Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බෞද්ධ විශ්ව න්‍යායවේදය | Buddhist Cosmology (1)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධ විශ්ව න්‍යායවේදය | Buddhist Cosmology (1)

බෞද්ධ විශ්ව න්‍යායවේදය යනු ඉතාමත් කුතුහලය දනවන විෂයකි. නූතන විශ්ව න්‍යායවේදය (Modern Cosmology) පිළිබඳ උනන්දුවක් තිබෙන කෙනෙකුට අධ්‍යයනය කිරීමට බොහෝ දේවල් බෞද්ධ විශ්ව න්‍යායවේදය නම් සංකල්පය තුළ ගැබ්ව තිබේ. නමුත් මෙහි ලා සැලකිය යුතු ප්‍රධානතම කරුණ නම් නූතන විශ්ව න්‍යායවේදය හා බෞද්ධ විශ්ව න්‍යායවේදය එකිනෙක සංසන්දනය කිරීමට යාම ඉතා අපහසු බවයි. මීට ප්‍රධාන හේතුව නම් විශ්වය පිළිබඳ බෞද්ධ සංකල්පය නූතන විද්‍යාව තුළ පවතින විශ්ව සංකල්පයට වඩා ඉතා පුළුල් එකක් වීමයි. එය මෙසේ පැහැදිලි කළ හැක.

බෞද්ධ විශ්ව න්‍යායවේදය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒවා නම්,

අවකාශ විශ්ව න්‍යායවේදය (Spatial Cosmology)

පරිණාම විශ්ව න්‍යායවේදය (Temporal Cosmology)

මින් අවකාශ විශ්ව න්‍යායවේදය නැවතත් කොටස් දෙකකට බෙදේ. එනම්,

චක්‍රවාද විශ්ව න්‍යායවේදය (Vertical Cosmology)

සහස්ර විශ්ව න්‍යායවේදය (Horizontal Cosmology)

මින් නූතන විශ්ව න්‍යායවේදය පරීක්ෂාවට බඳුන් කරන්නේ පරිණාම විශ්ව න්‍යායවේදය (විශ්වයේ උපත, පරිණාමය හා අවසානය) හා ආකාශ විශ්ව න්‍යායවේදය යටතේ එන සහස්ර විශ්ව න්‍යායවේදය (විශ්වය තුළ පවතින තාරකා, මන්දාකිණි, ස්ථානීය පොකුරු හා සුපිරි මන්දාකිණි ඇතුළත් කණ්ඩායම්ගතවීම් - Groupings) පිළිබඳව පමණි. බුදුන් වහන්සේ ද මේ කරුණු, උචිත අවස්ථා වල උචිත පරිදි දේශනා කොට ඇත. විශ්ව න්‍යායවේදය පිළිබඳ සියලු කරුණු ඇතුළත් එක් සූත්රක් බුදු දහමේ නැති නමුත් අග්ගඤ්ඤ සූත්‍රය (දීඝ නිකාය. 27 වන සූත්‍රය), මහා සුදස්සන සූත්‍රය (දීඝ නිකාය. 17 වන සූත්‍රය), චක්කවත්ති සීහනාද සූත්‍රය (දීඝ නිකාය. 26 වන සූත්‍රය), මහා පදාන සූත්‍රය (දීඝ නිකාය, 14 වන සූත්‍රය) ප්රමුඛ පාලි විභජ්ජවාදයෙහි විවිධ ධර්ම කොටස් වල මෙම කරුණු කොටසින් කොටස අන්තර්ගත වී තිබේ.

නමුත් බෞද්ධ විශ්ව න්‍යායවේදය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන ප්‍රධාන කරුණ නම් බුදුන් වහන්සේ ධර්මය දේශනා කිරීමේදී වැඩි වශයෙන්ම අවධානය යොමු කළේ අවකාශ විශ්ව න්‍යායවේදයෙහි චක්‍රවාද කොටසට බවයි. නූතන විශ්ව න්‍යායවේදීන් තම අධ්‍යයනයන් හිදී මඟහැර ඇති කොටස වන්නේ ද මෙයයි. එම නිසා ඒ ගැන පළමුකොට ලිවීම සුදුසු වේ යැයි සිතමි.

නූතන විශ්ව න්‍යායවේදය සමස්තයක් වශයෙන් ගත්කළ ඉතා හෞතිකවාදී සංකල්පයකි. එය තනිකරම අවධානය යොමුකර ඇත්තේ විශ්වයේ උපත, විකාශනය හා අවසානය යන සංසිද්ධි පැහැදිලි කෙරෙන භෞතික ආකෘති (Physical Models) පිළියෙල කිරීම කෙරෙහි ය. නමුත් බුදුන් වහන්සේ දේශනා කළ පරිදි සමස්ත මහා ලෝක ධාතුවට (මෙය නූතන විශ්ව රාමුවෙන් එපිටට ගිය සංකල්පයකි) පැහැදිලි භෞතික සැකැස්මක් (Physical Structure) මෙන්ම අධ්‍යාත්මික සැකැස්මක් (Psycological Structure) ද ඇත. නමුත් මෙම අධ්‍යාත්මික සැකැස්ම වර්තමානයේ විශ්ව න්‍යායවේදීන් උත්සාහ කරන පරිදි විද්‍යුත් චුම්බක තරංග අධ්‍යයනයන් (Telescopic studies or spectroscopy) හෝ අංශු භෞතික පරීක්ෂණ (Particle Physics experiments) මගින් අනාවරණය කරගත නොහැක. හේතුව නම් වර්තමානයේ පවතින කිසිදු භෞතික උපකරණයකට චිත්ත තරංග හසුකරගත නොහැකි වීමයි. විශ්වයේ සැබෑ ව්‍යුහය තුළ චිත්ත තරංග ඉටුකරනුයේ ඉතා වැදගත් කාර්යයකි. එබැවින් චිත්ත තරංග වල බලපෑම ගැන මනා අවබෝධයකින් තොරව කෙරෙන ඕනෑම භෞතික විශ්ව න්‍යාය පරීක්ෂණයක් අසම්පූර්ණ මෙන්ම දෝෂ සහගතය.

විශ්වයේ සැබෑ ව්‍යුහයට චිත්ත ස්වභාවයන් දායක වන්නේ කෙසේ ද? මෙම පැනයට පිළිතුරු සපයනුයේ බුද්ධ දේශනා පමණි. බුදුන් වහන්සේ දේශනා කරන පරිදි චිත්ත ස්වභාවයන් අනුව මහා ලෝක ධාතුව (පහසුව තකා 'විශ්වය' නමින් හඳින්වමු) ස්තර 31 කර බෙදේ. මෙහිදී 'ස්තර' යන වදන භාවිතා කෙරුණද එහි මූලික අදහස වන්නේ 'කොටස්' යන්නයි. මෙම කොටස් 31 ඉතා ක්‍රමානුකූලව නම් කෙරී ඇත. එම වර්ගීකරණයේ පදනම වන්නේ මානසික තත්ත්වයන් නැතහොත් මානසික පැවැත්මයි.

තවදුරටත් පැහැදිලි වීම සඳහා මෙවන් උදාහරණයක් ගනිමු. අප වාසය කරන පෘථිවිය මත විවිධ සත්තව කාණ්ඩ ජීවත් වෙයි. මෙම සතුන් අතරින් මිනිසා සහ අනෙක් සතුන් සියලුදෙනා අතර ප්‍රධාන වෙනස්කමක් ඇත. එනම් මිනිසාට යම් කරුණක් පිළිබඳව තම බුද්ධියෙන් කල්පනා කර බලා එය යහපත්/අයහපත් යනුවෙන් දැනහඳුනාගෙන ඒ අනුව කටයුතු කළහැකි වීමත් අනෙක් කිසිදු සත්ත්වයෙකුට එසේ කළ නොහැකි වීමත් ය. බුදු දහමේ මානසික දියුණුව යනුවෙන් හැඳුන්වෙන්නේ මෙයයි. ඒ අනුව එකටම වාසය කළත් එකිනෙකා අතරෙහිම ජීවත් වුවත් මිනිසා සහ අනෙක් සත්ත්ව වර්ගයා අයත් වන්නේ වෙනස් මානසික ස්තර දෙකකටයි. මේ දෙක හැරුණු විට තවත් ස්තර 29ක් පවතී. මා මෙම උදාහරණය ඉදිරිපත් කළේ අනෙක් ස්තරයන්ට වඩා මෙම දෙක අපට වඩාත් සමීප නිසා බුදු දහමේ එන 'මානසික ස්තර' සංකල්පය හඳුනාගැනීමට පහසුම ක්‍රමය එය බැවිනි.

චක්‍රවාද විශ්ව න්‍යායවේදයෙහි පදනම එයයි.

දැන් අප මෙම ස්තර 31 වෙන වෙනම ගෙන සාකච්ඡා කරමු. මෙම ස්තර වර්ගීකරණය කෙරී ඇත්තේ ඉහළම ස්තරයේ සිට පහළම එක දක්වායි. පළමුව මෙහි එන වචන දෙකක අර්ථ නිරූපණය කිරීම සුදුසු වේ යැයි සිතමි. ඒවා නම් 'දේව' හා 'බ්‍රහ්ම' යන ඒවායි. බුදු දහමේ එන දේව සංකල්පය, බටහිර දේව සංකල්පයට වත්, බ්‍රහ්ම සංකල්පය, හින්දු ඉගැන්වීම වල එන බ්‍රහ්ම සංකල්පයට වත් සමාන නොවන බව සිහි තබාගත යුතුය. බුදුරජාණන්වහන්සේ දෙවියන්, බ්‍රහ්මයන් යනුවෙන් හැඳින්වූයේ මිනිසාගේ මානසික මට්ටමට වඩා ඉහළින් පසුවන ඕනෑම පුද්ගල කොට්ඨාශයකි. උන්වහන්සේ එම වචන භාවිතා කළේ ක්‍රි.පූ 6 වන සියවසේ බ්‍රාහ්මණ සමාජය තුළ මෙම වචන ප්‍රබල ලෙස සමාජගතව තිබූ නිසා මිස එහි අද පවතින තේරුමට අනුරූපව නොවේ.

මිනිස් වර්ගයාට ඉහළින් ජීවන ස්තර 26ක් පවතී. අවශ්‍ය නම් ඒ ඕනෑම ස්තරයක වසන පුද්ගලයෙකුට දෙවියෙකු ය කියා කිව හැක. නමුත් ඔහුට ඇති මැවුම්කාර බලයක් වත්, අධිපති බලයක් වත් නැත. ඇත්තේ වඩා දියුණු මනසක් පමණි. එය හරියට අනෙක් සත්ත්වයන්ට වඩා මිනිසාගේ මනස උසස් යැයි කීම වැනි ය. නමුත් දේව, බ්‍රහ්ම යන වචන වර්තමානයේ සමාජගතව පවතින්නේ මහා බලයක් ඇති අද්භූත පුද්ගල කොට්ඨාශයක් වශයෙනි. (මගේ මතයට අනුව, දේව, බ්‍රහ්ම වැනි වචන වෙනුවට ඊට වඩා ජනතාවට සමීප වචනයක් භාවිතා කළේ නම් මෙම මිථ්‍යාදෘෂ්ටිය සමාජයෙන් පහව යනු ඇත).

සැ.යු. මනුෂ්‍ය ලෝකයේ සහ තිරිසන් ලෝකයේ හැර අන් සියලුම ස්තර වල ජීවීන්ගේ ආයු කාල -විශේෂ තත්ත්ව වලදී හැර- සාමාන්‍යයෙන් නියත ය. එනම් එම කාලයට පෙර ඔවුන් මිය යන්නේ එම කාලය ඉක්මවා ඔවුන් ජීවත් වන්නේ නැත.

අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 : 4 Immaterial Brahma Realms

සමථ විදර්ශනා වැඩීම හරහා මනුෂ්‍යයෙකුට විශාල අධ්‍යාත්මික දියුණුවක් ලැබිය හැක. නිර්වාන මාර්ගයට පිවිසීමට පෙරාතුව ලබන තාවකාලික මානසික දියුණු අවස්ථා හැඳින්වෙන්නේ ධ්‍යාන වශයෙනි. මුලින්ම අත්කරගත හැක්කේ රූප ධ්‍යාන 4ක් වන අතර ඉන් ඔබ්බට ගිය විට අරූප ධ්‍යාන අත්කරගත හැක. අරූප ධ්‍යාන ද 4කි. යමෙකු ඉන් එක් ධ්‍යානයක් ලබා මියයන මොහොත වනතුරුත් ඉන් නොපිරිහී සිටීමට සමත් වේ නම් ඔහු මෙලොවින් වෙන්ව ගොස් නැවත උපත ලබන්නේ ඔහු ලැබූ අරූප ධ්‍යානයට අනුරූප අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ය. ඉන් වඩාත්ම ප්‍රාථමික ලෝකය ආකාසානඤ්චායතනය වන අතර උසස්ම වන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යි.

අරූප ධ්‍යානයේ ලක්ෂණය නම් රූපය කෙරෙහි ආශාව, හෝ රූපය පිලිබඳ හැඟීම බොහෝ දුරට දුරු කර තිබීමයි. මේ නිසා අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට භෞතික පෙනුමක් නැත; පවතින ස්ථානයක් නැත; අඩුම තරමින් එහි වෙසෙන්නන්ට රූපයක් නැත. ඇත්තේ ඉතාමත්ම සියුම් හැඟීම් මාත්‍රයක් පමණි. මෙම බ්‍රහ්ම ලෝක වල ආයුෂ ඉතා දීර්ඝ ය. බුදුවරුන් ඉපිද ඉපදී පිරිනිවන්පා ගිය ද මොවුන් ඒ බව දන්නේ නැත. මේ හේතුව නිසා අනාගතයේ බුද්ධත්වය ලැබීමට අපේක්ෂා කරන පුද්ගලයෙකු - බෝධිසත්ත්වයෙකු - මනුෂ්‍ය ලෝකයේදී අරූප ධ්‍යානයක් ලැබුව ද ඔවුන් අරූපාවචර බ්‍රහ්ම ලෝක වල උපදින්නේ නැත. එය බෝධිසත්ත්ව වරුන්ට පම්ණක් විශේෂ ලක්ෂණයකි. මේ අරූපාවචර බ්‍රහ්ම ලෝක සතරයි:

(31) නෙවසඤ්ඤානාසඤ්ඤායතන -- Plane of Neither Perception-nor-non-Perception : සිදුහත් බෝසතාණන් වහන්සේගේ දෙවන ගුරුවරයා වූ උද්දකරාම පුත්ත එළඹ සිටියේ මෙම ධ්‍යානයටයි. ඔහු සිතා සිටියේ නිවන යනු එය කියා ය. නමුත් බුදුන්වහන්සේ බුදුවී දම් දෙසීමට පැමිණෙන විට ඔහු එම ධ්‍යානයෙන්ම කලුරිය කර තිබූ නිසා අනන්තවත් වූ කාලපරිච්ඡේදයකට ඔහු මෙම බ්‍රහ්ම ලෝකයට ගියේය. මෙම ලෝකයේ ආයු කාලය කල්ප 84000ක් තරම් අති දීර්ඝ වේ.

(30) ආකිඤ්චඤ්ඤායතන -- Plane of Nothingness : සිදුහත් බෝසතාණන් වහන්සේගේ පළමු ගුරුවරයා වූ ආලාර කාලාම එළඹ සිටියේ මෙම ධ්‍යානයටයි. ඔහු නිවන ලෙස සිතා සිටියේ එයයි.

(29) විඤ්ඤාණඤ්චායතන -- Plane of Infinite Consciousness

(28) ආකාසානඤ්චායතන -- Plane of Infinite Space

රූපාවචර බ්‍රහ්ම ලෝක 16 : 16 Material Brahma Realms අරූපාවචර බ්‍රහ්ම ලෝක මෙන්ම රූපාවචර බ්‍රහ්ම ලෝක ද ධ්‍යාන වැඩීමෙන් අත්කරගන්නා මානසික තත්ත්වයන් තුළින් පමණක් ළඟා කරගත හැක. ඊට අදාළ වන්නේ රූප ධ්‍යානයන් ය. නමුත් අරූපාවචර ධ්‍යාන වලට වඩා රූපාවචර ධ්‍යාන මට්ටම් කිහිපයකින් යුක්ත නිසා ඒවාට අනුරූපව රූපාවචර බ්‍රහ්ම ලෝක ද වෙනස් වේ. රූප ධ්‍යාන යන නමින්ම අදහස් වන පරිදි මෙම ලෝක වල වාසය කරන්නන් හට රූපමය ශරීරයක් ඇත. නමුත් එම රූපය අපගේ ශරීරය තරම් දළ නොවේ. එසේම ඉහළ ස්තර වල වාසය කරන්නන් හට පහළ ස්තර වලට ගමන් කිරීමේ හැකියාවක් ද ඇත. නමුත් එසේ ගමන් කළ විට එම පහළ ලෝකයේ වාසය කරන්නන් හට පෙනීම පිණිස ඔවුනට තම ශරීරය දළ කරගත යුතු ය. මීට උදාහරණයක් ජනවසභ සූත්‍රයේ දැක්වේ. රූපය දළ වැඩි වනවිට එය විවිධ ආබාධයන්ට, රෝග වලට ගොදුරු වීමේ සම්භාවිතාව වැඩි වේ. එබැවින් ඉහළ ලෝක වල වාසය කරන්නන් පහළ ලෝකයන්ට පිවිසීමට ප්‍රිය කරන්නේ ම නැත.එමෙන්ම අරූපාවචර බ්‍රහ්ම ලෝක වලින් පහළ ඇති සියලුම ලෝක වල තවත් විශේෂ ලක්ෂණයක් ඇත. එනම් මනුෂ්‍ය ලෝකයේ සිට නිශ්චිත උසකින් පිහිටා තිබීමයි.

ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක -- Pure Abodes

ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක අන් රූපාවචර බ්‍රහ්ම ලෝක වලින් වෙනස් වේ. ඊට හේතුව නම් මීට පිවිසිට හැන්නේ අරූපාවචර ධ්‍යාන වැඩීමෙන් නොව නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමෙන් පමණක් වන බැවිනි. යමෙකු අනාගාමී බවට පත්ව කළුරිය කෙරේද ඔහු තම අවසන් භවට ගතකිරීමට ඉපදෙන්නේ ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහෙන් එකක ය. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට පිවිසෙන පුද්ගලයා ඉන් පිරිනිවන් පාන්නේ අරහත් පුද්ගලයෙකු ලෙස ය.

ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක තවත් අංශ කීපයකින්ම සුවිශේෂී වේ. යම් කලෙක බුදු කෙනෙකු පහළ වීමට නියමිත බව කලින් ම දැනගන්නේත්, බ්‍රාහ්මණ වේශයෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණ මනුෂ්‍ය ලෝකයේ පාලකයන් ඇතුලු ජනතාවට, බුදුන් වහන්සේ හඳුනාගත හැකි ලකුණු කියාදෙන්නේත් මෙම බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් විසිනි. එසේම ගෞතම බුදුන් බුද්ධත්වයට පත්වී සිටින විට ලෝකයට සත්‍යය කියාදෙන ලෙස ඉල්ලා සිටි සහම්පති බ්‍රහ්ම දිව්‍යරාජයාත් මෙම බ්‍රහ්ම ලෝකයේ වැසියෙකි.

(27) අකනිටා -- Highest plane of pure adobes: රූප ධාතූන්ගෙන් ඉහළම ලෝකය වන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකයයි. මෙහි ආයු කාලය කල්ප 16 000ක් වේ. තාවතිම්ස දිව්‍ය ලෝකයේ නායකයා වන ශක්‍ර දිව්‍ය රාජයා ඉන් මිදීමෙන් අනතුරුව ඉපදෙන්නේ මෙම බ්‍රහ්ම ලෝකයේ ය.උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 167 772 160 කි.

(26) සුදස්සි -- Plane of Clear Sight : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 83 886 080 කි.

(25) සුදස්ස -- Plane of Beauty: උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 41 943 040 කි.

(24) අතප්ප -- Plane of Serenity : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 20 971 520 කි.

(23) අවීහ -- Plane of Durablility : අවීහ යන්නෙහි තේරුම 'නැවත පහළට ඇද නොවැටෙන' යන්නයි. එම නිසා යම් ලෝකයකින් පැමිණෙන අනාගාමී පුද්ගලයෙක් මෙම ලොවින් පහළට වැටෙන්නේ නැත. එසේම ඇතැම් අනාගාමී පුද්ගලයෝ මෙම ලෝකයෙන් ද වඩා ඉහළ ගමන් කරති. ඔවුන් හැඳින්වෙන්නේ 'උද්ධම්සෝත' යන නමිනි.උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 10 485 760 කි.

චතුර්ථ ධ්‍යාන (බ්‍රහත්ඵල) බ්‍රහ්ම ලෝක -- Fourth Jhana Planes

මෙම ලෝක ද්විත්වයට පත්වන්නේ චතුර්ථ රූප ධ්‍යානය ලැබීම මගිනි. එම ලෝක වල වැසියන්ගේ මූලික ලක්ෂණය වන්නේ උපේක්ෂාවයි (equanimity). සෑම කල්ප 64 කටම වරක් සුළඟින් විශ්වය විනාශ වී යන විට ඉතිරි වන ලෝකයන් අතරින් පහළම ස්තරය වන්නේ මෙයයි. (සෑම කල්පයක්ම අවසානයේ 14 වන ස්තරයේ සිට පහළ විශ්වය ගින්නෙන් විනාශ වී යන අතර, සෑම කල්ප 8ක් ම අවසානයේ 17වන ස්තරයේ සිට පහළ විශ්වය ජලයෙන් විනාශ වී යයි. එසේම සෑම කල්ප 64ක් ම අවසානයේ 20 වන ස්තරයේ සිට පහළ විශ්වය සුළඟින් විනාශ වී යයි. කල්ප අවසාන රටාව මෙයයි. මේ අනුව කල්ප 64ක් ගත් විට 56ක් ගින්නෙන් ද, 7ක් ජලයෙන් ද 1ක් සුළඟින් ද වශයෙන් විශ්වයේ විවිධ ස්තර පද්ධති විනාශ වී යයි)

(22) අසඤ්ඤසත්ත -- Plane of non-percipient, matter only, no mind

(21) වෙහප්ඵල -- Plane Great Fruit (Consequence) : ඇතැම් අනාගාමී පුද්ගලයන් මෙම ලෝකයේ ද ඉපදේ. උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 5 242 880 කි.

තෘතියික ධ්‍යාන (සුභක්ෂ්ණ) බ්‍රහ්ම ලෝක -- Third Jhana Planes මෙම ලෝක ත්‍රිත්වයට පත්වන්නේ තෘතියිකරූප ධ්‍යානය ලැබීම මගිනි. එම ලෝක වල වැසියන්ගේ මූලික විහරණය වන්නේ සුඛයයි (Quiet joy). සෑම කල්ප 8 කටම වරක් විශ්වය ජලයෙන් විනාශ වී යන විට ඉතිරි වන ලෝකයන් අතරින් පහළම ස්තරය වන්නේ මෙයයි. නමුත් සෑම කල්ප 64කටම වරක් මෙම ලෝකය ද ඇතුළුව ඉන් පහළ සියලුම ලෝක විනාශ වී යයි.

(20) සුභකින්න -- Third Jhana, highest degree උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 655 360 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 64 කි.

(19) අප්පමානසුභ -- Third Jhana, medium degree උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 327 680 කි.මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 32 කි.

(18) පරිට්ඨසුභ -- Third Jhana, minor degree උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 163 840 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 16 කි.

ද්විතියික ධ්‍යාන (ආභස්සර) බ්‍රහ්ම ලෝක -- Second Jhana Planes මෙම ලෝක ත්‍රිත්වයට පත්වන්නේ ද්විතියික රූප ධ්‍යානය ලැබීම මගිනි. එම ලෝක වල වැසියන්ගේ මූලික විහරණ වන්නේ ප්‍රීතිය (Delight) හා සුඛයයි (Joy). මෙම ලෝක වලට එළඹුණු විගස ඔවුන්ට දැනෙන සැපය කොතරම් වේද යත් ඔවුනට, "අහෝ සුඛං, අහෝ සුඛං" (අනේ සැපයි, අනේ සැපයි) යැයි කියවේ. මෙම ලෝක වල වැසියන්ගේ ශරීරයෙන් දීප්තිමත් ආලෝකයක් ද පිටවේ. ඔවුන් රූපයෙන් බොහෝ දුරට සමාන වුවද චිත්තයන් තරමක් වෙනස් ය.

සෑම කල්පයකටම වරක් විශ්වය ජලයෙන් විනාශ වී යන විට ඉතිරි වන ලෝකයන් අතරින් පහළම ස්තරය වන්නේ මෙයයි. සෑම කල්පයක්ම අවසානයේ විනාශ වී යන ලෝකය නැවත ජනාවාස වීම ආරම්භ වන්නේ මෙම ලෝකයේ වැසියන් පහළ ස්තරයන්ට ගමන් කිරීමත් සමඟිනි. නමුත් සෑම කල්ප 8 කටම වරක් මෙම ලෝකය ද ඇතුළුව ඉන් පහළ සියලුම ලෝක විනාශ වී යයි. එවිට මීටත් වඩා ඉහළ ලෝක වල වැසියන්ගෙන් මෙම ස්තර ඇතුලු අනෙක් ස්තර ක්‍රම ක්‍රමයෙන් ජනාවාස වීම ආරම්භ වේ.

(17) ආභස්සර -- Second Jhana, highest degree (Abhassara) : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 81 920 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 8 කි.

(16) අප්පමානාභ -- Second Jhana, medium degree : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 40 960 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 4 කි.

(15) පරිට්ටාභ -- Second Jhana, minor degree : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 20 480 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 2 කි.

ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක -- First Jhana Planes මෙම ලෝක ත්‍රිත්වයට පත්වන්නේ ප්‍රථම රූප ධ්‍යානය ලැබීම මගිනි. එම ලෝක වල වැසියන්ගේ මූලික විහරණ වන්නේ විතර්කය (Observation), විචාරය (Reflection), ප්‍රීතිය (Delight) හා සුඛයයි (Joy).

(14) මහාබ්‍රහ්ම -- Plane of Maha Brahma : සෑම කල්පයකටම වරක් මෙම ස්තර පද්ධතියේ සිට පහලට වන සියලුම ලෝක ගින්නෙන්, ජලයෙන් හෝ සුළඟින් විනාශ වී යන අතර එසේ විනාශ වී නැවත වරක් ආභස්සර භර්ම ලෝකයෙන් ජීවය පැමිණි විට බිහිවන මුල්ම ජීවියා "මහා බ්‍රහ්ම" නම්වේ. බ්‍රහ්මජාල සූත්‍රයට (දීඝ නිකාය, 1 සූත්‍රය) අනුව ඔහුට තමා අතීතයේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙ විසූ බව මතක නැති නිසා ඔහු සිතන්නේ ලෝකයේ මුල්ම ජීවියා තමා බවත් එම නිසා පහළ ලෝක සියල්ලගේම අධිපතියා තමා බවත් ය. සියල්ල දක්නා පුද්ගලයා, බ්‍රහ්මයා, මහා බ්‍රහ්මයා, මැවුම්කරුවා, මැවුම්කාර දේවතාවා යනාදී විවිධාකාර නම් වලින් ඔහු හැඳින්වේ. ආයු කාලය කල්ප 1කි. නමුත් කල්පයකින් 1/4ක් මෙම ස්තර පවතින්නේ අඳුරේ, නැතහොත් ශූන්‍යතාවයේ (සාම්වට්ඨස්ථායී කල්පය) නිසා මහා බ්‍රහ්මයාට කල්ප 3/4කට වඩා ජීවත් විය නොහැකි බව සිතිය හැක. මෙම ස්තරයේ උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 10 240 කි.

(13) බ්‍රහ්මපුරෝහිත -- Plane of Brahma's ministers : මහා බ්‍රහ්මයාට පසුව ඔහුට අසන්නයෙන් ම ඉපදෙන පුද්ගලයන් බ්‍රහ්ම පුරෝහිතයන් ලෙස හැඳින්වේ. මොවුන්ට ද තමන් ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි බව අමතක නිසා තමන්ට කලින් ඉපදුණු මහා බ්‍රහ්මයා, තමන්ගේ මැවුම්කරුවා ලෙස පිළිගනිති. මොවුහු මෙම ලෝකයෙන් ද වෙන්වී තවත් පහළ ලෝක වල ඉපදුණු විට ඒවායේ ද බ්‍රහ්මයා විසින් ලෝකය මැවූවා ය යන සංකල්පය ප්‍රචලිත කිරීමට කටයුතු කරති.මෙම ස්තරයේ උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 5 120 කි.

(12) බ්‍රහ්මපාරිසජ්ජ -- Plane of Brahma's retinue : මොවුන් මහා බ්‍රහ්මයාට දුරස්ථව ම ඉපදෙන පුද්ගලයන් ය. ඔවුන් "බ්‍රහ්ම කායික" යනුවෙන් ද හැඳින්වේ.මෙම ස්තරයේ උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 2 560 කි.

කාම ලෝක 11: 11 Sensuous Realms ඉහත සඳහන් කළ ලෝක වලින් පහළ ඇති සියලු ලෝක කාම ලෝක නම් වේ. ඔවුන් සෑම දෙනාම විවිධ මට්ටම් වලින් කාලයෙහි ඇලී ගැලී සිටිති. නමුත් ඔවුන් වසන ස්තරය අනුව ඔවුන් ලබන සැප හා දුක් ඵල වෙනස් ය. එමෙන්ම මෙම ස්තර සියල්ලෙහිම වැසියෝ (අරහත් හා බුදුරජාණන් වහන්සේලා හැර) මාර බලවේගයට ගොදුරු වෙති. මින් ඉහළ ලෝකයන්ට බලපෑම් කිරීමට මාරයාට හැකියාවක් නැත.

සදිව්‍යලෝක -- Six Deva planes කාම ලෝක වලින් සැප ඵල වැඩිම ලෝක හය දිව්‍යලෝක ලෙස හැඳින්වේ. ඉන් දෙකක් (තාවතිම්සය හා චාතුර්මහාරාජිකය) සුමේරු නම් මහා පර්වතය (අර්ථය අපැහැදිලි ය) මත පිහිටා ඇති අතර, ඊටත් වඩා සැප ඵල අතින් උසස් දිව්‍ය ලෝක හතර සුමේරු පර්වතයට ඉහළින් විවිධ උස මට්ටම් වල පිහිටා ඇත.

(11) පරනිම්මිත-වසවර්ති -- Plane of Controlling others' creations : කාම ලෝක අතරින් ඉහළම ලෝකය වන මෙහි වැසියන් හට අනුන් විසින් නිර්මාණය කරන ලද හෝ අත්පත් කරගත් කාම භෝගයක් තමන්ගේ ආශාවන් ඉෂ්ට කරගැනීමට භාවිතා කළ හැක. ඔවුන් තමන්ටම කියා කිසිවක් අයත් කරගැනීමට හෝ උපයාගැනීමට උත්සාහ දරන්නේ නැත. මෙම ලොවෙහි නායකයා වන්නේ 'වසවර්ති' නම් දේවතාවා ය. එමෙන්ම 'මාර' දිව්‍ය පුත්‍රයාට ද නිවහන වන්නේ මෙම දිව්‍ය ලෝකයයි. ඔහුගේ අරමුණ වන්නේ කාම ලෝක වල වෙසෙන සියලුම වැසියන් කාම වස්තූන්ටම ඇලී ගැලී වාසය කරවීම ය. යමෙකු කාමා තණ්හාව නැති කිරීමට උත්සාහ කරයි නම් මොහු කරන්නේ එම පුද්ගලයාට බාධා කිරීම එල්ල කිරීම ය.මෙය පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 1 280 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 9 216 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 4500ක් යැයි කියැවේ.

(10) නිර්මාණරති -- Plane of rejoice in their own creations : මෙම ලෝකයේ වැසියෝ තම ආශාවන් මුදුන් පමුණුවාගැනීමට විවිධ දෑ නිර්මාණය කරගැනීමට සමත්කම් දක්වති. මෙහි පාලකයා සුනිම්මිත දේවතාවා ය. ඔහුගේ මෙහෙසිය විශාකා මහා උපාසිකාව (මරණින් අනතුරුව) වේ. මෙය පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 640 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 2 304 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 3750ක් යැයි කියැවේ.

(9) තුසිත -- Delightful Plane : බුද්ධත්වයට පෙර බෝධිසත්ත්වයන් වහන්සේ වැඩ වෙසෙන්නේ මෙම ලෝකයේ ය. මීට වසර 2553 කට කලින් වන තෙක් එම ලෝකයෙහි විසූ බෝධිසත්ත්වයන් වහන්සේ 'සෙතකේතු' නම් විය. 'සිද්ධාර්ථ' යන නමින් මනු ලොව ඉපිද 'ගෞතම' යන නමින් බුද්ධත්වයට පත්වූයේ එම බෝධිසත්ත්වයන් වහන්සේ ය. ඉන් අනතුරුව, දැනට එහි වැඩවසන බෝධිසත්ත්වයන් වහන්සේ 'නාථ' නම්වේ. උන්වහන්සේ තව දීර්ඝ කාලයකින් අනතුරුව 'අජිත' යන නමුන් මනුෂ්‍ය ලොව ඉපිද 'මෛත්‍රෙය' යන නමින් බුද්ධත්වයට පත්වේ.මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 320 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 576 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 3000ක් යැයි කියැවේ.

(8) යම -- Heaven Without Fighting :  මෙහි පාලකයාගේ නම 'සුයාම' නම්වන අතර මෙහෙසිය 'සිරිමා' ය.මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 160 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 144 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 2250ක් යැයි කියැවේ.

(7) තාවතිම්සය -- Realm of the Thirty-three : සුමේරු නම් පර්වත මස්තකයෙහි පිහිටා ඇති මෙම ලෝකයෙහි පාලකයා 'ශක්‍ර' නම්වේ.මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 80 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 30 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 1500ක් යැයි කියැවේ.

(6) චාතුර්-මහාරාජිකය -- Plane of 4 Great Kings : සුමේරු කඳු බෑවුම් වල පිහිටා තිබෙන මෙම ලෝකයෙහි විරූධක, දෘඨරාශ්‍ර, විරූපාක්ෂ, සහ එම සියල්ලගේම නායන වෛශ්‍රවණ යන රජවරු 4ක් වෙසෙති.මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 40 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 90 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 750ක් යැයි කියැවේ.

(5) මනුෂ්‍ය ලෝකය -- Human Beings : මනුෂ්‍ය ලෝකය යනු කාම ලෝකයෙහි සැප-දුක ආසන්න වශයෙන් සමානව පනතින ස්ථානයයි. මුලුමහත් ස්තර 31න් ම ඉතාමත් සමබර ස්ථානය මෙය වන නිසා කෙනෙකුට අධ්‍යාත්මිය දියුණුවක් ලැබීමට හා සසරින් එතෙර වීමට හැකි එකම ස්ථානය මෙය ම වේ. මීට එහා ලෝක වල සැප ඵලයන් ගහණ වුවද එම නිසාම ඒවා තුළදී සත්‍යය අවබෝධ කරගැනීම කළ නොහැක. එහෙයින් බෝධිසත්ත්වයෙකු හෝ සසරින් එතෙර විය යුතු යැයි අධිෂ්ඨාන කරගන්නා ඕනෑම කෙනෙකු තම අධ්‍යාත්මික දියුණුවෙන් වැඩිම කොටස ලබන්නේත් තම අවසන් ආත්ම භවය ගතකරන්නේත් මෙහි වේ (අනාගාමීන් හැර). නමුත් මනුෂ්‍ය ආත්ම භවයේදී මේ බව අවබෝධ කරගන්නේ ඉතාම සුලු පිරිසක් නිසා එක් භවයක මනුෂ්‍ය ආත්මය ලබන බොහෝ දෙනා මීළඟට ඉපදෙන්නේ ප්‍රේත ලෝකයේ, තිරිසන් ලෝකයේ හෝ අපායේ ය. මනුෂ්‍ය ලෝකය පිහිටි ස්ථාන 4 කි. නමුත් මේවා ඉතා දුරස්ව පිහිටා ඇති නිසා එකිනෙක අතර සන්නිවේදයක් කළ නොහැක. නමුත් ඈත අතීතයෙහි සියලුම මානව වර්ගයා එකම නායකයෙකු (චක්‍රවර්ති රජ කෙනෙකු ) යටතේ පාලනය වූ අවධියේ පමණ 'චක්‍රර්තන' නම් මාධ්‍යයකින් මෙම ලෝක අතර ගමනාගමනයෙහි යෙදිය හැකිව තිබිණි. නමුත් එම මාධ්‍යය අහිමි වීමෙන් පසු, දැන් මනුෂ්‍ය ලෝක හුදෙකලා වී තිබේ. මනුෂ්‍ය ලෝක හතර නම්,

ජම්බුද්වීප: මෙය ආසන්න වශයෙන් අප වසන ලෝකය වේ. සෑම බුදුවරයෙකු ම පහළ වන්නේ මනුෂ්‍ය ලෝක අතරින් ජම්බුද්වීපයෙහි පමණි. එහි මිනිසුන්ගේ උස අඩි 6කි. සාමාන්‍ය වයස, උපරිමයේදී 80 000ක් ද අවමයේ දී 10ක් ද වේ. මෙම ලෝකයට අයත් වෘක්ෂය ජම්බු ය.

පුබ්බවිදේහ : මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 250 ක් වන අතර උස අඩි 12කි. මෙම ලෝකයට අයත් වෘක්ෂය ආකාශියා ය.

අපරගොයාන : මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 500 ක් වන අතර උස අඩි 24කි. මෙම ලෝකයට අයත් වෘක්ෂය කඩම්බ ය.

උතුරුකුරු : මනුෂ්‍ය ලෝක අතරින් වඩාත්ම පොහොසත් ලෝකය මෙයයි. මෙහි වැසියන් හට මුදල් ඉපැයීමේ අවශ්‍යතාවක් නැත. මන්ද ඔවුනට සෑම සම්පතක් ම තිබෙන බැවිනි. ඔවුන් සිටින්නේ චාතුර්මහාරාජිකයෙහි ප්‍රධාන රජු වන වෛශ්‍රවණ ගේ ආරක්ෂාව යටතේ ය. මෙම ලෝකයට අයත් වෘක්ෂය කල්ප වෘක්ෂයයි. මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 1000 ක් වන අතර උස අඩි 48කි.

[QUOTE="praneeth.pj, post: 16038525, member: 463147"] [b]බෞද්ධ විශ්ව න්‍යායවේදය | Buddhist Cosmology (1)[/b] [B][SIZE=4]බෞද්ධ විශ්ව න්‍යායවේදය යනු ඉතාමත් කුතුහලය දනවන විෂයකි. නූතන විශ්ව න්‍යායවේදය (Modern Cosmology) පිළිබඳ උනන්දුවක් තිබෙන කෙනෙකුට අධ්‍යයනය කිරීමට බොහෝ දේවල් බෞද්ධ විශ්ව න්‍යායවේදය නම් සංකල්පය තුළ ගැබ්ව තිබේ. නමුත් මෙහි ලා සැලකිය යුතු ප්‍රධානතම කරුණ නම් නූතන විශ්ව න්‍යායවේදය හා බෞද්ධ විශ්ව න්‍යායවේදය එකිනෙක සංසන්දනය කිරීමට යාම ඉතා අපහසු බවයි. මීට ප්‍රධාන හේතුව නම් විශ්වය පිළිබඳ බෞද්ධ සංකල්පය නූතන විද්‍යාව තුළ පවතින විශ්ව සංකල්පයට වඩා ඉතා පුළුල් එකක් වීමයි. එය මෙසේ පැහැදිලි කළ හැක. [/SIZE][/B] [SIZE=4] බෞද්ධ විශ්ව න්‍යායවේදය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒවා නම්, [/SIZE] [LIST=1] [*][SIZE=4]අවකාශ විශ්ව න්‍යායවේදය (Spatial Cosmology)[/SIZE] [*][SIZE=4]පරිණාම විශ්ව න්‍යායවේදය (Temporal Cosmology)[/SIZE] [/LIST] [SIZE=4]මින් අවකාශ විශ්ව න්‍යායවේදය නැවතත් කොටස් දෙකකට බෙදේ. එනම්, [/SIZE] [LIST=1] [*][SIZE=4]චක්‍රවාද විශ්ව න්‍යායවේදය (Vertical Cosmology)[/SIZE] [*][SIZE=4]සහස්ර විශ්ව න්‍යායවේදය (Horizontal Cosmology)[/SIZE] [/LIST] [SIZE=4]මින් නූතන විශ්ව න්‍යායවේදය පරීක්ෂාවට බඳුන් කරන්නේ පරිණාම විශ්ව න්‍යායවේදය (විශ්වයේ උපත, පරිණාමය හා අවසානය) හා ආකාශ විශ්ව න්‍යායවේදය යටතේ එන සහස්ර විශ්ව න්‍යායවේදය (විශ්වය තුළ පවතින තාරකා, මන්දාකිණි, ස්ථානීය පොකුරු හා සුපිරි මන්දාකිණි ඇතුළත් කණ්ඩායම්ගතවීම් - Groupings) පිළිබඳව පමණි. බුදුන් වහන්සේ ද මේ කරුණු, උචිත අවස්ථා වල උචිත පරිදි දේශනා කොට ඇත. විශ්ව න්‍යායවේදය පිළිබඳ සියලු කරුණු ඇතුළත් එක් සූත්රක් බුදු දහමේ නැති නමුත් අග්ගඤ්ඤ සූත්‍රය (දීඝ නිකාය. 27 වන සූත්‍රය), මහා සුදස්සන සූත්‍රය (දීඝ නිකාය. 17 වන සූත්‍රය), චක්කවත්ති සීහනාද සූත්‍රය (දීඝ නිකාය. 26 වන සූත්‍රය), මහා පදාන සූත්‍රය (දීඝ නිකාය, 14 වන සූත්‍රය) ප්රමුඛ පාලි විභජ්ජවාදයෙහි විවිධ ධර්ම කොටස් වල මෙම කරුණු කොටසින් කොටස අන්තර්ගත වී තිබේ. නමුත් බෞද්ධ විශ්ව න්‍යායවේදය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන ප්‍රධාන කරුණ නම් බුදුන් වහන්සේ ධර්මය දේශනා කිරීමේදී වැඩි වශයෙන්ම අවධානය යොමු කළේ අවකාශ විශ්ව න්‍යායවේදයෙහි චක්‍රවාද කොටසට බවයි. නූතන විශ්ව න්‍යායවේදීන් තම අධ්‍යයනයන් හිදී මඟහැර ඇති කොටස වන්නේ ද මෙයයි. එම නිසා ඒ ගැන පළමුකොට ලිවීම සුදුසු වේ යැයි සිතමි. නූතන විශ්ව න්‍යායවේදය සමස්තයක් වශයෙන් ගත්කළ ඉතා හෞතිකවාදී සංකල්පයකි. එය තනිකරම අවධානය යොමුකර ඇත්තේ විශ්වයේ උපත, විකාශනය හා අවසානය යන සංසිද්ධි පැහැදිලි කෙරෙන භෞතික ආකෘති (Physical Models) පිළියෙල කිරීම කෙරෙහි ය. නමුත් බුදුන් වහන්සේ දේශනා කළ පරිදි සමස්ත මහා ලෝක ධාතුවට (මෙය නූතන විශ්ව රාමුවෙන් එපිටට ගිය සංකල්පයකි) පැහැදිලි භෞතික සැකැස්මක් (Physical Structure) මෙන්ම අධ්‍යාත්මික සැකැස්මක් (Psycological Structure) ද ඇත. නමුත් මෙම අධ්‍යාත්මික සැකැස්ම වර්තමානයේ විශ්ව න්‍යායවේදීන් උත්සාහ කරන පරිදි විද්‍යුත් චුම්බක තරංග අධ්‍යයනයන් (Telescopic studies or spectroscopy) හෝ අංශු භෞතික පරීක්ෂණ (Particle Physics experiments) මගින් අනාවරණය කරගත නොහැක. හේතුව නම් වර්තමානයේ පවතින කිසිදු භෞතික උපකරණයකට චිත්ත තරංග හසුකරගත නොහැකි වීමයි. විශ්වයේ සැබෑ ව්‍යුහය තුළ චිත්ත තරංග ඉටුකරනුයේ ඉතා වැදගත් කාර්යයකි. එබැවින් චිත්ත තරංග වල බලපෑම ගැන මනා අවබෝධයකින් තොරව කෙරෙන ඕනෑම භෞතික විශ්ව න්‍යාය පරීක්ෂණයක් අසම්පූර්ණ මෙන්ම දෝෂ සහගතය. විශ්වයේ සැබෑ ව්‍යුහයට චිත්ත ස්වභාවයන් දායක වන්නේ කෙසේ ද? මෙම පැනයට පිළිතුරු සපයනුයේ බුද්ධ දේශනා පමණි. බුදුන් වහන්සේ දේශනා කරන පරිදි චිත්ත ස්වභාවයන් අනුව මහා ලෝක ධාතුව (පහසුව තකා 'විශ්වය' නමින් හඳින්වමු) ස්තර 31 කර බෙදේ. මෙහිදී 'ස්තර' යන වදන භාවිතා කෙරුණද එහි මූලික අදහස වන්නේ 'කොටස්' යන්නයි. මෙම කොටස් 31 ඉතා ක්‍රමානුකූලව නම් කෙරී ඇත. එම වර්ගීකරණයේ පදනම වන්නේ මානසික තත්ත්වයන් නැතහොත් මානසික පැවැත්මයි. තවදුරටත් පැහැදිලි වීම සඳහා මෙවන් උදාහරණයක් ගනිමු. අප වාසය කරන පෘථිවිය මත විවිධ සත්තව කාණ්ඩ ජීවත් වෙයි. මෙම සතුන් අතරින් මිනිසා සහ අනෙක් සතුන් සියලුදෙනා අතර ප්‍රධාන වෙනස්කමක් ඇත. එනම් මිනිසාට යම් කරුණක් පිළිබඳව තම බුද්ධියෙන් කල්පනා කර බලා එය යහපත්/අයහපත් යනුවෙන් දැනහඳුනාගෙන ඒ අනුව කටයුතු කළහැකි වීමත් අනෙක් කිසිදු සත්ත්වයෙකුට එසේ කළ නොහැකි වීමත් ය. බුදු දහමේ මානසික දියුණුව යනුවෙන් හැඳුන්වෙන්නේ මෙයයි. ඒ අනුව එකටම වාසය කළත් එකිනෙකා අතරෙහිම ජීවත් වුවත් මිනිසා සහ අනෙක් සත්ත්ව වර්ගයා අයත් වන්නේ වෙනස් මානසික ස්තර දෙකකටයි. මේ දෙක හැරුණු විට තවත් ස්තර 29ක් පවතී. මා මෙම උදාහරණය ඉදිරිපත් කළේ අනෙක් ස්තරයන්ට වඩා මෙම දෙක අපට වඩාත් සමීප නිසා බුදු දහමේ එන 'මානසික ස්තර' සංකල්පය හඳුනාගැනීමට පහසුම ක්‍රමය එය බැවිනි. චක්‍රවාද විශ්ව න්‍යායවේදයෙහි පදනම එයයි. දැන් අප මෙම ස්තර 31 වෙන වෙනම ගෙන සාකච්ඡා කරමු. මෙම ස්තර වර්ගීකරණය කෙරී ඇත්තේ ඉහළම ස්තරයේ සිට පහළම එක දක්වායි. පළමුව මෙහි එන වචන දෙකක අර්ථ නිරූපණය කිරීම සුදුසු වේ යැයි සිතමි. ඒවා නම් 'දේව' හා 'බ්‍රහ්ම' යන ඒවායි. බුදු දහමේ එන දේව සංකල්පය, බටහිර දේව සංකල්පයට වත්, බ්‍රහ්ම සංකල්පය, හින්දු ඉගැන්වීම වල එන බ්‍රහ්ම සංකල්පයට වත් සමාන නොවන බව සිහි තබාගත යුතුය. බුදුරජාණන්වහන්සේ දෙවියන්, බ්‍රහ්මයන් යනුවෙන් හැඳින්වූයේ මිනිසාගේ මානසික මට්ටමට වඩා ඉහළින් පසුවන ඕනෑම පුද්ගල කොට්ඨාශයකි. උන්වහන්සේ එම වචන භාවිතා කළේ ක්‍රි.පූ 6 වන සියවසේ බ්‍රාහ්මණ සමාජය තුළ මෙම වචන ප්‍රබල ලෙස සමාජගතව තිබූ නිසා මිස එහි අද පවතින තේරුමට අනුරූපව නොවේ. මිනිස් වර්ගයාට ඉහළින් ජීවන ස්තර 26ක් පවතී. අවශ්‍ය නම් ඒ ඕනෑම ස්තරයක වසන පුද්ගලයෙකුට දෙවියෙකු ය කියා කිව හැක. නමුත් ඔහුට ඇති මැවුම්කාර බලයක් වත්, අධිපති බලයක් වත් නැත. ඇත්තේ වඩා දියුණු මනසක් පමණි. එය හරියට අනෙක් සත්ත්වයන්ට වඩා මිනිසාගේ මනස උසස් යැයි කීම වැනි ය. නමුත් දේව, බ්‍රහ්ම යන වචන වර්තමානයේ සමාජගතව පවතින්නේ මහා බලයක් ඇති අද්භූත පුද්ගල කොට්ඨාශයක් වශයෙනි. (මගේ මතයට අනුව, දේව, බ්‍රහ්ම වැනි වචන වෙනුවට ඊට වඩා ජනතාවට සමීප වචනයක් භාවිතා කළේ නම් මෙම මිථ්‍යාදෘෂ්ටිය සමාජයෙන් පහව යනු ඇත). සැ.යු. මනුෂ්‍ය ලෝකයේ සහ තිරිසන් ලෝකයේ හැර අන් සියලුම ස්තර වල ජීවීන්ගේ ආයු කාල -විශේෂ තත්ත්ව වලදී හැර- සාමාන්‍යයෙන් නියත ය. එනම් එම කාලයට පෙර ඔවුන් මිය යන්නේ එම කාලය ඉක්මවා ඔවුන් ජීවත් වන්නේ නැත. [B]අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 : 4 Immaterial Brahma Realms[/B] සමථ විදර්ශනා වැඩීම හරහා මනුෂ්‍යයෙකුට විශාල අධ්‍යාත්මික දියුණුවක් ලැබිය හැක. නිර්වාන මාර්ගයට පිවිසීමට පෙරාතුව ලබන තාවකාලික මානසික දියුණු අවස්ථා හැඳින්වෙන්නේ ධ්‍යාන වශයෙනි. මුලින්ම අත්කරගත හැක්කේ රූප ධ්‍යාන 4ක් වන අතර ඉන් ඔබ්බට ගිය විට අරූප ධ්‍යාන අත්කරගත හැක. අරූප ධ්‍යාන ද 4කි. යමෙකු ඉන් එක් ධ්‍යානයක් ලබා මියයන මොහොත වනතුරුත් ඉන් නොපිරිහී සිටීමට සමත් වේ නම් ඔහු මෙලොවින් වෙන්ව ගොස් නැවත උපත ලබන්නේ ඔහු ලැබූ අරූප ධ්‍යානයට අනුරූප අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ය. ඉන් වඩාත්ම ප්‍රාථමික ලෝකය ආකාසානඤ්චායතනය වන අතර උසස්ම වන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යි. අරූප ධ්‍යානයේ ලක්ෂණය නම් රූපය කෙරෙහි ආශාව, හෝ රූපය පිලිබඳ හැඟීම බොහෝ දුරට දුරු කර තිබීමයි. මේ නිසා අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට භෞතික පෙනුමක් නැත; පවතින ස්ථානයක් නැත; අඩුම තරමින් එහි වෙසෙන්නන්ට රූපයක් නැත. ඇත්තේ ඉතාමත්ම සියුම් හැඟීම් මාත්‍රයක් පමණි. මෙම බ්‍රහ්ම ලෝක වල ආයුෂ ඉතා දීර්ඝ ය. බුදුවරුන් ඉපිද ඉපදී පිරිනිවන්පා ගිය ද මොවුන් ඒ බව දන්නේ නැත. මේ හේතුව නිසා අනාගතයේ බුද්ධත්වය ලැබීමට අපේක්ෂා කරන පුද්ගලයෙකු - බෝධිසත්ත්වයෙකු - මනුෂ්‍ය ලෝකයේදී අරූප ධ්‍යානයක් ලැබුව ද ඔවුන් අරූපාවචර බ්‍රහ්ම ලෝක වල උපදින්නේ නැත. එය බෝධිසත්ත්ව වරුන්ට පම්ණක් විශේෂ ලක්ෂණයකි. මේ අරූපාවචර බ්‍රහ්ම ලෝක සතරයි: [B] (31) නෙවසඤ්ඤානාසඤ්ඤායතන -- Plane of Neither Perception-nor-non-Perception[/B] : සිදුහත් බෝසතාණන් වහන්සේගේ දෙවන ගුරුවරයා වූ උද්දකරාම පුත්ත එළඹ සිටියේ මෙම ධ්‍යානයටයි. ඔහු සිතා සිටියේ නිවන යනු එය කියා ය. නමුත් බුදුන්වහන්සේ බුදුවී දම් දෙසීමට පැමිණෙන විට ඔහු එම ධ්‍යානයෙන්ම කලුරිය කර තිබූ නිසා අනන්තවත් වූ කාලපරිච්ඡේදයකට ඔහු මෙම බ්‍රහ්ම ලෝකයට ගියේය. මෙම ලෝකයේ ආයු කාලය කල්ප 84000ක් තරම් අති දීර්ඝ වේ. [B](30) ආකිඤ්චඤ්ඤායතන -- Plane of Nothingness[/B] : සිදුහත් බෝසතාණන් වහන්සේගේ පළමු ගුරුවරයා වූ ආලාර කාලාම එළඹ සිටියේ මෙම ධ්‍යානයටයි. ඔහු නිවන ලෙස සිතා සිටියේ එයයි. [B](29) විඤ්ඤාණඤ්චායතන -- Plane of Infinite Consciousness[/B] [B] (28) ආකාසානඤ්චායතන -- Plane of Infinite Space[/B] [B] රූපාවචර බ්‍රහ්ම ලෝක 16 : 16 Material Brahma Realms[/B] අරූපාවචර බ්‍රහ්ම ලෝක මෙන්ම රූපාවචර බ්‍රහ්ම ලෝක ද ධ්‍යාන වැඩීමෙන් අත්කරගන්නා මානසික තත්ත්වයන් තුළින් පමණක් ළඟා කරගත හැක. ඊට අදාළ වන්නේ රූප ධ්‍යානයන් ය. නමුත් අරූපාවචර ධ්‍යාන වලට වඩා රූපාවචර ධ්‍යාන මට්ටම් කිහිපයකින් යුක්ත නිසා ඒවාට අනුරූපව රූපාවචර බ්‍රහ්ම ලෝක ද වෙනස් වේ. රූප ධ්‍යාන යන නමින්ම අදහස් වන පරිදි මෙම ලෝක වල වාසය කරන්නන් හට රූපමය ශරීරයක් ඇත. නමුත් එම රූපය අපගේ ශරීරය තරම් දළ නොවේ. එසේම ඉහළ ස්තර වල වාසය කරන්නන් හට පහළ ස්තර වලට ගමන් කිරීමේ හැකියාවක් ද ඇත. නමුත් එසේ ගමන් කළ විට එම පහළ ලෝකයේ වාසය කරන්නන් හට පෙනීම පිණිස ඔවුනට තම ශරීරය දළ කරගත යුතු ය. මීට උදාහරණයක් ජනවසභ සූත්‍රයේ දැක්වේ. රූපය දළ වැඩි වනවිට එය විවිධ ආබාධයන්ට, රෝග වලට ගොදුරු වීමේ සම්භාවිතාව වැඩි වේ. එබැවින් ඉහළ ලෝක වල වාසය කරන්නන් පහළ ලෝකයන්ට පිවිසීමට ප්‍රිය කරන්නේ ම නැත.එමෙන්ම අරූපාවචර බ්‍රහ්ම ලෝක වලින් පහළ ඇති සියලුම ලෝක වල තවත් විශේෂ ලක්ෂණයක් ඇත. එනම් මනුෂ්‍ය ලෝකයේ සිට නිශ්චිත උසකින් පිහිටා තිබීමයි.[B] ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක -- Pure Abodes[/B] ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක අන් රූපාවචර බ්‍රහ්ම ලෝක වලින් වෙනස් වේ. ඊට හේතුව නම් මීට පිවිසිට හැන්නේ අරූපාවචර ධ්‍යාන වැඩීමෙන් නොව නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමෙන් පමණක් වන බැවිනි. යමෙකු අනාගාමී බවට පත්ව කළුරිය කෙරේද ඔහු තම අවසන් භවට ගතකිරීමට ඉපදෙන්නේ ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහෙන් එකක ය. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට පිවිසෙන පුද්ගලයා ඉන් පිරිනිවන් පාන්නේ අරහත් පුද්ගලයෙකු ලෙස ය. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක තවත් අංශ කීපයකින්ම සුවිශේෂී වේ. යම් කලෙක බුදු කෙනෙකු පහළ වීමට නියමිත බව කලින් ම දැනගන්නේත්, බ්‍රාහ්මණ වේශයෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණ මනුෂ්‍ය ලෝකයේ පාලකයන් ඇතුලු ජනතාවට, බුදුන් වහන්සේ හඳුනාගත හැකි ලකුණු කියාදෙන්නේත් මෙම බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් විසිනි. එසේම ගෞතම බුදුන් බුද්ධත්වයට පත්වී සිටින විට ලෝකයට සත්‍යය කියාදෙන ලෙස ඉල්ලා සිටි සහම්පති බ්‍රහ්ම දිව්‍යරාජයාත් මෙම බ්‍රහ්ම ලෝකයේ වැසියෙකි. [B](27) අකනිටා -- Highest[/B] [B]plane of pure adobes[/B][B]:[/B] රූප ධාතූන්ගෙන් ඉහළම ලෝකය වන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකයයි. මෙහි ආයු කාලය කල්ප 16 000ක් වේ. තාවතිම්ස දිව්‍ය ලෝකයේ නායකයා වන ශක්‍ර දිව්‍ය රාජයා ඉන් මිදීමෙන් අනතුරුව ඉපදෙන්නේ මෙම බ්‍රහ්ම ලෝකයේ ය.උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 167 772 160 කි. [B](26) සුදස්සි -- Plane of Clear Sight[/B] [B]: [/B]උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 83 886 080 කි. [B](25) සුදස්ස -- Plane of Beauty[/B]: උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 41 943 040 කි. [B](24) අතප්ප -- Plane of Serenity[/B] : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 20 971 520 කි. [B](23) අවීහ -- Plane of Durablility[/B] : අවීහ යන්නෙහි තේරුම 'නැවත පහළට ඇද නොවැටෙන' යන්නයි. එම නිසා යම් ලෝකයකින් පැමිණෙන අනාගාමී පුද්ගලයෙක් මෙම ලොවින් පහළට වැටෙන්නේ නැත. එසේම ඇතැම් අනාගාමී පුද්ගලයෝ මෙම ලෝකයෙන් ද වඩා ඉහළ ගමන් කරති. ඔවුන් හැඳින්වෙන්නේ 'උද්ධම්සෝත' යන නමිනි.උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 10 485 760 කි. [B] චතුර්ථ ධ්‍යාන (බ්‍රහත්ඵල) බ්‍රහ්ම ලෝක -- Fourth Jhana Planes[/B] මෙම ලෝක ද්විත්වයට පත්වන්නේ චතුර්ථ රූප ධ්‍යානය ලැබීම මගිනි. එම ලෝක වල වැසියන්ගේ මූලික ලක්ෂණය වන්නේ උපේක්ෂාවයි (equanimity). සෑම කල්ප 64 කටම වරක් සුළඟින් විශ්වය විනාශ වී යන විට ඉතිරි වන ලෝකයන් අතරින් පහළම ස්තරය වන්නේ මෙයයි. (සෑම කල්පයක්ම අවසානයේ 14 වන ස්තරයේ සිට පහළ විශ්වය ගින්නෙන් විනාශ වී යන අතර, සෑම කල්ප 8ක් ම අවසානයේ 17වන ස්තරයේ සිට පහළ විශ්වය ජලයෙන් විනාශ වී යයි. එසේම සෑම කල්ප 64ක් ම අවසානයේ 20 වන ස්තරයේ සිට පහළ විශ්වය සුළඟින් විනාශ වී යයි. කල්ප අවසාන රටාව මෙයයි. මේ අනුව කල්ප 64ක් ගත් විට 56ක් ගින්නෙන් ද, 7ක් ජලයෙන් ද 1ක් සුළඟින් ද වශයෙන් විශ්වයේ විවිධ ස්තර පද්ධති විනාශ වී යයි) [B](22) අසඤ්ඤසත්ත -- Plane of non-percipient, matter only, no mind[/B] [B](21) වෙහප්ඵල -- Plane Great Fruit[/B] [B](Consequence)[/B] : ඇතැම් අනාගාමී පුද්ගලයන් මෙම ලෝකයේ ද ඉපදේ. උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 5 242 880 කි. [B] තෘතියික ධ්‍යාන (සුභක්ෂ්ණ) බ්‍රහ්ම ලෝක -- Third Jhana Planes[/B] මෙම ලෝක ත්‍රිත්වයට පත්වන්නේ තෘතියිකරූප ධ්‍යානය ලැබීම මගිනි. එම ලෝක වල වැසියන්ගේ මූලික විහරණය වන්නේ සුඛයයි (Quiet joy). සෑම කල්ප 8 කටම වරක් විශ්වය ජලයෙන් විනාශ වී යන විට ඉතිරි වන ලෝකයන් අතරින් පහළම ස්තරය වන්නේ මෙයයි. නමුත් සෑම කල්ප 64කටම වරක් මෙම ලෝකය ද ඇතුළුව ඉන් පහළ සියලුම ලෝක විනාශ වී යයි. [B] (20) සුභකින්න -- Third Jhana, highest degree[/B] උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 655 360 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 64 කි. [B](19) අප්පමානසුභ -- Third Jhana, medium degree[/B] උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 327 680 කි.මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 32 කි. [B](18) පරිට්ඨසුභ -- Third Jhana, minor degree[/B] උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 163 840 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 16 කි. [B] ද්විතියික ධ්‍යාන (ආභස්සර) බ්‍රහ්ම ලෝක -- Second Jhana Planes[/B] මෙම ලෝක ත්‍රිත්වයට පත්වන්නේ ද්විතියික රූප ධ්‍යානය ලැබීම මගිනි. එම ලෝක වල වැසියන්ගේ මූලික විහරණ වන්නේ ප්‍රීතිය (Delight) හා සුඛයයි (Joy). මෙම ලෝක වලට එළඹුණු විගස ඔවුන්ට දැනෙන සැපය කොතරම් වේද යත් ඔවුනට, "අහෝ සුඛං, අහෝ සුඛං" (අනේ සැපයි, අනේ සැපයි) යැයි කියවේ. මෙම ලෝක වල වැසියන්ගේ ශරීරයෙන් දීප්තිමත් ආලෝකයක් ද පිටවේ. ඔවුන් රූපයෙන් බොහෝ දුරට සමාන වුවද චිත්තයන් තරමක් වෙනස් ය. සෑම කල්පයකටම වරක් විශ්වය ජලයෙන් විනාශ වී යන විට ඉතිරි වන ලෝකයන් අතරින් පහළම ස්තරය වන්නේ මෙයයි. සෑම කල්පයක්ම අවසානයේ විනාශ වී යන ලෝකය නැවත ජනාවාස වීම ආරම්භ වන්නේ මෙම ලෝකයේ වැසියන් පහළ ස්තරයන්ට ගමන් කිරීමත් සමඟිනි. නමුත් සෑම කල්ප 8 කටම වරක් මෙම ලෝකය ද ඇතුළුව ඉන් පහළ සියලුම ලෝක විනාශ වී යයි. එවිට මීටත් වඩා ඉහළ ලෝක වල වැසියන්ගෙන් මෙම ස්තර ඇතුලු අනෙක් ස්තර ක්‍රම ක්‍රමයෙන් ජනාවාස වීම ආරම්භ වේ. [B](17) ආභස්සර -- Second Jhana, highest degree (Abhassara)[/B] [B]: [/B]උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 81 920 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 8 කි. [B](16) අප්පමානාභ -- Second Jhana, medium degree[/B] [B]: [/B]උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 40 960 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 4 කි. [B](15) පරිට්ටාභ -- Second Jhana, minor degree[/B] [B]: [/B]උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 20 480 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 2 කි. [B] ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක -- First Jhana Planes[/B] මෙම ලෝක ත්‍රිත්වයට පත්වන්නේ ප්‍රථම රූප ධ්‍යානය ලැබීම මගිනි. එම ලෝක වල වැසියන්ගේ මූලික විහරණ වන්නේ විතර්කය (Observation), විචාරය (Reflection), ප්‍රීතිය (Delight) හා සුඛයයි (Joy). [B](14) මහාබ්‍රහ්ම -- Plane of Maha Brahma[/B] : සෑම කල්පයකටම වරක් මෙම ස්තර පද්ධතියේ සිට පහලට වන සියලුම ලෝක ගින්නෙන්, ජලයෙන් හෝ සුළඟින් විනාශ වී යන අතර එසේ විනාශ වී නැවත වරක් ආභස්සර භර්ම ලෝකයෙන් ජීවය පැමිණි විට බිහිවන මුල්ම ජීවියා "මහා බ්‍රහ්ම" නම්වේ. බ්‍රහ්මජාල සූත්‍රයට (දීඝ නිකාය, 1 සූත්‍රය) අනුව ඔහුට තමා අතීතයේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙ විසූ බව මතක නැති නිසා ඔහු සිතන්නේ ලෝකයේ මුල්ම ජීවියා තමා බවත් එම නිසා පහළ ලෝක සියල්ලගේම අධිපතියා තමා බවත් ය. සියල්ල දක්නා පුද්ගලයා, බ්‍රහ්මයා, මහා බ්‍රහ්මයා, මැවුම්කරුවා, මැවුම්කාර දේවතාවා යනාදී විවිධාකාර නම් වලින් ඔහු හැඳින්වේ. ආයු කාලය කල්ප 1කි. නමුත් කල්පයකින් 1/4ක් මෙම ස්තර පවතින්නේ අඳුරේ, නැතහොත් ශූන්‍යතාවයේ (සාම්වට්ඨස්ථායී කල්පය) නිසා මහා බ්‍රහ්මයාට කල්ප 3/4කට වඩා ජීවත් විය නොහැකි බව සිතිය හැක. මෙම ස්තරයේ උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 10 240 කි. [B](13) බ්‍රහ්මපුරෝහිත -- Plane of Brahma's ministers[/B] [B]: [/B]මහා බ්‍රහ්මයාට පසුව ඔහුට අසන්නයෙන් ම ඉපදෙන පුද්ගලයන් බ්‍රහ්ම පුරෝහිතයන් ලෙස හැඳින්වේ. මොවුන්ට ද තමන් ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි බව අමතක නිසා තමන්ට කලින් ඉපදුණු මහා බ්‍රහ්මයා, තමන්ගේ මැවුම්කරුවා ලෙස පිළිගනිති. මොවුහු මෙම ලෝකයෙන් ද වෙන්වී තවත් පහළ ලෝක වල ඉපදුණු විට ඒවායේ ද බ්‍රහ්මයා විසින් ලෝකය මැවූවා ය යන සංකල්පය ප්‍රචලිත කිරීමට කටයුතු කරති.මෙම ස්තරයේ උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 5 120 කි. [B](12) බ්‍රහ්මපාරිසජ්ජ -- Plane of Brahma's retinue[/B] [B]: [/B]මොවුන් මහා බ්‍රහ්මයාට දුරස්ථව ම ඉපදෙන පුද්ගලයන් ය. ඔවුන් "බ්‍රහ්ම කායික" යනුවෙන් ද හැඳින්වේ.මෙම ස්තරයේ උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 2 560 කි. [B] කාම ලෝක 11: 11 Sensuous Realms[/B] ඉහත සඳහන් කළ ලෝක වලින් පහළ ඇති සියලු ලෝක කාම ලෝක නම් වේ. ඔවුන් සෑම දෙනාම විවිධ මට්ටම් වලින් කාලයෙහි ඇලී ගැලී සිටිති. නමුත් ඔවුන් වසන ස්තරය අනුව ඔවුන් ලබන සැප හා දුක් ඵල වෙනස් ය. එමෙන්ම මෙම ස්තර සියල්ලෙහිම වැසියෝ (අරහත් හා බුදුරජාණන් වහන්සේලා හැර) මාර බලවේගයට ගොදුරු වෙති. මින් ඉහළ ලෝකයන්ට බලපෑම් කිරීමට මාරයාට හැකියාවක් නැත.[B] සදිව්‍යලෝක -- Six Deva planes[/B] කාම ලෝක වලින් සැප ඵල වැඩිම ලෝක හය දිව්‍යලෝක ලෙස හැඳින්වේ. ඉන් දෙකක් (තාවතිම්සය හා චාතුර්මහාරාජිකය) සුමේරු නම් මහා පර්වතය (අර්ථය අපැහැදිලි ය) මත පිහිටා ඇති අතර, ඊටත් වඩා සැප ඵල අතින් උසස් දිව්‍ය ලෝක හතර සුමේරු පර්වතයට ඉහළින් විවිධ උස මට්ටම් වල පිහිටා ඇත.[B] (11) පරනිම්මිත-වසවර්ති -- Plane of Controlling others' creations[/B] [B]: [/B]කාම ලෝක අතරින් ඉහළම ලෝකය වන මෙහි වැසියන් හට අනුන් විසින් නිර්මාණය කරන ලද හෝ අත්පත් කරගත් කාම භෝගයක් තමන්ගේ ආශාවන් ඉෂ්ට කරගැනීමට භාවිතා කළ හැක. ඔවුන් තමන්ටම කියා කිසිවක් අයත් කරගැනීමට හෝ උපයාගැනීමට උත්සාහ දරන්නේ නැත. මෙම ලොවෙහි නායකයා වන්නේ 'වසවර්ති' නම් දේවතාවා ය. එමෙන්ම 'මාර' දිව්‍ය පුත්‍රයාට ද නිවහන වන්නේ මෙම දිව්‍ය ලෝකයයි. ඔහුගේ අරමුණ වන්නේ කාම ලෝක වල වෙසෙන සියලුම වැසියන් කාම වස්තූන්ටම ඇලී ගැලී වාසය කරවීම ය. යමෙකු කාමා තණ්හාව නැති කිරීමට උත්සාහ කරයි නම් මොහු කරන්නේ එම පුද්ගලයාට බාධා කිරීම එල්ල කිරීම ය.මෙය පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 1 280 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 9 216 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 4500ක් යැයි කියැවේ. [B](10) නිර්මාණරති -- Plane of rejoice in their own creations[/B] : මෙම ලෝකයේ වැසියෝ තම ආශාවන් මුදුන් පමුණුවාගැනීමට විවිධ දෑ නිර්මාණය කරගැනීමට සමත්කම් දක්වති. මෙහි පාලකයා සුනිම්මිත දේවතාවා ය. ඔහුගේ මෙහෙසිය විශාකා මහා උපාසිකාව (මරණින් අනතුරුව) වේ. මෙය පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 640 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 2 304 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 3750ක් යැයි කියැවේ. [B](9) තුසිත -- Delightful Plane[/B] [B]: [/B]බුද්ධත්වයට පෙර බෝධිසත්ත්වයන් වහන්සේ වැඩ වෙසෙන්නේ මෙම ලෝකයේ ය. මීට වසර 2553 කට කලින් වන තෙක් එම ලෝකයෙහි විසූ බෝධිසත්ත්වයන් වහන්සේ 'සෙතකේතු' නම් විය. 'සිද්ධාර්ථ' යන නමින් මනු ලොව ඉපිද 'ගෞතම' යන නමින් බුද්ධත්වයට පත්වූයේ එම බෝධිසත්ත්වයන් වහන්සේ ය. ඉන් අනතුරුව, දැනට එහි වැඩවසන බෝධිසත්ත්වයන් වහන්සේ 'නාථ' නම්වේ. උන්වහන්සේ තව දීර්ඝ කාලයකින් අනතුරුව 'අජිත' යන නමුන් මනුෂ්‍ය ලොව ඉපිද 'මෛත්‍රෙය' යන නමින් බුද්ධත්වයට පත්වේ.මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 320 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 576 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 3000ක් යැයි කියැවේ. [B](8) යම -- Heaven Without Fighting : [/B] මෙහි පාලකයාගේ නම 'සුයාම' නම්වන අතර මෙහෙසිය 'සිරිමා' ය.මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 160 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 144 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 2250ක් යැයි කියැවේ. [B](7) තාවතිම්සය -- Realm of the Thirty-three[/B] [B]: [/B]සුමේරු නම් පර්වත මස්තකයෙහි පිහිටා ඇති මෙම ලෝකයෙහි පාලකයා 'ශක්‍ර' නම්වේ.මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 80 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 30 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 1500ක් යැයි කියැවේ. [B](6) චාතුර්-මහාරාජිකය -- Plane of 4 Great Kings[/B] [B]: [/B]සුමේරු කඳු බෑවුම් වල පිහිටා තිබෙන මෙම ලෝකයෙහි විරූධක, දෘඨරාශ්‍ර, විරූපාක්ෂ, සහ එම සියල්ලගේම නායන වෛශ්‍රවණ යන රජවරු 4ක් වෙසෙති.මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 40 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 90 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 750ක් යැයි කියැවේ. [B] (5) මනුෂ්‍ය ලෝකය -- Human Beings[/B] : මනුෂ්‍ය ලෝකය යනු කාම ලෝකයෙහි සැප-දුක ආසන්න වශයෙන් සමානව පනතින ස්ථානයයි. මුලුමහත් ස්තර 31න් ම ඉතාමත් සමබර ස්ථානය මෙය වන නිසා කෙනෙකුට අධ්‍යාත්මිය දියුණුවක් ලැබීමට හා සසරින් එතෙර වීමට හැකි එකම ස්ථානය මෙය ම වේ. මීට එහා ලෝක වල සැප ඵලයන් ගහණ වුවද එම නිසාම ඒවා තුළදී සත්‍යය අවබෝධ කරගැනීම කළ නොහැක. එහෙයින් බෝධිසත්ත්වයෙකු හෝ සසරින් එතෙර විය යුතු යැයි අධිෂ්ඨාන කරගන්නා ඕනෑම කෙනෙකු තම අධ්‍යාත්මික දියුණුවෙන් වැඩිම කොටස ලබන්නේත් තම අවසන් ආත්ම භවය ගතකරන්නේත් මෙහි වේ (අනාගාමීන් හැර). නමුත් මනුෂ්‍ය ආත්ම භවයේදී මේ බව අවබෝධ කරගන්නේ ඉතාම සුලු පිරිසක් නිසා එක් භවයක මනුෂ්‍ය ආත්මය ලබන බොහෝ දෙනා මීළඟට ඉපදෙන්නේ ප්‍රේත ලෝකයේ, තිරිසන් ලෝකයේ හෝ අපායේ ය. මනුෂ්‍ය ලෝකය පිහිටි ස්ථාන 4 කි. නමුත් මේවා ඉතා දුරස්ව පිහිටා ඇති නිසා එකිනෙක අතර සන්නිවේදයක් කළ නොහැක. නමුත් ඈත අතීතයෙහි සියලුම මානව වර්ගයා එකම නායකයෙකු (චක්‍රවර්ති රජ කෙනෙකු ) යටතේ පාලනය වූ අවධියේ පමණ 'චක්‍රර්තන' නම් මාධ්‍යයකින් මෙම ලෝක අතර ගමනාගමනයෙහි යෙදිය හැකිව තිබිණි. නමුත් එම මාධ්‍යය අහිමි වීමෙන් පසු, දැන් මනුෂ්‍ය ලෝක හුදෙකලා වී තිබේ. මනුෂ්‍ය ලෝක හතර නම්, [/SIZE] [LIST=1] [*][SIZE=4]ජම්බුද්වීප: මෙය ආසන්න වශයෙන් අප වසන ලෝකය වේ. සෑම බුදුවරයෙකු ම පහළ වන්නේ මනුෂ්‍ය ලෝක අතරින් ජම්බුද්වීපයෙහි පමණි. එහි මිනිසුන්ගේ උස අඩි 6කි. සාමාන්‍ය වයස, උපරිමයේදී 80 000ක් ද අවමයේ දී 10ක් ද වේ. මෙම ලෝකයට අයත් වෘක්ෂය ජම්බු ය.[/SIZE] [*][SIZE=4]පුබ්බවිදේහ : මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 250 ක් වන අතර උස අඩි 12කි. මෙම ලෝකයට අයත් වෘක්ෂය ආකාශියා ය.[/SIZE] [*][SIZE=4]අපරගොයාන : මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 500 ක් වන අතර උස අඩි 24කි. මෙම ලෝකයට අයත් වෘක්ෂය කඩම්බ ය.[/SIZE] [*][SIZE=4]උතුරුකුරු : මනුෂ්‍ය ලෝක අතරින් වඩාත්ම පොහොසත් ලෝකය මෙයයි. මෙහි වැසියන් හට මුදල් ඉපැයීමේ අවශ්‍යතාවක් නැත. මන්ද ඔවුනට සෑම සම්පතක් ම තිබෙන බැවිනි. ඔවුන් සිටින්නේ චාතුර්මහාරාජිකයෙහි ප්‍රධාන රජු වන වෛශ්‍රවණ ගේ ආරක්ෂාව යටතේ ය. මෙම ලෝකයට අයත් වෘක්ෂය කල්ප වෘක්ෂයයි. මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 1000 ක් වන අතර උස අඩි 48කි.[/SIZE] [/LIST] [SIZE=4][SIZE=3][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom