Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
බෞද්ධ ධර්මය ~ විද්‍යාව ~ මිථ්‍යාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධ ධර්මය ~ විද්‍යාව ~ මිථ්‍යාව

අපි මේ thread එකේ බෞද්ධ ධර්මය සහ විද්‍යාව සම්බන්ධ වෙන්නේ කොහොමද? අනිකුත් මිථ්‍යා විශ්වාසයන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා කතා කරමු. මේ සඳහා ඔබගේ දැනුම සැවම සමග බෙදාගන්න දායක වන්න

මේක ElaKiri PRO! section එකේ තියෙන්නේ ඒක නිසා off topic යන්න එපා

හරි පටන් ගමු මේ ලෝකේ අගම් වර්ග 2කට බෙදන්න පුලුවන්...

01. Abrahamic Religions (Christianity , Islam , Judaism)

One supreme creator GOD (දෙවියෝ) කියල විශ්වාස කරනවා. මිනිසුන්ගේ ගැලවුම් කාරයා දෙවියෝ කියල විශ්වාස කරනවා.

අපි වගේ කර්මය (KARMA) සහ නැවත ඉපදීම(reincarnation) විශ්වාස කරන්නේ නැහැ...

02. Dharmic Religions (Buddhism, Hinduism , Jainism and etc)

මේකෙ පොඩි වෙනසක් තියනවා.. හින්දු ආගම එක දෙවියෙක් නෙමෙයි දෙවියෝ ගොඩාක් විශ්වාස කරනවා. ඒ වගේම හින්දු ආගම අපි වගේ කර්මය (KARMA) සහ නැවත ඉපදීම (reincarnation) විශ්වාස කරනවා. එතකොට අපේ නිර්වාණය හින්දු ආගමේ මෝක්ශ වලට සමානයි. අපේ නිර්වානය චතුරාර්ය සත්‍ය වලින් අවබෝද කරගන්න පුලුවන් අතර හින්දු ආගමේ මෝක්ශය අවබෝධ කරගන්න යෝගා සම්ක්‍ය පුහුණු වීම් වලින් කරන්න පුලුවන්.

නමුත් මෝක්ශයේ පොඩි වෙනසක් තියනවා... හින්දු ආගමට අනුව ප්‍රධාන කුල 4ක් තියනවා

1. බ්‍රාහ්මණ 2. ක්ෂත්රීය 3. වෛශය 4. ශුද්‍ර

(මේවා 10 11 වසර බුද්ධාගම පොතේ තියන දේවල්-old syllabus)

අපි නැවත ඉපදෙද්දී අපේ හොඳ ක්‍රියාවලින් අපි හොඳ කුල වල ඉපදෙනවා.. හොඳ කුල වල අයට තමයි මෝක්ශයට ලඟා වෙන්න පුලුවන්...

නමුත් නිර්වාණයේ ඔහොම දෙයක් නැහැ, අපිට ගති සම්පත්තියකින් උසස් ධනවත් තැනක ඉපදෙන්න පුලුවන්, නමුත් නිර්වාණයට යන මගට අඩු තැනක ඉපදීම බාධාවක් නෙමෙයි...

හින්දු ආගම වේද ග්රන්ථයන්හි බ්රාහ්මීය බලපෑම් වලින් ඉගැන්වෙන සත්ව හින්සනය (බිලි දීම ) සහ තද කුල ක්‍රමය වෙනස් කරමින් බෞද්ධ ධර්මය ලොකු වෙනසක් කලා....

බෞද්ධයෝ සරණ යන්නේ දෙවියන්ගෙන් නෙමෙයි....

දෙවියන්ගේ පිහිටෙන් බෞද්ධයන්ට නිවන අවබෝධ කරගන්න බැහැ...

දෙවියන්ගේ හාස්කම් ඇත්තද බොරුද කියල මම කියන්නේ යන්නේ නැහැ. නමුත් හාස්කම් නැති බෞද්ධ ධර්මයට බටහිර විද්‍යාඥයින්ගේත් ලොකු පැහැදීමක් තියනවා.

Quantum Science and Buddhism (මම මේක මීට කලිනුත් share කලා)

[YOUTUBE]qj_i7YqDwJA[/YOUTUBE]

[YOUTUBE]ZlmrHMBW36w[/YOUTUBE]

Books about Quantum Buddhism

http://www.quantumbuddhism.com/qb-newindex.php

(Quantum Science ගැන හොඳ දැනුමක් තියන කෙනෙක් මේ ගැන තව විග්‍රහයක් කලොත් හොඳයි...)

Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future: It transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and spiritual; and it is based on a religious sense aspiring from the experience of all things, natural and spiritual, as a meaningful unity.

-Albert Einstein

If there is any religion that would cope with modern scientific needs it would be Buddhism.

-Albert Einstein

A human being is part of the whole, called by us 'Universe'; a part limited in time and space. He experiences himself, his thoughts and feelings as something separated from the rest--a kind of optical delusion of his consciousness. This delusion is a kind of prison for us, restricting us to our personal desires and affection for a few persons nearest us. Our task must be to free ourselves from this prison by widening our circle of compassion to embrace all living creatures and the whole nature in its beauty. Nobody is able to achieve this completely but striving for such achievement is, in itself, a part of the liberation and a foundation for inner security.

-Albert Einstein

බටහිර ලෝකය ටිකෙන් ටික බෞද්ධ ධර්මයට ඇදිලා එද්දි අපේ මිනිස්සු මිථ්‍යාවට රවටිලා බොරු දේවල් කරනවා.මේ පවිච්චි කරන PC එක mobile phone එක හැමදේම විද්‍යාවේ අතුරුඵල, බුදු දහම කියන්නේ මනසේ විද්‍යාව.

මිනිසාගේ මැවීම මුලුමනිම ප්‍රතික්ෂේප කරන පරිණාම වාදය මේ හැමදෙයක්ම බුදු දහමට පටහැඬි නෑ නමුත් අනිත් ආගම් වලට එහෙමෙ නැහැ...

අපි අන් ආගම් වල තියන හොඳ දේවල් අගය කල යුතුයි... ඒ වගේම අපි අපේ ධර්මය නිවැරදිව අවබෝධ කරගන යුතුයි.

මේ thread එකේ ගොඩාක් reply බැලුවාම මාර දුකක් දැනෙන්නේ...

http://www.elakiri.com/forum/showthread.php?t=1574146

රටේ බහුතරය බෞද්ධ කිව්වට වැඩි හරියක් නිවැරදි බෞද්ධ ධර්මය අවබෝධ කරගෙන නෑ වගේ.

P.S. - මම උපතින් සිංහල බෞද්ධයේක් නොවෙමි, නමුත් මගේ මව් භාෂාව සිංහල, මම හදුනේ සිංහල බෞද්ධ සමාජයක. මේ දෙක රැක ගැනීම මගේ වගකීම...

Buddhism and science more articles:

http://en.wikipedia.org/wiki/Buddhism_and_science

Oxford university Buddhism and Science

http://www.voicesfromoxford.org/video/B-S-Introduction/87

[QUOTE="Jack_Sparrow, post: 15526154, member: 106688"] [b]බෞද්ධ ධර්මය ~ විද්‍යාව ~ මිථ්‍යාව[/b] [SIZE=4]අපි මේ thread එකේ [FONT=Arial][FONT=Arial]බෞද්ධ ධර්මය [/FONT][/FONT][FONT=Arial][FONT=Arial][FONT=Arial][FONT=Arial]සහ විද්‍යාව සම්බන්ධ වෙන්නේ කොහොමද? අනිකුත් මිථ්‍යා විශ්වාසයන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා කතා කරමු. මේ සඳහා ඔබගේ දැනුම සැවම සමග බෙදාගන්න දායක වන්න :) මේක ElaKiri PRO! section එකේ තියෙන්නේ ඒක නිසා off topic යන්න එපා [/FONT][/FONT][/FONT][/FONT]හරි පටන් ගමු මේ ලෝකේ අගම් වර්ග 2කට බෙදන්න පුලුවන්... [B]01. Abrahamic Religions[/B] (Christianity , Islam , Judaism) One supreme creator GOD (දෙවියෝ) කියල විශ්වාස කරනවා. මිනිසුන්ගේ ගැලවුම් කාරයා දෙවියෝ කියල විශ්වාස කරනවා. අපි වගේ කර්මය (KARMA) සහ නැවත ඉපදීම(reincarnation) විශ්වාස කරන්නේ නැහැ... [B]02. Dharmic Religions[/B] (Buddhism, Hinduism , Jainism and etc) මේකෙ පොඩි වෙනසක් තියනවා.. හින්දු ආගම එක දෙවියෙක් නෙමෙයි දෙවියෝ ගොඩාක් විශ්වාස කරනවා. ඒ වගේම හින්දු ආගම අපි වගේ කර්මය (KARMA) සහ නැවත ඉපදීම (reincarnation) විශ්වාස කරනවා. එතකොට අපේ නිර්වාණය හින්දු ආගමේ මෝක්ශ වලට සමානයි. අපේ නිර්වානය චතුරාර්ය සත්‍ය වලින් අවබෝද කරගන්න පුලුවන් අතර හින්දු ආගමේ මෝක්ශය අවබෝධ කරගන්න යෝගා සම්ක්‍ය පුහුණු වීම් වලින් කරන්න පුලුවන්. නමුත් මෝක්ශයේ පොඩි වෙනසක් තියනවා... හින්දු ආගමට අනුව ප්‍රධාන කුල 4ක් තියනවා 1. බ්‍රාහ්මණ 2. ක්ෂත්රීය 3. වෛශය 4. ශුද්‍ර (මේවා 10 11 වසර බුද්ධාගම පොතේ තියන දේවල්-old syllabus) අපි නැවත ඉපදෙද්දී අපේ හොඳ ක්‍රියාවලින් අපි හොඳ කුල වල ඉපදෙනවා.. හොඳ කුල වල අයට තමයි මෝක්ශයට ලඟා වෙන්න පුලුවන්... නමුත් නිර්වාණයේ ඔහොම දෙයක් නැහැ, අපිට ගති සම්පත්තියකින් උසස් ධනවත් තැනක ඉපදෙන්න පුලුවන්, නමුත් නිර්වාණයට යන මගට අඩු තැනක ඉපදීම බාධාවක් නෙමෙයි... හින්දු ආගම වේද ග්රන්ථයන්හි බ්රාහ්මීය බලපෑම් වලින් ඉගැන්වෙන සත්ව හින්සනය (බිලි දීම ) සහ තද කුල ක්‍රමය වෙනස් කරමින් බෞද්ධ ධර්මය ලොකු වෙනසක් කලා.... බෞද්ධයෝ සරණ යන්නේ දෙවියන්ගෙන් නෙමෙයි.... දෙවියන්ගේ පිහිටෙන් බෞද්ධයන්ට නිවන අවබෝධ කරගන්න බැහැ... දෙවියන්ගේ හාස්කම් ඇත්තද බොරුද කියල මම කියන්නේ යන්නේ නැහැ. නමුත් හාස්කම් නැති බෞද්ධ ධර්මයට බටහිර විද්‍යාඥයින්ගේත් ලොකු පැහැදීමක් තියනවා. [/SIZE][LEFT][SIZE=4]Quantum Science and Buddhism (මම මේක මීට කලිනුත් share කලා) [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [YOUTUBE]qj_i7YqDwJA[/YOUTUBE] [/SIZE] [SIZE=4] [YOUTUBE]ZlmrHMBW36w[/YOUTUBE] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/LEFT] [SIZE=4]Books about Quantum Buddhism [URL]http://www.quantumbuddhism.com/qb-newindex.php[/URL] (Quantum Science ගැන හොඳ දැනුමක් තියන කෙනෙක් මේ ගැන තව විග්‍රහයක් කලොත් හොඳයි...) [I][FONT=Arial]Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future: It transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and spiritual; and it is based on a religious sense aspiring from the experience of all things, natural and spiritual, as a meaningful unity. -Albert Einstein If there is any religion that would cope with modern scientific needs it would be Buddhism. -Albert Einstein A human being is part of the whole, called by us 'Universe'; a part limited in time and space. He experiences himself, his thoughts and feelings as something separated from the rest--a kind of optical delusion of his consciousness. This delusion is a kind of prison for us, restricting us to our personal desires and affection for a few persons nearest us. Our task must be to free ourselves from this prison by widening our circle of compassion to embrace all living creatures and the whole nature in its beauty. Nobody is able to achieve this completely but striving for such achievement is, in itself, a part of the liberation and a foundation for inner security. -Albert Einstein [/FONT][/I] [FONT=Arial][FONT=Arial]බටහිර ලෝකය ටිකෙන් ටික බෞද්ධ ධර්මයට ඇදිලා එද්දි අපේ මිනිස්සු මිථ්‍යාවට රවටිලා බොරු දේවල් කරනවා.[/FONT][FONT=Arial]මේ පවිච්චි කරන PC එක mobile phone එක හැමදේම [/FONT][FONT=Arial]විද්‍යාවේ අතුරුඵල[I], [/I]බුදු දහම කියන්නේ මනසේ විද්‍යාව. මිනිසාගේ මැවීම මුලුමනිම ප්‍රතික්ෂේප කරන පරිණාම වාදය මේ හැමදෙයක්ම බුදු දහමට පටහැඬි නෑ නමුත් අනිත් ආගම් වලට එහෙමෙ නැහැ... [/FONT] අපි අන් ආගම් වල තියන හොඳ දේවල් අගය කල යුතුයි... ඒ වගේම අපි අපේ ධර්මය නිවැරදිව අවබෝධ කරගන යුතුයි. [/FONT] [FONT=Arial]මේ thread එකේ ගොඩාක් reply බැලුවාම මාර දුකක් දැනෙන්නේ... [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1574146[/URL] රටේ බහුතරය බෞද්ධ කිව්වට වැඩි හරියක් නිවැරදි බෞද්ධ ධර්මය අවබෝධ කරගෙන නෑ වගේ. :no: [/FONT][FONT=Arial]P.S. - මම උපතින් සිංහල බෞද්ධයේක් නොවෙමි,[/FONT][I][FONT=Arial] නමුත් මගේ මව් භාෂාව සිංහල, මම හදුනේ සිංහල බෞද්ධ සමාජයක. මේ දෙක රැක ගැනීම මගේ වගකීම... Buddhism and science more articles: [URL]http://en.wikipedia.org/wiki/Buddhism_and_science[/URL] Oxford university [/FONT][FONT=Arial]Buddhism and Science [URL]http://www.voicesfromoxford.org/video/B-S-Introduction/87[/URL] [/FONT][FONT=Arial] [/FONT][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom