Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ රජෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනපති බෞද්ධ විය යුතුම ද?

2019 අගෝස්තු 12

(හොරෙන් හොරෙන් කෙරෙන නාඩි ඇල්ලිමක්ද? එහෙම නැත්නම් අර කෙනෙඩි කිව්වා වගේ හොද අදහසින් කියන එකද්ද? යටි අරමුණ ලියපු හෝ මේක ලියන්න කියපු එකාමයි දන්නේ ඉතිං)

ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට සපුරාලිය යුතු සුදුසුකම් අතර රටේ නායකයා බෞද්ධ විය යුතුය යන කරුණ ද ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කරති

"ශ්‍රී ලංකාවේ ජනාධිපති බෞද්ධ විය යුතු මයි. එහෙම නේද ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ?," බීබීසී සිංහල සේවය අදහස් විමසූ 30 දෙනෙකු අතරින් එක් පුද්ගලයෙකු හැර අනෙක් පුද්ගලයන් සියලු දෙනාගේ අදහස වූයේ එයයි.

එම පුද්ගලයන් විවිධ ආගම්වලට අයත් ශ්‍රී ලාංකිකයන්ය.

ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට සපුරාලිය යුතු සුදුසුකම් අතර රටේ නායකයා බෞද්ධ විය යුතුය යන කරුණ ද ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කරති.

මේ ගැන කරුණු විමසූ විට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන කුමුදුනී සැමුවෙල් පැවසුවේ, "ශ්‍රී ලංකාව බහු ආගමික, බහු ජාතික, බහු සංස්කෘතික රටක්. ශ්‍රී ලංකාවේ ජනාධිපති විය යුත්තේ සුදුස්සෙක් මිසක් ආගම මත පදනම් වූ පුද්ගලයෙකු නෙමෙයි," යනුවෙනි.

නමුත්, කොළඹ පාසලක ගුරුවරියක මේ ගැන දැරුවේ වෙනස් මතයකි. "අපේ රටේ 70%කට වඩා ඉන්නේ බෞද්ධයන්. එහෙම රටක් වෙන ආගමක කෙනෙක් පාලනය කරන එක හරි යන්නේ නැහැ. රටේ නායකයා බහුතර මතය, බහුතරයක් අදහන ආගම අදහන කෙනෙක් විය යුතුයි. නැත්නම් අපිට කියලා රටක් නැති වෙනවා," ඇය පැවසුවාය.

කෙසේ නමුත්, ව්‍යවස්ථාව විශ්ලේෂණය කර බැලූ විට ජනාධිපති බෞද්ධ විය යුතු යැයි හෝ බහුතරයක් බෞද්ධ ආගමිකයන් සිටින රටක් වීම නිසා බෞද්ධ ආගම වැළඳගත යුතු යැයි සඳහන් වී නොමැත.

"ආගම කියන්නේ අතිශය පෞද්ගලික දෙයක්"

ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෙකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් මොනවාද?

නාම යෝජනා භාර දෙන දිනය වන විට වයස අවුරුදු 35 සම්පූර්ණ කර සිටිය යුතුය.

ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (1) වගන්තියට අනුව අවම සුදුසුකම් ඇති අයෙකුගේ නාම යෝජනාව පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ඔහු/ඇය දැනට මන්ත්‍රීවරයෙකු නම් හෝ කලින් මන්ත්රීවරයෙකුව සිටි අයෙක් නම් වෙනත් ඕනෑ ම දේශපාලන පක්ෂයක් හෝ ඕනෑ ම ශ්‍රී ලංකාවේ ඡන්දය හිමි අයෙකු හෝ ජනාධිපතිවරණය සඳහා අදාළ නාම යෝජනාව ඉදිරිපත් කළ හැකිය.

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට බලපාන නුසුදුසුකම් මොනවාද?

දෙවරකට වඩා ජනාධිපති වූවෙකු නොවිය යුතුය. ඒ අනුව, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගහට ජනාධිපතිවරණයට නැවත තරග කළ නොහැකිය.

ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදිය නොහැකිය.

සිහි විකල් වූ අයෙකු යැයි ශ්‍රී ලංකාවේ අධිකරණයකින් තීරණය කළ තැනැත්තෙකු

දෝෂාභියෝගයකින් ජනාධිපති පදවියෙන් ඉවත් කළ අයෙකු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වන ව්‍යවස්ථාව අනුව ප්‍රජා අශක්නුතාවකට භාජනය වූ අයෙකු

පසුගිය වසර හත ඇතුළත මාස හයක් හෝ ඊට වැඩි කාලයක් සිරගතව සිටි අයෙකුට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය නොහැකිය. නමුත් සිර දඬුවමට යටත්ව සිරගත වී සිටින විට කොන්දේසි විරහිත සමාවක් ලැබූ පුද්ගලයෙකුට මෙම තහංචිය බලපාන්නේ නැත.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක විධායක ජනාධිපතිවරයා බෞද්ධ විය යුතුයි යන්න සඳහන් වී නොමැත.

"බෞද්ධ රජෙක්"

"අදාළ පුද්ගලයා හොඳ කෙනෙක්නම්, ශ්‍රී ලාංකේය පුරවැසියෙක් නම් ඇයි තවත් ඔහුගේ ජාතිය සහ ආගම ගැන සොය සොයා ඉන්නේ.."

ශ්‍රී ලංකා භික්ෂුණී බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් වන කොත්මලේ සිරි සුමේධා භික්ෂුණීන් වහන්සේ බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසුවේ, "ශ්‍රී ලංකාව 70% බෞද්ධයන් ඉන්න රටක් හැටියටත්, බුදුරජාණන් වහන්සේ තෙවරක් වැඩිය රටක් හැටියටත් ශ්‍රී ලංකාවේ ජනාධිපති බෞද්ධයෙක් ම විය යුතුයි. දස රාජ ධර්මයෙන් මේ රට පාලනය කරන්න ඕනේ," යනුවෙනි.

"ඉස්සර අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි, කෝට්ටේ සහ කුරුණෑගල ආදී යුග කාලවල සිට බෝසත් රජවරු ඉඳලා, දස රාජ ධර්මය අනුව රාජ්‍ය හසුරවා, රට ස්වයංපෝෂිත කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. නමුත් අද දස රාජ ධර්මයට අනුව රට කරන්නේ නැති නිසා නොයෙක් ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා."

"මේ රටේ අද නොයෙක් ව්‍යසන ඇති වෙලා. එදා ධර්මද්වීපයක් වුණ රට අද කාකද්වීයක් බවට පත්වෙලා. රටේ ප්‍රශ්න ඇති වෙලා, විනාශ වෙලා. මේ නිසා අපිට අවශ්‍ය ධර්මයට අනුව ක්‍රියා කරන රජ කෙනෙක්," භික්ෂුණී වහන්සේ පැවසූහ.

"නීතියක් ද? රීතියක් ද?"

නීති අධ්‍යාපනය හදාරා කොළඹ පෞද්ගලික ආයතනයක රැකියාවේ නිරත හේමන්ත ජයසූරිය පැවසුවේ, ශ්‍රී ලංකාවේ ජනාධිපති බෞද්ධ විය යුතු යැයි කිසිදු නීතියක් හෝ රීතියක් නොමැති බවය.

ශ්‍රී ලංකාවේ බහුතරය බෞද්ධ ආගමික නිසා අන්‍යාගමික පුද්ගලයෙකු නායකත්වයට පත් වූ විට සිය ඡන්ද පදනම වැඩි කර ගැනීමේ අටියෙන් "ආගම වෙනස් කර ගන්නා බවට මවා පාන" බව ඔහු පැවසීය.

"ආගම මාරු කරන්න ඕනේ"

ඒ අතර, බැංකු නිලධාරිනියක වන අකිලා විදානපතිරණ පැවසුවේ, "රටේ ජනාධිපති වීමට ආගම බලපාන්නේ නැහැ කියලා මම දන්නවා. නමුත් ජනාධිපති වුණාට පස්සේ බහුතරයක් අදහන ආගමට මාරු වෙන්න ඕනේ කියලා මම හිතන්නේ. මම ව්‍යවස්ථාව ගැන නම් දන්නේ නැහැ," යනුවෙනි.

"ආගම නෙමෙයි සුදුසුකමයි ඕනේ"

"ශ්‍රී ලංකාවේ ජනාධිපති විය යුත්තේ ව්‍යවස්ථාවට ගරු කරන පුද්ගලයෙක් මිස ආගම මත පදනම්ව තෝරා ගන්නා පුද්ගලයෙක් නෙමෙයි," යැයි කුමුදුනී සැමුවෙල් පැවසීය.

"ආගම කියන්නේ අතිශය පෞද්ගලික දෙයක්. අපේ ඇදහීම් සහ විශ්වාසයන් ගොනු කරන දෙයක්. එවැනි දෙයක් දේශපාලනයට හෝ සමාජ ක්‍රියාකාරකම්වලට බලපෑ යුතු යැයි මම විශ්වාස කරන්නේ නැහැ. අනාගමික ව්‍යුහයක් හරහා ව්‍යවස්ථාව ගොඩ නැගෙන්න ඕනේ කියලයි මම විශ්වාස කරන්නේ."

"අපිට කැමති ආගමක් අදහන්න පුළුවන්. මූලික අයිතිවාසිකම් පද්ධතිය තුළ එක් ආගමක් ප්රමුඛ වන්නේ නැහැ. ජනාධිපති වන පුද්ගලයා බෞද්ධ කෙනෙකු විය යුතු මයි කියලා මම හිතන්නේ නැහැ," ඇය තවදුරටත් පැවසුවාය.

ආගම සහ ව්‍යවස්ථාව

ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයේ 9 වන වගන්තියේ, 'ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්රමුඛ ස්ථානය පිරිනමන්නේය... එමෙන් ම, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම,' යනුවෙන් සඳහන් වේ.

"දස රාජ ධර්මයෙන් මේ රට පාලනය කරන්න ඕනේ"

රටේ බහුතරයක් අදහන ආගම ගැන එසේ වෙන ම වගන්තියක සඳහන් කර තිබෙන අතර, ඕනෑ ම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිවාසිකම ද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබේ.

"9 වෙනි ව්‍යවස්ථාවෙන් බුද්ධාගම පෝෂණය කර සංරක්ෂණය කර තිබෙනවා. මෙය සිංහල බෞද්ධ රටක්. ඒ නිසා ඒ ගැන කාටවත් ප්‍රශ්නයක් ඇති වෙන්න බැහැ. ඒ අතරම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. ඒ හේතුවෙන්, ශ්‍රී ලංකාවේ ජනාධිපති බෞද්ධ විය යුතුයි යන මතයට කිසි ම නීතිමය පසුබිමක් නැහැ." ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්රි බීබීසී සිංහල සේවයට පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් ගැන සඳහන් වගන්ති ගැන ද නීතිඥවරයා විස්තර කළේය.

10 වන ව්‍යවස්ථාවට අනුව, සෑම තැනැත්තෙකුට ම තමන් අභිමත ආගමක් ඇඳහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.

"ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය තහවුරු කර තිබෙනවා"

එමෙන් ම, 12 (2) වගන්තියට අනුව, කිසි ම පුරවැසියෙකුගේ වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හේතුවක් මත වෙනස්කමට හෝ විශේෂයකට භාජනය නොවිය යුතුයි.

"ගල් යුගයේ අදහසක්"

"ජනාධිපතිවරයෙක් හෝ ජනාධිපති අපේක්ෂකයෙක් වන පුද්ගලයෙක්ගේ ආගම ගැන නෙමෙයි බලන්න ඕනේ. ඔහු හෝ ඇය දෑහිතකාමී පුද්ගලයෙක් ද කියන දේ වගේ ම අදාළ පුද්ගලයාගේ පෙර ක්‍රියාකලාපය මෙන් ම වර්තමාන ක්‍රියාකලාපය මොකක් ද කියායි සොයා බලන්න ඕනේ. ඔහුගේ සුදුසුකම් වගේ ම, අවංක කෙනෙක් ද කියා සොයා බලන්න ඕනේ."

"අදාළ පුද්ගලයා මේ කාරණා සම්පූර්ණ කළ හොඳ කෙනෙක් නම්, ශ්‍රී ලාංකේය පුරවැසියෙක් නම් ඇයි තවත් ඔහුගේ ජාතිය සහ ආගම ගැන සොය සොයා ඉන්නේ.. එසේ සොයනවා නම් එය ඉතා ප්‍රාථමික සහ ගල් යුගයේ අදහසක්," යැයි නීතිඥවරයා පැවසුවේය.

උදාහරණයක් ලෙස, ඉන්දියාව වැනි වර්ග, ජාති සහ ආගම් බොහොමයකින් බෙදුණු රටක මින් වසර දොළහකට පෙර ජනාධිපති තනතුර දැරුවේ සුළු ජාතික මුස්ලිම් පුද්ගලයෙකු වන අබ්දුල් කලාම් බව නීතිඥවරයා පැහැදිලි කළේය.

ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් සහ හිටපු අගමැති මන්මෝහන් සිං

එමෙන් ම, අබ්දුල් කලාම් ජනාධිපති පදවිය දරන කාලයේ ඉන්දියාවේ අගමැති ධූරය හෙබවූයේ එරට ජනගහනයෙන් 1%ක් පමණ සිටින සික් ජාතික මන්මෝහන් සිං බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

"හැම ජාතියක ම සිටිනවා රට පාවා දුන් අය, හොර මැරකම්, ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ අය. ඒක නිසා රටේ නායකයා ජාතියක් මත පදනම්ව තෝරන්න බැහැ. එය තීරණය කරන්න ඕනේ පුද්ගලයා මත. මෙයට තවත් හොඳ ම උදාහරණයක් තමයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර්. එතුමා ද්‍රවිඩ ජාතිකයෙක්. එතුමාගේ දක්ෂතාව, ව්‍යක්ත කථිකත්වය, රටට තිබුණ ආදරය, පිළිගැනීම සහ අධ්‍යාපනය උපයෝගී කරගෙන එල්ටීටීඊ සංවිධානයට එරෙහිව විශාල වැඩ කොටසක් කළා. විමුක්තිකාමීන් විදියට හැඳින්වූ එල්ටීටීඊය ත්රස්තවාදීන් යැයි ලෙස හඳුනාගෙන ඔවුන් මර්දනය කිරීමට එතුමා වෙහෙසුණා."

"ජනතාවට පුළුවන් තමන් කැමති කෙනෙකුට ඡන්දය ලබා දෙන්න. හැබැයි ඒ අවස්ථාවේ දී බලන්න ඕනේ ජාතිය ආගම නෙමෙයි, මේ රැකියාවට ඔහු හෝ ඇය සුදුසුද යන්න කියන කරුණයි," නීතිඥවරයා වැඩි දුරටත් පැවසුවේය.

https://www.bbc.com/sinhala/sri-lanka-49305359?ocid=socialflow_facebook&fbclid=IwAR1ylfHf3qBrRWmtQGe1o1TREuL0DV7LiwUg0moxIUOfdzoQ-D3tDphs0XM

[QUOTE="bravehearts, post: 24698380, member: 513648"] [COLOR="Navy"][SIZE="4"]ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනපති බෞද්ධ විය යුතුම ද? 2019 අගෝස්තු 12 [COLOR="Red"][SIZE="4"](හොරෙන් හොරෙන් කෙරෙන නාඩි ඇල්ලිමක්ද? එහෙම නැත්නම් අර කෙනෙඩි කිව්වා වගේ හොද අදහසින් කියන එකද්ද? යටි අරමුණ ලියපු හෝ මේක ලියන්න කියපු එකාමයි දන්නේ ඉතිං)[/SIZE][/COLOR] ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට සපුරාලිය යුතු සුදුසුකම් අතර රටේ නායකයා බෞද්ධ විය යුතුය යන කරුණ ද ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කරති "ශ්‍රී ලංකාවේ ජනාධිපති බෞද්ධ විය යුතු මයි. එහෙම නේද ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ?," බීබීසී සිංහල සේවය අදහස් විමසූ 30 දෙනෙකු අතරින් එක් පුද්ගලයෙකු හැර අනෙක් පුද්ගලයන් සියලු දෙනාගේ අදහස වූයේ එයයි. එම පුද්ගලයන් විවිධ ආගම්වලට අයත් ශ්‍රී ලාංකිකයන්ය. ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට සපුරාලිය යුතු සුදුසුකම් අතර රටේ නායකයා බෞද්ධ විය යුතුය යන කරුණ ද ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කරති. මේ ගැන කරුණු විමසූ විට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන කුමුදුනී සැමුවෙල් පැවසුවේ, "ශ්‍රී ලංකාව බහු ආගමික, බහු ජාතික, බහු සංස්කෘතික රටක්. ශ්‍රී ලංකාවේ ජනාධිපති විය යුත්තේ සුදුස්සෙක් මිසක් ආගම මත පදනම් වූ පුද්ගලයෙකු නෙමෙයි," යනුවෙනි. නමුත්, කොළඹ පාසලක ගුරුවරියක මේ ගැන දැරුවේ වෙනස් මතයකි. "අපේ රටේ 70%කට වඩා ඉන්නේ බෞද්ධයන්. එහෙම රටක් වෙන ආගමක කෙනෙක් පාලනය කරන එක හරි යන්නේ නැහැ. රටේ නායකයා බහුතර මතය, බහුතරයක් අදහන ආගම අදහන කෙනෙක් විය යුතුයි. නැත්නම් අපිට කියලා රටක් නැති වෙනවා," ඇය පැවසුවාය. කෙසේ නමුත්, ව්‍යවස්ථාව විශ්ලේෂණය කර බැලූ විට ජනාධිපති බෞද්ධ විය යුතු යැයි හෝ බහුතරයක් බෞද්ධ ආගමිකයන් සිටින රටක් වීම නිසා බෞද්ධ ආගම වැළඳගත යුතු යැයි සඳහන් වී නොමැත. "ආගම කියන්නේ අතිශය පෞද්ගලික දෙයක්" ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෙකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් මොනවාද? නාම යෝජනා භාර දෙන දිනය වන විට වයස අවුරුදු 35 සම්පූර්ණ කර සිටිය යුතුය. ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (1) වගන්තියට අනුව අවම සුදුසුකම් ඇති අයෙකුගේ නාම යෝජනාව පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ඔහු/ඇය දැනට මන්ත්‍රීවරයෙකු නම් හෝ කලින් මන්ත්රීවරයෙකුව සිටි අයෙක් නම් වෙනත් ඕනෑ ම දේශපාලන පක්ෂයක් හෝ ඕනෑ ම ශ්‍රී ලංකාවේ ඡන්දය හිමි අයෙකු හෝ ජනාධිපතිවරණය සඳහා අදාළ නාම යෝජනාව ඉදිරිපත් කළ හැකිය. ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට බලපාන නුසුදුසුකම් මොනවාද? දෙවරකට වඩා ජනාධිපති වූවෙකු නොවිය යුතුය. ඒ අනුව, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගහට ජනාධිපතිවරණයට නැවත තරග කළ නොහැකිය. ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදිය නොහැකිය. සිහි විකල් වූ අයෙකු යැයි ශ්‍රී ලංකාවේ අධිකරණයකින් තීරණය කළ තැනැත්තෙකු දෝෂාභියෝගයකින් ජනාධිපති පදවියෙන් ඉවත් කළ අයෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වන ව්‍යවස්ථාව අනුව ප්‍රජා අශක්නුතාවකට භාජනය වූ අයෙකු පසුගිය වසර හත ඇතුළත මාස හයක් හෝ ඊට වැඩි කාලයක් සිරගතව සිටි අයෙකුට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය නොහැකිය. නමුත් සිර දඬුවමට යටත්ව සිරගත වී සිටින විට කොන්දේසි විරහිත සමාවක් ලැබූ පුද්ගලයෙකුට මෙම තහංචිය බලපාන්නේ නැත. කෙසේ නමුත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක විධායක ජනාධිපතිවරයා බෞද්ධ විය යුතුයි යන්න සඳහන් වී නොමැත. "බෞද්ධ රජෙක්" "අදාළ පුද්ගලයා හොඳ කෙනෙක්නම්, ශ්‍රී ලාංකේය පුරවැසියෙක් නම් ඇයි තවත් ඔහුගේ ජාතිය සහ ආගම ගැන සොය සොයා ඉන්නේ.." ශ්‍රී ලංකා භික්ෂුණී බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් වන කොත්මලේ සිරි සුමේධා භික්ෂුණීන් වහන්සේ බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසුවේ, "ශ්‍රී ලංකාව 70% බෞද්ධයන් ඉන්න රටක් හැටියටත්, බුදුරජාණන් වහන්සේ තෙවරක් වැඩිය රටක් හැටියටත් ශ්‍රී ලංකාවේ ජනාධිපති බෞද්ධයෙක් ම විය යුතුයි. දස රාජ ධර්මයෙන් මේ රට පාලනය කරන්න ඕනේ," යනුවෙනි. "ඉස්සර අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි, කෝට්ටේ සහ කුරුණෑගල ආදී යුග කාලවල සිට බෝසත් රජවරු ඉඳලා, දස රාජ ධර්මය අනුව රාජ්‍ය හසුරවා, රට ස්වයංපෝෂිත කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. නමුත් අද දස රාජ ධර්මයට අනුව රට කරන්නේ නැති නිසා නොයෙක් ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා." "මේ රටේ අද නොයෙක් ව්‍යසන ඇති වෙලා. එදා ධර්මද්වීපයක් වුණ රට අද කාකද්වීයක් බවට පත්වෙලා. රටේ ප්‍රශ්න ඇති වෙලා, විනාශ වෙලා. මේ නිසා අපිට අවශ්‍ය ධර්මයට අනුව ක්‍රියා කරන රජ කෙනෙක්," භික්ෂුණී වහන්සේ පැවසූහ. "නීතියක් ද? රීතියක් ද?" නීති අධ්‍යාපනය හදාරා කොළඹ පෞද්ගලික ආයතනයක රැකියාවේ නිරත හේමන්ත ජයසූරිය පැවසුවේ, ශ්‍රී ලංකාවේ ජනාධිපති බෞද්ධ විය යුතු යැයි කිසිදු නීතියක් හෝ රීතියක් නොමැති බවය. ශ්‍රී ලංකාවේ බහුතරය බෞද්ධ ආගමික නිසා අන්‍යාගමික පුද්ගලයෙකු නායකත්වයට පත් වූ විට සිය ඡන්ද පදනම වැඩි කර ගැනීමේ අටියෙන් "ආගම වෙනස් කර ගන්නා බවට මවා පාන" බව ඔහු පැවසීය. "ආගම මාරු කරන්න ඕනේ" ඒ අතර, බැංකු නිලධාරිනියක වන අකිලා විදානපතිරණ පැවසුවේ, "රටේ ජනාධිපති වීමට ආගම බලපාන්නේ නැහැ කියලා මම දන්නවා. නමුත් ජනාධිපති වුණාට පස්සේ බහුතරයක් අදහන ආගමට මාරු වෙන්න ඕනේ කියලා මම හිතන්නේ. මම ව්‍යවස්ථාව ගැන නම් දන්නේ නැහැ," යනුවෙනි. "ආගම නෙමෙයි සුදුසුකමයි ඕනේ" "ශ්‍රී ලංකාවේ ජනාධිපති විය යුත්තේ ව්‍යවස්ථාවට ගරු කරන පුද්ගලයෙක් මිස ආගම මත පදනම්ව තෝරා ගන්නා පුද්ගලයෙක් නෙමෙයි," යැයි කුමුදුනී සැමුවෙල් පැවසීය. "ආගම කියන්නේ අතිශය පෞද්ගලික දෙයක්. අපේ ඇදහීම් සහ විශ්වාසයන් ගොනු කරන දෙයක්. එවැනි දෙයක් දේශපාලනයට හෝ සමාජ ක්‍රියාකාරකම්වලට බලපෑ යුතු යැයි මම විශ්වාස කරන්නේ නැහැ. අනාගමික ව්‍යුහයක් හරහා ව්‍යවස්ථාව ගොඩ නැගෙන්න ඕනේ කියලයි මම විශ්වාස කරන්නේ." "අපිට කැමති ආගමක් අදහන්න පුළුවන්. මූලික අයිතිවාසිකම් පද්ධතිය තුළ එක් ආගමක් ප්රමුඛ වන්නේ නැහැ. ජනාධිපති වන පුද්ගලයා බෞද්ධ කෙනෙකු විය යුතු මයි කියලා මම හිතන්නේ නැහැ," ඇය තවදුරටත් පැවසුවාය. ආගම සහ ව්‍යවස්ථාව ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයේ 9 වන වගන්තියේ, 'ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්රමුඛ ස්ථානය පිරිනමන්නේය... එමෙන් ම, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම,' යනුවෙන් සඳහන් වේ. "දස රාජ ධර්මයෙන් මේ රට පාලනය කරන්න ඕනේ" රටේ බහුතරයක් අදහන ආගම ගැන එසේ වෙන ම වගන්තියක සඳහන් කර තිබෙන අතර, ඕනෑ ම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිවාසිකම ද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබේ. "9 වෙනි ව්‍යවස්ථාවෙන් බුද්ධාගම පෝෂණය කර සංරක්ෂණය කර තිබෙනවා. මෙය සිංහල බෞද්ධ රටක්. ඒ නිසා ඒ ගැන කාටවත් ප්‍රශ්නයක් ඇති වෙන්න බැහැ. ඒ අතරම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. ඒ හේතුවෙන්, ශ්‍රී ලංකාවේ ජනාධිපති බෞද්ධ විය යුතුයි යන මතයට කිසි ම නීතිමය පසුබිමක් නැහැ." ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්රි බීබීසී සිංහල සේවයට පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් ගැන සඳහන් වගන්ති ගැන ද නීතිඥවරයා විස්තර කළේය. 10 වන ව්‍යවස්ථාවට අනුව, සෑම තැනැත්තෙකුට ම තමන් අභිමත ආගමක් ඇඳහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය. "ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය තහවුරු කර තිබෙනවා" එමෙන් ම, 12 (2) වගන්තියට අනුව, කිසි ම පුරවැසියෙකුගේ වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හේතුවක් මත වෙනස්කමට හෝ විශේෂයකට භාජනය නොවිය යුතුයි. "ගල් යුගයේ අදහසක්" "ජනාධිපතිවරයෙක් හෝ ජනාධිපති අපේක්ෂකයෙක් වන පුද්ගලයෙක්ගේ ආගම ගැන නෙමෙයි බලන්න ඕනේ. ඔහු හෝ ඇය දෑහිතකාමී පුද්ගලයෙක් ද කියන දේ වගේ ම අදාළ පුද්ගලයාගේ පෙර ක්‍රියාකලාපය මෙන් ම වර්තමාන ක්‍රියාකලාපය මොකක් ද කියායි සොයා බලන්න ඕනේ. ඔහුගේ සුදුසුකම් වගේ ම, අවංක කෙනෙක් ද කියා සොයා බලන්න ඕනේ." "අදාළ පුද්ගලයා මේ කාරණා සම්පූර්ණ කළ හොඳ කෙනෙක් නම්, ශ්‍රී ලාංකේය පුරවැසියෙක් නම් ඇයි තවත් ඔහුගේ ජාතිය සහ ආගම ගැන සොය සොයා ඉන්නේ.. එසේ සොයනවා නම් එය ඉතා ප්‍රාථමික සහ ගල් යුගයේ අදහසක්," යැයි නීතිඥවරයා පැවසුවේය. උදාහරණයක් ලෙස, ඉන්දියාව වැනි වර්ග, ජාති සහ ආගම් බොහොමයකින් බෙදුණු රටක මින් වසර දොළහකට පෙර ජනාධිපති තනතුර දැරුවේ සුළු ජාතික මුස්ලිම් පුද්ගලයෙකු වන අබ්දුල් කලාම් බව නීතිඥවරයා පැහැදිලි කළේය. ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් සහ හිටපු අගමැති මන්මෝහන් සිං එමෙන් ම, අබ්දුල් කලාම් ජනාධිපති පදවිය දරන කාලයේ ඉන්දියාවේ අගමැති ධූරය හෙබවූයේ එරට ජනගහනයෙන් 1%ක් පමණ සිටින සික් ජාතික මන්මෝහන් සිං බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. "හැම ජාතියක ම සිටිනවා රට පාවා දුන් අය, හොර මැරකම්, ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ අය. ඒක නිසා රටේ නායකයා ජාතියක් මත පදනම්ව තෝරන්න බැහැ. එය තීරණය කරන්න ඕනේ පුද්ගලයා මත. මෙයට තවත් හොඳ ම උදාහරණයක් තමයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර්. එතුමා ද්‍රවිඩ ජාතිකයෙක්. එතුමාගේ දක්ෂතාව, ව්‍යක්ත කථිකත්වය, රටට තිබුණ ආදරය, පිළිගැනීම සහ අධ්‍යාපනය උපයෝගී කරගෙන එල්ටීටීඊ සංවිධානයට එරෙහිව විශාල වැඩ කොටසක් කළා. විමුක්තිකාමීන් විදියට හැඳින්වූ එල්ටීටීඊය ත්රස්තවාදීන් යැයි ලෙස හඳුනාගෙන ඔවුන් මර්දනය කිරීමට එතුමා වෙහෙසුණා." "ජනතාවට පුළුවන් තමන් කැමති කෙනෙකුට ඡන්දය ලබා දෙන්න. හැබැයි ඒ අවස්ථාවේ දී බලන්න ඕනේ ජාතිය ආගම නෙමෙයි, මේ රැකියාවට ඔහු හෝ ඇය සුදුසුද යන්න කියන කරුණයි," නීතිඥවරයා වැඩි දුරටත් පැවසුවේය. [URL="https://www.bbc.com/sinhala/sri-lanka-49305359?ocid=socialflow_facebook&fbclid=IwAR1ylfHf3qBrRWmtQGe1o1TREuL0DV7LiwUg0moxIUOfdzoQ-D3tDphs0XM"]https://www.bbc.com/sinhala/sri-lanka-49305359?ocid=socialflow_facebook&fbclid=IwAR1ylfHf3qBrRWmtQGe1o1TREuL0DV7LiwUg0moxIUOfdzoQ-D3tDphs0XM[/URL][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom