Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ සෙක්ස් සුපිරි පන්සලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධ සෙක්ස් සුපිරි පන්සලක්

මෙම්බර්ස් ඔන්ලි" පන්සලේ ඇඩ්රස් නැති ආගමක්

මුදල ආධ්‍යාත්මය කරගත් වත්මන් සමාජය ආගම දහමත් වෙන්දේසියේ තබා ලන්සු තබමින් නටන අවකෙලි අද අපි එළිපිටම දකින්නෙමු. දැරිය නොහැකි ආශාවන් ගොන්නකින් මිරීකීගත් මිනිසා එකී ආශාවන් මුදුන් පමුණුවාගත නොහැකිවූ තැන ඉච්ඡාභංගත්වයට පත්වී අසරණව මෙවැනි ආගමික අවකෙළිවලට හසුව ඉහළ ලන්සුවලට වෙන්දේසි වේ. එවැනි මිනිසුන් මුලාවට පත් කරමින් ආගම ව්‍යාපාරයක් බවට පත්කරගත් ආගමික මූලස්ථානයක් පිළිබඳ පසුගියදා අප හට තොරතුරු හෙළි විය. ඒ කොල්ලුපිටියේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක 'පන්සලක්' යෑයි පවසමින් පවත්වාගෙන ගිය (පන්සලක් යන පූජනීය ස්ථානයට නිගා දුන්) ආගමික මූලස්ථානයකි.

මෙම සුපිරි වෙළෙඳ සංකීර්ණයේ තෙවැනි මහලේ පවත්වාගෙන යන මෙම ආගමික ස්ථානය දැනට වසර පහක පමණ කාලයක සිට පැවත එන්නකි. මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම ස්ථානය පිළිබඳ භික්ෂුන් වහන්සේලා විරෝධය දක්වා තිබුණද දේශපාලන බලය භාවිත කරමින් මෙය පවත්වාගෙන යන්නෝ නිදහසේ තම කටයුතු සිදුකරගෙන ගියහ. ජපන් ජාතික කාන්තාවක්, ඇයගේ ස්වාමිපුරුෂයා, ප්‍රසිද්ධ නීතිඥවරියක් සහ ඇයගේ දියණිය මෙම ස්ථානයේ ප්‍රධාන චරිතයෝය. සද්ධම්මපුණ්ඩරීක සූත්‍රය ඇසුරින් ලෙඩ සුව කිරීමත්, ඕනෑම ප්‍රශ්නයකට විසඳුම්දීමත්, බුදුබව ලබාදීම ආදී දේත් පවසමින් මිනිසුන් මුලාවට පත් කරමින් මුදල් ගැරීමේ ජාවාරමක් මෙහි කාලයක සිට ජයටම සිදුකෙරී ඇත. (සද්ධම්මපුණ්ඩරීක සූත්‍රය යනු මහායාන බුදුදහමේ එන සූත්රයකි. මහායාන දහමට අනුව නිවන අවබෝධ කරගැනීමට බුදුබව ලැබිය යුතුම වේ.)

මෙහි සිදුවන ක්‍රියාවලිය මෙසේය. මෙම ස්ථානයේ සාමාජිකත්වය ලබාගත හැක්කේ එහි දැනට සාමාජිකයකුව සිටින අයකුගේ හඳුන්වාදීමකින් පමණකි. පළමුව එම ස්ථානයට යන පුද්ගලයාට මේසයකට වන්දනා කිරීමට සලස්වයි. පසුව අනෙකුත් සියලු දේ ලබාදෙනුයේ සාමාජිකත්වය ලබාගත් පසුවය. සාමාජික ගාස්තුව රුපියල් 7000 කි. කාලයක් තිස්සේ එම ස්ථානය හා සම්බන්ධ වී එම වන්දනාවන් හා සම්බන්ධවෙමින් සිටිද්දී තම පවුලේ අනෙකුත් සාමාජිකයන්ටද සාමාජිකත්වය ලබාගන්නා ලෙස යෝජනා කරයි. ඒ සඳහා එක් අයකුට ගාස්තුව රුපියල් 3000 කි. මෙලෙසින් ආරම්භ වන මුදල් ගැරීමේ ව්‍යාපාරය අවසන් වනුයේ එහි පැමිණෙන අයගේ ඉඩම්, නිවාස, කණකර අභරණ ආදී දේ ද උගස් කර මුදල් කර ගැනීමෙනි.

මෙම ආගමික මධ්‍යස්ථානයේ වන්දනාවන් සිදුකරන්නේ ජපන් ජාතික කාන්තාවගේ ස්වාමිපුරුෂයායි. ඔහු පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය වූයේ ඔහු සල්ලාල චරිතයක් බවය. තමා විවිධ මගඵල ලබා ඇතැයි පවසමින් එතැනට පැමිණෙන කාන්තාවන් සහ දැරියන්ට විශේෂ ඇඟෑලුම්කම් පෑම ඔහුගේ සිරිතයි. මෙම ස්ථානයට කලක් සහභාගිවී එහි සිදුවන ක්‍රියාවලිය පිළිබඳ කළකිරුණු නම හෙළි කිරීමට අකැමැති කාන්තාවක් අප හා පැවැසූ කතාව මෙසේ ඔබ හමුවේ තබමු.

"මම මේ ස්ථානයට සම්බන්ධ වුණේ මගේ මහත්තයගේ යාළුවෙක්ගෙ මාර්ගයෙන්. ඒ යාළුවා මේ ස්ථානයේ සාමාජිකයෙක්. සද්ධම්මපුණ්ඩරීක සූත්‍රයත් බුදුදහමත් ඇසුරින් මෙය මෙහෙයවන නිසයි බය නැතිව මම මෙතැනට සම්බන්ධ වුණේ. එහෙම කලක් යද්දි මට මෙහි පරිපාලන කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව ලැබුණා. එහිදී තමයි වැටහුණේ මෙය මෙහෙයවන පුද්ගලයාගේ චරිතය කෙතරම් දූෂිත එකක් ද කියල. ඔහු මාර්ගඵල ලබා තිබෙන බව කීවත් ඒ කිසිම දෙයක් ඔහු තුළ නැහැ. ඔහු හරිම දුෂ්ට ගති තිබෙන පුද්ගලයෙක්. විශේෂයෙන් කාන්තාවන්ට, දැරියන්ට බලපෑම් කරන පුද්ගලයෙක්. සුරූපී කාන්තාවක් මෙම ස්ථානයට පැමිණියහොත් ඇයව ඉදිරියට ගන්නවා. ඒ වගේම ඇයගේ පවුල් ජීවිතය කැඩී විසීරී යන විදිහේ උපදෙස් දී තමා වසඟයට ඒ කාන්තාව ගැනීමට උත්සාහ කරනවා. මේකෙ සාමාජිකත්ව ලබාගත හැක්කේ දැනට සාමාජිකයෙක්ව ඉන්න අයකුගෙන් විතරයි. ඉන්පසු හැමදේම මුදල් ගලාඑන ආකාරයටයි සිදුකරන්නේ. මේක හරියට පිරමීඩ ක්‍රමය වගෙයි.''

මේ එම ස්ථානයට ගිය අය එහි සිදුවන වැඩපිළිවෙළ පිළිබඳ අත්දුටු දේය. මෙම ස්ථානයට වැඩිපුරම සම්බන්ධ වන්නේ කාන්තාවන්ය. හයක් හතරක් නොදන්නා කුඩා දැරියගේ පටන් යොවුන් විය දක්වා වූ තම දියණියන් සමග මෙම ස්ථානයට පැමිණෙන මව්වරුන් අවසානයේ තම අතේ ඇති තුට්ටු දෙකටත් තට්ටුකරගෙන පිටව යන්නේ නැති ප්‍රශ්නද හිස දරාගෙනය. එමෙන්ම මෙම ස්ථානයට පැමිණ වැඩි ප්‍රතිඵල ලබාගත හැක්කේ යහමින් මුදල් වියදම් කළ පමණින්ය. මුදල් ඇති අයට සුවිශේෂී සැලකිල්ලක් හිමිවෙද්දී යහමින් මුදල් නොමැති අයට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලකි. ඔවුන්ට වැඩි කාලයක් මෙම ස්ථානයට පැමිණීමට නොහැකිය. එම නිසා මෙය මුදල් ගලා එන ධන නිධානයකි. බුදුබව ලබාගැනීමට හෝ වෙනත් ප්‍රශ්නයක් විස¹ ගැනීමට මෙතැනට පැමිණෙන පුද්ගලයන් රුපියල් ලක්ෂ ගණනින් පුදමින් මේ කූඨ ව්‍යාපාරික රැහැනට බිලි වී ඇත. එලෙස රුපියල් ලක්ෂ 70, ලක්ෂ 80 ආදී ප්‍රමාණයෙන් මුදල් බිලිදුන් අය ද සිටිති. එමෙන්ම අප රටේ ප්‍රසිද්ධ චරිත කිහිපයක්ද මෙකී ස්ථානය හා සම්බන්ධව සිට ඇත. එම චරිත අතර මෙරට හිටපු ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ මෙරට ප්‍රවීණ නිළියක්ද වේ. අපට ඒ බව හෙළිවූයේ මෙම ස්ථානය හා කලක් සම්බන්ධවී සිටි පුද්ගලයෙක් පැවැසූ කරුණු අනුවය.

සරු දෙයත්, නිසරු දෙයත් හඳුනාගත නොහැකිව මංමුලාවූ සමාජයක මිනිසුන් මිත්‍යාවන් පසුපස ලුහුබැඳීම විශ්මයට කරුණක් නොවේ. එහෙත් මිත්යාදෘෂ්ටීන්ගෙන් මෝහනයට පත්ව රැයක් දහවලක් නොමැතිව එකම වළේම කිහිප වරක් වැටෙන මිනිසුන් පිළිබඳ අපට ඇත්තේ නම් කනගාටුවකි. වරෙක ළමා අපචාර චෝදනා ලබන, තවත් වරෙක ස්ත්‍රී දූෂකයකු, මුදල් වංචාකරුවකු ලෙස චෝදනා ලබන්නකුගෙන් සහනයක් පැතීම කෙතරම් විහිළුවක්ද? එහෙත් එය විහිළුවක් යෑයි සිතා අපට සිනහසෙනුද නොහැකිය. ඊට හේතුව මෙවැනි පුද්ගලයන් සහ මෙවැනි ස්ථාන අවසානයේ සිදුකරනුයේ අතිසූක්ෂම ආකාරයෙන් ථෙරවාදී බුදුදහමට පහරදීමකි. අප එලෙස පවසනුයේ මෙම ස්ථානයේ අදාළ වන්දනාවන් සිදුකිරීමේදී සිදුකරන පිළිවෙත් අතිශය මූලධර්මවාදී ස්වරූපයකින් ක්‍රියාත්මක වන නිසාය.

මෙම ආගමික මධ්‍යස්ථානය හඳුන්වා ඇත්තේ පන්සලක් ලෙසය. පන්සලක් නම් කිසිදු භේදයකින්, අවසරයකින් තොරව ඕනෑම අයකුට වන්දනාමාන කිරීමට අවස්ථාව තිබිය යුතුය. එහෙත් මෙම ස්ථානයට ඇතුළුවිය හැක්කේ සාමාජිකයන්ට පමණකි. එසේ නම් මෙය පන්සලක් ලෙස හඳුන්වන්නේ කෙසේද? එමෙන්ම පන්සලක් නම් බුද්ධශාසන අමාත්‍යංශයේ ද ලියාපදිංචි කළ යුතුය. එහෙත් මෙය එලෙස ලියාපදිංචි නොවූවකි. එනිසා මෙය සිංහල බෞද්ධයාගේ පූජනීය භූමිය වන පන්සල කෙළෙසීමකි. සියලුම වන්දනා කටයුතු සිදුවනුයේ දොර අගුල් දමාගෙනය. සියලු දේ පටිගත වීම සිදුවේ. එමෙන්ම මෙම ස්ථානයට එන සියල්ලන්ට බුදුපිළිම වන්දනාව තහනම්ය. ඔවුන් වන්දනා කළ යුත්තේ 'කළුපෙට්ටියකට' ය. එමෙන්ම බෞද්ධ සංකල්ප අමු අමුවේම විකෘති කරමින් ඒවාට නිර්දය ලෙස පහරදේ. බුදුදහම විකුණා බඩ වියත රැකගන්නා මේ අධමයන් රැළ පිරිසිදු බුදුදහමේ හරය කෙළෙසන්නේ කිසිදු බියසැකයකින් තොරවය.

මෙම කරුණු මෙසේ සිදුවෙද්දී පසුගිය සෙනසුරාදා එම ස්ථානයට ගිය භික්ෂුන් වහන්සේලා පිරිසකට එයට ඇතුළුවීමට ඉඩ නොලැබිණි. ඒ අවස්ථාවේදී නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වූ අතර පසුව පොලිසිය මැදිහත් වීමෙන් අදාළ ආගමික මධ්‍යස්ථානයේ දොරගුළු ඇරිණි.

"අපි මේ ව්‍යාජ ආගමික මධ්‍යස්ථානය පිළිබඳ කලක පටන් විරෝධය දැක්වූවා. 2007 වසරේදීත් අපේ විරෝධය දැක්වූවා. එහෙත් එතැනදී දේශපාලන බලය යොදාගෙන ඔවුන් අපව නිහඬ කළා. නැවත මේක කරලියට එන්නේ නෙත් එµa. එම්. නාලිකාව මගින් ප්‍රචාරය කළාට පසුවයි. පසුගියදා අප එහි ගියවිට 'ආ මතක නැද්ද 2007 ඇවිත් පල්වෙලා ගියා' කියලා එතැන හිටපු නීතිඥවරිය අපෙන් ඇසුවා. ඒ නීතිඥවරිය තමයි එතැන මුදල් එකතු කරන්නෙ. පන්සල කියන පොදු සංකල්පය යටතේ ඕනෑම කෙනකුට එයට ඇතුළුවිය හැකි විය යුතුයි. අපි මහා සංඝරත්නය විදියට එතැනට ගියේ. නමුත් සාමාජිකයන්ට පමණයි කියලා බෝඩ් දාලා තිබුණ නිසා අපට ඇතුළුවෙන්න දුන්නෙ නැහැ. අපි එතැනට ගියේ කලහයක් ඇති කරන්න නොවේ. මේ ව්‍යාජ ස්ථානය ගැන සොයා බලන්න. පසුව කොල්ලුපිටිය පොලිසිය මැදිහත්වෙලා එම ස්ථානය දොරගුළු විවර කළා. පසුව එය තාවකාලිකව සීල් තැබුවා" එම ස්ථානයට පසුගිය 24 වැනිදා (සෙනසුරාදා) ගිය භික්ෂුන් වහන්සේලා අතර සිටි සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් මැඩිල්ලේ පඤ්Æලෝක හිමියන් අප සමග අදහස් දැක්වූයේ එසේය.

මෙම සිදුවීමේදී පොලිසිය සහ එතැන සිටි භික්ෂුන් වහන්සේලා අතර යම් වචන හුවමාරුවක්ද ඇති විය. එහිදී භික්ෂුන් වහන්සේට වඩා තමා උසස් යෑයි එතැනට පැමිණි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 'මෙතන ලොක්කා මම, මට ඉහළින් කවුරුවත් නෑ. එකෙක්වත් ඇතුළට එන්න එපා' වැනි වදන් ඉතා ආවේගශීලීව එකී පොලිස් නිලධාරියාගෙන් පිටවනු අපට ඇසිණි. නීතිය හමුවේ භික්ෂුන් වහන්සේ අසරණ වූ අයුරු අපි දුටුවෙමු. නීතියට අභියෝග කිරීමට කිසිවකුට නොහැකිය. එහෙත් භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කිරීමේදී මීට වඩා සංවරශීලීවූවා නම් අගනේය යන්න අපගේ හැඟීමයි. කෙසේ වුවද එය අතුරු කතාවකි.

ලෙඩ සුව කරනවා යෑයි පවසමින් මහ දහවල් විහාරමහා දේවී උද්‍යානයේදී අමු අමුවේ මිනීමැරූ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් ඔබට මතක ඇතැයි අප සිතමු. මේ බෞද්ධ වෙස්ගෙන ක්‍රියාත්මක වන්නෝද එවැනි මූලධර්මවාදීන්ට දෙවැනි නොවෙති. ඔවුන්ගේ උපක්‍රමය වී තිබෙන්නේ බෞද්ධ වේෂයන් මවාගෙන බෞද්ධකමට පහරදීමය. බෞද්ධ සංකල්ප කෙළෙසීමයි. මෙකී සුපිරි වෙළඳ සංකීර්ණයේ ක්‍රියාත්මක කොල්ලුපිටියේ මෙම ආගමික මධ්‍යස්ථානය ඒ සඳහා දිය හැකි එකම උදාහරණය නොවේ. මෙවැනි නිකායන් තව බොහෝ තැන්වල ක්‍රියාත්මක වේ. ඇතැම් පුද්ගලයන් තමන් මාර්ගඵලලාභීන් යෑයි පවසමින් බුදුදහම විකෘති කරමින් මිනිසුන් මුලාවේ දමති. බුදුදහමට පටහැනි මිද්යාදෘෂ්ඨීන් සමාජයේ වපුරමින් ක්‍රියාකරන දේවදත්ත පරපුරේ චීවරධාරීහුද මේ අතර නැතුවා නොවේ. එහෙත් ඒ පිළිබඳ දැනුවත් කිරීමට කල්‍යාණමිත්‍රයන් වහන්සේලාගේ හිඟවීම ශෝචනීය තත්ත්වයකි.

කොල්ලුපිටියේ පවත්වාගෙන ගෙන ගිය මේ ව්‍යාජ ආගමික මධ්‍යස්ථානයට මේ වනවිට තාවකාලිකව සීල් තබා ඇත. එයට එරෙහිව ගත හැකි අධිකරණමය ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බලමින් පවතින බව අපට හෙළි විය. එහෙත් සැබෑවට සිදුවිය යුත්තේ නම් බුදුදහම විකුණමින් අසරණ මිනිසුන් මුලාවට පත් කරමින් ක්‍රියාත්මක වන මෙවැනි මූලධර්මවාදී කණ්ඩායම් සහ එම සංකල්ප මෙරට ක්‍රියාත්මක වීම මුළුමනින්ම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. නැතිනම් වෙනත් පුද්ගලයන් එකතුව මෙවැනි ව්‍යාපාර නැවත නැවත බිහිකිරීම වැළැක්විය නොහැකිය. අපගේ ප්රස්තුත ව්‍යාජ ආගමික මධ්‍යස්ථානයට ගොස් අගතියට පත් ඇතැම් පාර්ශ්වයන් පැවැසූ යම් යම් අදහස්වලින් ගම්‍ය වූයේද මෙම සංකල්පය ඉදිරියට ගෙන යැමට ඔවුන්ට තිබෙන අවශ්‍යතාවයි. එම නිසා සිදුකළ යුතු ප්‍රධාන කාර්යයක් වන්නේ නිවැරැදි බුදුදහම සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමයි. ඒ සඳහා මෙරට වැඩසිටින වියත්, ධර්මධර, සුපේශල භික්ෂුන් වහන්සේලා පෙරමුණ ගත යුතු කාලය එළැඹ ඇත. ඊට මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනයාගේ සහයෝගය ලැබෙන බවට ද කිසිදු සැකයක් නම් නොමැත.

ඉදින් අපි අවසාන වශයෙන් මෙසේ සටහන් තබන්නෙමු. "බුදුන් දකින්න නම් ධර්මය දැකිය යුතුය" ඒ උතුම් බුද්ධ ඉගැන්වීමය. එය අමතක කර බුදුබව ලැබීමට ඔබ ඔබගේ සේසතම වැය කළද ඵලක් නම් නැත. ජීවිතය යනු ප්‍රශ්නාවලියකි. ඒ සියලු ප්‍රශ්න සඳහා බුදුදහමේ විසඳුම් ඇත. ධර්මයේ හැසිරෙන්න, ධර්මය රකින්න. ධර්මය විසින් ඔබ සුරක්ෂිත කරනු ඇත.

ලක්මාල් බෝගහවත්ත

[QUOTE="srilanka., post: 11051175, member: 364871"] [b]බෞද්ධ සෙක්ස් සුපිරි පන්සලක්[/b] [COLOR=#003300]මෙම්බර්ස් ඔන්ලි" පන්සලේ ඇඩ්රස් නැති ආගමක්[/COLOR] [SIZE=4][COLOR=#003300][IMG]http://www.divaina.com/2011/10/02/anura.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4]මුදල ආධ්‍යාත්මය කරගත් වත්මන් සමාජය ආගම දහමත් වෙන්දේසියේ තබා ලන්සු තබමින් නටන අවකෙලි අද අපි එළිපිටම දකින්නෙමු. දැරිය නොහැකි ආශාවන් ගොන්නකින් මිරීකීගත් මිනිසා එකී ආශාවන් මුදුන් පමුණුවාගත නොහැකිවූ තැන ඉච්ඡාභංගත්වයට පත්වී අසරණව මෙවැනි ආගමික අවකෙළිවලට හසුව ඉහළ ලන්සුවලට වෙන්දේසි වේ. එවැනි මිනිසුන් මුලාවට පත් කරමින් ආගම ව්‍යාපාරයක් බවට පත්කරගත් ආගමික මූලස්ථානයක් පිළිබඳ පසුගියදා අප හට තොරතුරු හෙළි විය. ඒ කොල්ලුපිටියේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක 'පන්සලක්' යෑයි පවසමින් පවත්වාගෙන ගිය (පන්සලක් යන පූජනීය ස්ථානයට නිගා දුන්) ආගමික මූලස්ථානයකි. [/SIZE] [SIZE=4]මෙම සුපිරි වෙළෙඳ සංකීර්ණයේ තෙවැනි මහලේ පවත්වාගෙන යන මෙම ආගමික ස්ථානය දැනට වසර පහක පමණ කාලයක සිට පැවත එන්නකි. මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම ස්ථානය පිළිබඳ භික්ෂුන් වහන්සේලා විරෝධය දක්වා තිබුණද දේශපාලන බලය භාවිත කරමින් මෙය පවත්වාගෙන යන්නෝ නිදහසේ තම කටයුතු සිදුකරගෙන ගියහ. ජපන් ජාතික කාන්තාවක්, ඇයගේ ස්වාමිපුරුෂයා, ප්‍රසිද්ධ නීතිඥවරියක් සහ ඇයගේ දියණිය මෙම ස්ථානයේ ප්‍රධාන චරිතයෝය. සද්ධම්මපුණ්ඩරීක සූත්‍රය ඇසුරින් ලෙඩ සුව කිරීමත්, ඕනෑම ප්‍රශ්නයකට විසඳුම්දීමත්, බුදුබව ලබාදීම ආදී දේත් පවසමින් මිනිසුන් මුලාවට පත් කරමින් මුදල් ගැරීමේ ජාවාරමක් මෙහි කාලයක සිට ජයටම සිදුකෙරී ඇත. (සද්ධම්මපුණ්ඩරීක සූත්‍රය යනු මහායාන බුදුදහමේ එන සූත්රයකි. මහායාන දහමට අනුව නිවන අවබෝධ කරගැනීමට බුදුබව ලැබිය යුතුම වේ.) [/SIZE] [SIZE=4]මෙහි සිදුවන ක්‍රියාවලිය මෙසේය. මෙම ස්ථානයේ සාමාජිකත්වය ලබාගත හැක්කේ එහි දැනට සාමාජිකයකුව සිටින අයකුගේ හඳුන්වාදීමකින් පමණකි. පළමුව එම ස්ථානයට යන පුද්ගලයාට මේසයකට වන්දනා කිරීමට සලස්වයි. පසුව අනෙකුත් සියලු දේ ලබාදෙනුයේ සාමාජිකත්වය ලබාගත් පසුවය. සාමාජික ගාස්තුව රුපියල් 7000 කි. කාලයක් තිස්සේ එම ස්ථානය හා සම්බන්ධ වී එම වන්දනාවන් හා සම්බන්ධවෙමින් සිටිද්දී තම පවුලේ අනෙකුත් සාමාජිකයන්ටද සාමාජිකත්වය ලබාගන්නා ලෙස යෝජනා කරයි. ඒ සඳහා එක් අයකුට ගාස්තුව රුපියල් 3000 කි. මෙලෙසින් ආරම්භ වන මුදල් ගැරීමේ ව්‍යාපාරය අවසන් වනුයේ එහි පැමිණෙන අයගේ ඉඩම්, නිවාස, කණකර අභරණ ආදී දේ ද උගස් කර මුදල් කර ගැනීමෙනි. [/SIZE] [SIZE=4]මෙම ආගමික මධ්‍යස්ථානයේ වන්දනාවන් සිදුකරන්නේ ජපන් ජාතික කාන්තාවගේ ස්වාමිපුරුෂයායි. ඔහු පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය වූයේ ඔහු සල්ලාල චරිතයක් බවය. තමා විවිධ මගඵල ලබා ඇතැයි පවසමින් එතැනට පැමිණෙන කාන්තාවන් සහ දැරියන්ට විශේෂ ඇඟෑලුම්කම් පෑම ඔහුගේ සිරිතයි. මෙම ස්ථානයට කලක් සහභාගිවී එහි සිදුවන ක්‍රියාවලිය පිළිබඳ කළකිරුණු නම හෙළි කිරීමට අකැමැති කාන්තාවක් අප හා පැවැසූ කතාව මෙසේ ඔබ හමුවේ තබමු.[/SIZE] [SIZE=4]"මම මේ ස්ථානයට සම්බන්ධ වුණේ මගේ මහත්තයගේ යාළුවෙක්ගෙ මාර්ගයෙන්. ඒ යාළුවා මේ ස්ථානයේ සාමාජිකයෙක්. සද්ධම්මපුණ්ඩරීක සූත්‍රයත් බුදුදහමත් ඇසුරින් මෙය මෙහෙයවන නිසයි බය නැතිව මම මෙතැනට සම්බන්ධ වුණේ. එහෙම කලක් යද්දි මට මෙහි පරිපාලන කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව ලැබුණා. එහිදී තමයි වැටහුණේ මෙය මෙහෙයවන පුද්ගලයාගේ චරිතය කෙතරම් දූෂිත එකක් ද කියල. ඔහු මාර්ගඵල ලබා තිබෙන බව කීවත් ඒ කිසිම දෙයක් ඔහු තුළ නැහැ. ඔහු හරිම දුෂ්ට ගති තිබෙන පුද්ගලයෙක්. විශේෂයෙන් කාන්තාවන්ට, දැරියන්ට බලපෑම් කරන පුද්ගලයෙක්. සුරූපී කාන්තාවක් මෙම ස්ථානයට පැමිණියහොත් ඇයව ඉදිරියට ගන්නවා. ඒ වගේම ඇයගේ පවුල් ජීවිතය කැඩී විසීරී යන විදිහේ උපදෙස් දී තමා වසඟයට ඒ කාන්තාව ගැනීමට උත්සාහ කරනවා. මේකෙ සාමාජිකත්ව ලබාගත හැක්කේ දැනට සාමාජිකයෙක්ව ඉන්න අයකුගෙන් විතරයි. ඉන්පසු හැමදේම මුදල් ගලාඑන ආකාරයටයි සිදුකරන්නේ. මේක හරියට පිරමීඩ ක්‍රමය වගෙයි.''[/SIZE] [SIZE=4]මේ එම ස්ථානයට ගිය අය එහි සිදුවන වැඩපිළිවෙළ පිළිබඳ අත්දුටු දේය. මෙම ස්ථානයට වැඩිපුරම සම්බන්ධ වන්නේ කාන්තාවන්ය. හයක් හතරක් නොදන්නා කුඩා දැරියගේ පටන් යොවුන් විය දක්වා වූ තම දියණියන් සමග මෙම ස්ථානයට පැමිණෙන මව්වරුන් අවසානයේ තම අතේ ඇති තුට්ටු දෙකටත් තට්ටුකරගෙන පිටව යන්නේ නැති ප්‍රශ්නද හිස දරාගෙනය. එමෙන්ම මෙම ස්ථානයට පැමිණ වැඩි ප්‍රතිඵල ලබාගත හැක්කේ යහමින් මුදල් වියදම් කළ පමණින්ය. මුදල් ඇති අයට සුවිශේෂී සැලකිල්ලක් හිමිවෙද්දී යහමින් මුදල් නොමැති අයට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලකි. ඔවුන්ට වැඩි කාලයක් මෙම ස්ථානයට පැමිණීමට නොහැකිය. එම නිසා මෙය මුදල් ගලා එන ධන නිධානයකි. බුදුබව ලබාගැනීමට හෝ වෙනත් ප්‍රශ්නයක් විස¹ ගැනීමට මෙතැනට පැමිණෙන පුද්ගලයන් රුපියල් ලක්ෂ ගණනින් පුදමින් මේ කූඨ ව්‍යාපාරික රැහැනට බිලි වී ඇත. එලෙස රුපියල් ලක්ෂ 70, ලක්ෂ 80 ආදී ප්‍රමාණයෙන් මුදල් බිලිදුන් අය ද සිටිති. එමෙන්ම අප රටේ ප්‍රසිද්ධ චරිත කිහිපයක්ද මෙකී ස්ථානය හා සම්බන්ධව සිට ඇත. එම චරිත අතර මෙරට හිටපු ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ මෙරට ප්‍රවීණ නිළියක්ද වේ. අපට ඒ බව හෙළිවූයේ මෙම ස්ථානය හා කලක් සම්බන්ධවී සිටි පුද්ගලයෙක් පැවැසූ කරුණු අනුවය. [/SIZE] [SIZE=4]සරු දෙයත්, නිසරු දෙයත් හඳුනාගත නොහැකිව මංමුලාවූ සමාජයක මිනිසුන් මිත්‍යාවන් පසුපස ලුහුබැඳීම විශ්මයට කරුණක් නොවේ. එහෙත් මිත්යාදෘෂ්ටීන්ගෙන් මෝහනයට පත්ව රැයක් දහවලක් නොමැතිව එකම වළේම කිහිප වරක් වැටෙන මිනිසුන් පිළිබඳ අපට ඇත්තේ නම් කනගාටුවකි. වරෙක ළමා අපචාර චෝදනා ලබන, තවත් වරෙක ස්ත්‍රී දූෂකයකු, මුදල් වංචාකරුවකු ලෙස චෝදනා ලබන්නකුගෙන් සහනයක් පැතීම කෙතරම් විහිළුවක්ද? එහෙත් එය විහිළුවක් යෑයි සිතා අපට සිනහසෙනුද නොහැකිය. ඊට හේතුව මෙවැනි පුද්ගලයන් සහ මෙවැනි ස්ථාන අවසානයේ සිදුකරනුයේ අතිසූක්ෂම ආකාරයෙන් ථෙරවාදී බුදුදහමට පහරදීමකි. අප එලෙස පවසනුයේ මෙම ස්ථානයේ අදාළ වන්දනාවන් සිදුකිරීමේදී සිදුකරන පිළිවෙත් අතිශය මූලධර්මවාදී ස්වරූපයකින් ක්‍රියාත්මක වන නිසාය.[/SIZE] [SIZE=4]මෙම ආගමික මධ්‍යස්ථානය හඳුන්වා ඇත්තේ පන්සලක් ලෙසය. පන්සලක් නම් කිසිදු භේදයකින්, අවසරයකින් තොරව ඕනෑම අයකුට වන්දනාමාන කිරීමට අවස්ථාව තිබිය යුතුය. එහෙත් මෙම ස්ථානයට ඇතුළුවිය හැක්කේ සාමාජිකයන්ට පමණකි. එසේ නම් මෙය පන්සලක් ලෙස හඳුන්වන්නේ කෙසේද? එමෙන්ම පන්සලක් නම් බුද්ධශාසන අමාත්‍යංශයේ ද ලියාපදිංචි කළ යුතුය. එහෙත් මෙය එලෙස ලියාපදිංචි නොවූවකි. එනිසා මෙය සිංහල බෞද්ධයාගේ පූජනීය භූමිය වන පන්සල කෙළෙසීමකි. සියලුම වන්දනා කටයුතු සිදුවනුයේ දොර අගුල් දමාගෙනය. සියලු දේ පටිගත වීම සිදුවේ. එමෙන්ම මෙම ස්ථානයට එන සියල්ලන්ට බුදුපිළිම වන්දනාව තහනම්ය. ඔවුන් වන්දනා කළ යුත්තේ 'කළුපෙට්ටියකට' ය. එමෙන්ම බෞද්ධ සංකල්ප අමු අමුවේම විකෘති කරමින් ඒවාට නිර්දය ලෙස පහරදේ. බුදුදහම විකුණා බඩ වියත රැකගන්නා මේ අධමයන් රැළ පිරිසිදු බුදුදහමේ හරය කෙළෙසන්නේ කිසිදු බියසැකයකින් තොරවය. මෙම කරුණු මෙසේ සිදුවෙද්දී පසුගිය සෙනසුරාදා එම ස්ථානයට ගිය භික්ෂුන් වහන්සේලා පිරිසකට එයට ඇතුළුවීමට ඉඩ නොලැබිණි. ඒ අවස්ථාවේදී නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වූ අතර පසුව පොලිසිය මැදිහත් වීමෙන් අදාළ ආගමික මධ්‍යස්ථානයේ දොරගුළු ඇරිණි. "අපි මේ ව්‍යාජ ආගමික මධ්‍යස්ථානය පිළිබඳ කලක පටන් විරෝධය දැක්වූවා. 2007 වසරේදීත් අපේ විරෝධය දැක්වූවා. එහෙත් එතැනදී දේශපාලන බලය යොදාගෙන ඔවුන් අපව නිහඬ කළා. නැවත මේක කරලියට එන්නේ නෙත් එµa. එම්. නාලිකාව මගින් ප්‍රචාරය කළාට පසුවයි. පසුගියදා අප එහි ගියවිට 'ආ මතක නැද්ද 2007 ඇවිත් පල්වෙලා ගියා' කියලා එතැන හිටපු නීතිඥවරිය අපෙන් ඇසුවා. ඒ නීතිඥවරිය තමයි එතැන මුදල් එකතු කරන්නෙ. පන්සල කියන පොදු සංකල්පය යටතේ ඕනෑම කෙනකුට එයට ඇතුළුවිය හැකි විය යුතුයි. අපි මහා සංඝරත්නය විදියට එතැනට ගියේ. නමුත් සාමාජිකයන්ට පමණයි කියලා බෝඩ් දාලා තිබුණ නිසා අපට ඇතුළුවෙන්න දුන්නෙ නැහැ. අපි එතැනට ගියේ කලහයක් ඇති කරන්න නොවේ. මේ ව්‍යාජ ස්ථානය ගැන සොයා බලන්න. පසුව කොල්ලුපිටිය පොලිසිය මැදිහත්වෙලා එම ස්ථානය දොරගුළු විවර කළා. පසුව එය තාවකාලිකව සීල් තැබුවා" එම ස්ථානයට පසුගිය 24 වැනිදා (සෙනසුරාදා) ගිය භික්ෂුන් වහන්සේලා අතර සිටි සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් මැඩිල්ලේ පඤ්Æලෝක හිමියන් අප සමග අදහස් දැක්වූයේ එසේය. මෙම සිදුවීමේදී පොලිසිය සහ එතැන සිටි භික්ෂුන් වහන්සේලා අතර යම් වචන හුවමාරුවක්ද ඇති විය. එහිදී භික්ෂුන් වහන්සේට වඩා තමා උසස් යෑයි එතැනට පැමිණි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 'මෙතන ලොක්කා මම, මට ඉහළින් කවුරුවත් නෑ. එකෙක්වත් ඇතුළට එන්න එපා' වැනි වදන් ඉතා ආවේගශීලීව එකී පොලිස් නිලධාරියාගෙන් පිටවනු අපට ඇසිණි. නීතිය හමුවේ භික්ෂුන් වහන්සේ අසරණ වූ අයුරු අපි දුටුවෙමු. නීතියට අභියෝග කිරීමට කිසිවකුට නොහැකිය. එහෙත් භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කිරීමේදී මීට වඩා සංවරශීලීවූවා නම් අගනේය යන්න අපගේ හැඟීමයි. කෙසේ වුවද එය අතුරු කතාවකි. ලෙඩ සුව කරනවා යෑයි පවසමින් මහ දහවල් විහාරමහා දේවී උද්‍යානයේදී අමු අමුවේ මිනීමැරූ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් ඔබට මතක ඇතැයි අප සිතමු. මේ බෞද්ධ වෙස්ගෙන ක්‍රියාත්මක වන්නෝද එවැනි මූලධර්මවාදීන්ට දෙවැනි නොවෙති. ඔවුන්ගේ උපක්‍රමය වී තිබෙන්නේ බෞද්ධ වේෂයන් මවාගෙන බෞද්ධකමට පහරදීමය. බෞද්ධ සංකල්ප කෙළෙසීමයි. මෙකී සුපිරි වෙළඳ සංකීර්ණයේ ක්‍රියාත්මක කොල්ලුපිටියේ මෙම ආගමික මධ්‍යස්ථානය ඒ සඳහා දිය හැකි එකම උදාහරණය නොවේ. මෙවැනි නිකායන් තව බොහෝ තැන්වල ක්‍රියාත්මක වේ. ඇතැම් පුද්ගලයන් තමන් මාර්ගඵලලාභීන් යෑයි පවසමින් බුදුදහම විකෘති කරමින් මිනිසුන් මුලාවේ දමති. බුදුදහමට පටහැනි මිද්යාදෘෂ්ඨීන් සමාජයේ වපුරමින් ක්‍රියාකරන දේවදත්ත පරපුරේ චීවරධාරීහුද මේ අතර නැතුවා නොවේ. එහෙත් ඒ පිළිබඳ දැනුවත් කිරීමට කල්‍යාණමිත්‍රයන් වහන්සේලාගේ හිඟවීම ශෝචනීය තත්ත්වයකි. කොල්ලුපිටියේ පවත්වාගෙන ගෙන ගිය මේ ව්‍යාජ ආගමික මධ්‍යස්ථානයට මේ වනවිට තාවකාලිකව සීල් තබා ඇත. එයට එරෙහිව ගත හැකි අධිකරණමය ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බලමින් පවතින බව අපට හෙළි විය. එහෙත් සැබෑවට සිදුවිය යුත්තේ නම් බුදුදහම විකුණමින් අසරණ මිනිසුන් මුලාවට පත් කරමින් ක්‍රියාත්මක වන මෙවැනි මූලධර්මවාදී කණ්ඩායම් සහ එම සංකල්ප මෙරට ක්‍රියාත්මක වීම මුළුමනින්ම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. නැතිනම් වෙනත් පුද්ගලයන් එකතුව මෙවැනි ව්‍යාපාර නැවත නැවත බිහිකිරීම වැළැක්විය නොහැකිය. අපගේ ප්රස්තුත ව්‍යාජ ආගමික මධ්‍යස්ථානයට ගොස් අගතියට පත් ඇතැම් පාර්ශ්වයන් පැවැසූ යම් යම් අදහස්වලින් ගම්‍ය වූයේද මෙම සංකල්පය ඉදිරියට ගෙන යැමට ඔවුන්ට තිබෙන අවශ්‍යතාවයි. එම නිසා සිදුකළ යුතු ප්‍රධාන කාර්යයක් වන්නේ නිවැරැදි බුදුදහම සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමයි. ඒ සඳහා මෙරට වැඩසිටින වියත්, ධර්මධර, සුපේශල භික්ෂුන් වහන්සේලා පෙරමුණ ගත යුතු කාලය එළැඹ ඇත. ඊට මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනයාගේ සහයෝගය ලැබෙන බවට ද කිසිදු සැකයක් නම් නොමැත. ඉදින් අපි අවසාන වශයෙන් මෙසේ සටහන් තබන්නෙමු. "බුදුන් දකින්න නම් ධර්මය දැකිය යුතුය" ඒ උතුම් බුද්ධ ඉගැන්වීමය. එය අමතක කර බුදුබව ලැබීමට ඔබ ඔබගේ සේසතම වැය කළද ඵලක් නම් නැත. ජීවිතය යනු ප්‍රශ්නාවලියකි. ඒ සියලු ප්‍රශ්න සඳහා බුදුදහමේ විසඳුම් ඇත. ධර්මයේ හැසිරෙන්න, ධර්මය රකින්න. ධර්මය විසින් ඔබ සුරක්ෂිත කරනු ඇත. ලක්මාල් බෝගහවත්ත[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom