Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
39 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
බෞද්ධ ධර්මය ~ විද්‍යාව ~ මිථ්‍යාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධ ධර්මය ගැන අන්‍යාගමිකයෝ නොදන්නා දේ බොහොමයි. බුද්ධාගමේ මැවුම්වාදයක් පිළිගන්නේ නැහැ. ඔබලා මෙන් ලෝකය මැවූ පුද්ගලයෙක් සිටී යන්න පිළිගන්නේ නැහැ. ඇත්තේ ඇතිවෙමින්, පවතිමින් මොහොතින් මොහොත වෙනස් වෙමින් විනාශය කරා යන චක්‍රයක් බවයි අපගේ පිළිගැනීම. බුදුන් වහන්සේ මේ ක්‍රියාවලිය විස්තර කර ඇත.

නමුත් මේ සියල්ලේ ආරම්භය ගැන දේශනා කිරීම ආරම්භ කළේ නම් එය දේශනා කර අවසන් කිරීමට උන්වහන්සේගේ සහ ශ්‍රාවකයන්ගේද ආයුෂ ප්‍රමාණවත් වන්නේ නැති බව සඳහන් වෙනවා සහ මනුශ්‍යයන්ට පෙර සඳහන් කළ නොනවතින චක්‍රයෙන් ගැලවී ශූණ්යත්වය කරා යෑමට ලෝකය ඇතිවූයේ කෙසේද යන්න කිසිසේත්ම ගැටළුවක් නොවන බව බුදු දහම පවසනවා.

එය හරියට යමෙක් විත් පිහියෙන් ඔබට ඇන ගියා නම් ඔබ රුධිර වහනය නතර කරන්නේද නොමැතිව, බෙහෙත් දමාගනනේද නොමැතිව ඇති එම ගැටළුවට ලබා ගතයුතු විසඳුම පසෙක තබා ඔබට අණිනු ලැබූ පිහිය කිනම් ලෝහයක එකක්ද, එය කිනම් වර්ෂයේ නිෂ්පාදිතද, එය නිශ්පාදනය කළ රට කුමක්ද, කර්මාන්ත ශාලාව කුමක්ද යන්න සොයනවා වැනියි.

මෙම පැහැදිලි කිරීම කළ විට සමහර අන්‍යාගමිකයන් උපහාසයෙන් පවසන්නේ බලන්න.. ඔබලා මෙවැනි කතාවක් විශ්වාස කරනවා යන්න අපට අදහා ගන්නත් අමාරුයි. ඔබලාට පිළිතුරු නැහැ. බලන්න ලොව මැවූවේ දෙවියන් වහන්සේ බවට අපගේ ආගමේ පැහැදිලි පිළිතුරක් දී තිබෙනවා ඔබලාට නොමැතිවුනාට කියා.

මේ නිසා මැවුම් කාරයෙක් නොමැතිනම්, එසේ නම් ලෝකය හැදුනේ කෙසේද යැයි මේ නිසා අන්යාගමිකයෙක් ඇසිය හැකියි. කෙසේද අපි මේ ආකාරයෙන් සිටින්නේ. ගස්වැල් මේවා ඇතිවුනේ කෙසේද යන්න ඇසිය හැකියි.

එම ප්‍රශ්ණයට දිව පිළිතුරු දිය යුත්තේ ප්රශ්ණයකින්මයි. හොඳයි අප මැවීමක් පිළිගන්නේ නැහැ. ඔබේ මතයට අනුව ලෝකය ඇතිවූයේ කෙසේද ?

පිළිතුර වන්නේ දෙවියන් වහන්සේ, අල්ලාහ් හෝ වෙනත් දේවියෙකුගේ හෝ දෙවියන්ගේ නම්.

එසේ නම් ඒ දෙවියාගේ ආරම්භය සිදුවූයේ කෙසේද ? උන් වහන්සේ මැවූවේ කවුද ? උන්වහන්සේගේ ආරම්භය ඇතිවූයේ කවදාද කෙසේද ? මෙය අපගේ දෙවැනි ප්‍රශ්ණයයි.

අන්‍යාගමිකයාගේ පිළිතුර වියයුත්තේ නොදනී, එය පවසා නැත, එය දෙවියන් වහන්සේගේ රහස්, දෙවියන් වහන්සේ ප්‍රශ්ණ කරන්නට අපට අයිතියක් නැත හෝ උන් වහන්සේ ආරම්භයේ පටන් සිටියා යන්න ආගමෙහි උගන්වා ඇති බවයි

බලන්න මිත්‍යාවක තරම. ඒ පිළිතුර පැහැදිලි ලෙස පිළිතුරක් නොදන්නා ගැටළුවකට පැලැස්තරයක් ඇලවීමක් බව ඔවුන්ට නොදැනෙක ලෙස ඔවුන් හසු කරගෙන ඇති අන්දම.

අන්‍යාගමික පුද්ගලයා විසින් මැවීම ගැන ඇසූ ප්‍රශ්ණයට බෞද්ධයා විසින් බුදු දහමට අනුව ලෝකය මැවූවෙක් නැති බව කී විට අන්‍යාගමිකයා උපහාසයෙන් සිනාසුනේ අපගේ ආගමේ මැවූවේ දෙවියන් වහන්සේ ලෙස පිළිතුරක් දී ඇති බව කියමින්.

දෙවන වර බෞද්ධයා දෙවියන් වහන්සේ මැවූවේ කවුද ඇසූ විට අන්‍යාගමිකයා පසෙකට වන්නේ පිළිතුරු නොමැති බැවින්. ඔවුන්ගේ පෘතග්ජන මනසට වටේ ඇති සියල්ල මැවූ කෙනෙක් සිටී යන්න විශ්වාස කළ යුතු නිසා එක් දෙයකට සියල්ල පොයින්ට් කර පවසනවා ඒ එක් දෙය සියල්ල මැවූ බව. ඉන් පසුව ඒ එක් දෙය මැවූවෙක් නොමැති බව පවසමින් මග හැර යනවා.

[QUOTE="MC New York, post: 15526224, member: 461456"] [SIZE="3"][COLOR="Red"][SIZE="3"]බුද්ධ ධර්මය ගැන අන්‍යාගමිකයෝ නොදන්නා දේ බොහොමයි. බුද්ධාගමේ මැවුම්වාදයක් පිළිගන්නේ නැහැ. ඔබලා මෙන් ලෝකය මැවූ පුද්ගලයෙක් සිටී යන්න පිළිගන්නේ නැහැ. ඇත්තේ ඇතිවෙමින්, පවතිමින් මොහොතින් මොහොත වෙනස් වෙමින් විනාශය කරා යන චක්‍රයක් බවයි අපගේ පිළිගැනීම. බුදුන් වහන්සේ මේ ක්‍රියාවලිය විස්තර කර ඇත. නමුත් මේ සියල්ලේ ආරම්භය ගැන දේශනා කිරීම ආරම්භ කළේ නම් එය දේශනා කර අවසන් කිරීමට උන්වහන්සේගේ සහ ශ්‍රාවකයන්ගේද ආයුෂ ප්‍රමාණවත් වන්නේ නැති බව සඳහන් වෙනවා සහ මනුශ්‍යයන්ට පෙර සඳහන් කළ නොනවතින චක්‍රයෙන් ගැලවී ශූණ්යත්වය කරා යෑමට ලෝකය ඇතිවූයේ කෙසේද යන්න කිසිසේත්ම ගැටළුවක් නොවන බව බුදු දහම පවසනවා. එය හරියට යමෙක් විත් පිහියෙන් ඔබට ඇන ගියා නම් ඔබ රුධිර වහනය නතර කරන්නේද නොමැතිව, බෙහෙත් දමාගනනේද නොමැතිව ඇති එම ගැටළුවට ලබා ගතයුතු විසඳුම පසෙක තබා ඔබට අණිනු ලැබූ පිහිය කිනම් ලෝහයක එකක්ද, එය කිනම් වර්ෂයේ නිෂ්පාදිතද, එය නිශ්පාදනය කළ රට කුමක්ද, කර්මාන්ත ශාලාව කුමක්ද යන්න සොයනවා වැනියි. මෙම පැහැදිලි කිරීම කළ විට සමහර අන්‍යාගමිකයන් උපහාසයෙන් පවසන්නේ බලන්න.. ඔබලා මෙවැනි කතාවක් විශ්වාස කරනවා යන්න අපට අදහා ගන්නත් අමාරුයි. ඔබලාට පිළිතුරු නැහැ. බලන්න ලොව මැවූවේ දෙවියන් වහන්සේ බවට අපගේ ආගමේ පැහැදිලි පිළිතුරක් දී තිබෙනවා ඔබලාට නොමැතිවුනාට කියා. [/SIZE][/COLOR] [SIZE="3"][COLOR="blue"]මේ නිසා මැවුම් කාරයෙක් නොමැතිනම්, එසේ නම් ලෝකය හැදුනේ කෙසේද යැයි මේ නිසා අන්යාගමිකයෙක් ඇසිය හැකියි. කෙසේද අපි මේ ආකාරයෙන් සිටින්නේ. ගස්වැල් මේවා ඇතිවුනේ කෙසේද යන්න ඇසිය හැකියි.[/COLOR][/SIZE] [COLOR="Red"]එම ප්‍රශ්ණයට දිව පිළිතුරු දිය යුත්තේ ප්රශ්ණයකින්මයි. හොඳයි අප මැවීමක් පිළිගන්නේ නැහැ. ඔබේ මතයට අනුව ලෝකය ඇතිවූයේ කෙසේද ? [/COLOR] [COLOR="blue"][SIZE="3"]පිළිතුර වන්නේ දෙවියන් වහන්සේ, අල්ලාහ් හෝ වෙනත් දේවියෙකුගේ හෝ දෙවියන්ගේ නම්. [/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Red"]එසේ නම් ඒ දෙවියාගේ ආරම්භය සිදුවූයේ කෙසේද ? උන් වහන්සේ මැවූවේ කවුද ? උන්වහන්සේගේ ආරම්භය ඇතිවූයේ කවදාද කෙසේද ? මෙය අපගේ දෙවැනි ප්‍රශ්ණයයි. [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="blue"]අන්‍යාගමිකයාගේ පිළිතුර වියයුත්තේ නොදනී, එය පවසා නැත, එය දෙවියන් වහන්සේගේ රහස්, දෙවියන් වහන්සේ ප්‍රශ්ණ කරන්නට අපට අයිතියක් නැත හෝ උන් වහන්සේ ආරම්භයේ පටන් සිටියා යන්න ආගමෙහි උගන්වා ඇති බවයි[/COLOR][/SIZE] [SIZE="3"]බලන්න මිත්‍යාවක තරම. ඒ පිළිතුර පැහැදිලි ලෙස පිළිතුරක් නොදන්නා ගැටළුවකට පැලැස්තරයක් ඇලවීමක් බව ඔවුන්ට නොදැනෙක ලෙස ඔවුන් හසු කරගෙන ඇති අන්දම. අන්‍යාගමික පුද්ගලයා විසින් මැවීම ගැන ඇසූ ප්‍රශ්ණයට බෞද්ධයා විසින් බුදු දහමට අනුව ලෝකය මැවූවෙක් නැති බව කී විට අන්‍යාගමිකයා උපහාසයෙන් සිනාසුනේ අපගේ ආගමේ මැවූවේ දෙවියන් වහන්සේ ලෙස පිළිතුරක් දී ඇති බව කියමින්. දෙවන වර බෞද්ධයා දෙවියන් වහන්සේ මැවූවේ කවුද ඇසූ විට අන්‍යාගමිකයා පසෙකට වන්නේ පිළිතුරු නොමැති බැවින්. ඔවුන්ගේ පෘතග්ජන මනසට වටේ ඇති සියල්ල මැවූ කෙනෙක් සිටී යන්න විශ්වාස කළ යුතු නිසා එක් දෙයකට සියල්ල පොයින්ට් කර පවසනවා ඒ එක් දෙය සියල්ල මැවූ බව. ඉන් පසුව ඒ එක් දෙය මැවූවෙක් නොමැති බව පවසමින් මග හැර යනවා. [/SIZE] [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ZK3BrLO.jpg[/IMG] [IMG]http://i.imgur.com/pS3lCcg.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom