Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භයානක විසබීජ වටවල තේ හරහා ලංකාවට 😑
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක ටිකක් සන්කීරනයි,

සරලව ගත්තොත් ඔහොම ප්‍රශ්න තියෙන ඉතා සුලු පිරිසක් ඇත්තටම ඉන්නව නෙ,

කාලෙක ඕක බටහිර ප්‍රදාන දේශපාලන සටන් පාටය වගේ උනා, උන්ට සමාජයේ සම තැන ලබා දෙනව කියන එක,

හරියට අපේ සුලුතර ජනතාවට සම අයිතීන් දෙනව වගේ ලයින් එකක්.

කාලයත් එක්ක ඕක හෙන ලොකු මූව්මන්ට් එකක් උනා, මුලු සමාජයම ඕක අස්සට ඔබාගන්න තත්වෙට ,

ඒක උනේ පො*** න්ට සම තැන සමාජ්යේ ලබාදීම සඳහා , සමාජය දැනුවත් කිරීම මූලික කරගෙන විශාල සමාජ දැනුවත් කිරීම (ප්‍රොපගැන්ඩා) ක්‍රියාත්මක වීම .

කොටිම්ම පො** වීම සාමාන්‍ය කරනය කරන ලෙවල් එකට සමාජ මතය හැදීම . එතකොට කවුරුවත් පො**යෙක්ට වෙනස් කොට සලකන්නෙ නෑ,

මේ දක්වා වැඩේ ඕකේ, කලින් කිව්ව වගේ මෙව්ව දේශපාලන සටන්පාට අස්සෙ ආව නිසා මෙව්වට හෙනට ෆන්ඩ්ස් ආව .

ඊට පස්සෙ මුන් පටන් ගත්ත ළමයින්වත් දැනුවත් කරන්න,

ඔතන ඉඳල තමා වැඩේ චව්ව වෙන්නෙ වෙස්ටන් කන්ට්‍රිස් වලත්.

පො** වීම නොවීම කොහොමත් ලින්ගිකත්වය එක්ක ගෑවිච්ච දෙයක් නෙ, මෙව්ව ළමයින්ටත් උගන්නන්න ගත්ත, අවු 7-8 ළමයි පවා හිතන්න ගත්ත ගෑනු වෙලා පිරිමි වගේ ජීවත් වෙන්න පුලුවන්, පිරිමි වෙලා ගෑනු වගේ ඉන්න පුලුවන්,

මේ එක්ක වැඩිහිටි හා ළමයි ව මෙහෙම වෙනස් කරන්න වෙනම මෙඩිකල් ෆීල්ඩ් එකක් හැදුන, වෙනම පාමසූටිකල් බිස්නස් එකක් හැදුන,

අද වෙනකොට මේක ට්‍රිලියන ගානක බිස්නස් එකක්.

බිස්නස් එක ප්‍රමෝට් කරන්න හොඳට ෆන්ඩින් තියෙනව,

පවතින ආයතන , ආන්ඩු වලට සෘජු වක්‍ර බලපෑම් තියෙනව මේ ප්‍රොපගැන්ඩ වලට සම්බන්ද වෙන්න .

[MEDIA=youtube]VH4kbybo60Y[/MEDIA]

[MEDIA=youtube]CTTYwhZ7948[/MEDIA]

[QUOTE="තොත්ත බබා, post: 31014776, member: 366296"] [SIZE=5][B]ඕක ටිකක් සන්කීරනයි, සරලව ගත්තොත් ඔහොම ප්‍රශ්න තියෙන ඉතා සුලු පිරිසක් ඇත්තටම ඉන්නව නෙ, කාලෙක ඕක බටහිර ප්‍රදාන දේශපාලන සටන් පාටය වගේ උනා, උන්ට සමාජයේ සම තැන ලබා දෙනව කියන එක, හරියට අපේ සුලුතර ජනතාවට සම අයිතීන් දෙනව වගේ ලයින් එකක්. කාලයත් එක්ක ඕක හෙන ලොකු මූව්මන්ට් එකක් උනා, මුලු සමාජයම ඕක අස්සට ඔබාගන්න තත්වෙට , ඒක උනේ පො*** න්ට සම තැන සමාජ්යේ ලබාදීම සඳහා , සමාජය දැනුවත් කිරීම මූලික කරගෙන විශාල සමාජ දැනුවත් කිරීම (ප්‍රොපගැන්ඩා) ක්‍රියාත්මක වීම . කොටිම්ම පො** වීම සාමාන්‍ය කරනය කරන ලෙවල් එකට සමාජ මතය හැදීම . එතකොට කවුරුවත් පො**යෙක්ට වෙනස් කොට සලකන්නෙ නෑ, මේ දක්වා වැඩේ ඕකේ, කලින් කිව්ව වගේ මෙව්ව දේශපාලන සටන්පාට අස්සෙ ආව නිසා මෙව්වට හෙනට ෆන්ඩ්ස් ආව . ඊට පස්සෙ මුන් පටන් ගත්ත ළමයින්වත් දැනුවත් කරන්න, ඔතන ඉඳල තමා වැඩේ චව්ව වෙන්නෙ වෙස්ටන් කන්ට්‍රිස් වලත්. පො** වීම නොවීම කොහොමත් ලින්ගිකත්වය එක්ක ගෑවිච්ච දෙයක් නෙ, මෙව්ව ළමයින්ටත් උගන්නන්න ගත්ත, අවු 7-8 ළමයි පවා හිතන්න ගත්ත ගෑනු වෙලා පිරිමි වගේ ජීවත් වෙන්න පුලුවන්, පිරිමි වෙලා ගෑනු වගේ ඉන්න පුලුවන්, මේ එක්ක වැඩිහිටි හා ළමයි ව මෙහෙම වෙනස් කරන්න වෙනම මෙඩිකල් ෆීල්ඩ් එකක් හැදුන, වෙනම පාමසූටිකල් බිස්නස් එකක් හැදුන, [/B][/SIZE] [SIZE=5][B]අද වෙනකොට මේක ට්‍රිලියන ගානක බිස්නස් එකක්. බිස්නස් එක ප්‍රමෝට් කරන්න හොඳට ෆන්ඩින් තියෙනව, පවතින ආයතන , ආන්ඩු වලට සෘජු වක්‍ර බලපෑම් තියෙනව මේ ප්‍රොපගැන්ඩ වලට සම්බන්ද වෙන්න . [MEDIA=youtube]VH4kbybo60Y[/MEDIA] [MEDIA=youtube]CTTYwhZ7948[/MEDIA][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom