Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ සමලිංගික විවාහය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රිපිටකයේ කිසිම තැනක ගිහියන සම්බන්ධයෙන් මෙහෙම නැති වුනත් සිංහල සංස්කෘතියෙන් සමලිංගික හැසිරීම් (කෙහෙල්මල් "සමලිංගිකත්වය" නෙවෙයි, ඒක බටහිර සංකල්පයක්) ගැරහීමට ලක් කර ප්‍රතික්ශේප කර තිබෙනවා.

ලංකාවේදී සමලිංගික හැසිරීම් ප්‍රතික්ශේප වන්නේ කෙහෙල්මල් බටහිර සංකල්ප නිසා නෙවෙයි. තමන් කැමති ඕනෑම දෙයක් කර ඉඳුරන් පිනවීම දිරිමත් කරන්නේ සමාජයට උඩින් පෞද්ගලිකත්වය ඉස්මතු කරන බටහිර සංස්කෘතියේ මිසක සිංහල බෞද්ධ සංස්කෘතියේ නෙවෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියේ ඉඳුරන් පිනවීම දිරිමත් කරන්නේ නෑ.

බෞද්ධ විවාහයකින් බලාපොරොත්තු වන්නේ ලිංගික අවශ්‍යතා අනුන්ට කරදරයක් නොවී ඉටු කර ගැනීමත් සමාජයට යහපත් දරුවන් දායාද කිරීමත් බව පෙනේ. මේ නිසා මෙවැනි විවාහ බුදු දහමේ පිළිගන්නවා යයි කීම විහිළුවකි. මෙය "ඔවුන්ගේ දහම" මිසක අපේ ථේරවාදී දහම නොවේ.

අනික මහාභාරතය නම් වෛදික ග්‍රන්ථයේ සඳහන් වෙනවා (Shanthi parva) සමලිංගික විවාහ ලෝක විනාශයේ ආරම්භය (කාලි යුගයේ අවසන් භාගය) මූර්තිමත් කරන සංකේතයක් බව. (මෙහි සඳහන් අනික් දේවල් කොසොල් රජතුමාගේ සිහින වගේම ඇත්ත වෙලා තියනවා.) මේවා ලියවිලා තියෙන්නේ වසර දහස් ගණනකට පෙර. 'බටහිර සංස්කෘතිය' ඒ කාලේ තිබුනෙත් නෑ.

තවත් එකක්, හැම කෙහෙල්මලකටම බුදු දහම ඈදා ගන්න ඕන නෑ. මහා. නන්දසේන රත්නපාල මහතා සමලිංගික හැසිරීම් ගැන කර ඇති පරීක්ෂණ කියවන්න...

ඔහුට හමුවූ සියළු සමලිංගිකයන් කුඩා කල අතවරයන්ට ලක්වූ අය. බටහිරත් සමහර පරීක්ෂණ වලින් පෙන්වා තිබෙනවා සමලිංගිකයන් දිගින් දිගටම බිහි කරමින් සමලිංගිකයන් ලෝකයේ පවත්වා ගෙන යන්නේ ලමා අපචාර වලින් කියලා... මේකම ඇති මේවාට විරුද්ධ වෙන්න.

[QUOTE="yasas bandara, post: 13200318, member: 246044"] [SIZE=4][COLOR=Blue]ත්‍රිපිටකයේ කිසිම තැනක ගිහියන සම්බන්ධයෙන් මෙහෙම නැති වුනත් සිංහල සංස්කෘතියෙන් සමලිංගික හැසිරීම් (කෙහෙල්මල් "සමලිංගිකත්වය" නෙවෙයි, ඒක බටහිර සංකල්පයක්) ගැරහීමට ලක් කර ප්‍රතික්ශේප කර තිබෙනවා. :rolleyes: ලංකාවේදී සමලිංගික හැසිරීම් ප්‍රතික්ශේප වන්නේ කෙහෙල්මල් බටහිර සංකල්ප නිසා නෙවෙයි. තමන් කැමති ඕනෑම දෙයක් කර ඉඳුරන් පිනවීම දිරිමත් කරන්නේ සමාජයට උඩින් පෞද්ගලිකත්වය ඉස්මතු කරන බටහිර සංස්කෘතියේ මිසක සිංහල බෞද්ධ සංස්කෘතියේ නෙවෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියේ ඉඳුරන් පිනවීම දිරිමත් කරන්නේ නෑ. බෞද්ධ විවාහයකින් බලාපොරොත්තු වන්නේ ලිංගික අවශ්‍යතා අනුන්ට කරදරයක් නොවී ඉටු කර ගැනීමත් සමාජයට යහපත් දරුවන් දායාද කිරීමත් බව පෙනේ. මේ නිසා මෙවැනි විවාහ බුදු දහමේ පිළිගන්නවා යයි කීම විහිළුවකි. මෙය "ඔවුන්ගේ දහම" මිසක අපේ ථේරවාදී දහම නොවේ. අනික මහාභාරතය නම් වෛදික ග්‍රන්ථයේ සඳහන් වෙනවා (Shanthi parva) සමලිංගික විවාහ ලෝක විනාශයේ ආරම්භය (කාලි යුගයේ අවසන් භාගය) මූර්තිමත් කරන සංකේතයක් බව. (මෙහි සඳහන් අනික් දේවල් කොසොල් රජතුමාගේ සිහින වගේම ඇත්ත වෙලා තියනවා.) මේවා ලියවිලා තියෙන්නේ වසර දහස් ගණනකට පෙර. 'බටහිර සංස්කෘතිය' ඒ කාලේ තිබුනෙත් නෑ. තවත් එකක්, හැම කෙහෙල්මලකටම බුදු දහම ඈදා ගන්න ඕන නෑ. මහා. නන්දසේන රත්නපාල මහතා සමලිංගික හැසිරීම් ගැන කර ඇති පරීක්ෂණ කියවන්න... ඔහුට හමුවූ සියළු සමලිංගිකයන් කුඩා කල අතවරයන්ට ලක්වූ අය. බටහිරත් සමහර පරීක්ෂණ වලින් පෙන්වා තිබෙනවා සමලිංගිකයන් දිගින් දිගටම බිහි කරමින් සමලිංගිකයන් ලෝකයේ පවත්වා ගෙන යන්නේ ලමා අපචාර වලින් කියලා.[/COLOR][/SIZE].. [SIZE=4][COLOR=Blue]මේකම ඇති මේවාට විරුද්ධ වෙන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom