Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(බෞද්ධ) බුදු දහම ගැන දන්න පින් වතුන්ගෙන් උද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(බෞද්ධ) බුදු දහම ගැන දන්න පින් වතුන්ගෙන් උද&#3

මට මහා මානසික වදයක් බන් මේක.. ඇයි කව්රුත් මට උත්තර දෙන්නේ නැත්තේ. මම උපතින්

බෞද්ධ වුනාට . කියන්න ලැජ්ජයි ඔහේ යන්නම් වාලේ දහම්පාසල් ගිහින්,

කරන්නන් වාලේ ආගමික කටයුතු එහෙම කරලා අවරුදු 25 ක් වුනාට පස්සේ තමයි හරියට දිනපතා

බුදුන් වදින්න පුරුදු වුනෙත්. එතකම් සමාජේ අනික් මිනිස්සු වගේ මාත් ඔහේ දිව්වා.

ඉස්කෝලේ කාලේ, පස්සේ ජොබ් .. ඊට පස්සේ කාලේ යනවා දැනුනේම නැහැ.

මට මුල ඉදන් බුද්ධ ධර්මය ඉගෙන ගන්න ඕනි වුනා. ඉතින් මට තියෙන ලොකුම ප්රශ්නේ මොන

ස්වාමීන් වහන්සේගේ බණද අහන්නේ කියලා. ඒක උබලට ප්රශ්නයක් නැහැ. උබලට දර්ම දැනුම

තියෙන නිසා කව්ද හරි, කව්ද වැරදි කියලා තේරෙනවා.

Youtube ගියාම ඒක ඒක හාමුදුරුවරු ඒක ඒක විදියට බණ දේශනා කරනවා. එකම දර්ම

කරුණ ඒක ඒක විදියට කියනවා.. කව්ද හරි කව්ද වැරදි කියලා තේරෙන්නේ නැහැ.

මොන පවක්ද බන් මේක.. පිවිතුරු බණ පදයක් අහන්න විදියක් නැද්ද .

අනික සමාජේ ඇහෙන දකින කියවන දේවල් (එළකිරියේ ත්රෙඩ් එහෙමත්) නිසා

ඒක ඒක මත තියෙනවා ඔලුවේ මේ හාමුදුවෝ හොද නැහැ, මෙයා හොදයි කියලා.

(උදා : මීවනපාලේ හාමුදුරුවෝ, සම්න්ත්රබද්ර හාමුදුරුවෝ හරි දර්මය දේශනා

කරන්නේ නැහැ කියලා ) . ඒ මත හරිද . නැත්නම් අනේ මන්දා බන්.

මට තේරෙන්නේ නැහැ. මේ සමාජෙම මහා මුලාවක්නේ.

ඔන්න සැදෑ සිතින් අභිදර්මය දේශනයක් ඇහුවා තිත්තගල්ලේ ආනන්දසිරි

හාමුදුරුවන්ගේ. සරලම තේරෙන්න හොදටම කියලා දෙනවා. හරි සතුටක් දැනුනා

නියම දර්ම දේශනයක් අහන්න පුළුවන් වුනා කියලා. පස්සේ දැක්කා තව video

එකක ආනන්දසිරි හාමුදුරුවෝ උන්වහන්සේගේ පන්සලට සමන්ත්රබ්ද්ර

හාමුදුරුවොන්ව කටින පින්කමකට ආරාධනා කරලා බණ අහනවා .

මට තේරෙන්නේ නැහැ.. සමාජයේ ඒක මතයක්. මට හරි වැරැද්ද තෝරාගන්න

තේරෙන්නේ නැහැ. මන් එතකොට අහපු අභිදර්ම දෙශනේ වැරදි එකක්ද. ඔලුවත්

එක්ක රිදෙනවා මේවා කල්පනා කරන්න ගිහින්.

කොහෙද සැබෑ දර්මය තියෙන්නේ. මට කියන්න.

පින් සිද්ද වෙයි මචන්ලා. හාමුදුරුවරු ගැන විවේචන වගේ දේවල් ප්රසිද්දියේ

කියන්න බැරිනම් PM එකක් හරි දාලා පැහැදිලි කරලා දෙන්න. කව්ද හරියටම

හරි. කව්ද වැරදි. කාගේ දර්මයද අහන්න ඕනි.

අන්තර්ජාලයෙන් මේ ලිස්ට් ඒක හම්බවුනා දර්ම කථික සුවමින් වහන්සේලා ගැන.

http://www.trekmentor.org/si/bhikkhu

උත්තමන්ගෙන වන්දේහo

සංඝo ච තිවිධෝත්තමන්

සංඝෝ යෝ ඛලිතෝ දෝසෝ

සංඝෝ ඛමතු තo මමo

ත්රිවිධාකාරයෙන් උතුම් වූ සංඝයාට මන් සිරසින් වදිමි. සංඝයා කෙරෙහි වරදක් සිදුවී නම් මට සමාවෙන සේක්වා

[QUOTE="Vandal Savage, post: 22527864, member: 558221"] [b](බෞද්ධ) බුදු දහම ගැන දන්න පින් වතුන්ගෙන් උද[/b] [CENTER][SIZE=3][COLOR=DarkGreen]මට මහා මානසික වදයක් බන් මේක.. ඇයි කව්රුත් මට උත්තර දෙන්නේ නැත්තේ. මම උපතින් [/COLOR][/SIZE][SIZE=3] [COLOR=DarkGreen] බෞද්ධ වුනාට . කියන්න ලැජ්ජයි ඔහේ යන්නම් වාලේ දහම්පාසල් ගිහින්, [/COLOR] [COLOR=DarkGreen] කරන්නන් වාලේ ආගමික කටයුතු එහෙම කරලා අවරුදු 25 ක් වුනාට පස්සේ තමයි හරියට දිනපතා[/COLOR] [COLOR=DarkGreen] බුදුන් වදින්න පුරුදු වුනෙත්. එතකම් සමාජේ අනික් මිනිස්සු වගේ මාත් ඔහේ දිව්වා. [/COLOR] [COLOR=DarkGreen] ඉස්කෝලේ කාලේ, පස්සේ ජොබ් .. ඊට පස්සේ කාලේ යනවා දැනුනේම නැහැ. [/COLOR] [COLOR=DarkGreen] මට මුල ඉදන් බුද්ධ ධර්මය ඉගෙන ගන්න ඕනි වුනා. ඉතින් මට තියෙන ලොකුම ප්රශ්නේ මොන [/COLOR] [COLOR=DarkGreen] ස්වාමීන් වහන්සේගේ බණද අහන්නේ කියලා. ඒක උබලට ප්රශ්නයක් නැහැ. උබලට දර්ම දැනුම [/COLOR] [COLOR=DarkGreen] තියෙන නිසා කව්ද හරි, කව්ද වැරදි කියලා තේරෙනවා.[/COLOR] [COLOR=DarkGreen] Youtube ගියාම ඒක ඒක හාමුදුරුවරු ඒක ඒක විදියට බණ දේශනා කරනවා. එකම දර්ම [/COLOR] [COLOR=DarkGreen] කරුණ ඒක ඒක විදියට කියනවා.. කව්ද හරි කව්ද වැරදි කියලා තේරෙන්නේ නැහැ.[/COLOR] [COLOR=DarkGreen] මොන පවක්ද බන් මේක.. පිවිතුරු බණ පදයක් අහන්න විදියක් නැද්ද .[/COLOR] [COLOR=DarkGreen] අනික සමාජේ ඇහෙන දකින කියවන දේවල් (එළකිරියේ ත්රෙඩ් එහෙමත්) නිසා [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ඒක ඒක මත [/COLOR][COLOR=DarkGreen]තියෙනවා ඔලුවේ මේ හාමුදුවෝ හොද නැහැ, මෙයා හොදයි කියලා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] (උදා : මීවනපාලේ හාමුදුරුවෝ, සම්න්ත්රබද්ර හාමුදුරුවෝ හරි දර්මය දේශනා [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]කරන්නේ නැහැ කියලා ) . ඒ මත හරිද . නැත්නම් අනේ මන්දා බන්. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මට තේරෙන්නේ නැහැ. මේ සමාජෙම මහා මුලාවක්නේ. [/COLOR] [COLOR=DarkGreen] ඔන්න සැදෑ සිතින් අභිදර්මය දේශනයක් ඇහුවා තිත්තගල්ලේ ආනන්දසිරි[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]හාමුදුරුවන්ගේ. සරලම [/COLOR][COLOR=DarkGreen]තේරෙන්න හොදටම කියලා දෙනවා. හරි සතුටක් දැනුනා[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] නියම දර්ම දේශනයක් අහන්න පුළුවන් [/COLOR][COLOR=DarkGreen]වුනා කියලා. පස්සේ දැක්කා තව video[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]එකක ආනන්දසිරි හාමුදුරුවෝ උන්වහන්සේගේ පන්සලට සමන්ත්රබ්ද්ර [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]හාමුදුරුවොන්ව කටින පින්කමකට ආරාධනා කරලා බණ අහනවා . [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මට තේරෙන්නේ නැහැ.. සමාජයේ ඒක මතයක්. මට හරි වැරැද්ද තෝරාගන්න [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]තේරෙන්නේ නැහැ. මන් එතකොට අහපු අභිදර්ම දෙශනේ වැරදි එකක්ද. ඔලුවත් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]එක්ක රිදෙනවා මේවා කල්පනා කරන්න ගිහින්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] කොහෙද සැබෑ දර්මය තියෙන්නේ. මට කියන්න.[/COLOR] [COLOR=DarkGreen] පින් සිද්ද වෙයි මචන්ලා. හාමුදුරුවරු ගැන විවේචන වගේ දේවල් ප්රසිද්දියේ[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]කියන්න බැරිනම් PM එකක් හරි දාලා පැහැදිලි කරලා දෙන්න. කව්ද හරියටම[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]හරි. කව්ද වැරදි. කාගේ දර්මයද අහන්න ඕනි. [/COLOR] [COLOR=DarkGreen] අන්තර්ජාලයෙන් මේ ලිස්ට් ඒක හම්බවුනා දර්ම කථික සුවමින් වහන්සේලා ගැන.[/COLOR] [COLOR=DarkGreen] [URL]http://www.trekmentor.org/si/bhikkhu[/URL][/COLOR] [COLOR=DarkGreen] [COLOR=Navy][B]උත්තමන්ගෙන වන්දේහo[/B][/COLOR][/COLOR][COLOR=Navy][B] සංඝo ච තිවිධෝත්තමන් සංඝෝ යෝ ඛලිතෝ දෝසෝ සංඝෝ ඛමතු තo මමo ත්රිවිධාකාරයෙන් උතුම් වූ සංඝයාට මන් සිරසින් වදිමි. සංඝයා කෙරෙහි වරදක් සිදුවී නම් මට සමාවෙන සේක්වා[/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom