Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
"බෞද්ධ" Ahmedට ප්‍රශ්න-අන්තඃපුර සීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැං මොකක්ද තියන ප්‍රශ්නෙ?

මම ඇත්තටම ඔය කියන ග්රන්ථ කිසිවක් පරිශීලණය කරලා නෑ. ඒ නිසා මේ කරුණු වල සත්‍ය අසත්‍ය භාවය ගැන පොඩි කකුසක් තියනවා.

ඒ මොනවා වුනත් ඔය දේවල් බෞද්ධයෙක් වශයෙන් මට අරුමයක් නෙවෙයි.

සිදුහත් කුමරු උපදින්න පෙර පස්මහ බැලුම් බැලුවා.

මොනවද පස්මහ බැලුම්?

ඒ තමයි කාලය, දේශය, දීපය, කුලය සහ මව.

ඉතිං මේ කියන පස්මහ බැලුම් ගැනත් ඔය වගේ අන්තවාදී මත දරන අයට ප්‍රශ්නයක් එන්න පුලුවන්.

ඒ කියන්නෙ බුද්ධෝත්පාදය සඳහා උචිතම කාලය, උචිතම ප්‍රදේශය, කුලය සහ සුදුසුම මව.

එහෙම පස්මහ බැලුම් බලලා තෝරාගත්තෙ මහාමායා දේවියගෙ කුස. මහාමායා දේවිය කියන්නෙ සුද්ධෝධන නම් ප්රතාපවත් රජුගේ අගමෙහෙසිය. තව අන්තවාදීන්ට කතාකරන්න දෙයක් ඉතුරුද? සැප සම්පත්, ධන ධාන්‍ය සියල්ලෙන්ම අගතැන්පත්. එහෙම කෙනෙකුට කොහොමද මේ ගිහිගෙය කළකිරුණෙ? අන්න තවත් වැදගත් ප්‍රශ්නයක්. ඔය සියල්ලෙන්ම බෞද්ධයාගෙ ජීවිතය හැඩගස්වාගන්න බුද්ධ චරිතයෙන් දීපු ආදර්ශ තමයි. අපි සැපයි සැපයි කියලා අල්ලගන්න සියලු දේ දුකයි. ඒ සැප පිලිබඳ ආශාවල් ප්‍රහීන කරලා ලබන නිවන් අවබෝධය තමා උතුම්ම සැපය කියලා කියන්නෙ ඕවගෙන් අපි තේරුම් ගන්න ඕනෙ.

සිදුහත් කුමරු සියලු සැප සම්පත් (අපි සැපයි සැපයි කියලා අල්ලගෙන ඉන්න සියලු දේම) විඳලා ඒ සැප සම්පත් වලින් ඔබ්බට ගියපු නිවන් සැපය කියන දේ හොයන්න ගිය ගමනක් ගැනයි ඔයාලා ඔය අන්තවාදීව බලන්නෙ.

යශෝධරා දේවියගේ කුසය රාහුල කුමාරය පිළිසිඳුනේ ඔය සුපර්නැචුරල් කියන විදියෙන් කියන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. සාමාන්‍ය ජීව විද්‍යාත්මක සංසිද්ධියට අනුව රාහුල කුමරා පිලිසිඳ ගන්න ඇති. එතන කිසිම වරදක් නෑ. සිදුහත් කුමරා ඒ සියලු සැපයන් අත්විඳලා තමයි ඒ සැපයන් අත් හැරියේ.

වැදත්ම කොටස ඒ සිදුහත් කුමරාගේ චරිතය. ඒ සියලු ගිහි සැප අත්හැරලා තම උත්සාහයෙන් හිත දියුණු කරලා තුන්ලෝකයටම අග්‍රවූ බුදුබවට පැමිණෙන්නෙ අර සැප සියල්ලට ඇති ආශාවන් ප්‍රහීන කරලා. බලන්න කොච්චර උතුම්ද?

බුදුබව ලැබුවට පස්සෙ අපි කතාකරන්නෙ බුදුරජානන් වහන්සේ ගැන. ඔයාලා පටලවාගෙන ඉන්නෙ සිදුහත් කුමරුගෙ චරිතයයි බුදුරජානන් වහන්සේගේ චරිතයයි.

මම හිතන්නෙ මුස්ලිම් අහමඩ්ගෙ ප්‍රශ්න වලට උත්තර හම්බවෙන්න ඇති.

[QUOTE="පැටියා, post: 14743657, member: 228926"] [SIZE="3"]දැං මොකක්ද තියන ප්‍රශ්නෙ? මම ඇත්තටම ඔය කියන ග්රන්ථ කිසිවක් පරිශීලණය කරලා නෑ. ඒ නිසා මේ කරුණු වල සත්‍ය අසත්‍ය භාවය ගැන පොඩි කකුසක් තියනවා. ඒ මොනවා වුනත් ඔය දේවල් බෞද්ධයෙක් වශයෙන් මට අරුමයක් නෙවෙයි. සිදුහත් කුමරු උපදින්න පෙර පස්මහ බැලුම් බැලුවා. මොනවද පස්මහ බැලුම්? ඒ තමයි කාලය, දේශය, දීපය, කුලය සහ මව. ඉතිං මේ කියන පස්මහ බැලුම් ගැනත් ඔය වගේ අන්තවාදී මත දරන අයට ප්‍රශ්නයක් එන්න පුලුවන්. ඒ කියන්නෙ බුද්ධෝත්පාදය සඳහා උචිතම කාලය, උචිතම ප්‍රදේශය, කුලය සහ සුදුසුම මව. එහෙම පස්මහ බැලුම් බලලා තෝරාගත්තෙ මහාමායා දේවියගෙ කුස. මහාමායා දේවිය කියන්නෙ සුද්ධෝධන නම් ප්රතාපවත් රජුගේ අගමෙහෙසිය. තව අන්තවාදීන්ට කතාකරන්න දෙයක් ඉතුරුද? සැප සම්පත්, ධන ධාන්‍ය සියල්ලෙන්ම අගතැන්පත්. එහෙම කෙනෙකුට කොහොමද මේ ගිහිගෙය කළකිරුණෙ? අන්න තවත් වැදගත් ප්‍රශ්නයක්. ඔය සියල්ලෙන්ම බෞද්ධයාගෙ ජීවිතය හැඩගස්වාගන්න බුද්ධ චරිතයෙන් දීපු ආදර්ශ තමයි. අපි සැපයි සැපයි කියලා අල්ලගන්න සියලු දේ දුකයි. ඒ සැප පිලිබඳ ආශාවල් ප්‍රහීන කරලා ලබන නිවන් අවබෝධය තමා උතුම්ම සැපය කියලා කියන්නෙ ඕවගෙන් අපි තේරුම් ගන්න ඕනෙ. සිදුහත් කුමරු සියලු සැප සම්පත් (අපි සැපයි සැපයි කියලා අල්ලගෙන ඉන්න සියලු දේම) විඳලා ඒ සැප සම්පත් වලින් ඔබ්බට ගියපු නිවන් සැපය කියන දේ හොයන්න ගිය ගමනක් ගැනයි ඔයාලා ඔය අන්තවාදීව බලන්නෙ. යශෝධරා දේවියගේ කුසය රාහුල කුමාරය පිළිසිඳුනේ ඔය සුපර්නැචුරල් කියන විදියෙන් කියන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. සාමාන්‍ය ජීව විද්‍යාත්මක සංසිද්ධියට අනුව රාහුල කුමරා පිලිසිඳ ගන්න ඇති. එතන කිසිම වරදක් නෑ. සිදුහත් කුමරා ඒ සියලු සැපයන් අත්විඳලා තමයි ඒ සැපයන් අත් හැරියේ. වැදත්ම කොටස ඒ සිදුහත් කුමරාගේ චරිතය. ඒ සියලු ගිහි සැප අත්හැරලා තම උත්සාහයෙන් හිත දියුණු කරලා තුන්ලෝකයටම අග්‍රවූ බුදුබවට පැමිණෙන්නෙ අර සැප සියල්ලට ඇති ආශාවන් ප්‍රහීන කරලා. බලන්න කොච්චර උතුම්ද? බුදුබව ලැබුවට පස්සෙ අපි කතාකරන්නෙ බුදුරජානන් වහන්සේ ගැන. ඔයාලා පටලවාගෙන ඉන්නෙ සිදුහත් කුමරුගෙ චරිතයයි බුදුරජානන් වහන්සේගේ චරිතයයි. මම හිතන්නෙ මුස්ලිම් අහමඩ්ගෙ ප්‍රශ්න වලට උත්තර හම්බවෙන්න ඇති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom