Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භවයක් පාසා හිමාලයේ බවුන් වඩන යෝගියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භවයක් පාසා හිමාලයේ බවුන් වඩන යෝගියෝ

කප් සුවහස් කල් සංසාරයේ පිරූ පාරමිතාවක අනුහසින් බුද්ධත්වය සාක්ෂාත් කරනු උදෙසා බෝසතාණෝ සයවසක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියා කළහ. තිර අරමුණක පිහිටි සිත නොවෙනස්වම එම අරමුණෙහිම ඇලී පැවතුනේය. හිඳ සිටි ගස මුලට වැටෙන ඵලයක් වෙත්නම් එය පමණක් අනුභව කරමින් අරමුණ වෙනුවෙන්ම කැප වූයේය. අධිෂ්ඨානය අප අරමුණ කරා මෙහෙයවනු ලබයි.

ප්‍රවීණ යෝග උපදේශක

අර්ජුන වික්‍රමාරච්චි

හිමාලයේ සෙනසුන්හි වැඩ වෙසෙන සෘෂිවරුන් ස්වාමිවරුන් හා යෝගීන් බුදුබව ප්‍රාර්ථනා නොකරන බව සැබෑවය. එහෙත් අධ්‍යාත්මය සුවපත් කරන අරමුණක් වෙනුවෙන්ම කැපවූ ඒ උත්තමයාණෝ ද ඉතා සරල ජීවන පැවැත්මකට හුරුවී සිටිති.

රිෂිකේෂිහි තපෝවන් ආශ්රමයේ නැවතුණු අර්ජුන ඒ දිවි පැවැත්ම සියැසින්ම දුටුවේය. යෝග ශාස්ත්‍රය ඔස්සේ අධ්‍යාත්මික අභිවෘද්ධිය අපේක්ෂාවෙන් යුරෝපීය ජාතිකයන් දශක ගණනාවක් තිස්සේම ඉන්දියාවේ හිමාලය වෙත පැමිණෙති. පිරිමින් මෙන්ම ස්ත්‍රීන්ද මෙකී අධ්‍යාත්මික සුවය අරමුණු කරගෙන හිමාලය වෙත පැමිණෙති. එසේ පැමිණෙන්නෝද යෝගීන්ගේ සරල ජීවන රටාවට අනුගතව තම අරමුණ සඵල කරගැනීමට වෙහෙසෙති.

සෘෂිවරුන්, ස්වාමිවරුන් මෙන්ම යෝගීන්ද සිරුර වසාගැනීමට භාවිත කරන්නේ ඉතා කෙටි රෙදි කඩක් පමණි. සාමාන්‍යයෙන් එය අමුඩ ලේන්සුවකට සමාන වෙයි. ඒ උත්තමයන්ගේ භෞතික අවශ්‍යතා ඉතා සීමිතය. ඔවුන් මාංශමය ආහාර වලින් සම්පූර්ණයෙන්ම ඈත්වී සිටියි. කිරි, ධාන්‍ය පිටි වලින් සකස් කළ ආහාර හා එළවළු වලින් ඒ ආහාර වේල සමන්විතය. දවසකට ආහාර ගන්නේ එක් වේලකි. එයද ඉතා ස්වල්පයක් වශයෙනි. එයට අමතරව අවශ්‍ය නම් පලතුරු යුෂ පානය කළ හැකිය. එහෙත් එයද ඉතාමත් ස්වල්පයකි. බත් ටිකක් සමග මුදවපු කිරි ස්වල්පයක් පමණක් දවසට එක් වේලක් ආහාර වශයෙන් ගෙන අර්ජුනද හිමාලයේ සෙනසුනක් මත යෝග ශාස්ත්‍රය වෙනුවෙන් සිත මෙහෙයවූයේය.

යෝගීන් සිටින මෙම ප්‍රදේශ පාරිශුද්ධත්වයට පත් භූමින් ලෙස පිළිගැනේ. උම්බලකඩ කෑල්ලක් තරම්වත් මාංශමය ආහාර එහි නැත. එමෙන්ම මත්පැන් හා ගණිකාවන්ගෙන්ද ඒ ශුද්ධ භූමිය වියුක්තය. මුස්ලිම් ජනතාව ජීවත් නොවන එම ශුද්ධ භූමිය හුදෙක් වැඩි වශයෙන් හින්දුන්ගේ වාසස්ථානය බවට පත්ව ඇත.

1970 දශකයේ සිටම යෝග ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමේ අරමුණ පෙරදැරිව යුරෝපීය ජාතිකයන් මේ ශුද්ධ භූමියට පැමිණීම නිසා මෙහි වැඩ වෙසෙන යෝගීන්ට ඉංග්‍රීසි භාෂාව මැනවින් හැසිරවීමේ හැකියාව පවතී. එහෙයින් යෝග ශාස්ත්‍රය මුලකුරු සොයා හිමාලය වෙත යන්නන්ට ඉංග්‍රීසි භාෂාව දැන සිටීමෙන් යෝගීන් සමග අදහස් හුවමාරු කරගත හැකිය.

ඉතාමත් නිහඬ වුතයකට අනුව නිශ්ශබ්දතාවෙන් පිරි ජීවිත ගත කරන යෝගීන් කතා කරන්නේ අවශ්‍යම දෙයට අත්‍යවශ්‍යම වචන යොදාගත් රටාවක් ඔස්සේය.

යෝග ශාස්ත්‍රය හදාරන්නට ගිය අර්ජුනට වරක් සෘෂිවරයෙක් මුණගැසුණේය. සැබැවින්ම හිමාල වන අරණේදී සෘෂිවරයකුගේ මුණගැසීම යනු අහම්බයකි. තවත් අතකින් විශ්මයකි. ඒ සෘෂිවරු ඒ තරමටම අරමුණ ඔස්සේ හිත මෙහෙයවමින් හුදෙකලා ජීවිතයක් ගත කරන නිසාවෙන්ය.

එසේ මුණගැසුණත් තත්පර ගණනාවක් හැරෙන්නට සෘෂිවරුන් බොහෝවේලා මනුෂ්‍ය ඇසුරේ රැඳී සිටින්නේද නැත.

සෘෂිවරයාණෙනි ඔබේ නම කුමක්දැයි යන ප්රශ්නය පවා අර්ජුනට අසන්නට ඉඩ හසරක් නොලැබුණේ එහෙයිනි.

අර්ජුන තමා අබිමුව සිටින සෘෂිවරයාගෙන් ප්‍රශ්න කිහිපයක්ම විචාළේය. සෘෂිවරයා ඒ ප්‍රශ්න සියල්ලම එකට කැටිකොට ගනිමින් කෙටි උත්තර කිහිපයක් ලබාදුන්නේය. එහෙත් ඒ පිළිතුරු සෘජුය. නිරවුල්ය. තේරුම් ගැනීමට පහසුය. උන්වහන්සේලාගේ පෘථූල දැනුම ඒ පිලිවදන් ඔස්සේ මැනවින් පැහැදිලිවෙයි.

සෘෂිවරුන්ගේ විශ්වාසයේ හැටියට යෝග ශාස්ත්රයේ අධ්‍යාත්මික සුවය සොයා හිමාලය වෙත පැමිණෙන්නේ පෙර අත්භවයන්හි එහි සිටිමින් යෝග ශාස්ත්‍රය ප්‍රගුණ කළ අයමය. සසර පුරුද්ද අනුව යමින් ඔවුහු නැවත එහි පැමිණෙති. හිමාලය වෙත යෝග ශාස්ත්‍රය හදාරණ රිසින් යන අයට ඒ උතුමාණන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේද වෙනත් නම් වලිනි. ඒ වෙනත් නම සෘෂිවරුන්ගේ පිළිගැනීමේ හැටියට ඔවුන්ගේ පෙර අත්භවයේ නාමයයි.

ශ්‍රී රාමා මහේෂ් ඍෂිතුමා

විඥානවාදය ගරු නොකරන, විඥානවාදය ප්‍රතික්ෂේප කරන භෞතිකවාදීන්ට අනුව මෙකී විශ්වාස හා පිළිගැනීම් මිථ්‍යාවක්ය. පදනම් විරහිතය යන තර්කය මතුකිරීම ස්වභාවිකය. එහෙත් මනුෂ්‍ය සිත දියුණුවේ උච්චතම සංධිෂ්ථාන කරා මෙහෙයවූ විට එහි ශක්තිය ස්වාභාවිකත්වය ඉක්මවා යන තත්ත්වයට පත්වෙයි. සිත දියුණු කරමින් නැගෙන හිරු මඬලේ ප්රභාවත් ශක්තියත් සමග දෙවියන් කොට සැලකූ සූර්ය දෙවිඳුන්ගේ ශක්තිය උරාගනිමින් ඒ ශක්තියද ඇතුළු විශ්ව ශක්තිය තමා වෙතට කැටිකොට ගන්නා යෝගීන් එම ජීවමය ශක්තියේ අනුහසින් පාන පෙළහර තමන් සියැසින් දුටු බව අර්ජුන පවසයි.

හිමෙන් වැසුණු හිමාලයේ හිම කැටිති දියවී දෝර ගලා යන දිය දහරෙන් උදෑසන 6.00 පමණ වෙද්දී ස්නානය කොට පිරිසුදු වන යෝගීන් ස්වාමිවරුන් හා සෘෂිවරුන් අපූරු දේවත්වයක් උරුමකරගත් අසිරිමත් සොබා දහමත් සමඟ තම ජීවිතවල අලූත් පිටුවක් පෙරළයි. පැය ගණන් භාවනාවට සමවැදෙන මෙම භාවනා යෝගීහු වසර ගණනක් නොසැලී නොසෙල්වී භාවනාමය ධ්‍යානයන්ට සමවැදී සිටි බවට කියවන්නට ලැබෙන කතාන්දර හැබැවින්ම ප්‍රබන්ධ නොව සැබෑවක් බව පිළිගන්නේ හිමාලය වන අරණේ එකී ශාස්ත්‍රය සොයා ගිය අයමය. මක්නිසාදයත් ඒ ඇතැම් කතා වස්තූන් හුදෙක් ප‍්‍රබන්ධදැයි සිතෙන තරමට අද්භූත රසයෙන් පිරී පවතින හෙයිනි.

අර්ජුනට ශ්‍රී රාමා මහේෂ් ඍෂිතුමා නම් යෝගී ඇඳුරාණන්ගේ උතුම් මග පෙන්වීම ලැබුණේය.

දරුවා ඔබ මෙතන ඉගෙන ගන්නවද? වෙන ආශ්රමයක ඉගෙන ගන්නවද?

නවතින තැන එතැන යැයි අර්ජුන තීරණය කළේය.

ඇඳුරු ගුරු සබඳතාව වදන් ඔස්සේ ගලා නොගියත් කැඩපතකින් බලා සිටියාක් මෙන් තම ශිෂ්‍යයන් කරන දේ කියන දේ පමණක් නොව සිතන දේද ගුරු ඇඳුරාණෝ දනිති. මුණනොගැසුණත් එවන් පෙනීමක් සහිත සවිඥානික ඥානයකින් යෝග ශාස්ත්රයේ පරතෙර සොයා යන ඇඳුරන්ගේ සිරස පරිපූර්ණය. විශ්මයක් ලෙස හැඟුණත් එය සිත දියුණු කිරීමේ තවත් ඵලයකි.

හින්දු ග්රන්ථවලට අනුව මිනිසාගේ ජීවිත කාලය විවිධ කාල වකවානුවලට බෙදා ඇත. එයින් එක් කාල පරිච්ඡේදයක් වන්නේ ප්‍රථම වර්ෂ 10 අයත් වන බාල්යම් කාලයයි. වසර 12 සිට 25 දක්වා වූ කාලය කව්මාරම් නොහොත් නව යොවුන්විය ලෙස සඳහන් වේ. මෙය සදාකාලික නොහොත් කුව්රා නම් වේ. රුසියානු විද්‍යාඥයන්ගේ සොයාගැනීම් වලට අනුව වසර 16 ක්වූ අවධිය උපරිම හැකියාව භාවිත කළ හැකි කාලය බැවින් ඊට යාන්ත්‍රික හෝ විද්‍යුත් ශක්තියක් යෙදිය හැකි නම් වසර 10,000 පමණ ජීවත් විය හැකිය.

ඉන්දීය පුරාණයට අනුව පැරැුණි ගුප්ත ලේඛනවල සඳහන් වන්නේ ක්රීක යුගයේ වසර 10,000 ආයු වැළදු මිනිසුන් ජීවත්වූ බවය. කෙසේ වුවත් මෙවන් ආකාරයෙන් සදාකාලික තත්ත්වයකට ආවත් ඒ සියල්ලෝම ක්‍රමානුකූලව මරණය කරා ගමන් කරති.

සමහර හින්දු ග්‍රන්ථවල සඳහන් වන්නේ දේවත්වයට පත් දරුවන් සිටින බවය. එය එසේ විය හැකි බවට සාධකය වන්නේ වසර 16 ක් වූ වයසට ළඟාවන තුරු දරුවන් සාමාන්‍යයෙන් ස්වභාවික මරණය කරා ගමන් නොකරන බවට වන සාධකයයි. බොහෝ විට එවැන්නන් තුළ මරණය සිදුවුවහොත් ඊට හේතුවන්නේ බාහිර බලපෑමක් හෝ මන්දපෝෂණ තත්ත්වයක් පමණි.

මෙය තහවුරු කිරීම සඳහා වූ නිර්ණායකයක් ලෙස ගත හැක්කේ සංඛ්‍යාත්මකව මරණය සිදුවීමේ ප්‍රතිශතය වයස අවුරුදු 16 ට වඩා වැඩිහිටි සංඛ්‍යාව අතර වැඩි බවය. මෙය නිරීක්ෂණයට ලක්කළ අපේ මුතුන් මිත්තෝ ජනකථා නිර්මාණයේදී බොහෝ විට කථාවේ සඳහන් කුමරියක ඇගේ වසර 16 වැනි උපන්දිනයේදී මිය යන බව සඳහන් කළහ. වර්තමාන වෛද්‍ය විද්‍යාවේ සොයාගැනීම් අනුව වසර 16 සම්පූර්ණ වන විට මොළය අභ්‍යන්තරයේ ඇති තෙවැනි ඇස වර්ධනයට පටන් ගනී. එහෙත් මෙය අදද විද්‍යාවට කුමක්දැයි විශ්ලේෂණය කිරීමට නොහැකි වී ඇත.

ලොව රටවල් අතරින් ඉන්දියාවේ පමණකි විශාල ලෙස පැරැණි ස්මරණතිත‍්‍රාන්ත (සාමාන්‍ය ධාරණ ශක්තිය ඉක්මවා යාම පිළිබඳව) ග්රන්ථ රචනා වී ඇත්තේ.

එම ග්රන්ථ අතර ඉතා විශාල වශයෙන් ඇත්තේ මිනිස් බව හඳුනා ගැනීමට අදාළ කරුණු සඳහන් ලේඛනය. යෝග විද්‍යාවද ඒ තුළ සඳහන් උප ප්‍රභේදයකි.

යෝග විද්‍යාවේ විවිධ න්‍යායන් රාශියක් ඇති නමුත් බොහෝ ඒවා ලිඛිතව සඳහන් නොවේ. සමහර විශ්ලේෂකයන්ට අනුව මෙම න්‍යායන් වෙතින් වසර දහස් ගණනක් ජීවත්වීම පිළිබඳව රහස් දැක්වේ. ඊට අමතරව ඔවුන් දක්වන්නේ වසර දහස් ගණනක් ජීවත් වූ යෝගීන් සිටි බවය. වර්තමාන විද්‍යාවට තවත් දශක ගණනක් යනතුරුවත් එම න්‍යායන් විශ්ලේෂණය කිරීමට හැකිවේ යැයි සිතීම උගහටය.

[QUOTE="sebastian show, post: 15438831, member: 388298"] [b]භවයක් පාසා හිමාලයේ බවුන් වඩන යෝගියෝ[/b] [B][SIZE=5] කප් සුවහස් කල් සංසාරයේ පිරූ පාරමිතාවක අනුහසින් බුද්ධත්වය සාක්ෂාත් කරනු උදෙසා බෝසතාණෝ සයවසක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියා කළහ. තිර අරමුණක පිහිටි සිත නොවෙනස්වම එම අරමුණෙහිම ඇලී පැවතුනේය. හිඳ සිටි ගස මුලට වැටෙන ඵලයක් වෙත්නම් එය පමණක් අනුභව කරමින් අරමුණ වෙනුවෙන්ම කැප වූයේය. අධිෂ්ඨානය අප අරමුණ කරා මෙහෙයවනු ලබයි. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/IMG_3454%281%29.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5] ප්‍රවීණ යෝග උපදේශක අර්ජුන වික්‍රමාරච්චි [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] හිමාලයේ සෙනසුන්හි වැඩ වෙසෙන සෘෂිවරුන් ස්වාමිවරුන් හා යෝගීන් බුදුබව ප්‍රාර්ථනා නොකරන බව සැබෑවය. එහෙත් අධ්‍යාත්මය සුවපත් කරන අරමුණක් වෙනුවෙන්ම කැපවූ ඒ උත්තමයාණෝ ද ඉතා සරල ජීවන පැවැත්මකට හුරුවී සිටිති. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] රිෂිකේෂිහි තපෝවන් ආශ්රමයේ නැවතුණු අර්ජුන ඒ දිවි පැවැත්ම සියැසින්ම දුටුවේය. යෝග ශාස්ත්‍රය ඔස්සේ අධ්‍යාත්මික අභිවෘද්ධිය අපේක්ෂාවෙන් යුරෝපීය ජාතිකයන් දශක ගණනාවක් තිස්සේම ඉන්දියාවේ හිමාලය වෙත පැමිණෙති. පිරිමින් මෙන්ම ස්ත්‍රීන්ද මෙකී අධ්‍යාත්මික සුවය අරමුණු කරගෙන හිමාලය වෙත පැමිණෙති. එසේ පැමිණෙන්නෝද යෝගීන්ගේ සරල ජීවන රටාවට අනුගතව තම අරමුණ සඵල කරගැනීමට වෙහෙසෙති. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] සෘෂිවරුන්, ස්වාමිවරුන් මෙන්ම යෝගීන්ද සිරුර වසාගැනීමට භාවිත කරන්නේ ඉතා කෙටි රෙදි කඩක් පමණි. සාමාන්‍යයෙන් එය අමුඩ ලේන්සුවකට සමාන වෙයි. ඒ උත්තමයන්ගේ භෞතික අවශ්‍යතා ඉතා සීමිතය. ඔවුන් මාංශමය ආහාර වලින් සම්පූර්ණයෙන්ම ඈත්වී සිටියි. කිරි, ධාන්‍ය පිටි වලින් සකස් කළ ආහාර හා එළවළු වලින් ඒ ආහාර වේල සමන්විතය. දවසකට ආහාර ගන්නේ එක් වේලකි. එයද ඉතා ස්වල්පයක් වශයෙනි. එයට අමතරව අවශ්‍ය නම් පලතුරු යුෂ පානය කළ හැකිය. එහෙත් එයද ඉතාමත් ස්වල්පයකි. බත් ටිකක් සමග මුදවපු කිරි ස්වල්පයක් පමණක් දවසට එක් වේලක් ආහාර වශයෙන් ගෙන අර්ජුනද හිමාලයේ සෙනසුනක් මත යෝග ශාස්ත්‍රය වෙනුවෙන් සිත මෙහෙයවූයේය. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] යෝගීන් සිටින මෙම ප්‍රදේශ පාරිශුද්ධත්වයට පත් භූමින් ලෙස පිළිගැනේ. උම්බලකඩ කෑල්ලක් තරම්වත් මාංශමය ආහාර එහි නැත. එමෙන්ම මත්පැන් හා ගණිකාවන්ගෙන්ද ඒ ශුද්ධ භූමිය වියුක්තය. මුස්ලිම් ජනතාව ජීවත් නොවන එම ශුද්ධ භූමිය හුදෙක් වැඩි වශයෙන් හින්දුන්ගේ වාසස්ථානය බවට පත්ව ඇත. 1970 දශකයේ සිටම යෝග ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමේ අරමුණ පෙරදැරිව යුරෝපීය ජාතිකයන් මේ ශුද්ධ භූමියට පැමිණීම නිසා මෙහි වැඩ වෙසෙන යෝගීන්ට ඉංග්‍රීසි භාෂාව මැනවින් හැසිරවීමේ හැකියාව පවතී. එහෙයින් යෝග ශාස්ත්‍රය මුලකුරු සොයා හිමාලය වෙත යන්නන්ට ඉංග්‍රීසි භාෂාව දැන සිටීමෙන් යෝගීන් සමග අදහස් හුවමාරු කරගත හැකිය. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] ඉතාමත් නිහඬ වුතයකට අනුව නිශ්ශබ්දතාවෙන් පිරි ජීවිත ගත කරන යෝගීන් කතා කරන්නේ අවශ්‍යම දෙයට අත්‍යවශ්‍යම වචන යොදාගත් රටාවක් ඔස්සේය. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/6443457299_706f96c79b_o.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] යෝග ශාස්ත්‍රය හදාරන්නට ගිය අර්ජුනට වරක් සෘෂිවරයෙක් මුණගැසුණේය. සැබැවින්ම හිමාල වන අරණේදී සෘෂිවරයකුගේ මුණගැසීම යනු අහම්බයකි. තවත් අතකින් විශ්මයකි. ඒ සෘෂිවරු ඒ තරමටම අරමුණ ඔස්සේ හිත මෙහෙයවමින් හුදෙකලා ජීවිතයක් ගත කරන නිසාවෙන්ය. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] එසේ මුණගැසුණත් තත්පර ගණනාවක් හැරෙන්නට සෘෂිවරුන් බොහෝවේලා මනුෂ්‍ය ඇසුරේ රැඳී සිටින්නේද නැත. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] සෘෂිවරයාණෙනි ඔබේ නම කුමක්දැයි යන ප්රශ්නය පවා අර්ජුනට අසන්නට ඉඩ හසරක් නොලැබුණේ එහෙයිනි. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] අර්ජුන තමා අබිමුව සිටින සෘෂිවරයාගෙන් ප්‍රශ්න කිහිපයක්ම විචාළේය. සෘෂිවරයා ඒ ප්‍රශ්න සියල්ලම එකට කැටිකොට ගනිමින් කෙටි උත්තර කිහිපයක් ලබාදුන්නේය. එහෙත් ඒ පිළිතුරු සෘජුය. නිරවුල්ය. තේරුම් ගැනීමට පහසුය. උන්වහන්සේලාගේ පෘථූල දැනුම ඒ පිලිවදන් ඔස්සේ මැනවින් පැහැදිලිවෙයි. සෘෂිවරුන්ගේ විශ්වාසයේ හැටියට යෝග ශාස්ත්රයේ අධ්‍යාත්මික සුවය සොයා හිමාලය වෙත පැමිණෙන්නේ පෙර අත්භවයන්හි එහි සිටිමින් යෝග ශාස්ත්‍රය ප්‍රගුණ කළ අයමය. සසර පුරුද්ද අනුව යමින් ඔවුහු නැවත එහි පැමිණෙති. හිමාලය වෙත යෝග ශාස්ත්‍රය හදාරණ රිසින් යන අයට ඒ උතුමාණන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේද වෙනත් නම් වලිනි. ඒ වෙනත් නම සෘෂිවරුන්ගේ පිළිගැනීමේ හැටියට ඔවුන්ගේ පෙර අත්භවයේ නාමයයි. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/IMG_3488%281%29.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5] ශ්‍රී රාමා මහේෂ් ඍෂිතුමා [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/untitled%282%29.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] විඥානවාදය ගරු නොකරන, විඥානවාදය ප්‍රතික්ෂේප කරන භෞතිකවාදීන්ට අනුව මෙකී විශ්වාස හා පිළිගැනීම් මිථ්‍යාවක්ය. පදනම් විරහිතය යන තර්කය මතුකිරීම ස්වභාවිකය. එහෙත් මනුෂ්‍ය සිත දියුණුවේ උච්චතම සංධිෂ්ථාන කරා මෙහෙයවූ විට එහි ශක්තිය ස්වාභාවිකත්වය ඉක්මවා යන තත්ත්වයට පත්වෙයි. සිත දියුණු කරමින් නැගෙන හිරු මඬලේ ප්රභාවත් ශක්තියත් සමග දෙවියන් කොට සැලකූ සූර්ය දෙවිඳුන්ගේ ශක්තිය උරාගනිමින් ඒ ශක්තියද ඇතුළු විශ්ව ශක්තිය තමා වෙතට කැටිකොට ගන්නා යෝගීන් එම ජීවමය ශක්තියේ අනුහසින් පාන පෙළහර තමන් සියැසින් දුටු බව අර්ජුන පවසයි. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] හිමෙන් වැසුණු හිමාලයේ හිම කැටිති දියවී දෝර ගලා යන දිය දහරෙන් උදෑසන 6.00 පමණ වෙද්දී ස්නානය කොට පිරිසුදු වන යෝගීන් ස්වාමිවරුන් හා සෘෂිවරුන් අපූරු දේවත්වයක් උරුමකරගත් අසිරිමත් සොබා දහමත් සමඟ තම ජීවිතවල අලූත් පිටුවක් පෙරළයි. පැය ගණන් භාවනාවට සමවැදෙන මෙම භාවනා යෝගීහු වසර ගණනක් නොසැලී නොසෙල්වී භාවනාමය ධ්‍යානයන්ට සමවැදී සිටි බවට කියවන්නට ලැබෙන කතාන්දර හැබැවින්ම ප්‍රබන්ධ නොව සැබෑවක් බව පිළිගන්නේ හිමාලය වන අරණේ එකී ශාස්ත්‍රය සොයා ගිය අයමය. මක්නිසාදයත් ඒ ඇතැම් කතා වස්තූන් හුදෙක් ප‍්‍රබන්ධදැයි සිතෙන තරමට අද්භූත රසයෙන් පිරී පවතින හෙයිනි. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] අර්ජුනට ශ්‍රී රාමා මහේෂ් ඍෂිතුමා නම් යෝගී ඇඳුරාණන්ගේ උතුම් මග පෙන්වීම ලැබුණේය. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] දරුවා ඔබ මෙතන ඉගෙන ගන්නවද? වෙන ආශ්රමයක ඉගෙන ගන්නවද? [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] නවතින තැන එතැන යැයි අර්ජුන තීරණය කළේය. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] ඇඳුරු ගුරු සබඳතාව වදන් ඔස්සේ ගලා නොගියත් කැඩපතකින් බලා සිටියාක් මෙන් තම ශිෂ්‍යයන් කරන දේ කියන දේ පමණක් නොව සිතන දේද ගුරු ඇඳුරාණෝ දනිති. මුණනොගැසුණත් එවන් පෙනීමක් සහිත සවිඥානික ඥානයකින් යෝග ශාස්ත්රයේ පරතෙර සොයා යන ඇඳුරන්ගේ සිරස පරිපූර්ණය. විශ්මයක් ලෙස හැඟුණත් එය සිත දියුණු කිරීමේ තවත් ඵලයකි. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] හින්දු ග්රන්ථවලට අනුව මිනිසාගේ ජීවිත කාලය විවිධ කාල වකවානුවලට බෙදා ඇත. එයින් එක් කාල පරිච්ඡේදයක් වන්නේ ප්‍රථම වර්ෂ 10 අයත් වන බාල්යම් කාලයයි. වසර 12 සිට 25 දක්වා වූ කාලය කව්මාරම් නොහොත් නව යොවුන්විය ලෙස සඳහන් වේ. මෙය සදාකාලික නොහොත් කුව්රා නම් වේ. රුසියානු විද්‍යාඥයන්ගේ සොයාගැනීම් වලට අනුව වසර 16 ක්වූ අවධිය උපරිම හැකියාව භාවිත කළ හැකි කාලය බැවින් ඊට යාන්ත්‍රික හෝ විද්‍යුත් ශක්තියක් යෙදිය හැකි නම් වසර 10,000 පමණ ජීවත් විය හැකිය. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] ඉන්දීය පුරාණයට අනුව පැරැුණි ගුප්ත ලේඛනවල සඳහන් වන්නේ ක්රීක යුගයේ වසර 10,000 ආයු වැළදු මිනිසුන් ජීවත්වූ බවය. කෙසේ වුවත් මෙවන් ආකාරයෙන් සදාකාලික තත්ත්වයකට ආවත් ඒ සියල්ලෝම ක්‍රමානුකූලව මරණය කරා ගමන් කරති. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] සමහර හින්දු ග්‍රන්ථවල සඳහන් වන්නේ දේවත්වයට පත් දරුවන් සිටින බවය. එය එසේ විය හැකි බවට සාධකය වන්නේ වසර 16 ක් වූ වයසට ළඟාවන තුරු දරුවන් සාමාන්‍යයෙන් ස්වභාවික මරණය කරා ගමන් නොකරන බවට වන සාධකයයි. බොහෝ විට එවැන්නන් තුළ මරණය සිදුවුවහොත් ඊට හේතුවන්නේ බාහිර බලපෑමක් හෝ මන්දපෝෂණ තත්ත්වයක් පමණි. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] මෙය තහවුරු කිරීම සඳහා වූ නිර්ණායකයක් ලෙස ගත හැක්කේ සංඛ්‍යාත්මකව මරණය සිදුවීමේ ප්‍රතිශතය වයස අවුරුදු 16 ට වඩා වැඩිහිටි සංඛ්‍යාව අතර වැඩි බවය. මෙය නිරීක්ෂණයට ලක්කළ අපේ මුතුන් මිත්තෝ ජනකථා නිර්මාණයේදී බොහෝ විට කථාවේ සඳහන් කුමරියක ඇගේ වසර 16 වැනි උපන්දිනයේදී මිය යන බව සඳහන් කළහ. වර්තමාන වෛද්‍ය විද්‍යාවේ සොයාගැනීම් අනුව වසර 16 සම්පූර්ණ වන විට මොළය අභ්‍යන්තරයේ ඇති තෙවැනි ඇස වර්ධනයට පටන් ගනී. එහෙත් මෙය අදද විද්‍යාවට කුමක්දැයි විශ්ලේෂණය කිරීමට නොහැකි වී ඇත. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] ලොව රටවල් අතරින් ඉන්දියාවේ පමණකි විශාල ලෙස පැරැණි ස්මරණතිත‍්‍රාන්ත (සාමාන්‍ය ධාරණ ශක්තිය ඉක්මවා යාම පිළිබඳව) ග්රන්ථ රචනා වී ඇත්තේ. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] එම ග්රන්ථ අතර ඉතා විශාල වශයෙන් ඇත්තේ මිනිස් බව හඳුනා ගැනීමට අදාළ කරුණු සඳහන් ලේඛනය. යෝග විද්‍යාවද ඒ තුළ සඳහන් උප ප්‍රභේදයකි. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] යෝග විද්‍යාවේ විවිධ න්‍යායන් රාශියක් ඇති නමුත් බොහෝ ඒවා ලිඛිතව සඳහන් නොවේ. සමහර විශ්ලේෂකයන්ට අනුව මෙම න්‍යායන් වෙතින් වසර දහස් ගණනක් ජීවත්වීම පිළිබඳව රහස් දැක්වේ. ඊට අමතරව ඔවුන් දක්වන්නේ වසර දහස් ගණනක් ජීවත් වූ යෝගීන් සිටි බවය. වර්තමාන විද්‍යාවට තවත් දශක ගණනක් යනතුරුවත් එම න්‍යායන් විශ්ලේෂණය කිරීමට හැකිවේ යැයි සිතීම උගහටය. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom