Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව මගඩියක් ද ?? #
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව මගඩියක් ද ?? &#35

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලක්ෂමන් අර්ජුන මහේන්ද්‍රන්

2016 අප්‍රේල් මස 24 වැනි දින -'දිවයින' ඉරිදා පුවත්පතෙහි ශ්‍යාම් නුවන් ගණේවත්ත නම් මහතකු නමින් පළ වූ ලිපිය මගින් මහ බැංකු -බැඳුම්කර මගඩියක් පිළිබඳ සාකච්ඡා කර තිබුණි. පුවත්පත්, ඉලෙක්ට්‍රොනික මාධ්‍ය, වෙබ් අඩවි සහ අනෙකුත් සන්නිවේදන මාධ්‍ය තුළ රටේ ආර්ථික කාරණා සම්බන්ධයෙන් නිදහස් සාකච්ඡා පැවතීම සහ අදහස් හුවමාරු වීම සමාජ ප්රගමනයට සහ රටෙහි ආර්ථීක කටයුතු නිසි මග මෙහෙයවීමට මහත් සේ දායක වන බව නිසැක නමුත්, ඉහත ලිපිය තුළ රාජ්‍ය ණය වෙළෙඳපොළ ක්‍රමවේදයන් සහ ක්‍රියාපටිපාටීන් පිළිබඳවත්, වෙළෙඳපොළ හැසිරීම් රටාවන් පිළිබඳවත් වැරදි මත ඇතුළත් හෙයින් පොදුවේ මහජනතාවත් විශේෂයෙන් අදාළ විෂයයන් හදාරන ශිෂ්‍යයන් ඇතුළු විද්‍යාර්ථීන්ගේත් ප්‍රයෝජනය සඳහා ඒ පිළිබඳ නිවැරදි කරුණු පහදා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කරයි.

අදාළ ලිපියේ ද සඳහන් වන පරිදිම රාජ්‍ය ණය කළමනාකරණය හා සම්බන්ධ වගකීම මුදල් නීති පනතේ 113 වගන්තියට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, රජය වෙනුවෙන් ණය උපකරණ නිකුත් කිරීම සහ රජය ලබා ගන්නා දේශීය හා විදේශීය ණය සේවාකරණය සම්බන්ධ සියලු කටයුතු මෙහෙයවීම සිදු කරයි. මෙහිදී මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව භාණ්ඩාගාර බිල්පත්, රාජ්‍ය බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරමින් රජයට අවශ්‍ය මුදල් සපයා දීම සිදු කරයි.

මේ ආකාරයට ණය ලබා ගැනීම ප්‍රාථමික වෙළෙඳපොළෙන් ගන්නා දේශීය ණය ලෙස ද හඳුන්වනු ලැබේ. මෙම බිල්පත් සහ බැඳුම්කර නිකුත් කිරීමේදී ඒ සඳහා ලංසු ඉදිරිපත් කළ හැකි, මහ බැංකුව විසින් පිළිගත් ආයතන සමූහයක් ඇති අතර ඒවා -ප්‍රාථමික වෙළෙඳුන් යන නමින් හැඳින්වේ. මේවා නිකුත් කිරීම සඳහා වෙළෙඳපොළ ක්‍රමය මත පදනම් වූ වෙන්දේසි ක්‍රමයක් භාවිත කරන අතර, ඊට අදාළ ලංසු ඉදිරිපත් කිරීමට ඒ සඳහාම වූ පරිගණක පද්ධතියක් භාවිත කෙරේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගත් ප්‍රාථමික වෙළෙඳුන් විසින් මෙම වෙන්දේසි සඳහා ලංසු ඉදිරිපත් කරනු ලබයි. මෙම වෙන්දේසි පැවැත්වීමට පෙර, ඒ පිළිබඳ පුවත්පත් දැන්වීම් පළ කරමින් උනන්දුවක් දක්වන සියලුම පාර්ශ්වයන්ට තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙන හෙයින් ඕනෑම අයෙකුට හෝ මූල්‍ය ආයතනයකට මෙම වෙන්දේසි සඳහා ප්‍රාථමික වෙළෙඳුන් හරහා ලංසු ඉදිරිපත් කිරීමට හැකිය. ඒ අනුව වෙළෙඳපොළ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරමින් සහ අවදානම් කළමනාකරණය කරමින් සාර්ථකව බැඳුම්කර මිල දී ගැනීමට සියලු දෙනාටම සම අවස්ථාවක් සලසා දී ඇත.

මෙම වෙන්දේසි පැවැත්වීමේදී ප්‍රාථමික වෙළෙඳුන් තම ලංසු පරිගණක ජාලයක් හරහා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන අතර, ඒ සඳහා නියමිත කාල සීමාව උදෑසන 08.30 සිට 11.00 දක්වා වේ. මේ කාල සීමාව තුළ ලැබෙන ලංසු සැලකිල්ලට ගනිමින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් එම තොරතුරු අධ්‍යයනය කර මුදල් ලබා ගත හැකි විකල්පයන් කිහිපයක් පිළිබඳ වාර්තාවක් පිළියෙල කරනු ලැබේ. මෙම අවස්ථාවේ සිට වෙන්දේසිය පිළිබඳ තීරණ අවසන් වන තෙක් මෙම ක්‍රිsයාවලියට සහභාගි වන නිලධාරීන්හට ලංසු සපයා ඇති ප්‍රාථමික වෙළෙඳුන් කවුරුන්ද යන්න අනාවරණය නොකෙරේ. ඉන් පසු දහවල් 01.00 ට පමණ ටෙන්ඩර් කමිටුව රැස්වන අතර අදාළ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් අරමුදල් කොපමණ ප්‍රමාණයක් ලබා ගත යුතුද, කුමන පිරිවැයක් (ඵලදා අනුපාතිකයක්) යටතේ ලබා ගත යුතුදැයි තීරණය කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු මෙම ටෙන්ඩර් කමිටුවෙහි සභාපතිත්වය දරනු ලැබේ. අනෙකුත් සාමාජිකයන් වන සහකාර අධිපතිවරයකුගෙන් සහ ආර්ථීක පර්යේෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සහ දේශීය කටයුතු දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂවරුන්ගෙන් මෙම කමිටුව සමන්විත වේ. මෙම සියලු නිලධාරීන්හට රාජ්‍ය මූල්‍ය කටයුතු සහ ප්‍රාග්ධන වෙළෙඳපොල කටයුතු පිළිබඳ හසළ දැනුමක් සහ අත්දැකීම් සම්භාරයක් ඇති බව අප සිහි තබාගත යුතුය. මෙම ටෙන්ඩර් කමිටුව විසින් ගනු ලැබූ තීරණය තහවුරු කිරීම පිණිස මහ බැංකුවේ අධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබේ. වෙන්දේසි පිළිබඳ ගනු ලබන තීරණයන් මහ බැංකු අධිපති තුමාගේ හෝ වෙනත් ඒක පුද්ගල තීරණයක් නොවන අතර,එය ටෙන්ඩර් කමිටු සාමාජිකයන්ගේ සාමූහික තීරණයක් වේ. මෙහිදී අධිපතිතුමාගේ තහවුරු කිරීමක් ලබාගැනීම පරිපාලනමය වශයෙන් සිදුකරන පියවරක් වන අතර අධිපතිතුමා කාර්යාලයෙහි නොමැති විට ඒ වෙනුවෙන් වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිතුමා විසින් එම තීරණය තහවුරු කර දෙනු ලැබේ. ඉන් පසු වෙන්දේසියෙහි සමස්ත ප්‍රතිඵල ප්‍රාථමික වෙළෙඳුන් සහ මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබේ.

මෙම ක්‍රියාවලිය තුළදී ප්‍රධාන වශයෙන් ඉල්ලූම හා සැපයුමත් ඒ හා බැඳී ඇති ආර්ථීක සහ වෙළෙඳපොළ තත්ත්වයන් මතත් අදාළ බිල්පත් හෝ බැඳුම්කරවල ඵලදා මට්ටම් හෙවත් පොලී අනුපාතිකයන් තීරණය වේ.මේ අනුව පසුගිය කාල වකවානුව තුළදී සමස්තයක් ලෙස පොලී අනුපාතයන් උච්චාවචනයන්ට භාජනය වූ බව දැකිය හැක. Êභාණ්ඩාගාර බිල්පත් කල්පිරීමේ කාලය මාස 03 සිට වර්ෂයක් දක්වාත්, භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරීමේ කාලය වසර 02 සිට 30 දක්වාත් නිකුත් කරනු ලබයි. Êශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඇමෙරිකානු ඩොලර් වලින් මුදල් ලබා ගන්නා කල්පිරීමේ කාලය එක් වසරක සිට වර්ෂ 04 දක්වා වූ පරාසයකින් වෙළෙඳපොළ වෙත නිකුත් කරනු ලබන ණය උපකරණයක් වේ. Êමෙම සියලූ ණය ලබා ගැනීම් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමේදී අනුගමනය කරන නිශ්චිත ක්‍රියා පටිපාටියක් ඇති අතර එමගින් සපුරා ගැනීමට අදහස් කරන මූලික ඉලක්ක කිහිපයක් ඇත. රජයේ වියදම් සඳහා අවශ්‍ය වන අරමුදල් වෙළෙඳපොළින් රැස් කිරීම, පිරිවැය අවම කිරීම සහ වෙළෙඳපොළ පොලී අනුපාත ව්යqහයෙහි ස්ථායිතාවය රැකගැනීමත් මින් ප්‍රධාන වේ. ඊට අමතරව, සමස්ත ණය ප්‍රමාණය සම්බන්ධයෙන් සැලකිළිමත් විය යුතු කරුණු වන ණය වාරික ඒකරාශී වීම අවම කර ගැනීමත්, ණය උපකරණ කල්පිරුණු විට නැවත නිකුත් කිරීමට සිදුවීමේ අවදානම අවම කර ගැනීමත්, රාජ්‍ය ණය වෙළෙඳපොළේ කාර්යක්ෂමතාව වැඩි කිරීමත් අවධානයට ගැනේ. කෙසේ වුවත්, යම් යම් අවස්ථාවන්හිදී රජය වෙනුවෙන් ඉතා විශාල අරමුදල් ප්‍රමාණ ලබා ගත යුතු වන අවස්ථාවන්වලදී, ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ගයන් ඉතා සීමාසහිත වන බැවින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඉහත සඳහන් කළ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර හෝ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරමින් අරමුදල් රැස් කිරීම සිදු කරනු ලැබේ.

මේ ආකාරයට, සාමාන්‍යයෙන් සිදුකරන පරිදි භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි සෑම සතියකම බදාදා දිනයන්හිදී පවත්වමින් මාර්තු මාසය සඳහා රජයේ වියදම සඳහා අවශ්‍ය වූ මුදල් වෙන්දේසි මගින් සම්පාදනය කර ගන්නා ලද අතර එම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි තුළදී මාස 03 සිට වසර 01 දක්වා වූ ඵලදා අනුපාතිකයන් ක්‍රමිකව ඉහළ යාමේ පැහැදිලි ප්‍රවණතාවක් දක්නට ලැබුණි. 2016 වසර ආරම්භයේ සිටම පෙන්නුම් කරන ලද මෙම ප්‍රවණතාව සම්පූර්ණ ඵලදා වක්රණයටම බලපාන අතර ද්විතීයික වෙළෙඳපොළ මිල මට්ටමටද බලපානු ලබයි.

ඉහත සඳහන් කළ දිවයින පුවත්පතෙහි පළ වූ ලිපියෙහි සාකච්ඡාවට ලක් කර ඇති මාර්තු 29 වන දින කරන ලද බැඳුම්කර නිකුතුවෙහි පසුබිම පිළිබඳ කරුණු මීළඟට දක්වමු. රාජ්‍ය භාණ්ඩාගාරය විසින් 2016 වසරේ අප්‍රේල් මාසයට අදාළව සකස් කරනු ලැබූ මුදල් ප්‍රවාහ සැලසුම අනුව අප්‍රේල් මස තුළ දේශීය සහ විදේශීය රාජ්‍ය ණය ගෙවීම් සඳහා අරමුදල් අවශ්‍යතාවය රුපියල් බිලියන 122 ක් වූ අතර අප්‍රේල් 01 වන දිනට අවම වශයෙන් රුපියල් බිලියන 105 ක් අවශ්‍ය වන බවට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව දැනුම්වත් කොට තිබුණි. මෙම තත්ත්වය තුළ එකවර රුපියල් බිලියන 105 ක් සඳහා ලංසු කැඳවුවහොත් වෙළෙඳපොළ පොලී අනුපාත විශාල වශයෙන් ඉහළ යාමේ අවදානමක් පැවතුණු බැවින්, උපායශීලී පිළිවෙතක් අනුගමනය කළ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව එක් වෙන්දේසියක් පවත්වනු වෙනුවට මාර්තු 24, 29 සහ 31 යන දිනයන්හිදී වෙන්දේසි 03 ක් පවත්වමින් අදියර තුනකදී අවශ්‍ය මුදල් රැස් කර ගැනීමට තීරණය කරන ලදී. ඒ අනුව ප්‍රථම වෙන්දෙසිය මාර්තු 24 වන දින පවත්වන ලද අතර, එහිදී ඉදිරිපත් කළ රුපියල් බිලියන 20 ක අවශ්‍යතාව සඳහා ප්‍රාථමික වෙළෙඳුන් විසින් ඉදිරිපත් කළ ලංසු සලකා බැලීමේදී, එම ලංසු ඉතා ඉහළ අගයක් ගන්නා බවත්, එවැනි ඉහළ අනුපාතිකයකට වුවද ලබා ගත හැක්කේ ඉතා සුළු අරමුදල් ප්‍රමාණයක් බවත් පැහැදිලි විය. ඒ අනුව එම වෙන්දේසිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කරන ලදී.

ඉන් පසු මාර්තු 29 වන දින පැවැත්වූ දෙවන වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ රුපියල් බිලියන 40 ක අවශ්‍යතාවය සඳහා, ප්‍රාථමික වෙළෙඳුන් විසින් ඉදිරිපත් කර තිබූ ලංසු සලකා බැලීමේදී පෙර වතාවේ තරම් ඵලදා අනුපාත ඉහළ නොගිය බැවිනුත් යම් ප්‍රමාණයකට ඵලදා අගයන් වැඩි වුවද සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට අවස්ථාවක් ඇති බවත් පෙනී ගිය හෙයිනුත් එම සියලු කරුණු සැලකිල්ලට ගෙන එහිදී රුපියල් බිලියන 59 ක් ලබා ගැනීමට තීරණය කරන ලදී. එම මුදලට අදාළ සුරැකුම්පත්හි මුහුණත අගය රුපියල් බිලියන 77 ක් පමණ විය. ඉදිරිපත් කර තිබූ එක් එක් බැඳුම්කරයන්හි කල්පිරීම්වලට අදාළව ඵලදා අනුපාතයන් ඉහළ ගිය නමුදු කලින් වතාවට සාපේක්ෂ වශයෙන් එම අගයන්හි යහපත් බවක් දක්නට තිබුණි. මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ කල්පිරීම් වසර 14 දක්වා දීර්ඝ කරන ලදුයේ, එවිට වඩා වැඩි ලංසු ප්‍රමාණයක් වෙන්දේසිය හරහා ඉදිරිපත් වනු ඇතැයි පෙනී ගිය හෙයිනි.

මේ අනුව අප්‍රේල් 01 වැනි දිනට අවශ්‍යÊවන මුළු මුදල වන රුපියල් බිලියන 105 න් බිලියන 59 ක් දෙවැනි වෙන්දේසියේදී රැස් කර ගැනීමට සමත් වූ බැවින්, තෙවැනි වෙන්දේසියේදී ලබා ගැනීමට අවශ්‍ය වූයේ රුපියල් බිලියන 46 ක් පමණ වන මුදලකි. Êඒ අනුව මාර්තු 31 වැනි දින වෙන්දේසිය සඳහා රුපියල් බිලියන 25 කට ලංසු කැඳවන ලද අතර එදින ඉදිරිපත් කර තිබූ ලංසු අතරින් රුපියල් බිලියන 46 ක් ලබා ගැනීමට තීරණය කරන ලදී. Êමේ අයුරින් අප්‍රේල් 01 වන දිනට රජයේ ණය ගෙවීම් සඳහා අත්‍යවශ්‍යව තිබූ මුළු මුදල වූ රුපියල් බිලියන 105 ක අරමුදල් රැස් කර ගැනීමට මහ බැංකුව සමත් විය. එහිදී අදාළ ඵලදා අනුපාතිකයන් යම් ප්‍රමාණයකට ඉහළ ගිය නමුත් යොදා ගන්නා ලද ක්‍රමවේදයන් හේතුකොටගෙන, සිදු වන්නට තිබුණු ඉහළ උච්චාවචනය පාලනය කර ගැනීමට හැකි විය. අනෙක් වැදගත් කරුණ වන්නේ මෙවැනි විශාල අරමුදල් ප්‍රමාණයක් එක් දිනකදී දේශීය වෙළෙඳපොළ තුළින් එක්රැස් කර ගැනීමට හැකි වීම ය.

මෙහිදී මහ බැංකුව භාවිත කරන ක්‍රමවේදයන්, වෙළෙඳපොළ ක්‍රමයක් පවත්නා, අනෙකුත් දියුණු රටවල පවා යොදාගනු ලබන ක්‍රමවේදයන් වේ. උදාහරණයක් ලෙස ඵලදා අනුපාතික අගයන් ඉතා ඉහළ මට්ටමක ඇති විට හැකි තරම් අඩු කල්පිරීම් සහිත බැඳුම්කර නිකුත් කිරීමට උත්සාහ කළ යුතු වේ. වෙළෙඳපොළ සහභාගිවන්නන්ගේ අවශ්‍යතාව ද සලකා බලමින් මෙම කල්පිරීම් පිළිබඳ තීරණයකට එළඹිය යුතුය. එනමුත් එක් වෙන්දේසියක් හෝ එහි පොලී අනුපාතිකයන් හෝ පමණක් සලකා බලමින්, වෙළෙඳපොළ පිළිබඳ විග්රහ කිරීම සුදුසු හෝ සාධාරණ හෝ නොවේ. සැලකිය යුතු කාලපරිච්ඡේදයක් තුළදී සිදුවී ඇති ප්‍රාථමික පොලී අනුපාත උච්චාවචනයන් සහ ද්විතීයික වෙළෙඳපොළ පොලී අනුපාත වෙනස්වීම් ද, ද්‍රවශීලතා වෙනස්වීම් සහ තවත් ඒ හා බැඳුණු මූල්‍ය ප්රතිපත්තීන් හි වෙනස්වීම් ද උපයෝගී කොට ගනිමින් සමස්තයක් ලෙස මෙම ක්‍රියාදාමයන් පිළිබඳ විග්රහ කළ යුතු වේ.

මේ සඳහා එවැනි විශ්ලේෂනයන් හි යෙදෙන්නන්ට වෙළෙඳපොළ පිළිබඳ නිසි හා නිරවද්‍ය දත්ත හා එහි ක්‍රියා පිළිවෙත් පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වන අතර, එසේ නොමැති අය විසින් කරන අදහස් දැක්වීම් මගින් සිදුවන්නේ අර්ධ සත්‍ය හෝ සම්පූර්ණ අසත්‍ය සමාජගත වීමත්, වෙළෙඳපොළ පිළිබඳ සමාජය තුළ විවිධ දුර්මත පැතිර යැමත් පමණි. අවසානයේ එයින් සිදුවන්නේ, එවැනි විග්රහයන්හි යෙදෙන අය සිය අරමුණ සේ පෙන්වාදෙන සමාජ යහපත ළඟා කර ගැනීම කෙසේ වෙතත් සමාජයත් විශේෂයෙන් ම මෙම විෂයයන් හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් සාවද්‍ය තොරතුරුවලින් මුළා වීම පමණක් බව සටහන් කිරීම වටී.

[QUOTE="Lannister, post: 20079059, member: 544603"] [b]භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව මගඩියක් ද ?? #[/b] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලක්ෂමන් අර්ජුන මහේන්ද්‍රන් 2016 අප්‍රේල් මස 24 වැනි දින -'දිවයින' ඉරිදා පුවත්පතෙහි ශ්‍යාම් නුවන් ගණේවත්ත නම් මහතකු නමින් පළ වූ ලිපිය මගින් මහ බැංකු -බැඳුම්කර මගඩියක් පිළිබඳ සාකච්ඡා කර තිබුණි. පුවත්පත්, ඉලෙක්ට්‍රොනික මාධ්‍ය, වෙබ් අඩවි සහ අනෙකුත් සන්නිවේදන මාධ්‍ය තුළ රටේ ආර්ථික කාරණා සම්බන්ධයෙන් නිදහස් සාකච්ඡා පැවතීම සහ අදහස් හුවමාරු වීම සමාජ ප්රගමනයට සහ රටෙහි ආර්ථීක කටයුතු නිසි මග මෙහෙයවීමට මහත් සේ දායක වන බව නිසැක නමුත්, ඉහත ලිපිය තුළ රාජ්‍ය ණය වෙළෙඳපොළ ක්‍රමවේදයන් සහ ක්‍රියාපටිපාටීන් පිළිබඳවත්, වෙළෙඳපොළ හැසිරීම් රටාවන් පිළිබඳවත් වැරදි මත ඇතුළත් හෙයින් පොදුවේ මහජනතාවත් විශේෂයෙන් අදාළ විෂයයන් හදාරන ශිෂ්‍යයන් ඇතුළු විද්‍යාර්ථීන්ගේත් ප්‍රයෝජනය සඳහා ඒ පිළිබඳ නිවැරදි කරුණු පහදා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කරයි. [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]අදාළ ලිපියේ ද සඳහන් වන පරිදිම රාජ්‍ය ණය කළමනාකරණය හා සම්බන්ධ වගකීම මුදල් නීති පනතේ 113 වගන්තියට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, රජය වෙනුවෙන් ණය උපකරණ නිකුත් කිරීම සහ රජය ලබා ගන්නා දේශීය හා විදේශීය ණය සේවාකරණය සම්බන්ධ සියලු කටයුතු මෙහෙයවීම සිදු කරයි. මෙහිදී මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව භාණ්ඩාගාර බිල්පත්, රාජ්‍ය බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරමින් රජයට අවශ්‍ය මුදල් සපයා දීම සිදු කරයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]මේ ආකාරයට ණය ලබා ගැනීම ප්‍රාථමික වෙළෙඳපොළෙන් ගන්නා දේශීය ණය ලෙස ද හඳුන්වනු ලැබේ. මෙම බිල්පත් සහ බැඳුම්කර නිකුත් කිරීමේදී ඒ සඳහා ලංසු ඉදිරිපත් කළ හැකි, මහ බැංකුව විසින් පිළිගත් ආයතන සමූහයක් ඇති අතර ඒවා -ප්‍රාථමික වෙළෙඳුන් යන නමින් හැඳින්වේ. මේවා නිකුත් කිරීම සඳහා වෙළෙඳපොළ ක්‍රමය මත පදනම් වූ වෙන්දේසි ක්‍රමයක් භාවිත කරන අතර, ඊට අදාළ ලංසු ඉදිරිපත් කිරීමට ඒ සඳහාම වූ පරිගණක පද්ධතියක් භාවිත කෙරේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගත් ප්‍රාථමික වෙළෙඳුන් විසින් මෙම වෙන්දේසි සඳහා ලංසු ඉදිරිපත් කරනු ලබයි. මෙම වෙන්දේසි පැවැත්වීමට පෙර, ඒ පිළිබඳ පුවත්පත් දැන්වීම් පළ කරමින් උනන්දුවක් දක්වන සියලුම පාර්ශ්වයන්ට තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙන හෙයින් ඕනෑම අයෙකුට හෝ මූල්‍ය ආයතනයකට මෙම වෙන්දේසි සඳහා ප්‍රාථමික වෙළෙඳුන් හරහා ලංසු ඉදිරිපත් කිරීමට හැකිය. ඒ අනුව වෙළෙඳපොළ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරමින් සහ අවදානම් කළමනාකරණය කරමින් සාර්ථකව බැඳුම්කර මිල දී ගැනීමට සියලු දෙනාටම සම අවස්ථාවක් සලසා දී ඇත.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][IMG]http://www.divaina.com/2016/05/01/arajutab.jpg[/IMG][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]මෙම වෙන්දේසි පැවැත්වීමේදී ප්‍රාථමික වෙළෙඳුන් තම ලංසු පරිගණක ජාලයක් හරහා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන අතර, ඒ සඳහා නියමිත කාල සීමාව උදෑසන 08.30 සිට 11.00 දක්වා වේ. මේ කාල සීමාව තුළ ලැබෙන ලංසු සැලකිල්ලට ගනිමින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් එම තොරතුරු අධ්‍යයනය කර මුදල් ලබා ගත හැකි විකල්පයන් කිහිපයක් පිළිබඳ වාර්තාවක් පිළියෙල කරනු ලැබේ. මෙම අවස්ථාවේ සිට වෙන්දේසිය පිළිබඳ තීරණ අවසන් වන තෙක් මෙම ක්‍රිsයාවලියට සහභාගි වන නිලධාරීන්හට ලංසු සපයා ඇති ප්‍රාථමික වෙළෙඳුන් කවුරුන්ද යන්න අනාවරණය නොකෙරේ. ඉන් පසු දහවල් 01.00 ට පමණ ටෙන්ඩර් කමිටුව රැස්වන අතර අදාළ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් අරමුදල් කොපමණ ප්‍රමාණයක් ලබා ගත යුතුද, කුමන පිරිවැයක් (ඵලදා අනුපාතිකයක්) යටතේ ලබා ගත යුතුදැයි තීරණය කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු මෙම ටෙන්ඩර් කමිටුවෙහි සභාපතිත්වය දරනු ලැබේ. අනෙකුත් සාමාජිකයන් වන සහකාර අධිපතිවරයකුගෙන් සහ ආර්ථීක පර්යේෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සහ දේශීය කටයුතු දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂවරුන්ගෙන් මෙම කමිටුව සමන්විත වේ. මෙම සියලු නිලධාරීන්හට රාජ්‍ය මූල්‍ය කටයුතු සහ ප්‍රාග්ධන වෙළෙඳපොල කටයුතු පිළිබඳ හසළ දැනුමක් සහ අත්දැකීම් සම්භාරයක් ඇති බව අප සිහි තබාගත යුතුය. මෙම ටෙන්ඩර් කමිටුව විසින් ගනු ලැබූ තීරණය තහවුරු කිරීම පිණිස මහ බැංකුවේ අධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබේ. වෙන්දේසි පිළිබඳ ගනු ලබන තීරණයන් මහ බැංකු අධිපති තුමාගේ හෝ වෙනත් ඒක පුද්ගල තීරණයක් නොවන අතර,එය ටෙන්ඩර් කමිටු සාමාජිකයන්ගේ සාමූහික තීරණයක් වේ. මෙහිදී අධිපතිතුමාගේ තහවුරු කිරීමක් ලබාගැනීම පරිපාලනමය වශයෙන් සිදුකරන පියවරක් වන අතර අධිපතිතුමා කාර්යාලයෙහි නොමැති විට ඒ වෙනුවෙන් වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිතුමා විසින් එම තීරණය තහවුරු කර දෙනු ලැබේ. ඉන් පසු වෙන්දේසියෙහි සමස්ත ප්‍රතිඵල ප්‍රාථමික වෙළෙඳුන් සහ මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබේ. [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]මෙම ක්‍රියාවලිය තුළදී ප්‍රධාන වශයෙන් ඉල්ලූම හා සැපයුමත් ඒ හා බැඳී ඇති ආර්ථීක සහ වෙළෙඳපොළ තත්ත්වයන් මතත් අදාළ බිල්පත් හෝ බැඳුම්කරවල ඵලදා මට්ටම් හෙවත් පොලී අනුපාතිකයන් තීරණය වේ.මේ අනුව පසුගිය කාල වකවානුව තුළදී සමස්තයක් ලෙස පොලී අනුපාතයන් උච්චාවචනයන්ට භාජනය වූ බව දැකිය හැක. Êභාණ්ඩාගාර බිල්පත් කල්පිරීමේ කාලය මාස 03 සිට වර්ෂයක් දක්වාත්, භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරීමේ කාලය වසර 02 සිට 30 දක්වාත් නිකුත් කරනු ලබයි. Êශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඇමෙරිකානු ඩොලර් වලින් මුදල් ලබා ගන්නා කල්පිරීමේ කාලය එක් වසරක සිට වර්ෂ 04 දක්වා වූ පරාසයකින් වෙළෙඳපොළ වෙත නිකුත් කරනු ලබන ණය උපකරණයක් වේ. Êමෙම සියලූ ණය ලබා ගැනීම් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමේදී අනුගමනය කරන නිශ්චිත ක්‍රියා පටිපාටියක් ඇති අතර එමගින් සපුරා ගැනීමට අදහස් කරන මූලික ඉලක්ක කිහිපයක් ඇත. රජයේ වියදම් සඳහා අවශ්‍ය වන අරමුදල් වෙළෙඳපොළින් රැස් කිරීම, පිරිවැය අවම කිරීම සහ වෙළෙඳපොළ පොලී අනුපාත ව්යqහයෙහි ස්ථායිතාවය රැකගැනීමත් මින් ප්‍රධාන වේ. ඊට අමතරව, සමස්ත ණය ප්‍රමාණය සම්බන්ධයෙන් සැලකිළිමත් විය යුතු කරුණු වන ණය වාරික ඒකරාශී වීම අවම කර ගැනීමත්, ණය උපකරණ කල්පිරුණු විට නැවත නිකුත් කිරීමට සිදුවීමේ අවදානම අවම කර ගැනීමත්, රාජ්‍ය ණය වෙළෙඳපොළේ කාර්යක්ෂමතාව වැඩි කිරීමත් අවධානයට ගැනේ. කෙසේ වුවත්, යම් යම් අවස්ථාවන්හිදී රජය වෙනුවෙන් ඉතා විශාල අරමුදල් ප්‍රමාණ ලබා ගත යුතු වන අවස්ථාවන්වලදී, ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ගයන් ඉතා සීමාසහිත වන බැවින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඉහත සඳහන් කළ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර හෝ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරමින් අරමුදල් රැස් කිරීම සිදු කරනු ලැබේ. [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]මේ ආකාරයට, සාමාන්‍යයෙන් සිදුකරන පරිදි භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි සෑම සතියකම බදාදා දිනයන්හිදී පවත්වමින් මාර්තු මාසය සඳහා රජයේ වියදම සඳහා අවශ්‍ය වූ මුදල් වෙන්දේසි මගින් සම්පාදනය කර ගන්නා ලද අතර එම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි තුළදී මාස 03 සිට වසර 01 දක්වා වූ ඵලදා අනුපාතිකයන් ක්‍රමිකව ඉහළ යාමේ පැහැදිලි ප්‍රවණතාවක් දක්නට ලැබුණි. 2016 වසර ආරම්භයේ සිටම පෙන්නුම් කරන ලද මෙම ප්‍රවණතාව සම්පූර්ණ ඵලදා වක්රණයටම බලපාන අතර ද්විතීයික වෙළෙඳපොළ මිල මට්ටමටද බලපානු ලබයි. ඉහත සඳහන් කළ දිවයින පුවත්පතෙහි පළ වූ ලිපියෙහි සාකච්ඡාවට ලක් කර ඇති මාර්තු 29 වන දින කරන ලද බැඳුම්කර නිකුතුවෙහි පසුබිම පිළිබඳ කරුණු මීළඟට දක්වමු. රාජ්‍ය භාණ්ඩාගාරය විසින් 2016 වසරේ අප්‍රේල් මාසයට අදාළව සකස් කරනු ලැබූ මුදල් ප්‍රවාහ සැලසුම අනුව අප්‍රේල් මස තුළ දේශීය සහ විදේශීය රාජ්‍ය ණය ගෙවීම් සඳහා අරමුදල් අවශ්‍යතාවය රුපියල් බිලියන 122 ක් වූ අතර අප්‍රේල් 01 වන දිනට අවම වශයෙන් රුපියල් බිලියන 105 ක් අවශ්‍ය වන බවට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව දැනුම්වත් කොට තිබුණි. මෙම තත්ත්වය තුළ එකවර රුපියල් බිලියන 105 ක් සඳහා ලංසු කැඳවුවහොත් වෙළෙඳපොළ පොලී අනුපාත විශාල වශයෙන් ඉහළ යාමේ අවදානමක් පැවතුණු බැවින්, උපායශීලී පිළිවෙතක් අනුගමනය කළ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව එක් වෙන්දේසියක් පවත්වනු වෙනුවට මාර්තු 24, 29 සහ 31 යන දිනයන්හිදී වෙන්දේසි 03 ක් පවත්වමින් අදියර තුනකදී අවශ්‍ය මුදල් රැස් කර ගැනීමට තීරණය කරන ලදී. ඒ අනුව ප්‍රථම වෙන්දෙසිය මාර්තු 24 වන දින පවත්වන ලද අතර, එහිදී ඉදිරිපත් කළ රුපියල් බිලියන 20 ක අවශ්‍යතාව සඳහා ප්‍රාථමික වෙළෙඳුන් විසින් ඉදිරිපත් කළ ලංසු සලකා බැලීමේදී, එම ලංසු ඉතා ඉහළ අගයක් ගන්නා බවත්, එවැනි ඉහළ අනුපාතිකයකට වුවද ලබා ගත හැක්කේ ඉතා සුළු අරමුදල් ප්‍රමාණයක් බවත් පැහැදිලි විය. ඒ අනුව එම වෙන්දේසිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කරන ලදී.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]ඉන් පසු මාර්තු 29 වන දින පැවැත්වූ දෙවන වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ රුපියල් බිලියන 40 ක අවශ්‍යතාවය සඳහා, ප්‍රාථමික වෙළෙඳුන් විසින් ඉදිරිපත් කර තිබූ ලංසු සලකා බැලීමේදී පෙර වතාවේ තරම් ඵලදා අනුපාත ඉහළ නොගිය බැවිනුත් යම් ප්‍රමාණයකට ඵලදා අගයන් වැඩි වුවද සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට අවස්ථාවක් ඇති බවත් පෙනී ගිය හෙයිනුත් එම සියලු කරුණු සැලකිල්ලට ගෙන එහිදී රුපියල් බිලියන 59 ක් ලබා ගැනීමට තීරණය කරන ලදී. එම මුදලට අදාළ සුරැකුම්පත්හි මුහුණත අගය රුපියල් බිලියන 77 ක් පමණ විය. ඉදිරිපත් කර තිබූ එක් එක් බැඳුම්කරයන්හි කල්පිරීම්වලට අදාළව ඵලදා අනුපාතයන් ඉහළ ගිය නමුදු කලින් වතාවට සාපේක්ෂ වශයෙන් එම අගයන්හි යහපත් බවක් දක්නට තිබුණි. මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ කල්පිරීම් වසර 14 දක්වා දීර්ඝ කරන ලදුයේ, එවිට වඩා වැඩි ලංසු ප්‍රමාණයක් වෙන්දේසිය හරහා ඉදිරිපත් වනු ඇතැයි පෙනී ගිය හෙයිනි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]මේ අනුව අප්‍රේල් 01 වැනි දිනට අවශ්‍යÊවන මුළු මුදල වන රුපියල් බිලියන 105 න් බිලියන 59 ක් දෙවැනි වෙන්දේසියේදී රැස් කර ගැනීමට සමත් වූ බැවින්, තෙවැනි වෙන්දේසියේදී ලබා ගැනීමට අවශ්‍ය වූයේ රුපියල් බිලියන 46 ක් පමණ වන මුදලකි. Êඒ අනුව මාර්තු 31 වැනි දින වෙන්දේසිය සඳහා රුපියල් බිලියන 25 කට ලංසු කැඳවන ලද අතර එදින ඉදිරිපත් කර තිබූ ලංසු අතරින් රුපියල් බිලියන 46 ක් ලබා ගැනීමට තීරණය කරන ලදී. Êමේ අයුරින් අප්‍රේල් 01 වන දිනට රජයේ ණය ගෙවීම් සඳහා අත්‍යවශ්‍යව තිබූ මුළු මුදල වූ රුපියල් බිලියන 105 ක අරමුදල් රැස් කර ගැනීමට මහ බැංකුව සමත් විය. එහිදී අදාළ ඵලදා අනුපාතිකයන් යම් ප්‍රමාණයකට ඉහළ ගිය නමුත් යොදා ගන්නා ලද ක්‍රමවේදයන් හේතුකොටගෙන, සිදු වන්නට තිබුණු ඉහළ උච්චාවචනය පාලනය කර ගැනීමට හැකි විය. අනෙක් වැදගත් කරුණ වන්නේ මෙවැනි විශාල අරමුදල් ප්‍රමාණයක් එක් දිනකදී දේශීය වෙළෙඳපොළ තුළින් එක්රැස් කර ගැනීමට හැකි වීම ය. මෙහිදී මහ බැංකුව භාවිත කරන ක්‍රමවේදයන්, වෙළෙඳපොළ ක්‍රමයක් පවත්නා, අනෙකුත් දියුණු රටවල පවා යොදාගනු ලබන ක්‍රමවේදයන් වේ. උදාහරණයක් ලෙස ඵලදා අනුපාතික අගයන් ඉතා ඉහළ මට්ටමක ඇති විට හැකි තරම් අඩු කල්පිරීම් සහිත බැඳුම්කර නිකුත් කිරීමට උත්සාහ කළ යුතු වේ. වෙළෙඳපොළ සහභාගිවන්නන්ගේ අවශ්‍යතාව ද සලකා බලමින් මෙම කල්පිරීම් පිළිබඳ තීරණයකට එළඹිය යුතුය. එනමුත් එක් වෙන්දේසියක් හෝ එහි පොලී අනුපාතිකයන් හෝ පමණක් සලකා බලමින්, වෙළෙඳපොළ පිළිබඳ විග්රහ කිරීම සුදුසු හෝ සාධාරණ හෝ නොවේ. සැලකිය යුතු කාලපරිච්ඡේදයක් තුළදී සිදුවී ඇති ප්‍රාථමික පොලී අනුපාත උච්චාවචනයන් සහ ද්විතීයික වෙළෙඳපොළ පොලී අනුපාත වෙනස්වීම් ද, ද්‍රවශීලතා වෙනස්වීම් සහ තවත් ඒ හා බැඳුණු මූල්‍ය ප්රතිපත්තීන් හි වෙනස්වීම් ද උපයෝගී කොට ගනිමින් සමස්තයක් ලෙස මෙම ක්‍රියාදාමයන් පිළිබඳ විග්රහ කළ යුතු වේ. [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4] මේ සඳහා එවැනි විශ්ලේෂනයන් හි යෙදෙන්නන්ට වෙළෙඳපොළ පිළිබඳ නිසි හා නිරවද්‍ය දත්ත හා එහි ක්‍රියා පිළිවෙත් පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වන අතර, එසේ නොමැති අය විසින් කරන අදහස් දැක්වීම් මගින් සිදුවන්නේ අර්ධ සත්‍ය හෝ සම්පූර්ණ අසත්‍ය සමාජගත වීමත්, වෙළෙඳපොළ පිළිබඳ සමාජය තුළ විවිධ දුර්මත පැතිර යැමත් පමණි. අවසානයේ එයින් සිදුවන්නේ, එවැනි විග්රහයන්හි යෙදෙන අය සිය අරමුණ සේ පෙන්වාදෙන සමාජ යහපත ළඟා කර ගැනීම කෙසේ වෙතත් සමාජයත් විශේෂයෙන් ම මෙම විෂයයන් හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් සාවද්‍ය තොරතුරුවලින් මුළා වීම පමණක් බව සටහන් කිරීම වටී.[/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom