Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ සමලිංගික විවාහය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිත් අයට reply කරන්න කලින් මන් මගේ අදහස කියල ඉන්න ඕනේ.

ලෝකේ ඉන්න ඕනෙම කෙනෙක්ට ඕනෙම ආගමක් ඇදහීමේ අයිතියක් තියනවා

ඒ වගේම රටේ නීතියෙන් ඉඩක් තියනවනම් සමලිංගික විවාහයක් කරගන්නත් අයිතියක් තියනවා

ඉතින් එහෙම අයිතීන් තියෙද්දී එකට විරුද්ද වෙන්න කාටවත් තියන අයිතිය මොකක්ද ?

දැන් මේකෙන් බුද්ධාගමට වෙච්ච අපහසේ මොකක්ද ?

තමන් අදහන ආගමට අනුකුලව විවාහ චාරිත්ර කරන එක ප්රශ්නයක්ද ?

මට නම් පෙන විදිහට මේක ගොඩක් හොද ඉදිරි පියවරක්

The greater majority of Buddhists throughout the modern world are inspired to learn that the Buddha certainly did not discriminate against homosexuality. The core teachings of original Buddhism clearly show that it is not whether one is heterosexual, homosexual or celibate that is good or bad, but it is how a person uses their sexual orientation that makes for good or bad karma. For example a gay man in a committed, loving and joyful relationship with a male partner is definitely morally superior to a straight married guy who is unfaithful to his wife. Homosexuality is not wrong per se. However, it is bad karma to condemn homosexuality out of hand!

http://en.wikipedia.org/wiki/Buddhism_and_sexual_orientation

හිනා යන කතා කියන්න එපා

සංස්කෘතිය කියන්නේ අපි හදාගත්ත දෙයක්

ඉස්සර රජවරු ගනු 500 ක් විතර ඉන්න අන්තපුර තියන් හිටිය නේද ?

එකත් අපේ සංස්කෘතියම නේද ?

ඔයාගේ සිංහල සංකෘතියේ නම් එහෙම නැතුව ඇති

ලෝකේ පුරා ඉන්න මුස්ලිම් ත්රස්තවාදීන් හිතන් ඉන්නේ උන් ඔක්කොම හරි කියල

ඔයාගෙත් වෙනසක් නෑ. ඔයත් එහෙම්මම තමයි

ගිහියන්ට බුදුන් මාර්ගය පෙන්නලා තියනවා

එත් කෙනෙක් එකේ ගමන් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න අනිත් අයට අයිතියක් බෞද්ධ ඉගැන්වීමේ දක්වල නෑ

බෞද්ධ විවාහය කියන්නේ මොකක්ද ?

ඕව අපේ රටේ මිනිස්සු හදාගත්ත මනස්ගාත

මේකෙන් කියන්නේ බුදුදහමෙන් සමලිංගික විවාහ පිලිගන්නවා කියන එක නෙමේ

බෞද්ධ දහමෙන් එවන් දේ ප්රතික්ෂේප කර නැති බව පමණයි

තාමත් ඉන්දියන් කාරයෝ ලියපු දේවල් විශ්වාස කරනවද ?

රාවණ ගැන ලියපු බොරු ටික දන්නවනේ ?

දැන් ඔය සිරිවර්ධන කියල කෙනෙක් තමන් බුධුන් කියාගෙන ධර්මය දේශනා කල නේද ?

මිනිහ කිව්වේ මිනිහට හිතිච්ච දේ

ඔය පර්යේෂණ වාර්තාව පල කරන්න කියන්නකෝ

එහෙම නැතුව "ආ මෙන්න මේ මහත්තය මෙහෙම කියල තියනව. ඒක නිසා මේක තමා හරි" වගේ බයිලා ගහන්න එපා

ඔන්න වැරැද්ද ගත්ත තැන

මේ සිල්වා මහත්තය කියන්නෙත් එයාගේ මතය මිසක් නියම බෞද්ධ මතය නෙමේ

ඕවට අහුවෙන්න එපා මිනිස්සුනේ

දවසක් එයි මුළු ලෝකෙම එක සංස්කෘතියකට එන

එදාට මේ දේවල් කොච්චර විහිලුවක්ද කියල තේරෙයි

[QUOTE="JagathRR, post: 13201318, member: 400494"] [COLOR="DarkRed"][SIZE="5"]අනිත් අයට reply කරන්න කලින් මන් මගේ අදහස කියල ඉන්න ඕනේ. ලෝකේ ඉන්න ඕනෙම කෙනෙක්ට ඕනෙම ආගමක් ඇදහීමේ අයිතියක් තියනවා ඒ වගේම රටේ නීතියෙන් ඉඩක් තියනවනම් සමලිංගික විවාහයක් කරගන්නත් අයිතියක් තියනවා ඉතින් එහෙම අයිතීන් තියෙද්දී එකට විරුද්ද වෙන්න කාටවත් තියන අයිතිය මොකක්ද ? දැන් මේකෙන් බුද්ධාගමට වෙච්ච අපහසේ මොකක්ද ? තමන් අදහන ආගමට අනුකුලව විවාහ චාරිත්ර කරන එක ප්රශ්නයක්ද ? මට නම් පෙන විදිහට මේක ගොඩක් හොද ඉදිරි පියවරක් The greater majority of Buddhists throughout the modern world are inspired to learn that the Buddha certainly did not discriminate against homosexuality. The core teachings of original Buddhism clearly show that it is not whether one is heterosexual, homosexual or celibate that is good or bad, but it is how a person uses their sexual orientation that makes for good or bad karma. For example a gay man in a committed, loving and joyful relationship with a male partner is definitely morally superior to a straight married guy who is unfaithful to his wife. Homosexuality is not wrong per se. However, it is bad karma to condemn homosexuality out of hand! [url]http://en.wikipedia.org/wiki/Buddhism_and_sexual_orientation[/url][/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="5"]හිනා යන කතා කියන්න එපා සංස්කෘතිය කියන්නේ අපි හදාගත්ත දෙයක් ඉස්සර රජවරු ගනු 500 ක් විතර ඉන්න අන්තපුර තියන් හිටිය නේද ? එකත් අපේ සංස්කෘතියම නේද ?[/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="5"]ඔයාගේ සිංහල සංකෘතියේ නම් එහෙම නැතුව ඇති ලෝකේ පුරා ඉන්න මුස්ලිම් ත්රස්තවාදීන් හිතන් ඉන්නේ උන් ඔක්කොම හරි කියල ඔයාගෙත් වෙනසක් නෑ. ඔයත් එහෙම්මම තමයි ගිහියන්ට බුදුන් මාර්ගය පෙන්නලා තියනවා එත් කෙනෙක් එකේ ගමන් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න අනිත් අයට අයිතියක් බෞද්ධ ඉගැන්වීමේ දක්වල නෑ [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="darkred"]බෞද්ධ විවාහය කියන්නේ මොකක්ද ? ඕව අපේ රටේ මිනිස්සු හදාගත්ත මනස්ගාත මේකෙන් කියන්නේ බුදුදහමෙන් සමලිංගික විවාහ පිලිගන්නවා කියන එක නෙමේ බෞද්ධ දහමෙන් එවන් දේ ප්රතික්ෂේප කර නැති බව පමණයි [/COLOR][/SIZE] [COLOR="darkred"][SIZE="5"]තාමත් ඉන්දියන් කාරයෝ ලියපු දේවල් විශ්වාස කරනවද ? රාවණ ගැන ලියපු බොරු ටික දන්නවනේ ?[/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="5"]දැන් ඔය සිරිවර්ධන කියල කෙනෙක් තමන් බුධුන් කියාගෙන ධර්මය දේශනා කල නේද ? මිනිහ කිව්වේ මිනිහට හිතිච්ච දේ ඔය පර්යේෂණ වාර්තාව පල කරන්න කියන්නකෝ එහෙම නැතුව "ආ මෙන්න මේ මහත්තය මෙහෙම කියල තියනව. ඒක නිසා මේක තමා හරි" වගේ බයිලා ගහන්න එපා [/SIZE][/COLOR] :yes: [CENTER] [COLOR="darkred"][SIZE="5"]ඔන්න වැරැද්ද ගත්ත තැන මේ සිල්වා මහත්තය කියන්නෙත් එයාගේ මතය මිසක් නියම බෞද්ධ මතය නෙමේ ඕවට අහුවෙන්න එපා මිනිස්සුනේ දවසක් එයි මුළු ලෝකෙම එක සංස්කෘතියකට එන එදාට මේ දේවල් කොච්චර විහිලුවක්ද කියල තේරෙයි[/SIZE][/COLOR][/center] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom