Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ සාමාජිකයන්ගෙන් උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. පොඩි ළමයි කලින් භවය ගැන කියන සිද්දි ඕන තරම් ලෝකේ තියනවා. ඒ ළමයි කොහෙත්ම දැනගෙන ඉන්න විදිහක් නැති, වෙන පවුල් වල රහස්, කවුරුත් නොදන්නා, මැරිච්ච කෙනෙක්ට අයිති දේවල් හංගලා තිබ්බ තැන් වගේ ගොඩක් දේවල් කියන සිද්දි ඕන තරම් තියනවා.

2. ඇහැට නොපෙනෙන, පවතින විද්යාවෙන් හඳුනා නොගත් දේවල්  "නැහැ" යන මතයේ හිටියා නං, මේ දක්වා ලෝකේ දියුණු වෙන්නෙත් නෑ, ඉස්සරහට දියුණු වෙන්නෙත් නෑ! ඇහැට නොපෙනෙන, පවතින විද්යාවෙන් හඳුනා නොගත් දේවල් "නැහැ" යන මතයේ ඉන්න මිනිහෙක් මුග්ධයෙක් ඇරෙන්න වෙනකෙක් නෙවේ. බුද්ධිමත් මිනිස්සු හැසිරෙන්නේ එහෙම නෙවේ.

3. බුදු රජාණන් වහන්සේව විශ්වාස කරන්නේ, නොසෙල්වෙන ශ්රද්ධාවක් තියෙන්නේ,

බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය විශ්වාස කරන්නේ, නොසෙල්වෙන ශ්රද්ධාවක් තියෙන්නේ,

බුදු රජාණන් වහන්සේ ගේ ආර්ය මහා සංඝ රත්නය විශ්වාස කරන්නේ, නොසෙල්වෙන ශ්රද්ධාවක් තියෙන්නේ,

තිසරණය තියන මනුස්සයෙක් විතරයි.

ඔය කරුණු 3න ඕනෑම 1ක් අවිශ්වාස කරන, පිලි නොගන්නා, ශ්රද්ධාවක් නැති මනුස්සයෙකුට තිසරණය නෑ! තිසරණය නෑ කියන්නේ බෞද්ධයෙක් නෙවේ කියන එක. උප්පැන්නේ බෞද්ධ කියලා ලියලා තිබ්බ කියලා මනුස්සයෙක් බෞද්ධ වෙන්නේ නෑ තිසරණය නැත්තම්!

ඉතින් බෞද්ධ නොවන අය එක්ක, බුදු දහමේ කරුණු අල්ලාගෙන වාද කරන්නේ ඇයි? මොකද්ද හේතුව?

4. බුද්ධ දේශනා අනුවම ගත්තම, ධර්මය තියෙන්නේ ගෞරවයෙන් යුතුව පරිහරණය කල යුත්තක් මිස වාදය පිණිස නෙවේ! ධර්ම කරුණු වලින් වාද විවාද කරගෙන ජිවත් වෙන්නා, ඒකෙන්ම පිරිහිලා විනාස වෙනවා. බුදු දහම වැරදි තැනින් අල්ලපු කෙනා එයින්ම විනාශ වෙනවා. හරියට සර්පයෙක්ගේ වලිගයෙන් ඇල්ලුවා වගේ! සර්පයෙක් අල්ලන්න ඕන නං ඌව අල්ලන්න ඕන ඔලුවෙන්! නිවැරදි තැනින්! බුදු දහමත් එහෙමයි..

ඒ නිසා ඔයා බෞද්ධයෙක් නං, ධර්මය කියවන්න / අවබෝද කරන්න කාලය ගත කරන්න. ඔය වාද කරන වෙලාවේ මොනවා හරි දර්ම කරුණක් කියවන්න... තමන්ගේ ජිවිතේට යමක් ගන්න බලන්න..

ඔය ලෝකේ ඉන්න මිනිස්සු හදන්න බෑ බොරු වැඩක්...

මේ කාලේ හැටියට යමෙකුට තිසරණය තියනවා කියන්නේ ම ලොකුම ලොකු වාසනාවක්!

[QUOTE="shenic_v2.0.0, post: 22303726, member: 559626"] [SIZE="3"][COLOR="Teal"]1. පොඩි ළමයි කලින් භවය ගැන කියන සිද්දි ඕන තරම් ලෝකේ තියනවා. ඒ ළමයි කොහෙත්ම දැනගෙන ඉන්න විදිහක් නැති, වෙන පවුල් වල රහස්, කවුරුත් නොදන්නා, මැරිච්ච කෙනෙක්ට අයිති දේවල් හංගලා තිබ්බ තැන් වගේ ගොඩක් දේවල් කියන සිද්දි ඕන තරම් තියනවා. 2. [U]ඇහැට නොපෙනෙන[/U], [B][I]පවතින විද්යාවෙන්[/I][/B] [U]හඳුනා නොගත් දේවල් [/U] [COLOR="Red"][B]"නැහැ"[/B][/COLOR] යන මතයේ හිටියා නං, මේ දක්වා ලෝකේ දියුණු වෙන්නෙත් නෑ, ඉස්සරහට දියුණු වෙන්නෙත් නෑ! ඇහැට නොපෙනෙන, පවතින විද්යාවෙන් හඳුනා නොගත් දේවල් "නැහැ" යන මතයේ ඉන්න මිනිහෙක් මුග්ධයෙක් ඇරෙන්න වෙනකෙක් නෙවේ. බුද්ධිමත් මිනිස්සු හැසිරෙන්නේ එහෙම නෙවේ. 3. බුදු රජාණන් වහන්සේව විශ්වාස කරන්නේ, නොසෙල්වෙන ශ්රද්ධාවක් තියෙන්නේ, බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය විශ්වාස කරන්නේ, නොසෙල්වෙන ශ්රද්ධාවක් තියෙන්නේ, බුදු රජාණන් වහන්සේ ගේ ආර්ය මහා සංඝ රත්නය විශ්වාස කරන්නේ, නොසෙල්වෙන ශ්රද්ධාවක් තියෙන්නේ, [B][U]තිසරණය තියන[/U][/B] මනුස්සයෙක් විතරයි. ඔය කරුණු 3න ඕනෑම 1ක් අවිශ්වාස කරන, පිලි නොගන්නා, ශ්රද්ධාවක් නැති මනුස්සයෙකුට තිසරණය නෑ! තිසරණය නෑ කියන්නේ බෞද්ධයෙක් නෙවේ කියන එක. උප්පැන්නේ බෞද්ධ කියලා ලියලා තිබ්බ කියලා මනුස්සයෙක් බෞද්ධ වෙන්නේ නෑ තිසරණය නැත්තම්! ඉතින් බෞද්ධ නොවන අය එක්ක, බුදු දහමේ කරුණු අල්ලාගෙන වාද කරන්නේ ඇයි? මොකද්ද හේතුව? 4. බුද්ධ දේශනා අනුවම ගත්තම, ධර්මය තියෙන්නේ ගෞරවයෙන් යුතුව පරිහරණය කල යුත්තක් මිස වාදය පිණිස නෙවේ! ධර්ම කරුණු වලින් වාද විවාද කරගෙන ජිවත් වෙන්නා, ඒකෙන්ම පිරිහිලා විනාස වෙනවා. බුදු දහම වැරදි තැනින් අල්ලපු කෙනා එයින්ම විනාශ වෙනවා. හරියට සර්පයෙක්ගේ වලිගයෙන් ඇල්ලුවා වගේ! සර්පයෙක් අල්ලන්න ඕන නං ඌව අල්ලන්න ඕන ඔලුවෙන්! නිවැරදි තැනින්! බුදු දහමත් එහෙමයි.. ඒ නිසා ඔයා බෞද්ධයෙක් නං, ධර්මය කියවන්න / අවබෝද කරන්න කාලය ගත කරන්න. ඔය වාද කරන වෙලාවේ මොනවා හරි දර්ම කරුණක් කියවන්න... තමන්ගේ ජිවිතේට යමක් ගන්න බලන්න.. ඔය ලෝකේ ඉන්න මිනිස්සු හදන්න බෑ බොරු වැඩක්... මේ කාලේ හැටියට යමෙකුට තිසරණය තියනවා කියන්නේ ම ලොකුම ලොකු වාසනාවක්![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom