Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බෞද්ධ වෙබ් අඩවි හිඟයි - ඩලස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කථාවෙ තවත් පැත්තක් තියෙනව ... කාටත් අමතක වෙලා වගේ;

දැනට පවතින website පවත්වාගෙන යන්නේ බොහොමයක් ගිහියො.. ඔවුන් ඒ සයිට් වල කියන, පල කරන දේ බොරු කියල නෙවෙයි මේ කියන්නෙ..

නමුත් අපිට සසරේ යන මේ ගමනෙදි, නියම මාර්ගය, අරි අශ්ඨ මග කියල දෙන්නෙ අපේ මහා සංඝ රත්නය.

උන්වහන්සේලා අතින් ලියවෙන සයිට් කීයක් අන්තර්ජාලයේ තියෙනවද ? උන්වහන්සේලාගේ දේශනාවල්, ගිහියන් අතින් පාලනය වන සයිට් වල තියෙනව.. නමුත්

දහම් ගැටළුවක් පැන නැගි කළ, අපිට පිහිට පතන්නට, ආර්ය මහා බුද්ධ පුත්‍රයන් වහන්සේලා අතින් ලියවෙන, උන්වහන්සේලාගේ අදහස් කෙළින්ම කියන්නට පුළුවන් සයිට් තිබේද ?

අපි හැකි පමණ අපේ ස්වාමීන් වහන්සේලා එක්ක, උන්වහන්සේලාගේ අවවාද අනුශාශනා එක්ක මේ ගමන යන්න ඕනි. ඒත් කෝ එහෙම සයිට් ?

wordpress, blogspot වල සයිට් setupකරන එක මහදෙයක් නෙවෙයි, UNICODE ටයිප් කරන එක මහ දෙයක් නෙවෙයි.... නැණසළ බොහොමයක් ගම් වල තියෙනව.. පිරිවෙන් වල අන්තර්ජාල පහසුකම් තියෙනව.. ඇයි අපේ උතුමන් වහන්සේලාට මේ ක්‍රම හඳුන්වා නොදෙන්නෙ ?..

අපේ ජීවිතවලට අත්වැලක් වෙන අපේ මහා සංඝරත්නය ඉස්සර පුස්කොල පොත් ලිව්වා.. ඊට පස්සෙ පොත් ලිව්වා.. රෙරුකානෙ හාමුදුරුවො මතක් වෙනව.. අපි කීදෙනෙක් ඒ පොත් වලින් ජීවිතය හරි මඟට ගන්න ඇතිද ?

පුස්කොළ පොත, මුද්‍රිත පොත පසුකරන් ආපු ගමන කොහේ හෝ නතර වෙලා නේද ?? ලෝකය අළුත් ක්‍රම හොයාගෙන.. නමුත් අපේ ධර්මය අපිට කියාදෙන මහ තෙරුන් වහන්සේලාට ඒ අළුත් ක්‍රම ලබා නොදෙන්නෙ ඇයි ?..

Ebook readers, Kindle, iPad තියෙන මේ කාලෙ, පිවිතුරු බුදු දහම, මුද්‍රිත පොතේ හිර කරන ඉඩ දීල, අපෙ සංඝ රත්නයට අන්තර්ජාලයෙ දොර වහන්නට ඉඩ දීල බලන් ඉමුද ?

පන්සල් වලට සම්බඳ වෙලා වැඩ කරන සහෝදරවරු මේ එලකිරියෙ ඕන තරම් ඉන්නව... පියවරක් ගමු නේද ?.. පටන් ගමුද ?

පිරිවෙනින් පිරිවෙනට ගිහින් අපි සිංහලෙන් වෙබ් අවකාශයට වැඩම කරන්න අපේ හාමුදුරුවනේ කියල ආරාධනා කරමුද ?...

[QUOTE="චගු, post: 11956379, member: 343912"] [SIZE="4"][COLOR="DarkRed"]මේ කථාවෙ තවත් පැත්තක් තියෙනව ... කාටත් අමතක වෙලා වගේ; දැනට පවතින website පවත්වාගෙන යන්නේ [COLOR="Red"]බොහොමයක්[/COLOR] ගිහියො.. [COLOR="red"]ඔවුන් ඒ සයිට් වල කියන, පල කරන දේ බොරු කියල නෙවෙයි මේ කියන්නෙ..[/COLOR] නමුත් අපිට සසරේ යන මේ ගමනෙදි, නියම මාර්ගය, අරි අශ්ඨ මග කියල දෙන්නෙ අපේ මහා සංඝ රත්නය. [COLOR="red"]උන්වහන්සේලා අතින් ලියවෙන සයිට් කීයක් අන්තර්ජාලයේ තියෙනවද [/COLOR]? උන්වහන්සේලාගේ දේශනාවල්, ගිහියන් අතින් පාලනය වන සයිට් වල තියෙනව.. නමුත් [COLOR="red"]දහම් ගැටළුවක් පැන නැගි කළ, අපිට පිහිට පතන්නට, ආර්ය මහා බුද්ධ පුත්‍රයන් වහන්සේලා අතින් ලියවෙන, උන්වහන්සේලාගේ අදහස් කෙළින්ම කියන්නට පුළුවන් සයිට් තිබේද ?[/COLOR] අපි හැකි පමණ අපේ ස්වාමීන් වහන්සේලා එක්ක, උන්වහන්සේලාගේ අවවාද අනුශාශනා එක්ක මේ ගමන යන්න ඕනි. ඒත් කෝ එහෙම සයිට් ? wordpress, blogspot වල සයිට් setupකරන එක මහදෙයක් නෙවෙයි, UNICODE ටයිප් කරන එක මහ දෙයක් නෙවෙයි.... නැණසළ බොහොමයක් ගම් වල තියෙනව.. පිරිවෙන් වල අන්තර්ජාල පහසුකම් තියෙනව.. ඇයි අපේ උතුමන් වහන්සේලාට මේ ක්‍රම හඳුන්වා නොදෙන්නෙ ?.. අපේ ජීවිතවලට අත්වැලක් වෙන අපේ මහා සංඝරත්නය ඉස්සර පුස්කොල පොත් ලිව්වා.. ඊට පස්සෙ පොත් ලිව්වා.. රෙරුකානෙ හාමුදුරුවො මතක් වෙනව.. අපි කීදෙනෙක් ඒ පොත් වලින් ජීවිතය හරි මඟට ගන්න ඇතිද ? පුස්කොළ පොත, මුද්‍රිත පොත පසුකරන් ආපු ගමන කොහේ හෝ නතර වෙලා නේද ?? ලෝකය අළුත් ක්‍රම හොයාගෙන.. නමුත් අපේ ධර්මය අපිට කියාදෙන මහ තෙරුන් වහන්සේලාට ඒ අළුත් ක්‍රම ලබා නොදෙන්නෙ ඇයි ?.. Ebook readers, Kindle, iPad තියෙන මේ කාලෙ, පිවිතුරු බුදු දහම, මුද්‍රිත පොතේ හිර කරන ඉඩ දීල, අපෙ සංඝ රත්නයට අන්තර්ජාලයෙ දොර වහන්නට ඉඩ දීල බලන් ඉමුද ? පන්සල් වලට සම්බඳ වෙලා වැඩ කරන සහෝදරවරු මේ එලකිරියෙ ඕන තරම් ඉන්නව... පියවරක් ගමු නේද ?.. පටන් ගමුද ? [SIZE="5"][COLOR="red"]පිරිවෙනින් පිරිවෙනට ගිහින් අපි සිංහලෙන් වෙබ් අවකාශයට වැඩම කරන්න අපේ හාමුදුරුවනේ කියල ආරාධනා කරමුද ?...[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom