Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ මර්ධනයට එරෙහිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධ මර්ධනයට එරෙහිව

බෞද්ධ මර්ධනයට එරෙහිව හිමිවරුන් මාරාන්තික උපවාසයක.. මහියංගනය රත් වෙයි

බෞද්ධ ජනතාව ඉලක්ක කරගනිමින් සිදුවන මර්ධනයට එරෙහිව ස්වාමීන් වහන්සේලා පිරිසක් මහියංගනය නගර මධ්‍යයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. මුස්ලිම් අන්තවාදීන්ගේ අල්ලසට යටවූ මහියංගනය පොලීසිය ජනතාව කුපිත කරවමින් සිදු කරන අත්තනෝමතික ක්‍රියාවලට සහ බෞද්ධ ජනතාවට එරෙහිව පාලකයන්ගෙන් එල්ලවන කෙණෙහිළිකම්වලට විරෝධය දක්වමිනුයි මෙම උපවාසය ආරම්භ කර තිබෙන්නේ.

පසුගිය වෙසක් පුන් පොහෝ දා රාත්‍රියේ මහියංගනය දඹගොල්ල ප්‍රදේශයේදී මුස්ලිම් අන්තවාදී පිරිසක් වෙසක් කූඩු සහ බෞද්ධ කොඩි ගිනි තබා තිබූ අතර ඊට සැකපිට පරගම්මන මුස්ලිම් ගම්මානයේ 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නිදහස් කර තිබෙනවා.

ජාතික සංහිදියාවට ගිනි අවුලවමින් සිදුවූ මෙම අන්තවාදී ක්‍රියාවට එරෙහිව ප්‍රදේශයේ සිවිල් සංවිධාන සහ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීමෙන් පසුගිය 26 පෙරවරුවේ මහියංගන නගරයේ සියළුම වෙළදසැල් වසා දමා සාමකාමීව විරෝධය පළ කිරීම සදහා කටයුතු සංවිධානය කර ඇත. අදාළ දිනයේ උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම වළක්වමින් මහියංගනය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් තහනම් නියෝගයක් ලබාගෙන ඇති අතර මුස්ලිම් අන්තවාදී පිරිසගේ අල්ලසට යටවූ ඔහු ‘මුස්ලිම් කඩ වැසීමට’ එකෙකුටවත් ඉඩ දෙන්නේ නැතැයි පවසමින් තර්ජණය කළ බවද විරෝධතාව සංවිධානය කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පවසයි.

මේ අතර අදළ විරෝධතාව පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා “අන්තවාදයට එරෙහිව ආගමික සහජීවනය පෙන්වමු” යනුවෙන් පෝස්ටර් ඇලවූ තරුණයන් පස් දෙනෙකු සොයා පොලීසිය මේ වන විට මෙහෙයුම් අරඹා ඇත. බෞද්ධ කොඩි ගිනිතැබූ අන්තවාදීන් නිදැල්ලේ සිටියදී ඊට එරෙහිවූ තරුණයන් මහා අපරාධකරුවන් සේ සළකමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා මහියංගනය පොලීසිය ප්‍රදේශය පීරමින් සිටින බවද සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් චෝදනා කරයි.

සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් ප්‍රදේශවාසී ස්වාමීන් වහන්සේලා විසින් මහා නායක හිමියන්, ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු දේශපාලකයන් දැනුවත් කර ඇතත් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. මේ අතර පසුගිය පළවෙනිදා මහියංගනය රාජමහා විහාරයේදී ප්‍රදේශවාසීන් දහසකට වැඩි පිරිසක් සහභාගීත්වයෙන් මහ අධිෂ්ඨාන පූජාවක් පවත්වා ඇත.

ජාතිවාදී බෙදුම්වාදී ඉල්ලීම් මුල්කරගනිමින් උතුරු නැගෙනහිර පළාත්වල හර්තාල් පවත්වද්දී ආගමික සහජීවනය වෙනුවෙන් හා තම අයිතිවාසිකම් වෙනුවෙන් සාමාකාමීව හඩ නැගීමටවත් සිංහල බෞද්ධ ජනතාවට පාලකයන් ඉඩක් ලබා නොදෙන බව සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පවසයි.

බොදු බල සේනා මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මහියංගනයට වැඩමකර තිබෙනවා. මහියංගනය සිංහල බෞද්ධයාට සිදුවන අසාධාරණකම්වලට එරෙහිව භික්ෂුන් වහන්සේලා කිහිපනමක් අද උදැසන සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

මෙහිදී අදහස් දැක්වූ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි , ” අත්තොමතික ලෙස ක්‍රියා කරන මහියංගනය ප්‍රදේශය භාර ASP වරයා සහ පොලිස් ස්ථානාධිපතිවරයා පිලිබදව පොලිස්පතිවරයා බලා ගන්නවාද ? නැත්නම් අපි බලා ගන්නද?” යනුවෙන් විමසා සිටියා.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමි

[YOUTUBE]FabWta6snAc[/YOUTUBE]

[QUOTE="Dr.Amdan, post: 20311434, member: 549909"] [b]බෞද්ධ මර්ධනයට එරෙහිව[/b] [CENTER][IMG]http://i.imgur.com/urebdwa.jpg[/IMG] [/CENTER] [SIZE="5"][COLOR="Red"][B][CENTER]බෞද්ධ මර්ධනයට එරෙහිව හිමිවරුන් මාරාන්තික උපවාසයක.. මහියංගනය රත් වෙයි[/CENTER][/B][/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]බෞද්ධ ජනතාව ඉලක්ක කරගනිමින් සිදුවන මර්ධනයට එරෙහිව ස්වාමීන් වහන්සේලා පිරිසක් මහියංගනය නගර මධ්‍යයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. මුස්ලිම් අන්තවාදීන්ගේ අල්ලසට යටවූ මහියංගනය පොලීසිය ජනතාව කුපිත කරවමින් සිදු කරන අත්තනෝමතික ක්‍රියාවලට සහ බෞද්ධ ජනතාවට එරෙහිව පාලකයන්ගෙන් එල්ලවන කෙණෙහිළිකම්වලට විරෝධය දක්වමිනුයි මෙම උපවාසය ආරම්භ කර තිබෙන්නේ. පසුගිය වෙසක් පුන් පොහෝ දා රාත්‍රියේ මහියංගනය දඹගොල්ල ප්‍රදේශයේදී මුස්ලිම් අන්තවාදී පිරිසක් වෙසක් කූඩු සහ බෞද්ධ කොඩි ගිනි තබා තිබූ අතර ඊට සැකපිට පරගම්මන මුස්ලිම් ගම්මානයේ 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නිදහස් කර තිබෙනවා. ජාතික සංහිදියාවට ගිනි අවුලවමින් සිදුවූ මෙම අන්තවාදී ක්‍රියාවට එරෙහිව ප්‍රදේශයේ සිවිල් සංවිධාන සහ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීමෙන් පසුගිය 26 පෙරවරුවේ මහියංගන නගරයේ සියළුම වෙළදසැල් වසා දමා සාමකාමීව විරෝධය පළ කිරීම සදහා කටයුතු සංවිධානය කර ඇත. අදාළ දිනයේ උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම වළක්වමින් මහියංගනය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් තහනම් නියෝගයක් ලබාගෙන ඇති අතර මුස්ලිම් අන්තවාදී පිරිසගේ අල්ලසට යටවූ ඔහු ‘මුස්ලිම් කඩ වැසීමට’ එකෙකුටවත් ඉඩ දෙන්නේ නැතැයි පවසමින් තර්ජණය කළ බවද විරෝධතාව සංවිධානය කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පවසයි. මේ අතර අදළ විරෝධතාව පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා “අන්තවාදයට එරෙහිව ආගමික සහජීවනය පෙන්වමු” යනුවෙන් පෝස්ටර් ඇලවූ තරුණයන් පස් දෙනෙකු සොයා පොලීසිය මේ වන විට මෙහෙයුම් අරඹා ඇත. බෞද්ධ කොඩි ගිනිතැබූ අන්තවාදීන් නිදැල්ලේ සිටියදී ඊට එරෙහිවූ තරුණයන් මහා අපරාධකරුවන් සේ සළකමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා මහියංගනය පොලීසිය ප්‍රදේශය පීරමින් සිටින බවද සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් චෝදනා කරයි. සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් ප්‍රදේශවාසී ස්වාමීන් වහන්සේලා විසින් මහා නායක හිමියන්, ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු දේශපාලකයන් දැනුවත් කර ඇතත් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. මේ අතර පසුගිය පළවෙනිදා මහියංගනය රාජමහා විහාරයේදී ප්‍රදේශවාසීන් දහසකට වැඩි පිරිසක් සහභාගීත්වයෙන් මහ අධිෂ්ඨාන පූජාවක් පවත්වා ඇත. ජාතිවාදී බෙදුම්වාදී ඉල්ලීම් මුල්කරගනිමින් උතුරු නැගෙනහිර පළාත්වල හර්තාල් පවත්වද්දී ආගමික සහජීවනය වෙනුවෙන් හා තම අයිතිවාසිකම් වෙනුවෙන් සාමාකාමීව හඩ නැගීමටවත් සිංහල බෞද්ධ ජනතාවට පාලකයන් ඉඩක් ලබා නොදෙන බව සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පවසයි.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]බොදු බල සේනා මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මහියංගනයට වැඩමකර තිබෙනවා. මහියංගනය සිංහල බෞද්ධයාට සිදුවන අසාධාරණකම්වලට එරෙහිව භික්ෂුන් වහන්සේලා කිහිපනමක් අද උදැසන සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. මෙහිදී අදහස් දැක්වූ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි , ” අත්තොමතික ලෙස ක්‍රියා කරන මහියංගනය ප්‍රදේශය භාර ASP වරයා සහ පොලිස් ස්ථානාධිපතිවරයා පිලිබදව පොලිස්පතිවරයා බලා ගන්නවාද ? නැත්නම් අපි බලා ගන්නද?” යනුවෙන් විමසා සිටියා. වැඩි දුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමි[/COLOR][/SIZE] [CENTER][YOUTUBE]FabWta6snAc[/YOUTUBE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t34.0-12/13521208_1009708845792473_92203675_n.jpg?oh=5bd8951ccb345e803a1500674b2d6911&oe=576B942D[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom