Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
බෞද්ධ ධර්මය ~ විද්‍යාව ~ මිථ්‍යාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මේ කථාව පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනි.

බුදුහාමුදුරුවො කාලාම සූත්රෙයදි දේශනා කලේ මම(බුදුන්) කිව්වත්, පරම්පරාවෙන් පැවතගෙන ආවත්, ගුරුවරයා ,දෙමවිපියන් කිව්වත් එකපාරටම පිළිගන්න එපා. ධර්මයට විනයට අනුව තමන්ගේත් අනුන්ගේත් යහපතට හේතු වෙනවානම් නුවණින් සිතා බලා පිළිගන්න කියලයි.

මෙතන ධර්මය කියන්නෙ ලෝක ධර්මතාවයට. විනය කියල කිව්වෙ මනුස්ස හික්මීමට. ඉතින් බුදු දහමෙ තියෙන්නෙ ඔය ටික තමයි.

සරළව බැලුවම ඒක තේරුම්ගන්න බුදු කෙනෙක් ඕනි නෑ, ඒත් ඒ හිතන විදිහ සහ සිතිය යුත්තේ මොනවද කියල කෙනෙක් පැහිදිළි කලොත් හරි නේද? අනික කෙනෙක්ගෙ දෙයක් පිළිගන්නවට අමතරව අපි යා යුතු මාර්ගය නිවැරදිව පෙන්නල දෙන එක තමයි බුදුහාමුදුරුවො කලේ. ඒ යා යුතු මාර්ගය තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ඒකෙ අවසානය නිර්වාණය. බුද්ධ දේශනාව ඒකයි.

දැං වෙලා තියෙන්නෙ විදේශ ආක්‍රමණ වලින් විනාශ උන බුදු දහම ආපහු නැගිට්ටවල ගත්ත, ඕල්කට් තුමන්ල පුරුදු කරපු, අනිත් ආගම්වල තියෙන වන්දනාව විතරක් කරනව මිසක් ජීවිතේ නියම තත්වය තේරුම් අරන් නිවැරදි බුද්ධ දර්ශණය අනුව ගිහින් සසර කෙටි කරගන්න එක නෙමෙයි. එහෙම නිවැරදි බුදු දහම මිනිස්සුන්ට පුරුදු කරනවනම් වෙනත් දේව ආගම් වලට බෞද්ධයො ඇද ගන්න එක නවත්තන්න පුළුවන්. අපේ මිනිස්සු සරලව දන්නෙ පවු කලොත් අපායෙ යනව, පිං කලොත් දිව්‍ය ලෝකෙ යනව කියල. ඉතින් ඕක වෙන්නෙ මැරුනට පස්සෙ නිසා මේ ජීවිතේදිම දෙවියො පිහිටවෙනව කිව්වම අර ක්ෂණික නූඩ්ල්ස් වගේ ඒකට ගිහිං බලනව. අන්තිමට අර දෙයිය ඔලුවට දැම්මම ආපහු ඒමක් නෑ.

දැං බලන්න පංසල් වල කොයි තරම් අටවිසි බුදුධ පූජා, නවග්‍රහ පූජා, බෝධි පූජා කොයි තරම් සංවිධානය වෙනවද? මේ පූජාවල් වලින් සසර කෙටිකරගන්න මොකුත්ම ලැබෙන්නෙ නෑනෙ.

[QUOTE="Hemwk, post: 15535469, member: 81861"] [SIZE=4][COLOR=Blue]මචං මේ කථාව පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනි. බුදුහාමුදුරුවො කාලාම සූත්රෙයදි දේශනා කලේ මම(බුදුන්) කිව්වත්, පරම්පරාවෙන් පැවතගෙන ආවත්, ගුරුවරයා ,දෙමවිපියන් කිව්වත් එකපාරටම පිළිගන්න එපා. ධර්මයට විනයට අනුව තමන්ගේත් අනුන්ගේත් යහපතට හේතු වෙනවානම් නුවණින් සිතා බලා පිළිගන්න කියලයි. මෙතන ධර්මය කියන්නෙ ලෝක ධර්මතාවයට. විනය කියල කිව්වෙ මනුස්ස හික්මීමට. ඉතින් බුදු දහමෙ තියෙන්නෙ ඔය ටික තමයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]සරළව බැලුවම ඒක තේරුම්ගන්න බුදු කෙනෙක් ඕනි නෑ, ඒත් ඒ හිතන විදිහ සහ සිතිය යුත්තේ මොනවද කියල කෙනෙක් පැහිදිළි කලොත් හරි නේද? අනික කෙනෙක්ගෙ දෙයක් පිළිගන්නවට අමතරව අපි යා යුතු මාර්ගය නිවැරදිව පෙන්නල දෙන එක තමයි බුදුහාමුදුරුවො කලේ. ඒ යා යුතු මාර්ගය තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ඒකෙ අවසානය නිර්වාණය. බුද්ධ දේශනාව ඒකයි. [/COLOR][/SIZE] [SIZE=3]දැං වෙලා තියෙන්නෙ විදේශ ආක්‍රමණ වලින් විනාශ උන බුදු දහම ආපහු නැගිට්ටවල ගත්ත, ඕල්කට් තුමන්ල පුරුදු කරපු, අනිත් ආගම්වල තියෙන වන්දනාව විතරක් කරනව මිසක් ජීවිතේ නියම තත්වය තේරුම් අරන් නිවැරදි බුද්ධ දර්ශණය අනුව ගිහින් සසර කෙටි කරගන්න එක නෙමෙයි. එහෙම නිවැරදි බුදු දහම මිනිස්සුන්ට පුරුදු කරනවනම් වෙනත් දේව ආගම් වලට බෞද්ධයො ඇද ගන්න එක නවත්තන්න පුළුවන්. අපේ මිනිස්සු සරලව දන්නෙ පවු කලොත් අපායෙ යනව, පිං කලොත් දිව්‍ය ලෝකෙ යනව කියල. ඉතින් ඕක වෙන්නෙ මැරුනට පස්සෙ නිසා මේ ජීවිතේදිම දෙවියො පිහිටවෙනව කිව්වම අර ක්ෂණික නූඩ්ල්ස් වගේ ඒකට ගිහිං බලනව. අන්තිමට අර දෙයිය ඔලුවට දැම්මම ආපහු ඒමක් නෑ. දැං බලන්න පංසල් වල කොයි තරම් අටවිසි බුදුධ පූජා, නවග්‍රහ පූජා, බෝධි පූජා කොයි තරම් සංවිධානය වෙනවද? මේ පූජාවල් වලින් සසර කෙටිකරගන්න මොකුත්ම ලැබෙන්නෙ නෑනෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom