Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් හෙතුවාදින් දකින්නේ සමාජයට වැදගත් පිරිසක් හැටියට. මොකද ඒ මිනිස්සු සැක තැන් පරික්ශා කරල බලනවා. බොහොමයක් මිත්‍යා මත නැති කරන්න ඒවා හේතු වෙනවා.

දැන් ඔය කවුරු හරි ඉරිද ලන්කාදීපෙ බලනවනම් ඔය ගල්ගහන භූතයො,වැලි දාන භූතයො, වැහෙන බූතයො වගේ ඔය හුගක් එව්වා විද්‍යාත්මක ඇප්‍රොච් එකකින් විසදන් ආකාරය තියෙනවා. මම කෝවූරට ගොඩක් ගරු කරන්නේ මේ සමාජයේ මුල් බැහැල තියෙන,අලබැහැල තියෙන දුර්මත දුරු කරපු නිසා.නමුත් කොවූර් කියපු සියල්ල ඇත්ත නෙමෙයි. ඒ නිසයි මම හෙතුවාදින්ගෙ සන්ගමයට බැදුනෙ නැත්තෙ.නමුත් මම උන්ගෙ පරෙශන ,පොත් පත් කියවන්නෙ මාර ආසාවෙන්.උඹලත් මම කියන්වට කෝවූර් ගෙ මාකල ගවෙශන්,දෙවියොසහ භූතයො වගෙ පොත් කියවලා බලපන්.

හැබැයි මෙච්චර පරීක්ශන කරන හේතුවාදීන් කිසිම හැදෑරීමක් නැතුව ,දෙවියන් සහ භූතයන්,පුනර්භවය,භාවනාව වගේ දෙවල ප්‍රතික්ශේප කරණවා.කලින් කෙනෙක් ලෙසටම කියල තිබුනා විද්‍යාවෙන් සියල්ල මනින්න බැරි බව.

අපි පොඩ්ඩක් බලමුද බුදු හාමුදුරුවො කොහොමද දෙයක් පිලිගන්න කිව්වෙ කියල.හුගක් කට්ටිය දන්න කාලාම සුත්‍රය පොඩ්ඩක් බලමු.

මෙසේ එකත්පසෙක උන කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ක්ෂත්රීයයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.

“වහන්ස කේසපුත්තයට එන ඇතැම් මහන බමුණෝ ඇත. ඔවුහු ඔවුන්ගේ ලබ්ධියම (ආගම,ඇදහීම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ඇදහීම, විශ්වාසය සමග ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. වහන්ස අන්‍ය වූ වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝද කෙසපුත්තයට එති. ඔවුහුද ඔවුන්ගේ ලබ්ධියම (ආගම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. භාග්‍යවතුන් වහන්ස එහෙයින් අපට මේ මහණ බමුණන් අතරින් කවරෙක් නම් සත්‍යය කියයිද, කවරෙක් නම් බොරු කියයිද යි, සැක ඇතිවේය.” යනුවෙනි.

(3). එවිට භාග්‍යවතුන් වහන්සේ කාලාමයන්ට මෙසේ කීහ. “තොප විසින් සැක කරන්නට සුදුසුමය. විචිකිච්ඡා කරන්නට සුදුසුමය. සැක කටයුතු තැනම තොපට සැකය උපන්නේය. කාලාමයෙනි තොපි අසව.

තොප,

අනුශ්‍රව කතාවෙන් නොගනුව -(මා අනුස්සවෙන), – ආරංචි මාත්‍රයෙන්, අසන්නට ලැබුණු පමණින් පිළිනොගතයුතු බව .

පරම්පරා කථායෙනුද නොගනුව (මා පරම්පරාය), – පාරම්පරිකව පැවතෙන විශ්වාස ඇදහිලි අරුත්ගැන්වීම්වලට අනුකූල පමණින්ම පිළිනොගත යුතු බව,

තෙල මෙසේ වීලයිද නොගනුව, (මා ඉතිකිරාය), - යමක් “මේ අයුරින් සිදුවුණිලු” යන අදහසින් පමණක් පිළිනොගතයුතු බව,

අපගේ පෙළ හා යෙදෙතියිද නොගනුව, (මා පිටක සම්පදානෙන), තම තමන්ගේ පිළිගත් පිටක සම්ප්රදාය අනුව, පොත පත සමග ගැලපුණු පමණින් නොපිළිගතයුතු බව,

තර්කග්‍රාහයෙන්ද නොගනුව, (මා තක්ක හේතු), හුදු තර්කානුකූල වූ පමණින් පිළිනොගතයුතු බව,

න්‍යායග්‍රහයෙන්ද නොගනුව, (මා නය හේතු), හුදු න්‍යායන්ට අනුකූල පමණින් පිළිනොගතයුතු බව,

ආකාර පරිවිතර්කයෙන්ද නොගනුව, (මා ආකාර පරිවිතක්කෙන), යහපත් ආකාරයෙන් පෙනෙන්නට තිබූ පමණින් නොපිළිගතයුතු බව,

අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා ගැලපේ යයිද නොගනුව, (මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා), තම තමන් සිතාබලා සුදුසු යයි සතුටින් පිළිගත් යම් විශ්වාස, ඇදහිලි, දෘෂ්ටීන් සමග ගැලපුණු පමණින් නොපිලිගතයුතු බව,

භව්‍යරූප්‍යතාවෙන්ද නොගනුව, (මා භබ්බරූපතාය), මොහු ගරුකටයුතුය, සුදුස්සෙක, යයි සැලකීමෙන් පමණක් පිළිනොගතයුතු බව,

මේ මහණ අපට ගුරු යයිද නොගනුව, (මා සමණෝ නො ගරොති), තම ආචාර්යයන්, ගුරුන් විසින් කී පමණින්ම නොපිළිගතයුතු බව,

මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඉහතකී නිර්ණායක දහය මත පමණක් පදනම්ව සත්‍ය අසත්‍ය තීරණය නොකළයුතු බවට අවවාද දුන් සේක.

[QUOTE="Diya Rakus, post: 16357069, member: 456594"] [B][I][SIZE=4][COLOR=Blue]මම නම් හෙතුවාදින් දකින්නේ සමාජයට වැදගත් පිරිසක් හැටියට. මොකද ඒ මිනිස්සු සැක තැන් පරික්ශා කරල බලනවා. බොහොමයක් මිත්‍යා මත නැති කරන්න ඒවා හේතු වෙනවා. දැන් ඔය කවුරු හරි ඉරිද ලන්කාදීපෙ බලනවනම් ඔය ගල්ගහන භූතයො,වැලි දාන භූතයො, වැහෙන බූතයො වගේ ඔය හුගක් එව්වා විද්‍යාත්මක ඇප්‍රොච් එකකින් විසදන් ආකාරය තියෙනවා. මම කෝවූරට ගොඩක් ගරු කරන්නේ මේ සමාජයේ මුල් බැහැල තියෙන,අලබැහැල තියෙන දුර්මත දුරු කරපු නිසා.නමුත් කොවූර් කියපු සියල්ල ඇත්ත නෙමෙයි. ඒ නිසයි මම හෙතුවාදින්ගෙ සන්ගමයට බැදුනෙ නැත්තෙ.නමුත් මම උන්ගෙ පරෙශන ,පොත් පත් කියවන්නෙ මාර ආසාවෙන්.උඹලත් මම කියන්වට කෝවූර් ගෙ මාකල ගවෙශන්,දෙවියොසහ භූතයො වගෙ පොත් කියවලා බලපන්. හැබැයි මෙච්චර පරීක්ශන කරන හේතුවාදීන් කිසිම හැදෑරීමක් නැතුව ,දෙවියන් සහ භූතයන්,පුනර්භවය,භාවනාව වගේ දෙවල ප්‍රතික්ශේප කරණවා.කලින් කෙනෙක් ලෙසටම කියල තිබුනා විද්‍යාවෙන් සියල්ල මනින්න බැරි බව. අපි පොඩ්ඩක් බලමුද බුදු හාමුදුරුවො කොහොමද දෙයක් පිලිගන්න කිව්වෙ කියල.හුගක් කට්ටිය දන්න කාලාම සුත්‍රය පොඩ්ඩක් බලමු.[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=3][COLOR=Black] [/COLOR][/SIZE][/I][/B][B][I][SIZE=3][COLOR=Black]මෙසේ එකත්පසෙක උන කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ක්ෂත්රීයයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=3][COLOR=Black]“වහන්ස කේසපුත්තයට එන ඇතැම් මහන බමුණෝ ඇත. ඔවුහු ඔවුන්ගේ ලබ්ධියම (ආගම,ඇදහීම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ඇදහීම, විශ්වාසය සමග ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. වහන්ස අන්‍ය වූ වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝද කෙසපුත්තයට එති. ඔවුහුද ඔවුන්ගේ ලබ්ධියම (ආගම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. භාග්‍යවතුන් වහන්ස එහෙයින් අපට මේ මහණ බමුණන් අතරින් කවරෙක් නම් සත්‍යය කියයිද, කවරෙක් නම් බොරු කියයිද යි, සැක ඇතිවේය.” යනුවෙනි.[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=3][COLOR=Black](3). එවිට භාග්‍යවතුන් වහන්සේ කාලාමයන්ට මෙසේ කීහ. “තොප විසින් සැක කරන්නට සුදුසුමය. විචිකිච්ඡා කරන්නට සුදුසුමය. සැක කටයුතු තැනම තොපට සැකය උපන්නේය. කාලාමයෙනි තොපි අසව.[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=3][COLOR=Black]තොප,[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=3][COLOR=Black]අනුශ්‍රව කතාවෙන් නොගනුව -(මා අනුස්සවෙන), – ආරංචි මාත්‍රයෙන්, අසන්නට ලැබුණු පමණින් පිළිනොගතයුතු බව .[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=3][COLOR=Black]පරම්පරා කථායෙනුද නොගනුව (මා පරම්පරාය), – පාරම්පරිකව පැවතෙන විශ්වාස ඇදහිලි අරුත්ගැන්වීම්වලට අනුකූල පමණින්ම පිළිනොගත යුතු බව,[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=3][COLOR=Black]තෙල මෙසේ වීලයිද නොගනුව, (මා ඉතිකිරාය), - යමක් “මේ අයුරින් සිදුවුණිලු” යන අදහසින් පමණක් පිළිනොගතයුතු බව,[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=3][COLOR=Black]අපගේ පෙළ හා යෙදෙතියිද නොගනුව, (මා පිටක සම්පදානෙන), තම තමන්ගේ පිළිගත් පිටක සම්ප්රදාය අනුව, පොත පත සමග ගැලපුණු පමණින් නොපිළිගතයුතු බව,[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=3][COLOR=Black]තර්කග්‍රාහයෙන්ද නොගනුව, (මා තක්ක හේතු), හුදු තර්කානුකූල වූ පමණින් පිළිනොගතයුතු බව,[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=3][COLOR=Black]න්‍යායග්‍රහයෙන්ද නොගනුව, (මා නය හේතු), හුදු න්‍යායන්ට අනුකූල පමණින් පිළිනොගතයුතු බව,[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=3][COLOR=Black]ආකාර පරිවිතර්කයෙන්ද නොගනුව, (මා ආකාර පරිවිතක්කෙන), යහපත් ආකාරයෙන් පෙනෙන්නට තිබූ පමණින් නොපිළිගතයුතු බව,[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=3][COLOR=Black]අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා ගැලපේ යයිද නොගනුව, (මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා), තම තමන් සිතාබලා සුදුසු යයි සතුටින් පිළිගත් යම් විශ්වාස, ඇදහිලි, දෘෂ්ටීන් සමග ගැලපුණු පමණින් නොපිලිගතයුතු බව,[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=3][COLOR=Black]භව්‍යරූප්‍යතාවෙන්ද නොගනුව, (මා භබ්බරූපතාය), මොහු ගරුකටයුතුය, සුදුස්සෙක, යයි සැලකීමෙන් පමණක් පිළිනොගතයුතු බව,[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=3][COLOR=Black]මේ මහණ අපට ගුරු යයිද නොගනුව, (මා සමණෝ නො ගරොති), තම ආචාර්යයන්, ගුරුන් විසින් කී පමණින්ම නොපිළිගතයුතු බව,[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=3][COLOR=Black]මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඉහතකී නිර්ණායක දහය මත පමණක් පදනම්ව සත්‍ය අසත්‍ය තීරණය නොකළයුතු බවට අවවාද දුන් සේක.[/COLOR][/SIZE][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom