Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හෙතුවාදියෙක්ද , බෞද්ධයෙක්ද , නැත්තන් බෞද්ධ හෙතුවාදියෙක්ද කියල ලේබල් ගහගන්න යන්නේ නැහැ,

එත් මෙතන සමහරු විද්ද්යාව ගැන දරන්නෙ ගොඩක් පසුගාමී අදහස්.

මම කියන්නේ නැහැ විද්ද්යාව දැන් 100% පරිපුර්නයි කියල ,

එත් මෙතන සමහරු කියල තියනවා විද්‍යාව තියෙන්නේ ගොඩක් පහල තැනක,

හෙට හොයාගන්න දෙයින් අද විද්‍යාව බොරුවක් වෙනවා වගේ බොලද කතා.

උදාහරණයක් විදියට අලුතෙන් 4g network හොයාගත්ත කියල කලින් තිබ්බ 3g හරි gprs හරි බොරුවක් වෙනවද?

එච්චර ඕනි නැහැ ,

අයින්ස්ටයින් E=Mc2 සමීකරණය හොයාගත්තට පස්සේ , න්‍යෂ්ටික විදුලි බලාගාර හැදුව කියල ,

ගුරුත්වාකර්ශනය ගැන කියන නිවුටන් නියම බොරු වෙනවද?

නිවුටන්ගේ f=ma යොදාගන හදපු ජල විදුලි බලාගාර වහල දැම්මද? නැහැ නේ..

විද්‍යාව අලුත් දේවල් හොයාගද්දී පරණ හොයාගත් දේවල් බොරු වීමක් නැහැ,

පරණ සංකල්ප වැඩි දියුණු වීම නිසා අලුත් සංකල්ප බිහිවී පරණ සංකල්ප යල් පැන යාම පමනය් සිදු වෙන්නේ.

උදාහරණයක් විදියට පරණ computer hard disk එකක් කාමරයක් තරම් විශාලයි, දාන්න පුළුවන් 1mb වගේ.

එත් අද පොඩි පෙන් ඩ්‍රයිව් එකක 1TB දත්ත දාන්න පුඋළුවන්.

අර ඉස්සර hard disk එක හදපු තාක්ෂනය හෙමින් හෙමින් දියුණු වෙලා තමයි අද තැනට ඇවිත් තියෙන්නේ.

නැතුව ඒ තාක්ෂනය බොරු කියල ප්‍රතික්ෂේප වෙලා නෙවෙයි.

එදා කාමරයක් තරම් විශාල හාඩ් එකක් තිබ්බේ නැත්තන් අද පෙන් ඩ්‍රයිව් එකකුත් නැහැ.

අන්න ඒවගේ තමයි විද්ද්යාවේ හැම දේම සිද්ද වෙන්නේ,

තව දෙයක්, දැනට විද්‍යාවට යමක් ඔප්පු කරන්න බැහැ කියන එකේ තේරුම

"කවදාවත් විද්‍යාවට එය ඔප්පු කිරීමට බැහැ" කියන එක නෙවෙයි.

චාල්ස් ඩාවින් මුලින්ම මිනිස්සු පරිනාමය උනේ වදුරන්ගෙන් කියද්දී ඔහුට ඒක හරියටම ඔප්පු කරන්න සාක්ෂි තිබ්බේ නැහැ,

ඔහු කලේ උපකල්පනයක් විතරයි. ඔහු පරිනාමවාදය ඉබ්බන්ගේ සහ විවිධ පැලැටි වලින් සනාත කිරීමට හැදුවත්, මිනිසාගේ පරිනාමයට කිසිම පිළිගත හැකි ශාක්ෂියක් .තිබුනේ නැහැ, පුළුවන් නම් ඕක ඔප්පු කරපන් කියල ගොඩක් අභියෝග ආව ඒ කාලේ විශේෂයෙන්ම ආගමික සංවිධාන වලින්..

එත් දැන් අවුරුදු 200 කට පස්සේ ඒ බව විද්ද්යාඥයින් ඕනෙවටත් වඩා ඔප්පු කරලා තියනවා ෆොසිල සහ DNA සාධක මගින්.

ඕක ඉතින් සමහර අන්ධ ආගමික භක්තිකයින් කොච්චර කිවුවත් අදටත් පිළිගන්නේ නැති එක වෙනම කතාවක්.

ඉස්සර මිනිස්සු ලෙඩක් හැදුනම එකට හේතුව දන්නේ නැතුව යක්කු ගැහුවය කියල හිතල තොවිල් නටනවා. ඒත් දැන් ඉස්පිරිතාලේ අරන් ගිහින් පිලිකාවක්නම් පිළිකාවට බෙහෙත් කරනවා. ඉස්සර නොදන්න ලෙඩකට බෙහෙත් තිබ්බේ නැති උනාට දැන් තියනවා.

ඒ වගේ තමයි අනික් දේවලුත් , වර්තමානේ නොදන්නා දේවල් අනාගතයේ විද්‍යාවෙන් හොයා නොගනියි කියන මතයේ තමයි මෙතන ගොඩ දෙනෙක් ඉන්නේ.

වර්තමානේ ගැන විතරක් පටු විදියට හිතල විද්‍යාව මනින්න එපා,

ටිකක් හිතපල්ලා..

ඇයි හැම ප්‍රධාන ආගමක්ම අවුරුදු දාහක් දෙදාහක් පරණ?

ඇයි දැන් අලුත් ආගම් හොයාගන්න අය නිකන්ම ජෝක් එකක් වෙන්නේ?

ඉස්සර වගේ මැජික් පෙන්නලා මිනිස්සුන්ව නම්මගන්න අමාරු ඇයි ? (සායිබබා නම් එහෙම කරා, වටේට හිටියේ හරක් රැලක් හින්ද . යු ටියුබ් එක පොරගේ විඩියෝස් තියනවා බලන්න)

අයි දැන් මිනිස්සු ලෙඩ වුනාම තොවිල් නොකර ඉස්පිරිතාලේ යන්නේ?

අයි මිනිස්සු විභාගයක් ලංවෙද්දි සරස්වතී යන්ත්‍රයක් දාගන විතරක් ගිහින් විභාගේ නොලියා ,

පුක ඉරාගන පාඩන් කරන්නේ?

ගොඩක් අය හිත යටින් දන්නවා වෙන්නේ මේකයි කියන්න,

එත් පරම්පරාවෙන් ආව විශ්වාස ලේසියෙන් මිනිහෙක්ගේ හිතින් අයින් වෙන්නේ නැහැ විද්‍යාවෙන් කොච්චර එහෙම නෙවෙයි කිවුවත්.

අපේ වැඩිහිටියෝ පොඩි කාලේ ඉදන් ආගම් වලින් අපේ මොළ හෝදලා තියන හැටියට,

එතනින් අයින් වෙලා වෙනස් විදියට හිතනවා කියන්නෙත් අපේ වගේ රටකට ගොඩක් අමුතු දෙයක්, ද්‍රෝහී කමක් වගේ එකක්.

faith නැත්නම් ශ්‍රද්ධාව මත පදනම් නොවී , සාධක මත පදනම්ව නිගමනයන්ට ඒම සහ එහි ව්‍යවහාරය තමයි විද්‍යාවේ මුලික හරය.

අන්න එහෙම වෙනස් විදියට හිතපු එවුන් නිසා තමයි අද මෙතන ඉන්ටනෙට් එකේ මේ සංවාදය අරන් යන්න පුළුවන් වෙලා තියෙන්නෙත්. එහෙම හිතපු උන් නැත්තන් අද ඉන්ටනෙට් එකක් වත්, පරිගණකයක් වත්, විදුලිය වත් කොටින්ම මේ සංවාදය වත් නැහැ කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

[QUOTE="y2j2, post: 16359015, member: 2256"] [COLOR="DarkRed"][SIZE="4"]මම හෙතුවාදියෙක්ද , බෞද්ධයෙක්ද , නැත්තන් බෞද්ධ හෙතුවාදියෙක්ද කියල ලේබල් ගහගන්න යන්නේ නැහැ, එත් මෙතන සමහරු විද්ද්යාව ගැන දරන්නෙ ගොඩක් පසුගාමී අදහස්. මම කියන්නේ නැහැ විද්ද්යාව දැන් 100% පරිපුර්නයි කියල , එත් මෙතන සමහරු කියල තියනවා විද්‍යාව තියෙන්නේ ගොඩක් පහල තැනක, හෙට හොයාගන්න දෙයින් අද විද්‍යාව බොරුවක් වෙනවා වගේ බොලද කතා. උදාහරණයක් විදියට අලුතෙන් 4g network හොයාගත්ත කියල කලින් තිබ්බ 3g හරි gprs හරි බොරුවක් වෙනවද? :oo::oo: එච්චර ඕනි නැහැ , අයින්ස්ටයින් E=Mc2 සමීකරණය හොයාගත්තට පස්සේ , න්‍යෂ්ටික විදුලි බලාගාර හැදුව කියල , ගුරුත්වාකර්ශනය ගැන කියන නිවුටන් නියම බොරු වෙනවද? :oo::oo: නිවුටන්ගේ f=ma යොදාගන හදපු ජල විදුලි බලාගාර වහල දැම්මද? නැහැ නේ.. විද්‍යාව අලුත් දේවල් හොයාගද්දී පරණ හොයාගත් දේවල් බොරු වීමක් නැහැ, පරණ සංකල්ප වැඩි දියුණු වීම නිසා අලුත් සංකල්ප බිහිවී පරණ සංකල්ප යල් පැන යාම පමනය් සිදු වෙන්නේ. උදාහරණයක් විදියට පරණ computer hard disk එකක් කාමරයක් තරම් විශාලයි, දාන්න පුළුවන් 1mb වගේ. එත් අද පොඩි පෙන් ඩ්‍රයිව් එකක 1TB දත්ත දාන්න පුඋළුවන්. අර ඉස්සර hard disk එක හදපු තාක්ෂනය හෙමින් හෙමින් දියුණු වෙලා තමයි අද තැනට ඇවිත් තියෙන්නේ. නැතුව ඒ තාක්ෂනය බොරු කියල ප්‍රතික්ෂේප වෙලා නෙවෙයි. එදා කාමරයක් තරම් විශාල හාඩ් එකක් තිබ්බේ නැත්තන් අද පෙන් ඩ්‍රයිව් එකකුත් නැහැ. අන්න ඒවගේ තමයි විද්ද්යාවේ හැම දේම සිද්ද වෙන්නේ, තව දෙයක්, දැනට විද්‍යාවට යමක් ඔප්පු කරන්න බැහැ කියන එකේ තේරුම [COLOR="Navy"]"කවදාවත් විද්‍යාවට එය ඔප්පු කිරීමට බැහැ" [/COLOR]කියන එක නෙවෙයි. චාල්ස් ඩාවින් මුලින්ම මිනිස්සු පරිනාමය උනේ වදුරන්ගෙන් කියද්දී ඔහුට ඒක හරියටම ඔප්පු කරන්න සාක්ෂි තිබ්බේ නැහැ, ඔහු කලේ උපකල්පනයක් විතරයි. ඔහු පරිනාමවාදය ඉබ්බන්ගේ සහ විවිධ පැලැටි වලින් සනාත කිරීමට හැදුවත්, මිනිසාගේ පරිනාමයට කිසිම පිළිගත හැකි ශාක්ෂියක් .තිබුනේ නැහැ, පුළුවන් නම් ඕක ඔප්පු කරපන් කියල ගොඩක් අභියෝග ආව ඒ කාලේ විශේෂයෙන්ම ආගමික සංවිධාන වලින්.. එත් දැන් අවුරුදු 200 කට පස්සේ ඒ බව විද්ද්යාඥයින් ඕනෙවටත් වඩා ඔප්පු කරලා තියනවා ෆොසිල සහ DNA සාධක මගින්. ඕක ඉතින් සමහර අන්ධ ආගමික භක්තිකයින් කොච්චර කිවුවත් අදටත් පිළිගන්නේ නැති එක වෙනම කතාවක්. ඉස්සර මිනිස්සු ලෙඩක් හැදුනම එකට හේතුව දන්නේ නැතුව යක්කු ගැහුවය කියල හිතල තොවිල් නටනවා. ඒත් දැන් ඉස්පිරිතාලේ අරන් ගිහින් පිලිකාවක්නම් පිළිකාවට බෙහෙත් කරනවා. ඉස්සර නොදන්න ලෙඩකට බෙහෙත් තිබ්බේ නැති උනාට දැන් තියනවා. ඒ වගේ තමයි අනික් දේවලුත් , වර්තමානේ නොදන්නා දේවල් අනාගතයේ විද්‍යාවෙන් හොයා නොගනියි කියන මතයේ තමයි මෙතන ගොඩ දෙනෙක් ඉන්නේ. වර්තමානේ ගැන විතරක් පටු විදියට හිතල විද්‍යාව මනින්න එපා, :yes::yes::yes::yes: ටිකක් හිතපල්ලා.. ඇයි හැම ප්‍රධාන ආගමක්ම අවුරුදු දාහක් දෙදාහක් පරණ? :oo: ඇයි දැන් අලුත් ආගම් හොයාගන්න අය නිකන්ම ජෝක් එකක් වෙන්නේ? :oo: ඉස්සර වගේ මැජික් පෙන්නලා මිනිස්සුන්ව නම්මගන්න අමාරු ඇයි ? (සායිබබා නම් එහෙම කරා, වටේට හිටියේ හරක් රැලක් හින්ද . යු ටියුබ් එක පොරගේ විඩියෝස් තියනවා බලන්න) අයි දැන් මිනිස්සු ලෙඩ වුනාම තොවිල් නොකර ඉස්පිරිතාලේ යන්නේ? :oo: අයි මිනිස්සු විභාගයක් ලංවෙද්දි සරස්වතී යන්ත්‍රයක් දාගන විතරක් ගිහින් විභාගේ නොලියා , පුක ඉරාගන පාඩන් කරන්නේ? :oo: ගොඩක් අය හිත යටින් දන්නවා වෙන්නේ මේකයි කියන්න, එත් පරම්පරාවෙන් ආව විශ්වාස ලේසියෙන් මිනිහෙක්ගේ හිතින් අයින් වෙන්නේ නැහැ විද්‍යාවෙන් කොච්චර එහෙම නෙවෙයි කිවුවත්. අපේ වැඩිහිටියෝ පොඩි කාලේ ඉදන් ආගම් වලින් අපේ මොළ හෝදලා තියන හැටියට, එතනින් අයින් වෙලා වෙනස් විදියට හිතනවා කියන්නෙත් අපේ වගේ රටකට ගොඩක් අමුතු දෙයක්, ද්‍රෝහී කමක් වගේ එකක්. faith නැත්නම් ශ්‍රද්ධාව මත පදනම් නොවී , සාධක මත පදනම්ව නිගමනයන්ට ඒම සහ එහි ව්‍යවහාරය තමයි විද්‍යාවේ මුලික හරය. අන්න එහෙම වෙනස් විදියට හිතපු එවුන් නිසා තමයි අද මෙතන ඉන්ටනෙට් එකේ මේ සංවාදය අරන් යන්න පුළුවන් වෙලා තියෙන්නෙත්. එහෙම හිතපු උන් නැත්තන් අද ඉන්ටනෙට් එකක් වත්, පරිගණකයක් වත්, විදුලිය වත් කොටින්ම මේ සංවාදය වත් නැහැ කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. :rolleyes::rolleyes::rolleyes::rolleyes: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom