Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ මූලධර්මවාදයක් මතු වී තිබේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධ මූලධර්මවාදයක් මතු වී තිබේද?

මම මේක ගත්තේ අද ඉරිදා දිවයින පත්තරෙන් කට්ටියට වැදගත් වෙයි කියලා දැම්මේ.

මේ දිනවල සමාජයේ නිරන්තර කතාබහට ලක්වන කරුණක් වන්නේ 'හලාල්' කරන ලද ආහාර බෞද්ධයන් විසින් මිලදී ගත යුතු ද නැද්ද යන්නයි. හලාල් කර නොමැති ආහාර මුස්ලිම්වරයකු විසින් ආහාරට ගතහොත් ඔහු අපායට යන බව ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ. එච්. එම්. ෆවුසි මහතා පසුගිය දිනක පවසා තිබිණි. ෆවුසි මහතා ඇතුළු මුස්ලිම් ආගමිකයන් හලාල් ආහාර මිලදී ගත්තාට ප්‍රශ්නයක් නැති වුවත් මෙරට ජනගහනයෙන් 91% ක් ම සමස්ත ලංකා ජමයියාතුල් උලමා සංවිධානයට කප්පම් ගෙවමින් හලාල් ආහාර අනුභවය පිළිබඳව නම් ප්‍රශ්නයක් තිබේ. 2012 සංගණනය අනුව මෙරට ජනගහනයෙන් 9% ක් මුස්ලිම්වරුන් ය. අන් සියලු වැසියන්ම බෞද්ධයන් 70% ක් ද ඇතුළුව හලාල් නොව හරාම් ආහාර ගත්ත ද කිසි ප්‍රශ්නයක් නැත. ඇත්තෙන්ම ආගමික කල්ලියකට කප්පම් ගෙවමින් තවත් ජීවන බර වැඩිකර ගත යුතු නැත. 'හලාල්' ප්රශ්නය මුලින්ම කරලියට ගෙනාවේ බොදු බල සේනා සංවිධානයයි. පසුගිය මාස කිහිපය පුරාම බෞද්ධ අයිතිය වෙනුවෙන් බොදු බල සේනා සංවිධානය නැඟූ හඬ මහත් ආන්දොaලනයට ලක්විය. බෞද්ධ බහුතරය මේ සංවිධානයේ ක්‍රියා කලාපය අනුමත කළ ද, තවත් පිරිසක් මේ හරහා බෞද්ධ මූලධර්මවාදයක් මතු වන්නේ දැයි ප්‍රශ්න කරන්නට විය.

ඇත්තෙන්ම මෙරට බෞද්ධ මූලධර්මවාදයක් මතුව තිබේද?. බෞද්ධ අයිතිය වෙනුවෙන් කථා කිරීම, අන්‍යාගමික ආක්‍රමණ ගැන ජනයාට කරුණු දැක්වීම හෝ හලාල් ආහාර වර්ජනය කළ යුතු යෑයි පැවසීම මූලධර්මවාදයක් නොවේ. හලාල් ආහාර බෞද්ධයන්ටත් කැවිය යුතු යෑයි යම් අයෙක් කියන්නේ නම් එය මූලධර්මවාදයකි. ලෝකයේ සියලු ආගම් අතුරින් මූලධර්මවාද පැන නගිද්දී මූලධර්මවාදී නොවූයේ බෞද්ධයන් පමණි. ඒ බුද්ධාගම ආගමක් නොව දර්ශනයක් වූ නිසා ය. බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයන් මත ඇදහිලි ක්‍රමයක් පැටවූයේ නැත.

බෞද්ධ අයිතිය වෙනුවෙන් කථා කිරීම නම් මූලධර්මවාදයක් නොවේ. මූලධර්මවාදයක් වන්නේ ආගමේ නමින් මිනී මැරීමට හෝ බෝම්බ පිපිරවීමට උනන්දු කරවීම හෝ ඒවා ක්‍රියාත්මක කරවීමයි. එදා එල්. එච්. මෙත්තානන්ද මහතා 1950 ගණන්වලදී බෞද්ධ ජාතික බලවේගය ආරම්භ කළේද බෞද්ධ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම සඳහා ය. කතෝලික බලවේග විසින් බෞද්ධයාගේ අයිතීන් යටපත් කිරීම සඳහා කටයුතු කරන විට එයට එරෙහි වෙමින් මෙත්තානන්ද මහතා ජාතික පුනරුද ව්‍යාපාරයක් ආරම්භ කළේ ය. Catholic Action in Ceylon නමැති කුඩා ග්‍රන්ථය පළ කළේ ද මෙත්තානන්ද මහතා විසිනි. එදා බලවත්හු මෙත්තානන්ද මහතා ආගම්වාදියෙක්, මූලධර්මවාදියෙක් ලෙස 'ලේබල්' කරන්නට උත්සාහ ගත්හ. නමුත් මෙත්තානන්ද මහතා සිදු කළේ අසරණ බෞද්ධයා නගා සිටුවීම වෙනුවෙන් වූ ජාතික මෙහෙවරයි. මෙත්තානන්ද මහතාගේ මූලිකත්වය යටතේ බෞද්ධ ජාතික බලවේගය තුළින් මෙරටේ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් මොනවාද යන්න පැහැදිලිව රටට එළිදැක්වීය. එවක පුවත්පත් කිහිපයක් විසින් බුද්ධාගමටත්, බෞද්ධයන්ටත් පහර දෙද්දී ඒවාට එරෙහිව පුවත්පත් කොමිසමක් ඉල්ලා උද්ඝෝෂණය කළේ ද මෙත්තානන්ද මහතා විසිනි. 1956 පෙබරවාරි 04 වැනිදා ජාතියට ඉදිරිපත් කරන ලද බෞද්ධ තොරතුරු පරීක්ෂණ සභා වාර්තාවේ බෞද්ධ අධ්‍යාපනය නමැති පරිච්ඡේදය ලියන ලද්දේ ද ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයකු ලෙසත් සේවය කළ එල්. එච්. මෙත්තානන්ද මහතා විසිනි.

ඇත්තෙන්ම මෙත්තානන්ද මහතා නැවත සිහි කරනු ලැබුවේද වර්තමානයේ බෞද්ධ අයිතිය වෙනුවෙන් හඬ නගන සංවිධාන මූලධර්මවාදීන් ලෙස හුවා දැක්වීමට නම් පිරිසක් කටයුතු කරන නිසා වේ. අනෙක් ආගමිකයන් මූලධර්මවාදය පතුරවද්දී බෞද්ධයන්ට තපස් රකිමින් සිටීමට ද නොහැකිය. බෞද්ධයන්ට තමන්ට එරෙහිව යම් අනතුරක් ඇති බව අවබෝධ වන්නේ කලක පටන් ය. එය වඩා තහවුරු වන්නේ බංග්ලාදේශයේ, තායිලන්තයේ, බුරුමයේ, බෞද්ධයන්ට එල්ල වන ප්‍රහාර ද සමගිනි. මේ ගැටුම සිදුවන්නේ බෞද්ධ හා මුස්ලිම් දෙපාර්ශ්වය අතරය. වසර සිය ගණනක් තිස්සේ මෙරට මුස්ලිම්වරුන් හා බෞද්ධයන් සාමකාමීව ජීවත් වූ බව සත්‍යයකි. මුස්ලිම්වරුන් පෘතුගීසීන් හා ලන්දේසීන්ගේ ප්‍රහාරවලට ලක්වෙද්දී ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය රැක දුන්නේ ද සිංහල රජවරුන් විසිනි. නමුත් මෑත කාලීනව සිදුවන මුස්ලිම් ව්‍යාප්තවාදය නිසා සිංහල බෞද්ධයාට යම් සැක සංකා පහළ වීම ගැන හෝ බෞද්ධයන් තම අයිතිය රැක ගැනීම වෙනුවෙන් සම්බන්ධ වීමේ වරදක් දැකිය නොහැක. දිවයිනේ ප්‍රකට ඇඳුම් වෙළෙඳසලක් ඉදිරිපට පසුගියදා උද්ඝෝෂණයක් පැවැත්විණි. මෙය සිදු වූයේ මහරගමදී ය. මහරගම අතිශය බහුතරය සිංහල බෞද්ධයන් සිටින ප්රදේශයකි. මේ උද්ඝෝෂණය රටේ මතුවීම රටේ අන්ත ජාතිවාදය මතුවීමක් ලෙස සමහර ඉංග්‍රීසි පුවත්පත් විසින් හඳුන්වා දී තිබිණි. කවරක් නමුත් බහුතර සිංහල බෞද්ධයන් භාණ්ඩ මිලදී නොගන්නේ නම් කිසිම 'ලිමිට්' ව්‍යාපාරයක් පවතින්නේ නැත. බෞද්ධයන් කිසිම අවස්ථාවකදී ජාතිවාදී හෝ ආගම්වාදී ලෙස කඩවල් තෝරමින් ගොස් බඩු ගන්නේ ද නැත. මේ වෙළෙඳසල් රට පුරාම ජාලගත වන්නට හේතු වූයේ සිංහලයන් නොපැකිලව ඒවායින් භාණ්ඩ ගත් නිසා ය. නමුත් අසිංහලයන් නම් භාණ්ඩ මිලදී ගන්නේ තමන්ගේ ජාතිය ආගම තෝරමින් බව රහසක් නොවේ.

සවුදි අරාබියේ ජෙඩා හි ජීවත්වන සමාජ දේශපාලන විචාරකයකු වන තරීක් අල් මයීනා ගල්µa නිව්ස් පුවත්පතට Sරස ඛ්බන් aඑ එයෑ Cරදිsරද්ds මැයෙන් ලිපියක් ලියා තිබිණි. මේ ලිපිය මගින් ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ අන්තවාදයක් මතුව ඇති බවත්, ඒ හරහා මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රහාර දියත් වන බවත් ය.

ලෝකය මේ අන්තවාදී ක්‍රියා ගැන තවදුරටත් නිහඬව සිටිය යුතු නැතැයි තරීක් සිය ලිපිය මගින් අවධාරණය කර තිබිණි. ඇත්තෙන්ම මේ අරාබි පුවත්පත හරහා ලාංකික බෞද්ධයන්ට එරෙහිව මඩ ප්‍රහාර දියත් වන බවට සැක නැත. තරීක් ලංකාව ගැන කතා කිරීම නවතා පකිස්ථානයේ ෂියා මුස්ලිම්වරුන් සිය ගණනින් සුන්නි අන්තවාදීන් අතින් ඝාතනය වීම ගැන ලිපි ලියන්නේ නම් කොතරම් අගනේද? එහෙත් සුන්නි අන්තවාදයට ආශිර්වාද කරන අරාබි පුවත්පත් ෂියා මුස්ලිම්වරුන්ගේ දුක ගැන කථා කරන්නේ නැත. කතා කරන්නේ මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ බෞද්ධ තරුණයන් පිsරිසක් හා මුස්ලිම් තරුණයන් පිරිසක් අතර ඇති වූ සුළු ගැටුමක් ගැන ය. මේ ගැටුම නිසා කිසිම ජීවිත හානියක් සිදු නොවුණද මේ ගින්නට පිදුරු දමා ලංකාවේ බෞද්ධයන් අන්තවාදීන්, මූලධර්මවාදීන් යෑයි ලොවට ප්‍රචාරය කිරීමට දේශපාලන විචාරක තරීක්ට අවශ්‍ය බව පැහැදිලිය.

2009 මැයි 19 වැනිදා ප්රභාකරන්ගේ පණ සුන් දේහය නන්දිකඩාල් කලපුව මත වැටී තිබෙනු දුටු ශ්‍රී ලාංකිකයෝ සැනසුම් සුසුම් හෙළුවේ යුද්ධය අවසන් වී තමන්ට මරණ බියෙන් තොරව ජීවත් වීමේ අවස්ථාව උදා වූ බවට දැනුණු නිසා ය. ඇත්තෙන්ම අද සියලු දෙනාම මේ සාමයේ ඵල භුක්ති විඳිති. එදා එල්.ටී.ටී.ඊ. ය යුද්ධයෙන් පරාජය කළ නොහැකි යෑයි යන මතය පැතිරවූ පිරිස් අද බොදු බල සේනා සංවිධානය උද්ඝෝෂණය කරන විට පවසන්නේ රට නැවත ආගමික යුද්ධයකට ඇද දැමීමට සමහර භික්ෂූන්ට අවශ්‍යව ඇති බවයි. මෙය සාහසික බොරුවකි. බෞද්ධ අයිතිය වෙනුවෙන් කථා කිරීම මූලධර්මවාදයක් නම් නොවේ. බෞද්ධයා ආරක්ෂා නොවන්නේ නම් ශාසනය ද ආරක්ෂා නොවේ. ෙ-තවනාරාමය අසල ඉදිකළ තීර්ථකාරාමයට එරෙහිව බුදුන් වහන්සේම කොසොල් රජ මාලිගයට ගොස් පැමිණිලි කළ බව අප අමතක කළ යුතු නැත. අද තීර්ථකයෝ සෑම තැනම කඳවුරුලා ගෙන සිටිති. එම නිසා බෞද්ධයන් යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කළ යුතුය.

චතුර පමුණුව

[QUOTE="Thilan88, post: 14396815, member: 185617"] [b]බෞද්ධ මූලධර්මවාදයක් මතු වී තිබේද?[/b] [COLOR="Black"][SIZE="7"]මම මේක ගත්තේ අද ඉරිදා දිවයින පත්තරෙන් කට්ටියට වැදගත් වෙයි කියලා දැම්මේ[/SIZE][/COLOR].:yes: [SIZE="6"][COLOR="Red"]මේ දිනවල සමාජයේ නිරන්තර කතාබහට ලක්වන කරුණක් වන්නේ 'හලාල්' කරන ලද ආහාර බෞද්ධයන් විසින් මිලදී ගත යුතු ද නැද්ද යන්නයි. හලාල් කර නොමැති ආහාර මුස්ලිම්වරයකු විසින් ආහාරට ගතහොත් ඔහු අපායට යන බව ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ. එච්. එම්. ෆවුසි මහතා පසුගිය දිනක පවසා තිබිණි. ෆවුසි මහතා ඇතුළු මුස්ලිම් ආගමිකයන් හලාල් ආහාර මිලදී ගත්තාට ප්‍රශ්නයක් නැති වුවත් මෙරට ජනගහනයෙන් 91% ක් ම සමස්ත ලංකා ජමයියාතුල් උලමා සංවිධානයට කප්පම් ගෙවමින් හලාල් ආහාර අනුභවය පිළිබඳව නම් ප්‍රශ්නයක් තිබේ. 2012 සංගණනය අනුව මෙරට ජනගහනයෙන් 9% ක් මුස්ලිම්වරුන් ය. අන් සියලු වැසියන්ම බෞද්ධයන් 70% ක් ද ඇතුළුව හලාල් නොව හරාම් ආහාර ගත්ත ද කිසි ප්‍රශ්නයක් නැත. ඇත්තෙන්ම ආගමික කල්ලියකට කප්පම් ගෙවමින් තවත් ජීවන බර වැඩිකර ගත යුතු නැත. 'හලාල්' ප්රශ්නය මුලින්ම කරලියට ගෙනාවේ බොදු බල සේනා සංවිධානයයි. පසුගිය මාස කිහිපය පුරාම බෞද්ධ අයිතිය වෙනුවෙන් බොදු බල සේනා සංවිධානය නැඟූ හඬ මහත් ආන්දොaලනයට ලක්විය. බෞද්ධ බහුතරය මේ සංවිධානයේ ක්‍රියා කලාපය අනුමත කළ ද, තවත් පිරිසක් මේ හරහා බෞද්ධ මූලධර්මවාදයක් මතු වන්නේ දැයි ප්‍රශ්න කරන්නට විය. ඇත්තෙන්ම මෙරට බෞද්ධ මූලධර්මවාදයක් මතුව තිබේද?. බෞද්ධ අයිතිය වෙනුවෙන් කථා කිරීම, අන්‍යාගමික ආක්‍රමණ ගැන ජනයාට කරුණු දැක්වීම හෝ හලාල් ආහාර වර්ජනය කළ යුතු යෑයි පැවසීම මූලධර්මවාදයක් නොවේ. හලාල් ආහාර බෞද්ධයන්ටත් කැවිය යුතු යෑයි යම් අයෙක් කියන්නේ නම් එය මූලධර්මවාදයකි. ලෝකයේ සියලු ආගම් අතුරින් මූලධර්මවාද පැන නගිද්දී මූලධර්මවාදී නොවූයේ බෞද්ධයන් පමණි. ඒ බුද්ධාගම ආගමක් නොව දර්ශනයක් වූ නිසා ය. බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයන් මත ඇදහිලි ක්‍රමයක් පැටවූයේ නැත. බෞද්ධ අයිතිය වෙනුවෙන් කථා කිරීම නම් මූලධර්මවාදයක් නොවේ. මූලධර්මවාදයක් වන්නේ ආගමේ නමින් මිනී මැරීමට හෝ බෝම්බ පිපිරවීමට උනන්දු කරවීම හෝ ඒවා ක්‍රියාත්මක කරවීමයි. එදා එල්. එච්. මෙත්තානන්ද මහතා 1950 ගණන්වලදී බෞද්ධ ජාතික බලවේගය ආරම්භ කළේද බෞද්ධ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම සඳහා ය. කතෝලික බලවේග විසින් බෞද්ධයාගේ අයිතීන් යටපත් කිරීම සඳහා කටයුතු කරන විට එයට එරෙහි වෙමින් මෙත්තානන්ද මහතා ජාතික පුනරුද ව්‍යාපාරයක් ආරම්භ කළේ ය. Catholic Action in Ceylon නමැති කුඩා ග්‍රන්ථය පළ කළේ ද මෙත්තානන්ද මහතා විසිනි. එදා බලවත්හු මෙත්තානන්ද මහතා ආගම්වාදියෙක්, මූලධර්මවාදියෙක් ලෙස 'ලේබල්' කරන්නට උත්සාහ ගත්හ. නමුත් මෙත්තානන්ද මහතා සිදු කළේ අසරණ බෞද්ධයා නගා සිටුවීම වෙනුවෙන් වූ ජාතික මෙහෙවරයි. මෙත්තානන්ද මහතාගේ මූලිකත්වය යටතේ බෞද්ධ ජාතික බලවේගය තුළින් මෙරටේ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් මොනවාද යන්න පැහැදිලිව රටට එළිදැක්වීය. එවක පුවත්පත් කිහිපයක් විසින් බුද්ධාගමටත්, බෞද්ධයන්ටත් පහර දෙද්දී ඒවාට එරෙහිව පුවත්පත් කොමිසමක් ඉල්ලා උද්ඝෝෂණය කළේ ද මෙත්තානන්ද මහතා විසිනි. 1956 පෙබරවාරි 04 වැනිදා ජාතියට ඉදිරිපත් කරන ලද බෞද්ධ තොරතුරු පරීක්ෂණ සභා වාර්තාවේ බෞද්ධ අධ්‍යාපනය නමැති පරිච්ඡේදය ලියන ලද්දේ ද ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයකු ලෙසත් සේවය කළ එල්. එච්. මෙත්තානන්ද මහතා විසිනි. ඇත්තෙන්ම මෙත්තානන්ද මහතා නැවත සිහි කරනු ලැබුවේද වර්තමානයේ බෞද්ධ අයිතිය වෙනුවෙන් හඬ නගන සංවිධාන මූලධර්මවාදීන් ලෙස හුවා දැක්වීමට නම් පිරිසක් කටයුතු කරන නිසා වේ. අනෙක් ආගමිකයන් මූලධර්මවාදය පතුරවද්දී බෞද්ධයන්ට තපස් රකිමින් සිටීමට ද නොහැකිය. බෞද්ධයන්ට තමන්ට එරෙහිව යම් අනතුරක් ඇති බව අවබෝධ වන්නේ කලක පටන් ය. එය වඩා තහවුරු වන්නේ බංග්ලාදේශයේ, තායිලන්තයේ, බුරුමයේ, බෞද්ධයන්ට එල්ල වන ප්‍රහාර ද සමගිනි. මේ ගැටුම සිදුවන්නේ බෞද්ධ හා මුස්ලිම් දෙපාර්ශ්වය අතරය. වසර සිය ගණනක් තිස්සේ මෙරට මුස්ලිම්වරුන් හා බෞද්ධයන් සාමකාමීව ජීවත් වූ බව සත්‍යයකි. මුස්ලිම්වරුන් පෘතුගීසීන් හා ලන්දේසීන්ගේ ප්‍රහාරවලට ලක්වෙද්දී ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය රැක දුන්නේ ද සිංහල රජවරුන් විසිනි. නමුත් මෑත කාලීනව සිදුවන මුස්ලිම් ව්‍යාප්තවාදය නිසා සිංහල බෞද්ධයාට යම් සැක සංකා පහළ වීම ගැන හෝ බෞද්ධයන් තම අයිතිය රැක ගැනීම වෙනුවෙන් සම්බන්ධ වීමේ වරදක් දැකිය නොහැක. දිවයිනේ ප්‍රකට ඇඳුම් වෙළෙඳසලක් ඉදිරිපට පසුගියදා උද්ඝෝෂණයක් පැවැත්විණි. මෙය සිදු වූයේ මහරගමදී ය. මහරගම අතිශය බහුතරය සිංහල බෞද්ධයන් සිටින ප්රදේශයකි. මේ උද්ඝෝෂණය රටේ මතුවීම රටේ අන්ත ජාතිවාදය මතුවීමක් ලෙස සමහර ඉංග්‍රීසි පුවත්පත් විසින් හඳුන්වා දී තිබිණි. කවරක් නමුත් බහුතර සිංහල බෞද්ධයන් භාණ්ඩ මිලදී නොගන්නේ නම් කිසිම 'ලිමිට්' ව්‍යාපාරයක් පවතින්නේ නැත. බෞද්ධයන් කිසිම අවස්ථාවකදී ජාතිවාදී හෝ ආගම්වාදී ලෙස කඩවල් තෝරමින් ගොස් බඩු ගන්නේ ද නැත. මේ වෙළෙඳසල් රට පුරාම ජාලගත වන්නට හේතු වූයේ සිංහලයන් නොපැකිලව ඒවායින් භාණ්ඩ ගත් නිසා ය. නමුත් අසිංහලයන් නම් භාණ්ඩ මිලදී ගන්නේ තමන්ගේ ජාතිය ආගම තෝරමින් බව රහසක් නොවේ. සවුදි අරාබියේ ජෙඩා හි ජීවත්වන සමාජ දේශපාලන විචාරකයකු වන තරීක් අල් මයීනා ගල්µa නිව්ස් පුවත්පතට Sරස ඛ්බන් aඑ එයෑ Cරදිsරද්ds මැයෙන් ලිපියක් ලියා තිබිණි. මේ ලිපිය මගින් ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ අන්තවාදයක් මතුව ඇති බවත්, ඒ හරහා මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රහාර දියත් වන බවත් ය. ලෝකය මේ අන්තවාදී ක්‍රියා ගැන තවදුරටත් නිහඬව සිටිය යුතු නැතැයි තරීක් සිය ලිපිය මගින් අවධාරණය කර තිබිණි. ඇත්තෙන්ම මේ අරාබි පුවත්පත හරහා ලාංකික බෞද්ධයන්ට එරෙහිව මඩ ප්‍රහාර දියත් වන බවට සැක නැත. තරීක් ලංකාව ගැන කතා කිරීම නවතා පකිස්ථානයේ ෂියා මුස්ලිම්වරුන් සිය ගණනින් සුන්නි අන්තවාදීන් අතින් ඝාතනය වීම ගැන ලිපි ලියන්නේ නම් කොතරම් අගනේද? එහෙත් සුන්නි අන්තවාදයට ආශිර්වාද කරන අරාබි පුවත්පත් ෂියා මුස්ලිම්වරුන්ගේ දුක ගැන කථා කරන්නේ නැත. කතා කරන්නේ මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ බෞද්ධ තරුණයන් පිsරිසක් හා මුස්ලිම් තරුණයන් පිරිසක් අතර ඇති වූ සුළු ගැටුමක් ගැන ය. මේ ගැටුම නිසා කිසිම ජීවිත හානියක් සිදු නොවුණද මේ ගින්නට පිදුරු දමා ලංකාවේ බෞද්ධයන් අන්තවාදීන්, මූලධර්මවාදීන් යෑයි ලොවට ප්‍රචාරය කිරීමට දේශපාලන විචාරක තරීක්ට අවශ්‍ය බව පැහැදිලිය. 2009 මැයි 19 වැනිදා ප්රභාකරන්ගේ පණ සුන් දේහය නන්දිකඩාල් කලපුව මත වැටී තිබෙනු දුටු ශ්‍රී ලාංකිකයෝ සැනසුම් සුසුම් හෙළුවේ යුද්ධය අවසන් වී තමන්ට මරණ බියෙන් තොරව ජීවත් වීමේ අවස්ථාව උදා වූ බවට දැනුණු නිසා ය. ඇත්තෙන්ම අද සියලු දෙනාම මේ සාමයේ ඵල භුක්ති විඳිති. එදා එල්.ටී.ටී.ඊ. ය යුද්ධයෙන් පරාජය කළ නොහැකි යෑයි යන මතය පැතිරවූ පිරිස් අද බොදු බල සේනා සංවිධානය උද්ඝෝෂණය කරන විට පවසන්නේ රට නැවත ආගමික යුද්ධයකට ඇද දැමීමට සමහර භික්ෂූන්ට අවශ්‍යව ඇති බවයි. මෙය සාහසික බොරුවකි. බෞද්ධ අයිතිය වෙනුවෙන් කථා කිරීම මූලධර්මවාදයක් නම් නොවේ. බෞද්ධයා ආරක්ෂා නොවන්නේ නම් ශාසනය ද ආරක්ෂා නොවේ. ෙ-තවනාරාමය අසල ඉදිකළ තීර්ථකාරාමයට එරෙහිව බුදුන් වහන්සේම කොසොල් රජ මාලිගයට ගොස් පැමිණිලි කළ බව අප අමතක කළ යුතු නැත. අද තීර්ථකයෝ සෑම තැනම කඳවුරුලා ගෙන සිටිති. එම නිසා බෞද්ධයන් යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කළ යුතුය. චතුර පමුණුව[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom