Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ, මුස්ලිම්,කිතුනු,හින්දු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

video එක නම් බැලුවේ නෑ

උඹ කියන එක ඇත්ත මචං

උපතින් මොකකටවත් අයිති නෑ

නමුත් අපිට ජීවිතේ යහපත් විදියට හැඩගස්වා ගන්න පුළුවන් ආගමක් අපි අදහනවා නම් ඒක මතු පරපුරට දායාද කරන්න අපේ වගකීමක් තියනවා

ඒ වෙන ආගමකට යටි නූලෙන් ගේමක් දීලාවත් ත්‍රස්ත සංවිධානවලට ආරාධනා කරලා වෛරය තුලින්වත් නෙමෙයි

කවුරු හරි එහෙම කරනවානම් ඒක වැරදියි කියන්න පුළුවන් වෙන්නත් ඕනේ

ඒ වගේම ඊට විරුද්ධව නැගී සිටිනත් පුළුවන් වෙන්න ඕනේ

මොකද තමන්ට යහපත් ජීවිතයක් ගත කරන්න මග පෙන්නපු ඒ ධර්මය,දර්ශනය මතු පරපුරට ආරක්ෂා කර දීම අපේ වගකීමක්

තමන්ව හදා වඩාගත් දෙමව්පියන්ට ගරු කරනවා,රක බලා ගන්නවානම් ඒ වගේම වගකීමක් ආගම ගැනත් අපිට තියනවා

වර්තමාන තත්වය ගැන කතා කලොත්

මම බෞද්ධයෙක්

මගේ ආගම විනාශ කරන දේ හොඳයි කියන්න මම ලෑස්ති නෑ

එහෙම කරන කෙනෙක් එක්ක හොඳින් ඉන්න කියනවනම්,එහෙම කරන කෙනෙක්ව සාධාරණීකරණය කරනවා නම් උඹගේ තර්කය එතනට එක බිඳක්වත් වලංගු නෑ

මගේ හිතීමේ නිදහස මගේ

ඒ නිදහසෙන් හිතල මේ කිව්වේ

මගේ අදහස් නිසා මෙතැනදී මගේ නිදහස කාටවත් දීමක් වෙලා නෑ

[QUOTE="ගඟුල, post: 16818021, member: 502964"] [COLOR="Purple"][LIST] [*]video එක නම් බැලුවේ නෑ [*]උඹ කියන එක ඇත්ත මචං [*]උපතින් මොකකටවත් අයිති නෑ [*]නමුත් අපිට ජීවිතේ යහපත් විදියට හැඩගස්වා ගන්න පුළුවන් ආගමක් අපි අදහනවා නම් ඒක මතු පරපුරට දායාද කරන්න අපේ වගකීමක් තියනවා [*]ඒ වෙන ආගමකට යටි නූලෙන් ගේමක් දීලාවත් ත්‍රස්ත සංවිධානවලට ආරාධනා කරලා වෛරය තුලින්වත් නෙමෙයි [*]කවුරු හරි එහෙම කරනවානම් ඒක වැරදියි කියන්න පුළුවන් වෙන්නත් ඕනේ [*]ඒ වගේම ඊට විරුද්ධව නැගී සිටිනත් පුළුවන් වෙන්න ඕනේ [*]මොකද තමන්ට යහපත් ජීවිතයක් ගත කරන්න මග පෙන්නපු ඒ ධර්මය,දර්ශනය මතු පරපුරට ආරක්ෂා කර දීම අපේ වගකීමක් [*]තමන්ව හදා වඩාගත් දෙමව්පියන්ට ගරු කරනවා,රක බලා ගන්නවානම් ඒ වගේම වගකීමක් ආගම ගැනත් අපිට තියනවා [*]වර්තමාන තත්වය ගැන කතා කලොත් [*]මම බෞද්ධයෙක් [*]මගේ ආගම විනාශ කරන දේ හොඳයි කියන්න මම ලෑස්ති නෑ [*]එහෙම කරන කෙනෙක් එක්ක හොඳින් ඉන්න කියනවනම්,එහෙම කරන කෙනෙක්ව සාධාරණීකරණය කරනවා නම් උඹගේ තර්කය එතනට එක බිඳක්වත් වලංගු නෑ [*]මගේ හිතීමේ නිදහස මගේ [*]ඒ නිදහසෙන් හිතල මේ කිව්වේ [*]මගේ අදහස් නිසා මෙතැනදී මගේ නිදහස කාටවත් දීමක් වෙලා නෑ [/LIST][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom