Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මම මෙකම ඔයාගෙන් මෙහම ඇහුවොත්

විද්‍යාව තියෙන්නෙ ලදරු අවදියකය , අද කියන දෙ හෙට වෙනස් විය හැක, අපට බුද්දි ගොචර නැති දෙවල් ඇත

මෙ විශ්වය මවපු දෙවි කෙනෙක් , විශ්වෙට එහා පැත්තෙ ඉන්නවාය , මෙ ඔක්කොම කරන්නෙ එයාය , එයා බුද්දි ගොචර නැත ,

එයා සොයා ගැනිමට විශ්වෙට එහා පැත්තට යාමටවත් තවම විද්‍යාව දියුනු නැත

යමක් බුද්දි ගොචර නොවු පලියට ඔයා කොහොමද කියන්නෙ එහෙම කෙනෙක් නැහැ කියල ?

මෙක මෙහෙම ඇහුවෙ ඔයාට තෙරුම් යන්නයි ....යමක් උපකල්පනය කිරිමෙදි එහි සම්බාවිතවය ගැන මම කලින් රිප්ලයි එකක කිව්ව

යමක් පිලි ගැනිම්ට විද්‍යාවෙන් ඔප්පු කරන්න අත්‍ය අවශ්‍ය නැහැ ...

මෙහෙම් කිව්වොත්

දැන් ඔය භවනා කරල ඔයාට අහසින් යන්න පුලුවන් කියමුකො, ඔයා දැන් එක මිනිස්සුන්ට කියල දිල මිනිස්සුන්ට අහසින් යනව , ඔයා කරන්නෙ වන්චාවක් , මැජික් එකක් නෙවෙයි නම්, විද්‍යාවෙන් ඔප්පු නොකලට ,විද්‍යත්මක පැහැදිලි කිරිමක් කරගන්න බැරි උනාට මම අනිවර්යෙන් පිලිගන්න එපැය ඔයට පාවෙන්න පුලුවන් කියන එක ....

එක හරි හමන් විදිහට ,ඇයි එහෙම වෙන්නෙ කියල පැහැදිලි කරගන්නකම් , අපිට කියන්න පුලුව්න් හදුනා නොගත් හෙතුන් කියල ,

කලින් යක ගැහුවය කියන එව දැන් මනසික ලෙඩ කියල අදුනගෙන තියනව , එවට බෙහෙත් කරන විදිහත් දන්නව , ඉස්සර එ යකෙක් උනාට එ යකෙක් නෙවෙයි කියල ඩැන් දන්නවා ....

දැන් මට ඔප්දුපයක් අහන්න ලැබෙනව එහෙම කෙනෙක් ඉන්නව කියල , එහෙමත් නැත්තම් ඉතිහාස කතන්දරෙක අහන්න ලැබෙනව එහෙම කෙනෙක් ඉන්නව කියල ,

මම රාවනා කියන කෙනා ඉන්දියවෙන් කන්දක් ගලවගෙන ඇවිත් ලන්කාවෙ හයි කරා කියලත් අහල තියන්ව . දැන් ඔයා එහෙම කරන්න පුලුවන් මිනිහෙක් ලොකෙ නැත්තම් (ඉන්නව එලියට එන්නෙ නැ කියල කියනව සමහරු )එකෙ ප්‍රයොගික බව ගැන නිගමනයකට එන්න පුලුවන් සාදක හොයනව නෙද ?

මෙතන තියෙන්නෙත් එවගෙ දෙයක් , පිලිගත් හැක්කෙ මොකක්ද ? එහෙම පිලිගන්නවනම් ඇයි එහෙම පිලිගන්නෙ ? ඔයා කියන විදිහට මැවුම්කාර දෙවියො අපිට ප්‍රතික්ශෙප කරන්න බැහැ, එත් එසෙ විමෙ සම්බාවිතවය මොන වගෙද ..විද්‍යාව දියුනු නැති නම් සුලුවට හො ලැබිල තියන ශක්ශි මොනවද ? එසෙ නොවෙනව කියල හිතන්න පුලුවන් ශක්ශි මොනවද ? එ සියල්ල මත ගොඩ නගන්න පුලුවන් උපකල්පනය කුමක්ද ?

ඔන්න ඔව ගැන විමසන එකාට කියනව හෙතුවාදිය කියල ....

ආගමික කරුනු සම්බන්දව එකින් එක කතා කරන්න පුලුවන් ඉස්සරහට

[QUOTE="marachoon, post: 16357599, member: 461504"] [SIZE="3"] දැන් මම මෙකම ඔයාගෙන් මෙහම ඇහුවොත් විද්‍යාව තියෙන්නෙ ලදරු අවදියකය , අද කියන දෙ හෙට වෙනස් විය හැක, අපට බුද්දි ගොචර නැති දෙවල් ඇත මෙ විශ්වය මවපු දෙවි කෙනෙක් , විශ්වෙට එහා පැත්තෙ ඉන්නවාය , මෙ ඔක්කොම කරන්නෙ එයාය , එයා බුද්දි ගොචර නැත , එයා සොයා ගැනිමට විශ්වෙට එහා පැත්තට යාමටවත් තවම විද්‍යාව දියුනු නැත යමක් බුද්දි ගොචර නොවු පලියට ඔයා කොහොමද කියන්නෙ එහෙම කෙනෙක් නැහැ කියල ? මෙක මෙහෙම ඇහුවෙ ඔයාට තෙරුම් යන්නයි ....යමක් උපකල්පනය කිරිමෙදි එහි සම්බාවිතවය ගැන මම කලින් රිප්ලයි එකක කිව්ව යමක් පිලි ගැනිම්ට විද්‍යාවෙන් ඔප්පු කරන්න අත්‍ය අවශ්‍ය නැහැ ... මෙහෙම් කිව්වොත් දැන් ඔය භවනා කරල ඔයාට අහසින් යන්න පුලුවන් කියමුකො, ඔයා දැන් එක මිනිස්සුන්ට කියල දිල මිනිස්සුන්ට අහසින් යනව , ඔයා කරන්නෙ වන්චාවක් , මැජික් එකක් නෙවෙයි නම්, විද්‍යාවෙන් ඔප්පු නොකලට ,විද්‍යත්මක පැහැදිලි කිරිමක් කරගන්න බැරි උනාට මම අනිවර්යෙන් පිලිගන්න එපැය ඔයට පාවෙන්න පුලුවන් කියන එක .... එක හරි හමන් විදිහට ,ඇයි එහෙම වෙන්නෙ කියල පැහැදිලි කරගන්නකම් , අපිට කියන්න පුලුව්න් හදුනා නොගත් හෙතුන් කියල , කලින් යක ගැහුවය කියන එව දැන් මනසික ලෙඩ කියල අදුනගෙන තියනව , එවට බෙහෙත් කරන විදිහත් දන්නව , ඉස්සර එ යකෙක් උනාට එ යකෙක් නෙවෙයි කියල ඩැන් දන්නවා .... දැන් මට ඔප්දුපයක් අහන්න ලැබෙනව එහෙම කෙනෙක් ඉන්නව කියල , එහෙමත් නැත්තම් ඉතිහාස කතන්දරෙක අහන්න ලැබෙනව එහෙම කෙනෙක් ඉන්නව කියල , මම රාවනා කියන කෙනා ඉන්දියවෙන් කන්දක් ගලවගෙන ඇවිත් ලන්කාවෙ හයි කරා කියලත් අහල තියන්ව . දැන් ඔයා එහෙම කරන්න පුලුවන් මිනිහෙක් ලොකෙ නැත්තම් (ඉන්නව එලියට එන්නෙ නැ කියල කියනව සමහරු )එකෙ ප්‍රයොගික බව ගැන නිගමනයකට එන්න පුලුවන් සාදක හොයනව නෙද ? මෙතන තියෙන්නෙත් එවගෙ දෙයක් , පිලිගත් හැක්කෙ මොකක්ද ? එහෙම පිලිගන්නවනම් ඇයි එහෙම පිලිගන්නෙ ? ඔයා කියන විදිහට මැවුම්කාර දෙවියො අපිට ප්‍රතික්ශෙප කරන්න බැහැ, එත් එසෙ විමෙ සම්බාවිතවය මොන වගෙද ..විද්‍යාව දියුනු නැති නම් සුලුවට හො ලැබිල තියන ශක්ශි මොනවද ? එසෙ නොවෙනව කියල හිතන්න පුලුවන් ශක්ශි මොනවද ? එ සියල්ල මත ගොඩ නගන්න පුලුවන් උපකල්පනය කුමක්ද ? ඔන්න ඔව ගැන විමසන එකාට කියනව හෙතුවාදිය කියල .... ආගමික කරුනු සම්බන්දව එකින් එක කතා කරන්න පුලුවන් ඉස්සරහට[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom