Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භයානකම රටවල් අතර ලංකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භයානකම රටවල් අතර ලංකාව

ආණ්ඩුවේ කොරෝනා බොරු සමග කෙස් කෙලින් කරන ඩීල්..! කුඩු පතාකයා නිදහස්..!

අප්‍රේල් මාසයේ මුල් සතියේදී Forbes සඟරාව කොරෝනා පිළිබද භයානක රටවල් ලැයිස්තුවක් ප්‍රසිද්ධ කළේය. එම වර්ගීකරණය අනුව භයානකම රටවල අතර 16 වන තැන ලංකාව විය. සැලසුම් දුර්වල වීම, යාන්ත්‍රණය දුර්වල වීම සහ අඩු වෛද්‍ය පරීක්ෂණ නිසා ලංකාව භයානක ලැයිස්තුවේ ඉදිරියට පැමිණ තිබුණි. Forbes වාර්තාව නිකුත් වීමත් සමග ජනාධිපතිවරයා කළේ තම යාන්ත්‍රණයේ තිබූ අඩු පාඩු වලට පිළියම් යෙදීම නොවේ. ගෝනිසෙල්ලමක් දමා ජනතාව රැවටීමය. Forbes සඟරාව කියන්නේ අමූලික බොරුවක් යයි රජය කීවේය. ඒ සමගම කොරෝනා පාලනය අතින් ලෝකයේ හොඳම රටක් ලෙස ''ගොඩහේවා'' සම්මානය ලැබුණි. එය පාසැල් ශිෂ්‍යයෙකු ප්‍රගති වාර්තාවේ ඉලක්කම් වෙනස් කොට දෙමාපියන් රවටන ආකාරයේ රැවටීමකි.

Forbes වාර්තාව තහවුරු වෙයි, ගොඩහේවා සම්මානය කුණු කූඩයට..

දින කිහිපයක් ගත වෙත්ම ගොඩහේවා සම්මානය කුණු කූඩයට විසිවී Forbes වාර්තාව සත්‍ය බව ඔප්පු විය. එක් දිනක් තුල නාවික හමුදාවෙන් කොරෝනා රෝගීන් 68 ක් වාර්තා විය. නාවික හමුදාවේ රෝගීන් දිනෙන් දින ඉහල ගියේය. ඒ සමගම කොරෝනා පාලනය ගැන ආන්ඩුව මැවූ චිත්‍රය උඩු යටිකුරු විය. ලංකාවේ කොරෝනා වක්‍රය 'J ' හැඩයක් ගත්තේය. වසංගත රෝග විශේෂඥයන්ට අනුව එය ඉතා බිහිසුණු පෙර නිමිත්තක් විය. කෙසේ වුවද මේ වනවිට සෙසු රටවලට සාපේක්ෂව ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය භයානක අඩියකට පැමිණ ඇත. ලෝකය තුල කොරෝනා ව්‍යාප්ති වේගය 2.33%කි. වෛරසය දැඩි ලෙස බලපෑම් කර ඇති රටවල් කිහිපයක වර්ධනය වේගය පහත පරිදිය.

ඇමරිකාව 2.32%

ස්පාඤ්ඤයේ 1.23.

ඉතාලිය 0.88%

ප්‍රංශය 2.31%

ජර්මනිය 0.63%

ශ්‍රී ලංකාවේ 12.43%

කොරෝනා පොකුරු ගැන ඇත්ත කථාව..

මේ වන විට හමුදා සාමාජිකයන් ලංකාවේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය මෙන්ම, වාහකයන් ප්‍රමාණය නියෝජනය කරති. රජයේ වෛද්‍යවරු පවසන ආකාරයට නාවික හමුදාවට කොරෝනා බෝ වීම ඔවුන්ගේ වරදක් නොව අනදෙණ රේඛාවේ වරදකි. නාවික හමුදාව කොරෝනාවට බිළි වූයේ බුරුතු පිටින් කුඩ්ඩන් නිදහස් කිරීම සහ ආර්ක්ෂිත උපාංග, පුහුණුව නොමැති වීම නිසාය. අවසානයේ රටම කොරෝනාවට බිළි විය. රට අමු සොහොනක් වුවද ආණ්ඩුවේ ගොබෙල්ස් මාධ්‍ය ඇත්ත කියන්නේ නැත. නාවික හමුදා සාමාජිකයන්ගෙන් වෛරසය පැතිරයාම සම්පූර්ණයෙන්ම වළක්වා ඇතැයි කියා පසුගියදා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයා කීවේය. නමුත් කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ඉහල නිලධාරියෙකු අප සමග කීවේ ඊට වෙනස් කථාවකි. එය මෙසේය,

‘‘හමුදාවේ අය සේවා හැඳුනුම්පත පෙන්නලා රට වටේ ගිහිල්ලා. එක ලිස්ට් එකක් ක්ලියර් කරලා ඉවර වුනාම, ඊලඟ දවසේ තව ලිස්ට් එක ගැන කියනවා. මොනව හරි කරලා ආශ්‍රිතයො ටික හොයා ගත්තා කියමුකෝ. සමහරක් සෙබලු අහල පහල වතු වලට සුද්දේ දීලා. මිනිස්සු නම් කොහොම හරි කොරොන්ටයින් කරන්ඩ පුලුවන්, නමුත් බඩගාපු ගස්, විකුණපු පොල්, තැඹිලි, කෙසෙල් කැන් කොහොම කොරොන්ටයින් කරන්ඩද?" යි ඔහු සිනාසෙමින් පැවසීය. (හොර පොල් කඩපු සෙබලු මෙන්ම පන්සල් වල ශ්‍රමදාන කළ සෙබලුද ඇත) නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයා ''වැඩේ ඉවරයි '' කීවද ආශ්රිත ලැයිස්තුව හඹා යන නිලධාරීන් කියන්නේ වෙන කථාවක් බව මින් පැහැදිළිය.

කොරෝනා උවදුරෙන් සකල ලෝවාසී ජනයා අනාථ වුවද මෙසිරි ලංකාවේ රාජපක්ෂ පවුලට එය ඉල්ලමක් විය. කොරෝනා අස්සේ රාජපක්ෂලා ගැසූ ගේම් කිහිපයක් පහත පරිදිය

• ව්‍යවස්ථාදායකය නිෂ්ක්‍රීය කිරීම

• චීනය සමග හොර ගිවිසුම් අත්සන් කරමින් සුපුරුදු ගැහිල්ල පටන් ගැනීම (වැඩි විස්තර සහිත ලිපියක් ලඟදීම)

• මිග් හොරකමේ දෙවැන්නාට ඇප දීම

• ජාවාරමක් ලෙස සිර කරුවන් නිදහස් කිරීම (කුඩ්ඩන් දහසකට වඩා නිදහස් කළේ එහෙයිනි)

• නාමල්ගේ එයා බස් හොරකම යට ගැසීම

• පාස්කු ප්‍රහාරයේ විමර්ශන දිය කර හැරීම

• මිරුසුවිල් සමූහ ඝාතකයා නිදහස් කිරීම

• ERPM විභාගය පාස් නොවූ රාජපක්ෂ දරුවෙකු වෛද්‍ය සභාවේ ලියා පදිංචි කිරීමට තැත් කිරීම

• රු බිලියන 200 ක් සල්ලි අච්චු ගැසීම

• සමාජ ජාලා ක්‍රියා කරුවන් 20 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම

• රජය විවේචනය කරන ජනප්‍රිය සමාජ ජාලා පිටු දහසකට වැඩි ප්‍රමාණයක් වාරණය කිරීම

• මහජන මුදලින් බෙදන රු 5000 තමන්ට වාසි වන අයුරින් දේශපාලනීකරණය කිරීම.

කොරෝනා අස්සේ ස්වර්ණවාහිණිය හයි ජැක් කිරීම..

ඊ.ටී.අයි. (ETI) මූල්‍ය සමාගම බුන්වත් වීම සහ ඊ.ඒ.පි.බ්‍රෝඩ්කාස්ටිං අයිතිය විදේශිකයින් අතට පත්වීම විමර්ෂණය කිරීමට ජනාධිපතිවරයා අති විශේෂ කොමිෂන් සභාවක් පත් කළේය. විශ්‍රාමික සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන ඩී.එම්. ගුණසේකර එහි සාමාජිකයින් වූහ. අප්‍රියෙල් මැද එම පරීක්ෂණ වාර්තාව ජනාධිපති අතට පත් විය. ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළ විදේශිකයින්ට මිලදී ගැනීම තහනම් කර තිබියදී ඊ.ඒ.පී.බ්‍රෝඩ්කාස්ටිං විදේශික ආයතනයක් අත්පත්කර ගැනීම ගැටළු සහිත බව, මාධ්‍ය ආයතනයක් විදේශිකයෙකු සතු වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව, බිලියන 35 ක් තැන්පත් කරුවන්ට නොගෙවා තිබිය දී ස්වර්ණවාහිනීය විකිනීම ගැටලු සහගත බව කොමිෂන් වාර්තාවේ විය. තවද මෙහි ආයෝජකයා කොටි ඩයස්පෝරාව සමග නම කියවෙන අල්ලිරාජා සුබාස්කරන් බවද සඳහන් විය . පසුගිය කාලයේ විමල් වීරවංශ වැනි දේශපාලකයන් මෙම ගණුදෙනුවට දැඩි විරෝධයක් එල්ල කළේය. කොමිෂන් වාර්තාවේ නිර්දේශ සහ ආශ්රිත දේශපාලන වටපිටාව ස්වර්ණවාහිණි ගණුදෙනුව සංශෝධනය කිරීමට බල කොට තිබුණි .

මැදමුලන ගෝනි සෙල්ලම්..

2013 වසරේ ලංකාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ ප්‍රධාන අනුග්‍රාහකයා වූයේ අල්ලිරාජා සුබාස්කරන්ය. මොහු නාමල්ගේ ආරාධනයෙන් උතුරු නැගෙනහිර ප්‍රජා සේවා වලටද සම්බන්ධ විය. සුබාස්කරන් ඕනෑම රජයක් සමග ගණුදෙනු කරන්නෙකි. නාමල්ගේ ව්‍යාපාරික සගයෙකි. එහෙයින් සුභාස්කරන්ගේ මුදල් ගැන නාමල්ට බැඳියාවක් ඇත. පසුගිය කාලයෙදී දෙරණ සහ හිරු නාලිකා යොදා ගනිමින් ගෝඨාභය මහින්දට එරෙහිව ප්‍රබල ප්රතිවිරෝධයක් ගොඩ නැගුවේය. සංඝ පාතාලය යොදා ගනිමින් මහින්ද විශ්‍රාම ගත යුතු යයි මතයක් හැදුවේය. ඉදිරියේදී ගෝඨාභයගේ පාර්ශවයෙන් එල්ල වන ප්රතිවිරෝධය මැඩලීමට නාමල්ට මාධ්‍ය ආයතනයක් අවශ්‍යය ය. ගෝඨාභය ස්වර්ණවාහිනියත් හයි ජැක් කළ හොත් නාමල් අනාථ ය. ගෝඨාභය සිය සගයාගේ මාධ්‍ය ආයතනය කොල්ල කන තෙක් නාමල් බලා සිටින්නේ නැත. රංගන ද සිල්වා යනු රෙනෝට ෆුල් ටයිම් නාරි මාංශ සපයමින් පාර්ට් ටයිම් පත්තර කියැවූ අයෙකි. සත් ගුණවත් සුදේව ගැන කීමට ශබ්ද කෝෂයේ වචන නැත. ජාඩියට මූඩිය මෙන් නාමල්ට ගැලපෙන්නේ මෙවැනි මිනිසුන්ය . ස්වර්ණවාහිණි කථාව තවත් එක් මැදමුලන ගෝනි සෙල්ලමකි.

දකුණු ආසියාවේ හෙරොයින් රජාට නිදහස..

වෙලේ සුදා සහ මොහොමඩ් සිද්දීක් හොරොයින් ජාවාරමේ පතාකයන් දෙදෙනෙකි. වෙලේ සුදා, සිද්දීක් සහ දුමින්ද ආරම්භ කළ හෙරොයින් ජාවාරමට ආරක්ෂාව දුන්නේ මහින්ද බාලසූරිය සහ අනුර සේනානායක ය. වෙලේ සුදා දුන් කට උත්තරයේ ඒ බව සඳහන්ය. බාලසූරිය විශ්‍රාම ගිය පසු ඔහු නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කළේය. දුමින්දට ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ ඇමතිකම ලැබුණි. රාජපක්ෂ ආන්ඩුව වැටෙන්න ඔන්න මෙන්න තිබියදී වෙලේ සුදා සහ සිද්දීක් පකිස්ථානයෙදී අත්අඩංගුවට පත් විය. යහපාලන ආන්ඩු කාලයේදී ඔවුන් දෙදෙනා මෙරටට රැගෙන ආහ. පුදුමයකි නමුත් සත්‍යයකි. ජාත්‍යන්තර පොලීසිය පකිස්ථානයේදී අත් අඩංගුවට ගත් හෙරොයින් අගරජු සිද්දීක් නිදහස් කොට ඇත. මීට සති 2 කට පමන ඉහතදී ඔහු නිදහස් කෙළේ සාක්කි පරස්පරයි කියමිනි. බොහෝ දෙනෙකු දන්නේ වෙලේ සුදා නිසා සිද්දීක් නිදහස් කිරීම ප්‍රශ්නයක් නොවනු ඇතැයි ගෝඨාභය සිතුවා විය හැක.

කුඩු ඇල්ලූ නාවික හමුදාපතිට ජනාධිපතිගෙන් ලැබුණු අපූරු තිළිනය..

පසුගිය කාලයේදී හෙරොයින් සහ කොකේන් ප්රවාහණය කළ නැව් 4 ක් අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය. නාවික හමුදාවේ මූලික රාජකාරිය රට වටා ඇති මුහුදේ ආරක්ෂාව පවත්වා ගැනීමය. කොකේන් ප්රවාහණය කළ නැව් 4 ක් අල්ලා ගත් විට රටේ ජනාධිපතිවරයා කළ යුත්තේ නාවික හමුදාපතිවරයා සහ සමස්ථ නාවික හමුදාව ඇගයීමය. නමුත් ගෝඨාභය ප්‍රතිචාර දක්වා ඇත්තේ ඊට හාත්පසින් වෙනස් අයුරිනි. ගෝඨාභය ‘What is your priority’ කියා චෝදනාත්මක ස්වරයෙන් නාවික හමුදාපතිගෙන් විමසා ඇත. එය කුඩු ඇල්ලීම අත් හැර දැමීමට ව්‍යංගයෙන් දුන් නියෝගයකි. එපමනක් නොව නඩු දමන විට කොකේන්, කැටමින් බවට පත්ව තිබුනි. (කොකේන් මිල අධිකය, කැටමින් ලාභය) වාර්තා වන අන්දමට අවසන් කුඩු නැව දිලිත් ජයවීරට අයත් එකකි. රෙනෝ කුඩ්ඩෙක් බව ප්‍රකට කරුනකි. දිලිත්ද කුඩු ගෙන්වන බවට ඉඟියක් රන්ජන්ගේ හඬ පටි වලින් ලැබුණි. එම හඩ පටිය ලීක් කෙළේ රෙනෝ නිසා කථාව සුළු කොට තැකිය නොහැකිය. ගංජා ආතල් ගැන ප්‍රසිද්ධියේ කථා කරන දිලිත්ට කුඩු ප්‍රශ්නයක් විය නොහැක. සිද්දීක් නිදහස් වීම, කුඩු නැව් පැමිණිම, ගෝඨාභයගේ උදහස් වීම යන එවා අහඹු සිදුවීම් නොව එක් කථාවක ජවනිකා පෙළකි.

[QUOTE="ewijesekara, post: 25372722, member: 561877"] [b]භයානකම රටවල් අතර ලංකාව[/b] [B][SIZE="5"]ආණ්ඩුවේ කොරෝනා බොරු සමග කෙස් කෙලින් කරන ඩීල්..! කුඩු පතාකයා නිදහස්..![/SIZE][/B] [SIZE="4"]අප්‍රේල් මාසයේ මුල් සතියේදී Forbes සඟරාව කොරෝනා පිළිබද භයානක රටවල් ලැයිස්තුවක් ප්‍රසිද්ධ කළේය. එම වර්ගීකරණය අනුව භයානකම රටවල අතර 16 වන තැන ලංකාව විය. සැලසුම් දුර්වල වීම, යාන්ත්‍රණය දුර්වල වීම සහ අඩු වෛද්‍ය පරීක්ෂණ නිසා ලංකාව භයානක ලැයිස්තුවේ ඉදිරියට පැමිණ තිබුණි. Forbes වාර්තාව නිකුත් වීමත් සමග ජනාධිපතිවරයා කළේ තම යාන්ත්‍රණයේ තිබූ අඩු පාඩු වලට පිළියම් යෙදීම නොවේ. ගෝනිසෙල්ලමක් දමා ජනතාව රැවටීමය. Forbes සඟරාව කියන්නේ අමූලික බොරුවක් යයි රජය කීවේය. ඒ සමගම කොරෝනා පාලනය අතින් ලෝකයේ හොඳම රටක් ලෙස ''ගොඩහේවා'' සම්මානය ලැබුණි. එය පාසැල් ශිෂ්‍යයෙකු ප්‍රගති වාර්තාවේ ඉලක්කම් වෙනස් කොට දෙමාපියන් රවටන ආකාරයේ රැවටීමකි. [B][SIZE="5"]Forbes වාර්තාව තහවුරු වෙයි, ගොඩහේවා සම්මානය කුණු කූඩයට.. [/SIZE][/B] දින කිහිපයක් ගත වෙත්ම ගොඩහේවා සම්මානය කුණු කූඩයට විසිවී Forbes වාර්තාව සත්‍ය බව ඔප්පු විය. එක් දිනක් තුල නාවික හමුදාවෙන් කොරෝනා රෝගීන් 68 ක් වාර්තා විය. නාවික හමුදාවේ රෝගීන් දිනෙන් දින ඉහල ගියේය. ඒ සමගම කොරෝනා පාලනය ගැන ආන්ඩුව මැවූ චිත්‍රය උඩු යටිකුරු විය. ලංකාවේ කොරෝනා වක්‍රය 'J ' හැඩයක් ගත්තේය. වසංගත රෝග විශේෂඥයන්ට අනුව එය ඉතා බිහිසුණු පෙර නිමිත්තක් විය. කෙසේ වුවද මේ වනවිට සෙසු රටවලට සාපේක්ෂව ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය භයානක අඩියකට පැමිණ ඇත. ලෝකය තුල කොරෝනා ව්‍යාප්ති වේගය 2.33%කි. වෛරසය දැඩි ලෙස බලපෑම් කර ඇති රටවල් කිහිපයක වර්ධනය වේගය පහත පරිදිය. ඇමරිකාව 2.32% ස්පාඤ්ඤයේ 1.23. ඉතාලිය 0.88% ප්‍රංශය 2.31% ජර්මනිය 0.63% ශ්‍රී ලංකාවේ 12.43% [B][SIZE="5"]කොරෝනා පොකුරු ගැන ඇත්ත කථාව..[/SIZE][/B] මේ වන විට හමුදා සාමාජිකයන් ලංකාවේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය මෙන්ම, වාහකයන් ප්‍රමාණය නියෝජනය කරති. රජයේ වෛද්‍යවරු පවසන ආකාරයට නාවික හමුදාවට කොරෝනා බෝ වීම ඔවුන්ගේ වරදක් නොව අනදෙණ රේඛාවේ වරදකි. නාවික හමුදාව කොරෝනාවට බිළි වූයේ බුරුතු පිටින් කුඩ්ඩන් නිදහස් කිරීම සහ ආර්ක්ෂිත උපාංග, පුහුණුව නොමැති වීම නිසාය. අවසානයේ රටම කොරෝනාවට බිළි විය. රට අමු සොහොනක් වුවද ආණ්ඩුවේ ගොබෙල්ස් මාධ්‍ය ඇත්ත කියන්නේ නැත. නාවික හමුදා සාමාජිකයන්ගෙන් වෛරසය පැතිරයාම සම්පූර්ණයෙන්ම වළක්වා ඇතැයි කියා පසුගියදා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයා කීවේය. නමුත් කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ඉහල නිලධාරියෙකු අප සමග කීවේ ඊට වෙනස් කථාවකි. එය මෙසේය, ‘‘හමුදාවේ අය සේවා හැඳුනුම්පත පෙන්නලා රට වටේ ගිහිල්ලා. එක ලිස්ට් එකක් ක්ලියර් කරලා ඉවර වුනාම, ඊලඟ දවසේ තව ලිස්ට් එක ගැන කියනවා. මොනව හරි කරලා ආශ්‍රිතයො ටික හොයා ගත්තා කියමුකෝ. සමහරක් සෙබලු අහල පහල වතු වලට සුද්දේ දීලා. මිනිස්සු නම් කොහොම හරි කොරොන්ටයින් කරන්ඩ පුලුවන්, නමුත් බඩගාපු ගස්, විකුණපු පොල්, තැඹිලි, කෙසෙල් කැන් කොහොම කොරොන්ටයින් කරන්ඩද?" යි ඔහු සිනාසෙමින් පැවසීය. (හොර පොල් කඩපු සෙබලු මෙන්ම පන්සල් වල ශ්‍රමදාන කළ සෙබලුද ඇත) නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයා ''වැඩේ ඉවරයි '' කීවද ආශ්රිත ලැයිස්තුව හඹා යන නිලධාරීන් කියන්නේ වෙන කථාවක් බව මින් පැහැදිළිය. කොරෝනා උවදුරෙන් සකල ලෝවාසී ජනයා අනාථ වුවද මෙසිරි ලංකාවේ රාජපක්ෂ පවුලට එය ඉල්ලමක් විය. කොරෝනා අස්සේ රාජපක්ෂලා ගැසූ ගේම් කිහිපයක් පහත පරිදිය • ව්‍යවස්ථාදායකය නිෂ්ක්‍රීය කිරීම • චීනය සමග හොර ගිවිසුම් අත්සන් කරමින් සුපුරුදු ගැහිල්ල පටන් ගැනීම (වැඩි විස්තර සහිත ලිපියක් ලඟදීම) • මිග් හොරකමේ දෙවැන්නාට ඇප දීම • ජාවාරමක් ලෙස සිර කරුවන් නිදහස් කිරීම (කුඩ්ඩන් දහසකට වඩා නිදහස් කළේ එහෙයිනි) • නාමල්ගේ එයා බස් හොරකම යට ගැසීම • පාස්කු ප්‍රහාරයේ විමර්ශන දිය කර හැරීම • මිරුසුවිල් සමූහ ඝාතකයා නිදහස් කිරීම • ERPM විභාගය පාස් නොවූ රාජපක්ෂ දරුවෙකු වෛද්‍ය සභාවේ ලියා පදිංචි කිරීමට තැත් කිරීම • රු බිලියන 200 ක් සල්ලි අච්චු ගැසීම • සමාජ ජාලා ක්‍රියා කරුවන් 20 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම • රජය විවේචනය කරන ජනප්‍රිය සමාජ ජාලා පිටු දහසකට වැඩි ප්‍රමාණයක් වාරණය කිරීම • මහජන මුදලින් බෙදන රු 5000 තමන්ට වාසි වන අයුරින් දේශපාලනීකරණය කිරීම. [B][SIZE="5"]කොරෝනා අස්සේ ස්වර්ණවාහිණිය හයි ජැක් කිරීම..[/SIZE][/B] ඊ.ටී.අයි. (ETI) මූල්‍ය සමාගම බුන්වත් වීම සහ ඊ.ඒ.පි.බ්‍රෝඩ්කාස්ටිං අයිතිය විදේශිකයින් අතට පත්වීම විමර්ෂණය කිරීමට ජනාධිපතිවරයා අති විශේෂ කොමිෂන් සභාවක් පත් කළේය. විශ්‍රාමික සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන ඩී.එම්. ගුණසේකර එහි සාමාජිකයින් වූහ. අප්‍රියෙල් මැද එම පරීක්ෂණ වාර්තාව ජනාධිපති අතට පත් විය. ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළ විදේශිකයින්ට මිලදී ගැනීම තහනම් කර තිබියදී ඊ.ඒ.පී.බ්‍රෝඩ්කාස්ටිං විදේශික ආයතනයක් අත්පත්කර ගැනීම ගැටළු සහිත බව, මාධ්‍ය ආයතනයක් විදේශිකයෙකු සතු වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව, බිලියන 35 ක් තැන්පත් කරුවන්ට නොගෙවා තිබිය දී ස්වර්ණවාහිනීය විකිනීම ගැටලු සහගත බව කොමිෂන් වාර්තාවේ විය. තවද මෙහි ආයෝජකයා කොටි ඩයස්පෝරාව සමග නම කියවෙන අල්ලිරාජා සුබාස්කරන් බවද සඳහන් විය . පසුගිය කාලයේ විමල් වීරවංශ වැනි දේශපාලකයන් මෙම ගණුදෙනුවට දැඩි විරෝධයක් එල්ල කළේය. කොමිෂන් වාර්තාවේ නිර්දේශ සහ ආශ්රිත දේශපාලන වටපිටාව ස්වර්ණවාහිණි ගණුදෙනුව සංශෝධනය කිරීමට බල කොට තිබුණි . [B][SIZE="5"] මැදමුලන ගෝනි සෙල්ලම්..[/SIZE][/B] 2013 වසරේ ලංකාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ ප්‍රධාන අනුග්‍රාහකයා වූයේ අල්ලිරාජා සුබාස්කරන්ය. මොහු නාමල්ගේ ආරාධනයෙන් උතුරු නැගෙනහිර ප්‍රජා සේවා වලටද සම්බන්ධ විය. සුබාස්කරන් ඕනෑම රජයක් සමග ගණුදෙනු කරන්නෙකි. නාමල්ගේ ව්‍යාපාරික සගයෙකි. එහෙයින් සුභාස්කරන්ගේ මුදල් ගැන නාමල්ට බැඳියාවක් ඇත. පසුගිය කාලයෙදී දෙරණ සහ හිරු නාලිකා යොදා ගනිමින් ගෝඨාභය මහින්දට එරෙහිව ප්‍රබල ප්රතිවිරෝධයක් ගොඩ නැගුවේය. සංඝ පාතාලය යොදා ගනිමින් මහින්ද විශ්‍රාම ගත යුතු යයි මතයක් හැදුවේය. ඉදිරියේදී ගෝඨාභයගේ පාර්ශවයෙන් එල්ල වන ප්රතිවිරෝධය මැඩලීමට නාමල්ට මාධ්‍ය ආයතනයක් අවශ්‍යය ය. ගෝඨාභය ස්වර්ණවාහිනියත් හයි ජැක් කළ හොත් නාමල් අනාථ ය. ගෝඨාභය සිය සගයාගේ මාධ්‍ය ආයතනය කොල්ල කන තෙක් නාමල් බලා සිටින්නේ නැත. රංගන ද සිල්වා යනු රෙනෝට ෆුල් ටයිම් නාරි මාංශ සපයමින් පාර්ට් ටයිම් පත්තර කියැවූ අයෙකි. සත් ගුණවත් සුදේව ගැන කීමට ශබ්ද කෝෂයේ වචන නැත. ජාඩියට මූඩිය මෙන් නාමල්ට ගැලපෙන්නේ මෙවැනි මිනිසුන්ය . ස්වර්ණවාහිණි කථාව තවත් එක් මැදමුලන ගෝනි සෙල්ලමකි. [B][SIZE="5"]දකුණු ආසියාවේ හෙරොයින් රජාට නිදහස..[/SIZE][/B] වෙලේ සුදා සහ මොහොමඩ් සිද්දීක් හොරොයින් ජාවාරමේ පතාකයන් දෙදෙනෙකි. වෙලේ සුදා, සිද්දීක් සහ දුමින්ද ආරම්භ කළ හෙරොයින් ජාවාරමට ආරක්ෂාව දුන්නේ මහින්ද බාලසූරිය සහ අනුර සේනානායක ය. වෙලේ සුදා දුන් කට උත්තරයේ ඒ බව සඳහන්ය. බාලසූරිය විශ්‍රාම ගිය පසු ඔහු නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කළේය. දුමින්දට ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ ඇමතිකම ලැබුණි. රාජපක්ෂ ආන්ඩුව වැටෙන්න ඔන්න මෙන්න තිබියදී වෙලේ සුදා සහ සිද්දීක් පකිස්ථානයෙදී අත්අඩංගුවට පත් විය. යහපාලන ආන්ඩු කාලයේදී ඔවුන් දෙදෙනා මෙරටට රැගෙන ආහ. පුදුමයකි නමුත් සත්‍යයකි. ජාත්‍යන්තර පොලීසිය පකිස්ථානයේදී අත් අඩංගුවට ගත් හෙරොයින් අගරජු සිද්දීක් නිදහස් කොට ඇත. මීට සති 2 කට පමන ඉහතදී ඔහු නිදහස් කෙළේ සාක්කි පරස්පරයි කියමිනි. බොහෝ දෙනෙකු දන්නේ වෙලේ සුදා නිසා සිද්දීක් නිදහස් කිරීම ප්‍රශ්නයක් නොවනු ඇතැයි ගෝඨාභය සිතුවා විය හැක. [B][SIZE="5"]කුඩු ඇල්ලූ නාවික හමුදාපතිට ජනාධිපතිගෙන් ලැබුණු අපූරු තිළිනය..[/SIZE][/B] පසුගිය කාලයේදී හෙරොයින් සහ කොකේන් ප්රවාහණය කළ නැව් 4 ක් අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය. නාවික හමුදාවේ මූලික රාජකාරිය රට වටා ඇති මුහුදේ ආරක්ෂාව පවත්වා ගැනීමය. කොකේන් ප්රවාහණය කළ නැව් 4 ක් අල්ලා ගත් විට රටේ ජනාධිපතිවරයා කළ යුත්තේ නාවික හමුදාපතිවරයා සහ සමස්ථ නාවික හමුදාව ඇගයීමය. නමුත් ගෝඨාභය ප්‍රතිචාර දක්වා ඇත්තේ ඊට හාත්පසින් වෙනස් අයුරිනි. ගෝඨාභය ‘What is your priority’ කියා චෝදනාත්මක ස්වරයෙන් නාවික හමුදාපතිගෙන් විමසා ඇත. එය කුඩු ඇල්ලීම අත් හැර දැමීමට ව්‍යංගයෙන් දුන් නියෝගයකි. එපමනක් නොව නඩු දමන විට කොකේන්, කැටමින් බවට පත්ව තිබුනි. (කොකේන් මිල අධිකය, කැටමින් ලාභය) වාර්තා වන අන්දමට අවසන් කුඩු නැව දිලිත් ජයවීරට අයත් එකකි. රෙනෝ කුඩ්ඩෙක් බව ප්‍රකට කරුනකි. දිලිත්ද කුඩු ගෙන්වන බවට ඉඟියක් රන්ජන්ගේ හඬ පටි වලින් ලැබුණි. එම හඩ පටිය ලීක් කෙළේ රෙනෝ නිසා කථාව සුළු කොට තැකිය නොහැකිය. ගංජා ආතල් ගැන ප්‍රසිද්ධියේ කථා කරන දිලිත්ට කුඩු ප්‍රශ්නයක් විය නොහැක. සිද්දීක් නිදහස් වීම, කුඩු නැව් පැමිණිම, ගෝඨාභයගේ උදහස් වීම යන එවා අහඹු සිදුවීම් නොව එක් කථාවක ජවනිකා පෙළකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom