Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
"බෞද්ධ" Ahmedට ප්‍රශ්න-ස්ත්‍රීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.එහෙනම් බ්‍රහ්මචාරී කියන්නේ ඇයි?

2.මම exmuslimAhmedට යොමු කලේ එයාගේ ක්‍රමයටමයි. මම එය කල බව කිව්වේ නෑ. අහපු දේ ගැන කියන්න. ඔබ ඒවා විශ්වාස කරනවද? නැතිනම් බුද්ධපුත්‍ර හිමියන් උඩ බලාගෙන බොරු ලිව්වද?

ඔබ කැමතිනම් මේ ගැන (ඔබේ දහම ගැන) කතා කරන්න.http://www.elakiri.com/forum/showthread.php?t=1539779

3.ඔබ කියන්නේ තාවකාලික පොඩි ජිවිතයේ "දුකවල්", මහ ලොකු දුකක් ලෙස සලකන්නේ පුනරුප්පත්තිය (පුන පුනා ඉපදීම) නිසානේ. ඔබලා එවැනි දෙයක් විශ්වාස කරන්නේ කුමන පදනමෙන්ද? ඔබේ දහමේ කියා ඇති නිසා නේද?

මම මෙහෙම කිව්වොත්, රජ සැප විඳිමින් සිටි කෙනෙක්, රජ මාලිගයෙන් පිටතට ගොස් හතර ආකාරයක "දුක්" තත්වයන් දැක ඒවා මිනිසා විඳින "දුක" යැයි තීරණය කිරීම කොතරම් දුරට ගැලපෙනවද? ඒ කියන්නේ, රජ සැප විඳිමින් මාලිගයක් තුල සිටි කෙනෙකුට, මිනිස් ජිවිතයේ සාමාන්‍ය තත්ත්වයන් දැක එලෙස "දුක" යැයි සිතීම ස්වභාවික විය හැකියි. එහෙත් එය ඇත්තටම "දුකක්" යැයි තීරණය කරන්නේ කුමන පදනමෙන්ද? ඉන්පසු ඒ දුක නැති කරන්න ගිහිගෙයි අතහැර, විවිධ උත්සාහයන් වල යෙදීම මගින් (ඒ ගැන කිසි අපහදීමක් නෑ) මාර්ගය හොයාගත්තා. එහෙත්, එම ගිහි ගෙයි නොවන උතසාහයන් සියල්ල මෙලොවේ සාමාන්‍ය ජනයාගේ ජිවිතයෙන් දුරස් ඒවා. සාරාංශයක් ලෙස කිව්වොත්, ආරම්භයත් සාමාන්‍ය ජිවිතයක් නොවන රජ මාලිගයක. පසුව ජිව්ත්වුයේද තමන් විසින්ම ඇති කරගත් "කෘතීම ලෝකයක" ජිවිතයක්. මෙවැනි කෙනෙකුගෙන් සාමාන්‍ය ජනයාගේ "දුක" ගැන අවබෝධය සහ ඒවාට දී ඇති පිළිතුරු වල ප්‍රායෝගිකත්වය කොතරම් දුරට යථාර්තයට කිට්ටුද? කොතරම් ප්‍රයෝගිකද? ඔබේ අදහස දෙන්න.

4.ඔබ වැරදියට ත්රුම් අරන්. එසේ කාන්තාව මේ සමාජය වෙනුවෙන් කරන පරිත්‍යාග නිසා තමයි කාන්තාවට එහෙම වරප්‍රසාද ලබා දීල තියෙන්නේ.

ඔබ එසේ කිව්වට "කර්මය" විසින් යම් පව් සඳහා reply එක දෙන එක විදිහක් ලෙස තෝරාගෙන තියෙන්නේ දුක වැඩිපුර ඇති කාන්තාවක් බවට පත් කිරීමයි. ඔබ එය ප්‍රතික්ෂේප කරනවද?

[QUOTE="anamnlmslmn, post: 14630876, member: 453369"] [SIZE="5"][COLOR="DarkGreen"]1.එහෙනම් බ්‍රහ්මචාරී කියන්නේ ඇයි? 2.මම exmuslimAhmedට යොමු කලේ එයාගේ ක්‍රමයටමයි. මම එය කල බව කිව්වේ නෑ. අහපු දේ ගැන කියන්න. ඔබ ඒවා විශ්වාස කරනවද? නැතිනම් බුද්ධපුත්‍ර හිමියන් උඩ බලාගෙන බොරු ලිව්වද? ඔබ කැමතිනම් මේ ගැන (ඔබේ දහම ගැන) කතා කරන්න.[url]http://www.elakiri.com/forum/showthread.php?t=1539779[/url] 3.ඔබ කියන්නේ තාවකාලික පොඩි ජිවිතයේ "දුකවල්", මහ ලොකු දුකක් ලෙස සලකන්නේ පුනරුප්පත්තිය (පුන පුනා ඉපදීම) නිසානේ. ඔබලා එවැනි දෙයක් විශ්වාස කරන්නේ කුමන පදනමෙන්ද? ඔබේ දහමේ කියා ඇති නිසා නේද? මම මෙහෙම කිව්වොත්, රජ සැප විඳිමින් සිටි කෙනෙක්, රජ මාලිගයෙන් පිටතට ගොස් හතර ආකාරයක "දුක්" තත්වයන් දැක ඒවා මිනිසා විඳින "දුක" යැයි තීරණය කිරීම කොතරම් දුරට ගැලපෙනවද? ඒ කියන්නේ, රජ සැප විඳිමින් මාලිගයක් තුල සිටි කෙනෙකුට, මිනිස් ජිවිතයේ සාමාන්‍ය තත්ත්වයන් දැක එලෙස "දුක" යැයි සිතීම ස්වභාවික විය හැකියි. එහෙත් එය ඇත්තටම "දුකක්" යැයි තීරණය කරන්නේ කුමන පදනමෙන්ද? ඉන්පසු ඒ දුක නැති කරන්න ගිහිගෙයි අතහැර, විවිධ උත්සාහයන් වල යෙදීම මගින් (ඒ ගැන කිසි අපහදීමක් නෑ) මාර්ගය හොයාගත්තා. එහෙත්, එම ගිහි ගෙයි නොවන උතසාහයන් සියල්ල මෙලොවේ සාමාන්‍ය ජනයාගේ ජිවිතයෙන් දුරස් ඒවා. සාරාංශයක් ලෙස කිව්වොත්, ආරම්භයත් සාමාන්‍ය ජිවිතයක් නොවන රජ මාලිගයක. පසුව ජිව්ත්වුයේද තමන් විසින්ම ඇති කරගත් "කෘතීම ලෝකයක" ජිවිතයක්. මෙවැනි කෙනෙකුගෙන් සාමාන්‍ය ජනයාගේ "දුක" ගැන අවබෝධය සහ ඒවාට දී ඇති පිළිතුරු වල ප්‍රායෝගිකත්වය කොතරම් දුරට යථාර්තයට කිට්ටුද? කොතරම් ප්‍රයෝගිකද? ඔබේ අදහස දෙන්න. 4.ඔබ වැරදියට ත්රුම් අරන්. එසේ කාන්තාව මේ සමාජය වෙනුවෙන් කරන පරිත්‍යාග නිසා තමයි කාන්තාවට එහෙම වරප්‍රසාද ලබා දීල තියෙන්නේ. ඔබ එසේ කිව්වට "කර්මය" විසින් යම් පව් සඳහා reply එක දෙන එක විදිහක් ලෙස තෝරාගෙන තියෙන්නේ දුක වැඩිපුර ඇති කාන්තාවක් බවට පත් කිරීමයි. ඔබ එය ප්‍රතික්ෂේප කරනවද?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom