Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

මචන්ලා පහුගිය දවස් ටිකේ ජ්‍යෝතිෂය හා හේතුවාදය ගැන එකසිය ගානට කථා කල නිසා මට පුන්චි පුන්චි ගැටලු ටිකක් තියනවා.

කාට හරි පුලුවන් නම් මට මේ ටික පැහැදිලි කරලා දෙන්න.

01. දැන් මචන් ඇත්තටම ද්වියෝ කියලා ජාතියක් නැද්ද? (ඉන්නවනම් ඔබ කියන ලෙස එය විද්‍යාවෙන් ඔප්පු කරන්න)

නැත්තන් ත්‍රිපිටකයෙන් බාගයකටත් වැඩිය සූත්‍ර පටන් ගන්නේ…

ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති අනාථ පින්ඩිකස්ස ආරාමේ අථකෝ අඤ්ඤතරා "දේවතා" අභික්ඛන්ථාය, කියලා…

එතකොට ත්‍රිපිටකයෙන් භාගයක්ම අයින් කරන්න වෙනවා නේද? අනික ත්‍රිපිටකයේ බොරු තියනවා කියලා පිලිගන්න වෙනවා නේද?

සදෙව් ලොව පිලිඹඳ ඔබේ මත කුමක්ද? බුදුන් වහන්සේ මාතෘ දිව්‍යරාජයාට දම් දෙසුවා කියන්නේ බොරුවක්ද?

02. එතකොට ප්‍රේතයන් හා භූතයන් ගැන මොකද හිතන්නේ? එහෙම කොටසක් ඉන්නවද නැද්ද? ඉන්නවනම් විද්‍යාත්මකව ඔප්පු කරන්න.

නැතිනම් සතර අපාය ගැන ඔබේ මතය කුමක්ද?

පුනර්භවය පිලිගන්නවාද?

නැත්තන් බුදුදහමේ පුනර්භව සන්කල්පය බොරුවක්ද?

පිලිගන්නවනම් එම ක්‍රියාවලිය විද්‍යාත්මකව ඔප්පු කරන්න

රතන සූත්‍රය යනු මුසාවක්ද?

03. ඔබ හෙතු වාදියෙක් ලෙස බුදුගුන පිලිගන්නවාද? පිලිගන්නවානම් මේවා විද්‍යාත්මකව පහදන්න

විජ්ජාචරණ සම්පන්න (අෂ්ඨ විද්‍යා සියල්ල සහ පසළොස් චරණ ධර්ම)

සුගත (සුන්දර වූ නිවනට පැමිණි නිසා සුගත නම් වූ සේක)

සත්තා දේව මනුස්සානං

ලෝකවිදූ (අපාය, දිව්‍ය ලෝක ඇතුලු තුන් ලොවම පිලිඹද ඇති දැනුම)

04. පින හා පව (කර්මය ) පිලිගන්නවාද? පිලිගන්නවානම් විද්‍යාත්මකව පහදන්න

05. ඔබ පිලිගන්නේ බුදුන්වහන්සේගේ ධර්මයද නැතිනම් අජිත කේශකම්බලගේ ධර්මයද? බුදුන්ගේ ධර්මය නම් උන් වහන්සේ අජිත කේෂකම්බල ගේ ධර්මය නොපිලිගත් බවද ඔහු ඉගැන්වූ උච්චේදවාදය ප්‍රතිෂේප කල බවද මතක් කිරීමට කැමැත්තෙමි උච්චේද වාදය යනු හේතු වාදයම බවද මතක් කරමි

කුනුහර්ප අනන් මනන් නැතුව එක් එක් ප්‍රශ්නයට අංක සහිතව පැහැදිලිව උත්තර දෙන්න පුලුවන්නම් තේරුම් ගන්න පහසුයි.

[QUOTE="doggy10000, post: 16356471, member: 42520"] [b]බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්[/b] [SIZE="5"]මචන්ලා පහුගිය දවස් ටිකේ ජ්‍යෝතිෂය හා හේතුවාදය ගැන එකසිය ගානට කථා කල නිසා මට පුන්චි පුන්චි ගැටලු ටිකක් තියනවා. කාට හරි පුලුවන් නම් මට මේ ටික පැහැදිලි කරලා දෙන්න. [COLOR="SeaGreen"][SIZE="4"]01. දැන් මචන් ඇත්තටම ද්වියෝ කියලා ජාතියක් නැද්ද? (ඉන්නවනම් ඔබ කියන ලෙස එය විද්‍යාවෙන් ඔප්පු කරන්න) නැත්තන් ත්‍රිපිටකයෙන් බාගයකටත් වැඩිය සූත්‍ර පටන් ගන්නේ… ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති අනාථ පින්ඩිකස්ස ආරාමේ අථකෝ අඤ්ඤතරා "දේවතා" අභික්ඛන්ථාය, කියලා… එතකොට ත්‍රිපිටකයෙන් භාගයක්ම අයින් කරන්න වෙනවා නේද? අනික ත්‍රිපිටකයේ බොරු තියනවා කියලා පිලිගන්න වෙනවා නේද? සදෙව් ලොව පිලිඹඳ ඔබේ මත කුමක්ද? බුදුන් වහන්සේ මාතෘ දිව්‍යරාජයාට දම් දෙසුවා කියන්නේ බොරුවක්ද? 02. එතකොට ප්‍රේතයන් හා භූතයන් ගැන මොකද හිතන්නේ? එහෙම කොටසක් ඉන්නවද නැද්ද? ඉන්නවනම් විද්‍යාත්මකව ඔප්පු කරන්න. නැතිනම් සතර අපාය ගැන ඔබේ මතය කුමක්ද? පුනර්භවය පිලිගන්නවාද? නැත්තන් බුදුදහමේ පුනර්භව සන්කල්පය බොරුවක්ද? පිලිගන්නවනම් එම ක්‍රියාවලිය විද්‍යාත්මකව ඔප්පු කරන්න රතන සූත්‍රය යනු මුසාවක්ද? 03. ඔබ හෙතු වාදියෙක් ලෙස බුදුගුන පිලිගන්නවාද? පිලිගන්නවානම් මේවා විද්‍යාත්මකව පහදන්න විජ්ජාචරණ සම්පන්න (අෂ්ඨ විද්‍යා සියල්ල සහ පසළොස් චරණ ධර්ම) සුගත (සුන්දර වූ නිවනට පැමිණි නිසා සුගත නම් වූ සේක) සත්තා දේව මනුස්සානං ලෝකවිදූ (අපාය, දිව්‍ය ලෝක ඇතුලු තුන් ලොවම පිලිඹද ඇති දැනුම) 04. පින හා පව (කර්මය ) පිලිගන්නවාද? පිලිගන්නවානම් විද්‍යාත්මකව පහදන්න 05. ඔබ පිලිගන්නේ බුදුන්වහන්සේගේ ධර්මයද නැතිනම් අජිත කේශකම්බලගේ ධර්මයද? බුදුන්ගේ ධර්මය නම් උන් වහන්සේ අජිත කේෂකම්බල ගේ ධර්මය නොපිලිගත් බවද ඔහු ඉගැන්වූ උච්චේදවාදය ප්‍රතිෂේප කල බවද මතක් කිරීමට කැමැත්තෙමි උච්චේද වාදය යනු හේතු වාදයම බවද මතක් කරමි[/SIZE][/COLOR] කුනුහර්ප අනන් මනන් නැතුව එක් එක් ප්‍රශ්නයට අංක සහිතව පැහැදිලිව උත්තර දෙන්න පුලුවන්නම් තේරුම් ගන්න පහසුයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom