Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ නිරුවත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල බෞද්ධයෙනි, මෙම ගෲප් එක කරන මුස්ලීමුන් විසින්, ජාතියක් වශයෙන් අප දෙදහස් පන්සිය වසරක් මුළුල්ලේ දිවි හිමියෙන් රැකගත් ඇති අති උතුම්ම වස්තුව වන බුදු දහමට සහ එම බුදු දහම මූලික කරගෙන ගොඩ නැගී ඇති අපගේ සිංහල බෞද්ධ සංස්කෘතියට අපහාස කරන බව පෙනෙයි.

කිහිප දෙනෙක්ගේ ක්‍රියාකාරකම් උළුප්පවා දමමින් සමස්ත බෞද්ධ සමාජයටම කරන මෙම නින්දාවන්, තවමත් කෙළෙස් ප්‍රහීන නොකළ මා හට මෙන්ම ඔබටත් ඉතාමත් වේදනාකාරී වීම ගෙන පුදුම විය යුතු නැත.

එහෙත් බෞද්ධයන් වශයෙන් අප මෙම අපහාසයන් ජය ගත යුත්තේ මෛත්රියෙන්මය. යම් හෙයකින් ඔවුන් අපට අපහාස කරද්දී අපත් ඔවුන්ට පෙරළා අපහාස කළහොත් එමගින් ඔබ අපගේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයන් නොපිළිපැද්දා වෙයි.

ඔබට මෙම බුද්ධ වචන මතක ඇති...

නහි වේරේන වේරානි – සම්මන්තීධ කුදාචනං

අ වේරේන ච සම්මන්ති – ඒස ධම්මෝ සනත්තනෝ

(වෛර කිරීමෙන් වෛරය නැති නොවේ. වෛර නොකිරීමෙන් වෛරය සන්සිදේ. මෙය ලොව සනාතන දහමකි.)

අක්කෝධේන ජිනේ කෝධං - අසාධුං සාධුනා ජිනේ

ජිනේ කධරියං දානේන - සච්චේන අලිකවාදිනං

(ක්‍රෝධ කරන කෙනාව ජයගත යුත්තේ ක්‍රෝධ නොකිරීමෙනු යි. අයහපත් ගුණැති කෙනාව ජයගත යුත්තේ යහපත් ගුණවලිනු යි. මසුරු තැනැත්තා ව ජයගන්ට තිබෙන්නේ දන් දීමෙනු යි. බොරු කියන කෙනාව ජයගන්ට තිබෙන්නේ සත්‍යවාදී වීමෙනු යි.)

එහෙත් කුරානයේ දැක්වෙන්නේ මෙලෙසයි.

කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු.

කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.

කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අදේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙසෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.

ඔවුන් කොතරම් අපහාස කළත් බෞද්ධයන් වශයෙන් අපි ඉවසුවහොත් ඉන් අපට වෙන්නේ වාසියක්මය. මෙය දකින අබෞද්ධයන් වුවද බෞද්ධ අප ගැන පැහැදේවි. එහෙත් බෞද්ධයන් ලෙස ඔබත් ඔවුන්ට පෙරළා අපහාස කළහොත් එමගින් මෙය බලා සිටින අබෞද්ධයන් බෞද්ධ අප ගැන කළකිරේවි. එපමණක් නොව ඔබ ඔවුන්ට අපහාස කරන්න කරන්න ඔවුන්ගේ අරමුණ ඉටු වෙන බැවින් ඔවුන් තව තවත් දිරිමත් වී මෙයටත් වඩා පුළුල්ව අපහාස සිදු කරාවි.

ඉතින් බෞද්ධ ඔබ, මුහම්මද්ගේ ඉගැන්වීම වන ඉස්ලාමික මුස්ලීම් ක්‍රමය අනුගමනය කරමින් ඔවුන්ට පෙරළා අපහාස කරනවාද නැතහොත් බෞද්ධ ක්‍රමය අනුගමනය කරමින් ඔවුන්ට මෛත්‍රී කරනවාද යන්න ගැන සලකා බලන්න.

පවිටු මාරයා විසින් බෞද්ධ ඔබගේ සිතේ කෙළෙස් වැඩි කිරීමට සෑම දෙයක්ම කරයි. මාර බන්ධනයට හසු නොවන්න, වෙසෙසින්ම බුදු දහම වෙනුවෙන්, මාරයාට අවශ්‍ය දේ ඉටු නොකරන්න.

සිංහල බෞද්ධයෙන් වශයෙන් අපි මෙහිදී කළ යුතු ක්‍රියාමාර්ග දෙකක් ඇත.

1. මෙම ගෲප් එකෙන් පැහැදිළිවම සිංහල බෞද්ධ සංස්කෘතියට අපහාස කරන බැවින් අප සෑම දෙනාම එක්වී මෙම ගෲප් එක සහ මෙහි ඇඩ්මින්ලාව රිපෝට් කිරීමයි.

2. සිංහල ප්‍රොෆයිල් වලින් සිටින මුස්ලීමුන් බෞද්ධයන්ට අපහාස කරද්දී අප ඒවාට මෛත්‍රියෙන් යුතුව කාරුණික වදන් භාවිතයෙන් පිළිතුරු දීමයි. එවිට එමගින් බොහෝ අබෞද්ධයන් වුවත් අප කෙරෙහි පැහැදෙන බව අළුතෙන් කිව යුතුද? එනම් එමගින් වාසි සැලසෙන්නේ බෞද්ධයන්ටමයි.

බෞද්ධ ඔබ වඩාත් කැමති බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අනුගමනය කරන්නටද? නැතහොත් මුහම්මද්ගේ ඉගැන්වීම් අනුගමනය කරන්නටද?

උපුටා ගන්නා ලදී

[QUOTE="Mal Baba, post: 11377447, member: 194988"] [CENTER] [SIZE=3]සිංහල බෞද්ධයෙනි, මෙම ගෲප් එක කරන මුස්ලීමුන් විසින්, ජාතියක් වශයෙන් අප දෙදහස් පන්සිය වසරක් මුළුල්ලේ දිවි හිමියෙන් රැකගත් ඇති අති උතුම්ම වස්තුව වන බුදු දහමට සහ එම බුදු දහම මූලික කරගෙන ගොඩ නැගී ඇති අපගේ සිංහල බෞද්ධ සංස්කෘතියට අපහාස කරන බව පෙනෙයි. [/SIZE][SIZE=3] කිහිප දෙනෙක්ගේ ක්‍රියාකාරකම් උළුප්පවා දමමින් සමස්ත බෞද්ධ සමාජයටම කරන මෙම නින්දාවන්, තවමත් කෙළෙස් ප්‍රහීන නොකළ මා හට මෙන්ම ඔබටත් ඉතාමත් වේදනාකාරී වීම ගෙන පුදුම විය යුතු නැත. එහෙත් බෞද්ධයන් වශයෙන් අප මෙම අපහාසයන් ජය ගත යුත්තේ මෛත්රියෙන්මය. යම් හෙයකින් ඔවුන් අපට අපහාස කරද්දී අපත් ඔවුන්ට පෙරළා අපහාස කළහොත් එමගින් ඔබ අපගේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයන් නොපිළිපැද්දා වෙයි. ඔබට මෙම බුද්ධ වචන මතක ඇති... නහි වේරේන වේරානි – සම්මන්තීධ කුදාචනං අ වේරේන ච සම්මන්ති – ඒස ධම්මෝ සනත්තනෝ (වෛර කිරීමෙන් වෛරය නැති නොවේ. වෛර නොකිරීමෙන් වෛරය සන්සිදේ. මෙය ලොව සනාතන දහමකි.) අක්කෝධේන ජිනේ කෝධං - අසාධුං සාධුනා ජිනේ ජිනේ කධරියං දානේන - සච්චේන අලිකවාදිනං (ක්‍රෝධ කරන කෙනාව ජයගත යුත්තේ ක්‍රෝධ නොකිරීමෙනු යි. අයහපත් ගුණැති කෙනාව ජයගත යුත්තේ යහපත් ගුණවලිනු යි. මසුරු තැනැත්තා ව ජයගන්ට තිබෙන්නේ දන් දීමෙනු යි. බොරු කියන කෙනාව ජයගන්ට තිබෙන්නේ සත්‍යවාදී වීමෙනු යි.) එහෙත් කුරානයේ දැක්වෙන්නේ මෙලෙසයි. කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු. කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න. කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අදේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙසෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. ඔවුන් කොතරම් අපහාස කළත් බෞද්ධයන් වශයෙන් අපි ඉවසුවහොත් ඉන් අපට වෙන්නේ වාසියක්මය. මෙය දකින අබෞද්ධයන් වුවද බෞද්ධ අප ගැන පැහැදේවි. එහෙත් බෞද්ධයන් ලෙස ඔබත් ඔවුන්ට පෙරළා අපහාස කළහොත් එමගින් මෙය බලා සිටින අබෞද්ධයන් බෞද්ධ අප ගැන කළකිරේවි. එපමණක් නොව ඔබ ඔවුන්ට අපහාස කරන්න කරන්න ඔවුන්ගේ අරමුණ ඉටු වෙන බැවින් ඔවුන් තව තවත් දිරිමත් වී මෙයටත් වඩා පුළුල්ව අපහාස සිදු කරාවි. ඉතින් බෞද්ධ ඔබ, මුහම්මද්ගේ ඉගැන්වීම වන ඉස්ලාමික මුස්ලීම් ක්‍රමය අනුගමනය කරමින් ඔවුන්ට පෙරළා අපහාස කරනවාද නැතහොත් බෞද්ධ ක්‍රමය අනුගමනය කරමින් ඔවුන්ට මෛත්‍රී කරනවාද යන්න ගැන සලකා බලන්න. පවිටු මාරයා විසින් බෞද්ධ ඔබගේ සිතේ කෙළෙස් වැඩි කිරීමට සෑම දෙයක්ම කරයි. මාර බන්ධනයට හසු නොවන්න, වෙසෙසින්ම බුදු දහම වෙනුවෙන්, මාරයාට අවශ්‍ය දේ ඉටු නොකරන්න. සිංහල බෞද්ධයෙන් වශයෙන් අපි මෙහිදී කළ යුතු ක්‍රියාමාර්ග දෙකක් ඇත. 1. මෙම ගෲප් එකෙන් පැහැදිළිවම සිංහල බෞද්ධ සංස්කෘතියට අපහාස කරන බැවින් අප සෑම දෙනාම එක්වී මෙම ගෲප් එක සහ මෙහි ඇඩ්මින්ලාව රිපෝට් කිරීමයි. 2. සිංහල ප්‍රොෆයිල් වලින් සිටින මුස්ලීමුන් බෞද්ධයන්ට අපහාස කරද්දී අප ඒවාට මෛත්‍රියෙන් යුතුව කාරුණික වදන් භාවිතයෙන් පිළිතුරු දීමයි. එවිට එමගින් බොහෝ අබෞද්ධයන් වුවත් අප කෙරෙහි පැහැදෙන බව අළුතෙන් කිව යුතුද? එනම් එමගින් වාසි සැලසෙන්නේ බෞද්ධයන්ටමයි. බෞද්ධ ඔබ වඩාත් කැමති බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අනුගමනය කරන්නටද? නැතහොත් මුහම්මද්ගේ ඉගැන්වීම් අනුගමනය කරන්නටද?[/SIZE] [LEFT][SIZE=3][COLOR=RoyalBlue][B]උපුටා ගන්නා ලදී[/B][/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom