Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ සමලිංගික විවාහය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යම් කිසි දෙයක් කියල නැහැ, ලියවිලා නැහැ කියන්නේ එකේ තේරුම කරන්න කියන එක නෙවෙයි. බුදු හාමුදුරුවෝ ගිහි ජීවිතයටයි පැවිදි ජීවිතයටයි වෙන වෙනම දේශනා කරලා තියෙනවා. මම කියන්නේ නැහැ මම සම්පූර්ණ බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වෙනවා කියල. අපි පෘතග්ජනයෝ විදියට ඕනෑම දෙයක ස්වභාවයෙන්ම ඇලෙනවා.

මිත්රය මම ඔයාට කිව්වේ නැහැ ඇලීම් නැති කරගන්න කියල. ඔබට නිදහස තියෙනවා ඔබට කැමති විදියකට ඔබේ ජීවිතය ගෙවන්න. ඒ වගේම මම කියල නැහැ මම සසර දුකින් එතෙර වෙන්න දේවල් කරනවා කියල කොතනකවත්. තර්ක කරන්නේ මේ පිළිබඳව බුදු දහමේ ඉගැන්වීම මිසක් මම රහත් වෙන්න හරි සෝවාන් වෙන්න හරි බැඳීම් නැති කරගන්නවා කියන ඒක නෙමෙයි. මම ඔයාට මම කියන දේ කරන්න කියනවත් නෙවෙයි. තර්කයකදී " ඔයා මෙහෙම කියන්න කලින් කරලා පෙන්නන්න" කියන එක තමන්ගේ තාර්කික පිළිතුරේ දුර්වල කමක්. මම කොයිම තෙනකවත් ඔයාට මෙහෙම කරන්න කියල කියල නැහැ.

මම බුද්ධාගම පැත්තෙන් මේ පිළිබඳව අදහස් කිව්වේ thread එකේ topic එක "බෞද්ධ සමලිංගික විවාහය." කියල තියෙන නිසයි. බුද්ධාගමට අනුව තර්ක කලා කියල කැලාවකට යන්න කියන එක මෝඩ කතාවක්නේ යාලුව. මෙතැනදී බෞද්ධ කෑල්ල අයින් කරලා සමලිංගික විවාහය කියල තිබුනානම් ඒ ගැන කතා කරන්නේ බුද්ධාගම අනුව නෙවෙයි. බුද්ධාගමේ තරම් පුළුල්ව හිතන්න නිදහස සහ පුළුල්ව කරුණු ඉදිරිපත් කරල නැහැ වෙන මොනම අගමකවත්.

මම සීමාව කිව්වේ නිදහසේ සීමාව නෙමේ. අසම්මතයේ සීමාව. කරුණු පටලව ගන්න එපා.

ලෝකේ පවතින දේවල් පිළිබඳව විතරක් නෙවෙයි. ඉස්සරහට පවතින්න තියෙන දේවල් පිළිබඳවත් වෙන් වෙන් වශයෙන් බෞද්ධාගමේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ගොඩක් මිනිස්සු බුද්ධාගමේ දේවල් පරස්පරයි කියල කියන්නේ ඒ පිළිබඳව හරියට අවබෝද කරගන්න බැරි උනාමයි.

ඔබ මුලින්ම කියල තියෙන කරුණු වලට වෙන් වෙන් වශයෙන් බුදුදහමේ එන සූත්ර වල දේශනා කරලා තියෙනවා. (මට මෙතන හැම දෙයක්ම විස්තර කරන එක ප්රයෝගිකව කරන්න බැහැ.).

මෙන්න මේ දේ මතක තියාගන්න.

බුද්ධාගමට අනුව දේවල් කිව්වේ කැලේ පනින්න නෙවෙයි. ත්රෙඅඩ් එකේ ටොපික් එක නිසා.

බුදු දහමෙන් පිට අදහස් ඉදිරිපත් කරන ඔබමයි බුද්ධාගම අමු අමුවේ විකෘති කරන්නේ. මම බුදු දහම තුල ඉදන් කතා කලේ. පරස්පර දේවල් නෙමේ මම කිව්වේ. මම කියපු දේවල් විග්රහ කරලා තියෙනවා බුද්ධ දර්ශනයේ. ඒ පිළිබඳව හදාරීමක් කලොත් ඔබට අවබෝධ වෙයි. . . . හැම කෙනෙක්ටම පැවිදි වෙන්න බැහැ. එකයි පැවිද්දන්ටයි ගිහියන්ටයි ආරක්ෂා කරන්න වෙන වෙනම සිල් තියෙන්නේ. ..

මම මෙතනින් එහාට මේ පිළිබඳව කමෙන්ට් කරන්නේ නැහැ. මොකද දැන් කියයි මම ඒවා ආරක්ෂා කරලද කතා කරන්නේ කියල.

[QUOTE="madushana, post: 13397937, member: 148765"] [B][COLOR="Blue"]යම් කිසි දෙයක් කියල නැහැ, ලියවිලා නැහැ කියන්නේ එකේ තේරුම කරන්න කියන එක නෙවෙයි. බුදු හාමුදුරුවෝ ගිහි ජීවිතයටයි පැවිදි ජීවිතයටයි වෙන වෙනම දේශනා කරලා තියෙනවා. මම කියන්නේ නැහැ මම සම්පූර්ණ බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වෙනවා කියල. අපි පෘතග්ජනයෝ විදියට ඕනෑම දෙයක ස්වභාවයෙන්ම ඇලෙනවා. මිත්රය මම ඔයාට කිව්වේ නැහැ ඇලීම් නැති කරගන්න කියල. ඔබට නිදහස තියෙනවා ඔබට කැමති විදියකට ඔබේ ජීවිතය ගෙවන්න. ඒ වගේම මම කියල නැහැ මම සසර දුකින් එතෙර වෙන්න දේවල් කරනවා කියල කොතනකවත්. තර්ක කරන්නේ මේ පිළිබඳව බුදු දහමේ ඉගැන්වීම මිසක් මම රහත් වෙන්න හරි සෝවාන් වෙන්න හරි බැඳීම් නැති කරගන්නවා කියන ඒක නෙමෙයි. මම ඔයාට මම කියන දේ කරන්න කියනවත් නෙවෙයි. තර්කයකදී " ඔයා මෙහෙම කියන්න කලින් කරලා පෙන්නන්න" කියන එක තමන්ගේ තාර්කික පිළිතුරේ දුර්වල කමක්. මම කොයිම තෙනකවත් ඔයාට මෙහෙම කරන්න කියල කියල නැහැ. මම බුද්ධාගම පැත්තෙන් මේ පිළිබඳව අදහස් කිව්වේ thread එකේ topic එක "බෞද්ධ සමලිංගික විවාහය." කියල තියෙන නිසයි. බුද්ධාගමට අනුව තර්ක කලා කියල කැලාවකට යන්න කියන එක මෝඩ කතාවක්නේ යාලුව. මෙතැනදී බෞද්ධ කෑල්ල අයින් කරලා සමලිංගික විවාහය කියල තිබුනානම් ඒ ගැන කතා කරන්නේ බුද්ධාගම අනුව නෙවෙයි. බුද්ධාගමේ තරම් පුළුල්ව හිතන්න නිදහස සහ පුළුල්ව කරුණු ඉදිරිපත් කරල නැහැ වෙන මොනම අගමකවත්. මම සීමාව කිව්වේ නිදහසේ සීමාව නෙමේ. අසම්මතයේ සීමාව. කරුණු පටලව ගන්න එපා. ලෝකේ පවතින දේවල් පිළිබඳව විතරක් නෙවෙයි. ඉස්සරහට පවතින්න තියෙන දේවල් පිළිබඳවත් වෙන් වෙන් වශයෙන් බෞද්ධාගමේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ගොඩක් මිනිස්සු බුද්ධාගමේ දේවල් පරස්පරයි කියල කියන්නේ ඒ පිළිබඳව හරියට අවබෝද කරගන්න බැරි උනාමයි. ඔබ මුලින්ම කියල තියෙන කරුණු වලට වෙන් වෙන් වශයෙන් බුදුදහමේ එන සූත්ර වල දේශනා කරලා තියෙනවා. (මට මෙතන හැම දෙයක්ම විස්තර කරන එක ප්රයෝගිකව කරන්න බැහැ.). මෙන්න මේ දේ මතක තියාගන්න. බුද්ධාගමට අනුව දේවල් කිව්වේ කැලේ පනින්න නෙවෙයි. ත්රෙඅඩ් එකේ ටොපික් එක නිසා. බුදු දහමෙන් පිට අදහස් ඉදිරිපත් කරන ඔබමයි බුද්ධාගම අමු අමුවේ විකෘති කරන්නේ. මම බුදු දහම තුල ඉදන් කතා කලේ. පරස්පර දේවල් නෙමේ මම කිව්වේ. මම කියපු දේවල් විග්රහ කරලා තියෙනවා බුද්ධ දර්ශනයේ. ඒ පිළිබඳව හදාරීමක් කලොත් ඔබට අවබෝධ වෙයි. . . . හැම කෙනෙක්ටම පැවිදි වෙන්න බැහැ. එකයි පැවිද්දන්ටයි ගිහියන්ටයි ආරක්ෂා කරන්න වෙන වෙනම සිල් තියෙන්නේ. .. මම මෙතනින් එහාට මේ පිළිබඳව කමෙන්ට් කරන්නේ නැහැ. මොකද දැන් කියයි මම ඒවා ආරක්ෂා කරලද කතා කරන්නේ කියල.[/COLOR][/B] :D [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom