්ධ කොඩිය පළමුවෙන් 1886 වෙසක් පුන් පොහෝ දින සිට භාවිතයට ගැනිණි. අද ද දක්නට ලැබෙන්නේ එලෙසින් සකසන ලද කොඩිය වේ.

1950 දී ලක්දිව දී පවත්වන ලද ලෝක බෞද්ධ සම්මේලනයේ දී එවකට එහි සභාපතිව සිටි ගුණපාල මලලසේකර ශූරින් විසින් ලක්දිව නිර්මාණය කළ බෞද්ධ කොඩිය ලෝක බෞද්ධ කොඩිය ලෙසින් පිළිගැනීමට කළ යෝජනාව ඒකමතිකව තීරණය කරනු ලැබූ අතර අද දක්වා ම එම අන්තර්ජාතික පිළිගැනීම එලෙසින් ම පවත්වාගෙන යනු ලැබේ.

බෞද්ධ කොඩිය නිර්මාණය වී ඇත්තේ නීල (නිල්) - පීත (කහපාට) - ලෝහිත (රතු පාට) ඔදාත (සුදු පාට) - මාංජෂ්ට (මදටිය පාට) - ප්‍රභාස්වර (සියලු පාටයන්ගේ එකතුව) යන වර්ණයන්ගෙන් යුත් තීරු සයකිනි. බුදුරජාණන්වහන්සේට ඇති වන අතිමාත්‍ර පී‍්‍රති සහගත අවස්ථාවන්හි බුදු සිරුරින් සවනක් රැස් විහිදෙයි. එම රැස් පදනම් කොට ඉහත සඳහන් වර්ණ හෙවත් පාට භාවිතා කොට ඇත. එම නිසා බෞද්ධ කොඩියෙන් පිළිබිඹු වන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරුරෙන් නික්මුණ රශ්මි මාලා ය. තව ද

* නිල් / නීල වර්ණය - (බුද්ධ ශරීරයේ කෙස් ලොම් ආදියෙන් විහිදී ගිය වර්ණය) මෙම වර්ණය තුළින් කරුණාව, විශ්ව කෙරෙහි පැතිරුණ මෛත්රීයත් සාමයත්,

* කහ / පීත වර්ණය - (බුද්ධ ශරීරයේ සම තුළින් විහිද ගිය වර්ණය) මෙම වර්ණය තුළින් මධ්‍යම ප්‍රතිපදාව, අන්තගාමිත්වයෙන් වැළකීම හා පිරිපුන් බව,

* රතු / ලෝහිත වර්ණය - (බුද්ධ ශරීරයේ ලේ මස් ආදිය තුළින් විහිදී ගිය වර්ණය) ආශිර්වාදාත්මක ප්‍රායෝගික කාර්යසාඵල්ය බව, ප්‍රඥාව, සදාචාරය හා උදාරත්වය,

* සුදු / ඕදාත වර්ණය - (බුද්ධ ශරීරයේ ඇට සහ දත් තුළින් විහිද ගිය වර්ණය) ධර්මයේ පාරිශුද්ධ බව කාලයට සහ අවකාශයට සීමා නොවූ අපරිමිත නිදහසත්,

* තැඹිලි / මංජේෂ්ඨ වර්ණය - (බුද්ධ ශරීරයේ අතුල්ල පතුල්ල සහ තොල් වලින් විහිදී ගිය වර්ණය) ප්‍රඥාව හා බෞද්ධ දේශනයත්,

* ප්‍රභාස්වර / වර්ණ පහේම එකතුව - සමන්විත තීරුව තුළින් එකම සත්‍යත් අර්ථ ගැන්වෙන බව දැක්වේ.

ශ්‍රී ලංකා ප්‍රමිති කෙටුම්පතේ ලක්දිව ස්වභාවිකව වැඩෙන මල්වර්ග කීපයකට ද බෞද්ධ කොඩියේ වර්ණය ගලපා තිබේ.

* නීල වර්ණය - නිල්මානෙල්,

* පීත - කිණිහිරියා මල්,

* ලොහිත - වදමල,

* ඕදාත - ඉද්ද හා සමන් මල් වලට ද ගැලපුම් කොට ඇත.

මෙහි හැඩය ඍජූකොණාශ්රාකාර විය යුතු වන අතර කොඩියේ දිග පළල 2 : 3 විය යුතු බවත් දිග මැනිය යුතුවන්නේ විල්ල ඇතුළත් නොවන පරිදි බවත් ප්‍රමිති කෙටුම් පතේ දක්වා තිබේ.

අප බුදුරජාණන් වහන්සේගේ කරුණාව, මෛත්‍රිය, මහා ප්‍රඥාව, උදාරත්වය සහ ධර්මයේ පාරිශුද්ධත්වය පිළිඹිබු කෙරෙන ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය බෞද්ධ විහරස්ථාන ඇතුළු බොදුනුවන්ගේ බිම්හි ලෙලදෙන්නට වී වසර 127 කි. එවකට විසූ පඬිවරුන්, උගතුන් හා සාඩම්බර බෞද්ධයන් විසින් මෙම ධජය නිර්මාණය කිරීමට අමතරව ඒ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක්ද ලබා දෙන ලදී.

ඔවුන් විසින් එදා ඉටු කරන ලද මෙහෙවර සිහි තබාගෙන, ඔවුන් විසින් අපට උරුම කරදුන්, රැකදුන් සම්බුද්ධ ශාසනය දිවිහිමියෙන් රැකගැන්ම වත්මන් පරපුරේ යුතුකම මෙන්ම වගකීමද වෙයි.

සැමට තෙරුවන් සරණයි !

මේ ලිපිය Facebook එකේ

බෞද්ධයා - The Buddhist Page එකෙන් උපුටා ගත්තෙමි.

[QUOTE="I_Simon, post: 19819913, member: 496938"] [SIZE="5"][CENTER] [IMG]https://fbcdn-photos-g-a.akamaihd.net/hphotos-ak-xpt1/v/t1.0-0/p403x403/12729156_930669077028707_2766701845899337867_n.jpg?oh=40144421e8de35159e3a9c8fec44e168&oe=5755B9E8&__gda__=1466122958_2ea0f787b99857540294aaa182aa47a3[/IMG][/CENTER] ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔසවනු ලැබුවේ 1885 අප්‍රේල් මස 28 වන දිනය. මෙම කොඩිය, 1884 ජනවාරි 28 දින පිහිටවු බෞද්ධාරක්ෂක සභාව මගින්, 1885 මාර්තු 27 දින ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි වෙසක් පොහෝ දින මින් පසු රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කල ප්‍රීතිය නිමිත්තෙන් එළඹෙන වෙසක් පොහොය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සදහා පත්කල දස දෙනෙකුගෙන් යුත් කමිටුව මගින් මෙම නිර්මාණය සම්මත කරගෙන ඇත. එම දස පුද්ගල කමිටුවේ... 01. පූජ්‍ය හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමි (සභාපති) 02. පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි 03. දොන් කරෝලිස් හේවා විතාරණ (අනගාරික ධර්මපාලගේ පියා) 04. අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන (අනගාරික ධර්මපාලගේ මව් පාර්ශවයේ මුත්තා) 05. විලියම් ද ආබෲ 06. චාර්ලිස් ඒ ද සිල්වා 07. පීටර් ද ආබෲ 08. එච්.විලියම් ප්‍රනාන්දු 09. එන්.එස්.ප්‍රනාන්දු 10. කරෝලිස් පූජිත ගුණවර්ධන (ලේකම්) යනාදි අයගෙන් සමන්විත වී ඇත. තවද මෙහි නිර්මාතෘ වරයා පිළිබද විවධ මත ද පවතී. කොඩිය පිළිබඳ ප්‍රථම වතාවට කරුණු ප්‍රසිද්ධ කළ සරසවි සඳරැස පත්‍රයේ හෝ ඒ කාලයේ පළ වූ වෙනත් වාර්තාවක හෝ බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා පිළිබඳ සඳහන් කිරීමක් නොමැත. නමුත් වෙසක් උත්සව කමිටුවේ ලේකම් ධූරිණ පූජිත ගුණවර්ධන මහතා බෞද්ධ කොඩියේ නිර්මාතෘ වශයෙන් පශ්චාත්කාලීන ලේඛනවල සඳහන් වේ. මෙසේ නිර්මාණය වූ කොඩිය 1885 අප්‍රේල් මස 17 වන දින සරසවි සඳරැස් පත්‍රයෙන් පළමු වරට ප්‍රසිද්ධ කරන ලදී. පළමුව කොඩිය එසවීම කොළඹට තදාසන්න විහාරස්ථාන කිහිපයක එම වර්ෂයේ වෙසක් දිනයේ දී එනම් තිබූ අප්‍රේල් මස 28 වැනි දින සිදු කෙරිණි. ඒ අනුව කොටහේන දීපදුත්තාරාමය, මාළිගාකන්ද පිරිවෙන, පරමවිඥානාර්ථ මූලස්ථානය හුණුපිටිය ගංගාරාමය හා කැලණිය රජමහාවිහාරය යන ස්ථානයන්හි පළමුවෙන් බෞද්ධ ධජය ඔසවන ලද අතර පසුව ලක්දිව අනෙකුත් ස්ථානවල ද එසවීමට අවස්ථාව ලබාදුනි. 1885 දීම පළමුවතාවට සෑම නිවසකම එය එල්ලා ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යෙදීය. බෞද්ධ කොඩියට යොදන ලද දිග පළල ගැන ඕල්කොට් තුමාගේ ප්‍රසාදයක් නොවීය. එය අපේ පුරාණ කොඩි අනුව යමින් දිගටි හැඩේට නිර්මාණය කර තිබූ එකක් විය.ඒ අනුව එවකට පැවැති ඉංග්‍රීසි ධජයට සමාන ආකාරයෙන් එම ප්‍රමිතියට සකසන ලද බෞද්ධ කොඩිය පළමුවෙන් 1886 වෙසක් පුන් පොහෝ දින සිට භාවිතයට ගැනිණි. අද ද දක්නට ලැබෙන්නේ එලෙසින් සකසන ලද කොඩිය වේ. 1950 දී ලක්දිව දී පවත්වන ලද ලෝක බෞද්ධ සම්මේලනයේ දී එවකට එහි සභාපතිව සිටි ගුණපාල මලලසේකර ශූරින් විසින් ලක්දිව නිර්මාණය කළ බෞද්ධ කොඩිය ලෝක බෞද්ධ කොඩිය ලෙසින් පිළිගැනීමට කළ යෝජනාව ඒකමතිකව තීරණය කරනු ලැබූ අතර අද දක්වා ම එම අන්තර්ජාතික පිළිගැනීම එලෙසින් ම පවත්වාගෙන යනු ලැබේ. බෞද්ධ කොඩිය නිර්මාණය වී ඇත්තේ නීල (නිල්) - පීත (කහපාට) - ලෝහිත (රතු පාට) ඔදාත (සුදු පාට) - මාංජෂ්ට (මදටිය පාට) - ප්‍රභාස්වර (සියලු පාටයන්ගේ එකතුව) යන වර්ණයන්ගෙන් යුත් තීරු සයකිනි. බුදුරජාණන්වහන්සේට ඇති වන අතිමාත්‍ර පී‍්‍රති සහගත අවස්ථාවන්හි බුදු සිරුරින් සවනක් රැස් විහිදෙයි. එම රැස් පදනම් කොට ඉහත සඳහන් වර්ණ හෙවත් පාට භාවිතා කොට ඇත. එම නිසා බෞද්ධ කොඩියෙන් පිළිබිඹු වන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරුරෙන් නික්මුණ රශ්මි මාලා ය. තව ද * නිල් / නීල වර්ණය - (බුද්ධ ශරීරයේ කෙස් ලොම් ආදියෙන් විහිදී ගිය වර්ණය) මෙම වර්ණය තුළින් කරුණාව, විශ්ව කෙරෙහි පැතිරුණ මෛත්රීයත් සාමයත්, * කහ / පීත වර්ණය - (බුද්ධ ශරීරයේ සම තුළින් විහිද ගිය වර්ණය) මෙම වර්ණය තුළින් මධ්‍යම ප්‍රතිපදාව, අන්තගාමිත්වයෙන් වැළකීම හා පිරිපුන් බව, * රතු / ලෝහිත වර්ණය - (බුද්ධ ශරීරයේ ලේ මස් ආදිය තුළින් විහිදී ගිය වර්ණය) ආශිර්වාදාත්මක ප්‍රායෝගික කාර්යසාඵල්ය බව, ප්‍රඥාව, සදාචාරය හා උදාරත්වය, * සුදු / ඕදාත වර්ණය - (බුද්ධ ශරීරයේ ඇට සහ දත් තුළින් විහිද ගිය වර්ණය) ධර්මයේ පාරිශුද්ධ බව කාලයට සහ අවකාශයට සීමා නොවූ අපරිමිත නිදහසත්, * තැඹිලි / මංජේෂ්ඨ වර්ණය - (බුද්ධ ශරීරයේ අතුල්ල පතුල්ල සහ තොල් වලින් විහිදී ගිය වර්ණය) ප්‍රඥාව හා බෞද්ධ දේශනයත්, * ප්‍රභාස්වර / වර්ණ පහේම එකතුව - සමන්විත තීරුව තුළින් එකම සත්‍යත් අර්ථ ගැන්වෙන බව දැක්වේ. ශ්‍රී ලංකා ප්‍රමිති කෙටුම්පතේ ලක්දිව ස්වභාවිකව වැඩෙන මල්වර්ග කීපයකට ද බෞද්ධ කොඩියේ වර්ණය ගලපා තිබේ. * නීල වර්ණය - නිල්මානෙල්, * පීත - කිණිහිරියා මල්, * ලොහිත - වදමල, * ඕදාත - ඉද්ද හා සමන් මල් වලට ද ගැලපුම් කොට ඇත. මෙහි හැඩය ඍජූකොණාශ්රාකාර විය යුතු වන අතර කොඩියේ දිග පළල 2 : 3 විය යුතු බවත් දිග මැනිය යුතුවන්නේ විල්ල ඇතුළත් නොවන පරිදි බවත් ප්‍රමිති කෙටුම් පතේ දක්වා තිබේ. අප බුදුරජාණන් වහන්සේගේ කරුණාව, මෛත්‍රිය, මහා ප්‍රඥාව, උදාරත්වය සහ ධර්මයේ පාරිශුද්ධත්වය පිළිඹිබු කෙරෙන ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය බෞද්ධ විහරස්ථාන ඇතුළු බොදුනුවන්ගේ බිම්හි ලෙලදෙන්නට වී වසර 127 කි. එවකට විසූ පඬිවරුන්, උගතුන් හා සාඩම්බර බෞද්ධයන් විසින් මෙම ධජය නිර්මාණය කිරීමට අමතරව ඒ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක්ද ලබා දෙන ලදී. ඔවුන් විසින් එදා ඉටු කරන ලද මෙහෙවර සිහි තබාගෙන, ඔවුන් විසින් අපට උරුම කරදුන්, රැකදුන් සම්බුද්ධ ශාසනය දිවිහිමියෙන් රැකගැන්ම වත්මන් පරපුරේ යුතුකම මෙන්ම වගකීමද වෙයි. [CENTER]සැමට තෙරුවන් සරණයි ![/CENTER] [RIGHT]මේ ලිපිය Facebook එකේ [URL="https://www.facebook.com/Buddhist.Disciple/?fref=nf"][U][COLOR="Blue"][SIZE="5"]බෞද්ධයා - The Buddhist[/SIZE][/COLOR][/U][/URL] Page එකෙන් උපුටා ගත්තෙමි.[/RIGHT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom