Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
"බෞද්ධ" Ahmedට ප්‍රශ්න-මාංශ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය යනු කුමක් ද? ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය පිළිබඳ ව විනය නීති පැනවෙන්නේ සීහ සේනාපති නිවෙසේ පිදෙන දානයට අදාළ ව ය. සීහ වෛශාලියෙහි විසූ ලිච්ඡවී සෙන්පතියෙකි. ඔහු නිගණ්ඨනාත පුත්තගේ ප්‍රධාන දායකයෙක් විය.

දිනක් බුදුරදුන් හමු වීමට ගිය සීහ උන් වහන්සේගෙන් ධර්මය අසා පැහැදී සෝවාන් ඵලයට පත් වී බෞද්ධ උපාසකයකු බවට පත් වීය. සීහ සේනාපති බුද්ධ ප්රමුඛ මහා සංඝයාට පසුදා තම නිවෙසෙහි දානය සඳහා වැඩම කිරීමට ආරාධනා කළේ ය.

දානය සඳහා මස් ව්‍යංජනයක් ද පිදීමට ඔහුට අවශ්‍ය විය. ඒ සඳහා සීහ වෙළෙඳපළට සේවකයකු යැවීම ගැන මෙසේ දැක්වේ: ‘අථ ඛො සීහො සෙනාපති අඤ්ඤතරං පුරිසං ආණාපෙයි ගච්ඡ භණෙ පවත්ත මංසං ජානාහීති. මෙහිදී සීහ තම සේවකයාට අවධාරණය කළේ පවත්ත මංස, එනම් විකිණීමට තිබෙන මසක් මිල දී ගෙන එන ලෙස ය.

තම ප්‍රධාන දායකයකු බුද්ධ ශ්‍රාවකයකු වීම නිසා ඊර්ෂ්‍යා කළ නිගණ්ඨයෝ වෛශාලියේ වීථියක් වීථියක් පාසා රැස් වී බොරු චෝදනාවක් නගමින්, සීහ සේනාපති තරබාරු සතකු ශ්‍රමණ ගෞතමයන් උදෙසා මරා තම නිවෙසෙහිදී වළඳවන බව පැතිරවූ හ. ‘අජ්ජ සීහේන සේනාපතිනා ථුල්ලං පසුං විධිත්වා සමණස්ස ගොතමස්ඪ බත්තං කතං’, තං සමණො ගෝතමො ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති’. මේ අනුව නිගණ්ඨයන් චෝදනා කළේ බුද්ධ ශ්‍රාවකයන් මස් මාළු කෑම ගැන නො ව, දැන දැන තමන් උදෙසා මරන ලද සතකුගේ මස් කෑම පිළිබඳව ය. එහෙත් සීහ සේනාපති බුද්ධ ප්රමුඛ මහා සංඝයාට පිළිගැන්වූයේ උදෙසා මැරූ මසක් නො ව, පවත්ත මාංසයකි. එනම්, ඉදිරියේදී විස්තර වන ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය යි. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය මෙසේ ය:

1. තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං) මාංසය

2. තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං) මාංසය

3. තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නැති (අපරි සංබිතං) මාංසය

බුදුන් වහන්සේ මෙම චෝදනාවෙන් පසු ව සවස් වරුවෙහි භික්ෂූන් රැස් කරවමින්, භික්ෂූන් ඉහත කී ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය ම පමණක් වැළඳිය යුතු යැ යි විනය නීතියක් පැනවූ හ. මෙයින් එක් කරුණක් හෝ පිළිගැන්වූ මස් මාළු පිළිබඳ ව අදාළ වේ නම් එබඳු දෑ නොවැළඳිය යුතු ය. එබඳු මසක් මාළුවක් පිළිගත්තේ නම් එම භික්ෂූන් දුක්කට ආපත්තියකට පත් වන්නේ ය. ‘න භික්ඛවෙ ජානං උද්දිස්ස කතං මංසං පරිභුංජිතබ්බං යො ආපත්ති දුක්කටස්සාතී අනුජානාමි භික්ඛවෙ, තිකොටි පාරිශුද්ධ මච්ඡ මංසං අදිට්ඨං අසුතං අපරිසංඛිතංති.’

මජ්ඣිම නිකායේ ජීවක සූත්‍රයෙහි රාජකීය වෛද්‍යවරයා වන කෝමාරභච්ච ජීවක තුමා බුදුරදුන් හමුවට ගොස්, බුදුන් උදෙසා මරන ලද සතුන්ගේ මස් වළඳන බවට රටේ කතාවක් පැතිරී තිබෙන බව පවසා, එය සත්‍යයක් දැ යි විමසා සිටියේ ය. එහිදී බුදුන් වහන්සේ ජීවකට කරුණු පැහැදිලි කරදෙමින් එය අභූත චෝදනාවක් බවත්, එහෙත් කරුණු තුනකින් පිරිසිදු වූ මස් මාංස, එනම්, ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය අනුමත කරන බවත් පැවසූ හ.

තවදුරටත් බුදුරදුන් ඒ පිළිබඳව විස්තර කරමින් “ජීවකයෙනි, තථාගතයන් වහන්සේ හෝ භික්ෂූන් සඳහා මස් පිණිස යැ යි කියා සතකු ගෙනෙන්නැ යි අණ කරන්නාටත්; එසේ සත්ත්වයකු ගෙන එන්නාටත්; එම සතා මරව යි කියන්නාටත්; සතා මරන්නාටත්; මරා, මෙය තථාගතයන් වහන්සේට හෝ බුද්ධ ශ්‍රාවකයන් උදෙසා මරන ලද්දේ යැ යි පවසන තැනැත්තාටත් බොහෝ අකුසල රැස් වන්නේ යැ” යි, පැහැදිලි කළහ.

බුදුන් වහන්සේ හා බුද්ධ ශ්‍රාවකයෝ තමන් උදෙසා මැරූ සත්ත්වයන්ගේ මස් වළඳති, යන චෝදනාව රටෙන් නැගෙන බව ජීවක පැවසූයේ සීහ සේනාපතිගේ නිවෙසේ සිදු වූ සිද්්ධියෙන් පසුව නිගණ්ඨයන් විසින් කළ සාවද්‍ය ප්‍රචාරය නිසා ය. මෙහිලා බුදුන් වහන්සේ ජීවකට කරුණු පහදා දෙමින් භික්ෂුවක් සතර දිසාවේත්, උඩ යට දිසාවේත්, සියලු සතත්වයන්ට මෛත්‍රිය වඩද්දී, අවෛර අව්‍යාපාද සිතුවිලි වඩද්දී, එබඳු කෙනෙක් ප්‍රාණඝාත අකුසලයකට කෙසේ අනුබල දෙත් දැ යි පැහැදිලි කළහ. එබඳු මෛත්‍රී සහගත ව අවෛරී ව, අව්‍යාපාද සිතුවිල්ලෙන් යුත් භික්ෂුවකට යම් ගෘහපති පුත්‍රයකු පිණ්ඩපාතය වළඳවන විට ‘මේ ගෘහපති පුත්‍රයා ප්‍රණීත ආහාරයෙන් මා සන්තර්පණය කෙරේවා’ ය, නොසිතත් නම් ඒ පිණ්ඩපාතය කෙරෙහි ගිජු නො වී රස තෘෂ්ණාවෙන් නොවළඳන, උපේක්ෂාවෙන් වළඳන භික්ෂුවක් කෙසේ නම් තමන් උදෙසා මැරූ සතකුගේ මස් මාංස අනුභව කෙරෙත් දැ යි පැහැදිලි කරමින්, යමකු එබඳු ආශාවන් ප්‍රහීණ කළ තථාගතයන් උදෙසා හෝ ශ්‍රාවකයකු උදෙසා සත්ත්වයකු ගෙන ඒමට විධානය කිරීමෙන්, ගෙන ඒමෙන්, මැරීමට විධානය කිරීමෙන්, මැරීමෙන්, තථාගතයන් උදෙසා මැරූ සත්ත්වයකුගේ මස් වැළඳී ය’ යි චෝදනාවක් කිරීමෙන් බොහෝ පව් රැස් කරගන්නේ යැ යි පැහැදිලි කළහ.

[QUOTE="ela billa, post: 14622630, member: 464426"] [SIZE=5]මේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය යනු කුමක් ද?[/SIZE][SIZE=5] ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය පිළිබඳ ව විනය නීති පැනවෙන්නේ සීහ සේනාපති නිවෙසේ පිදෙන දානයට අදාළ ව ය. සීහ වෛශාලියෙහි විසූ ලිච්ඡවී සෙන්පතියෙකි. ඔහු නිගණ්ඨනාත පුත්තගේ ප්‍රධාන දායකයෙක් විය. [/SIZE] [SIZE=5] දිනක් බුදුරදුන් හමු වීමට ගිය සීහ උන් වහන්සේගෙන් ධර්මය අසා පැහැදී සෝවාන් ඵලයට පත් වී බෞද්ධ උපාසකයකු බවට පත් වීය. සීහ සේනාපති බුද්ධ ප්රමුඛ මහා සංඝයාට පසුදා තම නිවෙසෙහි දානය සඳහා වැඩම කිරීමට ආරාධනා කළේ ය. [/SIZE] [SIZE=5] දානය සඳහා මස් ව්‍යංජනයක් ද පිදීමට ඔහුට අවශ්‍ය විය. ඒ සඳහා සීහ වෙළෙඳපළට සේවකයකු යැවීම ගැන මෙසේ දැක්වේ: ‘අථ ඛො සීහො සෙනාපති අඤ්ඤතරං පුරිසං ආණාපෙයි ගච්ඡ භණෙ පවත්ත මංසං ජානාහීති. මෙහිදී සීහ තම සේවකයාට අවධාරණය කළේ පවත්ත මංස, එනම් විකිණීමට තිබෙන මසක් මිල දී ගෙන එන ලෙස ය. [/SIZE] [SIZE=5]තම ප්‍රධාන දායකයකු බුද්ධ ශ්‍රාවකයකු වීම නිසා ඊර්ෂ්‍යා කළ නිගණ්ඨයෝ වෛශාලියේ වීථියක් වීථියක් පාසා රැස් වී බොරු චෝදනාවක් නගමින්, සීහ සේනාපති තරබාරු සතකු ශ්‍රමණ ගෞතමයන් උදෙසා මරා තම නිවෙසෙහිදී වළඳවන බව පැතිරවූ හ. ‘අජ්ජ සීහේන සේනාපතිනා ථුල්ලං පසුං විධිත්වා සමණස්ස ගොතමස්ඪ බත්තං කතං’, තං සමණො ගෝතමො ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති’. මේ අනුව නිගණ්ඨයන් චෝදනා කළේ බුද්ධ ශ්‍රාවකයන් මස් මාළු කෑම ගැන නො ව, දැන දැන තමන් උදෙසා මරන ලද සතකුගේ මස් කෑම පිළිබඳව ය. එහෙත් සීහ සේනාපති බුද්ධ ප්රමුඛ මහා සංඝයාට පිළිගැන්වූයේ උදෙසා මැරූ මසක් නො ව, පවත්ත මාංසයකි. එනම්, ඉදිරියේදී විස්තර වන ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය යි. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය මෙසේ ය:[/SIZE] [SIZE=5] 1. තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං) මාංසය[/SIZE] [SIZE=5] 2. තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං) මාංසය[/SIZE] [SIZE=5] 3. තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නැති (අපරි සංබිතං) මාංසය[/SIZE] [SIZE=5] බුදුන් වහන්සේ මෙම චෝදනාවෙන් පසු ව සවස් වරුවෙහි භික්ෂූන් රැස් කරවමින්, භික්ෂූන් ඉහත කී ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය ම පමණක් වැළඳිය යුතු යැ යි විනය නීතියක් පැනවූ හ. මෙයින් එක් කරුණක් හෝ පිළිගැන්වූ මස් මාළු පිළිබඳ ව අදාළ වේ නම් එබඳු දෑ නොවැළඳිය යුතු ය. එබඳු මසක් මාළුවක් පිළිගත්තේ නම් එම භික්ෂූන් දුක්කට ආපත්තියකට පත් වන්නේ ය. ‘න භික්ඛවෙ ජානං උද්දිස්ස කතං මංසං පරිභුංජිතබ්බං යො ආපත්ති දුක්කටස්සාතී අනුජානාමි භික්ඛවෙ, තිකොටි පාරිශුද්ධ මච්ඡ මංසං අදිට්ඨං අසුතං අපරිසංඛිතංති.’[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මජ්ඣිම නිකායේ ජීවක සූත්‍රයෙහි රාජකීය වෛද්‍යවරයා වන කෝමාරභච්ච ජීවක තුමා බුදුරදුන් හමුවට ගොස්, බුදුන් උදෙසා මරන ලද සතුන්ගේ මස් වළඳන බවට රටේ කතාවක් පැතිරී තිබෙන බව පවසා, එය සත්‍යයක් දැ යි විමසා සිටියේ ය. එහිදී බුදුන් වහන්සේ ජීවකට කරුණු පැහැදිලි කරදෙමින් එය අභූත චෝදනාවක් බවත්, එහෙත් කරුණු තුනකින් පිරිසිදු වූ මස් මාංස, එනම්, ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය අනුමත කරන බවත් පැවසූ හ. [/SIZE] [SIZE=5] තවදුරටත් බුදුරදුන් ඒ පිළිබඳව විස්තර කරමින් “ජීවකයෙනි, තථාගතයන් වහන්සේ හෝ භික්ෂූන් සඳහා මස් පිණිස යැ යි කියා සතකු ගෙනෙන්නැ යි අණ කරන්නාටත්; එසේ සත්ත්වයකු ගෙන එන්නාටත්; එම සතා මරව යි කියන්නාටත්; සතා මරන්නාටත්; මරා, මෙය තථාගතයන් වහන්සේට හෝ බුද්ධ ශ්‍රාවකයන් උදෙසා මරන ලද්දේ යැ යි පවසන තැනැත්තාටත් බොහෝ අකුසල රැස් වන්නේ යැ” යි, පැහැදිලි කළහ. [/SIZE] [SIZE=5]බුදුන් වහන්සේ හා බුද්ධ ශ්‍රාවකයෝ තමන් උදෙසා මැරූ සත්ත්වයන්ගේ මස් වළඳති, යන චෝදනාව රටෙන් නැගෙන බව ජීවක පැවසූයේ සීහ සේනාපතිගේ නිවෙසේ සිදු වූ සිද්්ධියෙන් පසුව නිගණ්ඨයන් විසින් කළ සාවද්‍ය ප්‍රචාරය නිසා ය. මෙහිලා බුදුන් වහන්සේ ජීවකට කරුණු පහදා දෙමින් භික්ෂුවක් සතර දිසාවේත්, උඩ යට දිසාවේත්, සියලු සතත්වයන්ට මෛත්‍රිය වඩද්දී, අවෛර අව්‍යාපාද සිතුවිලි වඩද්දී, එබඳු කෙනෙක් ප්‍රාණඝාත අකුසලයකට කෙසේ අනුබල දෙත් දැ යි පැහැදිලි කළහ. එබඳු මෛත්‍රී සහගත ව අවෛරී ව, අව්‍යාපාද සිතුවිල්ලෙන් යුත් භික්ෂුවකට යම් ගෘහපති පුත්‍රයකු පිණ්ඩපාතය වළඳවන විට ‘මේ ගෘහපති පුත්‍රයා ප්‍රණීත ආහාරයෙන් මා සන්තර්පණය කෙරේවා’ ය, නොසිතත් නම් ඒ පිණ්ඩපාතය කෙරෙහි ගිජු නො වී රස තෘෂ්ණාවෙන් නොවළඳන, උපේක්ෂාවෙන් වළඳන භික්ෂුවක් කෙසේ නම් තමන් උදෙසා මැරූ සතකුගේ මස් මාංස අනුභව කෙරෙත් දැ යි පැහැදිලි කරමින්, [COLOR=Red]යමකු එබඳු ආශාවන් ප්‍රහීණ කළ තථාගතයන් උදෙසා හෝ ශ්‍රාවකයකු උදෙසා සත්ත්වයකු ගෙන ඒමට විධානය කිරීමෙන්, ගෙන ඒමෙන්, මැරීමට විධානය කිරීමෙන්, මැරීමෙන්, තථාගතයන් උදෙසා මැරූ සත්ත්වයකුගේ මස් වැළඳී ය’ යි චෝදනාවක් කිරීමෙන් බොහෝ පව් රැස් කරගන්නේ යැ යි පැහැදිලි කළහ.[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom