Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ රටක ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධ රටක

බෞද්ධයෙක් වී

ඉපදීමට තරම්

මා පින් කර ඇත්තෙමි.

:මිච්ඡාදිට්ඨිකම්මසමාදාන සූත්‍රය:::

...මිත්‍යා දෘෂ්ටික දේවල් කිරීම නිසා වන දේ ගැන වදාළ දෙසුම...

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි

මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

”පින්වත් මහණෙනි,

මම (දිවැසින්) දැකලා තියෙනවා, මේ සමහර සත්වයන්

කයෙන් දුසිරිත් කරනවා. වචනයෙන් දුසිරිත් කරනවා. මනසින් දුසිරිත් කරනවා.

ආර්යන් වහන්සේලාට බොරු අභූත චෝදනාවලින් උපවාද කරනවා. මිත්‍යා

දෘෂ්ටිකව ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික දේවල් කිරීමෙහි යෙදිලා ඉන්නවා. ඉතින් ඒ

අය කය බිඳිලා මැරුනට පස්සේ, අපාය දුගතිය කියන විනිපාත නිරයේ

උපදිනවා.

පින්වත් මහණෙනි, මම මේ කාරණය ඔබට කියා දෙන්නේ වෙන

ශ්රමණයෙකුගෙන්වත්, බ්රාහ්මණයෙකුගෙන්වත් අහලා නොවෙයි.

පින්වත් මහණෙනි, මම (දිවැසින්) දැකලා තියෙනවා. මේ සමහර සත්වයන්

කයෙන් දුසිරිත් කරනවා. වචනයෙන් දුසිරිත් කරනවා. මනසින් දුසිරිත් කරනවා.

ආර්යන් වහන්සේලාට බොරු අභූත චෝදනාවලින් උපවාද කරනවා. මිත්‍යා

දෘෂ්ටිකව ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික දේවල් කිරීමෙහි යෙදිලා ඉන්නවා. ඉතින් ඒ

අය කය බිඳිලා මැරුනට පස්සේ, අපාය දුගතිය කියන විනිපාත නිරයේ

උපදිනවා.

පින්වත් මහණෙනි, මම තමන් විසින්ම දැනගත්තු තමන් විසින්ම (දිවැසින්)

දැකපු, තමන් විසින්ම අවබෝධ කරපු දෙයක්මයි මෙය. ඒ දෙයමයි මා ඔබට

කියන්නේ.

පින්වත් මහණෙනි, මම (දිවැසින්) දැකලා තියෙනවා. මේ සමහර සත්වයන්

කයෙන් දුසිරිත් කරනවා. වචනයෙන් දුසිරිත් කරනවා. මනසින් දුසිරිත් කරනවා.

ආර්යන් වහන්සේලාට බොරු අභූත චෝදනාවලින් උපවාද කරනවා. මිත්‍යා

දෘෂ්ටිකව ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික දේවල් කිරීමෙහි යෙදිලා ඉන්නවා. ඉතින් ඒ

අය කය බිඳිලා මැරුනට පස්සේ, අපාය දුගතිය කියන විනිපාත නිරයේ

උපදිනවා කියලා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න

පුළුවනි.

”මෙහි ඇතැම් පුද්ගලයන් මිත්‍යා දෘෂ්ටියෙහි සිත පිහිටුවා ගන්නවා.

මිත්‍යා දේවල් කතා කරනවා. කයෙනුත් වැරදි දේවල් කරනවා.

මේ මිනිස් ජීවිතය ගෙවන්න තියෙන්නේ හරිම ටික කාලයයි. ධර්මය

ගැන නොදන්න ඔහු පව්මයි කරන්නේ.

ඒ අඥානයා කය බිඳලා මැරුණට පස්සේ නිරයේ උපදිනවා.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට

මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

:::ඛුද්දක නිකාය - තික නිපාතය:::

ඔබට සමාන ගුණධර්මවලින් යුත් හෝ වැඩිමනත් ගුණධර්මවලින් යුත් මිත්‍රයෙක් මුණ නොගැසේ නම් තනිවම ජීවත් වීම සුදුසුය.අඤාණ පුද්ගලයින් සමග ඇසුර දුරින්ම දුරු කළ යුතුය.

“If while on your way you meet no one your equal or better, steadily continue on your way alone. There is no fellowship with fools.”

― Dhammapada

සමථ හා විදර්ශනා භාවනාව මානසික ආතතිය අවම කොට මානසික සුව සහනය ඇති කර ගැනීමේ පහසුම මගයි.

Calm and insight meditation is the cheapest way to reduce stress, to increase relief, and to relax.

අවිහිංසාව ලොවට සතුට ගෙන එයි.

Harmlessness brings happiness to the world.

::චක්ඛු සූත්‍රය:::

...ඇස් ගැන වදාළ දෙසුම...

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ.

අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ.

මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

”පින්වත් මහණෙනි, ඇස් වර්ග තුනක් තියෙනවා. ඒ තුන මොනවාද?

මසෙන් හැදිච්ච ඇස, දිව්‍ය ඇස, නුවණ නමැති ඇස.

පින්වත් මහණෙනි, මේ තමයි ඇස් වර්ග තුන.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

”පුරුෂෝත්තම වූ බුදු සමිඳුන් ඇස් තුනක් ගැන වදාළා.

ඒ තමයි මසැස,

දිව්‍ය ඇස සහ උතුම් වූ ප්‍රඥා ඇස.

මසැසේ පහළ වීම දිව්‍ය ඇස ලබන්න උපකාර වෙනවා.

යම් කලෙක ආර්ය සත්‍යය පිළිබඳව ඤාණය ලබනවා නම් ඒක තමයි උතුම් වූ ප්‍රඥා ඇස.

ඒ ඇස ලැබුනාම තමයි සියලූ දුකින් එතෙර වෙන්නේ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට

මා හට අසන්නට ලැබුනා.

සාදු..! සාදු..!! සාදු...!!!

:::ඛුද්දක නිකාය - තික නිපාතය:::

පැරණි සිතුවමක්........

:::විශාඛා සූත්‍රය:::

...විශාඛා උපාසිකාවට වදාළ උදානය...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර මිගාර මාතු ප්‍රාසාදය නම් වූ පූර්වාරාමයේ.

ඒ දිනවල මිගාර මාතා නම් වූ විශාඛාවගේ ඉතා ප්‍රිය මනාප වූ මිණිබිරියක්

කළුරිය කළා.

එදා මිගාර මාතාව වූ විශාඛාව දහවල් කාලේ තෙත් වස්ත්‍රත්,

තෙත් කොණ්ඩෙත් ඇතිව භාග්‍යවතුන් වහන්සේ හමුවට ගියා. ගිහිල්ලා

භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන

මිගාර මාතා වූ විශාඛාවගෙන් භාග්‍යවතුන් වහන්ස් මෙහෙම ඇහුවා.

”ඉතින් පින්වත් විශාඛා, ඔය තෙත් වූ වස්ත්‍රත්, තෙත් වූ කොණ්ඩෙත් ඇතිව මේ

දවාලෙ ඔබ ඔය කොහේ ඉඳලා එන ගමන්ද?” කියලා.

”ස්වාමීනී, මගේ මේ ඉතාම ප්‍රිය මනාප වූ මිණිබිරිය කළුරිය කළා. ඒ

නිසා මම මේ දවල් කාලෙ තෙත් වූ වස්ත්‍ර පිටින් තෙත් කොණ්ඩෙ පිටින්

මෙහෙ ආවේ.”

”පින්වත් විශාඛා, මේ සැවැත් නුවර ගොඩාක් මිනිස්සු ඉන්නවා. ඉතින්

ඔබ කැමැතිද ඒ තරමටම ඔය වගේ දූ දරුවෝ, මුණුබුරු මිණිබිරියෝ ඉන්නවට?”

”භාග්‍යවතුන් වහන්ස, මං හරි කැමතියි ඒකට. මේ සැවැත් නුවර ඉන්න

මිනිසුන් ගණනට මට දූදරු, මුණුබුරු මිණිබිරියෝ ඉන්නව නම්.”

”පින්වත් විශාඛා, මේ සැවැත් නුවර එක දවසකට මිනිස්සු කී දෙනෙක්

විතර මැරෙනවද?”

”ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා දහ දෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී,

මේ සැවැත් නුවර දිනපතා නව දෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත්

නුවර දිනපතා අට දෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා

හත් දෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා හය දෙනෙකුත්

මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා පස් දෙනෙකුත් මැරෙනවා.

ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා හතර දෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී,

මේ සැවැත් නුවර දිනපතා තුන් දෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත්

නුවර දිනපතා දෙන්නෙකුත් මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා

එක් කෙනෙක් හරි මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර මිය යන මිනිසුන්ගෙන්

හිස් වෙන්නේ නෑ.”

”පින්වත් විශාඛා, එතකොට ඔබට මේ ගැන කොහොමද හිතෙන්නේ?

ඔබට කවදාවත් පුළුවන් වෙයිද, තෙත නැති වස්ත්‍ර ඇඳගෙන, තෙත නැති

කොණ්ඩයකුත් ඇතිව ඉන්න?”

”අනේ ස්වාමීනී, එහෙම නම් වෙන්නෙ නෑ තමයි. ස්වාමීනී, එහෙනම්

මට ඔච්චර ගොඩාක් දරු මුණුබුරන්ගෙන් නම් වැඩක් නෑ.”

”පින්වත් විශාඛාවෙනි, යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු සීයක්

තිබුනොත්, ඒඋදවියට දුක් සීයක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු අනූවක් තිබුනොත්,ඒ උදවියට දුක් අනූවක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු අසූවක් තිබුනොත්,ඒ උදවියට දුක් අසූවක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු හැත්තෑවක් තිබුනොත්, ඒ උදවියට දුක්

හැත්තෑවක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු හැටක් තිබුනොත්,

ඒ උදවියට දුක් හැටක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු පනහක් තිබුනොත්, ඒ උදවියට දුක් පනහක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු හතළිහක් තිබුනොත්, ඒ උදවියට දුක් හතළිහක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු තිහක් තිබුනොත්, ඒ උදවියට දුක් තිහක්

තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු විස්සක් තිබුනොත්, ඒ උදවියට

දුක් විස්සක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු දහයක් තිබුනොත්,

ඒ උදවියට දුක් දහයක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු නවයක් තිබුනොත්, ඒ උදවියට දුක් නවයක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු අටක් තිබුනොත්, ඒ උදවියට දුක් අටක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු හතක් තිබුනොත්, ඒ උදවියට දුක් හතක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු හයක් තිබුනොත්, ඒ උදවියට දුක් හයක්

තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු පහක් තිබුනොත්,ඒ උදවියට

දුක් පහක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු හතරක් තිබුනොත්,

ඒ උදවියට දුක් හතරක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු තුනක් තිබුනොත්, ඒ උදවියට දුක් තුනක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු දෙකක් තිබුනොත්, ඒ උදවියට දුක් දෙකක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප එක් දෙයක්වත් තිබුනොත්,ඒ උදවියට දුක් එකක්වත්

තියෙනවා.

"" යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප දේවල් එකක්වත් නැත්නම්, ඒ

අයට එක දුකක්වත් නෑ. ""

ඒ අයට ශෝකය නෑ. කෙලෙස් දූවිලි නෑ. ඒ අයට

කිසිම වෙහෙසක් ඇතිවෙන්නෙ නෑ කියලයි මං කියන්නේ.”

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ

උදානය වදාළා.

”මේ ලෝකයේ නොයෙක් ස්වරූපයෙන් ශෝක වැළපීම් දුක් ආදිය

ඇතිවෙනවා. ඒවා ඔක්කොම ඇතිවෙන්නේ ප්‍රිය වූ දේවල් නිසාමයි. ප්‍රිය වූ

දේවල් නැත්නම්, ඔය දුක් මොකවත් නෑ.

ඒ නිසා යම් කෙනෙකුට ලෝකයේ ප්‍රිය වූ කිසි දෙයක් නැත්නම්, ඒ අය

තමයි ශෝකයක් නැතුව හරිම සැපෙන් ඉන්නේ. ඉතින්, කෙනෙක් පතනවා

නම් ශෝක නැතුව, කෙලෙස් නැතුව ඉන්න, ඒ අය ලෝකයේ දුක් හැදෙන කිසි

දෙයකට ප්‍රිය නොකර ඉන්න ඕන.”

සාදු! සාදු!! සාදු!!!

:::ඛුද්දක නිකාය - උදාන පාළි:::

[QUOTE="uditha2sanjaya, post: 14275958, member: 390671"] බෞද්ධ රටක බෞද්ධයෙක් වී ඉපදීමට තරම් මා පින් කර ඇත්තෙමි. [IMG]https://m.ak.fbcdn.net/sphotos-e.ak/hphotos-ak-ash3/150645_370874829674804_1721796087_n.jpg[/IMG] [IMG]https://m.ak.fbcdn.net/sphotos-d.ak/hphotos-ak-ash3/549753_3001185926906_110312314_n.jpg[/IMG] :මිච්ඡාදිට්ඨිකම්මසමාදාන සූත්‍රය::: ...මිත්‍යා දෘෂ්ටික දේවල් කිරීම නිසා වන දේ ගැන වදාළ දෙසුම... භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ. ”පින්වත් මහණෙනි, මම (දිවැසින්) දැකලා තියෙනවා, මේ සමහර සත්වයන් කයෙන් දුසිරිත් කරනවා. වචනයෙන් දුසිරිත් කරනවා. මනසින් දුසිරිත් කරනවා. ආර්යන් වහන්සේලාට බොරු අභූත චෝදනාවලින් උපවාද කරනවා. මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික දේවල් කිරීමෙහි යෙදිලා ඉන්නවා. ඉතින් ඒ අය කය බිඳිලා මැරුනට පස්සේ, අපාය දුගතිය කියන විනිපාත නිරයේ උපදිනවා. පින්වත් මහණෙනි, මම මේ කාරණය ඔබට කියා දෙන්නේ වෙන ශ්රමණයෙකුගෙන්වත්, බ්රාහ්මණයෙකුගෙන්වත් අහලා නොවෙයි. පින්වත් මහණෙනි, මම (දිවැසින්) දැකලා තියෙනවා. මේ සමහර සත්වයන් කයෙන් දුසිරිත් කරනවා. වචනයෙන් දුසිරිත් කරනවා. මනසින් දුසිරිත් කරනවා. ආර්යන් වහන්සේලාට බොරු අභූත චෝදනාවලින් උපවාද කරනවා. මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික දේවල් කිරීමෙහි යෙදිලා ඉන්නවා. ඉතින් ඒ අය කය බිඳිලා මැරුනට පස්සේ, අපාය දුගතිය කියන විනිපාත නිරයේ උපදිනවා. පින්වත් මහණෙනි, මම තමන් විසින්ම දැනගත්තු තමන් විසින්ම (දිවැසින්) දැකපු, තමන් විසින්ම අවබෝධ කරපු දෙයක්මයි මෙය. ඒ දෙයමයි මා ඔබට කියන්නේ. පින්වත් මහණෙනි, මම (දිවැසින්) දැකලා තියෙනවා. මේ සමහර සත්වයන් කයෙන් දුසිරිත් කරනවා. වචනයෙන් දුසිරිත් කරනවා. මනසින් දුසිරිත් කරනවා. ආර්යන් වහන්සේලාට බොරු අභූත චෝදනාවලින් උපවාද කරනවා. මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික දේවල් කිරීමෙහි යෙදිලා ඉන්නවා. ඉතින් ඒ අය කය බිඳිලා මැරුනට පස්සේ, අපාය දුගතිය කියන විනිපාත නිරයේ උපදිනවා කියලා.” මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි. ”මෙහි ඇතැම් පුද්ගලයන් මිත්‍යා දෘෂ්ටියෙහි සිත පිහිටුවා ගන්නවා. මිත්‍යා දේවල් කතා කරනවා. කයෙනුත් වැරදි දේවල් කරනවා. මේ මිනිස් ජීවිතය ගෙවන්න තියෙන්නේ හරිම ටික කාලයයි. ධර්මය ගැන නොදන්න ඔහු පව්මයි කරන්නේ. ඒ අඥානයා කය බිඳලා මැරුණට පස්සේ නිරයේ උපදිනවා.” මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා. සාදු! සාදු!! සාදු!!! :::ඛුද්දක නිකාය - තික නිපාතය::: [IMG]https://m.ak.fbcdn.net/sphotos-h.ak/hphotos-ak-prn1/66407_370888189673468_1327849203_n.jpg[/IMG] ඔබට සමාන ගුණධර්මවලින් යුත් හෝ වැඩිමනත් ගුණධර්මවලින් යුත් මිත්‍රයෙක් මුණ නොගැසේ නම් තනිවම ජීවත් වීම සුදුසුය.අඤාණ පුද්ගලයින් සමග ඇසුර දුරින්ම දුරු කළ යුතුය. “If while on your way you meet no one your equal or better, steadily continue on your way alone. There is no fellowship with fools.” ― Dhammapada [IMG]https://m.ak.fbcdn.net/sphotos-d.ak/hphotos-ak-snc6/207773_370900833005537_1582300900_n.jpg[/IMG] සමථ හා විදර්ශනා භාවනාව මානසික ආතතිය අවම කොට මානසික සුව සහනය ඇති කර ගැනීමේ පහසුම මගයි. Calm and insight meditation is the cheapest way to reduce stress, to increase relief, and to relax. [IMG]https://m.ak.fbcdn.net/sphotos-c.ak/hphotos-ak-ash4/398118_370557086373245_1646239018_n.jpg[/IMG] අවිහිංසාව ලොවට සතුට ගෙන එයි. Harmlessness brings happiness to the world. [IMG]https://m.ak.fbcdn.net/sphotos-a.ak/hphotos-ak-ash3/526489_2989579036741_451681372_n.jpg[/IMG] ::චක්ඛු සූත්‍රය::: ...ඇස් ගැන වදාළ දෙසුම... භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ. ”පින්වත් මහණෙනි, ඇස් වර්ග තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? මසෙන් හැදිච්ච ඇස, දිව්‍ය ඇස, නුවණ නමැති ඇස. පින්වත් මහණෙනි, මේ තමයි ඇස් වර්ග තුන.” මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි. ”පුරුෂෝත්තම වූ බුදු සමිඳුන් ඇස් තුනක් ගැන වදාළා. ඒ තමයි මසැස, දිව්‍ය ඇස සහ උතුම් වූ ප්‍රඥා ඇස. මසැසේ පහළ වීම දිව්‍ය ඇස ලබන්න උපකාර වෙනවා. යම් කලෙක ආර්ය සත්‍යය පිළිබඳව ඤාණය ලබනවා නම් ඒක තමයි උතුම් වූ ප්‍රඥා ඇස. ඒ ඇස ලැබුනාම තමයි සියලූ දුකින් එතෙර වෙන්නේ.” මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා. සාදු..! සාදු..!! සාදු...!!! :::ඛුද්දක නිකාය - තික නිපාතය::: [IMG]https://m.ak.fbcdn.net/sphotos-f.ak/hphotos-ak-prn1/69373_427364257330910_1232003819_n.jpg[/IMG] පැරණි සිතුවමක්........ [IMG]https://m.ak.fbcdn.net/sphotos-f.ak/hphotos-ak-ash4/487981_2999092994584_334664933_n.jpg[/IMG] :::විශාඛා සූත්‍රය::: ...විශාඛා උපාසිකාවට වදාළ උදානය... මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර මිගාර මාතු ප්‍රාසාදය නම් වූ පූර්වාරාමයේ. ඒ දිනවල මිගාර මාතා නම් වූ විශාඛාවගේ ඉතා ප්‍රිය මනාප වූ මිණිබිරියක් කළුරිය කළා. එදා මිගාර මාතාව වූ විශාඛාව දහවල් කාලේ තෙත් වස්ත්‍රත්, තෙත් කොණ්ඩෙත් ඇතිව භාග්‍යවතුන් වහන්සේ හමුවට ගියා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන මිගාර මාතා වූ විශාඛාවගෙන් භාග්‍යවතුන් වහන්ස් මෙහෙම ඇහුවා. ”ඉතින් පින්වත් විශාඛා, ඔය තෙත් වූ වස්ත්‍රත්, තෙත් වූ කොණ්ඩෙත් ඇතිව මේ දවාලෙ ඔබ ඔය කොහේ ඉඳලා එන ගමන්ද?” කියලා. ”ස්වාමීනී, මගේ මේ ඉතාම ප්‍රිය මනාප වූ මිණිබිරිය කළුරිය කළා. ඒ නිසා මම මේ දවල් කාලෙ තෙත් වූ වස්ත්‍ර පිටින් තෙත් කොණ්ඩෙ පිටින් මෙහෙ ආවේ.” ”පින්වත් විශාඛා, මේ සැවැත් නුවර ගොඩාක් මිනිස්සු ඉන්නවා. ඉතින් ඔබ කැමැතිද ඒ තරමටම ඔය වගේ දූ දරුවෝ, මුණුබුරු මිණිබිරියෝ ඉන්නවට?” ”භාග්‍යවතුන් වහන්ස, මං හරි කැමතියි ඒකට. මේ සැවැත් නුවර ඉන්න මිනිසුන් ගණනට මට දූදරු, මුණුබුරු මිණිබිරියෝ ඉන්නව නම්.” ”පින්වත් විශාඛා, මේ සැවැත් නුවර එක දවසකට මිනිස්සු කී දෙනෙක් විතර මැරෙනවද?” ”ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා දහ දෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා නව දෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා අට දෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා හත් දෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා හය දෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා පස් දෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා හතර දෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා තුන් දෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා දෙන්නෙකුත් මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා එක් කෙනෙක් හරි මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර මිය යන මිනිසුන්ගෙන් හිස් වෙන්නේ නෑ.” ”පින්වත් විශාඛා, එතකොට ඔබට මේ ගැන කොහොමද හිතෙන්නේ? ඔබට කවදාවත් පුළුවන් වෙයිද, තෙත නැති වස්ත්‍ර ඇඳගෙන, තෙත නැති කොණ්ඩයකුත් ඇතිව ඉන්න?” ”අනේ ස්වාමීනී, එහෙම නම් වෙන්නෙ නෑ තමයි. ස්වාමීනී, එහෙනම් මට ඔච්චර ගොඩාක් දරු මුණුබුරන්ගෙන් නම් වැඩක් නෑ.” ”පින්වත් විශාඛාවෙනි, යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු සීයක් තිබුනොත්, ඒඋදවියට දුක් සීයක් තියෙනවා. යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු අනූවක් තිබුනොත්,ඒ උදවියට දුක් අනූවක් තියෙනවා. යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු අසූවක් තිබුනොත්,ඒ උදවියට දුක් අසූවක් තියෙනවා. යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු හැත්තෑවක් තිබුනොත්, ඒ උදවියට දුක් හැත්තෑවක් තියෙනවා. යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු හැටක් තිබුනොත්, ඒ උදවියට දුක් හැටක් තියෙනවා. යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු පනහක් තිබුනොත්, ඒ උදවියට දුක් පනහක් තියෙනවා. යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු හතළිහක් තිබුනොත්, ඒ උදවියට දුක් හතළිහක් තියෙනවා. යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු තිහක් තිබුනොත්, ඒ උදවියට දුක් තිහක් තියෙනවා. යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු විස්සක් තිබුනොත්, ඒ උදවියට දුක් විස්සක් තියෙනවා. යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු දහයක් තිබුනොත්, ඒ උදවියට දුක් දහයක් තියෙනවා. යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු නවයක් තිබුනොත්, ඒ උදවියට දුක් නවයක් තියෙනවා. යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු අටක් තිබුනොත්, ඒ උදවියට දුක් අටක් තියෙනවා. යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු හතක් තිබුනොත්, ඒ උදවියට දුක් හතක් තියෙනවා. යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු හයක් තිබුනොත්, ඒ උදවියට දුක් හයක් තියෙනවා. යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු පහක් තිබුනොත්,ඒ උදවියට දුක් පහක් තියෙනවා. යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු හතරක් තිබුනොත්, ඒ උදවියට දුක් හතරක් තියෙනවා. යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු තුනක් තිබුනොත්, ඒ උදවියට දුක් තුනක් තියෙනවා. යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප වස්තු දෙකක් තිබුනොත්, ඒ උදවියට දුක් දෙකක් තියෙනවා. යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප එක් දෙයක්වත් තිබුනොත්,ඒ උදවියට දුක් එකක්වත් තියෙනවා. "" යම්කිසි කෙනෙකුට ප්‍රිය මනාප දේවල් එකක්වත් නැත්නම්, ඒ අයට එක දුකක්වත් නෑ. "" ඒ අයට ශෝකය නෑ. කෙලෙස් දූවිලි නෑ. ඒ අයට කිසිම වෙහෙසක් ඇතිවෙන්නෙ නෑ කියලයි මං කියන්නේ.” ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා. ”මේ ලෝකයේ නොයෙක් ස්වරූපයෙන් ශෝක වැළපීම් දුක් ආදිය ඇතිවෙනවා. ඒවා ඔක්කොම ඇතිවෙන්නේ ප්‍රිය වූ දේවල් නිසාමයි. ප්‍රිය වූ දේවල් නැත්නම්, ඔය දුක් මොකවත් නෑ. ඒ නිසා යම් කෙනෙකුට ලෝකයේ ප්‍රිය වූ කිසි දෙයක් නැත්නම්, ඒ අය තමයි ශෝකයක් නැතුව හරිම සැපෙන් ඉන්නේ. ඉතින්, කෙනෙක් පතනවා නම් ශෝක නැතුව, කෙලෙස් නැතුව ඉන්න, ඒ අය ලෝකයේ දුක් හැදෙන කිසි දෙයකට ප්‍රිය නොකර ඉන්න ඕන.” සාදු! සාදු!! සාදු!!! :::ඛුද්දක නිකාය - උදාන පාළි::: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom