Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ සාමාජිකයන්ගෙන් උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර අය ඉපදෙන කොටම ආබාධිතයි. සමහර අය එහෙම නෑ. ඇයි එහෙම වෙන්නෙ?

අපි හිතමු උපතින්ම කතා කරන්න බැරි කෙනෙක් ගැන. එයාට එහෙම වුණේ......

1) දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසාද?

දෙවියෝ එහෙම දේවල් වෙනවට කැමති ඇති කියලා මම නම් හිතන්නෑ.

2) ජාන වල බලපෑම, පේශි පද්ධතියේ සංකුලතා (ඔය විදිහෙ විද්‍යාත්මක බලපෑමක්) නිසාද?

එහෙම නම් වෙන්න පුළුවන්.

එත් ඇයි ඒ බලපෑම එයාටම වුණේ? එයාගේ සහෝදරයට වෙන්නැතුව එයාටම වුණේ ඇයි? ආබාධිත වීමට අදාළ සම්භාවිතාවය එයාටම බලපෑවේ ඇයි?

අන්න එතනදී.....

3) කර්මය.

පෙර භවයකදී බොරු කියලා අනිත් අය හානියට පත් කරපු නිසා කර්මානුරුපව මේ භවයේදී එයාට කතා කරන්න බැරි වෙනවා.

(ඕනෙ නම් විද්‍යාව ගාව ගන්න පුළුවන්, පෙර භවයේදී බොරු කියපු කෙනාගෙ තමයි මේ භවයේදී කථනයට අදාළ පේශි නිසි පරිදි ක්‍රියා කරන්නැත්තේ.)

*** ගුවන් විදුලි සම්ප්‍රේෂණ තරංග හදපු අය ඒවා ග්‍රහණය කරගන්නත් උපකරණ හදපු නිසා ඔප්පු කරන්න පුළුවන් ඇත්තටම ගුවන් විදුලි තරංග කියලා දෙයක් තියෙනවා කියලා. (අපිට පේන්නේ නැති, අල්ලන්න බැරි තරංග ග්‍රහණය කරගන්න පුළුවන් උපකරණ හදපු නිසා ඒක ඔප්පු කරන්න පුළුවන්)

ඒත් කර්මය හා පුනර්භවය ගැන හොයා ගන්න උපකරණ හදලා නෑ. ඒ නිසා උපකරණ වලින් කර්මය, පුනර්භවය ඔප්පු කරන්න හිතන්න එපා.

*** බටහිර වෛද්‍ය විද්‍යාව පරීක්ෂණ වලින් නිර්මාණය වුණ එකක්. එතකොට ආයුර්වේදය? ආයුර්වේදය එහෙම නෙමේ. ආයුර්වේදය කියන්නේ ඍෂිවරු විසින් ලෝකයට දුන්න දෙයක්. ඒ අය ඒ සොයා ගැනීම් කළේ ආධ්‍යාත්මික බලයෙන්. ඉතින් ආයුර්වේදයේ හොදම හරිය තිබුණෙ ඉස්සර. කල් යන කොට ටික ටික නැති වෙලා යනවා. බටහිර විද්‍යාවේ හොදම හරිය තියෙන්නේ අනාගතයේ. ඉතින් ඒක ඒක කල් යන කොට තමයි දියුණු වෙන්නේ. (ඒ කියන්නේ තාම බටහිර විද්‍යාවේ සොයා ගැනීම් ඉවර නෑ.

ඍෂිවරු වෙදකම අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ ඊටත් වඩා ගැඹුරු දහමක් අවබෝධ කරගත්තා.

(මං මේක කිව්වේ බුද්ධ ධර්මය බොරුවක් කියල කියන අයට දෙන උත්තරයක් විදිහට)

[QUOTE="S_M_S, post: 22290790, member: 564607"] [B][SIZE="4"]සමහර අය ඉපදෙන කොටම ආබාධිතයි. සමහර අය එහෙම නෑ. ඇයි එහෙම වෙන්නෙ? අපි හිතමු උපතින්ම කතා කරන්න බැරි කෙනෙක් ගැන. එයාට එහෙම වුණේ...... 1) දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසාද? දෙවියෝ එහෙම දේවල් වෙනවට කැමති ඇති කියලා මම නම් හිතන්නෑ. 2) ජාන වල බලපෑම, පේශි පද්ධතියේ සංකුලතා (ඔය විදිහෙ විද්‍යාත්මක බලපෑමක්) නිසාද? එහෙම නම් වෙන්න පුළුවන්. එත් ඇයි ඒ බලපෑම එයාටම වුණේ? එයාගේ සහෝදරයට වෙන්නැතුව එයාටම වුණේ ඇයි? ආබාධිත වීමට අදාළ සම්භාවිතාවය එයාටම බලපෑවේ ඇයි? අන්න එතනදී..... 3) කර්මය. පෙර භවයකදී බොරු කියලා අනිත් අය හානියට පත් කරපු නිසා කර්මානුරුපව මේ භවයේදී එයාට කතා කරන්න බැරි වෙනවා. (ඕනෙ නම් විද්‍යාව ගාව ගන්න පුළුවන්, පෙර භවයේදී බොරු කියපු කෙනාගෙ තමයි මේ භවයේදී කථනයට අදාළ පේශි නිසි පරිදි ක්‍රියා කරන්නැත්තේ.) *** ගුවන් විදුලි සම්ප්‍රේෂණ තරංග හදපු අය ඒවා ග්‍රහණය කරගන්නත් උපකරණ හදපු නිසා ඔප්පු කරන්න පුළුවන් ඇත්තටම ගුවන් විදුලි තරංග කියලා දෙයක් තියෙනවා කියලා. (අපිට පේන්නේ නැති, අල්ලන්න බැරි තරංග ග්‍රහණය කරගන්න පුළුවන් උපකරණ හදපු නිසා ඒක ඔප්පු කරන්න පුළුවන්) ඒත් කර්මය හා පුනර්භවය ගැන හොයා ගන්න උපකරණ හදලා නෑ. ඒ නිසා උපකරණ වලින් කර්මය, පුනර්භවය ඔප්පු කරන්න හිතන්න එපා. *** බටහිර වෛද්‍ය විද්‍යාව පරීක්ෂණ වලින් නිර්මාණය වුණ එකක්. එතකොට ආයුර්වේදය? ආයුර්වේදය එහෙම නෙමේ. ආයුර්වේදය කියන්නේ ඍෂිවරු විසින් ලෝකයට දුන්න දෙයක්. ඒ අය ඒ සොයා ගැනීම් කළේ ආධ්‍යාත්මික බලයෙන්. ඉතින් ආයුර්වේදයේ හොදම හරිය තිබුණෙ ඉස්සර. කල් යන කොට ටික ටික නැති වෙලා යනවා. බටහිර විද්‍යාවේ හොදම හරිය තියෙන්නේ අනාගතයේ. ඉතින් ඒක ඒක කල් යන කොට තමයි දියුණු වෙන්නේ. (ඒ කියන්නේ තාම බටහිර විද්‍යාවේ සොයා ගැනීම් ඉවර නෑ. ඍෂිවරු වෙදකම අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ ඊටත් වඩා ගැඹුරු දහමක් අවබෝධ කරගත්තා. (මං මේක කිව්වේ බුද්ධ ධර්මය බොරුවක් කියල කියන අයට දෙන උත්තරයක් විදිහට)[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom