Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ සාමාජිකයන්ගෙන් උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කර්මය විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ. සුද්දෙක් කර්මය බොරුයි කියල කියන්න වෙන forum එකක දාල තිබ්බ කොමෙන්ට් එකකිං මේ යට කියන එහෙම පරීක්ශණ ටික ගත්තෙ.

අපි හිතමු කර්මය විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන් කියල. විද්‍යාත්මකව ඕනෙ දෙයක් ඔප්පු කරනව නං පරීක්ශණයක් තියෙන්න ඕනෙ. ඒ පරීක්ශණේ කරල ඒ පරීක්ශණ ප්‍රතිඵල අනුව තමා කර්මය ඇත නැත කියල නිගමනයකට එන්න ඕනෙ. එහෙම පරීක්ශණ අවස්ථාවක් සලකල බලමු.

එක පරීක්ශණයක් තමා වල් බල්ලොයි ගෙවල් වල සැපට හැදෙන බල්ලොයි අරගෙන කරන්න පුලුවන් පරීක්ශණේ. සෝමාලියාව වගේ රටකිං ගන්නව හරියට කෑමක් නැති නාටු වෙච්චි ලොං හැලිච්චි බල්ලො රංචුවක්. ආයෙ යුරෝපෙ ඇමරිකාව වගේ රටකිං ගන්නව ගෙවල් වල එක වේලක්වත් බඩගින්නෙ ඉඳල නැති පොඩි කාලෙ ඉඳන් ලමයි වගේ බලාගත්තු බල්ලො රංචුවක්.

අරගෙන

1) දාදු කැට උඩදැමීම

2) කෙනෙක්ට අංකයක් ලියන්න කීම

වගේ අහඹු ප්‍රතිඵල ලැබෙන්න පුලුවන් අවස්ථා ටිකක් සකස් කරගන්නව.

1) ගත්තොත් දාදු කැටේ උඩ දාන්න කලිං තීරණය කරනව ඔත්තෙ වැටුනොත් සෝමාලියාවෙ බල්ලට කන්න දෙනව, ඉරට්ටෙ වැටුනොත් ඇමරිකාවෙ බල්ලට කන්න දෙනව කියල. ආයෙ වතාවක් මේකෙ අනික් පැත්ත. ඔහොම ඔහොම අවස්ථා බොහෝ ගනනකට කරනව.

2) ගත්තොත් කලිං තීරණය කරනව මූ ඔත්තෙ ලිව්වොත් සෝමාලියාවට, ඉරට්ටෙ ලිව්වොත් ඇමරිකාවට ආයෙ තව පාරක් කල්ල අනික් පැත්ත. ඒකත් මෙහෙම බොහෝ වාර ගනනක් කරනව. හැබැයි ලියන කෙනා දැනගන්න බෑ තමන් මොන අංකෙ ලිව්වොත් මොන රටේ බල්ලන්ටද කන්න ලැබෙන්නෙ කියල

1 අරමුණ කර්මයට බෞතික සිදුවීම් වලට බලපෑම් කරන්න පුලුවන්ද කියල පරීක්ශා කිරීම. බල්ලො තෝරගත්ත විදිහෙන්ම සෝමාලියාවෙ බල්ලො කන්න නැති වෙන්න කර්ම කල්ල තියෙන උන්. ඇමරිකන් බල්ලො කන්න ලැබෙන්න කර්ම කල්ල තියෙන උන්.

2 අරමුණ කර්මයට පුද්ගලයෙකුගේ සිතුවිලි වලට බලපෑම් කරන්න පුලුවන්ද කියල පරීක්ශා කිරීම. සෝමාලියාවෙ උන්ට කන්න නැති වෙන්න කර්ම තියෙන නිසා උපකල්පනය කරනව උට වැඩි අවස්ථා ගනනකදී හිතෙන්න ඕනෙ ඇමරිකාවෙ බල්ලන්ට කන්න දෙන විදිහට ඔත්තෙ හරි ඉරට්ටෙ හරි අංකයක් කියල.

ඔහොම කරන්න ඕන්නෑ කරන්න කලිංම කිව්වෑකි අනිවාර්යයෙන් එන්නෙ 50:50 අවස්ථාවක්. කර්මය වැඩ නෑ. QED

ඌ දාල තිබ්බෙ මේ වගේ අදහක්. ඔෆිස් එකේ උනුත් මේකම කියල ඇති දැනටමත්. ඒත් අවුල තියෙන්නෙ කර්මයට පරීක්ශණයෙන් බලපෑමක් වෙන්නෑ කියල ගත්තාම. සෝමාලියාවෙ බල්ලො කන්න නැති වෙන්නමයි කර්ම කල්ල තියෙන්නෙ කන්න කිසිම කර්මයක් නෑ කියල කියන්නෙ කොහොමද ? ඇමරිකාවෙ බල්ලො මේකෙ අනිත් පැත්තමයි කියල කියන්නෙ කොහොමද ? සෝමාලියාවෙ බල්ලන්ට කන්න නැතිවෙන්න කරපු කර්ම කෝටියක් අතරෙ කන්න හම්බවෙන එක කර්මයකුත් ඇමරිකන් බල්ලන්ට මේකෙ අනිත් පැත්තත්, ie කන්න හම්බවෙන 1යි නැති කෝටියයි, ගත්තත් පරීක්ශණය කිරීම නිසාම අර කර්ම ඉස්මතු වෙලා 50:50 ආසන්නයට ප්‍රතිඵලයේ converge වෙන විදිහට පරීක්ශණය වෙන්නෙ නෑ කියන්න බෑ. කර්මය එහෙම හැසිරෙන්න ඉඩ තියෙනව. ඒ නිසා කර්මය විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ (විද්‍යාත්මක ක්‍රමය වෙනස් වුනොත් ඇරෙන්න)

ප.ලි උන් ඇහුවොත් පරීක්ශණය කොහොමද ප්‍රතිඵල වලට බලපෑමක් කරන්නෙ කියල double slit experiment එක පෙන්නපං youtube එකේ තියෙනව.

[QUOTE="WhiteWalker, post: 22290903, member: 548558"] [SIZE="3"]කර්මය විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ. සුද්දෙක් කර්මය බොරුයි කියල කියන්න වෙන forum එකක දාල තිබ්බ කොමෙන්ට් එකකිං මේ යට කියන එහෙම පරීක්ශණ ටික ගත්තෙ. අපි හිතමු කර්මය විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන් කියල. විද්‍යාත්මකව ඕනෙ දෙයක් ඔප්පු කරනව නං පරීක්ශණයක් තියෙන්න ඕනෙ. ඒ පරීක්ශණේ කරල ඒ පරීක්ශණ ප්‍රතිඵල අනුව තමා කර්මය ඇත නැත කියල නිගමනයකට එන්න ඕනෙ. එහෙම පරීක්ශණ අවස්ථාවක් සලකල බලමු. එක පරීක්ශණයක් තමා වල් බල්ලොයි ගෙවල් වල සැපට හැදෙන බල්ලොයි අරගෙන කරන්න පුලුවන් පරීක්ශණේ. සෝමාලියාව වගේ රටකිං ගන්නව හරියට කෑමක් නැති නාටු වෙච්චි ලොං හැලිච්චි බල්ලො රංචුවක්. ආයෙ යුරෝපෙ ඇමරිකාව වගේ රටකිං ගන්නව ගෙවල් වල එක වේලක්වත් බඩගින්නෙ ඉඳල නැති පොඩි කාලෙ ඉඳන් ලමයි වගේ බලාගත්තු බල්ලො රංචුවක්. අරගෙන 1) දාදු කැට උඩදැමීම 2) කෙනෙක්ට අංකයක් ලියන්න කීම වගේ අහඹු ප්‍රතිඵල ලැබෙන්න පුලුවන් අවස්ථා ටිකක් සකස් කරගන්නව. 1) ගත්තොත් දාදු කැටේ උඩ දාන්න කලිං තීරණය කරනව ඔත්තෙ වැටුනොත් සෝමාලියාවෙ බල්ලට කන්න දෙනව, ඉරට්ටෙ වැටුනොත් ඇමරිකාවෙ බල්ලට කන්න දෙනව කියල. ආයෙ වතාවක් මේකෙ අනික් පැත්ත. ඔහොම ඔහොම අවස්ථා බොහෝ ගනනකට කරනව. 2) ගත්තොත් කලිං තීරණය කරනව මූ ඔත්තෙ ලිව්වොත් සෝමාලියාවට, ඉරට්ටෙ ලිව්වොත් ඇමරිකාවට ආයෙ තව පාරක් කල්ල අනික් පැත්ත. ඒකත් මෙහෙම බොහෝ වාර ගනනක් කරනව. හැබැයි ලියන කෙනා දැනගන්න බෑ තමන් මොන අංකෙ ලිව්වොත් මොන රටේ බල්ලන්ටද කන්න ලැබෙන්නෙ කියල 1 අරමුණ කර්මයට බෞතික සිදුවීම් වලට බලපෑම් කරන්න පුලුවන්ද කියල පරීක්ශා කිරීම. බල්ලො තෝරගත්ත විදිහෙන්ම සෝමාලියාවෙ බල්ලො කන්න නැති වෙන්න කර්ම කල්ල තියෙන උන්. ඇමරිකන් බල්ලො කන්න ලැබෙන්න කර්ම කල්ල තියෙන උන්. 2 අරමුණ කර්මයට පුද්ගලයෙකුගේ සිතුවිලි වලට බලපෑම් කරන්න පුලුවන්ද කියල පරීක්ශා කිරීම. සෝමාලියාවෙ උන්ට කන්න නැති වෙන්න කර්ම තියෙන නිසා උපකල්පනය කරනව උට වැඩි අවස්ථා ගනනකදී හිතෙන්න ඕනෙ ඇමරිකාවෙ බල්ලන්ට කන්න දෙන විදිහට ඔත්තෙ හරි ඉරට්ටෙ හරි අංකයක් කියල. ඔහොම කරන්න ඕන්නෑ කරන්න කලිංම කිව්වෑකි අනිවාර්යයෙන් එන්නෙ 50:50 අවස්ථාවක්. කර්මය වැඩ නෑ. QED ඌ දාල තිබ්බෙ මේ වගේ අදහක්. ඔෆිස් එකේ උනුත් මේකම කියල ඇති දැනටමත්. ඒත් අවුල තියෙන්නෙ කර්මයට පරීක්ශණයෙන් බලපෑමක් වෙන්නෑ කියල ගත්තාම. සෝමාලියාවෙ බල්ලො කන්න නැති වෙන්නමයි කර්ම කල්ල තියෙන්නෙ කන්න කිසිම කර්මයක් නෑ කියල කියන්නෙ කොහොමද ? ඇමරිකාවෙ බල්ලො මේකෙ අනිත් පැත්තමයි කියල කියන්නෙ කොහොමද ? සෝමාලියාවෙ බල්ලන්ට කන්න නැතිවෙන්න කරපු කර්ම කෝටියක් අතරෙ කන්න හම්බවෙන එක කර්මයකුත් ඇමරිකන් බල්ලන්ට මේකෙ අනිත් පැත්තත්, ie කන්න හම්බවෙන 1යි නැති කෝටියයි, ගත්තත් පරීක්ශණය කිරීම නිසාම අර කර්ම ඉස්මතු වෙලා 50:50 ආසන්නයට ප්‍රතිඵලයේ converge වෙන විදිහට පරීක්ශණය වෙන්නෙ නෑ කියන්න බෑ. කර්මය එහෙම හැසිරෙන්න ඉඩ තියෙනව. ඒ නිසා කර්මය විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ (විද්‍යාත්මක ක්‍රමය වෙනස් වුනොත් ඇරෙන්න)[/SIZE] ප.ලි උන් ඇහුවොත් පරීක්ශණය කොහොමද ප්‍රතිඵල වලට බලපෑමක් කරන්නෙ කියල double slit experiment එක පෙන්නපං youtube එකේ තියෙනව. :yes: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom