Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භයානකම පරපෝෂිතයා විය_හැක.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භයානකම පරපෝෂිතයා විය_හැක.

ඌ සිය ග්රාහකයාගේ මුව තුලට වැද ග්රාහකයාගේ දිව දැඩිව අල්ලා ගනී . ටික දවසකින් ග්රාහකයාට සිය දිව අහිමිවෙි.

https://www.youtube.com/watch?v=sKgDU71_sUc&fbclid=IwAR1AJKLwmM086rVFOdX7Qfcv-PTJ4JJG2igKKeaSzAgKRnavBb-E0yPPWao

සාමාන්‍යයෙන් මෙම පරපෝෂිතයා හදුන්වන්නේ

tongue eating louse යනුවෙනි. ප්‍රථම වරට මෙම පරපෝෂිතයා හමුවන්නේ බ්‍රසීල ධිවරයන්ගේ මාලු දැල්වල පැටලී සිටි මාලුන්ගේ මුව තුලය. ඒ හමුවුන සෑම මාලුවෙකුගේම දිව තිබුණේ නැත. පසුව ඡීව විදාඥයෝ බ්‍රසීලයේ රියෝ ග්‍රෑන්ඩ් ඩූ හා නොර්ටේ වෙරළබඩ මුහුද අතර 2006 ජනවාරි සිට දෙසැම්බර් දක්වා මාසිකව පරීක්ෂා කරන ලදී. එහිදී ඔවුන් ගේ දීර්ඝ නිරීක්ෂන සහ පරීක්ෂන වලින් පසුව ඔවුහු මෙසේ සටහන් තැබූහ.

Cymothoa spinipalpa මුහුදේ ඡිවත්වන ඔිනෑම ආකරයේ මතස්යයකුගේ කරමල තුලින් ඇතුල්වී ධාරකයාගේ දිව තුල සිය නිය විිහිදා පදිංචි වෙයි. පරපෝෂිතයාගේ නිය පහර වැදීමෙන් ධරාකයාගේ දිවෙි ඇති රුධිර නාලිකා හානි වී ටික දවසකින් දිව මැරී යාමට පටන් ගෙන එය හැලී යයි. එහෙත් දිවෙි අග කොටස පරපෝෂිතයාගේ සිරැර සමග බද්ධ වෙි. අනතුරුව මත්සයාගේ දිව මෙන් ක්‍රියාකරන්නේ පරපෝෂිතයාය. ධාරකයකුගේ ඇගකට බද්ධ වී ධාරකයාගේ ඉන්ද්‍රයක් හානි පමුනවමින් නැවත එය ප්‍රතිෂ්ඨානය කරන එකම සත්වයා Cymothoa spinipalpa ය.මෙි පරපෝෂිතයා විශේෂ හැකියවකින් යුත් පරපෝෂිතයෙකි. ඌ හැමවිටම ග්රාහකයාගේ කරමලෙන් රිංගා දිවෙි පදිංචිවන විට පිරිමි සත්වයෙකි. ඌ ග්රාහකයාගේ දිව මිය ගිය පසු ගැහැනු සතෙක් බවට පරිවර්තනය වෙි ඌ වටා තවත් පරපෝෂිතයන් සිටී නමි ගැහැණු සතා කරන්නේ ඒ පරිසරය තුලට යමි රසායනික ද්‍රව්‍යක් සිය සිරුරෙන් පිට කිරීමය. එවිට අනෙකුත් පරපෝෂිතයන්ට ස්වයංව ස්ත්‍රී ලිංගිකයකු වීමෙි හැකියාව අහිමිවෙි. මෙය බටහිර හොල්මන් ච්ත්‍රපටියක එන කතාන්දරයක් බදුය... එක් පරපෝෂිතයෙක් හිටි පමණින් මාලුවා මිය යන්නේ නැත. එහෙත් දෙදෙනෙකු හෝ තිදෙනෙක් සිටි විට මාලුවා කෘෂ වී මරණයට පත්වෙි. සිය ධාරකයා මරණයට පත්වු විට ඌ ධරාකයාගේ මුවින් එළියට විත් ධාරකයාගේ මිය ගිය හිසෙහි පදිංචි වෙි.

පරපෝෂිතයා ඡිවත්වෙන්නේ මාලුවාගේ දිවට බද්ධවු රුධිර නාලිකා වලින් සැපයෙන රුධිරයෙනි.

සාමාන්‍යයෙන් මෙම පරපෝෂිතයාගේ ක්‍රියාව අප්‍රසන්න සහ භයානක වුවද මිනිසාට ඉන් හානියක් නොමැතිබව කියත්. ඌ එය හිතාමතාම කරනු ලබන හානියක් හෝ “නරකක්” නොවේ, එය පාරිසරික අරමුණු ඉටු කර ගැනීම සඳහා ඡිවියකු විසින් කරනු ලබන පරිණාමයේ හා අනුවර්තනයේ ස්වභාවයයි.

[QUOTE="AnurangaSS, post: 24605534, member: 92055"] [b]භයානකම පරපෝෂිතයා විය_හැක.[/b] [SIZE="4"][SIZE="3"]# ඌ සිය ග්රාහකයාගේ මුව තුලට වැද ග්රාහකයාගේ දිව දැඩිව අල්ලා ගනී . ටික දවසකින් ග්රාහකයාට සිය දිව අහිමිවෙි. --------------------------------------[/SIZE] [IMG]https://i.redd.it/yom5132d0bh11.jpg[/IMG] [URL="https://www.youtube.com/watch?v=sKgDU71_sUc&fbclid=IwAR1AJKLwmM086rVFOdX7Qfcv-PTJ4JJG2igKKeaSzAgKRnavBb-E0yPPWao"]https://www.youtube.com/watch?v=sKgDU71_sUc&fbclid=IwAR1AJKLwmM086rVFOdX7Qfcv-PTJ4JJG2igKKeaSzAgKRnavBb-E0yPPWao[/URL] [SIZE="3"]සාමාන්‍යයෙන් මෙම පරපෝෂිතයා හදුන්වන්නේ tongue eating louse යනුවෙනි. ප්‍රථම වරට මෙම පරපෝෂිතයා හමුවන්නේ බ්‍රසීල ධිවරයන්ගේ මාලු දැල්වල පැටලී සිටි මාලුන්ගේ මුව තුලය. ඒ හමුවුන සෑම මාලුවෙකුගේම දිව තිබුණේ නැත. පසුව ඡීව විදාඥයෝ බ්‍රසීලයේ රියෝ ග්‍රෑන්ඩ් ඩූ හා නොර්ටේ වෙරළබඩ මුහුද අතර 2006 ජනවාරි සිට දෙසැම්බර් දක්වා මාසිකව පරීක්ෂා කරන ලදී. එහිදී ඔවුන් ගේ දීර්ඝ නිරීක්ෂන සහ පරීක්ෂන වලින් පසුව ඔවුහු මෙසේ සටහන් තැබූහ. Cymothoa spinipalpa මුහුදේ ඡිවත්වන ඔිනෑම ආකරයේ මතස්යයකුගේ කරමල තුලින් ඇතුල්වී ධාරකයාගේ දිව තුල සිය නිය විිහිදා පදිංචි වෙයි. පරපෝෂිතයාගේ නිය පහර වැදීමෙන් ධරාකයාගේ දිවෙි ඇති රුධිර නාලිකා හානි වී ටික දවසකින් දිව මැරී යාමට පටන් ගෙන එය හැලී යයි. එහෙත් දිවෙි අග කොටස පරපෝෂිතයාගේ සිරැර සමග බද්ධ වෙි. අනතුරුව මත්සයාගේ දිව මෙන් ක්‍රියාකරන්නේ පරපෝෂිතයාය. ධාරකයකුගේ ඇගකට බද්ධ වී ධාරකයාගේ ඉන්ද්‍රයක් හානි පමුනවමින් නැවත එය ප්‍රතිෂ්ඨානය කරන එකම සත්වයා Cymothoa spinipalpa ය.මෙි පරපෝෂිතයා විශේෂ හැකියවකින් යුත් පරපෝෂිතයෙකි. ඌ හැමවිටම ග්රාහකයාගේ කරමලෙන් රිංගා දිවෙි පදිංචිවන විට පිරිමි සත්වයෙකි. ඌ ග්රාහකයාගේ දිව මිය ගිය පසු ගැහැනු සතෙක් බවට පරිවර්තනය වෙි ඌ වටා තවත් පරපෝෂිතයන් සිටී නමි ගැහැණු සතා කරන්නේ ඒ පරිසරය තුලට යමි රසායනික ද්‍රව්‍යක් සිය සිරුරෙන් පිට කිරීමය. එවිට අනෙකුත් පරපෝෂිතයන්ට ස්වයංව ස්ත්‍රී ලිංගිකයකු වීමෙි හැකියාව අහිමිවෙි. මෙය බටහිර හොල්මන් ච්ත්‍රපටියක එන කතාන්දරයක් බදුය... එක් පරපෝෂිතයෙක් හිටි පමණින් මාලුවා මිය යන්නේ නැත. එහෙත් දෙදෙනෙකු හෝ තිදෙනෙක් සිටි විට මාලුවා කෘෂ වී මරණයට පත්වෙි. සිය ධාරකයා මරණයට පත්වු විට ඌ ධරාකයාගේ මුවින් එළියට විත් ධාරකයාගේ මිය ගිය හිසෙහි පදිංචි වෙි. පරපෝෂිතයා ඡිවත්වෙන්නේ මාලුවාගේ දිවට බද්ධවු රුධිර නාලිකා වලින් සැපයෙන රුධිරයෙනි. සාමාන්‍යයෙන් මෙම පරපෝෂිතයාගේ ක්‍රියාව අප්‍රසන්න සහ භයානක වුවද මිනිසාට ඉන් හානියක් නොමැතිබව කියත්. ඌ එය හිතාමතාම කරනු ලබන හානියක් හෝ “නරකක්” නොවේ, එය පාරිසරික අරමුණු ඉටු කර ගැනීම සඳහා ඡිවියකු විසින් කරනු ලබන පරිණාමයේ හා අනුවර්තනයේ ස්වභාවයයි.[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom